ඔබගේ සිහිනයට අස්වැන්නක් තියෙනවා -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ඔබගේ සිහිනයට අස්වැන්නක් තියෙනවා
    #Pas.Jeff Foulstone
    #Pas.Jeff Foulstone
    AOG Kalutara
    WhatsApp & Local call
    +94 773507786
    #encourager #sinhalahymns #biblestudy #bible #sermons #aogkalutara #gospelmusic #gospelmusic
    📖 දේශනාවට අදාල බයිබල් පද 📖
    ඔබගේ සිහිනයට අස්වැන්නක් තියෙනවා
    ▪️උත්පත්ති 37:18-20
    ▪️උත්පත්ති 39:10
    ▪️උත්පත්ති 39:22,23
    ▪️උත්පත්ති 40:14
    ▪️උත්පත්ති 40:23
    ▪️ශු. මතෙව් 9:37,38
    ************************************
    / @aogkalutaraworship
    ස්වාමීන් ඔබ හට | Swaamin Oba Hata - #aogkalutara Kalutara WorshipTeam
    Encourager - ධෛර්යමත් කරන්නාදෙවියන්වහන්සේ දුන් සිහිනය විකුණන්න එපා

ความคิดเห็น • 64

  • @user-ij2ee1ts2m
    @user-ij2ee1ts2m หลายเดือนก่อน +2

    මගේ සිතෙත් ලොකු සිහිනයක් තියෙනවා ලස්සන අලංකාර දේව ගුහයක් සාදන්න මගේ සිහිනයට ජෙසුනී ඔබගේ කරුණාව ලබාදෙන්න ආමෙන් හාලෙලූයියා ප්‍රශංසා වෙවා පියාණනි ❤❤

  • @sriyarukunayakeskr1745
    @sriyarukunayakeskr1745 หลายเดือนก่อน +5

    ආමෙන් ! මහිමයේ දෙවිපියාණන්වහන්සේට දැනටත් සදාකාලයටත් ස්තුති ප්‍රශංසා වේවා ! ධර්මිෂ්ඨ ස්වාමිනී, උතුම් පණිවිඩය නිසාත්, අප තුළ යහපත් වැඩක් පටන්ගත් ඔබවහන්සේගේ දිව්‍යමය ක්‍රියාවලිය නිසාත් ස්තුතියි ! එය ඒ අයුරින්ම ඉටුකිරීමටත්, ඔබවහන්සේගේ මෙහෙයට විශ්වාසවන්ත වීමටත් අපට කරුණාව දුනමැනව ! ස්තුතියි ! ආමෙන්.

  • @thamararukunayake5337
    @thamararukunayake5337 หลายเดือนก่อน +6

    අති ශුද්ධ වූ ජීවමාන දෙවිපියාණෙනි, මේ අනර්ඝ පණිවුඩය නිසාත්, එය ගෙන ආ ඔබගේ දාසයා නිසාත් ස්තුතියි පියාණෙනි. ඔබගේ රාජ්‍යය උදෙසා මහත්වූ අස්වැන්නක් සහිත සිහිනයක් දකින්නට සහ සැබෑ කරගන්නට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් උපකාර කළමැනව. ආමෙන්!!!

  • @NirmalaUdayangani-ng3hg
    @NirmalaUdayangani-ng3hg 27 วันที่ผ่านมา +1

    දෙව් පියාණන් වහන්ස මම ඔබව විශ්වාස කරමි.ගමනාන්තය දක්වා මා සුරක්ශිතව රැගෙන යනු මැනවි ....

  • @LATHAEDIRISINGHA-jv7fn
    @LATHAEDIRISINGHA-jv7fn หลายเดือนก่อน +3

    ආමේන් ආලේලුයීයා

  • @Thusharimanel1
    @Thusharimanel1 หลายเดือนก่อน +2

    You are right pastor. Praise the Lord.

  • @ShiranthaRathnayaka-vg5dg
    @ShiranthaRathnayaka-vg5dg หลายเดือนก่อน +3

    ස්වාමි වූ දෙවි පියාණනේ ඔබ වහන්සේගේ දැන ගැන්මෙන් ඔබ වහන්සේගේ දීමනා වලින් මේ ජීවිතයට ආශිර්වාද කරන නිසා ඔබ වහන්සේට මුළු හදවතින්ම ස්තුතියි පුදන්නෙමි,,,,

  • @DineshWarnakulasuriya-d6w
    @DineshWarnakulasuriya-d6w 27 วันที่ผ่านมา +1

    Amen Amen 🙏❤❤❤

  • @AbCd-xd2dl
    @AbCd-xd2dl หลายเดือนก่อน +1

    Amen amen

  • @SumalisachithraRanasingh-cq2fi
    @SumalisachithraRanasingh-cq2fi หลายเดือนก่อน +3

    Amen amen🙏🙏

  • @vijitapatmini1731
    @vijitapatmini1731 15 วันที่ผ่านมา +1

    ᵀʰᵃⁿᵏʸᵒᵘ ᵖᵃˢᵗᵒʳ❤️❤️❤️❤️❤️Jeasu Phete

  • @premikaekanayka4736
    @premikaekanayka4736 หลายเดือนก่อน

    Amen

  • @saradiabeysundara2861
    @saradiabeysundara2861 หลายเดือนก่อน +2

    ස්තුතියි පාස්ටර් සෑම දේශනාවක්ම අපට කතා කරනවා මතක් කරනවා❤ 🙏

  • @nawagamudewageranmali1541
    @nawagamudewageranmali1541 หลายเดือนก่อน +3

    2:38 ජේපේරේරා ආමේන්

  • @pushparanjani9999
    @pushparanjani9999 หลายเดือนก่อน +3

    යේසු පිහිටයි දෙවියන් වහන්සේට ප්‍රරසන්සා වේවා

  • @champikasooriyabandara7799
    @champikasooriyabandara7799 หลายเดือนก่อน +4

    Deveyanwhanseta Presansa Wewa...🙏🙏❤❤🙏🙏Jesu pihiti. Pastor...

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 หลายเดือนก่อน +4

    ස්තුතියි !

  • @kuwaitgulf1051
    @kuwaitgulf1051 หลายเดือนก่อน +2

    Amen amen thank you pastor God bless you and your family good morning pastor ♥️🌹🌹🌺🌺🌺🌸🌸🌸😊

  • @NehaFiyoni
    @NehaFiyoni หลายเดือนก่อน +1

    ජෙසූපිටයිපාස්ටමමත්සිනයක්දැක්කාමමපොඩිකාලෙදෙවමැනියොගෙඋඩොක්කවෙමගෙඌළුවතබාගෙනසිටියාහෙටිකමොතකින්ජෙසූගො.ගදැනගාගෙනමගෙඌළුවහෙයාගෙලගටපාත්කරගෙනසිටියාමෙලගදිදැක්කාහෙයාව.ලාකූල්මතදිගාවනසිටියාමමකෑගැවූවාජෙසූව ලාකූල්මතසිටිනවාකියාඅනන්තවත්සිනදකිනවාඅන්නියාබාෂාකතාකලාහෙවගෙදර්ෂනදතිනවාපාස්ටඹයාටජෙසූපිටයිමටමෙකපාදාදෙන්නමගෙනමඩොරින්සහූදියෙසිට❤❤❤❤❤❤❤❤❤ආමෙන්ආමෙන්ආමෙන්😅😅😅😅😅😅😅

  • @devikamarasingha8572
    @devikamarasingha8572 หลายเดือนก่อน +2

    Thank you lord jesus hallelujah god bless pastor 🤲🤲🙏🙏🇦🇪🇦🇪

  • @roshansamarasingha4571
    @roshansamarasingha4571 หลายเดือนก่อน

    Amen.

  • @donaranasinghe4822
    @donaranasinghe4822 หลายเดือนก่อน +2

    Amen 🙏 hallelujah glory be to God praise Jesus Christ thank you HolySpirit thank you Pastor Godbless you

  • @SheelaKodithuwakku
    @SheelaKodithuwakku หลายเดือนก่อน +2

    ආමේන් හලෙලුයියා🙏💖
    ස්තුති වේවා දෙවිපියානනි 🙏❤️🌾🌾🌾🌾🌾🌾

  • @warnakulasuriya6942
    @warnakulasuriya6942 หลายเดือนก่อน +1

    ❤️‍🔥🔥🔥❤💐

  • @jeewanfernando3259
    @jeewanfernando3259 หลายเดือนก่อน +3

    Deviyan vahanseta ardarei

  • @ApsaraPerera-cn1tn
    @ApsaraPerera-cn1tn หลายเดือนก่อน +2

    ආමෙන් ❤

  • @kasundarshana564
    @kasundarshana564 หลายเดือนก่อน +1

    Amenn

  • @sanjeewanidharmathilaka9470
    @sanjeewanidharmathilaka9470 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි පාස්ටර් .මමත් හීන දකිනවා.සමහර ඒව මට හිතාගන්න බෑ.ඊයෙ මම පාන්දර හීනයක් දැක්කා.මම ගොඩාක් කල්පනා කරනවා මොකද්ද ඒකෙ තේරුම කියලා.දෙවියන්වහන්සෙගෙන් අහනවා මට මේක තේරුම්කරල දෙන්න කියලා.අද පාස්ටර්ගෙ දේශණාවත් සිහිනය.මොකක් හරි තේරුමක් ඇති ඒකෙ.ඒත් දැනගන්න විදිහක් නෑ පාස්ටර් .

  • @renukarenuka6015
    @renukarenuka6015 หลายเดือนก่อน +2

    ආමෙන් හාලේලුයා 🙏

  • @chalanibotheju9135
    @chalanibotheju9135 หลายเดือนก่อน +2

    Amen & Amen Hallelujah

  • @RukshanSugandah
    @RukshanSugandah หลายเดือนก่อน

  • @priyanikatipe2917
    @priyanikatipe2917 หลายเดือนก่อน +1

    Amen❤❤❤❤❤❤❤ 19:38

  • @ruwanganiarachchi2291
    @ruwanganiarachchi2291 หลายเดือนก่อน +1

    AMEN AMEN GLORY TO GOD!!!!!!!

  • @ksmsilva4783
    @ksmsilva4783 หลายเดือนก่อน +1

    Amen yesu pihitai pas.matath sihinaya k tiyenawa swamiini akata awaya adhahilla da watapitawada sadanna obata kematilesa.

  • @NilushaSadamali-vf3gn
    @NilushaSadamali-vf3gn หลายเดือนก่อน +1

    කියන්න, දෙවියන් වහන්සේ යහපත්.❤

  • @artbyanj209
    @artbyanj209 หลายเดือนก่อน +1

    ❤Jasunie apta phieta wamna. Amen pastor jasu phietaar.

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 หลายเดือนก่อน +1

    Oba hari welawata gena deshana pastor…right on time ❤🎉

  • @anomasurangi
    @anomasurangi หลายเดือนก่อน +1

    Amen😊

  • @anneperera192
    @anneperera192 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏❤

  • @rumeshafernando551
    @rumeshafernando551 หลายเดือนก่อน +1

    God bless pastor 🙏🙏🙏

  • @SudanRam-gs3pb
    @SudanRam-gs3pb หลายเดือนก่อน +1

    ❤❤❤❤🙏🙏🙏🙏🙏✝️✝️

  • @hiranmark1509
    @hiranmark1509 หลายเดือนก่อน +1

    ❤❤

  • @donaranasinghe4822
    @donaranasinghe4822 หลายเดือนก่อน

    🙏❤

  • @gaminifernando2758
    @gaminifernando2758 หลายเดือนก่อน +1

    ගැලවීම ලැබු කිතුණු ජිවිතය තුල තිබිය යුතු වන්නේ ආත්මීක වර්ධනය පමණි පසුව තමයි භෞතික දේ ලබාගන්න

  • @sriyaniwijesekara5191
    @sriyaniwijesekara5191 หลายเดือนก่อน +6

    ඇයි මේ පාස්ට ජෙරොම් ගැන ඇඩ් දාන්නේ මැසෙජ් කරලා. මේ දේශනය නම් අහලා දෙයක් ලබාගන්න. අපිට නම් ශුබාරංචිය ජෙරම් නොව ජේසුස් පමනි.

  • @sriyaniwijesekara5191
    @sriyaniwijesekara5191 หลายเดือนก่อน +1

    අපි කිතුනුවෝ.මේ දේශනය (වචනය එනම් ජේසුස් ) අසා ප්‍රීතිවීමට යි අවශ්‍ය වන්නේ එවිට අපි සපල වෙනවා . ස්ව්මිවු ජේසුස් වහන්සේ කී ලෙස ට ..
    .

  • @user-ij2ee1ts2m
    @user-ij2ee1ts2m หลายเดือนก่อน

    සමාවෙන්න පාස්තා දන්නේ නැති නිසයි අහන්නේ බවුතීස්ම කරන්නෙ නැතිව සුද්දොව් සහභාගී කම ගන්න පුළුවන්ද පාස්තා මට රිප්ලයි එකක් කරන්න පුලුවන්ද

    • @encourager-4905
      @encourager-4905  หลายเดือนก่อน

      ඔබ යේසුස් වහන්සේව ඔබගේ ගැලුම්කාරයා හැටියට පිළිගෙන තිබෙනවා නම් ඛවුතිස්මෙට ප්‍රථමයෙන් ඔබට පුළුවන් ශුද්ධ වූ සහභාගීකමේ මේසෙට පංගුකාර වෙන්න.

  • @deepthidalpathadu2134
    @deepthidalpathadu2134 หลายเดือนก่อน

    හිඟකම ජය ගන්න නෙවෙයිද prophet jerom උගන්වන්නෙ එයාගේ සිහිනයත් මනුෂ්‍යයෝ ජේසු ලගට ගේන්න නෙවෙයිද හොඳින් එයාගේ දේශනා අහන්න

    • @chanakaasintha6927
      @chanakaasintha6927 หลายเดือนก่อน +1

      ජේරම් හොදයි අපායට යන සිහිනයට

    • @encourager-4905
      @encourager-4905  หลายเดือนก่อน +1

      පාස්ටර් ජෙරම්බර් මම ගොඩ කාලයක් තිස්සේ ඉඳන් දන්නා වූ කෙනෙක් ඔව් දෙවියන් වහන්සේගේ කැඳීම ලබපු විශේෂ දේවදාසයෙක් බව සැකයක් නැහැ. නමුත් ඔහුගේ මෑත කාලයකදී ඉගැන්වීම් සම්බන්ධවයි ප්‍රශ්නය තියෙන්නේ ඔහුගේ ඉගැන්වීම් බයිබලයට එකඟ නෑ.

    • @chanakaasintha6927
      @chanakaasintha6927 หลายเดือนก่อน

      @@encourager-4905 බයිබලයේ තියන දේට එකඟ නැති කිසිම ඉගැන්විමක්...මට වැඩක් නැ..

    • @saradiabeysundara2861
      @saradiabeysundara2861 หลายเดือนก่อน

      ඇත්ත

    • @millanjayashanthaofficial652
      @millanjayashanthaofficial652 หลายเดือนก่อน

      Don t fight pray for Him 🙏​@@encourager-4905

  • @NalaniRenuka-em8pt
    @NalaniRenuka-em8pt หลายเดือนก่อน +1

    Amen amen❤❤❤❤❤

  • @wajirafernando7672
    @wajirafernando7672 หลายเดือนก่อน

    Amen ❤

  • @hemamalifernando5346
    @hemamalifernando5346 หลายเดือนก่อน

    Amen

  • @RuvinaFernando-ty1cc
    @RuvinaFernando-ty1cc หลายเดือนก่อน

    Amen ❤❤

  • @RajivNicholas-es2fs
    @RajivNicholas-es2fs หลายเดือนก่อน +1

    Amen Amen ❤

    • @vijitapatmini1731
      @vijitapatmini1731 15 วันที่ผ่านมา

      ᴬᵐᵉⁿ❤️❤️❤️

  • @user-tp3ep6vk8u
    @user-tp3ep6vk8u หลายเดือนก่อน

    Amen ❤