✔️ ජෙලි පැකට් එකයි පුංචි යෝගට් එකකුයි තියෙනව නම් දැන්ම හදලා බලන්න මේ සුපිරි අතුරුපස ❤ Jelly Dessert

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 226

  • @kamaninawagamuwa2136
    @kamaninawagamuwa2136 2 ปีที่แล้ว +50

    මම ඔයා හදන්න කියල දීපු කෑම ජාති ගොඩක් හැදුවා .ඔයාට ගොඩක් ස්තූතියි.ඔයා නිසා ගොඩක් අය දැන් බය නැතිව කෑම හදන්න දන්නවා.සල්ලි නැති අයටත් පුන්ච් වියදමකින් හදන්න පුලුවන් නිසා ගොඩක් පින්.

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +6

      ගොඩාක් සතුටුයි 😊👍

  • @randirawanniarachchi4
    @randirawanniarachchi4 2 ปีที่แล้ว +10

    මම හැදුවා අක්කි , සැබෑම වෙනසක් තමා.. Thank you 🌹

  • @rajashilpagemallika5165
    @rajashilpagemallika5165 ปีที่แล้ว +2

    අනේ හරිම රසයි ගොඩක් ස්තුතියි🥰

  • @dewsanju
    @dewsanju 2 ปีที่แล้ว +2

    ඒක නම් ලේසි රෙසිපි එකක් අමුද්‍රව්‍ය වැඩිය ඕනත් නෑ තැන්කු යු අක්කි ❤

  • @sujathaderose2543
    @sujathaderose2543 2 ปีที่แล้ว +1

    මගෙ දුවට වයස අවුරුදු 10 එයා තමයි මේක හැදුවෙ.මාර රසයි.thank u

  • @PriyadharshiAnoma
    @PriyadharshiAnoma 5 หลายเดือนก่อน

    මමත් හැදුවා හරිම රසයි

  • @amitha3011
    @amitha3011 2 ปีที่แล้ว +6

    අනේ ගොඩක් ලස්සනයි ❤️ ආස හිතෙනවා ගොඩක් දේවල් ඕනිත් නෑනෙ අනිවාර්යයෙන්ම හදනවා අක්කි ❤️ නම ............. ආ ජෙලි යෝගට් 😊

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +3

      හදලා රස කියන්න 😊

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +3

      හදලා රස කියන්න 😊

  • @niroshawitharana8336
    @niroshawitharana8336 ปีที่แล้ว +1

    සුපිරි 🔥🔥🔥

  • @ruwanisooriyagoda8230
    @ruwanisooriyagoda8230 2 ปีที่แล้ว +4

    Thank you..heta hadanawa😋😋😋

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      හදලා රස කියන්න 😊

  • @sanathnandasiri4406
    @sanathnandasiri4406 2 ปีที่แล้ว +1

    අද මම හැදුව 👍
    හරිම රසයි 👍
    බොහොම බොහොම ඉස්තූතියි ඔයාට❤️❤️❤️❤️❤️❤️❤️

  • @lihininawodya4926
    @lihininawodya4926 2 ปีที่แล้ว +1

    Oya හදන recipes marama ලස්සනයි nendiyooooo oya සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම nendi oya තවත් oya danava vage recipes ගොඩක් හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා mama prarthana කරනවා හැමදාම සතුටින් ඉන්න nendiyooooo 😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාට දුව. ඔයත් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි 😊👍

  • @sumanawathiammasumana5865
    @sumanawathiammasumana5865 2 ปีที่แล้ว

    හරිම ෂෝක් ඔයාට ගොඩක් ස්තූතියි

  • @nisansalayapa6912
    @nisansalayapa6912 2 ปีที่แล้ว +1

    Anee blender krat juse unane

  • @harshanikumari6707
    @harshanikumari6707 2 ปีที่แล้ว

    Pol kiri yogat kiyanna monawada??

  • @fathimailma1374
    @fathimailma1374 2 ปีที่แล้ว +1

    Wow......maath denma hadanawa.thank you oyata

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @maliarjun5066
    @maliarjun5066 2 ปีที่แล้ว +1

    mn Kuwait ine nangi oyagi video nithrma
    blnwa me sweet aka mn adama hadanwa.😋😋

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 😊👍

  • @chamindalakmal4422
    @chamindalakmal4422 2 ปีที่แล้ว +1

    Niyama desat ekak .mm danma hadanawa thank you

    • @yohanlakmal1537
      @yohanlakmal1537 2 ปีที่แล้ว +1

      Mamma tahama Ripley kare anit phone eken

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      ස්තුතියි 😊

  • @hashanisirimanne6268
    @hashanisirimanne6268 2 ปีที่แล้ว

    Akki wena flavour ekak use karata kamak nadda

  • @heshanashinsa7620
    @heshanashinsa7620 2 ปีที่แล้ว

    Mama oka haduwa 8ta wada kawa patta rasai 🍓🍓🍓🍓

  • @mihiritharaka2881
    @mihiritharaka2881 2 ปีที่แล้ว +1

    Me davas vala badu milath ekka amatara kamak bima venuven viyadam karannath hitenne na.a nisa ape poddo venuven me vage recipes godak vatinava..❤
    Venada samanyen uyana pihana curry's unath adu viyadamin pirimasmen piliyela karana krama Aran enna kiyalath illimak karanava....😊😊😊

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      ඔව්, ඒක ඇත්ත. මම වීඩියෝ දාන්නම් 😊👍

  • @dammikadamayanthi6710
    @dammikadamayanthi6710 2 ปีที่แล้ว +2

    හරිරසවත් රෙසිපි ගොඩක්ම ස්තුතියි

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @latharathnayaka3946
    @latharathnayaka3946 2 ปีที่แล้ว

    හරි ම රසයි නංගි ගෙදර අය රසයි කියලා කෑවා. අපේ චුට් දූ රසම රසයි කියලා කෑවා. නංගි ට පිං ♥️♥️♥️♥️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💜

  • @bhagyaherath3455
    @bhagyaherath3455 2 ปีที่แล้ว

    Wow harima shok eknm.👌😋

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @rashmiabeygunawardhana4975
    @rashmiabeygunawardhana4975 2 ปีที่แล้ว +4

    රස පාටයි ස්තූතියි

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @tharinduherath732
    @tharinduherath732 2 ปีที่แล้ว

    Akkage godak kama mami nagi try kara godak lesi saralai akka best of luck akki

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලී 😊

  • @jayathusiriwardhana8664
    @jayathusiriwardhana8664 2 ปีที่แล้ว

    හරිම ලේසී හදල ම බලන්නම් 😃👍

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว +1

    Thanks chammieo lysta godariyak pin

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊👍

  • @madujayawardhana1103
    @madujayawardhana1103 2 ปีที่แล้ว +1

    Ane akkiyo mata udawwak karannako..?oya asmi hadana vedio aka mama beluwa. Mata asmi 10kata awasya drawya hariyatama kiyannako please. Mama wedipura hada gnna pramanaya hadagannam

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      ඒ රෙසිපි එකේ තියෙන්නෙ 12-15 සදහා. ඒ ප්‍රමාණය හදන්න 😊

  • @rukshilashameera726
    @rukshilashameera726 2 ปีที่แล้ว +1

    Niyamaiii

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @දුලක්සිදුලක්සි
    @දුලක්සිදුලක්සි 2 ปีที่แล้ว

    ස්තුති ඔයාට බුදුසරනයි

  • @deepakumari4871
    @deepakumari4871 ปีที่แล้ว

    Thank you so much 👍

  • @subodaerandika799
    @subodaerandika799 2 ปีที่แล้ว +2

    Thanks akki lasiyenma hadanna puluwan

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @kanchanaparanavithana5119
    @kanchanaparanavithana5119 2 ปีที่แล้ว

    nise

  • @sewwandiranasinghe2788
    @sewwandiranasinghe2788 2 ปีที่แล้ว +1

    Ane akke mage eka moos ekak wage awe nane uku na wathura gathiyai

  • @SmilingDancers-wr2tf
    @SmilingDancers-wr2tf 7 หลายเดือนก่อน

    ❤ස්තුතී

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 2 ปีที่แล้ว

    ඔයානමි සුපිරි යි මම ඒක ත්හදලබලන්නමි ස්තුතියි

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @smokiyovidiyos3594
    @smokiyovidiyos3594 2 ปีที่แล้ว

    Wow akke eka maru .....🥰oyakiyapu kema man heduwa maru tnx

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊👍

  • @NISHU-u3h
    @NISHU-u3h 2 ปีที่แล้ว +4

    ඒක නම් මරු😍

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      ස්තුතියි 😊

  • @sanathnandasiri4406
    @sanathnandasiri4406 2 ปีที่แล้ว +2

    බොහොම බොහොම ඉස්තූතියි
    ඉතින් හදල කියන්නම්කො 💖👍

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu 2 ปีที่แล้ว

    නියමයි ස්තුතියි👍👍

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @BJ-np4mh
    @BJ-np4mh 2 ปีที่แล้ว +2

    ජෙලි එක දිය කරදිදිම යෝගට් එකත් එකතු කරන්න බැරිද?

  • @pabodha1728
    @pabodha1728 2 ปีที่แล้ว

    Eka maru❤️😌

  • @padmageetha5055
    @padmageetha5055 2 ปีที่แล้ว +1

    Good job

  • @depikadepika8967
    @depikadepika8967 2 ปีที่แล้ว

    නියමයි

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @m.hhewage7197
    @m.hhewage7197 2 ปีที่แล้ว +1

    Very nice

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 ปีที่แล้ว

    Thanks

  • @swarnadias5846
    @swarnadias5846 2 ปีที่แล้ว +1

    Thank u nanga devi pihitai semada

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      බුදුසරණයි අක්කා 😊👍

  • @rangikaoshani8736
    @rangikaoshani8736 2 ปีที่แล้ว +2

    නියමයි අක්කේ

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @dinusakalasuriya4274
    @dinusakalasuriya4274 2 ปีที่แล้ว +3

    Sugar add karan nadda miss

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      අවශ්‍ය නෑ..ජෙලි පැකට් එකේ තියෙන sugar ප්‍රමාණය ඇති 😊

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว

    💗🌷🌷 ගොඩත් ස්තුතියි

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 2 ปีที่แล้ว

    Thank you 👍👍👍👍👍👍👍❤️

  • @suranjiridimahaliyadda1476
    @suranjiridimahaliyadda1476 2 ปีที่แล้ว +1

    Wow very nice

  • @melandasilva7262
    @melandasilva7262 2 ปีที่แล้ว

    Thawa ona

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 ปีที่แล้ว

    Thank-you soo much !

  • @pemachandrapolwattha5680
    @pemachandrapolwattha5680 2 ปีที่แล้ว

    හරි ෂෝක්

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @amaranganiwejesinha4132
    @amaranganiwejesinha4132 2 ปีที่แล้ว

    Thanks !!!
    God luck !!!

  • @amayasadamali2635
    @amayasadamali2635 2 ปีที่แล้ว +1

    නියමයි අක්කී.. ❤😘

  • @MnuAsna
    @MnuAsna 2 ปีที่แล้ว

    easy recipes 😋 thank u 💓

  • @nilanthiwirashinha1166
    @nilanthiwirashinha1166 2 ปีที่แล้ว +1

    Niyami👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍 Ani varen hdanava

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @cytasetha8655
    @cytasetha8655 2 ปีที่แล้ว

    Niyamai👌👍

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @PG-ss2df
    @PG-ss2df 2 ปีที่แล้ว +1

    Super❤

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว

    බොහොම ස්තූති නoගා

  • @sriyaninissanka1410
    @sriyaninissanka1410 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි.ඔයාගේ කෑම වට්ටෝරු හදන්න ලේසියි .වියදම අඩුයි .

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @shankishanki968
    @shankishanki968 2 ปีที่แล้ว +3

    ඔයාගේ රේසපි හරිම අසාවෙන් බලන්නේ

  • @gayanisamarakoon8175
    @gayanisamarakoon8175 2 ปีที่แล้ว

    සීනි දාන්න ඕන නැද්ද

  • @ashayadubai7534
    @ashayadubai7534 2 ปีที่แล้ว

    Wow nice thank you 😊

  • @yamunaroshini7782
    @yamunaroshini7782 2 ปีที่แล้ว

    Mama me pudding eka hadala thiyanawa harima rasai

  • @samanthaacademy5071
    @samanthaacademy5071 2 ปีที่แล้ว

    නියමයි👌

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @hashininavanjana1915
    @hashininavanjana1915 2 ปีที่แล้ว +4

    Thank u.. 🥰

  • @priyankap4051
    @priyankap4051 2 ปีที่แล้ว

    Wow

  • @ranigunaratne1367
    @ranigunaratne1367 2 ปีที่แล้ว

    Godak pin 👍👌

  • @dilrukshdissanayaka6411
    @dilrukshdissanayaka6411 2 ปีที่แล้ว +3

    ස්තූතියි..👍

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @sandeepdilshan9516
    @sandeepdilshan9516 2 ปีที่แล้ว

    මේක ලිපේ හදන්න පුලුවන් ද

  • @arogyalaboratory9578
    @arogyalaboratory9578 2 ปีที่แล้ว

    Onama yoghurt ekak pavichchi krnna puluwanda akke..

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      පුලුවන් 😊

  • @wasanthakumaratisseratisse4643
    @wasanthakumaratisseratisse4643 2 ปีที่แล้ว +1

    hondai....rasai kithul pani dammot awulda

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි .හදලා බලන්න 😊

  • @wishwasandakelum9369
    @wishwasandakelum9369 2 ปีที่แล้ว

    අක්කා ජෙලි 400g කට 80gවෙ යෝගට් 4ක් දාලා ඒකට වියලි මිදි දැම්මොත් හොදයි ද?

  • @anudabimsara4578
    @anudabimsara4578 2 ปีที่แล้ว

    Yogurt wenuwata ice cream yodagana beride akke

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      පුලුවන් 😊

  • @muhammadsafan6971
    @muhammadsafan6971 2 ปีที่แล้ว

    Superb thks

  • @lihiniapsara6400
    @lihiniapsara6400 2 ปีที่แล้ว +1

    Good luck akki.1st comment ❤️❤️❤️❤️❤️

  • @gamagedarajj2928
    @gamagedarajj2928 2 ปีที่แล้ว

    Thanks love

  • @kaushalyadisanayaka2400
    @kaushalyadisanayaka2400 2 ปีที่แล้ว

    අක්කි මම මේක අද හැදුවා 😌🥰
    අක්කි කියලා දීපු විදියටම හදපු නිසා ඒ විදියටම ආවා
    Thank you ❤️

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි නංගී 😊

  • @pradeepachamali7394
    @pradeepachamali7394 2 ปีที่แล้ว +1

    Thanku akki

  • @chathu6890
    @chathu6890 2 ปีที่แล้ว +9

    ස්තුතියි රෙසපි එකට.අට දෙනෙක්ට සෑහෙනවා කිවුවට කෑලි හයයිනේ කැපුවේ 🙄

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      හදලා බලන්නකො. 8 දෙනෙකුට ඇති වේවි 😀😀

  • @LakmalCommerce
    @LakmalCommerce 2 ปีที่แล้ว +1

    Thank you akke.

  • @w.brumesha.4188
    @w.brumesha.4188 2 ปีที่แล้ว +1

    නියමයි නේ

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @hashinidunuwila160
    @hashinidunuwila160 2 ปีที่แล้ว

    Akki sini danna one nadda

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      අවශ්‍ය නෑ 😊

  • @nishudissanayake3780
    @nishudissanayake3780 2 ปีที่แล้ว

    අක්කෙ මගෙ බ්ලෙන්ඩර් එක කැඩිලා මේ දවස් වල ඒ නිසා බීටර් එකෙන් බීට් කරගත්තට හරියන්නැති වෙයිද

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      පුලුවන් වෙයි කියලා හිතනවා නංගී 😊

  • @btsarmygirl4196
    @btsarmygirl4196 2 ปีที่แล้ว

    Super 👍

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks dear

  • @nkairangani1643
    @nkairangani1643 2 ปีที่แล้ว +2

    Woow රස පාටයි 👍

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @sandunitharaka4427
    @sandunitharaka4427 2 ปีที่แล้ว +1

    Jelly පැකට් එකේ තියන වතුර ප්‍රමාණය දාලා ජෙලි එක හදලා යෝගට් එක දැම්මොත් හරියන්නෙ නැති වෙයිද😟

  • @biyanvilageprasannaindika3658
    @biyanvilageprasannaindika3658 2 ปีที่แล้ว

    මේ ජෙලි එකට සීනි එකතු කරන්න ඔනි ද

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 ปีที่แล้ว

    😍

  • @samanthaindrani5416
    @samanthaindrani5416 2 ปีที่แล้ว +1

    Onn 1st comment ekh mgen

  • @safnasha4522
    @safnasha4522 2 ปีที่แล้ว +2

    👍

  • @sarathjayasinghe6647
    @sarathjayasinghe6647 2 ปีที่แล้ว +9

    ජෙලි එකට යෝගට් දෙකක් විතර දැමිමාට අවුලක් නැද්ද ? ඒ සමගම වියලි මිදි කජු පොඩි කෑලි වලට කපලා ඒකටම එකතු කරාට කමක් නැද්ද

    • @mycat743
      @mycat743 2 ปีที่แล้ว

      Matath

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      එතකොට වැඩී. කෑලි වෙන් කරන්න අමාරුයි. Fruits, nuts දාන්න පුලුවන් 😊

  • @chitraperera8242
    @chitraperera8242 2 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට ❤️

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @udagedaradayananda7739
    @udagedaradayananda7739 2 ปีที่แล้ว

    So sweet 😍😍😍

  • @sayumsanthuja3247
    @sayumsanthuja3247 2 ปีที่แล้ว +3

    😍😍😍

  • @pemapema6795
    @pemapema6795 2 ปีที่แล้ว

    මේ ගන්න යෝගට් එක සීනි සහිත එකද.නැත්නම් රස අඩුවෙයිද