ඒ සින්දුවේ අම්මා කියන තැනට කුණුහරුප වචනයක් දාලා කියන්න කියලා රැග් එකේදි මට කිව්වා Ravindra Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 88

  • @dineththennakoon6057
    @dineththennakoon6057 2 ปีที่แล้ว +23

    කතාව තව ටිකක් තිබ්බනම් කියලා හිතුනා..ඒ තරම් ආසාවෙන් ඇහුවේ..සර්ගේ ගෝලයෙක් කියන්නේ හරිම ආඩම්බරයෙන්❤️

  • @sathijadeshan
    @sathijadeshan 2 ปีที่แล้ว +11

    හරිම නිහතමානී චරිතයක්. ඉස්සර හැමදාම වගේ class යන්න බස් එකක් එනකන් පාරෙ ඉද්දි sir ගෙ වාහනේ නවත්තලා දාගෙන යනවා 🥰🥰🥰

  • @vindhyarajarathna6954
    @vindhyarajarathna6954 2 ปีที่แล้ว +8

    බණ්ඩාරවෙල, බදුල්ල ගොඩක් ලමයින්ගෙ ඉංජිනේරු සිහිනය සැබෑකරපු ආදරණීය ගුරුතුමා.
    Respect sir

  • @kashmiradevinda3690
    @kashmiradevinda3690 2 ปีที่แล้ว +12

    ගණිතය කලාවක් කළ ගුරුතුමා.අපේ රවී සර්....❤️❤️❤️

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +11

    අම්මා කියන
    නමේ තේරුමවත් .
    දන්නේහ් නැති පිරිසක්
    අද සමාජයේ ඉන්නේ😔😪
    **දස මස කුසේ දරා**
    **ලේ කිරි කර පොවලා.**.
    **ජරාව අතගාලා**
    **අතපය දැඩි කරලා**
    **මේ ලෝකේම එළිය කලා**
    ඉතිම් තම අම්මාගේ
    අම්මාගේ පමණක් නොව
    අප්පච්චිගේද අගයක්
    දැන් කිසිකෙනෙක් නොදනි..
    සමහර පුද්ගලයන් මේ ලෝකේට
    අහසින් කඩා වැටුණාවගේ හැසිරෙන්නේ...😔😪😪
    හරිම ශාේකා නියයි දෙමව්පියන්ට
    අත්වෙලා තියන ඉරණම
    එ්ක නිසතමා අම්මගේ නම
    වෙනුවට පරුෂ වචන දාලා
    කියන්න කියන්නේ...
    මානසික පිස්සු මිනිසුන්
    එයාලගේ මානසික පිස්සුව
    විවිධාකාරයන් පෙන්වන්නේ
    😔😪😏😏😏😏😏
    **අම්මා කියනඋදාර චරිතයට**
    එ් වගේ විදියට හැසිරෙන්න තරම් තරම් පහත් මිනිසුන්ට
    **ඔයා දීපු උත්තරය තමා හොදම**
    **තවතවත් ඉදිරියට ගිහින්**
    **ලංකාවේ ඉන්න**
    **හොදම බුද්ධිමත්ම නිහතමානි**
    **ගුරුවරුන් අතරට යන්න**
    තවතවත් දිරිය ශක්තිය
    ඔබතුමාට ලැබේවා!!
    තෙරුවන්සරණයි!!!!
    **හරිටිවි**
    ඔබටජයවේවා.!!!!👉☝👍

    • @georgevinitia1502
      @georgevinitia1502 2 ปีที่แล้ว

      ඒ තත්වෙට දරුවන් පත්කරලා උස්මහත් කලේ දෙමව්පියන්ම තමයි කියලා මට හිතෙන්නේ! බොහෝ දෙමාපියන්ගේ තියන මෝඩ ආදරේ දරුවන් අද්ධ්‍යාපනයටම පමනක් නැඹුරු කිරීම සාරධර්ම වලින් පෝශණය නොකිරීම විනය පුරුදු නොකිරීම සාහිත්‍ය රසය, රට ජාතිය ආගම ගැන කුඩාකල සිටම දරුවන්ට කා වැද්දවීමට උනන්දු නොවීම තමයි සමාජය මෙතරම් පිරිහීමට හේතුව! පාසැල්වල ගුරු දෙමව්පියෝ දෙවනුව වගකියන්න ඕනෙ! අමු තිත්ත කුණුහරුප සටහන් අම්මා කියන උතුම් නමට නිගරු කරමින් තබා තියනු දකින මට ඇත්තටම දෙමව්පියන් සමාජයට අපේ මේ උතුම් රටට මෝඩ ආදරය නිසා මොනතරම් විනාසයක් කරලාතියනවද නොදැනුවත්කම නිසා කියලා බොහෝ කණගාටුවක්
      ඇතිවන්නේ! මගේ දෙමාපියන්ට මගේ පාසැලට මා ණයගැතී ඉතාම යහපත් දේ කාවැද්දුවට! කොයි කවුරුත් සමග සහයෝගයෙන් ගරුත්වයෙන් සමගියෙන් යුතුව උපන් භූමියට යුතුකම් ඉටුකරමින් කිසිවක් නැවත බලාපොරොත්තු නොවෙමින් ඉතාම සතුට්න් සරළ සුන්දර ජීවිතයක්( ලබාදුන් වටිනා අද්ධ්‍යාපනයේ පිහිටත් ලබාගන)ගතකරන්නේ දසදහස්වාරයක් පිංදෙමින් ! තාවකාලික නවාතැනේ සුවපහසුව ඉන්න.වාසනාව උදාකරදුන්නට යථාර්තය අවබෝධ කරදෙමින්!
      තෙරුවන් සරණයි !🙏💐🙏🌝❤🇱🇰

  • @YasankaJayawardanegoogle
    @YasankaJayawardanegoogle 2 ปีที่แล้ว +8

    සුබ පැතුම් සර් 😍😍😍

  • @imashakarandunna2561
    @imashakarandunna2561 2 ปีที่แล้ว +8

    ගැම්මක් සර් සුපිරියි ❤

  • @Imhesha
    @Imhesha 2 ปีที่แล้ว +4

    Combined නම් ඉතින් රබා තමයි...✌️අපේ සර්....❤️

  • @KavishkaSBandara
    @KavishkaSBandara 2 ปีที่แล้ว +8

    අපේ රවී සර් ❤ 🔥

  • @musicsl3597
    @musicsl3597 2 ปีที่แล้ว +2

    රවින්ද්‍ර බණ්ඩාර අපේ ආදරණීය සංයුක්ත ගණිත ගුරුවරයා.ආඩම්බරයි සර්ගේ ගෝලයෙක් වීම ගැන

  • @lalanirathnasingha2287
    @lalanirathnasingha2287 2 ปีที่แล้ว +6

    බණ්ඩාරවෙල අභිමානය රවී සර්.

  • @dasunshanilka9414
    @dasunshanilka9414 2 ปีที่แล้ว +5

    අපේ සර්...❤️❤️❤️

  • @අහිංසකාවී-ඞ3ඩ
    @අහිංසකාවී-ඞ3ඩ 2 ปีที่แล้ว +7

    මුලින්ම ආවෝ හරි ටී වී හරිද🤟🤟🤟🤟

  • @piyumiathapaththu4055
    @piyumiathapaththu4055 2 ปีที่แล้ว +5

    රවින්ද්‍ර සර් ❤️❤️❤️

  • @promodibhagya9696
    @promodibhagya9696 2 ปีที่แล้ว +4

    අම්මෝ අපේ සර් ගැම්මක් තමයි😎😎 සුපිරි 🔥👌

  • @yashinthacharuka8475
    @yashinthacharuka8475 2 ปีที่แล้ว +2

    Ravi sir .....🥰Proud to be a student of you ....

  • @Throughmypencil
    @Throughmypencil 2 ปีที่แล้ว +5

    ❤❤ රවී සර්

  • @kaveethasandeepani8518
    @kaveethasandeepani8518 2 ปีที่แล้ว +3

    රවී සර්❤️❤️

  • @unwstatus4041
    @unwstatus4041 2 ปีที่แล้ว +5

    මෙගෙ බොසා...රවින්ද්‍ර බන්ඩාර සර්.
    පට්ටම වැඩ්ඩෙක් ඉතින් . ක්ලාස් ගිහිල්ලම බලන්න ඔනි

  • @dayanandatennakoon6282
    @dayanandatennakoon6282 2 ปีที่แล้ว +4

    රවින්ද්‍ර බණ්ඩාර කියන්නෙ අපේ ආඩම්බරේ! ❤️

    • @gspkumara6970
      @gspkumara6970 2 ปีที่แล้ว

      සර් හරි ආදරෙයි තාමත්.සංයුක්ත ගණිතය නම් රවී සර් තමයි.අපෙ ඇස් පෑදුවෙ සර් තමයි.සර් නිසා තමයි අපි අද පොළොවෙ පය ගහල ඉන්නෙ .ඉස්සර වගෙම තාම කොල්ලා .ආඩම්බරයි සර් ව දැක්කම

  • @zhaksyt.6507
    @zhaksyt.6507 2 ปีที่แล้ว +3

    අපේ සර්😍😍

  • @ishanmadhuranga117
    @ishanmadhuranga117 2 ปีที่แล้ว +3

    සර්❤️

  • @praveenchamika4025
    @praveenchamika4025 2 ปีที่แล้ว +2

    අපේ සර් ,❤️❤️❤️🤘🤘🔥🔥

  • @nipunpalliyaguru4053
    @nipunpalliyaguru4053 2 ปีที่แล้ว +1

    ❤️👌ketiyen kiwwoth dial ekak thmai❤️

  • @pasindumalshan8345
    @pasindumalshan8345 2 ปีที่แล้ว +2

    නියමයි සර්

  • @sugathdhammika9755
    @sugathdhammika9755 2 ปีที่แล้ว +1

    Congratulation Ravi

  • @dinusha_ekanayake
    @dinusha_ekanayake 2 ปีที่แล้ว +2

    Ravi Sir... 😍😍😍

  • @USChocolateBravo
    @USChocolateBravo 2 ปีที่แล้ว +2

    Ravindra sir ♥️

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    නියමයි සර්.

  • @shanishani5181
    @shanishani5181 2 ปีที่แล้ว +2

    Congratulations

  • @nuwanmadushanka5736
    @nuwanmadushanka5736 2 ปีที่แล้ว +1

    ගැම්මක් සර් 💪💪

  • @janithamadhushanishanu7521
    @janithamadhushanishanu7521 2 ปีที่แล้ว

    Ravindra Bandara Sir😍♥️

  • @අහිංසකාවී-ඞ3ඩ
    @අහිංසකාවී-ඞ3ඩ 2 ปีที่แล้ว +4

    1ස්ට්🤟🤟🤟☺️♥️

  • @Phoenix_Naturefire
    @Phoenix_Naturefire 2 ปีที่แล้ว +1

    සර් 😍😍😍😍😍😍😍😍

  • @easycoder718
    @easycoder718 2 ปีที่แล้ว +1

    Supiriyak thamai sir❤️🔥

  • @nn-yw1mo
    @nn-yw1mo 2 ปีที่แล้ว +2

    Ape sir❤️❤️

  • @malakabalasooriya4667
    @malakabalasooriya4667 2 ปีที่แล้ว +1

    Supiri sir❤️❤️

  • @joyboy48
    @joyboy48 2 ปีที่แล้ว +2

    🔥❤️

  • @kalpanacharuni5705
    @kalpanacharuni5705 2 ปีที่แล้ว +1

    Ape sir..❤

  • @subodharathnayaka6011
    @subodharathnayaka6011 2 ปีที่แล้ว +1

    Ravi sir❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +3

    😔😪😪😪😪😪

  • @priyantharuwan8164
    @priyantharuwan8164 2 ปีที่แล้ว

    ආදරෙයි sir 😘😘😘

  • @vimarshanakithmini3305
    @vimarshanakithmini3305 2 ปีที่แล้ว +2

    ❤❤❤

  • @ishanijayasundara4125
    @ishanijayasundara4125 2 ปีที่แล้ว +2

    ❤🙏

  • @මතකය
    @මතකය 2 ปีที่แล้ว +1

    Bandare Dissanayaka sirwe ගෙන්නන්න පුළුවන් නම්.. ❤️

  • @imekabhanujaamarasinghe4553
    @imekabhanujaamarasinghe4553 2 ปีที่แล้ว +1

    Raba sir ❤️❤️❤️❤️

  • @Tharindulakshan45
    @Tharindulakshan45 2 ปีที่แล้ว

    Gammak thamai sir😎

  • @rohankumara3346
    @rohankumara3346 4 หลายเดือนก่อน

    Sir❤

  • @harshaniekanayake8546
    @harshaniekanayake8546 2 ปีที่แล้ว

    සර් ❤️🥺

  • @nipunpalliyaguru4053
    @nipunpalliyaguru4053 2 ปีที่แล้ว +1

    ❤️👌

  • @sachinikalupahana4982
    @sachinikalupahana4982 2 ปีที่แล้ว

    Sir...❤️❤️

  • @wasanawimalathunga2090
    @wasanawimalathunga2090 2 ปีที่แล้ว +2

    👊

  • @madhumk2401
    @madhumk2401 2 ปีที่แล้ว +2

    Ape rb sir

  • @avishkadilshan9165
    @avishkadilshan9165 2 ปีที่แล้ว +1

  • @youtubeuser5169abcd
    @youtubeuser5169abcd 2 ปีที่แล้ว +2

    Sir

  • @yaka5544
    @yaka5544 2 ปีที่แล้ว +1

    සර්

  • @hasithadilshan5106
    @hasithadilshan5106 2 ปีที่แล้ว

    thorz and dj mass plz.............

  • @tharindiwijesundara845
    @tharindiwijesundara845 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️

  • @chayamitharusha8629
    @chayamitharusha8629 2 ปีที่แล้ว

    මේ සර් ක්ලාස් කරන්නෙ නුවර විතරද?

    • @tharindiwijesundara845
      @tharindiwijesundara845 2 ปีที่แล้ว +2

      සුපිරිම පංතිය... combined maths නම් රවී සර් තමයි

  • @jdhgbbgssy1455
    @jdhgbbgssy1455 2 ปีที่แล้ว +3

    අපේ සර් ❤️❤️❤️

  • @udyan_kattaa
    @udyan_kattaa 2 ปีที่แล้ว +2

    රවී සර් ❤️❤️❤️

  • @levigunther9165
    @levigunther9165 2 ปีที่แล้ว +2

    සර්❤️

  • @moralkick6373
    @moralkick6373 2 ปีที่แล้ว

    Ravindra sir❤

  • @dasunweeraarachchi925
    @dasunweeraarachchi925 2 ปีที่แล้ว +1

    Ape sir ♥️♥️♥️

  • @maheshikapriyadharshani2896
    @maheshikapriyadharshani2896 2 ปีที่แล้ว

    රවින්ද්‍ර සර් ❤️❤️❤️

  • @Grapyff
    @Grapyff 2 ปีที่แล้ว +2

    🔥❤️

  • @shanishani5181
    @shanishani5181 2 ปีที่แล้ว

    Congratulations

  • @viru.w2014
    @viru.w2014 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @shainitharushika4558
    @shainitharushika4558 2 ปีที่แล้ว

    Ravi sir❤️

  • @radunsenula9529
    @radunsenula9529 2 ปีที่แล้ว +1

    ♥️

  • @harsharuwan2293
    @harsharuwan2293 2 ปีที่แล้ว

    🙏💓

  • @isharawijekoon2793
    @isharawijekoon2793 2 ปีที่แล้ว +1

    අපේ සර් ❤️

  • @shanukarathnayake9431
    @shanukarathnayake9431 2 ปีที่แล้ว +2

    අපේ සර්❤️💪

  • @herathlakshan954
    @herathlakshan954 2 ปีที่แล้ว +2

    සර් ❤️

  • @chulanganiniroshani398
    @chulanganiniroshani398 2 ปีที่แล้ว

    Ravindra Sir ❤️

  • @hiruni2743
    @hiruni2743 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @Madhu0316
    @Madhu0316 2 ปีที่แล้ว +1

    ❤️❤

  • @umeshagayani2263
    @umeshagayani2263 2 ปีที่แล้ว +1

    Ape sir❤️

  • @nipuntharushika823
    @nipuntharushika823 2 ปีที่แล้ว +1

    🔥❤

  • @chamindubandara7340
    @chamindubandara7340 2 ปีที่แล้ว +1

    🔥❤

  • @ykcreation9412
    @ykcreation9412 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @madhushapriyadarshani3342
    @madhushapriyadarshani3342 2 ปีที่แล้ว

    Sir ❤️❤️

  • @sharadheemahasinghe7954
    @sharadheemahasinghe7954 2 ปีที่แล้ว

    💞