ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් වටින සේවයක් මිස් ඔයා කරන්නෙ ඔයාට ජේසුපිහිටයි
සතුටුයි .. ගොඩාක් ස්තුතියි , ජේසු පිහිටයි ඔයාටත් ❤️
ගොඩක් ස්තුතියි ඔබතුමියට. මම ඉන්නෙ පිටරටක. හිතුවෙ ලංකාවට ආවම අලුත් ක්‍රම ගැන ඉගෙනගන්න පංතියකට යන්න. දැන් අවශයනෑ ඒතරම්පැහැදිලියි කියලදෙන විදිය. බොහොම පින්.
ස්තුතියි හදවතින්ම.. ගොඩාක් සතුටුයි , දිගටම රැඳී ඉන්න 🙏
Godak pin...miss...adarei godak ....oyage padam mata godak wedagath....
ඇත්තටම හරි වැදගත් මේ විඩියෝව.... නොතේරෙන දේ නැවත බලලා හදාගන්න පුලුවන් ...කියලා දෙන්න විදිහට හොදට පැහැදිලි ... අපේ බය නැති වුනා ...බොහොම පින් ඔබට
සොල් කොලර් එක කියල දෙන්නකො
සතුටුයි තිළිණි ❤
@@manojsisitha5953 ඔයා මට කියන කොලර් එක හරියටම වට්ස් ඇප් ෆොටෝ එකක් එවන්න
Math mahuwa mis.lassanatama awa
Mamath me video eka baluwa ekak mahalath baluwa lassanata thibuna thankyou oyata pahadiliwa kiyala denawa oya
Welcome 👍🌷
ඔබතුමියට බොහොම ස්තුතිය උපරිම හොදට පැහැදිලි කරනවා ,කොහොමත් මෙහෙම දෙයක් බලන්නේ ඒකට කැමැත්තෙන් ඉන්න අය ,ඒ අයට පොඩ් හරි දැනුමක් තියනවා, ඉතිං ඔබ පැහැදිලි කරන ආකාරය ඉතා පැහැදිලියි ,ස්තුතිය ඔබට ඔබ කරන ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා ! ජය වේවා ! ❤👏👏👏👏👏👏👏🙏🙏
අනේ ඔයා වගේ හිතන අයට අනිවාර්යයෙන් හරි යනවා. මේ දේ මේ විදිහට දෙන එක ලේසි නෑ, මගෙ වැඩත් එක්ක මේ වෙනුවෙන් පැය හත අටකට වඩා වෙහෙසෙනව, මං තාම අඩු පහසුකම් යටතේ මේක කරන්නෙ. හදවතින්ම ස්තුතියි , සුබපැතුම් පතමි ඔයාට!!!
Mama hamadama wage balanawa harima kamathiy mamath mahanna igena gannawa obathumiyage wadasatahana balagena budu saranai
වටිනව ගොඩාක් ..දිගටම කරන්න
ස්තුතියි හදවතින්ම
මහන විදියත් පෙන්නුවානම් ගොඩක් වටිනවා
Godak ස්තූතියි miss,pahasu kramayak💃🌼🌼🌼🌼
ඒකනෙ දිලානි,ස්තුතියි ඔයාට ❤️
Godak stutiy oba tumiyata harima vatina vadasatahank budusaranai
ස්තූතියි ඔයාට ❤
Obage upades godak watinawa thank u mis
Sathutui Malika, godak sthuuthiy oyata ❤️
Thank ypu very much. Godak dewal igena gaththa. Hariyatama uganwanawa. Danata math mahanawa. Okkomala hodai kiyanawa eka parai dammama hadanna deyak na. At matath waraduna than thibuna. Obathumi nisa ewath okay dan. Awanka hithak rhiyena kenek. Godak hari yanna one. Nirogi wenna oni. Budusaranai .
ස්තූතියි සජීවනී ❤❤❤❤❤ බුදුසරණයි
Shaa watina wadak ❤️❤️❤️
Charith wijesundara sthutiy
Godak sthuthi,,,,,hodatama therenawa,,,,thankyou very much
Anshayata dart thiyenna onada
Suba pathanawa 👌👌👌
Anula thennakoon sthuthiy
Godak hodai miss...digatama karanna..godak asawen video balanne
Gamage Kumudu godak sathutuiy 🌺🌺 digatama apith ekka inna
Please use paper and colour pencil will give more professional look
princess line jacket eka mata godak watinawa miss🙏 godaaaak pin
prasadi menaka digatama apith ekka radila inna
Hodata pahadili thank you
පුංචි අම්මද ? 😁
Very helpful. hope you will help us in future too. god bless you!susila. from Dankotuwa.
Ai Jakat eka andama bada gawin udata rol wenne miss
නියමයි
😊😊✌
Mis papuwa wata agal 29t mimi gnne kohomda
back urahisen 1.5 adu karanna one nadda?
mimi ganna widihat vidio ekakin pennannako miss
Harima wadagth..thanks.
Sunita Suitha thank you sunitha
Thank you 😊
Miss mn miss karana Hama vidio ekakma balanawa mn hari kamathi miss uganwana widiyata hodata Pahadili wena widiyata karanawa …… dinen dina sarthaka wenna kiyala prarthana karanawa
ගොඩාක් ස්තූතියි මිස් වැඩ නිසා වීඩියෝ එක බලන්න පරක්කු උනා.හරිම පැහැදිලියි.ඔබ තුමියට ගොඩාක් පිං.ගොඩාක් සතුටුයි මිස්...හැමදාම වගෙ ප්‍රාර්තනය ඔබ තුමියගෙ වැඩ කටයුතු දියුණුවෙන් දියුනුවට පත් වේවා...💕💕💕💕
ගොඩාක් ස්තුතියි කුමුදු, ඉතිං ඔයාගෙ හැකියාවන් බලන්න මං ආසාවෙන් ඉන්නව.. තෙරුවන් සරණයි ❤️❤
🙏 HelloThank you මේ පාඩම ට මිස්! මන් මහල බැලුවා, හොඳට ආවා 😊කර තවත් ටිකක් විතර ගැඹුරු කරනවා නම් සිතන්නට ඕන කරුණු මොනවාද 🙏?
Probably the best designer ive eva seen✨
Beauty Tips by Ama thank you so much
Pitu pasa open mahaddi idiri pasa pette darts hri tenata set wenne nette ey miss
හරියට මෙෂමන්ට් ගන්නව වගේම බ්ලොක් එක කට් එක මැහුම නීට්ව හරියට කරන්න ඕන
Saralawa igrna gaththa
දිගටම රැඳී ඉන්නව .. ජය !
ගොඩක් ස්තුතියි
Good 👍👍👍
Thank you mess
❤❤
Breshiyr thoga denva kiyna eka pahdili krala kiynnko.mis
. .......-o
Thanks
Welcome 🌹
I request u to pls saw how to sawing the walbon saree jkt. Thank u so much your correct teaching without gurumusty.
yeah. I will chintha. Thank you for your kind feedback. please stay tuned with us🌺🌺🌺
මං මහන්න ආස නෑ, ඒත් මේක බැලුවම ආස හිතුන සාරි ජැකට් එකක් මහන්න ස්තුතියි ඔබතුමියට 🙏😍
ඉතිං කොච්චර හොඳයිද, මහන්නකො .. ස්තුතියි ඔයාටත් ❤️
👍thanks a lot..😘😘😘
You're welcome 😊
මිස් cheese බෝලයක් වගේ. Princessline frock එකක් මහන විදිය කියලා දෙන්න.
මං අහු වෙයි ඕවට 😀😀😀
@@MuduRekha හ්ම්ම් ❤❤ frock එක කියලා දෙනවා නේද
Thanks miss form kuwait
You are welcome dr ❤️❤️
Thank you mis 👌👌👌
❤
Your instructions are very clear... hope to see the princess line frock video also very soon.... thank you....
yeah i will, please stay tuned with us. Thank you!! 🌺🌺
Class krnwada miss?
Ow 🌹
Bohoma Pin oba kiya dena hama Block ekakma Harima pahadil. Pitarataka siting apita Meya Harima prayojanayak.karunakarala bra cups dapu jacket ekak kapana arkaraya saha mahana akaraya penawa denamen karunawen illa sitimi sthuthi❤️
Aniwaren karanna balaporoththu wenwa. Digatama apith ekka radila inna 🌺🌺
idiripasa Dart eka nathuwa kohomada pattern eka adinne kiyalath kiyala denna. Thank you 🙏
Oyage voice ekata wada saddeta ahenne baground music eka. Poddak eka adu unanam hari miss. Oyage daksha kama nam niyamai
sajeewanie danthanarayana background music ekak add kle road noise eka nisa. Hope you understand
Mudu Rekha harima pahadiliy 😘
Dan vedio wala music add karanne na, hemin balanna . Thank you oyata 💗👍
Can u plz add English subtitles
😘
Lese kotasak ekka karana prinses line kotasa sahith net frock ekak k කොහොමද dannako mis
❤️❤️❤️❤️❤️❤️❤️❤️
🌹🌹🌹
Ane oya mas mahanne Nedda apita kiyala dennako
Chanel ekata awith play list wala balanna
API mewa kiyala denawata oyata godak pin
😚😚😚😚
@@jayalathchaminda335 😀
@@MuduRekha oya Hari hodai mis
thanks mis... hight neck jaket ekk krannkoo mis.....thanks again
ඉදිරියට කරන්නම් ❤❤
Kiyana kisima deyak ahennr na music eka loud wadi
Call 071959 9592
nomile dena danumata mis ta godaak pin
One day class karanawada
ඔව්
Please, can you show us to finished saree jacket?
Cm ,අඟල් කලවමේද ,measurements දෙන්නෙ
ඇයි මොකක්ද වුනේ
කොහෙද එහෙම දීල තියෙන්නෙ
මේක ලෙහෙන්ගා එකකටත් ගැලපෙනව නේද? ස්තුතියි මිස්
ඔව් නෙතූ.. ස්තුතියි ඔයාට ❤️
මිස් වීඩියෝ දානකන් අපි බලන් ඉන්නෙ 😒😒 දවස් 2කින්ද 3කින්ද වීඩියෝ එකක් දාන්නෙ මිස්
පහසු නෑ මේ දේ ප්‍රසාදි, දැනට දවස් 2කින් දාන්නෙ .. ස්තුතියි ඔයාට 🌹🌹
Jacket එක මහලත් පෙන්වා දෙනව නමි ලොකු දෙයක්. ස්තුතිවන්ත වෙනවා
ඔක්කොම කරන්න අමාරුයි එක වීඩියෝ එකක. පැය ගානක වැඩක් නෙ
If mudu reka
පින්සස්ලයින් ගවුම කියලා දෙන්ඩ ප්ලිස්
ඉස්සරහට කරන්නම් , ස්තුතියි හදවතින්ම 🙏❤️
2151 Magen Akke mawath subscribe karanna amathaka karanna epa
හරි මල්ලි 442 මං කලා , ගොඩාක් ස්තුතියි
thanks ane sari jekat ekata memi ganna heti pennannako godak pin oyata
@@dineshikaharshani6404 ප්ලේ ලිස්ට් එකේ බලන්න ඇති
ඔව් .. පපුවෙ හැඩේ ගන්න
❤❤❤❤
😍😍😍
ගොඩක් වටින සේවයක් මිස් ඔයා කරන්නෙ ඔයාට ජේසුපිහිටයි
සතුටුයි .. ගොඩාක් ස්තුතියි , ජේසු පිහිටයි ඔයාටත් ❤️
ගොඩක් ස්තුතියි ඔබතුමියට. මම ඉන්නෙ පිටරටක. හිතුවෙ ලංකාවට ආවම අලුත් ක්‍රම ගැන ඉගෙනගන්න පංතියකට යන්න. දැන් අවශයනෑ ඒතරම්පැහැදිලියි කියලදෙන විදිය. බොහොම පින්.
ස්තුතියි හදවතින්ම.. ගොඩාක් සතුටුයි , දිගටම රැඳී ඉන්න 🙏
Godak pin...miss...adarei godak ....oyage padam mata godak wedagath....
ඇත්තටම හරි වැදගත් මේ විඩියෝව.... නොතේරෙන දේ නැවත බලලා හදාගන්න පුලුවන් ...කියලා දෙන්න විදිහට හොදට පැහැදිලි ... අපේ බය නැති වුනා ...බොහොම පින් ඔබට
සොල් කොලර් එක කියල දෙන්නකො
සතුටුයි තිළිණි ❤
@@manojsisitha5953 ඔයා මට කියන කොලර් එක හරියටම වට්ස් ඇප් ෆොටෝ එකක් එවන්න
Math mahuwa mis.lassanatama awa
Mamath me video eka baluwa ekak mahalath baluwa lassanata thibuna thankyou oyata pahadiliwa kiyala denawa oya
Welcome 👍🌷
ඔබතුමියට බොහොම ස්තුතිය උපරිම හොදට පැහැදිලි කරනවා ,කොහොමත් මෙහෙම දෙයක් බලන්නේ ඒකට කැමැත්තෙන් ඉන්න අය ,ඒ අයට පොඩ් හරි දැනුමක් තියනවා, ඉතිං ඔබ පැහැදිලි කරන ආකාරය ඉතා පැහැදිලියි ,ස්තුතිය ඔබට ඔබ කරන ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා ! ජය වේවා ! ❤👏👏👏👏👏👏👏🙏🙏
අනේ ඔයා වගේ හිතන අයට අනිවාර්යයෙන් හරි යනවා. මේ දේ මේ විදිහට දෙන එක ලේසි නෑ, මගෙ වැඩත් එක්ක මේ වෙනුවෙන් පැය හත අටකට වඩා වෙහෙසෙනව, මං තාම අඩු පහසුකම් යටතේ මේක කරන්නෙ. හදවතින්ම ස්තුතියි , සුබපැතුම් පතමි ඔයාට!!!
Mama hamadama wage balanawa harima kamathiy mamath mahanna igena gannawa obathumiyage wadasatahana balagena budu saranai
වටිනව ගොඩාක් ..දිගටම කරන්න
ස්තුතියි හදවතින්ම
මහන විදියත් පෙන්නුවානම් ගොඩක් වටිනවා
Godak ස්තූතියි miss,pahasu kramayak💃🌼🌼🌼🌼
ඒකනෙ දිලානි,ස්තුතියි ඔයාට ❤️
Godak stutiy oba tumiyata harima vatina vadasatahank budusaranai
ස්තූතියි ඔයාට ❤
Obage upades godak watinawa thank u mis
Sathutui Malika, godak sthuuthiy oyata ❤️
Thank ypu very much. Godak dewal igena gaththa. Hariyatama uganwanawa. Danata math mahanawa. Okkomala hodai kiyanawa eka parai dammama hadanna deyak na. At matath waraduna than thibuna. Obathumi nisa ewath okay dan. Awanka hithak rhiyena kenek. Godak hari yanna one. Nirogi wenna oni. Budusaranai .
ස්තූතියි සජීවනී ❤❤❤❤❤ බුදුසරණයි
Shaa watina wadak ❤️❤️❤️
Charith wijesundara sthutiy
Godak sthuthi,,,,,hodatama therenawa,,,,thankyou very much
Anshayata dart thiyenna onada
Suba pathanawa 👌👌👌
Anula thennakoon sthuthiy
Godak hodai miss...digatama karanna..godak asawen video balanne
Gamage Kumudu godak sathutuiy 🌺🌺 digatama apith ekka inna
Please use paper and colour pencil will give more professional look
princess line jacket eka mata godak watinawa miss🙏 godaaaak pin
prasadi menaka digatama apith ekka radila inna
Hodata pahadili thank you
පුංචි අම්මද ? 😁
Very helpful. hope you will help us in future too. god bless you!
susila. from Dankotuwa.
Ai Jakat eka andama bada gawin udata rol wenne miss
නියමයි
😊😊✌
Mis papuwa wata agal 29t mimi gnne kohomda
back urahisen 1.5 adu karanna one nadda?
mimi ganna widihat vidio ekakin pennannako miss
Harima wadagth..thanks.
Sunita Suitha thank you sunitha
Thank you 😊
Miss mn miss karana Hama vidio ekakma balanawa mn hari kamathi miss uganwana widiyata hodata Pahadili wena widiyata karanawa …… dinen dina sarthaka wenna kiyala prarthana karanawa
ගොඩාක් ස්තූතියි මිස් වැඩ නිසා වීඩියෝ එක බලන්න පරක්කු උනා.හරිම පැහැදිලියි.
ඔබ තුමියට ගොඩාක් පිං.
ගොඩාක් සතුටුයි මිස්...
හැමදාම වගෙ ප්‍රාර්තනය ඔබ තුමියගෙ වැඩ කටයුතු දියුණුවෙන් දියුනුවට පත් වේවා...💕💕💕💕
ගොඩාක් ස්තුතියි කුමුදු, ඉතිං ඔයාගෙ හැකියාවන් බලන්න මං ආසාවෙන් ඉන්නව.. තෙරුවන් සරණයි ❤️❤
🙏 Hello
Thank you මේ පාඩම ට මිස්! මන් මහල බැලුවා, හොඳට ආවා 😊
කර තවත් ටිකක් විතර ගැඹුරු කරනවා නම් සිතන්නට ඕන කරුණු මොනවාද 🙏?
Probably the best designer ive eva seen✨
Beauty Tips by Ama thank you so much
Pitu pasa open mahaddi idiri pasa pette darts hri tenata set wenne nette ey miss
හරියට මෙෂමන්ට් ගන්නව වගේම බ්ලොක් එක කට් එක මැහුම නීට්ව හරියට කරන්න ඕන
Saralawa igrna gaththa
දිගටම රැඳී ඉන්නව .. ජය !
ගොඩක් ස්තුතියි
Good 👍👍👍
Thank you mess
❤❤
Breshiyr thoga denva kiyna eka pahdili krala kiynnko.mis
.
..
....
.-o