නිහාල් නෙල්සන්ගේ, අවසන් කටයුතු සිදුවන්නේ මෙහෙමයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #nihalnelson #slsong
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    සුදාට අත නොතාබනු පෙත්සමේ link ඒක
    chng.it/4Cjd97...
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 131

  • @abhimanyaroshan9236
    @abhimanyaroshan9236 ปีที่แล้ว +35

    ඔබතුමා ගෙ මෙම සංවෙදනී ය ගීතය අසා මා දන්නා බොහෝ දෙනෙක් අහිංසක ගවයින්ගෙ මස් කෑම අත් හරින්න තීරණ ය කලා.ඒ පිණම ඇති ඔබට නිවන් දකින්නට මගේ ආදරණීය නිහාල් අයියෙ

    • @indikakumarapperuma7078
      @indikakumarapperuma7078 ปีที่แล้ว

      මාත් ඒ අතර ඉන්නවා❤. ඒ පිනෙන් එතුමාට නිවන් සුව ලැබේවා .🙏

    • @sajeewanprasanga4504
      @sajeewanprasanga4504 ปีที่แล้ว

      නිහාල් නෙල්සන් මහත්මා හට සිරිසද්දර්මය අසා අවබෝධ කර ගත් මිනිස් ගතියක් ලබා මව්පියන් දෙපල කට නැවත ඉපිද දහම අසා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා අදිෂ්ඨාන කරමි

  • @tilakcala7385
    @tilakcala7385 ปีที่แล้ว +11

    හරි දුකයි ඇත්තටම ඔහුගෙ වියොව
    සොබාදහමට නොවන අවනත ලොවෙ කිසිවක්නෑ.....

  • @gihanhemanada3332
    @gihanhemanada3332 ปีที่แล้ว +19

    අමරණීය.. නිහතමානි සොඳුරු කලාකරුවෙක් යලිත් අප අතරම ඉපදේවා 🙏❤️🙏

  • @lokosgrande3202
    @lokosgrande3202 ปีที่แล้ว +11

    ඔබ තුමට නිවන් සුව ලැබෙිවා අයියෙ

  • @sujitfernando7738
    @sujitfernando7738 ปีที่แล้ว +11

    දැන් අහන සින්දු වල කිසිම තේරුමක්‌නැ මොනාද කියන්නේ කියලා කියන ඒකටත් තේරේනවද කියලා උදන්නේත්නෑ -: අපේ නිහාල් අයියා මට‍ නැති උනා ඔබ කරපු සින්දු සදා අමරණියයි ඔබ‍ට සුබ නිවන් සුව

    • @chamilaperera3162
      @chamilaperera3162 ปีที่แล้ว +1

      දැන් තියෙන සිංදු ඇහුවාහම වමනෙට එනවා...මම නම් දන්නේ නැහැ දැන් අය කවුද කියලවත්

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว +11

    අමරණිය..සොඅුරු.නිහතමානි
    ගායකයා..😥😥🙏🙏🙏❤🌟

  • @skss6581
    @skss6581 ปีที่แล้ว +4

    ආදරණීය කලාකරුවාණනී ඔබට අමාමහ නිවන් සුව !!! 🏳️😥

  • @nissankahettiarachchige1018
    @nissankahettiarachchige1018 ปีที่แล้ว +3

    ලස්සන කිරීල්ලට
    ඔරැ පදින්න එන්න කියපු
    ගුණේගේ මස්කට්
    පැණි බූංදි පිරිනු සොමී කාමරය ගැන ප්‍රසිද්ධියේ කියාපු,මස් නොකන් කිරි අම්මාගේ යැයි ධර්මයෙන්
    දුන්න..ගැව්වොත් ඇට මස් දිය වෙන කුඩේ කුඩු වෙන
    කුඩු ගැන කියා දුන්න.
    ප්‍රසංග වේදිකාවේ මයික් එකත් එක්ක sing කරන ගමන් dance කරපු real
    Super star නිහාල් නෙල්සන් ඔබට සුභ
    ගමන්.!😔😭

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 ปีที่แล้ว +4

    සොඳුරු minisaneni ඔබට නිවන් සුව

  • @milindasenaratna1334
    @milindasenaratna1334 ปีที่แล้ว +8

    කිරි දෙන අම්මගේ මස් නොකන්නට කියා දුන් එකම ගායකයා ඔබයි නිහාල් අයියේ, ඒ පිනම ඔබට ඇති
    ආදරණීය ගායකයානනි
    ඔබට නිවන් සුව!

  • @surangaprabath5652
    @surangaprabath5652 ปีที่แล้ว +4

    ඉපදීම දුකකි.සොඳුරු කලාකරුවාණනි ඔබට නිවන් සුව ලැබේවා 🙏

  • @kasunaruna7563
    @kasunaruna7563 ปีที่แล้ว +7

    එයාල දෙදෙනා යහපත් අතමයන් ලබනවා අනිවාර්යෙන් ♥🌺🌺🌺

  • @roshank.f2744
    @roshank.f2744 ปีที่แล้ว +14

    නිවන් සුව ලැබේවා 🕯️🕯️🙏🏼🕊️🕊️🕯️🕯️🙏🏼🕯️

  • @samanpriyankara7949
    @samanpriyankara7949 ปีที่แล้ว +8

    අාදරනිය කලාකරැවනි නිවන් සුව ලැබෙිවා🙏😢

  • @indikapriyantha49
    @indikapriyantha49 ปีที่แล้ว +9

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @samindajayasena1192
    @samindajayasena1192 ปีที่แล้ว +10

    විශිෂ්ටතම කලාකරුවන් දෙපලක් නික්ම ගිය බවයි 😢😢😢😢❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 ปีที่แล้ว +1

    අමරණීය නිහතමානී සොඳුරු කලාකරුවාණෙනි ඔබට නිවන් සුව🌺🌺💐💐🌷🌷🌹🌹😭😭😭🙏🙏🙏...

  • @seriyanisriyani5014
    @seriyanisriyani5014 ปีที่แล้ว +6

    නිවන් සුවය ලැබෙවා 🙏🙏🙏

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 ปีที่แล้ว +6

    නිහතමානී කලාකරුවණනි
    ඔබ‍ට නිවන් සුව පතමි

  • @pushpa487
    @pushpa487 ปีที่แล้ว +2

    🙏🙏🙏නිහාල් අය්යේ ඔයාට අජරාමර නිවන් සුව ප්‍රාර්තනා කරනව 🙏🙏🙏😥😥ඒ වගේම මතු උපදින ආත්මයේදීත් අප අතරම ඉපදේවා මෙවන් අකල් මරනයක් කවදාවත් නොවේවා 😭😭😭😭😭😭🙏🙏🙏🙏එම සහෝදරයාට අජරාමර නිවන් සුව ලැබේවා ...ජේසු පිහිටයි හැමෝටම ..

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +1

    සදා අමරණීය ගරු නිහතමානී ගායකයානනි ඔබට නිවන් සුව ලැබේවා .... !!! ...!!! ...!!!💙❤🙏🏵️🌹

  • @pasindudilshan5446
    @pasindudilshan5446 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා

  • @keerthirangana8173
    @keerthirangana8173 ปีที่แล้ว +4

    ඔබ‍ට නිවන් සුව පතමි!!!

  • @hmsbherath9378
    @hmsbherath9378 ปีที่แล้ว +1

    ඔබ මෙලොව හැර යෑම අපට දරාගත නොහැකි අයියෙ ඔබට නිවන් සුව ලැබේවා

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +2

    නිහාල් නෙල්සන් මහාතාට නිවන් සුව..🙏

  • @janakaruvan7457
    @janakaruvan7457 ปีที่แล้ว +9

    නිවන් සුව ලැබේවා 😢😢😢🙏

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +6

    සුභ ගමන් නිහාල් නෙල්සන් මහත්මයාණේනි . 🙏🙏🙏

  • @chandrikachandrani6965
    @chandrikachandrani6965 ปีที่แล้ว +1

    ගොඩාක් දුකයි මේ වගේ ප්‍රවීනයන් අපට අහිමි වීම අපේ ගායන ලොකයට ඔබලාගේ සමුගැනීම ගොඩාක් දැනෙනවා ගායන ලොකයට ඔබතුමන්ලා කල මෙහෙවර ඉතමත් ඉහලයි ඔබ දෙපලටම අමාමහ නිවන් සුව

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 ปีที่แล้ว +4

    නිහල්ට නිවන්සුව ලැබේවා

  • @nilminianthony9549
    @nilminianthony9549 ปีที่แล้ว +2

    Obage geetha sadaa mathakaye rendei. Obata swargeeya sampath labewa.

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +4

    නිවන් සුව වෙිවා

  • @htvbb3833
    @htvbb3833 ปีที่แล้ว +5

    නිහාල්නෙල්ඝන්...මහතාත්...නුවන්..ගුනවර්ධන...මහතා.ත්...කාතා.වෙලා..වාගේ...ජිවිත.වලින්..ඝමුඅරන්..ගියා.දෙන්නා..ගිත..වලින්..අප..හැමදෙනම...රඝවත්...කලාඅය...කවදාවත්..ඔබලා..වැනි...අය...බිහිවෙන්..නැ.හදවෙතෙ...තියෙන...වෙදනාව...දුක..කියලා...නිමක්..කරන්ඩ...බැඩැහැගන්නවා..ඔබ...දෙදෙනාටම...අජරාමර...නිවන්...ඝුවය..ලැබෙවා...කියා...පතමි..න්......නැවතත්....මෙි....ලෙඝටම...අප...අතම....ඉපදෙවා..කියා....පතමි

  • @udenishamila189
    @udenishamila189 ปีที่แล้ว +2

    හරිම දුකයි. ආසම ගායකයෙක්.අමාමහ නිවන් සුව ලැබේවා ඔබට 😥😥

  • @jhaperer9929
    @jhaperer9929 ปีที่แล้ว +4

    Siyalu sathwayo kawadaho dawasaka miyedenabawa pasak kala..May Almighty take him to Heavens!

  • @vipulirathnaweera4138
    @vipulirathnaweera4138 ปีที่แล้ว +5

    ඔබට නිවන් සුව..

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +2

    සොදුරු කලා කරුවානනි ඔබට අමාමහ නීවන් සුව අත්වේවාා 😭😭😭😭😭 🙏🙏🙏🙏 කතරගම

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว

    නිවන් සුවම ලැබේවා පවුලේ සියලු දෙනාගේ දුක් ගිණි නිවේවා. සුදත්ත මහත්මයා ඔබට ස්තූතියි අපට වීඩියෝව ගෙනාවට

  • @hmsbherath9378
    @hmsbherath9378 ปีที่แล้ว +4

    ඔබට නිවන් සුව අත්වේවා නිහාල් අයියෙ

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 ปีที่แล้ว +1

    ඔබතුමාට අජරාමර නිවන් සුවය ලැබේවා 🙏

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 ปีที่แล้ว +1

    ප්‍රිය සහෘදයාණනි ඔබට සුබ ගමන්........!!!

  • @hasanimadubashini9754
    @hasanimadubashini9754 ปีที่แล้ว +4

    ආ සුදා ආයි පරණ යාලුවෙක් හම්බ උනාම තියෙන සතුට🙃 ගෝතයන්ට නිහාල් නෙල්සන් මහත්තයාව විකුනන් කන්න දෙන්න එපා. ඒ ශ්‍රේෂ්ඨ කලා කරැවාට අගෞරව කරන්න දෙන්න එපා.

  • @user-oc4hr2vq4u
    @user-oc4hr2vq4u ปีที่แล้ว

    ඇත්තටම මම දැනගත්ත වෙලාවෙ ඇඬුවා කවදාවත් හමුවෙලා නැති වුනත් මගේ හිතට ගොඩක් කාවැදුනා පවු දෙයියනේ රටට බරක් වුන කාලකන්නි වැජබෙනවා රටට අවශ්‍ය රත්තරං මිනිස්සු ඔක්කොම මැරිලා යනවා අපේ රටේ අවාසනාව නිවන්සුව ලැබේවා

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 ปีที่แล้ว +4

    dear sir.
    may his soul rest in peace # have a good hart very honestly legend Nihal nelson born against we are all with our world R,I,P

  • @chanikavijayangani5634
    @chanikavijayangani5634 ปีที่แล้ว +5

    Niwan suwa labewa 🙏🙏🙏🙏

  • @ushansandeep3261
    @ushansandeep3261 ปีที่แล้ว +1

    මොරටුව මුළු ලෝකයටම හඳුන්වාදුන් ඔබට නිවන් සුව පජාත දේශපාලන හිඟන්නන්ට වැඩිය එතුමා රටක් වටී

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 ปีที่แล้ว +4

    adaraniya kalakaruwnani obata niwan suwa labewa 🙏🙏🙏🙏

  • @sarathsarath2050
    @sarathsarath2050 ปีที่แล้ว +4

    Kalakaruwanani obata niwan suwa😭😭😭😭😭😭

  • @daseyairangani9406
    @daseyairangani9406 ปีที่แล้ว +4

    💕💕💕💖

  • @sumithrasumithra2092
    @sumithrasumithra2092 ปีที่แล้ว +1

    නිහාල් ඔබට නිවන් සුව එපා එපා මස්කන්නට කිරිඅමිමාගෙ සදාකල් නොමියෙන මිනිසකි

  • @rohithaamaranayake9482
    @rohithaamaranayake9482 ปีที่แล้ว +1

    එක ගිතයකින් ඔබ කල ගත්තාවු පින ඇති යන්න ඔබහට නිවන් සුව වෙත..

  • @mskalupahana374
    @mskalupahana374 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා නිහාල් නෙල්සන් සොයූරාට

  • @arumathanthirigesunilshant9539
    @arumathanthirigesunilshant9539 ปีที่แล้ว +1

    "EPA EPA MASKANNATA.KIRIAMMAGE,,
    OBA SADA,AMARANIYAI
    OBATHUTA,නිවන් සුව ලැබේවා

  • @srimathichandrika8107
    @srimathichandrika8107 ปีที่แล้ว +4

    Niwan suwa labewa

  • @fatmakaankae6440
    @fatmakaankae6440 ปีที่แล้ว +5

    නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏😂😂😂t😂

  • @erandathisilva8761
    @erandathisilva8761 ปีที่แล้ว +1

    Niwan Suwa brother Nihal. Our deepest Sympathies to his beloved family.

  • @pgpremathilaka78
    @pgpremathilaka78 ปีที่แล้ว +8

    සබන් ලාල් නිහාල් නෙල්සන් මට මිනිය විකූණනවෝ!!! සුදාගේ මයික් එක මූට දුන්නේ ඇයි!!!

  • @sandamalirathnayake374
    @sandamalirathnayake374 ปีที่แล้ว +1

    Adaraneeya kalakaruwaneni,Obata Niwan suwa!🙏🙏🙏

  • @malinthasandeepa6440
    @malinthasandeepa6440 ปีที่แล้ว +4

    Niwan suwa lebewa..😔😔

  • @shaniperera1877
    @shaniperera1877 ปีที่แล้ว +6

    RIP God bless 🙏

  • @janakajanaka9549
    @janakajanaka9549 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා සංගිතවේදියානනි ඔබට

  • @himalimd5914
    @himalimd5914 ปีที่แล้ว +2

    Niwan suwa lebewa 🙏 🙏 🙏

  • @padminiweerasinghe1229
    @padminiweerasinghe1229 ปีที่แล้ว +1

    Obathumata niwan suwaya labewa.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 ปีที่แล้ว +2

    Niwansuwa lebewa 😥🙏harima dukai .hoda ayatamI mehema wenne 😭

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 ปีที่แล้ว +2

    😭😭😭😭😭😭😭😭 🙏🙏🙏🙏🙏🙏 niewan suwa labawa

  • @nimalbandara676
    @nimalbandara676 ปีที่แล้ว +1

    Nihal Nelson we gratitude you since you have done great service to the people, Why this samal lal ideate help his event

  • @anandakalupahana1945
    @anandakalupahana1945 ปีที่แล้ว +2

    විශේෂයෙන් අාදරණීය සුන්දර මිනිසුන් නොහිතන මොහොතක හිටිගමන් අපහැර යන්නෙ අැයි. පෝලිංවල පොරකකා කටුව ගහගත්ත නම් ඔබටත් අත්වන ඉරණම තමයි මේ ( ඉල්ලං කෑවනං කොයි මොහොතෙ හරි ජීවත්වීමෙ කාලය කෙටිවනවා. ) පව් අාදරණීය මිණිසුන් ගැන. හිතන්න තිබුන අස්සන් ගන්නෙ මොකටද කටුගහන්න කලින් ? .

  • @chamindapriyadarshana1813
    @chamindapriyadarshana1813 ปีที่แล้ว

    ඔබතුමාට නිවන් සුව

  • @aloysiusjesuthasan5264
    @aloysiusjesuthasan5264 ปีที่แล้ว +2

    Patharawala wsithara kiyanne nihal
    Mattakalappuwa podikayak thaakana kiyanne nihal..
    kirithunne tharuwanda kiriyammawe.
    Kiyanne nihal .mama thamila unatta
    mama nihal aiyatta hatharai ohuke kithadikka aasakaranna kithadikka.
    R.I.P Nihal aiyah..

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +1

    රාජ්‍ය ගෞරව දෙන්න ඔනේ මනුස්සයෙක්...
    සොදුරු අව්‍යාජ මිනිසෙක්...🙏🙏🙏💙💙💙

  • @susilguruge8383
    @susilguruge8383 ปีที่แล้ว

    ආදරණීය කලාකරුව,අපව harayama,wesala,පාඩුවක් ,oba ,thumata,niwan suwaya ලැබේවා

  • @m.n.t.mudiyanse6134
    @m.n.t.mudiyanse6134 ปีที่แล้ว +3

    💐

  • @nimmithennakoon7639
    @nimmithennakoon7639 ปีที่แล้ว +1

    Ajaramara niwan suwa lebewa inna ona watina aya apa ikmanatama samugannwa oba thuman hoda thenaka ipa dewa....🙏🙏🙏

  • @nihalperera8913
    @nihalperera8913 ปีที่แล้ว +3

    Oh very sad ,, nihal aiya api obagae sindu walata kopamana natuwada ,, anaee sir🌷 apita dukai mona karannada heta mama oba ta Almighty god blessing 🙏🙏🙏🙏 R I P( ,im london ) Nihal ,nadi ,nimila ,rose ,and ,douglas

  • @sandunifernando2863
    @sandunifernando2863 ปีที่แล้ว +1

    Niwan suwa labewa.

  • @chistinefernando9049
    @chistinefernando9049 ปีที่แล้ว +1

    May he rest in peace Amen

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 ปีที่แล้ว +1

    Watinaa kiyana minisun...Apata Ahimi we gena yanawaa..kaalakannii desha paaluwoo ta kisi heak naa..A..Ape Awasanawaa...niwan suwa...obata..

  • @adoobyabokhalad2448
    @adoobyabokhalad2448 ปีที่แล้ว +2

    😢😢😢

  • @dorris102
    @dorris102 ปีที่แล้ว +2

    Ripxxxxx Amen 🙏 🙌 👏 ❤

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 ปีที่แล้ว

    Niwan suwa labewa nubata mewane akal maranayak noma wewa men mathuwata

  • @mohomedanwar792
    @mohomedanwar792 ปีที่แล้ว

    Prsanga wedikawama paluwata yanawa.obata ajarama niwan suwa

  • @devi.manual280
    @devi.manual280 ปีที่แล้ว +1

    Mama හරක් මස් කන්න බැරි උනා මෙතුමාගේ සින්දුව අහල 😔😔😔 පව පින කියන්නේ මොකද්ද කියලා හරියට නොතේරුණු කාලේ සින්දුව ahuwe🌹තාමත් කන්නේ නෑ 🙏 මෙතෙක් කී දෙනෙක් එහෙම කරනවා adda😌 බණ newei උනාට මිනිස්සු හදවතින්ම සුබ පතනවා එතුමාට ❤️ මේ පින ම ඇති 🌹🙏🌹🙏🌹🙏mage තාත්තා ගෙ වයසේ ම මෙතුමා niwan සුව ලැබේවා 😔🙏🙏🙏

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +1

    නිවන්සුව කාලාකරුවණි

  • @nilansudarshadonrajawardan4693
    @nilansudarshadonrajawardan4693 ปีที่แล้ว +2

    Rip 😪😪😪😪😪

  • @sriyafernando4470
    @sriyafernando4470 ปีที่แล้ว +1

    අයියෝ සුදා කොහොම හරි දෙශපාලුවෙක් ගෑවුනා නේද ඒ කාලේ unp චන්ද ලිස්ට් ඒකේ නිහාල් මහාතාගේ නමත් තිබුණා

  • @milanimila212
    @milanimila212 ปีที่แล้ว

    Mok suwa lebewa nihal uncle

  • @niroshiarachchige1046
    @niroshiarachchige1046 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏niwan suwa labewa¡¡¡

  • @chandimarathnasekara5390
    @chandimarathnasekara5390 ปีที่แล้ว +1

    Nawathath.apa.atharema.ipadenna.kalakaruwanani.obata.niwan.suwa

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 ปีที่แล้ว +1

    Niwan suwà laebewa

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 ปีที่แล้ว +1

    Nihal Nelson methithumaata niwansuwa..DESAPALUWA KUMATADA..

  • @malikahemalatha1878
    @malikahemalatha1878 ปีที่แล้ว

    Hoda aya yanawa okkoma harima dukai

  • @dulciemangalika3946
    @dulciemangalika3946 ปีที่แล้ว

    Niwan Suwa kala karuwaneni.

  • @travellingchef_
    @travellingchef_ ปีที่แล้ว

    සුදා උබේ යාලුව ...සමන් ලාල්...දීපන් කන පුරෝල එකක් ..............................

  • @sriyanikumari3393
    @sriyanikumari3393 ปีที่แล้ว

    Soduru kalakruwaneni obet niwansuwa labewa

  • @samankumara1649
    @samankumara1649 ปีที่แล้ว

    Niwan.,suwawawa

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 ปีที่แล้ว +1

    Anea dayeyanea moratu kokila nihal nalsan kalakaruwanane obatea ama maha niwan suwaya labeawa kiya partana karanawa

  • @sonitasonita9903
    @sonitasonita9903 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏😪😪😪😪

  • @chamidakumar5910
    @chamidakumar5910 ปีที่แล้ว

    Newan suwa labewa

  • @D.S.N833
    @D.S.N833 ปีที่แล้ว

    ජීවත් වෙලා ඉන්න කාලේ ඇයි ඔය වගේ සෙනගක් ඇවිත් කතා නොකළේ...

  • @indranigunasekera6222
    @indranigunasekera6222 ปีที่แล้ว

    A ashya gayakayNani oba tumata niwan suwa labawa 🙏🙏🙏😂

  • @samankumara1649
    @samankumara1649 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏