Misericórdia Senhor!!! 😱😱😱 Eu acho o cingalês um idioma muito bonito, mas ao mesmo tempo eu acho que deve ser um dos idiomas mais difíceis do mundo de se entender (Pelo menos para um falante nativo de língua portuguesa como eu 😞) Parabéns pra você se conseguiu interpretar esse comentário sem traduzir e que assim como eu provavelmente deve ser um BR que também não entendeu nada - nada do tipo: "necas", "nem um tiquin", "nadica de nada" - do que esse simpático youtuber falou! 👍🏾👍🏾👍🏾
මේ යකා බදින කෙල්ල කොච්චර වාසනාවන්තද සුපිරි වැඩ්ඩෙක් ලංකාවේ. කතාව හරි පිරිසිදු සිංහල ආදරෙයි සහෝදරයා
meya baninne na
මම ඉන්නෙ ඉන්දියාවේ ජයිපූර් වල .මට හින්දි බෑ.ඉතින් මට මේ ඇප් එක හුගක් උදව් වෙවි කියලා හිතෙනවා.ස්තූතියි ඔබ තුමාට.
දේශපාලනය ගැන ෆෙඩරල් ගැන th-cam.com/video/4N1ZtO9g3BU/w-d-xo.html
Chanux අයියට කැමති අය මේ කොනට 👈💖💖💖
අපේ chanel එක subscribe කරල උදව්වක් දෙන්න...please...🙏🙏👊
@@lalithsamarakoon9542 කලා
@@Graphiczonesrilanka කලා
th-cam.com/video/bfoaYGDpOvU/w-d-xo.html oyage namath hariyatama kiynava blanna
Habi Sinhala len type krta hariyan e mins hariytma English wlta translate krganna baa
දැනටමත් මම පාවිච්චි කරනවා . ඇත්තටම ඔය App1, ගොඩක් වටිනවා මම නිතර පාවිච්චි කරනවා, ස්තුතිය .canthanees hong kong ,
ඇත්තටම මම අවුරුදු 4 ක් තිස්සේ මෙම ඇප් එක පාවිච්චි කරනවා කියලා නිම කරන්න බැහැ ඒ තරම්ම වටිනවා
Gamini gamini
Meka online app එකක්ද offline app එකක්ද
මම google translate එක මේ වෙනකොටත් use කරනව.ඒත් මේ දේ දන්නෙ අද.ගොඩක් වටින vdo එකක්.tnx අයියේ
👌 "අත්‍යවශ්‍යම,වැදගත් වෙලාවකනම් මේ ඇප් එක භාවිතා කිරීම ගොඩක් වටිනවා. 🤔 "හැබැයි නිතර නිතර සුළු දෙයටත් භාවිතා කරනවනම් මිනිසුන්ගෙ භාෂා කතා කිරීමේ හා තේරුම් ගැනීමේ හැකියාව වර්ධනය වීමක් සිදුවෙන්නෙ නෑ.
Aniwaryen.math ekagai
ගොඩාක් හොද දෙයක් සහෝදරයා ඔයාගේ වීඩියෝ බලන එකෙන් ඉගෙන ගන්න පුළුවන් මම මේක ගොඩක් කල් ඉඳන් පාවිච්චි කරනවා මම දකුණු කොරියාවේ ඉන්න නිසා ආපු දවසේ ඉදන්ම නොයෙකූත් ඇප් වර්ග මේකෙ අන්තර්ජාල පහසුකම් නැතුව ට්‍රාන්ස් ලේට් කරන භාෂාව ඩවුන්ලෝඩ් කරගත්තම පහසු ඉන්ටනේට් නැති අයට සමාජ යට හොද දෙයක් දෙන ඔබට තෙරුවන් සරණයි
මල්ලි ඔයා නම් මාර වැඩ්ඩෙක් මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා තව මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
Oyath ahala balannako ekama eka sarayak. Lassanama lassana sinduwak. Me link eken.
th-cam.com/video/drv8B5UR1v0/w-d-xo.html
මම දැන් මාස ගානක ඉදන් මේ ඇප් එක use කරනව ,මම ඉන්න රටේ භාෂාව ගොඩක් දුරට ඉගන ගත්තෙ මේ app එකට පිංසිද්දවෙන්න ,හැමෝටම ගොඩාක්ම වටින app එකක් ,review කරල හැමෝටම මේගැන කියල දුන්නට chanux අය්යෙ ඔයාට tnx
අයියේ මේක නම් ගොඩක් වටින වීඩියෝ එකක්...thanx 👍❤️❤️
දේශපාලනය ගැන ෆෙඩරල් ගැන th-cam.com/video/4N1ZtO9g3BU/w-d-xo.html
Hm
Yes yes
Sinhalese bible app
ගොඩක් වැදගත් වුනෙ කොරියාව, ජපානය වගේ රටකට ආවම මෙහෙ ඉංග්‍රීසි ඉතාමත් අල්ප වශයෙන් පාවිච්චි කරන නිසා කාර්යාලය වලට ගිහින් දෙන කොල පුරවන්න ගොඩක් උදව් උනා,
ගූගල් දියුණු වෙනවා chanux අයියත් දියුණු වෙනවා කියන අය කෝ
Mawath sub kragena yamu machan..
@@redzeegaming hodai hodai
Meka hadda parana app ekak bn 😂😂😂
chanux ayya diyunu wenawa
Sinhalese bible app
Aniwaren oka patta useful mm godk weda wlt use krnooooo. Maruuu aaaa oka scan krlt apit oni eka witrk blnn pluwn.it is Good application
වීඩීයෝ එක දැම්ම ගමන්ම බලපු අය කෝ
Api
api
Kasthuri Bro 1st comment ek
Mawath sub krnna
යාලුවනේ ඉතිම් අපිවත් සබ් කරලා සප් එකක් දෙන්න යාලුවනෙ.😪.එක සබ් එකක් උනට් පට්ට වටිනෝ.කැමති අය සප් එකක් දෙන්න.😪
මෙය ඉතා ප්‍රයෝජනවත් එකක්. ස්තුතියි ඔබට.
මේක නම් නියම video එකක්.....chanux bro...❤️🇱🇰🤝🙏
මේ ඇප් එක මගේ වැඩ වලට ගොඩාක් උදව් වුණා.thanx.
චොකලට් එහෙක ingredients ටික මාත් ඊයෙ French භාෂාව English වලට Google lens වලින් translate කරල බැලුවා.
තෑන්ක්යූ මල්ලි වැඩේ සුපිරි අපි මෙච්චර දවසක් පාවිච්චි කරේ ට්‍රාන්ස්ලේට් එකක් ඒත් මේක ඊට වඩා ඇඩ්වාන්ස් කියල තේරෙනවා අනිවාර්යෙන් දැන්ම download කරගන්න
අම්මෝ ඇති යන්තන් ලොකු ප්‍රශ්නයක් විසදුනා 😂😂❤❤👍👍
ඒක නම් ඇත්ත 😂😂
හොඳ වැඩේ මල්ලි මෙච්චර දවසක් google translate පාවිච්චි කලාට අදයි දන්නෙ මේ විදිහට බලන්න පුළුවන් කියලා
ඔයා නම් වැඩ්ඩෙක් අයියේ ❤❤❤
ගොඩක් වටිනවා ...Germany
ගොඩක් දේවල් ඉගෙන ගත්තා 👍👍❤
හරිම ප්‍රයෝජනවත් බොහොම ස්තූතියි
දැනටත් බරට පාවිච්චි කරන ඇප් එකක්. මාර මාර වැඩ තියෙනවා
❤️
ස්තුතියි
පට්ටම විදිහට වැදගත් වෙනවා මේ දේවල් දන්න දේවල් එක්ක තව දේවල් දැන ගත්තා ගොඩක් පිං .........ජයවේවා ...........
I'm already using it for Japanese studies.I need some advanced item. Thank you Chanux bro.🙂
Waw නියමයි අයියේ.ඇත්තටම ගොඩාක් වටින video එකක්.මටත් ඔය වගේ ප්‍රශ්න ගොඩාක් වෙලා තියෙනවා.දැං නම් බයක් නෑ අයියේ ...
ගොඩක් වැදගත් අයියේ ❤️✌️
I too tried in my sinhala book the hard words the true English meaning came thank you so much
ඇත්තටම වටිනවා අයියේ🤟🤟
Thank you so mach aiye..godak hoda wedagath vidiyo ekak...❤️🥰❤️🥰❤️🥰❤️
පොත් ට්‍ර්න්ස්ලේට් කරන්න ගියාම නම් ඕකෙන් මල විකාර එන්නේ😂😂
ගොඩක් ස්තුතියි සහෝදරයා මං ඉන්නෙ කුවේට් මං ආස ඉංග්‍රීසි ඉගන ගන්න ගොඩක් වටිනවා ...
සිරාවටම අසරණ වුන අවස්තා නැතුවාම නොවේ....🥴🥴😂😂 bro පටිට වැදගත් තව විස්තර ඕනේ මේ ගැන....💪❤️
ඉතාමත් කාලොච්ත බුද්ධිමත් විස්තර යක් ඉස්තුතියි
#chanuxbro මම youtube එකේ video 10ක් දවසකට බැලුවොත් 8ක්ම chanux අයියගේ 💜️
Aiye mata oni english valin thiyana pdf ekak kohomada sinhalata translated karanne kiyala.
I learn Japanese and French for my A/L..As a hobby I learn spanish.Thank you for this support ❤
වටිනවා bro..😍🔥💯
අයියෙ මෙ ඇෆ් එකනම් ගොඩක් වටිනවා අපිට කියලා දුන්නට thAnsyou
එක ගොඩක් වටිනව #Chanux Aiye ❤️🇱🇰🌎💻📱👈
aiyee godak watina vidiyo ekak math koriyan ecxam eka karana mekanam godak watina 😍👍👌
Notification එක ආපු ගමන් ඔබපු අය කෝ
Harema ආසයි .hidi igana ගන්න බොහෝම ස්තුති මල්ලි
ඔයා ලංකාවට සම්පතක් අයියේ
ඇත්තටම ඔයාගෙ වීඩියෝ වලින් හුගාක් දේවල් ඉගෙන ගත්තා මම ඉංග්‍රිසි ඉගෙන ගන්න තමයි කැමති
චානු බ්‍රෝ වැඩේ හරි ගියේ නෑ google translate එක ට්‍රාන්ස්ලේට් වෙලා එහෙම පේන්නෑ
godak watinawa video eka ..... good job
චනුක්ස් අයියට ආදරේ අය like කරන් යන්
මගේ channel එකත් sub karannako
ලොකු ගැටලුවක් විසදුනා.ස්තුතිය
You tube වීඩියෝ එකක් සිංහල සබ් එක්ක බලන්න පුලුවන් විදියක්.ඔනේ...
මේක බලන්න
th-cam.com/video/UqE6T4EO128/w-d-xo.html
Pc එකෙන් පුලුවන්. 4n එකෙන් නම් dekstop mode දාගෙන පුලුවන්.
Kauruth kiyala dun nethi rahasak phone eke youtube app ekenma balanna puluwan mage youtube chanl eken genawa #gasthi subcribe karala tiya ganna
Dilshan tg ekak dala tibba
Ane ow .....app ekak hari kamak ne.....
නියමයි chanux අයියේ.මට නම් මේ video එක මාර interesting .මම Frech ඉගෙන ගන්න student කෙනෙක්.මම දන්නෙ නැති ගොඩාක් දේවල් google translater app එකෙන් තමයි හොයා ගන්නේ.
නොටුෆිකේෂන් එක දැක්ක ගමන් ආවෙ😌😌
නොටුෆිකේෂන්😂
නියමයිනේ aiya
Attamama Google translate apps eka hodaii mat me apps Eka Dan dodak kalayak wenawa download karala.... I'm malesiya 🇲🇾 ❤️
ගොඩක් ම වටිනවා.... ඔයාට බොහොම ස්තුතියි ❤❤❤🤗🤗🤗
Misericórdia Senhor!!! 😱😱😱 Eu acho o cingalês um idioma muito bonito, mas ao mesmo tempo eu acho que deve ser um dos idiomas mais difíceis do mundo de se entender (Pelo menos para um falante nativo de língua portuguesa como eu 😞) Parabéns pra você se conseguiu interpretar esse comentário sem traduzir e que assim como eu provavelmente deve ser um BR que também não entendeu nada - nada do tipo: "necas", "nem um tiquin", "nadica de nada" - do que esse simpático youtuber falou! 👍🏾👍🏾👍🏾
Aiye godak watina deyak oya kiuwe.godak thank
ඔයා ගූගල් ට්‍රාන්ස්ලේට් ගැන ඔයිට කලින් වීඩියෝවක් දැම්මා මම භාවිතා කරත් ඔයතරම් විස්තරයක් දැනගන හිටියේ නෑ
ගොඩක් හොද වීඩියෝවක් බොහොම ස්තූතියි
Video list eke පල්ලෙහාටම ගිහිං බලන්න අවුරැදු 11 කට කලිං Chanux bro ගෙ පලවෙනි video එක 💟💟
හරිම වැදගත් ගොඩක් ස්තූතියි
අයියෙ ඕක සිංහලට එච්චර ප්‍රායෝගික නෑ නෙ මොකද හැම භාෂාවකම කට වහරෙන් කියන සමහර දේවල් තියෙනවනෙ (eg:- kik the Bucket)වගේ ඒව translate කරහම එන්නෙ බාල්දියට පයින් ගැහුව කියල ඒත් ඒක සුද්ද කියන්නෙ මැරුණ කියන එකට හරියට අපි වලකජ්ජ ගැහුව , කූරියාගැහුව වගේ 😁 ඒකටිකක් අමාරුයි එතකොට පොත් වලට 😢😢
Woooow... chanux bro itin karoth karanne me wage supirima wadak tamai....niyamai aiye...good luck....♡
Ftt❤
Godak watinawa aiye.thank's aiye
This is an APP that I have been using for a long time
Thank you best video
ගොඩක් වැදගත් video එක, thanx
මේ ඇප් එක සුපිරී... කියල හිතන අය like එකක් දාන්න අමතක කරන්න එපා...
Chanux oyage thanuma apita godak watinava. Thanks good luck
අමු සිංහල අමාරුයි .😅😅
Mawath sub kragena yamu machan..
ගොඩක් වටිනවා .thanks
Unlike dala thiyenne. Me loke hama bashawakma therena aya wenna athi. 🤣🤣
Hoya hoya hitapu deyak.....hinsyak wa lagata awe....thanks...😀👍
meka godak watina video ekak!!!!!!!!!!
ඇත්තෙන්ම ගොඩක් වැදගත්..වීඩියෝවක් 🌹🤝🙏
ගොඩක් ස්තූතියි 🙏 ❤️ හරිම වටින වීඩියො එකක්🙏❤❤❤❤subscribe කරා
මතක ඇති කාලෙක ඉඳලා මම translator app එක use කරනවා. ඒවගේම දැන් google lense app එක තුලිනුත් realtime translator එකක් කරගැනීමේ හැකියාව තියනවා. මට මතක ඇති හොදම සිදුවීම නම්. දියතලාව ප්‍රදේශයේ පිහිටා ඇති නෙළුම්පොකුණට සමාන ශ්‍රවනාගාරයේ පැවැත්වු පලමු ප්‍රසංගයේ stage lightning operator විදියට වැඩ කරන්න ගිහින් සිදුවු සිදුවීම. එකේ සියළුම මෙවලම් වල catalog චින භාෂාවෙන්. ඉතිං translator පිහිට තමා. මුල් කාලයට වඩා මේ වන විට ගොඩක් භාෂාවන් වල නිවරද්‍ය භාවය වැඩිදියුණු වෙලා. ඉස්සරනම් නිකමට වගේ සිංහලට translate කරලා බලපුවාම නිකන් මඤ්ඤං වගේ 😊 දැන් නම් තත්වය සැහෙන්න ප්‍රශස්තයි.
වටින වීඩියෝ එකක්. Thanks chanux අයියේ
මම දැනට මේක පාවිච්චි කරනවා. නියමයි. ❤❤😃👌
ඒක නම් නියමයි අයියා.....👍👍👍
නියමයි අයියේ ඔයාගේ Video ගොඩක් වැදගත් ❤👍
Wow 😍😍 ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නේ 😍
ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි
සුපිරියි අයියෙ app ඒක
සුපිරි aiyea 👍👍👍
ගොඩක් වටිනවා
Pattaaaaaaaaa niyami supiri brooooo me app eka
ඔබට ගොඩක් පින්
මේකනම් අපිට ගොඩක් වටිනවා
මම කොරියාවේ වැඩකරන්නේ ඒහින්දා ගොඩක් වටිනවා මේක. සමහර වෙලාවටඅපි දන්නේ නැති ෆොම්වලට එහෙම අත්සන්කරන්ට වෙනවා. ඒ වෙලාවට ගොඩක් වට්නවා මේක.
ඒක නම් Niyama App එකක් neda දන්නෙති language Egenagannath superb ela Ayyee
ඒක නම් ගොඩක් හොඳයි
Notification එක ආපු ගමන් බලන් කෝ
Me videos ekanam patta,watinawa
Thanks aiye.kiyaganna beri tharam sathutui
අයියෙ ඔක ඇත්තටම වටින විඩියෝ එකක ❤️🔥❤😘
Tnx godaak watina video ekak.budu saranai.