face wash එක use කරන කොට මේ දේවල් කරන්න අමතක කරන්න එපා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ඔයාගෙ skin type එකට ගැළපෙන face wash එක තෝරගෙන face wash එක හරියට use කරමුද?
    ඔයාට ගැළපෙන face wash එක දැන ගන්න පහළින් comment කරගෙන යන්න.
    FB Page එක සමග එකතු වෙන්න
    / janetsrilanka
    Instagram Page එක සමග එකතු වෙන්න
    www.instagram.....
    Tiktok එක සමගින් එකතු වෙන්න
    / janetsrilanka
    FB Community එකේ ආදරණීය සාමාජිකාවක් වෙන්න
    / 15339. .
    …………………………………………………………………........................................................................................
    #JanetSriLanka #skinCare #janetfacewash #facewash #SriLankanskin #dailyskincare #Tutorials #Facts #Trending #BestProduct #skincarebeginners #easysteps #smoothskin #skintype #janetfacewash
    #skincaretips #hacks #healthyskin #howtouse

ความคิดเห็น • 88

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 7 หลายเดือนก่อน +29

    මගෙ මූනෙ පිම්පල්ස් එනවා සාමාන්‍යයෙන්...ඔයිලි ස්කින් එකක් තියෙන්නෙත්...මාර්ක්ස් එහෙමත් තියනවා...මං ජැනට් එකේ පිම්පල්ස් වෙනුවෙන් තියන ෆේස් වොශ් එක තමා යූස් කරන්නෙ...ඒකෙන් පිම්පල්ස් ගොඩක් එන එක නතර උනා...දැන් සාමාන්‍යයෙන් එන පිම්පල්ස් එකක් දෙකක් තමා එන්නෙ...හැබැයි මාර්ක්ස් තියනවා...ඒකටත් මං නෝ මාර්ක්ස් ටියුබ් එක යූස් කරනවා...හැබැයි දැන් අලුතෙන් ඇවිත් තියන ෆේස් වොශ් එක ඒ ඔක්කොටම හොදයි නේද...මං දැන් ඒක විතරක් පාවිච්චි කරන්න ගන්නද

  • @ChathuraniNadeeka
    @ChathuraniNadeeka 19 ชั่วโมงที่ผ่านมา

    ඩිලුෂි අක්කි ඔයා හරිම ලස්සනයි අක්කි ඔයාට හැමදාම ආදරෙයි ❤❤❤❤❤

  • @PrabodaniWijewikrama
    @PrabodaniWijewikrama 6 วันที่ผ่านมา

    Janet කියන්නෙ හොද praduckt එකක්..මට හොද පෙතිපල තියෙනවා

  • @chathuminivishmi-dj3fd
    @chathuminivishmi-dj3fd 6 หลายเดือนก่อน +2

    මගෙනම් pimple මුකුත් නෑ...normal skin එකක් තියෙන්නෙ...මං ගාව janat products ගොඩක් තියෙනව....❤️

  • @MindWhispererschannel
    @MindWhispererschannel 7 หลายเดือนก่อน +2

    I personally suggest carrot and peppermint for oily skin that worked so well on oily skin

  • @user-qf7gx9ot9r
    @user-qf7gx9ot9r 7 หลายเดือนก่อน +6

    අනේ මගේ skin එක dry skin එකක් ඒකට හරියන janet praduckt මොනවද කියන්නකෝ

  • @kavindasuraj1752
    @kavindasuraj1752 2 หลายเดือนก่อน +1

    අක්කේ මගේ මුන ඉදලා හිටලා කුරැලෑ එනවා.නිතරම එන්නේ නැහැ.ඒත් මුන තෙල් ගතියකුත් තියනවා. මූනේ බිබිලි තමා වැඩියෙන් තියෙන්නේ.මගේ මූනට ගැලපෙන පේෂ් වොෂ් එක මොකද්ද

  • @user-jl9io5lx1o
    @user-jl9io5lx1o 7 หลายเดือนก่อน +6

    Thank you so much janet sri lanka youtube channel . මීට කලින් මේ කිසි දෙයක් නොදැනයි face wash apply කලේ. දැන් මම දන්නවා මගෙ skin එකට match වෙන face wash එක මොකක්ද කියලා . Thank you again ❤

    • @janetsrilanka
      @janetsrilanka  7 หลายเดือนก่อน +5

      මේ වගේම ඔයාලට තවත් දැනගන්න කැමති දේවල් තියෙනව නම් අපිට කියන්න 😊💚

  • @reshaniniroshani6711
    @reshaniniroshani6711 6 หลายเดือนก่อน +2

    මගේ skin එක oily වගේම pimple marks තියෙනවා. ඒ නිසා මට suitable මොන face wash එක ද?

  • @upekaperera4780
    @upekaperera4780 7 หลายเดือนก่อน +2

    මගේ වයස අවුරුදු 50 යි මම දැනට janet deodorant,lipbalm,Avacado body lotion use කරනවා facewash ඒකත් use කරලා බලන්නම් මහනුවර Janet product (original )ගන්න තැනක් කියන්න මට faeck ලැබිලා තියෙනවා

  • @dinushifernando5670
    @dinushifernando5670 6 หลายเดือนก่อน +2

    ලොකු වට පිම්පල් නැ දැනට පිම්පල් 4 විතර තියෙනවා .ඔයිල් සමක් නිසාද එහෙම එන්නෙ.උදේ ට නම් නහය ඇල්ලුවම තෙල් වගේ තියෙනවා .කොහොමද සම මොන වගේ එකක්ද කියල තෝරා ⁣ගන්නෙ

    • @dissanayakadissanayaka900
      @dissanayakadissanayaka900 3 หลายเดือนก่อน

      මටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් ක්‍රීම් එකක්වත් තෝරගන්න තේරෙන්නෑ

  • @user-qk2xp1zm7l
    @user-qk2xp1zm7l 6 หลายเดือนก่อน +4

    Mage muhune pimple awama කැලල thiyenawa.anika muhuna ta hariyana fach wash eka dana ganna oni

  • @user-ob7lh1di5f
    @user-ob7lh1di5f 6 หลายเดือนก่อน +3

    Akki mge mune lawata pimple enna patan aran ane mta hariyanne mona face wosh ekada.e pimple udata avith na.ane kiyannako plzz reply

  • @Randima_Sanjalee_2006
    @Randima_Sanjalee_2006 7 หลายเดือนก่อน +2

    me wagema janet eke hama skin care product ekama mona wage skin types walatada galapenne kiyanawa nam mn hithanawa eka godak wati kiyala hamotama meka godak watina video ekak

    • @janetsrilanka
      @janetsrilanka  7 หลายเดือนก่อน +1

      අනිවාරයෙන්ම 😍💚

    • @anushashamalii8081
      @anushashamalii8081 2 หลายเดือนก่อน +1

      set ekama oder karanne kohomd dr

    • @Randima_Sanjalee_2006
      @Randima_Sanjalee_2006 2 หลายเดือนก่อน

      @@anushashamalii8081 bundles thiyanawa

  • @dilmikajayasanka5619
    @dilmikajayasanka5619 5 วันที่ผ่านมา

    Mage thel sahitha munak tiyenne awshya face wash ekai cream ekai kiyanna puluwan da😊

  • @sumidudilhara2864
    @sumidudilhara2864 7 หลายเดือนก่อน +2

    නානකොට කොහොමද පාවිච්චි කරනනේ

  • @gayanimadurika
    @gayanimadurika 7 หลายเดือนก่อน +2

    මගේ මූනෙ pimple සහ pimple mark තියෙනවා. මම මේ ලගදි ඉදන් තමයි jannet active pimple pack එක use කරන්න ගත්තෙ. Pimple තිබුනටත් වඩා ටිකක් වැඩි උනා. ඒත් acne gel එක use කරාම ඒ pimple ඉකමනින් අඩු වෙනවා. ඒක සාමාන්‍යයිද

  • @shiharamilkini2436
    @shiharamilkini2436 6 หลายเดือนก่อน +1

    Samanyen pimples deka tunak enawa awama kalala hitinawa parana kalal tawamat tiyenwa pimple.nati unata mage mune samata galapenne mona wargayda me atarin papaya eka sudusuda

  • @shanikamanohari6021
    @shanikamanohari6021 หลายเดือนก่อน

    මගෙ මුනෙ ඔයිලි ගතියකුත් තියෙනවා. පිම්පල්ස් නිතරම නැ. ඉදලා හිටලා එනවා. මට හරියන ෆෙස් වොශ් එකයි, ෆෙස් ක්‍රිම් එකයි කියන්න්කො

  • @sunilmunasingha-eg8do
    @sunilmunasingha-eg8do 6 หลายเดือนก่อน

    Shineglow herbal product එක ගැනත් vedio එකක් ඕන, janet TH-cam channel

  • @user-vu8wn9mj5p
    @user-vu8wn9mj5p 3 หลายเดือนก่อน

    මට තීන්නෙ කුරුලෑ දාන ලප කැලැල් තීන oil skin එකක් 😢 ඒකට මම් ගත්තෙ රියල් පපයා එක ඒක හොදද

  • @deshika6871
    @deshika6871 7 หลายเดือนก่อน +1

    මට janet sunscreen එක ගැන දැනගන්න පුලුවන් ද..cream ගෑවම මගෙ මූන ගොඩක් olily වෙනව...මට janet sunscreen එක පාවිච්චි කරන්න පුලුවන් ද

    • @janetsrilanka
      @janetsrilanka  7 หลายเดือนก่อน

      Hi ☺️💚අපි sunscreen ගැනම කරපු video එකක් තියෙනවා. ඔයාට ඒක බලල sunscreen ගැන වැඩි පුර දැන ගන්න පුලුවන්. ඔයාට තියෙන්නේ oily skin එකක් නම් sunscreen ගාන්න කලින් ඔයාට ගැලපෙන face wash එකෙන් මුහුණ හොඳට පිරිසිදු කරගන්න. ඊට පස්සෙ එළියට යන්න විනාඩි 15 කලින් sunscreen එක apply කරන්න ☺️💚

  • @samirarajapaksha9476
    @samirarajapaksha9476 11 วันที่ผ่านมา

    Mama danata real papaya no marks face wash eka use karanne. Tika dawasakin podi pimple 2 withara awa. Mata galapenne mokakda.

  • @ntmnswad8649
    @ntmnswad8649 7 หลายเดือนก่อน +2

    Mage oily pimples thiyenne ekata gelapena face wash cream monawada janet eke😊

    • @janetsrilanka
      @janetsrilanka  7 หลายเดือนก่อน +1

      ඔයාට තියෙන්නේ oily, pimples තියෙන skin එකක් නිසා ඔයාට ගැලපෙන්නේ peppermint medicated face wah එක. Pimple marks තියෙනව නම් skin clear fairness treatment එක use කරන්න පුලුවන් 😍💚

  • @devikafernando9678
    @devikafernando9678 2 หลายเดือนก่อน

    Magey skin type එක වියලි skin එකක්

  • @AjanthaSenarathna-q1e
    @AjanthaSenarathna-q1e 12 วันที่ผ่านมา

    mage mune black marks thiyenawa pimples lokuwt naha idala hitala ekak dekak wage enawa lokuwata oily gathiyakuth na dry gathiyakuth na mage skin type eka aduraganna therenne nane normal skind mokakd kiyala 😔 black marks yawaganna mn use karanna ona janet products monada kiyala kiyanna puluwanda😔

  • @user-vu3fu4pz8j
    @user-vu3fu4pz8j 7 หลายเดือนก่อน +1

    Akki mage nahaya uda witharak oil gathiya wadiy. Ganna ona face wash eka kiyannako

  • @ShanikaDilrukshi-dm4ld
    @ShanikaDilrukshi-dm4ld หลายเดือนก่อน

    Mage nahaya depaththa kalu wenava welila wage mata galapena face wash eka mokadda

  • @chathurikasewwandi8937
    @chathurikasewwandi8937 21 วันที่ผ่านมา

    Janet eke pimples walatathiyena okkom mn gaththa etthatama hodai lanakawe ape deyak nisa apitath hodai..

  • @avishkainduwra151
    @avishkainduwra151 7 หลายเดือนก่อน +1

    akki mm face wash eki benzoil perokside eki use krnne awulk nadd

  • @user-sz7si2vs2t
    @user-sz7si2vs2t 6 หลายเดือนก่อน

    Mage skin eka combination skin ekak. Mage muna godak adurui. Mn pawichchi karanna oni product kiysnna. Price ekkama

  • @user-jf1in3lw7i
    @user-jf1in3lw7i หลายเดือนก่อน

    Mage mune blackheads tiye mn ganne janat carrot face wash eka eka hodayda

  • @shehanikarunathilaka8185
    @shehanikarunathilaka8185 3 หลายเดือนก่อน

    Akki fair and natural day cream eke spf agaya kiyda? Day cream eka gala eliyata gyama kalu weida

  • @user-kb1nn3mt7e
    @user-kb1nn3mt7e 7 หลายเดือนก่อน +3

    Mge face ek tikk වියලි .ekt glpena jant eke face wosh ekk,crem monwda kiynko

    • @Shan_Shan23
      @Shan_Shan23 7 หลายเดือนก่อน +1

      Real carrot face wosh

    • @Shan_Shan23
      @Shan_Shan23 7 หลายเดือนก่อน +1

      Orange c extra mild bleching creem.

  • @user-ku2go1uk5g
    @user-ku2go1uk5g 7 หลายเดือนก่อน +2

    oilyy drayy dekama tiyenawaa.

  • @APEdirisinghe
    @APEdirisinghe 6 หลายเดือนก่อน

    Thank you 😍🔥

  • @methmikaveesha5307
    @methmikaveesha5307 7 หลายเดือนก่อน +1

    Mata thiyennr oily skin ekak
    Pimples & pimples marks godak thiyrnawa , monada mata use karanna puluwan janet eke thiyena items

    • @janetsrilanka
      @janetsrilanka  7 หลายเดือนก่อน

      Hii, ඔයාට පුලුවන් අපේ simple pimple bundle එක use කරන්න 😊

  • @darkqueen9435
    @darkqueen9435 5 หลายเดือนก่อน

    Lip scrub ekak enawada...?

  • @sooriyaarachchigewimalasir8707
    @sooriyaarachchigewimalasir8707 7 หลายเดือนก่อน +1

    Mage muhune pimple and pimple markuth thiyena mata hoda face wash ekak kiyannako habai mata thama අවුරුදු 14

  • @user-ds8nh9hf2x
    @user-ds8nh9hf2x 6 หลายเดือนก่อน

    Pimple godak thiyana oily skin ekata hoda face wash eka mokadda

  • @DesmikaChamodini
    @DesmikaChamodini หลายเดือนก่อน

    මගේ මුහුණ සාමාන්‍යයි, ඒත් නහය oli akta හරියන එක මොකක් ද?

    • @user-hc9qj6gj6m
      @user-hc9qj6gj6m 7 วันที่ผ่านมา

      මගෙත් එහෙමයි නහය විතරයි oil

    • @user-hc9qj6gj6m
      @user-hc9qj6gj6m 7 วันที่ผ่านมา

      මගෙත් එහෙමයි නහය විතරයි oil

  • @DilkiMadushani-lu8eg
    @DilkiMadushani-lu8eg 6 หลายเดือนก่อน

    Mt tiynne dry skin ekk.pimple marks tiynw.mond janet eke mt use krnn puluwn

  • @lakshmanchandrasiri8234
    @lakshmanchandrasiri8234 2 หลายเดือนก่อน

    Mage mune pimples& pimple marks dekama thiyenava ethakota mata galapenne peppermint face wash ekada naththan no marks medicated face wash ekada

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 6 หลายเดือนก่อน

    ඇස්වටේ පිරිසිදු කරගන්නෙ කොහොමද 😅

  • @serandib6247
    @serandib6247 3 หลายเดือนก่อน

    Mama use karanne real papaya facw wash eka. Mage mineth idala hitala pimples enawa. Marks ethakota marks hitinawa. Samahara welawata wiyali gathiyakuth thinawa. Me face wash eka mata galapenawada?

  • @Nadeevlog-gm3ph
    @Nadeevlog-gm3ph 7 หลายเดือนก่อน +1

    Mage.sama thalelui dullda oilyda dry da combination da kiyala hoyaganna theren na help me

    • @janetsrilanka
      @janetsrilanka  7 หลายเดือนก่อน +1

      ඔයාට පුලුවන් මේ ගැන නොමිලේ දැනගන්න අපේ skin consultation එකට කතා කරලා 0764969637 ☺

    • @Nishanthiskdk
      @Nishanthiskdk 21 ชั่วโมงที่ผ่านมา

      ​@@janetsrilanka apita pulwanda me nmber ekta call krla face eka gana kiyla skin type eka danagnna

  • @saduninavodya4083
    @saduninavodya4083 7 หลายเดือนก่อน

    Kata wate kalu wela thiyena ekt solution ekk kiynnkoo tholwlth wate klu wenwa ekt solution ekk kiynna puluwn d janet eke galpena products mnwd mt

  • @saubhagyawaduge-tj9nu
    @saubhagyawaduge-tj9nu 7 หลายเดือนก่อน

    Mge mune dark spots pigmentation thiynw Mt hriyn face wash ek mokkd

  • @user-nc9ns3em1m
    @user-nc9ns3em1m 7 หลายเดือนก่อน

    Mata thiyenne normal skin akak.muhunata gapu cream akak nisa kammul depeththa rosa pata wela bibili awith lokuwata kurule awa.beheth karata passe den kammul wala kelel thiyenawa.ekat cream ekak thiyenawada

    • @janetsrilanka
      @janetsrilanka  7 หลายเดือนก่อน +1

      Hii, ඔයාට පුලුවන් No marks range එක use කරන්න. ඒක හදල තියෙන්නෙම ලප කැළැල් තියෙන සමට 🤗

  • @EngriedDeHoedt-qh9dy
    @EngriedDeHoedt-qh9dy 5 หลายเดือนก่อน

    Maga skin taipaka hoyagana kohomathe❤

  • @ishangiishangi9336
    @ishangiishangi9336 7 หลายเดือนก่อน

    Ane mamath face wash use karanne skin type nodana kohomda mg skin type eka dana ganne kiyannko

    • @janetsrilanka
      @janetsrilanka  7 หลายเดือนก่อน

      අපි මේ ගැන දැනටමත් video එකක් කරලා තියෙන්නේ. එක බලල ඔයාට ඔයාගේ skin type එක අඳුර ගන්න පුලුවන්, එහෙමත් නැත්නම් ඔයාට පුලුවන් මේ ගැන නොමිලේ දැනගන්න අපේ skin consultation එකට කතා කරලා 0764969637 🤗

  • @rashmijayakodi
    @rashmijayakodi 5 หลายเดือนก่อน

    මේවාගෙ price kohomd ?

  • @avishkainduwra151
    @avishkainduwra151 7 หลายเดือนก่อน +1

    akke kohomd mage skin type eka hoyagnnme

    • @janetsrilanka
      @janetsrilanka  7 หลายเดือนก่อน +1

      Hi 😍 අපි skin type එක අඳුර ගන්න ලේසි වෙන්න video එකක් කරල තියෙන්නේ. ඔයාට එකෙන් පුලුවන් ඔයාගෙ skin type එක අඳුර ගන්න 🥰💚

  • @nadeeshaakmeemana7855
    @nadeeshaakmeemana7855 7 หลายเดือนก่อน +1

    Mage face eka tikak oily..nose eka depaththe tikak open pores wageth thiyenawa...sensitive skin ekak thiyenne...mokadda mta hariyana face wash eka..plz..reply

    • @janetsrilanka
      @janetsrilanka  7 หลายเดือนก่อน +2

      ඔයාට ගැළපෙන්නෙ Janet papaya face wash එක😊

  • @madhuadhi2871
    @madhuadhi2871 7 หลายเดือนก่อน

    මට doctor කිව්වා කිසිම face wash ekk පාවිච්චි krnn epa kiyl. කොහොඹ saban හොඳයි කිව්වා pimple vlta

  • @avishkainduwra151
    @avishkainduwra151 7 หลายเดือนก่อน +1

    🙏🙏

  • @pradeepikasooriyarachchi4866
    @pradeepikasooriyarachchi4866 6 หลายเดือนก่อน

    Mage thiyenne combination skin ekak. Ekata galapennee mokakdha?

  • @DammikaDissanayaka-iv8zq
    @DammikaDissanayaka-iv8zq 6 หลายเดือนก่อน

    Oya owa galad me wage sudu une akki oyage hila sudu welad kiynna barid😂

  • @PiyumiNisansala-wo7jd
    @PiyumiNisansala-wo7jd 4 หลายเดือนก่อน

    Mage face eka dry. E wagema oily gathiyakuth thiyenawa. Mata use karanna hoda face wash eka mokakda ?

  • @AchinikaSewmini
    @AchinikaSewmini 6 หลายเดือนก่อน

    👍🙂

  • @ImaMalshi
    @ImaMalshi 7 หลายเดือนก่อน +1

    Oily skin ekakata galapena serma dewl kiynnakoo..pimple markuth tiyenw..please kiynnakoo..🥺

    • @janetsrilanka
      @janetsrilanka  7 หลายเดือนก่อน +3

      ඔයාට pimple marks තියෙන oily skin එකක් නම් තියෙන්නෙ ඔයා use කරන්න ඕන face wash එක තමයි no marks medicated face wash එක. Scrub එක වෙන්නේ no marks medicated face scrub එක. Pac එක විදිහට kohomba medicated soothing pac එක use කරන්න. Skin clear fairness treatment එකයි spearmint no mark treatment එකයි අමතක නොකර ඔයාගේ pimple marks වල apply කරන්න 😊❤

    • @ImaMalshi
      @ImaMalshi 7 หลายเดือนก่อน

      @@janetsrilanka Thank you....🤍✨

  • @user-hr5ow2vn7h
    @user-hr5ow2vn7h 7 หลายเดือนก่อน

    Mealasma walat. Hoda kreem akkak keyanna pute

  • @weerasekaraweerasekara1023
    @weerasekaraweerasekara1023 7 หลายเดือนก่อน +1

    Mge muna hugakk dry. Mune hamth galwigen yanawa.plz ekt use krnn puluwn face wosh ekk kynnko

    • @chandibhachamindi1300
      @chandibhachamindi1300 7 หลายเดือนก่อน

      ෆේස් වොශ් එකක් පාවිච්චි කරන ගමන් ඔයාට පුලුවන්නම් කෝමාරිකා පාවිච්චි කරන්න

  • @saumyasewwandi1805
    @saumyasewwandi1805 7 หลายเดือนก่อน

    Mage muhune pimple and pimple makuth thiyena oily samak hodajant face wash eka kiyannako

    • @janetsrilanka
      @janetsrilanka  7 หลายเดือนก่อน

      ඔයා Janet Peppermint face wash එක use කරන්න, ඒක හදල තියෙන්නේ pimples තියෙන සමට ☺