How to pruning a bonsai tree ? බොන්සායි ගසක් කප්පාදු කරන්නේ කෙසේද? Episode 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2020
  • ශ්‍රී ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    How to pruning a bonsai tree ? බොන්සායි ගසක් කප්පාදු කරන්නේ කෙසේද? Episode 02
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    The youngest bonsai artis in sri lanka.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish
    .special thanks to #prasanna chamara (camaraman)
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 301

  • @sureshs497
    @sureshs497 4 ปีที่แล้ว +11

    පුතා ගැන හරිම ආඩම්බරයි තරුණයෙක් හැටියට දුර්ලභ මාධ්‍යයක් තෝරගෙන ඉතා සරලව දැනුම බෙදාදීම ගැන..ජයවේවා ..

  • @slbonsaiart5222
    @slbonsaiart5222  4 ปีที่แล้ว +20

    Rply දන්න පරක්කු වෙනවට sorry යලුවනෙ. එත් හැම comment එකකටම හැම ප්‍රශ්නෙකටම අනිවාර්යයෙන් පිලිතුරු දෙනවා.

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි මල්ලි...!
    බොහොම පිං මේ වගේ ලස්සන වැඩක් සොබාදහමට ආදරේ කරන අපිට කියලා දෙනවට.

  • @w.pemarathna6875
    @w.pemarathna6875 2 ปีที่แล้ว

    Niyamai

  • @nimanthabro988
    @nimanthabro988 2 ปีที่แล้ว

    නියමයි අයියා

  • @mindtricks4425
    @mindtricks4425 3 ปีที่แล้ว

    නියමයි මල්ලී 😀😀
    ජය වේවා 👍👍👍👍

  • @GAMING_KILLER-b1q
    @GAMING_KILLER-b1q ปีที่แล้ว

    සුපිරි

  • @chamikadhananjaya8592
    @chamikadhananjaya8592 2 ปีที่แล้ว

    Niyamai Ayye

  • @kanthiarachchige4243
    @kanthiarachchige4243 3 ปีที่แล้ว

    Good 1

  • @thinurawickramasinghe2589
    @thinurawickramasinghe2589 2 ปีที่แล้ว

    patta wadak

  • @janakaganegoda2993
    @janakaganegoda2993 4 ปีที่แล้ว +35

    මුල ඉඳන්ම බලන්න ලේසි වෙන්න හැම වීඩියෝ එකකට නොම්මරයක් දාන්න. ඒක අලුත් අයට මුල සිට සරලව දැනගන්න ලොකු උදව්වක්.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +8

      man dala thiyenne aiye,epi 1, epi2 ,epi3 ehema

    • @Lakshan1435
      @Lakshan1435 2 ปีที่แล้ว

      😂😥😢😰😠😱😰😱😱😛😛😠😠😛😠😛😂😰😰😱😰😨😱😰😱😰😣😰😣😰😠😱😳😠😠😋

  • @denendraudukala2534
    @denendraudukala2534 2 ปีที่แล้ว

    එලම bro

  • @user-od5ip8og3n
    @user-od5ip8og3n 4 ปีที่แล้ว +4

    නියමයිනේ මිත්‍රයා .අත්හදා බලන්න ඕනි..බොහොම සුන්දර වැඩක්..😍👍👈

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +2

      ou bohoma sundara deyak aniwaryenam oyalath karanna

  • @prabathattanayake4727
    @prabathattanayake4727 3 ปีที่แล้ว

    සුපිරි 👍👍👍🌴🌲🌴

  • @piuemalwickramasinghe7768
    @piuemalwickramasinghe7768 8 หลายเดือนก่อน

    ස්තූතිය ❤

  • @JagathNalinda-cf9oq
    @JagathNalinda-cf9oq 10 หลายเดือนก่อน

    මූලික පැහැදිලි කිරීම නියමයි මල්ලී ඒ ක් අවසන් ටික කලේ නෑ ඒකයි අඩුව ජය වේවා..

  • @dhanukajayasundara1696
    @dhanukajayasundara1696 3 ปีที่แล้ว

    Thnx bro! Carry on

  • @ravindukanishka8108
    @ravindukanishka8108 2 ปีที่แล้ว

    Supper

  • @udarapriyachinthana1599
    @udarapriyachinthana1599 4 ปีที่แล้ว +1

    Ela bro man okkoma vedios beluwaa..patta

  • @damayanthichandrika7918
    @damayanthichandrika7918 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @ayodyagimhani1493
    @ayodyagimhani1493 4 ปีที่แล้ว +2

    ඔයා කියලා dena විදිහ ගොඩක් පැහැදිලි ...🙏 thank you malli...

  • @kalindukaushalya6120
    @kalindukaushalya6120 4 ปีที่แล้ว

    Good

  • @wivant9008
    @wivant9008 3 ปีที่แล้ว

    Good job malli

  • @samanthadobagahawattha5190
    @samanthadobagahawattha5190 4 ปีที่แล้ว +1

    Thank you malli..oya kiyala Dena vidiyata hari pahadilie.

  • @udayarathnayake6464
    @udayarathnayake6464 4 ปีที่แล้ว +1

    මල්ලී ඔයාගෙ වීඩියෝ වලින් බොන්සායි කලාව පිලිබදව සරලව පැහැදිලිව අපව දැනුවත් කලා හංගන්නේ නැතිව, ඔයාට ස්තූතියි ඒවගේම ඔයාගේ අනාගතය තෙරුවන් සරණින් සාර්ථක වේවා....

  • @ydilruk
    @ydilruk 4 ปีที่แล้ว +2

    බොහොම පැහැදිලියි. ස්තූතියි මිත්‍රයා.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +3

    හරිම පැහැදිලි...සුන්දර කලාවක්...😍

  • @thushara7790
    @thushara7790 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි. තවත් විඩියෝ අප්ලෝඩ් කරන්න.

  • @malijayaraj7130
    @malijayaraj7130 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මල්ලිය නොදන්නා දේ කියා දුන්නට පොහොර මොනාද අවශ්‍ය මේ ගස්වලට අව්ව කොහොමද ගෙදර ඇතුලේ තියාගෙන කරන්න ඕන සත්කාර කියා දෙන්න.ස්තුතියි මල්ලියේ ගොඩක්

  • @tharukadilsara3491
    @tharukadilsara3491 4 ปีที่แล้ว +6

    ජය බං දිගටම කරපං. ගොඩක් ලේසියි තේරුමි ගන්න බං ❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +2

      aniwareyenma bohoma sthuthi mithraya

  • @supunthisara3553
    @supunthisara3553 4 ปีที่แล้ว +1

    Niyamai wedee bn

  • @manjulachathurangi2329
    @manjulachathurangi2329 4 ปีที่แล้ว +1

    Godak kal hoyapu deyak.tnx oyata apita meva lassanata pehediliva kiyala denavata🥰🥰

  • @asikabro
    @asikabro 4 ปีที่แล้ว +1

    Ela...

  • @d.sdeshappriya1190
    @d.sdeshappriya1190 4 ปีที่แล้ว

    ela

  • @raniperera5390
    @raniperera5390 4 ปีที่แล้ว +1

    Thanks

  • @Shashiperera1926
    @Shashiperera1926 4 ปีที่แล้ว +1

    I love bonsai very much. This video is best😊😊😊

  • @lahirushehan37
    @lahirushehan37 4 ปีที่แล้ว +1

    Supiri wadk 😀😀

  • @hdproductionsstudio7735
    @hdproductionsstudio7735 4 ปีที่แล้ว +1

    ඔක්කොම වීඩියෝ වගේ බැලුවා..❤❤❤😊😊🌳🌳🌳😊

  • @achinthanilmini2643
    @achinthanilmini2643 2 ปีที่แล้ว

    👍👍

  • @venushapeiris6986
    @venushapeiris6986 4 ปีที่แล้ว +4

    අයියේ කප්පාදු කරාට පස්සේ කෙලින්ම ඉර එලියට නිරාවරණය උනාට කමක් නැද්ද? නැත්තම් ඉර එලියට නිරාවරණය වීම වැදගත් ද? ඒකෙන් දළු වර්ධනයට බලපෑමක් වෙනවද?
    වැහි වතුර වැටුනට කමක් නැද්ද?
    Ikmanin uththarayak බලාපොරොත්තු wenawa. Oyage videos hamadama balanawa. Good job bro❤️❤️🙏

  • @jeewanthabandara4469
    @jeewanthabandara4469 4 ปีที่แล้ว +1

    Video eka patan ganna vidiha harima lassanai ayye😍☺️

  • @chandikasumudu2484
    @chandikasumudu2484 4 ปีที่แล้ว +1

    Thanku aiya

  • @rana36sl22
    @rana36sl22 2 ปีที่แล้ว

    💗👌👊

  • @hasithdinuka5612
    @hasithdinuka5612 4 ปีที่แล้ว +7

    Ubanm deyiyek ayiyee🙏❤️❤️therena sinhalenma kiyla denwaa

  • @rimafarmgroup1443
    @rimafarmgroup1443 4 ปีที่แล้ว +1

    Thanks bro

  • @primannishantha7286
    @primannishantha7286 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @chamalki2570
    @chamalki2570 2 ปีที่แล้ว

    ♥️

  • @lwdahanayaka5027
    @lwdahanayaka5027 3 ปีที่แล้ว +2

    Great work! These videos are amaizingly helpfull. Actually I also am very keen on this art. But it is really hard to find a good source of guidance. Thank you very much malli!

  • @indunilwijesekara2753
    @indunilwijesekara2753 4 ปีที่แล้ว +1

    palamuwenma kohomada big tree ekak big pot hitawa ganne please puluwannam kiya denna

  • @slmaxshotsvideosupar2152
    @slmaxshotsvideosupar2152 3 ปีที่แล้ว

    Sthuuthi aiye

  • @hashinichathurangani9612
    @hashinichathurangani9612 4 ปีที่แล้ว +3

    💐💐👍👌👌❤️❤️

  • @mastergrow3939
    @mastergrow3939 4 ปีที่แล้ว +1

    Ela bro

  • @indikadesilva3997
    @indikadesilva3997 3 ปีที่แล้ว

    👍

  • @ovindukavi1955
    @ovindukavi1955 11 หลายเดือนก่อน

    Idda gahe bonsayi ekak one please😊❤

  • @erd1384
    @erd1384 4 ปีที่แล้ว +2

    Good concept to start ... Better if you can improve the sound quality... All the best 👍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      thank you very much for ur idea🤗 🌳😊

  • @madunilochana2097
    @madunilochana2097 3 ปีที่แล้ว

    Ape gedara thinawa adi1 1/2pamana usa mangus gahak.eka polawe endala tinne.waththa echchara eda nathi nisa eka bonsai karaganna puluwan wewida?

  • @dilansameera2306
    @dilansameera2306 4 ปีที่แล้ว +1

    niyama wedak

  • @madhukajayanath6975
    @madhukajayanath6975 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් දිගටම කරන් යන්න සුභපැතුම්

  • @creatcity4184
    @creatcity4184 4 ปีที่แล้ว

    ගොඩාක් ආසාවෙන් බලන්නෙ මල්ලි මේ වීඩියෝ ටික ගොඩක් ස්තූති දිගටම අපිට කියා දෙන්න..

  • @nayanajithkomasaru2999
    @nayanajithkomasaru2999 3 ปีที่แล้ว

    Thanks. A great stuff

  • @surangatharanga5674
    @surangatharanga5674 2 ปีที่แล้ว

    A lot video dapan

  • @suranga25d
    @suranga25d 4 ปีที่แล้ว

    ayya mata kiyanna nuga gahak bonsai karana kale watering kohomada karanna ona vidiha (daily or Weekly) (one time or Few Time) Please help this Matter

  • @smartthinker5197
    @smartthinker5197 4 ปีที่แล้ว

    🌱🌴🥰

  • @sandunitharuka19
    @sandunitharuka19 3 ปีที่แล้ว +1

    ගහේ හැඩය,අපිට අවශ්‍ය විදිහට තිබුනත්,මුලු ගහම wire karana eka,කරන්න ඕනෙද?

  • @gayankithsiri8307
    @gayankithsiri8307 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සහෝදරයා .පුලුවන්නම් ඉක්මනට කොල පොඩි කරගන්න විදියයි පරිසරයෙන් ගත්ත ලොකු ගහක් බදුන් ගත කරන වදියයි දාන්න.

    • @vijitharathnayaka1544
      @vijitharathnayaka1544 4 ปีที่แล้ว

      Ewa daala thiyenne bro
      Mula idan iwara wenakal ඔක්කෝම balanna
      Man dan godak kal idan meyath ekka inne..
      ඔක්කොම video balanna

  • @ranjithdharmakeerthi1035
    @ranjithdharmakeerthi1035 4 ปีที่แล้ว

    ගහෙ කොල පොඩි කරන විදියයි,ගහේ කද මහත් කරන විදිය ගැනයි වීඩියො එකක් දාන්න.

  • @tharangishanika6963
    @tharangishanika6963 4 ปีที่แล้ว +1

    Oya hodata kiyala denawa harima pehediliy.. episod okkoma download karala thiyagaththa..
    Mage gas thama podiy

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      thank you very much🤗 digatama kran yanna man kiyala dennam hamadema

  • @nayanichathurika704
    @nayanichathurika704 4 ปีที่แล้ว +2

    හරිම ලස්සන වැඩක්😍
    පුංචි ඉල්ලීමක් තියෙනවා ඔයා උදාහරනෙට ගන්න ගස් වර්ග වල නම් දන්නව නන් පෙන්වන අවස්ථාවේදීම කියන්න කියලා...

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      mul vediowala eka uana ekata sorry aththtama,thank you very much🤗

  • @kasunchamara1220
    @kasunchamara1220 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @ranjithadikaram3683
    @ranjithadikaram3683 4 ปีที่แล้ว

    Thank you Brother

  • @thushara7790
    @thushara7790 2 ปีที่แล้ว

    ගහක් මූල සිට හදන හැටි ගැන විඩියෝ akak danna.

  • @hiranyagaushanik.m1361
    @hiranyagaushanik.m1361 4 ปีที่แล้ว

    Aiye bo gahak bonsai karana widiha mula idan pennanna puluwanda

  • @pradeepchinthaka7586
    @pradeepchinthaka7586 4 ปีที่แล้ว

    malli gahaka kola punchi karaganne kohomada

  • @sewwandithilinika5484
    @sewwandithilinika5484 3 ปีที่แล้ว

    E kynne api gaha kappadu karanna one laga laga dalu Ena widihatada

  • @lakshanwalakubura2314
    @lakshanwalakubura2314 4 ปีที่แล้ว +1

    Gahe kola podi karaganna kohomada

  • @ramanimenike3981
    @ramanimenike3981 4 ปีที่แล้ว

    Pochi kohenda gane oba කියන de harima පැහැදිලි i

  • @arjunarajakaruna7432
    @arjunarajakaruna7432 3 ปีที่แล้ว

    Do you sell plants?

  • @chmarachandana2816
    @chmarachandana2816 2 ปีที่แล้ว

    Bonsai pala hitawan badhun kohedha ganda tiyenne

  • @slscreen8890
    @slscreen8890 4 ปีที่แล้ว +3

    අය්යේ ඔය නම් නියමයි ලුනු මිදෙල්ල බොන්සායි කරන්න පුලුවන්ද? වෙරලු බොන්සෛ කරන්න පුලුවන්ද?

  • @nimmasl239
    @nimmasl239 4 ปีที่แล้ว +3

    අයියට ගොඩක් thanks හරිම පැහැදිලී අයියේ කොහොමද අයියෙ කොල හීනි කරන්නෙ

  • @sagarasamarakoon1568
    @sagarasamarakoon1568 3 ปีที่แล้ว

    Aqua bonsai ekak karanna ko

  • @erandilithari4116
    @erandilithari4116 2 ปีที่แล้ว

    Palayak deliver karaganna barida?

  • @usaheranda
    @usaheranda 4 ปีที่แล้ว +2

    superb as always.

  • @dhananjayagunarathna6608
    @dhananjayagunarathna6608 4 ปีที่แล้ว +2

    මගෙ තියෙනව නමිනං ගහක්. එක හදන්න පුලුවන්ද

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 4 ปีที่แล้ว +1

    Good Content brother. Keep it up.

  • @gaminirajapaksha5473
    @gaminirajapaksha5473 3 ปีที่แล้ว

    පොල් බොන්සායි ගැනත් වීඩියෝවක් දාන්නකෝ.

  • @romennaorem5087
    @romennaorem5087 4 ปีที่แล้ว +1

    Sir how to remove plastic from trunk? When come out sprout. Please I need suggestions.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +2

      can u send a picture .i wil give u a idea facebook name sahan diaz

  • @kasunwagava508
    @kasunwagava508 3 ปีที่แล้ว

    Bonsai valata Dana homona ekak kiyannako

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว +2

    ස්තූතියි 😍❤️🙏

  • @kavindumalshan659
    @kavindumalshan659 3 ปีที่แล้ว

    Oya kohenda me pots hoyaganne🤔

  • @roshanmadhusanka531
    @roshanmadhusanka531 4 ปีที่แล้ว +1

    Gahaka kola podi karaganna vidiya kiyala denna aiye.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      aniwaryen idiri video waladi eh pilibadawa pahadili karannam

  • @isuruvlog4597
    @isuruvlog4597 4 ปีที่แล้ว +2

    gasa usa yanne nathi wenna mudun mula ain krnna oneda?

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      man eh gana vedio wala kiyala denawa saho

  • @chameespeedy6946
    @chameespeedy6946 4 ปีที่แล้ว +2

    brother.. try karala balanna ona. ikmantama hadaganna puluwan gaha mokadda kiyala kiyanna puluwanda?

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      mekta use karanna puluwan pala warga gana mn vedo ekak wenama kala balnnko

  • @suneththrasenadeera6121
    @suneththrasenadeera6121 4 ปีที่แล้ว

    me thena balanna.enna puluwanda ?

  • @shamalbro7788
    @shamalbro7788 4 ปีที่แล้ว +1

    athukappadu karanakota gahe kanda mahathwenne nadda?

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      na na ehema deyak na.kramak kramayen mahath wenawa.

  • @janakaganegoda2993
    @janakaganegoda2993 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි....කොල පුංචි කරන්නේ කොහොමද කියලා දෙන්න පුලුවන් වෙයි ද

  • @philferdinanz5732
    @philferdinanz5732 3 ปีที่แล้ว

    Ethakota podi athu wire karanna oni nadda yalu

  • @mayurilakmini7123
    @mayurilakmini7123 4 ปีที่แล้ว +1

    oya laga thiyana bonsai gas wala kalayath samagama kiyanna puluwannam hodai...

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      hari man idiri vedio wala ehema krannam,bohoma sthuthi obata

  • @chathuwasana3216
    @chathuwasana3216 3 ปีที่แล้ว

    ඇත්තටම නියමයි අයියේ, ඔයා පැහැදිලිව කියලා දෙනවා,, හරියටම බොන්සායි ගහක් හදාගන්න කොච්චර කාලයක් යනවද,

  • @Prasadfernando753
    @Prasadfernando753 4 ปีที่แล้ว

    Aiye mewage kada loku karaganne kohomada? Kola podi karaganne kohomada?