Reslly helpful gentlemen I.spoke to him several time.for some an advices regarding the farming he never refused my calls at any time protect thees asset bless you
Kopamana kayak Mey diyaraya thiagath hakida?I don't miss any of ur videos.They are so uniqe and very detailed.May god bless you and protect you and ur family and give the strength to do more of these videosTank you !
Mame obathumata godk pin. mama obathuma kiyala dun widihata pohora warga serama saduwa. 100/100 success. mama colombo university eke agri facultye first year student kenek.
වෙනදා වගේම වැදගත් විඩියෝව ක් ගෙනත් ගොඩක් අයට වැදගත් වේවි විඩියෝව ...අයියේ ඔයාගේ දැනුම සමාජය ට බෙදා දිම ගැන ගොඩක් ස්තුතියි ..
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
Tkkali.mul walta.diilira.awama.momawaq.karamne
ඔබට බොහොම ස්තූතියි. ඔබ වගේම ඔබේ පැහැදිලි කිරීමත් හරිම සරලයි. වටිනාකමින් හරිම ඉහලයි. තව තවත් ඔබේ දැනුම වර්ධනය කරගනිමින් රටට, සමාජයට සේවයක් කරන්න ලැබේවා!
බොහොම ස්තුතියි
නිහාල් මහත්තයා, මම ඔබ තුමා කියලා දුන්න විදියට propagrator එකක් හැදුවා... දෙහි, දොඩම්, ගම්මිරිස්, මල් පැල එහෙම හැදුවා.... 100% ක් සාර්ථකයි... බොහොම ස්තූතියි ඔබතුමාට!🙏🙏💛💛💛
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
ඒ කියන්නෙ මොකක්ද
ඔබගේ වටිනා උපදෙස් ඉතාමත් වැදගත් ස්තුතියි ජයවේවා .
බොහොම ස්තූතියි.
නවය ලයික් මගෙන් අයියේ සුභම සුභ සැන්දැවක් වේවා බුදු සරණායි පරිස්සමෙන් සතුටින් ඉන්න
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
බොහොම .ස්තුතියි .පැහැදිලි .කරිම .තෙරැවන් .සරනයි
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
වැල් වටාරන් නෑ හරිම ලේසියි තේරුම් ගන්න බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි
විඩියෝව ඉවර වෙනකම් බැලුවා ඇත්තටම ගොඩක් වටිනා විඩියෝව ක් ...
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට
ඔබට බොහොම ස්තුතියි
Godak watinawa. THANK YOU ayye. Budusaranai
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
බොහොම හොද වැඩසටහනක්
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
ගොඩක් සාර්ථකයි මමති උත්සාහා කරා
.වටින. වීඩියෝ. බලන්න. යාලුවෝ.. බලන්න. අපිට. කොච්චර. දේවල්. මේ aiya.ලස්සන. කියලදෙන.බුදුසරණයි.........
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
73 like 👍👈🌷🌷🌷🌷🌷🌷 මගෙන් අයියේ බුදු සරණයි🌷🌷🌷 සුභ සැන්දැවක් වේවා
@Gura Malli හරි මන් එන්නම් ..ඔයා මගේ චැනල් එක ට සහායොගය දෙන්න...මේ විඩියෝ එකේම comments දාල තියෙන්නෙ sithara nethsarani නමින් එත් මම එකට ත් සහායොගය දෙන්න..එවගෙන් සහායොගය දෙන්නම් ඔයාට
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
Rattaran see වටිනා vidios ekak
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
වැදගත් විඩියෝ එකක් .නිහල් මහත්තයා මොකද ඔයාගෙ පෝච්චි වගාවේදි පොලිතින් කොලයක් මතුපිට පෝච්චි තියන්නෙ.නොතේරෙන නිසයි අහන්නෙ
වල්පැල පාලනය හා අලංකාරයට බොහොම ස්තුතියි
ගොඩක් දෙනෙකුට වැදගත් වන වීඩියෝ එකක්
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ..
බොහොම ස්තුතියි
බුදු සරණයි!!මහත්තයට
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න ගොඩක්කාලෙකින් දැක්කේ
ගොඩක් පින් ගොඩාක් ස්තුතියි......
Reslly helpful gentlemen I.spoke to him several time.for some an advices regarding the farming he never refused my calls at any time protect thees asset bless you
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Budusaranaiiii aiye.... parissamen inna... a paththe corona nisa
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
බොහොම ස්තුතිය ඔබට සුබ පතනව
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
සුපිරිම wedak අයියේ
ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Thanks for the informations.keep it up
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
ඔබගේ දැනුම මේ විදිහට බෙදා දෙනවාට ගොඩාක් ස්තුතියි .ඇන්තූරියම් වගාවට භාවිතා කිරීම සුදුසුයිද?
Thank you nihal.
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
ගොඩක් පින්
බොහොම ස්තුතියි
ඉස්තුතියි
බොහොම ස්තුතියි
Niyamai. Budu saranai. 👍
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
ගොඩාක් පිං...🌼
බොහොම ස්තූතියි
ගොඩාක් ස්තුතියි....🙏🙏🙏🙏
බොහොමස්තුතියි
ගොඩාක් ස්තුතියි 🌹🌹
apith ekathu una godak hodai watinawa suba dawasak jaya wewa 🤝🤝🤝👍👍👍👍
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
ගොඩක් හොඳ වීඩියෝ එකක්
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
මාමේ මම unsubscribe කරන්න එපා
Kopamana kayak Mey diyaraya thiagath hakida?I don't miss any of ur videos.They are so uniqe and very detailed.May god bless you and protect you and ur family and give the strength to do more of these videosTank you !
Niyamai aiyaa..
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
බොහොම ප්‍රයෝජනවත්.. Video එකක්... .. .. .. .. . මල්ලි මගේ. රෝස පැලවල.. කොළ. . කලුපාට. තිත් . වැටිලා .. මලුත්. කොඬවෙලා.. වගේ .. නිවඩුවක්. තියෙනවා. නම්.. බෙහෙතක්.. කියන්න.. .. ඔබට. තෙරැවන්.. සරණයි
මේක දිලිර රෝගයක් මේ දිලිරනාසකය යොදන්න පාලනය කරගන්න පුලුවන් බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
agriculture nihal ranasingha ප්‍රස්නේ. තියෙන්නේ. ඕස්ටේලියාවේ. මේ බෙහෙත හදන්නඅමාරැයි කොල නැති නිසා..කුරැදු. පොතු. හොද. නැද්ද. .. තලල. බ්ලෙන්ඩර්.. කරල. දාන්න.. ... ස්තුති.. බුදුසරණයි
Thanks aiye
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි
kurudhu kola nissharanaya dhawas ganan thiyaganna baidha
නියමයි සුපිරියි
ගොඩක් පින් 😍
Like 119💕💕 great information, thank you so much for sharing.
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
බොහොම ස්තුතිය 🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි
thank you for sharing
karannabariunath,Balanawa. isthuthiobata.Godak watinawa.wasawisen Thoranisa.
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි
Niyamyi
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
Thanks
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
very good
බොහොම ස්තුතියි
It is a good program
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
Great💖💖👈
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
Mame obathumata godk pin. mama obathuma kiyala dun widihata pohora warga serama saduwa. 100/100 success. mama colombo university eke agri facultye first year student kenek.
ගොඩක් ස්තූතියි
එකට හතරක් වතුර කලවම් කරලා කොපමන කලක් තියාගන්න පුලුවන්ද.
Thank you 🙏
ජේසු පිහිටයි ඔබ ට 😅
බොහොම ස්තූතියි
වටිනා විඩියො එකක් .ඉදිරියටම යන්න සුභ පතනවා .අවන්කව සහයොගය දුන්න .මගේ cover song channel එකටත් සහයොගයක් දෙන්න යාලු .ජය වේවා .🙏🙏❤️❤️❤️
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
Can you spray on rose plants too
හතු වගාව ගැන කියල දෙන්න
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
Ayya katu ugurassa athu pala karanna puluwandha athu bandha masa 5kata kalin thama mul adalana vedio 1k danna hurala hormone gala pasbandhe thama mul awillana koiwage aththakata pasbandinna onedha
Nihal ayye, obe උපදෙස් වලට අනුව මමත් podi ගෙවතු vagawak පටන් ගත්තා ,ගොඩක් සාර්ථකයි , ඔබට ගොඩක් isthuthiy, ඔබ කියන පරිදි කෘමි vikarshaka sada ගැනීමෙන් passe ඉතුරු වන ඒවා නැවත වගාවට යොදන්න puluwanda? ඒකෙන් වගාවට හානියක් වෙනවාද ?
❤❤❤
komarika wagawata waladena dilirayata obathuma gawa wisadumak thiyenawada
මේකටනම් තාම අත්හදාබලමින් යන්නේ බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
හැබැයි මේ දිලීර නාශකය පස ජීවානු හරණය කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්ද?
Anthuriyam wagawatath me dilira nashakaya hodayda...
Anthuriyam plnt walata hodaida sr
මේක කෘමිනාශකයක් විදියටත් භාවිතා කරන්න පුළුවන්ද ?
Meee wage wedagath videooo thawa oni. 🙏
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
@@agriculturenihalranasingha 🙏
Me dawas wala captan ganda na polawata danda hoda monawada
මහත්මයා කහ රෝගය,එහෙම නැත්නම් විචිත්‍ර වෛරස් රෝගය ශාක වලට වැලදෙන එක වලක්වා ගන්න පුලුවන් කාබනික දිලීර නාශකයක් පිලිබදව දැනුවත් කරන video එකක් කරන්න පුලුවන්ද ..🙏🙏 ස්තූතියි .
Amba pale ladalu okkoma kathurakin kapala wage kola kala '.mekata hethuwa saha wisadumak denna ayye ..pls..
කොළ කපන ගුල්ලා
ලපටි පත්‍රයේ අපර කොටසේ මධ්‍ය නාරටිය ආසන්නයේ බිත්තර දමන ගැහැණු සතා පත්‍රය නටුවේ සිට සෙන්ටි මීටර් 4-5 පමණ දුරින් හරස් අතට කපා දමයි. විශේෂයෙන් තෙත් කලාපයේ අඹ පැල වලට මොවුන්ගේ හානිය තදින් බලපායි. නොමේරූ පත්‍ර විනාශ වීම නිසා ශාකයේ ආහාර නිෂ්පාදනය අඩුවී වර්ධනය බාලවේ.
පාලනය
බිත්තර සහිත කපා දැමූ පත්‍ර දිනපතා එකතුකර පුළුස්සා දමන්න.
බිම් පෙරලීම මඟින් පස තුල සිටින පිලා අවස්ථාව විනාශ කිරීම.
නිරුතුරුව හානිය පවතින ප්‍රදේශ වල දළු හටගන්නා කාලයට නිර්දේශිත කෘමිනාශකයක් යෙදීම
ස්තුතියි. ඉතාමත් වැදගත් මොකද මට කුරුදු ගහක් තොයෙන නිසා. හවසට ගැහුවොත්ද වඩා හොද?
සවස්කාලය තමා වඩාත්ම සුදුසු වෙන්නේ බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
tanael ak atulata palawalata hodae nada.
Kurudukola nishsharanaya dawas kiyyak gabadakaranda puluwandha?
සිතකරනයේ යට තට්ටුවේ දාලා මාසයක් පමන තීයාගන්න පුලුවන් නැත්නම් දින 3නක් එලිමහනේ තියාගන්න පුලුවන් බොහොම ස්තූතියි
මිරිස් වලට හොඳ ද
👍
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
Mama Like
4
මම
@UCERnUTMgLIky1_PMRLpl9Dw හරි
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
👍👍👍
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
Mama tuba karavila wagawak karanawa. Pela hitawala satiyai. Samahara pela wala kola virupi wela wage tiyenawa. Dileera hanith tiyenawa. Ekata meka hariyanawada?
මේ නම්බර් 0786974418 එකට වට්සැප් පොටෝ කිපයක් දාන්න බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
Mama obage fb page ekata msg kara. Mama dineth
mama awa balanna
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
16 like
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
ගොලුබෙල්ලන් පලවා හරින්න ක්‍රමයක් කියලා දෙන්න
Godak kal tiyagana puluwan da
eka parak hadala ithuru wena tika elaga para thyagena gahuwata kamak na neda ayye
කමක් නෑ එලිමහනේ සතියක් තියාගන්න පුලුවන් සිතකරනයේ දලා මාස 3නක් පමන තියාගන්න පුලුවන් බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
Natana wathure kiyanne natana wathura ekaka dala ayema natawa ganna oneda
මේ ද්‍රාවනය බදුනකට දලා රත්කරන්න විනාඩි 20ක් නටනවතුරේ නිවුනාට පසු ස්ප්‍රේ කරන්න බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
Kaha wagawata hitawanna kalin දිලීර nasakayak widiyata පාවිච්චියට ganna puluwanda
❤️
බොහොම ස්තුතියි
දවස් කියක් පුළුවන් ද තියා ගන්න හදලා
Orchid walata hodada
Meka anoda athu pela karanakota yodaganna puluwanda
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
Karapincha wala kola kaha wenawata hodada meka
Magaththaya kurudu Kola apepeththe nene. Ekata adeshakayak nedda wena ekk
නිහාල් මහත්තයා වැටමාර ගැන වීඩියෝ එකක් දාන්න (දඩු පැලකිරීම, ප්‍රයෝජන)
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි
අලිපේර පැල ගන්න තියනවද.ඉක්මනින් ගෙඩි හැදෙන්න අතුබද්ධ කරන ඒවගෙද.
Miris pala wala dalla kada watenne ai
ගොඩක් වටිනා වීඩියෝ එකක් ඔබතුමාගේ වීඩියෝ ගොඩක් බැදුවා. පලාවර්ග වලටත් මෙය හොදයිද මහත්තයා..? මුකුණුවැන්න, කංකුන්, කූරතම්පලා ගොටුකොල වැනි ඒවාටත් හොදයිද..? කොච්චි පැල ටිකක් තවාන් දලා තියෙනව තාම චූටියි කොළ දෙකක් වගේ ඇවිත් තියෙන්නේ කුඩා සතෙක් කොළ කලා උඩ දණ්ඩත් එක්ක කලා සමහර පැල වල මෙම බේත හොදයිද මහත්තයා ?
Kurudu pothu hariyanne nedda
Ayya Delum wagawa gana kiyala denna plz
දැනට විඩියෝනම් නෑ wවිඩියෝ එකක් දාන්නම් බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි
@@agriculturenihalranasingha oba thumage dhelum vedio 1k balaporoththuwen inne danna bohoma sththuthi 👍😊
ගොඩක් ස්තූතියි නිහාල් මහතා...කෘමීන් එනවට මේක හරියන්නේ නැද්ද ? සබන් වතුර දාන්නේ නැත්තේ ඇයි?
මේක දිලිර නාසකයක් විදිහට යොදාගන්නේ එ නිසා සබන්වතුර දාන්නේ නෑ ගොඩක්ම හරියන්නේ දිලිර රෝග පිටිපුස්/ යටිපුස් /වගේ පත්‍ර වලට වැලදෙන රෝගවලට බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි
@@agriculturenihalranasingha ගොඩක් ස්තූතියි නිහාල් අයියේ... දෙවි පිහිටයි...!!!
Daws kiyk thiya gnna puluwnda
දින 4ක් එලිමහනේ තියාගන්න පුලුවන් සිතකරනයේ යට තට්ටුවේ දලා සති 3නක් පමන තියාගන්න පුලුවන් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Meka apita තවාන් වලට ගහන්න බැරිද