පියාමන මායාකාරිය | The Flying Witch in Sinhala |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • පියාමන මායාකාරිය | The Flying Witch in Sinhala | Sinhala Cartoon | Surangana Katha Karaliya Sinhala | Surangana Katha | Cartoon Sinhala | Rathu Hattakari | 4K UHD | ‪@SinhalaFairyTales‬
    Watch Children's Stories in English on our English Fairy Tales Channel: / englishfairytales
    💙 තවත් කථා බලන්න 💙 Watch More Videos in Sinhala 💙
    ► රතු හැට්ටකාරී - Little Red Riding Hood : • රතු හැට්ටකාරී | Little...
    ► නිදිගත් සුන්දරිය - Sleeping Beauty : • Video
    ► සින්ඩරෙල්ලා - Cinderella : • සින්ඩරෙල්ලා | Cinderel...
    ► කැත තාරාවා - Ugly Duckling : • කැත තාරාවා | Ugly Duck...
    ► Thumbelina in Sinhala : • Thumbelina in Sinhala ...
    ► හැන්සල් සහ ග්රෙටල් - Hansel and Gretel : • හැන්සල් සහ ග්රෙටල් | H...
    ► රපුන්ළෙල් - Rapunzel : • රපුන්ළෙල් | Rapunzel i...
    ► ගෙම්බා කුමරු - Frog Prince : • ගෙම්බා කුමරු | Frog Pr...
    ► පුංචි ගිනිකූරු කෙල්ල - Little Match Girl : • පුංචි ගිනිකූරු කෙල්ල |...
    ► පුංචි සුරංගනාවි - Little Mermaid : • පුංචි සුරංගනාවි | Litt...
    ► Jack and the Beanstalk in Sinhala : • Jack and the Beanstalk...
    ► Red Shoes in Sinhala : • රතු සපත්තු | Red Shoes...
    ► Snow Queen in Sinhala : • Snow Queen in Sinhala ...
    ► Sun and the Moon in Sinhala : • සිංහලෙන් ඉර හඳ | Sun a...
    ► Gingerbreadman in Sinhala : • Gingerbread Man in Sin...
    ► Three Little Pigs in Sinhala : • Three Little Pigs in S...
    ► පිනෝකියෝ - Pinocchio : • පිනෝකියෝ | Pinocchio i...
    ► Little Red Hen in Sinhala : • Little Red Hen in Sinh...
    ► වුල්ෆ් සහ හත්වන එළුවන් | Wolf And The Seven Little Goats : • වුල්ෆ් සහ හත්වන එළුවන්...
    ► බියුට ඇන්ඩ් ද බීස්ට් - Beauty and The Beast : • බියුට ඇන්ඩ් ද බීස්ට් |...

ความคิดเห็น • 455

  • @Bp_Twice_RedVelvet
    @Bp_Twice_RedVelvet ปีที่แล้ว +1156

    කාටුන් බලන ලොකු බබාලා කෝ බලන්න 😁🖐️❤️

    • @dasumsassar793
      @dasumsassar793 ปีที่แล้ว +29

      එනම් වයස කියද මම 35යි

    • @hi.gaming
      @hi.gaming ปีที่แล้ว +7

      Me inne

    • @Salu_page
      @Salu_page ปีที่แล้ว +5

      🙈

    • @w.a.i.s.sithnadi5650
      @w.a.i.s.sithnadi5650 ปีที่แล้ว +13

      මම නම්චූටියි...........😊

    • @Salu_page
      @Salu_page ปีที่แล้ว +3

      @@w.a.i.s.sithnadi5650 19✌️

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 ปีที่แล้ว +78

    අවුරුදු 25යි තවම කාටුන් එකක් දානකං බලා ඉදලා ඉක්මනට බලනවා....❤️❤️ මේ

  • @yathikavidumini1007
    @yathikavidumini1007 ปีที่แล้ว +61

    මේ වගෙ කතා තව ඕනෙ කියන අය කෝ ❤️💖

  • @dasumsassar793
    @dasumsassar793 ปีที่แล้ว +52

    මම හැමදාම බලනවා මෙිවා ආදරේයි ඉතින් ❤❤❤

  • @senuri801
    @senuri801 ปีที่แล้ว +13

    මං වගේම මේ කාටූන් ආසාවෙන් බලන අය 👍 දාන්න................😂

  • @user-td9tr6db8w
    @user-td9tr6db8w ปีที่แล้ว +12

    මට අවුරුදු 17මම අසම කාටුන් බලන්න 😊😊😊😊😊😊

  • @InuriPabasara-uh4wc
    @InuriPabasara-uh4wc ปีที่แล้ว +9

    මේ කතා හරිම ලස්සනයි කියන අය මේ කොනට
    👇

  • @sachitraharshani9828
    @sachitraharshani9828 ปีที่แล้ว +16

    මම නම් ගොඩක් ආසයි මේකතා වලට වෙනමම ලෝකෙකට යනවා මෙවත් එක්ක.❤❤❤❤❤❤❤

  • @ruwansampathkumara5395
    @ruwansampathkumara5395 ปีที่แล้ว +7

    Me chanal ekata tharam asa mokakwath naa ❤️‍🔥💖💞💟

  • @dineshikadilhani8069
    @dineshikadilhani8069 ปีที่แล้ว +14

    ගොඩක් ලස්සන කතාවක්. ❤️

  • @anushawikramasingha2938
    @anushawikramasingha2938 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි ❤☺️

  • @Sensini-sv2qj
    @Sensini-sv2qj ปีที่แล้ว +23

    හැමදාම වගේ අදත් හරිම ලස්සනයි❤❤❤❤❤❤❤

  • @chathurangidhanasekara7345
    @chathurangidhanasekara7345 ปีที่แล้ว +11

    කාටුන් එක ඉක්මනට ඉවර වෙයි කියලා ටික ටික බලන මම 😂❤දවසක් විතර එක දිගට බලන්න පුළුවන් කාටුන් එකක් දාන්න බැරිවෙයිද? 🥰💐

  • @lankaharshani4183
    @lankaharshani4183 ปีที่แล้ว +30

    😍😍 ලස්සනයි අදත් ගොඩාක් 😍😍

    • @donavishmika9381
      @donavishmika9381 ปีที่แล้ว

      GG😊
      ග්ද්ෆ්හ්හිඌඌඔ උහුලන්න
      Nvvuvuttyt5u😊ßßßß😅ww😂😅😮🤣😂🏔️

  • @rochicreations6949
    @rochicreations6949 ปีที่แล้ว +103

    Mn ආසම ඔයාලගෙ fairy tales වලට විතරමයි 😍.අලුත් එකක් එනකම් හරි ආසාවෙන් බලන් ඉන්නව හැමදාම 🥰

  • @sewingdream8931
    @sewingdream8931 ปีที่แล้ว +7

    ආසාවෙන් බලනවා හැම කාටූන් එකක්ම.හැමදාම වීඩියෝ දාන්න .❤️❤️❤️❤️

    • @sugandikachathurani2786
      @sugandikachathurani2786 ปีที่แล้ว

      😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @sugandikachathurani2786
      @sugandikachathurani2786 ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥

  • @yashodhithamalsha4515
    @yashodhithamalsha4515 ปีที่แล้ว +2

    Issara light yana kale ape gedara aya fairy tales balanawa.habai danuth ehemai ❤😘

  • @malithisawbhagya-mg2wc
    @malithisawbhagya-mg2wc ปีที่แล้ว +9

    කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැහෑ මාරම ලස්සනයි🥰❤️
    අවුරුදු 21 ක් වෙලත් තාම මන් මේවා බලනවා ❤️

    • @ajithkumara5836
      @ajithkumara5836 ปีที่แล้ว

      අඩෝ මට තිස් හතයි

    • @user-rx6it9rs4c
      @user-rx6it9rs4c 7 หลายเดือนก่อน +1

      21 unata kamak na.akke balanna matath avrudu 11 .ammata 35 .

  • @kalyanihettiarachchi2196
    @kalyanihettiarachchi2196 ปีที่แล้ว +4

    අම්ම බනිනව තාමත් චූටි බබා කියල😂

  • @shanmeesha9673
    @shanmeesha9673 ปีที่แล้ว +8

    මට 25 යි😅😅 love these cartoons ❤

  • @helankumari7059
    @helankumari7059 ปีที่แล้ว +3

    Lassanai 👍👍👍❤❤❤

  • @sadalidevindi9806
    @sadalidevindi9806 ปีที่แล้ว +56

    10 වසරේ වෙලත් මේ කාටුන් බලන අහිංසක මම...😂😂😂තව මම වගේ අය ඉන්නවද...😀😀

  • @charletrathnayake7559
    @charletrathnayake7559 ปีที่แล้ว +2

    Sinhala fairy tales vala daana katha godaak lssnyi

  • @sumihirieranga4021
    @sumihirieranga4021 ปีที่แล้ว +5

    👍👍👍❤❤

  • @dammika428
    @dammika428 ปีที่แล้ว +6

    අනේ දවස ගානෙ කාටුන් දාන්න 😍

  • @senurakavishka4475
    @senurakavishka4475 ปีที่แล้ว +7

    1 st ❤

  • @milansheranga.8583
    @milansheranga.8583 ปีที่แล้ว +10

    Voice artist la ganath සදහන් කරානම් සුපිරි ❤💥

  • @malindaishwara7725
    @malindaishwara7725 ปีที่แล้ว +4

    තවදුරටත් මේ වගේම වීඩියෝ ඕනෑ

  • @blackpinkdisneyprincess7307
    @blackpinkdisneyprincess7307 ปีที่แล้ว +3

    දුක හිතුනාම cartoon බලන්නේ මං විතරද?

  • @srilankatrendingsong
    @srilankatrendingsong ปีที่แล้ว +7

    ♥️♥️👌👌👍

  • @nayana.siriwardana9649
    @nayana.siriwardana9649 ปีที่แล้ว +70

    හැමදාම වගේ හොදට මෙ කතාව තියේ 😊👍

  • @NawarathnaBanda-xj3yg
    @NawarathnaBanda-xj3yg ปีที่แล้ว +8

    මට නම් තව මේවා ඕන 😊😊😊

  • @DisnaSewwandi-ct2ts
    @DisnaSewwandi-ct2ts ปีที่แล้ว +4

  • @mokshajayamini9849
    @mokshajayamini9849 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ❤️❤️❤️ thank you fairy teles ඔයාලට ගොඩාක් ❤️❤️ හැමදාමත් fairy teles වලට ආදරෙයි ❤️❤️ හැමදාම දාන්න ලස්සන කතන්දර

  • @shehara117
    @shehara117 ปีที่แล้ว +9

    වෙනද වගේම මේ කතාවත් ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️👍 😍 😍😍❤️❤️

  • @amashanethmi5868
    @amashanethmi5868 ปีที่แล้ว +5

    😍❤️‍🔥 ලස්සනයි

  • @user-zt8tw3fk1m
    @user-zt8tw3fk1m 4 หลายเดือนก่อน +2

    අවුරුදු 18 ඒත් බලනවා මම වගේ තවත් ඉන්න වද❤😂😮😮🎉🎉❤❤ හරි ම ලස්සන යි කතා ව ටැංකි මම හරි ම ආසයි ❤❤❤❤❤😮

  • @asanthisilva1073
    @asanthisilva1073 ปีที่แล้ว +7

    මෙිකට දෙක කොටසක් තියෙනවා නම් හොදයි

  • @lyricsheart925
    @lyricsheart925 ปีที่แล้ว +18

    ඇත්තටම මේ හැම කතාවකම අපේ ජීවිතේටත් ගන්න යමක් තියෙනව😊❤

  • @yashodhithamalsha4515
    @yashodhithamalsha4515 ปีที่แล้ว +2

    Tama cartoon ekanam baluwe na eth aniyaryen lassana katawak wenna one ❤

  • @chamilkaisangi4128
    @chamilkaisangi4128 ปีที่แล้ว +1

    ගොඩක් ගොඩක් මෙ කතව ට මම ආසයි ලස්සන යි 👍👍💕❤❤👸👸😮☺☺

  • @VIDEO_UNIVERSE_s
    @VIDEO_UNIVERSE_s ปีที่แล้ว +4

    9 th ❤️❤️💗❤️❤️❤️

  • @krishanthaharsha5605
    @krishanthaharsha5605 ปีที่แล้ว +1

    මම හරි ආසයි fairy teles බලන්න .❤❤❤ ලොකු වෙලත් තාම කාටුන් බලන්න

  • @dimuthchanaka5779
    @dimuthchanaka5779 ปีที่แล้ว +3

    Very Beautiful

  • @FairyWorld
    @FairyWorld ปีที่แล้ว +1

    ❤️❤️

  • @asianbabiwithmom5621
    @asianbabiwithmom5621 ปีที่แล้ว +2

    අලුත් කාටුන් ඕනේ

  • @sandadewminilawanyadias.go5831
    @sandadewminilawanyadias.go5831 ปีที่แล้ว +1

    Wow🎉🎉❤❤❤

  • @asankashamali7485
    @asankashamali7485 ปีที่แล้ว +1

    Harima lassanayi

  • @kaweeshaakash-vh8nf
    @kaweeshaakash-vh8nf ปีที่แล้ว +11

    පොඩි කාලේ වගේ කාටුන් බලන ලොකු බබාලා මේ කොනට 😂🖐️

    • @ireshashyamali8454
      @ireshashyamali8454 ปีที่แล้ว

      ❤🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤘🤘🤘🤘🤘🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕

    • @malikathushari4250
      @malikathushari4250 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ksbroo5535
    @ksbroo5535 ปีที่แล้ว +2

    Thawa sinhala cartoon s dennako ❤😂🎉😢😮😊

  • @mayumisuwaris3311
    @mayumisuwaris3311 ปีที่แล้ว +1

    මේක මාර ෆන්

  • @dilshahashini5635
    @dilshahashini5635 ปีที่แล้ว +1

    සුපිරී🥰🥰🥰🥰🥰

  • @chathumichathumi8661
    @chathumichathumi8661 ปีที่แล้ว +1

    Kathava godaak lassani....❤ ane ikmanin thava kathavak dannakoo....🥺

  • @kidsarts6262
    @kidsarts6262 ปีที่แล้ว +1

    Oyage katun hari lassanayi.... oyalage katahadath lassanayi..🌷🌷😍😘

  • @vinithashiyakanthi5226
    @vinithashiyakanthi5226 ปีที่แล้ว +1

    මේ කාටූන් බලන්න ආස අය මේ පැත්තට එන්න

  • @thashidasanya2077
    @thashidasanya2077 ปีที่แล้ว +2

    මේ කාටුන් බලන ලොකු බබාලගෙ වයස කියන් යං බලන්න 🤪❤️‍🔥

    • @chamilkaisangi4128
      @chamilkaisangi4128 ปีที่แล้ว

      ඔයා ගෙ වයස කියද නංගී 😃😃😃💟💟💓💜💚💛💖💕

  • @suvarnalathasuvarnalatha1127
    @suvarnalathasuvarnalatha1127 ปีที่แล้ว +1

    Kayun balana loku kattiya ko balanna ❤️🐱🐱😁

  • @erandisathsarani
    @erandisathsarani ปีที่แล้ว +3

    ලස්සනයි

  • @d7ooomalajmauui964
    @d7ooomalajmauui964 ปีที่แล้ว +5

    ඇයි මේඉන්නේ ❤❤❤❤❤

  • @shanikadilrukshi299
    @shanikadilrukshi299 ปีที่แล้ว +2

    කෝ කාටුන් බලන ලොකු බබාලා

  • @samadhidinushika7637
    @samadhidinushika7637 ปีที่แล้ว +1

    Aneh mewanam harima shooook
    Oyalata godak thank you
    Hamadama me wage lassana Katha apita hadala dena oyalata godak thank you.
    Me wage wada issarahatath karanna ශක්තිය , ධෛර්යය , ආශිර්වාදය labewa

  • @Sandun-ji9sw
    @Sandun-ji9sw ปีที่แล้ว +1

    Harima lassanai carton 😍😍😍

  • @Everything-z8r
    @Everything-z8r ปีที่แล้ว +2

    Thank you so much 💕💖💖

  • @chathurika.dilhani.
    @chathurika.dilhani. ปีที่แล้ว +1

    👍👍👌

  • @kanchanaudayangani9206
    @kanchanaudayangani9206 ปีที่แล้ว +1

    Meka hoday kiyana aya ko❤

  • @sameerasadakelum9759
    @sameerasadakelum9759 ปีที่แล้ว +1

    😀

  • @fathimasapna8197
    @fathimasapna8197 ปีที่แล้ว +1

    Meka lassana wasalissa kathawe mul kathawata godak samanai😍

  • @helankumari7059
    @helankumari7059 ปีที่แล้ว +1

    Me cartoon balnna kamathi kattiya ko balanna ❤❤💙💙

  • @shalukavishwanath7564
    @shalukavishwanath7564 ปีที่แล้ว +1

    🤚❤️

  • @bhagyasamarasinhe
    @bhagyasamarasinhe ปีที่แล้ว +2

    thank you soo much 😍😍😍😍😍😍

  • @miharaa.v9162
    @miharaa.v9162 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි I LOVE YOU

  • @vajira35956
    @vajira35956 ปีที่แล้ว +4

    Please upload Detective ace cartoon😊

  • @gatetoon6390
    @gatetoon6390 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @Anan_Manan_88
    @Anan_Manan_88 ปีที่แล้ว

    😯

  • @user-vv7ul2hz2l
    @user-vv7ul2hz2l 8 หลายเดือนก่อน

    මේ කාටුන් කොච්චර බැලුවත් එපා නම් වෙන්නැ කාද්දිත් කාටුන් බල බලා කානවා🤭

  • @nadeeshadisanayaka2046
    @nadeeshadisanayaka2046 ปีที่แล้ว

    👍👍

  • @MaheshikaMaheshika-xx1up
    @MaheshikaMaheshika-xx1up ปีที่แล้ว

    Lassani man hamadama balanawa

  • @shashanipeshala4880
    @shashanipeshala4880 3 หลายเดือนก่อน

    චූටි බබෙක් වගේ කාටුන් බලන ලොකු බබාලා ටික කෝ 😁💗🙂

  • @user-sg2sd7lr9l
    @user-sg2sd7lr9l ปีที่แล้ว

    Katun eka harima lassanai

  • @nilukaprasanthi2601
    @nilukaprasanthi2601 ปีที่แล้ว

    මම ගොඩක් ආසයි මරියට එත් අර මන්තරකාරිය නිසා මරියා බය වුණා ❤️💋😄🐝🦐🍫🍖🏵️

  • @goldeneducation8246
    @goldeneducation8246 ปีที่แล้ว +1

    aws 😍

  • @user-so7zy5oh4q
    @user-so7zy5oh4q ปีที่แล้ว +1

    Api balanawo :-):-):-):-)

  • @airanganisubashinha7825
    @airanganisubashinha7825 ปีที่แล้ว +2

    බාබ යාග කොහොමද ඇනාව බදාගන්නෙ එයා මැරුනනේ

  • @inuthushari7465
    @inuthushari7465 ปีที่แล้ว

    Oyala hri lassanata katha hadananava👍💖

  • @surangisurangi7772
    @surangisurangi7772 ปีที่แล้ว +1

    Dn hari ikmanata video danawa.. godak hodai 💖😚

  • @chathurangaprasath-vm9yy
    @chathurangaprasath-vm9yy ปีที่แล้ว +1

    me wanam patta

  • @SamsungA-ei3qs
    @SamsungA-ei3qs ปีที่แล้ว +1

    😁🤚🙈

  • @dilshanmadusanka742
    @dilshanmadusanka742 ปีที่แล้ว +1

    Me wage ewanan maru 😁👍

  • @ruwanroxs9948
    @ruwanroxs9948 ปีที่แล้ว

    Mama hari kamathi ovata 😊😊😊

  • @csanath6910
    @csanath6910 ปีที่แล้ว

    🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻

  • @dahamitharaka1596
    @dahamitharaka1596 ปีที่แล้ว +2

    කොච්චර කතා කියලා දෙන චැනල් තිබ්බත් අපි ඔයලාව දාලා යන්නෑ ඉස්සරහටත් අපි ඉන්නේ ඔයාලා එක්ක අපිට තව කතා ඕනි

  • @nimsaranimsara1922
    @nimsaranimsara1922 ปีที่แล้ว +1

    Maraiiiii voice eka❤❤❤❤✌✌✌✌✌😎😎😎😎😎

  • @sunandawijesooriya7175
    @sunandawijesooriya7175 11 หลายเดือนก่อน

    කාටුන් ඔක්කොම ලස්සනයි.

  • @hiruherath4868
    @hiruherath4868 ปีที่แล้ว +1

    Thank you ❤

  • @nayanichithrangani6302
    @nayanichithrangani6302 ปีที่แล้ว +1

    🤭🤭🤭

  • @ridmigamage7574
    @ridmigamage7574 ปีที่แล้ว +1

    Addicted to these cartoons 🔥💗😘

  • @darshanidisanayaka9293
    @darshanidisanayaka9293 ปีที่แล้ว

    ලස්සනයි කියලා කියන අය කෝ

  • @sujeevaneedilhani-pi9tt
    @sujeevaneedilhani-pi9tt ปีที่แล้ว

  • @madumadu7624
    @madumadu7624 ปีที่แล้ว

    Ikmanata 1m lagata yanna labewa.

  • @prasannarhk5990
    @prasannarhk5990 ปีที่แล้ว +1

    Mataaurudu 19mamatama mewa balanawa