ලංකාවේ තිබුණු ග්‍රීක සමාජය අහෝසි වෙන්න ඉඩ හැරූ දේවානම්පියතිස්ස |The Alchemist| පාශාණ්ඩය | Episode 11
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- ලංකාවේ තිබුණු ග්‍රීක සමාජය අහෝසි වෙන්න ඉඩ හැරූ දේවානම්පියතිස්ස | The Alchemist | පාශාණ්ඩය | Episode 11 #anuradhapura #history
ජීවිතයේ රස සොයන්නට සයිබරයේ මං සරන්නා.
#charithadissanayake #thealchemist #charid #srilanka #srilankahistory #pashandaya #sujithakkarawatte
© The Alchemist - All Rights Reserved ®
දාර්ශනිකව හිතල දෙයක් කල්පනා කරල තේරුම් ගන්න පුලුවන් වැදගත් සාකච්ඡාවක්.
බොහොම ස්තුතී.චරිත සර් ට සහ සුජිත් සර්ට.
මේ රටේ උන්නු යෝනක අය වර්තමානයේ ස්ලාම් අය කියලා ඒ අය අරාබි ජාතිකයින් කියලා මේ රටේ කරලා තියෙන්නේ ලොකු වරදක්. මේ වරද මෙච්චර කාලයක් ගිහින් වත් ඒවා නිවැරදි කරන්න කිසිම පාලකයෙක් ක්‍රියා කලේ නැහැ
Godak dewal danagatha supiri kathawak
Dennatama digasiri labewa
VERY GOOD DSCUSSION
Very interesting interview ❤
ප්‍රමානවත් අධ්‍යනයකින් තොරව කරපු වචන පෙලහරක් විතරයි.
ඒ ඉතිහාසය වෙනස් නම් ඔබ සතු සක්ශි ලේඛන පොත් පත් ඉදිරිපත් කරන්න අපි වීඩියෝවක් කරමු මේ හා සමානව
උබට හිතෙන මගුල් කමෙන්ට් නොකර වෙනස් තැන් තියනවනන් පොයින්ට් දෙක තුනක්වත් දාපන්කො
කාගේ කතාවද ඇත්ත කියලා අපිටත් හොයලා බලන්න
❤❤❤❤❤❤❤
👍🏼👍🏼👍🏼
Yatharthayata akamati ayatanm mewa ahenakota ridei
මළ ගෙවල් වල නිදිමරන්න හොදයි.
😂😂😂 බොරැ පිබිනිවා. 😂😂😂😂😂
නොබලා ඉපම්කෝ. ඒ බං උබලට දැක්කේ නැද්ද මහින්ද බුදුන්ගේ නෑයෝ කියලා එකක් ගියා😂
මේකෙ වැරදි තැන් නිවැරදි කරලා දාන්න මිත්‍රයා ගොඩක් අය ලංකාවෙ ඉතිහාසය වවාගෙන කනවා
ඉස්කොලේ ගිහින් සම්මතට විකුර්තිය ඉගෙන ගත්තු අයට ඕවා තේරෙන්නේ නැහැ තමයි ඉතින්
දේවානම්පියදසි ලාජා හිටියේ ඉන්දියාවේ නේද?
තිස්ස තිස්ස
ඇයි?
අසිත ඝෘෂිවරයාගෙ පුතාව දන්නවද?
මම නෙමෙයි.....
අනගිභවනීය 😂
අශෝක කියලා රජ කෙනෙක් ඉන්දියාවේ සිටි බවට ඔබට ඉදිරිපත් කළ හැකි සාක්ෂි මොනවාද?? දෙවන පැ තිස්ස රජට පෑනේ මිතුරෙක් විය හැක්කේ ඉන්දියාවේ සිට රජෙක් පමණද?
ඉන්දියාවෙ ඉතිහාසය ගවේෂණය කරන්නන් දැන් පවසන පරිදි අශෝක කියා රජ කෙනෙක් ගැන ඉතිහාසයේ කිසිම තැනක සාක්ෂියක් නොමැත... ඔබ කියන සියලු කරුණු කිසිදා නොතිබුණු ඉන්දියාවක් අතහැර ඉන්දියාව වෙනුවට ජම්බුද්වීපය ලෙස ගෙන ඉන්දියාවේ නොවන බවට මෙරට බව සිතා නැවත මෙනෙහි කර බලන්න.. කොයි තරම් එකිනෙකට ගැලපෙනවද කියලා.. කාලිංගය ඉන්දියාවේ නම් ඔවුන් සිංහල භාෂාව කතා කළ.. මහා කවියකුගේ කාවේ හැකියාවෙන්වත් මේ තේරුම් ගන්න නොහැකිද එතකොට මිහිඳු හාමුදුරුවන්ට කලින් මේ මිනිස්සු ඇදහුවේ හින්දු ආගම ද?? ඔබ කල්පනා කරන්නේම මේ මුළු රටම එකම රාජ්‍යයක් ලෙස ගෙන එකම රජයකින් පාලනය වෙන බව උපකල්පනය කර ය. එය නිවැරදි නොවේ..
ඔබ මෙනෙහි කරන මගුල නෙමෙයි සහෝදරය ඉතිහාසය. ඒකට ලියවිලි වගේම පුරාවිද්‍යා කැනීම් සාක්ෂි එක්ක එක්නෙකාගේ සමෝලෝචයන් එක්ක නිර්මාණය වෙන එකක්. එුකට තව ජන කතා වගේ මූලාශ්‍ර එකතුකර ගන්නව. නැතුව උබට මට හිතෙන දේ ඉතිහාසය කියල මහා සමාජයට කියන්න හදන එක මහ සාහසිකයි බ්‍රෝ. පිස්සු කෙලින්න එපා
බුදු හාමුදුවෝ කොහේ හරි ඉපදෙන්න ඉස්සර ලංකාවේ එවුන් අදහපු ආගම කියහන්කෝ දන්නේ නැති නිසා අහන්නේ
එයා ට්‍රයි කරන්නෙ බුදුන් ඉපදුනේ මෙහෙ කියන්න ...ඕක පිස්සුවක් වෙලා කොටසකට
ඉන්දියාවේ කොතනක වත් අශෝක කියන නම සදහන් සෙල්ලිපි හමු වෙන්නෙ නෑ. ඒ සෙල්ලිපි වල තියෙන්නෙ දේවානම්පියතිසිලාජා කියන පාලකයාගෙ නම
@@Milo_Dilrukමූට පිස්සු ඉන්දියාවේ කොහේද අශෝක කනෙක් 😂😂😂😂දන්න දෙයක් කථා කරන්න 😂😂😂😂
Arunta kade yana ekek bahala epara ratawatena lata sipai genawa lanka ithihasayata ghanna. Lajjai e baya athi😂
❤️❤️❤️❤️❤️❤️❤️
❤