ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මට ඔයාලට පුංචි දෙයක් කියන්න ඔනේ .මම මේ වීඩියෝ එකේ සදහන් කරලා තියෙන tinu happy kids baby diaper facebook page එක මේ වෙනකොට එයලාගෙ ව්‍යාපාරය පුද්ගලික හේතුවක් මත නවත්වලා.ඉතින් මේ කාරණාව මමත් ඊයේ තමයි දැනගත්තේ.ඉතින් ඇත්තටම මට දැන් මම පෙර සදහන් කරපු page එක වගේම recommend කරන්න නම් අමාරුයි .මොකද මම ඉහත page එකෙන් පමණයි ගණුදෙනු කලේ.ඉතින් ඒ වුණාට තව diapers විකුණන Pages තියෙනවා නේ.ඔයාලා ප්‍රථම වතාවට මිලදී ගන්න කොට සුලු ප්‍රමාණයක් මිලදී ගෙන ප්‍රමිතිය බලලා නැවත මිලදී ගැනීම් කරන්න.ඒ වගේමයි diapers සමග ලැබෙන insert එක ගැන වැඩි අවදානයක් දෙන්න මොකද diaper qulity එකට ඒක ගොඩක් වැදගත් .🙏🙏🧡💛💛🙏❤️🧡💛🙏💛💛❤️🙏🙏
Maka rata andapu hama babaga pita pathan lik wanawa a ai
සමහර ඩයපර් තියෙනවා හරියට ෆිට් වෙන්නේ නැති එහෙම නිසාත් වෙන්න පුළුවන් මගේ බබාට පුරුදු තැනින් නැතුව වෙන තැනකින් ගත්ත ඩයපර් 3ක් තිබුණා එක බබාට අවුරුදු 1 1/2 විතර යනකන්ම ලූස්වට තිබුණෙ පස්සෙ තමයි හරියටම ෆිට් වුණේ ඒ නිසා වෙන්නත් පුළුවන් නැත්නම් ඔයාගේ බබා මුත්‍රා කරන ප්‍රමාණය වැඩි වෙන්නත් පුළුවන් එහෙනම් ඩයපර් එක මාරු කරන වාර ගාන වැඩි කරන්න වෙයි.මම නම් ඉස්සර රෑට ඩයපර් 2ක් අන්දනවා පුංචිම කාලේ 3ක් අන්දපු වෙලාවල් තිබුණා දැන්නම් මුළු රෑම එක ඩයපර් එකයි.බබාට වයස 2 1/2යි.
Cloth diapers eka magin babata rash enawada
මමත් cloth diapers පාවිච්චි කරනවා බබාට මාස 2යි රෑට pampers එකක් දානවා අනේ පැටියට කිසිම අපහසුවක් නැ හොදට නිදියනවා කිරි බොන්න නැගිටිනවා මම මගේ වැඩ සේරම කරගන්නවා ඇත්තටම අපිටත් පහසුයි පැටියටත් පහසුයි
Woow කටහඩ හරිම ලස්සනයි 😍😍
ගොඩාක් ස්තුතියි 🧡💛🤗🧡💛🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
Local diapers hoda nedda
Diapers eka dawasin soanawada nathnam insert eka maru karana paya ganin ekath sodanawada
Insert ekai diaper ekai dekama mamaa nam ekatamai sodanne.normally babage adum hodanakota
Kohomada genna ganna oni
Prize eka kohomada
Issara man gannakota nam 350k wage une dan 550- 600 wage wei.mama genna gaththa page eka dan na.habai little products .lk kiyala fb page ekak thyenawa eyalage hodai diaper eka me lagadi man kenekta gift ekak denna genna gaththa balannako dear.dan price wadi unath thamath disposable diapers walata wada cloth diapers ganna eka labai wasi.oyata diapers 10- 12k thyenawa nam hamadatama e athi.puluwan tharam imported cloth diapers ma ganna balanna .💛🧡
Contact nuber ekak nadda
Important vedio...thanks for share
Thank you for ur comment dear 🤗💛🧡🤗💛❤️
Harima pehediliyi nangi .budu saranayi oyalata❤️❤️❤️❤️
@@shiromilathikaliyanage8887 thank you very much akke comment ekata❤️🤗💛🧡
Thank you akke. Math me diaper tikak gannawa ganna oni
අරගෙන බලන්න පැටියෝ 🤗🧡💛🧡🤗🤗
Godak watina video 1k.thnk u
You are welcome darling 🤗💛🧡🤗🧡💛
Wade hodai lassanai Eth meccara kiyawanda epa eka kathai ketiyrn kiyanda meke halla epa ane
Ou. Kthawa tikak adu karanna. Boring balanna
Ow ane ganna dawal tiynwa jivithta eth kiywnwa wadai ragpnwnwa wadi wagai
හොය හොය ඉදපු වීඩියෝ එකක්. ගොඩක් ස්තුති හොදට පැහැදිලි කරා.❤❤❤ ඩයපර්ස් ඔඩර් කරපු පේජ් එකේ ලින්ක් එක දෙන්නකෝ.
Link eka description box eke dala thyenawa nangi❤️💛🤗💛❤️
Mamath me dayaper godak aduwata denawa. Onenm kiynna
price
Matath ona kohomada ganne
Nangi mama video eke kiyala thyenna fb page eka dan na.habai little products .lk kiyana fb page eketh hoda qulity product thyenawa.mama last week eke eken diapers 5k genawa.
" Kids Cad " me page eka Over Night Time Cloth Diapers Thiyanawa.
😊😊
Kohomada ganne
Ane insert khenda ganna puluwan akka..
Diapers wikunana than walama insert amathara ganna thyenawa nangi💛🧡💛🧡
Ane matath oni kohomada genn ganne
Online shops wala thyenawa patyo 🧡💛🧡💛
ස්තුති නංගී 👍👍👍💐
Akki hodaddi oka sauththu wen nedda
නංගී මම වීඩියෝ එකේ කියලා තියෙන විදිහට හෙදුවොත් මුකුත් වෙන්නෙ නෑ.මාසෙකට සැරයක් විතර උණු වතුරට දාලා ටිකක් වෙලා තියලා හෝදන්න .මගේ බබාට දැන් අවුරුදු 3ට කිට්ටු යි.තවම හොදට තියෙනවා ලංකාවෙ මහන ඒවා නම් ඇත්තටම ටිකක් කොලිටි මදි.එ නිසා 100ක් 200ක් ගාණ වැඩි වුණාට imported ඩයපර්ස්ම ගන්න බලන්න.microfiber layer එක ද තියෙන්නෙ කියලා අහලා ගන්න.🧡🤗💛🤗🧡🧡
ජෙසු පිහිටයි 🙏
mewa lieak wen nadda...rata pawichchi karanne kohomada...hariyatama insert danne kohomada..kiyala dennako akki
එහෙම ලීක් වෙන්නෙ නෑ නංගි.insert කරන විදිහ වීඩියෝ එකේ තියෙනවා
@@simplelifesrilanka man laga 5k thiyanawa..ewa hoda ewada dan na..hama diaper 1kma eka wage hodaida
akke rata andawanakota ude wenakalma ekama diaper 1da anda wanne..ethakota rata insert kiyak dalada andannae
@@hashaniherath5781 mage doni samanyen rata paya 10-12 athara nidiyanawa.samanyen mama diapers 2k andanawa.samahatawelawata 1kut athi wenawa.baba chu dana pramane anuwa thamai.
Akka reta aenduwama ki serayak vitara maru karanna onida
Chutima dawas wala nam mata hariyatama mathaka na nangi habai 10months wage idan rata eka parai maru kale.dan duwata 2years dan nam ude wenkanma ek diaper ekai use karanne
Thank u akka
Oyage vidio eka hodayi. Kohenda gatte
Description box eke link eka dala thyenawa
Kohenda miladi ganna puluwan
මම ගත්ත facebook page eke link එක description box එකේ දාලා තියෙනවා
Thank you oya gaththa thana kiyanna ape pathi wala na mama hatton
මම ගත්ත fb page එක description box එකේ දාලා තියෙනවා බලන්නකො 🤗😘🤗😘
Mama me dayeper aduwata denawa..onenm kiynna
@@hashinisilva8929Kohomada genna gnne. Fb page ekak thiyenawada
@@SajeeMaleeOnline94 kids ru fb page eke thiyaawa cloth dayeper sale karanna. Eken thamai mama digatama gaththe..
Ane akki vayas simavata diaper thiyenne
Me cloth diapers free size enne nangi.buttons walin babge size ekata adjust karanna puluwan . Babata 3-4weeks wage idan cloth diapers use karanna puluwan .mage babata dan 26 months thama podi kale adapuwama thamai use karanne 💛🧡💛🧡
ඉන්සට් ෆාමිසි වලින් ගන්න පුලුවන් ද
Oya gaththa online page eka mokadda
Online page eke link eka description box eke dala thyenawa dear
Hodatama pahadili kara.thanks nangi.good luck.
Thank you very much akka🧡❤️💛🤗❤️
Kohenda ganne...
Mokakda oya size eka.awrudu eka hamarakma pawichchi karapu
Me free size dear meke buttons walin ajust karanna thyenne.mama thamath use karanawa.thawa kalayak kohomath meka use karann puluwan dear
වටිනා video එකක්❤
🧡❤️💛❤️🧡🧡
Ada tama mulinma baluwe sudooo soooooo proud of you 💜💜💜💜💜💜💜💜💜💜💜
Thank you kelleee🧡😘🤗😍
@@simplelifesrilanka 💖💖💖
Rathriyatath me cloth diapers pawichchi karanawada dear
Ow mama rata babata pawichchi karanawa.kisima gataluwak na.
Peya kiyak use karanna puluwanda dr me cloth diapers
@@nadeeshasaparamadu46 eka baba chu dana widiha anuwa thamai 4-6 hours wage.
Onewata wediyi.. kata hda hda 😬
බොහොම ස්තූතියි අදහස් දැක්වූවාට....
Dr..oyge diapers wla bad smell ekak awe ndd tika kalayak use karaddi...ehema unama mkd krnne...strip kre කොහොමද oya
Unu wathuren hodanna dear
Link eka nani
අක්කේ ඩයපර්ස් එක අන්දලා ඒක අප අයින් කරන්න ඕන කොච්චර වෙලාවකින්ද...
මේ ඩයපර්ස් ටිකක් වැඩි වෙලාවක් ඇන්දුවා කියලා disposable diapers වගේ ගැටලුවක් නෑ.ගලවන වෙලාව බබා මුත්‍රා කරන විදිහ අනුව තමයි නංගි .සාමාන්‍යයෙන් පැය 3ක් 4ක් පුළුවන් ,බබා ලොකු වෙනකොට නම් ඊට වැඩි වෙලා පුළුවන් 🧡💛🤗💛🙏🙏
@@simplelifesrilanka හරි අක්කෙ.බබාට මාස 3 ක් වෙන්න ළගයි..දැනට නම් පැයට තුන් පාරක් විතර මුත්‍රා කරනවා.මම wet ගතිය බලලා අයින් කරන්නම්..
@@simplelifesrilanka 🌹
Kiyada
Babata diaper rashes enawada?
Na awithma na💛🤗🧡🤗💛
Me diapers online oda kare kohenda
Facebook page eke link eka description box eke dala thyenawa dear balannako 🤗💛😍🧡😘😍
මගෙ බබාත් ගොඩක් චු දානවා. කක්කා දාපු ගමන් එයාට පොඩ්ඩක් තෙත දැනුන ගමන් ඇහැරෙනවා. බබාගෙ නින්දත් කැඩෙනවා. ඕක හොදයිද?
මේ Diapers ගොඩාක් හොදයි එකපාරක් වගේ චූ දැම්මාහම නම් එක දැනෙන්නේ නෑ.එක ඉතින් බබා චූ දාන ප්‍රමාණය මත් තමයි කොහොමත් disposable diapers වලට වඩා මේවා 100ට 200ක් සෞඛ්‍යාරක්ෂිතයි.වගේම පොකට් එකට ලාබයි
meh Sathya neh?
Owww 🧡kauda meee🤔
❤️❤️❤️❤️❤️❤️
🧡💛🤗💛🧡🙏🙏
Nappies okata wada hodaine.
බබා චුට්ටක් ලොකු වෙනකොට නැපි අන්දන්න බෑනේ නේද දුර ගමනක් යනකොට නැපි අන්දගෙන යන එක අද කාලෙට ප්‍ර්‍රායෝගිකත් නෑනේ.ඉතින් cloth diapers හරි සාමාන්‍ය disposable diapers හරි නැත්නම් දිගටම නැපි අන්දනවද කියන එක එක එක්කෙනාගේ කැමැත්ත 💛🧡💛
මේ insert නැවත පාවිච්චි කරන්න පුළුවන්ද
ඔව් dear මේවත් රෙදි වලින් මහලා තියෙන්නෙ .හෝදලා ගන්න.
@@simplelifesrilanka බොහොම ස්තුතියි වටින Vedio එකක් 👍
❤️
Dhura gamanakata galapenne nahanedha?
Mata nam ehema gataluwak wela naha.mama trips yaddith use karanawa babata.
Oya sathya neda
Ow dear❤️🤗💛🧡💛
❤❤
Odar karanna nambr ekak dannako
Facebook page eke link eka pahala description box eke dala thyenawa dear balannako
voices ak lasanai ane
Thank you 🙏💛😍🧡💛😍🧡💛
අනෙ..මිලදිගන්න.බැරිද
පුළුවන් මං මෙ මෑතකදී කෙනෙක්ට gift එකක් දෙන්න little products.lk කියන fb page එකෙන් ගත්තා.ඒවත් හොඳ qulity එකෙන් තිබුණා ....🤗🧡💛🧡🤗
අන්තිම ටික පේන්නෙ නෑ
නැහැ පේනවනේ
Soplook. Lk වලින්.. ගන්න... හොදටම.. හොදයි