කොරියාවට family වීසා E7_4 | korean family visa e7_4 |가족의 한국 비자 E7_4 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • කොරියාවට family වීසා E7_4 | korean family visa e7_4 |가족의 한국 비자 E7_4 | @oppasl
    follow me on;
    fb:https; / oppa-1123254. .
    Get a glimpse into the daily life of locals as we explore traditional markets, bustling neighborhoods, and the heartbeat of Korean society. #LocalLife #KoreanNeighborhoods #MarketExploration #CommunityVibes #EverydayCulture #LocalEncounters #KoreaVlog #UrbanLiving #ExploreLocal #NeighborhoodDiscoveries
    #korea #explore #srilanka #seoul #한국 #travel #koreanculture #visa

ความคิดเห็น • 244

  • @tharindudamith5151
    @tharindudamith5151 7 หลายเดือนก่อน +12

    Thank you ayye..ලංකාවෙ කැරියො ඉන්නව නිකමට කියන්නෙ නැ...කුහක හැත්ත අයියෙ මේ ගැන දිගටම වීඩියෝ දමන්න

    • @oppasl
      @oppasl  7 หลายเดือนก่อน

      අනිවා මල්ලි

    • @insist1754
      @insist1754 2 หลายเดือนก่อน

      Lankwe taram Kariyo na loke kohewth bn

  • @dimuthurajitha1430
    @dimuthurajitha1430 6 หลายเดือนก่อน +3

    Kiip ,topik exam ගැනත් වීඩියෝ එකක් කරන්න
    ඒ වගේම family එක ගත්තම ළමයි ඉන්නවානම් එයාලගේ school fees වගේ දේවල් ගැනත් වීඩියෝ එකක් අනිවාර්යයෙන් ඕන සහෝ

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน +1

      Aniwa karamu saho💜

    • @asankamathota5913
      @asankamathota5913 6 หลายเดือนก่อน

      Ow aniwa
      Lassani hedunoth Korean waladi eyalta lebena dewal genath dannna

  • @priyanthasaman5102
    @priyanthasaman5102 7 หลายเดือนก่อน +3

    Great video.❤ kiip එක ගැන මුල ඉදන් අගට වීඩියෝ එකක් කරන්න

    • @oppasl
      @oppasl  7 หลายเดือนก่อน +2

      Karamu sudda💜

  • @pradeepsanjaya1254
    @pradeepsanjaya1254 6 หลายเดือนก่อน +3

    හොද පැහැදිලි කිරීමක්.ස්තූතියි.f2r වීසා එක ගැනත් විඩීයෝ එකක් දාන්න 🙂❤

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Aniwa💜

    • @SewwandiRupasingha-s2v
      @SewwandiRupasingha-s2v 4 หลายเดือนก่อน

      @@oppaslayye e7 4 visa eka dik karaddi aniwaren ona dewal monawada

    • @SewwandiRupasingha-s2v
      @SewwandiRupasingha-s2v 4 หลายเดือนก่อน

      @@oppaslayye e7 4 visa eka dik karaddi aniwaren ona dewal monawada

  • @sheransanjuka8165
    @sheransanjuka8165 7 หลายเดือนก่อน +2

    බලන් ඉදපු එකක් අයියේ මරැ❤ KIIP exam එක මොන වගේද ,අමාරැයිද කරගන්න ඒක ගැනත් කිව්වා නමි වටිනවා😊

    • @oppasl
      @oppasl  7 หลายเดือนก่อน +1

      Video eka dik wena nisa godk aduwen kre malli💜

  • @lahiruprasa4968
    @lahiruprasa4968 6 หลายเดือนก่อน +3

    E9 visa වලින් ඇවිත් කොරියාවේ citizenship ගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Itin malli me eka tamy

  • @RavinduPerera.
    @RavinduPerera. 6 หลายเดือนก่อน +4

    අයියේ kiip,topik exam ගැන video එකක් ඕනි❤

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน +1

      Aniwa karmu malli ❤

  • @user-kq8kk7ru7r
    @user-kq8kk7ru7r 6 หลายเดือนก่อน +1

    සුපිරියක් තමා අයියා❤🎉❤🎉..

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Malli💜😊

  • @NipunRandika-b3z
    @NipunRandika-b3z หลายเดือนก่อน +1

    Adreiiii🎉

  • @NightShan
    @NightShan 7 หลายเดือนก่อน +3

    video eka patta aiyee

    • @oppasl
      @oppasl  7 หลายเดือนก่อน +1

      Malli 💜

  • @mempto
    @mempto 6 หลายเดือนก่อน +1

    You are looking good. Jealous you guys get access to Korean fashion before everyone else. Love it.

  • @pasanmadawa4407
    @pasanmadawa4407 7 หลายเดือนก่อน +3

    Tnxs brother.jaya wewaa

    • @oppasl
      @oppasl  7 หลายเดือนก่อน +1

      Jayawewa brother 💜

  • @dinushabandara1495
    @dinushabandara1495 6 หลายเดือนก่อน +1

    Exam වල වලංගු කාලය ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න brdh...video eka supiriyak ❤

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน +1

      Karamu video ekk❤

  • @adi40srilanka82
    @adi40srilanka82 7 หลายเดือนก่อน +2

    Math awa masa 3i thama🇰🇷🇱🇰❤

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Supiri ne💜

  • @nilanperera6685
    @nilanperera6685 6 หลายเดือนก่อน +1

    සුපිරි Aiya

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      💜💜

  • @dcdeshansharuk4778
    @dcdeshansharuk4778 6 หลายเดือนก่อน +1

    අයිය සුපිරිම නිහතමානී චරිතයක්. අනං මනං හෑලි පම්පෝරි නැතුව අවශ්‍ය දේ විතරක් හොඳටම කියල දෙනවා. ඒක මරු අයියේ. මාත් වෙබ් එකේ ඉන්නෙ. Agreement එකක් එනකම් බලන් ඉන්නව. ඔයි visa එකට මාරු උනාට පස්සෙ අපිට තනියම කොරියාවෙ කොච්චර කල් ඉන්න පුලුවන්ද ? සාමාන්‍යයෙන් අවු 15ක් 20ක් වගේ ඉන්න පුලුවන්ද? අනිත් දේ තමයි , wife ව ගෙන්න ගන්න පුලුවන් එක පාරද? ඒ කියන්නෙ එක පාරක් ගෙන්නගෙන ආයෙම ලංකාවට යවල ආයෙම කාලෙකින් ගෙන්න ගන්න බැරිද?

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      ඔයාට ලොකු කාලයක් ඉන්න පුලුවන් ..කසාඩයකුත් එපෙයි මල්ලි යෝ

  • @asankamathota5913
    @asankamathota5913 6 หลายเดือนก่อน +1

    Niyamai
    Korean wife gennuwata passe
    Babala lebunoth eylta lebenna dewal genath video krnna
    Lokuwata dewal netiwa viyadm gena danna
    👍👌❤️

  • @Sasidilhara837
    @Sasidilhara837 หลายเดือนก่อน

    ඔය ටික ඔක්කොම හරිනම් අනිවාරෙයෙම් හම්බ වෙනවද නැත්නම් තොර ගත්තු කට්ටිය විතරද

  • @priyanthasaman5102
    @priyanthasaman5102 6 หลายเดือนก่อน +1

    Kiip එක ගැනයි topic eka ganai video ekak karanna.

    • @oppasl
      @oppasl  2 หลายเดือนก่อน

      @@priyanthasaman5102 kiip gana krala ati malli poddk channel eka balannko

  • @chamindumc1815
    @chamindumc1815 6 หลายเดือนก่อน +1

    Super video ❤️🇰🇷

    • @oppasl
      @oppasl  4 หลายเดือนก่อน

      💜🇰🇷

  • @Induvara-p1j
    @Induvara-p1j 7 หลายเดือนก่อน +1

    Elama aiyee හොය හොය ඉදියෙ

    • @oppasl
      @oppasl  7 หลายเดือนก่อน +1

      Malli💜

  • @chathikaangunawala
    @chathikaangunawala 6 หลายเดือนก่อน +1

    Good.. 👍👍👍 nangiva ganna...

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Chaththa💜

  • @kavidulakmal2509
    @kavidulakmal2509 6 หลายเดือนก่อน +2

    Aiy hodatm explain krnv 🥰

    • @oppasl
      @oppasl  4 หลายเดือนก่อน

      Thank you mlli 💜

  • @EATHTHA-
    @EATHTHA- 2 หลายเดือนก่อน +1

    🇰🇷 *කොරියන් එන්න ව්භාගය පමණක් නොව බලපුලුවංකාර කමත් ඕන*
    එම පාලන ක්‍රමය නැති කරමු,🇱🇰

    • @oppasl
      @oppasl  2 หลายเดือนก่อน

      @@EATHTHA- e mokkda e kathwa

  • @ViDU-77
    @ViDU-77 หลายเดือนก่อน +2

    අයියෙ E7_4 ගහගත්තොත් කොරියාවෙ කොච්චරකාලයක් ඉන්න පුලුවන්ද

  • @PriyasadChandana
    @PriyasadChandana 3 วันที่ผ่านมา

    Oya kiyanne athata ganna salary eke warshika එකතුව man 2600kda..
    Nathnm kapila athata ganna gane ekathuwa warshikawa man 2600kda

  • @malithhgamage2964
    @malithhgamage2964 7 หลายเดือนก่อน +1

    thank you aiya 😍

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Malli ❤

  • @nadeeramadusanka5519
    @nadeeramadusanka5519 29 วันที่ผ่านมา

    අයියේ , මම දැන් වේබ් එකේ ඉන්නේ....මම ලංකාවේදී...topik exsam කරොත්....එකේ සෙටිපිකට් එක අවුරුදු 2යි වැලීඩ්...එතකොට මොකද වෙන්නේ...කල්පිරුනාම...අයම කරන්න ඔනීද....❤ විස්තරවලට ස්තුතියි 😊

  • @rvn_96
    @rvn_96 7 หลายเดือนก่อน +2

    Thank you brother ❤

    • @oppasl
      @oppasl  7 หลายเดือนก่อน +2

      Brother ❤

  • @adi40srilanka82
    @adi40srilanka82 7 หลายเดือนก่อน +1

    Thank brother ❤

    • @oppasl
      @oppasl  7 หลายเดือนก่อน

      Thank brother 💜

  • @supunmadushanka92
    @supunmadushanka92 7 หลายเดือนก่อน +1

    එලම ❤

    • @oppasl
      @oppasl  7 หลายเดือนก่อน +1

      Sudda ❤

  • @Eshan9111
    @Eshan9111 6 หลายเดือนก่อน +1

    පැකේජ් එක දාපු ගමන් බැලුවා කොරියාවෙ ගැමිම

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Malli💜

  • @bdstudiobawantha1584
    @bdstudiobawantha1584 4 หลายเดือนก่อน

    ලකුනු ටික හදා ගත්‍තම වීසා එක ගහන විදියත් කියන්න ( immigration ) එකෙන් ගහන විදියත්

  • @user-ss3mc6ze5j
    @user-ss3mc6ze5j 7 หลายเดือนก่อน +1

    Kiip gena video ekakuth dnna aiye😎😎

    • @oppasl
      @oppasl  7 หลายเดือนก่อน

      Aniwa malli 💜

  • @Nimeshadadallage
    @Nimeshadadallage 5 หลายเดือนก่อน +1

    E7-4 visa eka gena mm dekka hodama pehedilima vedio ek tmy meka...❤

    • @oppasl
      @oppasl  5 หลายเดือนก่อน

      Thank you💜

  • @ChandanaKahangama-l9b
    @ChandanaKahangama-l9b 3 หลายเดือนก่อน +2

    Den ayiye mm koriyawe innawanam mm oya wisa eka aran mm ganna kena exam ehema karala koriyan bashawa danna kenek nam eya wibage lakunu adu kenek unoth den eyawa aragena ratat eyat eth job karanna berida bashawa danna nisa🥺🥺

    • @oppasl
      @oppasl  3 หลายเดือนก่อน +1

      Ba

  • @ranjanamadusanka5534
    @ranjanamadusanka5534 7 หลายเดือนก่อน +1

    Kiip gena video 1k karanna aiyye class hoyaganna vidiha ehemath

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Aniwa malli💜

  • @surekasumudu3723
    @surekasumudu3723 5 หลายเดือนก่อน +2

    Ane aiye mata mekata pilithurak denna plzzzz....mn corean ඇවිත් අවුරුදු ගාන සම්පූර්ණ wenna kalin mahaththaya ganna ba ne.....e නිසා අවුරුදු ගාණක් hitapu kenekuta kiyala eyata job ekakata visa ekak ganna barida මහත්තයත් bashawa හොඳට puhunu unoth enna barida kiyanna plzzzzz...

    • @oppasl
      @oppasl  5 หลายเดือนก่อน

      Ehma enne kohomada oya koren inna kenk nam e7-4 hada gena eya ganna puliwan

  • @dilhaniruwanthika3022
    @dilhaniruwanthika3022 4 หลายเดือนก่อน +2

    අයියෙ මන් student Visa ආවොත් family එක ගන්නෙ කොහොමද අයියෙ පොඩ්ඩක් කියන්නකො ලොකු දෙයක්

    • @oppasl
      @oppasl  4 หลายเดือนก่อน

      Student awit visa maru kra ganne natiwa kohomada family ganne🙄

  • @Induvara-p1j
    @Induvara-p1j 7 หลายเดือนก่อน +1

    මාත් මේ අවුරුද්දෙ exam එක අයියෙ

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Supiri padm krnna❤

  • @sudumanika8419-ld3to
    @sudumanika8419-ld3to 6 หลายเดือนก่อน +1

    안년하세요❤

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      안녕하세요

  • @user-uj1yz5ci8i
    @user-uj1yz5ci8i 19 วันที่ผ่านมา

    E 7 4 visa card eka enna kochchara කාලයක් යනවද visa ekata apply කරලා

  • @sachinthadilshan2638
    @sachinthadilshan2638 6 หลายเดือนก่อน +1

    ඈග්‍රිමන්ට් එකක් අවම කොහොමද දෑන ගන්නේ ඉට පස්සෙ අපි කරන්න ඔන පියවර පිලිබද පොඩ්ඩක් දෑනුවත් කරන්න පුලුවන්ද අයියේ 🙏💓

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน +1

      Malli msg ekk enwa nttn web eke blnna oni

    • @sachinthadilshan2638
      @sachinthadilshan2638 6 หลายเดือนก่อน +1

      @@oppasl hari ayye ekiyanne eps account eke neda

  • @WorldsDiary-01
    @WorldsDiary-01 2 หลายเดือนก่อน

    E9 ganat kynna aiye❤

  • @palithadissanayaka5557
    @palithadissanayaka5557 3 หลายเดือนก่อน +2

    E 7 welding visa eken avilla visa marukereganna piluwanda ..kauruth ganna berida Koreaweta

    • @oppasl
      @oppasl  3 หลายเดือนก่อน

      Mama e visa eka gana dnne na

  • @nimeshaperera4703
    @nimeshaperera4703 17 วันที่ผ่านมา

    Aiye husband &wife exam pass wela web eke innawanm..agreement ekatama awoth dennatama ekata enna puluwan da.

  • @piumimusictv8442
    @piumimusictv8442 6 หลายเดือนก่อน +1

    ship building gana video ekak danna ko

  • @irunikarashmibalasooriya1140
    @irunikarashmibalasooriya1140 6 หลายเดือนก่อน +1

    ඔය වීසා එකට මාරු උනම කොච්චර කාලයක් කොරියවේ ඉන්න පුලුවන් ද .depend ගන්න අය කොච්චර කාලයක් කොරියාවේ තියා ගන්න පුලුවන් ද

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Wasara 2n aluth krnna oni wasara 5k gihima f299 illala goda kalayk inna puluwan

  • @prebodaninisansala5225
    @prebodaninisansala5225 2 หลายเดือนก่อน

    Korean wala company dekak wada karanna ( merry karala inna) dennekut Korean wala eka gedark inna bed😢😢 plz kiyannako 😢😢

  • @theebadharshan7264
    @theebadharshan7264 3 หลายเดือนก่อน +1

    Iyee mamai wife dhennama ekata korean exam liyala selact vela web eke vetila ekathanakata evilla veda karanda puluwag dha
    Hema nethm dhennam korean geela ekathanakata veda karanda puluwang vidhiyata maaruvenda puluwang da iyeee plzzz reply karanna

  • @user-tp5ms3ih6h
    @user-tp5ms3ih6h 6 หลายเดือนก่อน

    ආයුබෝවන් 🙏
    මම කලින් කොරියාවේ වැඩ කලා මීට අවුරුදු 12 විතර කලින්. දැන් මගේ වයස 44. නැවත කොරියාවට එන්න ක්‍රමයක් තියනවද?

  • @earndotacademy
    @earndotacademy 3 หลายเดือนก่อน +1

    අයියේ මායි මගෙ ගෑනුලමයයි කොරියන් එක්සෑම් එක දෙන්නම ලියලා එකට යන්න බෑද කොරියන් මට වේකන්සියක් හම්බුනොත් එයත් එක්කගෙන යන්න බෑද

    • @oppasl
      @oppasl  3 หลายเดือนก่อน

      Ehma kohomada yanne

  • @theekshanapremasinghe9367
    @theekshanapremasinghe9367 6 หลายเดือนก่อน +2

    අවුරුදු 4ක් ඉදලා ඔය visa එක ගැහුවට පස්සෙ ආයෙ ලන්කාවට එන්නෙ නැතුව නීතිමය වශයෙන් දිගටම කොරියාවෙ ජොබ් එක කරන ඉටියෑකිද අයියෙ ?

  • @user-xn3lr9km3z
    @user-xn3lr9km3z 7 หลายเดือนก่อน +1

    • @oppasl
      @oppasl  7 หลายเดือนก่อน +1

      💜

  • @ishaniFdz
    @ishaniFdz 7 หลายเดือนก่อน +1

    Boyfriend කිඋව kota එකේ දාල තියනවා ගිහින් මාස තුනෙන් ගන්න පුළුවන් කියලා
    එතකොට ඒක බොරු ද 😑

    • @lakshan8539
      @lakshan8539 6 หลายเดือนก่อน +2

      එහෙම බෑ මෙහෙට එන්න ඔයා එයාව බැදලා ඉන්න ඕනි විභාගයක් තියෙනවා එවා කරලා තමයි ගන්න පුළුවන් අනික බැදලා ඉන්න ඕනි සහතික බලනවා

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Ehma kohomada🙄😊

  • @theworker3497
    @theworker3497 2 วันที่ผ่านมา +1

    wife ekka ammawath eka para genna ganna puluwanda e7 visa eken

    • @oppasl
      @oppasl  วันที่ผ่านมา +1

      @@theworker3497 issella ekkenk aran balnna

  • @user-ov3sx7ie2v
    @user-ov3sx7ie2v หลายเดือนก่อน

    එතකොට හස්බන්ට වයිෆ්ව exam කරලා හිටියොත් අරගන්න පුලුවන්ද ..එයා ජොබ් එක කරන තැනට..වයිෆ්ට වැඩ කරන්න පුලුවන්ද කියන්න plz

  • @rishmakawmadi1361
    @rishmakawmadi1361 6 หลายเดือนก่อน +1

    Video eka godak wadagath thank you very much 👍🏻
    Student visa dapu ayatat me visa eka ganna puluwanda etakota pawle aya widihata demawpiyo , shodarayo genna gannat puluwanda please ayya reply ekak

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Puliwan tikk kal yanwa

  • @Minol-n6s
    @Minol-n6s หลายเดือนก่อน +1

    E7 visa eakin korien awama apita job krina puluwan da...... E9 visa eaka wagamada.....
    E7 eakin awama O/L, A/L onida kiyena ko plz............

    • @oppasl
      @oppasl  หลายเดือนก่อน

      @@Minol-n6s e7-4gahnne mehe awit lankwe idan newy

  • @dehemisamoda7672
    @dehemisamoda7672 6 หลายเดือนก่อน +2

    අය්යේ E7 visa වලින් wife ගත්තම එයාට කිසිම job එකක් කරන්න බැරි ද, part time හරි

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน +1

      Danata eyata kisima job ekk krnna ba

    • @dehemisamoda7672
      @dehemisamoda7672 5 หลายเดือนก่อน

      Ethkot ayye kochr kalyk gihmd wifet job ekk k puluwn ekat wenm mokk hr proseess ekk ttnwf

  • @rishonferdinandus7204
    @rishonferdinandus7204 6 หลายเดือนก่อน +1

    වයිෆ්ට වැඩ කරන්න දෙන්නේ නැති එක, වැඩ කරන්න පුළුවන් කියලා ඉස්සරහට වෙනස් වෙයිද? එහෙම කතාවක් තියනවද? එහෙම වෙනස් වෙන්න පුළුවන් වාතාවරණයක් ඉදිරියේදී තියනවද?

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน +1

      Ehma na wada krnna denne na

  • @isurusampath3918
    @isurusampath3918 6 หลายเดือนก่อน +1

    me awurudde marthu, april wala exam liyanna inna 2023 admition gaththa ayata 2024 ta aye admition danna barida ayye

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Puluwan neda but exam krnna inna ayata nm dnne na

  • @DineshaMalshani-x6d
    @DineshaMalshani-x6d หลายเดือนก่อน

    husbandge passport eka expired wenawa April wala.eyata me mase e7-4 visa wedune april wenakn witharai.eya passport aluth karala visa eka dik karagnna one.visa dik krnna kalin mata yanna berida april wenkn visa tiyenawa

  • @rgim7806
    @rgim7806 6 หลายเดือนก่อน

    dan .mt awrudu 22 . awit awuruddi tma .awurudu 4 sampurna unhma e7 visa gahagnna eka hodaida. nattm ree entry awith gaha gnn ekda hoda.

  • @kingwithsl4547
    @kingwithsl4547 4 หลายเดือนก่อน

    සහෝදරයෝ එහෙම ගන්න පුළුවන් ද E7 එක හදා ගත්තම

  • @ChamodyaWijesinghe-t8q
    @ChamodyaWijesinghe-t8q 6 หลายเดือนก่อน +2

    Aiye mage boy innneth korea wala...ane aiye poddak help ekk dennnako...eyatath ona mw gannna...dn eyage 6years yannna aiye ekama company eka.ane oyge number ekk hri,fb innna wdiya hari kiynnnako aiye.mn aiyta kiynnnam oyta cl krnnna kiyla.apita help krnnko.

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน +1

      Mage page ekata msg krnna kiyanna you tube eke page link eka tiyey

  • @HirushaShehan-ln3xk
    @HirushaShehan-ln3xk 7 หลายเดือนก่อน +1

    අය්යේ එතකොට ඔය කියන අනිත් සාදක ටික හදාගෙන ලකුනු ටික සෙට් උනත් අනිවාර්යයෙන් ඔය කියන විබාගේ ලියන්නම ඕනද ?. ❤🇰🇷

    • @oppasl
      @oppasl  7 หลายเดือนก่อน

      Kiip hari topic hari dan aniwa tiyenna oni malli

  • @Nalakasdissanayaka
    @Nalakasdissanayaka 3 หลายเดือนก่อน

    Ayye KIIP,KIIP level,KIIPL Level test කියන 3ම කරන්න ඕනද?එක ගැන විස්තරයක් කියන්න පුළුවන්ද

  • @slgeekshow2018
    @slgeekshow2018 18 วันที่ผ่านมา +1

    Aiye korean wla inn puluwn wayasa 45 wenkan withrd

    • @oppasl
      @oppasl  17 วันที่ผ่านมา

      @@slgeekshow2018 exm krla ganne 40wenakn

    • @slgeekshow2018
      @slgeekshow2018 17 วันที่ผ่านมา

      Ita psse inn brid ethkot lnkwt enn ond

  • @malshalalanthika
    @malshalalanthika 4 หลายเดือนก่อน

    Aiye thwama marry karala nathi kenekta oya visa ekata apply krnna barida. Eka poddak pahadili karannako Amma thaththa kauruth na.

  • @danushkamadushanka8743
    @danushkamadushanka8743 2 หลายเดือนก่อน

    Exam eka godak amaruda aiye😁

  • @user-zl1hb4eg1i
    @user-zl1hb4eg1i 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      💜💜

  • @dhanushka926
    @dhanushka926 6 หลายเดือนก่อน +1

    Aiye video ekak dannako e7-4 aran family eka awama jeewath wenna maseta kiyak withara onada? Lamayek iddi eyawath scl yawala ithuru wiyadamuth karagena iddi.

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน +1

      Karamu

  • @ThiliniShalika
    @ThiliniShalika 2 หลายเดือนก่อน +1

    Etkot aiye aniwaryenma ekm company ekaka 3years work krl tyennt oni,
    Topik exam krnnt oni da

    • @oppasl
      @oppasl  2 หลายเดือนก่อน

      @@ThiliniShalika ekama company ekaka 1year

    • @ThiliniShalika
      @ThiliniShalika 2 หลายเดือนก่อน

      @@oppasl ita passe 1 year idl apply krnn puluwn da

    • @oppasl
      @oppasl  2 หลายเดือนก่อน

      @@ThiliniShalika okkoma 4y last company eke awruddy

  • @udeshanilupul847
    @udeshanilupul847 6 หลายเดือนก่อน +1

    අයියේ.. මට 2024.04 වෙනි මසේ විසා එක ගහන්න .2019.2020 පඩිය තියෙනවා ..මට 2021.22.23. වර්ශ වල පඩිය නෑ ...ප්‍ර්‍රස්නය මේක..මන් දැන් විසා ගැහුවොත් . විසා 2026 .04 වෙනි මසේ විසා දිර්ග කරනකොට 2025 පඩිය පෙන්න බෑ නේද .?. එතකොට ප්‍ර්‍රස්නයක් ඇති වෙන්න නැද්ද .😢

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Ay eka pennanna baari 25 26 koheda yanne

  • @sitharadinithi8396
    @sitharadinithi8396 6 หลายเดือนก่อน +1

    Visit denne nadda bro, sajannimta wife baba gnna puluwanda. E7 ganna aurudu kyak inna onda

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Visit nam dnne na

  • @pramodinisansala1373
    @pramodinisansala1373 6 หลายเดือนก่อน +1

    Aiye digatama koriyan inna.barida marry karala

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Lankwa epa welada

  • @user-zg9kb4sj6b
    @user-zg9kb4sj6b 4 หลายเดือนก่อน

    Exam එක කරලා ඔහෙට කපල් එකක් විදියට එන්න බැරිද

  • @adi40srilanka82
    @adi40srilanka82 7 หลายเดือนก่อน +1

    Video godak udau una enna kalin

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Ane😮😊❤

  • @RavinduYoshan-nw6ty
    @RavinduYoshan-nw6ty 7 หลายเดือนก่อน +1

    Kiip vidio ekk dnn

    • @oppasl
      @oppasl  7 หลายเดือนก่อน +1

      Aniwa karamu💜

  • @harshaviduranga3257
    @harshaviduranga3257 6 หลายเดือนก่อน +1

    Aiye ara vibaga gena video 1 karanawada

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Aniwa malli 💜😊

  • @Malshaka
    @Malshaka 6 หลายเดือนก่อน

    10:50 dannako

  • @madishanidilini
    @madishanidilini 6 หลายเดือนก่อน +1

    Aiye koreawata awith aurudu 4rai masa 10yak hitapu parana kenek ayeth lankawata awith ayeth aluthen koreayata awoth ayeth aurudu 4rak idalamada e 7 gahaganna ona

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Na eyata puluwan awruddk idala apply krnna marks hada gena

    • @madishanidilini
      @madishanidilini 6 หลายเดือนก่อน +1

      Eya issellama giye nishpadana den yanna shipbuilding ehema prashnayak wenna nethi weida

  • @LOVI134
    @LOVI134 2 หลายเดือนก่อน

    Oya visa eken apt kemthi kalayak inna puluwand...

  • @lahiru..malisha
    @lahiru..malisha 2 หลายเดือนก่อน +1

    Sahodarayanwa ganna barida ayiye

    • @oppasl
      @oppasl  2 หลายเดือนก่อน

      @@lahiru..malisha ba malli

  • @chamithmalshanbandara7447
    @chamithmalshanbandara7447 6 หลายเดือนก่อน

    ❤❤

  • @DimuthuNadeeka-u3e
    @DimuthuNadeeka-u3e 4 หลายเดือนก่อน +1

    මේ වීසා එකට කොරියාව ට ආවම අවුරුදු 7 ළමෙකුට ඉගෙන ගන්න පුලුවන් ද ...කොච්චර කාළයක් කොරියාවේ ඉන්න පුලුවන්ද

    • @oppasl
      @oppasl  4 หลายเดือนก่อน +1

      පලුවන්..වීසා දීර්ග කරගෙන් දිගු කාලයන් ඉන්න පුලුවන් .

    • @DimuthuNadeeka-u3e
      @DimuthuNadeeka-u3e 4 หลายเดือนก่อน

      ගොඩක් thanks අයියේ..

  • @Malshaka
    @Malshaka 6 หลายเดือนก่อน +1

    Danna danna kiip exam gena video ekak

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Aniwa

  • @PrasannaMa-fr2vf
    @PrasannaMa-fr2vf 3 หลายเดือนก่อน +1

    ⛔⛔අයියා ජොබ් එකක් කරන්න බැරිද අපෙ පෞලෙ අයට ගත්තම..

    • @oppasl
      @oppasl  3 หลายเดือนก่อน +1

      Ba me visa eken

  • @sachiniwasana-fq9ou
    @sachiniwasana-fq9ou 6 หลายเดือนก่อน +1

    Man 50 dadayak thiynawa ekata barida 1.10 gahanna parakku wela

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Eka tikk hoyanna wey 100ta adu nisa puliwan wey kiyala hitanwa

  • @prasanna4664
    @prasanna4664 6 หลายเดือนก่อน +1

    Brother man ekama company eke 8. Masa 2i company visa gannawanam ekatath exam onida kiip

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Tama exam oni kiyala dala na but topic hari krnna

  • @suramyasachini7683
    @suramyasachini7683 6 หลายเดือนก่อน

    Depends visa kiyanne mekada?? Ehema awilla job ekk karanna barida?

  • @sandaru-
    @sandaru- 6 หลายเดือนก่อน +1

    E7-4 එකෙන් කොච්චර කාලයක් ඔහෙ ඉන්න පුලුවන්ද

    • @oppasl
      @oppasl  6 หลายเดือนก่อน

      Godak kalayak

  • @R.sachindesilva
    @R.sachindesilva 5 หลายเดือนก่อน +1

    aiya re entry avith kochchara kalayak inna onada e7 gahaganna

    • @oppasl
      @oppasl  5 หลายเดือนก่อน

      Re entry awot aniwa wasark kal pirunama gahanna puluwan

  • @MELDOBE
    @MELDOBE หลายเดือนก่อน

    korean exam pass umta passe mehe idalama anith exam tika patan ganna brida .ඒ කිව්වේ agreement එක එනකම් ඉන්න කාලය තුල..patan gannwa nam kohmda pls reply එකක් දන්න අයියේ

  • @agbathiya8478
    @agbathiya8478 4 หลายเดือนก่อน +1

    Aiya mama e7 4 maru karanna inne..passport eka valid thawa auruddai masa 4i.. mama aply karoth visa kochchara kalekata wadinawada?

    • @oppasl
      @oppasl  4 หลายเดือนก่อน

      Awrudu 2k visa wadinawa passport nisa gatulwak eyda dnne na

  • @UdaraPriyanama
    @UdaraPriyanama 4 หลายเดือนก่อน +1

    Aiya divara aytath visa ek maru karnna puluvn ne.

    • @oppasl
      @oppasl  4 หลายเดือนก่อน

      Ow puluwan malli

  • @rashi3902
    @rashi3902 6 หลายเดือนก่อน

    aiye api marry karala naththan E7 visa aken ammawa ganna puluwanda

  • @indikanuwan6407
    @indikanuwan6407 6 หลายเดือนก่อน

    Aiye service 2 category eken ganulamyek exam demmoth agryment eida.nishpdana agryment enne adu precentage ekak nisa. Eke weda salary ehema sapekshawa kohomada.

  • @ozonefree5291
    @ozonefree5291 4 หลายเดือนก่อน

    Ammala taththala gennanna puluvnda