Ane miss adamai baluwe meka .harima asawen 3 parak baluwa.eth thawa tikak mata danagna ona. Miss hamuwenne kohomada class ekata. Idripasa hatte kota wenne nadda. 2" pahath una nisa
kiyannako kotas tika kapagaththata passe sari yen dena redi kotsa aedda medam madiwen awastha thiyenawa neda athakot a monada kranne samahar aya atha digata ona kiwama kaden dena redi maiwenawa neda ane a gena kyannako
Very very good explanation thanks for your
Very clear lot of thanks
බොහෝම ස්තුතියි මිස් හොඳටම පැහැදිලියි Thank you very much
❤
හරිම නිහතමානීව කියලා දෙනවා.ගොඩක් ස්තුති මිස්.
Thanks
@@auror.dressmaking Haripahadiliva kiyaladunnata thank you
අනේ ගොඩාක් හොදටම තේරුනා .thanks thanks thanks
Very clear explanation thank you Miss
Thank u so much. this is very useful. U explain very clerly.
Thank you so much dear God bless you
Very clear, easy to follow. Thanks a lot.
Very nice good explanation thanks
Good job thank you miss
මම මේ විදිහට saree jacket එකක් මැහුවා ගොඩක් ලස්සනට ආවා. ඒ jacket එක දැකල දෙන්නෙක් මට කියලා jacket මහ ගත්තා
Thank you 😊 💓 miss
හරිම සරලයි බෙහොම ස්ත්‍රතියි තියි
Thanks
Pita patten deep karnne komada🎉🎉
කරේ මුදුන කොටස ඒ ප්‍රමානෙම තියලා පහල වක්‍ර කොටසින් අවශ්‍ය ප්‍රමානෙට කර ගැඹුරු කරන්න
❤Thankyou miss
Sound vedi unanm thavah hodayi
Thank,you,.mis
Excellent job 👏
idiri paluwe athei karei 1/2 mahum wasi one nadda
@@niroshaperera8446 මැහුම් වාසි එක්ක තමා ඔය හදලා තියෙන්නෙ
Great 👍
Mis yata dart eka 3k awama anshaya paththen dart rekawe idala agal 1 1/2 k yatatamada ganne.( vedio eke 1k pahalata gaththa wage)
Ow
Lassanai.usawl lakunu kerelledi mudune setata nattam kara pasale setada.
මුදුනේ සිට
Miss papuwa wata mimma 36" k nam 35" da pitipasa paluwata ganne mimi gananaya karanna isslla?
නෑ මිස් ,සම්පූර්න පපුව වට මැනලා ගනනය කරගෙන ඒකෙන් අඟලක් අඩු කරලා පිටිපස්ස පලුවට මිම්ම ගන්න. ආයෙත් වීඩියෝ එක හෙමින් බලන්න. වෙනම පිට මනින්නෙ නෑ.
ඔයාගෙ මිමි අරගෙන වීඩියෝ එකත් එක්කම කරන්න. එතකොට වරදින්නෙ නෑ.
Thanks miss
harima pahadil🙏
ස්තුතියි ඉතා පැහැදිලියි.මිස් කුර්තා top ටොප් එකක් කරන්න පුලුවන්ද
th-cam.com/video/h6GQzZ-n43I/w-d-xo.html
wow
👍🏼👍🏼👍🏼🌹🌹🌹🌹
Miss. Bracut,. Triple. Cut. Jaket. Aka. Mahana. Vehdiya. Kiyala. Denna. Budusaranai
😊
Kihili kata kohomada ganne e kiyanne mimma
@@dammikaamarasuriya5136 කිහිලි කටට වෙනම මිම්මක් ගන්නෙ නෑ. හොඳට බලන්නකො ආයෙත් වීඩියෝ එක. උරහිසේ සිට පහලට අඳින රේකාවයි,පපුවේ මිම්ම ලකුනු කරන එකයි ඇති.
මිස් ඉදිරි පළුවේ අගල් 1/2 ඉදිරියට තියලා නේද අදින්න ඕනේ
නැතත් කමක් නෑ
Thanks mis nodana hitiya dewal godak danagaththa❤☺️
Eth apahadili thank thiyenawa atha kapaddi mudune idala 3 pahalata ganne saree jacat ekakk nisada nathnm ekatath wenama mimi pramanayn thiyenawa neda papuwa anuwa pahadili karannko 😔
මං ගන්නෙ ඕනම කෙනෙකුට තුන හමාරක්
Urahisa saree jacket ekedi adu karanna nedda
මගෙ ක්‍රමේට නෑ.මහලා බලන්න පොප්ලින් එකක. මහපු අය ඉන්නවා ගැටලුවක් නැතුව
Thanks dear❤
Thank you miss. Mata missge class ekata enna puluwanda
මං මැහුම් පන්ති කරන්නෙ නෑ.
Pitupasa hatte usa kiyada, thanks
තමන්ගෙ උස ගන්න
Thanks
Nawatha keyaa denna.godak pin.
ආයෙත් වීඩියෝ එක නරඹා අඩුපාඩු සකසා ගන්න
👍👍👍
අත්කට මිම්ම අතේ බ්ලොක් එකේ මනින්නේ සහ ලකුනු කරන්නෙ කොහොමද
@@thushanipremarathne6566 අත් කට වෙනම ලකුණු කරන්න ඕනෙ නෑ. මං කියලා දීපු විදිහට ඇඳලා බලන්නකො එනවා හරියට අනිත් මිමි ටික ගත්තානම්
@@auror.dressmaking ස්තුති
Bra cat usata ai dat mimma akathu karanne
Regal usa witharak da mudunimma ganne, anith siyallama usa Mimi ganna dart mime 1/2 usa idalada
උස මිමි ඔක්කොන්ම ගන්නෙ මුදුනෙ ඉඳලා
Point Usa witharada ganne dart palalin bage usa idala. Thanks
@@ujithwickramasingheadikara8187 මට පැහැදිලි නෑ අහන එක
Ane miss adamai baluwe meka .harima asawen 3 parak baluwa.eth thawa tikak mata danagna ona. Miss hamuwenne kohomada class ekata. Idripasa hatte kota wenne nadda. 2" pahath una nisa
kiyannako kotas tika kapagaththata passe sari yen dena redi kotsa aedda medam madiwen awastha thiyenawa neda athakot a monada kranne samahar aya atha digata ona kiwama kaden dena redi maiwenawa neda ane a gena kyannako
Miss 6 weni mesurement 1 hadagaddi, bra cut usa + 1+ dart mimma kiyala ganna eke podi getaluwak awa miss mata.. Ehema gattama bra cut 1 gdk pahalata yanawa neda.. Samanyen api manina usata mehum wasi bagayak ekath karala neda ganne... Please eka pehedili karala denna miss
කිසිම මැහුම් වාසියක් නැතුව කපල මහන්න
එක එක්කෙනා අනුව බ්‍රාකට් මිම්මට සම්මත මිමි මම වීඩියෝ එකේ දීලා තියෙනවා ඒ අනුව ගන්න
Bracut usa breast eke yatatama ganna..ethakota ehema wenne na dear
අංශ උස වෙනස් වුනොත් මොකද කරන්නේ මිස්
@@sudharmaratnetilake3317 ඒ කිව්වෙ මට තේරුනේ නෑ. අංශයේ උස කියලා වෙනම ගන්නෙ නෑනෙ. සම්පූර්න උස ආවම අනෙක් මිමි ලකුනු කරාම අංශයේ ගැටලුවක් නෑනෙ.
මිස් මහත අයෙකුට මැද ඩාට් එක 3 ගත්තම බලවාටියේ ඩාට් ගන්නේ 1 1/2යි.එවිටත් උසට 1 1/2 ද එකතු කරන්නේ
Ow
ස්තූති ම්ස්,අපිනම් සාරිජැකට් එකේදී මුල් උරහිසේ ම්ම්මෙන් අගල් 1ක් අඩුවෙන් ගන්නේ,ඒක ම්ස් පැහැදිලි කරේ නෑනේ ,
එගෙම අඩු කරන්නෙ උරහිස හලෙනවාටනෙ. ඒ උනාට මගේ එකේ එහෙම හැලෙන්නෙ නෑ
Meka mahana vidiya nadda
@@dkthiliniwasanasewwandi th-cam.com/video/-tiQ7DC9oG0/w-d-xo.htmlsi=tV0uDMef-9-lLqjw මේ link එකෙන් ගිහින් බලන්න. මගෙ වීඩියෝ එක තියෙනවා.
th-cam.com/video/-tiQ7DC9oG0/w-d-xo.htmlsi=tV0uDMef-9-lLqjw
SAMPURNA USA 20K KIYALA GATHTHE MONATADA KIYANNAKO REDI MADIWENA WELAWAKADI WENA WATIYATA PAITYAK GANNA UNOTH ADU KARAGANNA BERIWEEDA ATHANA PEHEDILI KARANNAKO
උස ගන්නෙ මහන කෙනා අනුවනෙ. සාමාන්‍යයෙන් අපිට උස 18 ක් වගේනෙ ගන්න එන්නෙ. ඉතින් රෙදි මඩි වෙනවා නම් හොඳම දේ කොලේක හදලා රෙදි පිරිමැහෙන විදිහට කපා ගන්න එක තමා ඉතින්.
@@auror.dressmaking එදිර්රිපස උස අරගෙන අකමරකා අකතු කරන්නේ මොන මොන වලටද මෙදම් bre කුට් අකම කරනවානම් අත්කොට මේවයේ වැටියට වෙන පටියක් ගනවද නෙතිනම මේ විදියට ක්‍රම අකෙන්ම වැටිය නමනවද අනේ වෙනදෙයක් නෙවේ මේ දේවල් කරන විදියනම හරිම පහෙසුඑ සමහර ය පිටුපස උස වෙන ගන්නවා ediri මේද කියල වෙනම ගන්නවා ටෙපක තියන තෙන වෙර්දුනොත් අනේ hette එවරේ මේ පෙහෙදිලි අනේස මෙදම් අක්ක මේ දේවල් කරන්න
PITU PASA PAPUWA WATIN AGALAK ADU KARNNA KIUWE 4 N BELALA ANA GANATA KOHOMADA 4N BEDALA GATHATA PASSEDA
මිස්..බ්‍රාකට් යට මිම්මේ ඉදලා අංශ ඩාටි දාන තැනට අගල් කීයක් ගන්නවද.ඒක කියවුනාද.නැත්නම් කියන්න
ඒක ගන්නෙ අනිත් ඩාර්ට් ලකුණු කරන්න ගත්ත ලක්ෂ්‍යයේ ඉඳල අඟලක් අංශය පැත්තට ලකුණු කරල එතන ඉඳන් අංශයට රේඛාවක් ඇඳලා අඟල් 1 යි කාලක් පහතට ලකුණු කර යා කරගන්න
වීඩියෝ එකේ ඒක තියෙනව skip නොකර බලන්ඩ
මම තාමත් සරි hette අක්ක අනේ මිස් පිටුපස [අලුවේ අගල් අකක අඩුකරන්න කිඋවේ පපුවේ වැටෙන්ද නෙතිනම 4 බෙදල අගල් අකකක අකතු කරගත්තට පසුව අනේ කියන්නකෝ
පිටිපස්සෙන් අඟලක් අඩු කරන්නෙ ඉස්සරහෙන් ඩාර්ට් වලට ගන්න උස
PITU PASA PALUWA AEDAGATHTHE EDIRIPASA PALUWE USATAMADA PITUPASA USA ADUKARGANNAE NE
සමමත් මිම්ම 4,5නෙමේද
මගේ ක්‍රමේට හැට්ටෙ කපලා මහලා බලන්න. අනිත් අයගෙ ඒවත් එක්ක පටලවා ගන්න එපා.
Hatta kotasse ath kata mark kar ganne naadda
අත් කට වෙන ඒවාගෙ වගේම ලකුනු කරගන්න
උරහිස 2ක් ගතෙ ඇයි
දෙකක් මදිනම් තව ගන්න කැමති ප්‍රමාණයට
Thank you miss ❤