ඇඳ ඇතිරිලි සුරංගනාවිය | The Counterpane Fairy in Sinhala | Sinhala Cartoon |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ඇඳ ඇතිරිලි සුරංගනාවිය | The Counterpane Fairy in Sinhala | Sinhala Cartoon | Surangana Katha Karaliya Sinhala | Surangana Katha | Cartoon Sinhala | Rathu Hattakari | 4K UHD | ‪@SinhalaFairyTales‬
    Watch Children's Stories in English on our English Fairy Tales Channel: / englishfairytales
    💙 තවත් කථා බලන්න 💙 Watch More Videos in Sinhala 💙
    ► රතු හැට්ටකාරී - Little Red Riding Hood : • රතු හැට්ටකාරී | Little...
    ► නිදිගත් සුන්දරිය - Sleeping Beauty : • Video
    ► සින්ඩරෙල්ලා - Cinderella : • සින්ඩරෙල්ලා | Cinderel...
    ► කැත තාරාවා - Ugly Duckling : • කැත තාරාවා | Ugly Duck...
    ► Thumbelina in Sinhala : • Thumbelina in Sinhala ...
    ► හැන්සල් සහ ග්රෙටල් - Hansel and Gretel : • හැන්සල් සහ ග්රෙටල් | H...
    ► රපුන්ළෙල් - Rapunzel : • රපුන්ළෙල් | Rapunzel i...
    ► ගෙම්බා කුමරු - Frog Prince : • ගෙම්බා කුමරු | Frog Pr...
    ► පුංචි ගිනිකූරු කෙල්ල - Little Match Girl : • පුංචි ගිනිකූරු කෙල්ල |...
    ► පුංචි සුරංගනාවි - Little Mermaid : • පුංචි සුරංගනාවි | Litt...
    ► Jack and the Beanstalk in Sinhala : • Jack and the Beanstalk...
    ► Red Shoes in Sinhala : • රතු සපත්තු | Red Shoes...
    ► Snow Queen in Sinhala : • Snow Queen in Sinhala ...
    ► Sun and the Moon in Sinhala : • සිංහලෙන් ඉර හඳ | Sun a...
    ► Gingerbreadman in Sinhala : • Gingerbread Man in Sin...
    ► Three Little Pigs in Sinhala : • Three Little Pigs in S...
    ► පිනෝකියෝ - Pinocchio : • පිනෝකියෝ | Pinocchio i...
    ► Little Red Hen in Sinhala : • Little Red Hen in Sinh...
    ► වුල්ෆ් සහ හත්වන එළුවන් | Wolf And The Seven Little Goats : • වුල්ෆ් සහ හත්වන එළුවන්...
    ► බියුට ඇන්ඩ් ද බීස්ට් - Beauty and The Beast : • බියුට ඇන්ඩ් ද බීස්ට් |...

ความคิดเห็น • 453

  • @smooth6624
    @smooth6624 ปีที่แล้ว +102

    අනේ දවසකට එක ගානේ වත් කතාවක් දාන්නකෝ මාර ආසයි මේවා බලන්න 🥰😘

    • @Mr.chanudya
      @Mr.chanudya ปีที่แล้ว +2

      මේවා ගෙ කාටූන් බලන්න අපේ පැත්තට එන්න

    • @chamindasooriyapperuma6295
      @chamindasooriyapperuma6295 ปีที่แล้ว

      ඔව් අනේ

  • @jeevaninishandi5750
    @jeevaninishandi5750 ปีที่แล้ว +113

    අම්බෝ....... ඇති යාන්තම් කතාවක් දාලා . මම හැමදාම බලනවා අලුත් කතාවක් දලා ඇතිද කියලා අදනම් සතුටුයි මට 💜️ thank you so much ❤️

    • @NadeeshaDilrukshi6266
      @NadeeshaDilrukshi6266 ปีที่แล้ว +2

      ඔව් අනේ හැමදාම කතා දාන්න ප්ලිස් ....❤️👀

    • @dhammikajkt8602
      @dhammikajkt8602 ปีที่แล้ว

      ❤️❤❤

  • @sanjeevanjsanjeevani2497
    @sanjeevanjsanjeevani2497 ปีที่แล้ว +250

    මේ කාටුන් මුල ඉදන් ඔක්කොම බලපු සෙට් එක කෝ

  • @Kaushipunthala
    @Kaushipunthala ปีที่แล้ว +97

    ඇයි දෙයියනෙ අවුරුදු 23ක් වෙලත් මේවට මෙච්චර ඇබ්බැහි වෙලා තියෙන්නෙ 🥺 තුන් වේලටම බත් කකා බලන්න කතා 3ක් දවසට දැම්මනම් හරි මම නම් කියන්නෙ 😁

    • @Mr.chanudya
      @Mr.chanudya ปีที่แล้ว +2

      මේවා ගෙ කාටූන් බලන්න අපේ පැත්තට එන්න

    • @ireshkarunanayeka9743
      @ireshkarunanayeka9743 ปีที่แล้ว

      Eka nam hoda

    • @pnnv9669
      @pnnv9669 4 หลายเดือนก่อน

      Deiyane mtath babala dennek inwa. Et math thama blnwa

  • @sandayakumuduni499
    @sandayakumuduni499 ปีที่แล้ว +78

    මෙ කාටුන් වලට මන් හරි ආසයි 💞

    • @Mr.chanudya
      @Mr.chanudya ปีที่แล้ว +4

      මේවා ගෙ කාටූන් බලන්න අපේ පැත්තට එන්න

    • @dhammikajkt8602
      @dhammikajkt8602 ปีที่แล้ว

      Abbareply

  • @madhurasulakshitha4585
    @madhurasulakshitha4585 ปีที่แล้ว +12

    ඇඳ ඇතිරිලි සුරංගනාවියක් ලැඛෙනවට කවුද කැමති ?

  • @rasikapriyadarshani4111
    @rasikapriyadarshani4111 ปีที่แล้ว +459

    අවුරුදු 20ta වැඩි අය තමයි මෙවා බලන්නෙ ශුවර් එකටම.... 😍😍 පොඩි අයත් පරාදයි අපිට...... 😘

  • @shashii871
    @shashii871 ปีที่แล้ว +33

    අම්මගෙන් බැනුම් අහ අහ මේවා සද්දේට දාගෙන බලන මම 😁😁😁😁😁😁😁😁❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Mr.chanudya
      @Mr.chanudya ปีที่แล้ว +3

      මේවා ගෙ කාටූන් බලන්න අපේ පැත්තට එන්න

  • @Bp_Twice_RedVelvet
    @Bp_Twice_RedVelvet ปีที่แล้ว +327

    ආය නවත්තන්නෙ නැතිව
    දිගටම කතා දාන්න කියන අය කෝ බලන්න 🖐️🖐️🖐️

  • @prasadmalitha-wz3dh
    @prasadmalitha-wz3dh ปีที่แล้ว +43

    ලස්සන කතාවක්💖💖💖❤❤

  • @eresha
    @eresha ปีที่แล้ว +13

    කාටූන් මගේ ජීවිතේ කොටසක් වගේ ආදරේයි හැමදාමත් කාටුන් දාන ඔයාලට

  • @senuri801
    @senuri801 ปีที่แล้ว +381

    මං වගේම මේ කාටූන් ආසාවෙන්👍 බලන අය කෝ..........😂

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 ปีที่แล้ว +23

    ගොඩක් ආසයි 😍😍😍❤️❤️

    • @nilukaprasanthi2601
      @nilukaprasanthi2601 ปีที่แล้ว

      🍠🍳🍠🍠🥞🥐🥐🥞🥐🥞🥐🥞🥐🐯🐒🐯🐞🐷🐷🐞🍅🐞🥕🥐🥐🍠

    • @Mr.chanudya
      @Mr.chanudya ปีที่แล้ว

      මේවා ගෙ කාටූන් බලන්න අපේ පැත්තට

  • @mihirimihiri2190
    @mihirimihiri2190 ปีที่แล้ว +39

    හරි ම ලස්සනයි කතාව ❤❤💖💖💖💖💖

    • @Mr.chanudya
      @Mr.chanudya ปีที่แล้ว

      මේවා ගෙ කාටූන් බලන්න අපේ පැත්තට එන්න

  • @srilanka6657
    @srilanka6657 ปีที่แล้ว +18

    මම ආසයි මේ කාටුන්වලට.හ්😥හැමදාම දාන්නකෝ.

    • @Mr.chanudya
      @Mr.chanudya ปีที่แล้ว

      මේවා ගෙ කාටූන් බලන්න අපේ පැත්තට එන්න

    • @rashikalasilwa5793
      @rashikalasilwa5793 ปีที่แล้ว

      Super

  • @isurikapathirana6316
    @isurikapathirana6316 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ඔයගොල්ලෝ තව Vidiyo දාන්න ඉස්කෝලේ වැඩ ඉවර වෙනකන් ඉන්නේ මේ කාටුන් බලන්න 👍❤️

  • @SL-DiDu
    @SL-DiDu ปีที่แล้ว +5

    මේවගේ කාටුන් බලන්න අසාය lake කරන්න 😂

  • @lasanthasanjeewa5598
    @lasanthasanjeewa5598 ปีที่แล้ว +8

    Marama lassanai me cartoon mamanam dapugaman balanawa

  • @dinushashamali3604
    @dinushashamali3604 ปีที่แล้ว +122

    ඇයි අනේ ඕගොල්ලො දවසට 1 කතාව ගානෙ දාන්නැත්තෙ🤧මං හෙන ආසයි මේ කතා වලට💗හැමදාම A/L පාඩම් වැඩ ටික කරලා එන්නෙ you tube එකේ ඔයාලා අලුත් කතාවක් දාලද බලන්න❤️🥰මාරම ලස්සනයි මේ fairy tales.

    • @mysrilanka9306
      @mysrilanka9306 ปีที่แล้ว +3

      Bhj

    • @senashadancecover413
      @senashadancecover413 ปีที่แล้ว +8

      මාත් ආවෙ විභාගෙට පාඩම් කරලා ආවෙ .💖🌝

    • @thisarukodikara2375
      @thisarukodikara2375 ปีที่แล้ว +5

      Ekaneh

    • @teshanikanchana1090
      @teshanikanchana1090 ปีที่แล้ว +8

      එහෙම කරන්න අමාරුයි නේද ? අපි හිතනවා තරම් ලේසි නැහැ videos හදන එක. මෙහෙවත් දාන එක ගැන සතුටු වෙමු. Fairy tales අපිව වෙනම world එකකට අරගෙන යනවා..

    • @BusPoddaOfficial
      @BusPoddaOfficial ปีที่แล้ว +5

      මමත් අනෙ

  • @kanishkarathnayakamudiyans5422
    @kanishkarathnayakamudiyans5422 ปีที่แล้ว +11

    අසාවෙන් බලන්නේ කාටුන් විතරයි මේවා බලද්දී අපිත් ඒවා ඇතුලට yanawa🥺❤️🌏

    • @Mr.chanudya
      @Mr.chanudya ปีที่แล้ว

      මේවා ගෙ කාටූන් බලන්න අපේ පැත්තට එන්න

    • @ireshkarunanayeka9743
      @ireshkarunanayeka9743 ปีที่แล้ว

      Hmmm

  • @FairyWorld
    @FairyWorld ปีที่แล้ว +5

    ලස්සනයි ❤️❤️❤️

  • @s.s.c.cchannel6989
    @s.s.c.cchannel6989 ปีที่แล้ว +11

    මන්නම් මේ කාටුන් බලනේ හරිම අසාවෙන් 🌹

  • @dayanandadaya3266
    @dayanandadaya3266 ปีที่แล้ว +20

    My favorite cartoon 😍😍😍

  • @Sickomaster4426
    @Sickomaster4426 ปีที่แล้ว +15

    හැම කතාවක්ම බැලුවා😍
    තව කතා ඔනේ

  • @isurikapathirana6316
    @isurikapathirana6316 ปีที่แล้ว +15

    දිගටම කතාදාන්න කියන අය කෝ like දාන්න කැමති අය

  • @anushamanathunga306
    @anushamanathunga306 ปีที่แล้ว +11

    Very beautiful ❤️

  • @priyankasanjiwa9964
    @priyankasanjiwa9964 ปีที่แล้ว +10

    ලස්සනයි

  • @thephoneshop3505
    @thephoneshop3505 ปีที่แล้ว +7

    Thawa danna

  • @dharmarathnaekanayake2518
    @dharmarathnaekanayake2518 ปีที่แล้ว +5

    හරි ම ලස්සනයි. තව කාටුන් එකක් ඉක්මනට එනකන් මම බලන් ඉන්නවා.

  • @nethmikavya-xw2ct
    @nethmikavya-xw2ct ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ❤️

  • @dinushaasanka3482
    @dinushaasanka3482 ปีที่แล้ว +6

    හරිම ලස්සන කතාවක් 👍👍

  • @lahirumadushanka4261
    @lahirumadushanka4261 ปีที่แล้ว +25

    ආදර්ශමත් කතා ටිකක් හැමදාම බලනවා මම ❤️❤️❤️❤️❤️

  • @nadeekapramarathna5659
    @nadeekapramarathna5659 ปีที่แล้ว +5

    මට අවුරුදු 35යි. විදෙස්ගත වෙලා ඉන්නෙ .වැඩ ඇරිලා නාලා , කාලා ඇඳට ඇවිල්ලා කාටූන් 6 / 7ක් බලනවා. මං හරිම ආසයි ඒවට. බාගෙට ඇදුම් ඇදගෙන විගඩන් නටන ඒවට වඩා හොදයි ඇත්තටම කාටූන්..

  • @gatetoon6390
    @gatetoon6390 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඹයාලා හොදට කරගෙන යනවා ගුඩ් ලක්

  • @Harshi812
    @Harshi812 ปีที่แล้ว +7

    🥺ඇයි පරක්කු☹️

  • @donaldupali5744
    @donaldupali5744 ปีที่แล้ว +6

    Kathawa lassanai😍

  • @navidumalshaka8879
    @navidumalshaka8879 ปีที่แล้ว +8

    එක දවසකට එක කතාව ගානේ දාන්න ඕනේ😁😀😍♥️👍

  • @isurikapathirana6316
    @isurikapathirana6316 ปีที่แล้ว +8

    මේ කාටුන් eke ලස්සනයි කියන අය කෝ

  • @shanikashanika2429
    @shanikashanika2429 ปีที่แล้ว +6

    🤗🤗🤗😊

  • @Thanks_to_me
    @Thanks_to_me ปีที่แล้ว +18

    1M coming soon contagious🔥🔥

  • @sanu437
    @sanu437 ปีที่แล้ว +2

    Ane.harima ලස්සනයි .hemadama kathawak dannkoo..

  • @iroshthilakarathna
    @iroshthilakarathna ปีที่แล้ว +4

    ඔන්න 1st කමෙන්ට් එක මගෙන් 🥰

  • @sureshasri716
    @sureshasri716 ปีที่แล้ว +6

    Super

  • @lithulilohansa7511
    @lithulilohansa7511 ปีที่แล้ว +1

    200 weni comment eka🥰

  • @jayangaudanakulathunga3320
    @jayangaudanakulathunga3320 ปีที่แล้ว +2

    ලස්සන කතාවක් මෙිික නමිි 🥰

  • @MAHASON321
    @MAHASON321 ปีที่แล้ว +2

    මරු ඈ❤

  • @SAVIYA004
    @SAVIYA004 ปีที่แล้ว +4

    ❤️❤️

  • @lakdinubandara7336
    @lakdinubandara7336 ปีที่แล้ว +4

    patta ah

  • @sadeekaarunodi6764
    @sadeekaarunodi6764 ปีที่แล้ว +9

    අද කතාව ලස්සනයි කියන අය කො ❤️

  • @chamodyapoojani2162
    @chamodyapoojani2162 ปีที่แล้ว +7

    2023 A/L
    👇🙂

  • @dineshikadilhani8069
    @dineshikadilhani8069 ปีที่แล้ว +4

    වෙනදා වගෙ ලස්සන කතාවක් . ❤️😊

  • @N...720
    @N...720 ปีที่แล้ว +5

    ස්තුතියි . හරිම ලස්සනයි .හැමදාම දාන්න කියන අය මේ පැත්තට 💖💖💖💖

  • @sandayakumuduni499
    @sandayakumuduni499 ปีที่แล้ว +6

    හැමදාම මෙ කාටුන් දාන්නකො 😞

  • @nadeekaprasanthi2969
    @nadeekaprasanthi2969 ปีที่แล้ว +1

    මම නිකන් ඉන්න හැමවෙලාවෙ ම මේ කාටුන් බලනවා.මේ කාටුන් හරිම ලස්සනයි.බලන්නත් අාසයි.

  • @cartoonslk3676
    @cartoonslk3676 ปีที่แล้ว +11

    කාටුන් උනත් මට නම් හැම එකම බලන්න හිතෙන්නේ නෑ. ඒ උනත් මේ චැනල් එකේ කටුන් බලන්න නම් පට්ට ආසයි . එහෙම කියන අය කෝ .❤️❤️❤️❤️

  • @shanivikum6293
    @shanivikum6293 ปีที่แล้ว +3

    තව වීඩියො දාන්න

  • @SLyoutube-b6l
    @SLyoutube-b6l ปีที่แล้ว +4

    මෙ කතාවට ආස අය කො

  • @sujeevaprasanna5715
    @sujeevaprasanna5715 ปีที่แล้ว +2

    හැමදාම මෙි වගේ කතා බලන්න මං නම් ආසයි

  • @susanthak1062
    @susanthak1062 9 หลายเดือนก่อน

    ගොඩක් ලස්සන යි😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @nilminirathnayaka1397
    @nilminirathnayaka1397 ปีที่แล้ว +3

    👍👍👍👍👍

  • @NIPUNi25
    @NIPUNi25 ปีที่แล้ว +1

    දිගටම දාන්න ❤😢

  • @renukarenuka4611
    @renukarenuka4611 ปีที่แล้ว

    Aka aththa❤️

  • @roshanithushari5116
    @roshanithushari5116 ปีที่แล้ว +1

    O/L අත ලග තියාගෙන කාටුන් බලන අය ඉන්නවද 😁

  • @JananiNiranthara
    @JananiNiranthara ปีที่แล้ว +2

    අවුරුදු 24 වෙලත් තාම බලනවා❤

  • @hansamalisumudu6101
    @hansamalisumudu6101 ปีที่แล้ว

    Eka nam aththa

  • @surangisurangi7772
    @surangisurangi7772 ปีที่แล้ว +2

    Ane math godaaaak asai me cartoon walata... 💖💖💖😚

  • @madhurasulakshitha4585
    @madhurasulakshitha4585 ปีที่แล้ว +3

    අපිට හැමදාම කතා ඕනේ 💝💝

  • @vinodchathuranga5629
    @vinodchathuranga5629 ปีที่แล้ว +2

    1 m gahamu api asama catoon channel eka

  • @dragongirl8566
    @dragongirl8566 ปีที่แล้ว

    Aniwarenma...ape amma thamae palawani baba

  • @ireshkarunanayeka9743
    @ireshkarunanayeka9743 ปีที่แล้ว

    😊

  • @Everything-z8r
    @Everything-z8r ปีที่แล้ว +2

    Thank you so much 💟❤💖

  • @lasanthaprasath
    @lasanthaprasath 6 หลายเดือนก่อน

    ලස්සන සිංහල කාටුන් එක ක් 👍👍👍👍👍👍

  • @anushkasilva7673
    @anushkasilva7673 ปีที่แล้ว

    මේ කතාව ලස්සනයි කියන අය කෝ.😊👍
    තව මේ වගේ කාටූන් දාන්න කියන අය කෝ 👍

  • @devindadevinda7672
    @devindadevinda7672 ปีที่แล้ว +2

    හැමදාම ⁣ද්න්නකො

  • @Avishka-bq6zh
    @Avishka-bq6zh 10 หลายเดือนก่อน

    very beautiful story ❤🌹🌹

  • @ChamaraudayakumaraChamaraudaya
    @ChamaraudayakumaraChamaraudaya ปีที่แล้ว

    අනිවාර්යයෙන් කසාද badalath බලනවා 😢😢😢😮😮❤❤❤

  • @shalikajayasingha1143
    @shalikajayasingha1143 ปีที่แล้ว

    Mama asana kathandaraya

  • @SAVIYA004
    @SAVIYA004 ปีที่แล้ว +3

    😉❤️❤️

  • @රශ්මිරශ්මි-ච4ට
    @රශ්මිරශ්මි-ච4ට ปีที่แล้ว

    💞💞💞💞💞

  • @KalyanaramaWiharaya
    @KalyanaramaWiharaya 6 หลายเดือนก่อน

    ඇත්තටම😊😊❤❤

  • @himashiswethana5075
    @himashiswethana5075 ปีที่แล้ว +2

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @tgnawathitganawathi2630
    @tgnawathitganawathi2630 ปีที่แล้ว

    අපිත් බලනවා හරිම ලස්සනයි

  • @mokshajayamini9849
    @mokshajayamini9849 ปีที่แล้ว

    අනේ ඔයාලා මාරම ලස්සන කතන්දර දාන්නේ verry beautiful අනේ ඔයාලට ගෝඩාක් thank you හැමදාම දාන්න fairy teles අපි ආදරෙයි හැමදාමත් fairy teles වලට 💞💞💞💞💞💞💞💞💞

  • @johnchristina
    @johnchristina ปีที่แล้ว

    🥰🥰🥰🥰

  • @mrrmawaththa1262
    @mrrmawaththa1262 ปีที่แล้ว

    Ammoo athi yanntham kathawak dla

  • @dilakshagimhan2234
    @dilakshagimhan2234 ปีที่แล้ว

    මේ චැනල් එකේ විඩියෝ ඔක්කොම බලපු උන් කෝ 😌🤏

  • @dinushiperera4639
    @dinushiperera4639 ปีที่แล้ว +1

    Esandi

  • @Pikaachu_81
    @Pikaachu_81 ปีที่แล้ว +2

    Hey Avii !♡

  • @WmTikiribanda
    @WmTikiribanda 5 หลายเดือนก่อน

    Thava kathavak

  • @madhugeethishashinikapabur6311
    @madhugeethishashinikapabur6311 ปีที่แล้ว

    Mama asai mewa ballanna .balapu nati ekak na mama fairy tale ekke😁😀😀😀😀😀😀😀😀😀

  • @surangamax6342
    @surangamax6342 ปีที่แล้ว

    අනිවාර්යයෙන් 💖💖💚❤️🤟

  • @shanikasadamali2621
    @shanikasadamali2621 ปีที่แล้ว

    👍

  • @chethanasamadhi2167
    @chethanasamadhi2167 ปีที่แล้ว

    ගොඩක් අසාවෙන් බලනවා අනේ තැන්ක්ස් ඔයාට

  • @shriyalatharodrigo5667
    @shriyalatharodrigo5667 ปีที่แล้ว +2

    Ane katavak ai ikmanata dannako

  • @KandyTga
    @KandyTga 4 หลายเดือนก่อน

    මෙි කාටුන් ලස්සනයි😂❤❤

  • @hirunikaushalya8745
    @hirunikaushalya8745 ปีที่แล้ว +2

    Ane godak katha dann oyala niyamai kalekin api bala gena hitiye ai parakku une dawasata eka gane dannko plz plz plz plz plz plz pl plz🙏

  • @hlrsanjeewa1883
    @hlrsanjeewa1883 ปีที่แล้ว

    Aurudu 18 thama balanne mewa vitarai 😉😍

  • @dissanayakanalika4029
    @dissanayakanalika4029 24 วันที่ผ่านมา

    Podi ayata katun balanna walawak na,api balanawa hode❤❤❤❤❤

  • @nimsaranimsara1922
    @nimsaranimsara1922 ปีที่แล้ว

    😘😘😘😍😍😍😍😋😋😋

  • @sanduniruwanthika9369
    @sanduniruwanthika9369 ปีที่แล้ว

    අවුරුදු 27 ආසයි බලන්න