Most powerful Goddess in India and Sri lanka Paththini Goddess

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 394

  • @ashasaumya853
    @ashasaumya853 3 ปีที่แล้ว +27

    පත්තිනි මෑණියන්ගේ පිහිටානුභාවයෙන් මාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා !

    • @manojlakmal9049
      @manojlakmal9049 2 ปีที่แล้ว +1

      ඔබගේ පැතුම එලෙසින්ම ඉටුවේවා....!!

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 ปีที่แล้ว +2

    පත්තිනි මෑණියන් වහන්සේ ගේ ආනුභවෙන් සත්ත්‍යනූබාවයෙන මගේ සියලු ලෙඩ රෝග නැති වෙලා හිත හොදින් ජීවත් වීමට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මැයි මාසයේ ස්වප් ටිකටි එකක් වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු සාදු

  • @deepashikagihan1167
    @deepashikagihan1167 3 ปีที่แล้ว +23

    පත්තිනි මෑනියන් මතු බුදු වේවා!!!

  • @dilinivisaka3540
    @dilinivisaka3540 3 ปีที่แล้ว +30

    සියලු දෙනාටම සත් පත්තිනි දේව මාතාවගේ පිහිට නිරතුරුවම ලැබේවා.

  • @sandykumari8421
    @sandykumari8421 2 ปีที่แล้ว +12

    සත් පත්තිනි මෑණියන් පිහිටෙ මගෙ පවුලේ සියලු දෙනාගෙ අපල
    .දුරුවේවා මගෙ නමස්කාරය සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ruwanjayalath6709
    @ruwanjayalath6709 2 ปีที่แล้ว +8

    ලොකවසී සියලුම දෙනාට පත්තිනි දෙවියන්ගේ පිහිට අරක්සාව නිරන්තරයෙන්ම ලබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhushaniknp3710
    @madhushaniknp3710 ปีที่แล้ว +5

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ පවුලේ සියලු අඵල උවදුරු දුරු වී සෞභාග්‍යය උදා වේවා.මගේ මල්ලිගේ අඵල දුරු වී නිදුක් නිරෝගී දිවියක් උදා වේවා.සියලු දෙනාට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබී සිතුම් පැතුම් ඉටු වේවා.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +13

    ශ්‍රී පත්තිනි දේව මැණියන්ගේ පිහිටයි මගේ පවුලේ සියලුම දෙනාටත් .මගේ ලේලි දැනට ගැබිනි මාතාවන් .පත්තිනි මැණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 .පිං වත් අපේ උපාසක මහත්තයාට තෙරැවන්සරණයි

  • @sewmini2008
    @sewmini2008 2 ปีที่แล้ว +25

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා සියලු දෙනාට ලැබේවා 🙏🙏🙏🙏🙏❤️❤️🌷🌷🌷🌷

  • @වසන්තා-ඬ3ඞ
    @වසන්තා-ඬ3ඞ 2 ปีที่แล้ว +2

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් අපේ පවුලේ සියලු කරදර පීඩා ලෙඩ දුක් දුරු කරලා දෙන්න පත්තිනි මැණියනි මගේත් නංගීගෙන් අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක කර දෙන්න සත් පත්තිනි මැණියනි අපේ පවුලේ සතුට සමගිය සාමය තව තවත් වැඩි දියුණු වේවා! මගේ ද අම්මාගේ ද අප්පච්චිගේ ද නංගීගේ ද හිසේ පටන් දෙපතුල දක්වා ඇති සියලු ම ලෙඩ දුක් දුරු වේවා!

  • @jayanthawijegunaratne
    @jayanthawijegunaratne ปีที่แล้ว +2

    THERUWAN SARANAI PATHTHINI MANIYANGE PIHITAI ALWAYS👃👃👃👃👃👃👃

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 ปีที่แล้ว +5

    පත්තිනි මැනියෙනි මගෙ දරැදෙදෙනා සමගිකරදෙනුමැනවි දෙවිපිහිටයි

  • @fatimabukar3528
    @fatimabukar3528 ปีที่แล้ว +4

    මතු බුදුවෙන්නා පෙරුම් පුරන්නා පත්තිනි මෑණියනි ඔබ වහන්සේසේගේ අසිරිවාදය නොවදුව ලැබෙවා 🙏🙏🙏

  • @sadusilva3369
    @sadusilva3369 ปีที่แล้ว +8

    පත්තිනි මෑණියනේ අපේ දුක් දුරු කර දෙන්න.. රැකියාවක් ලබා ගැනීමට ආශීර්වාදය ලබා දෙන්න!!🙏🙏🙏🙏

  • @ranjanimohottala1600
    @ranjanimohottala1600 ปีที่แล้ว +5

    පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මගේ සියලුම අපල දුරුවේවා 🙏🙏🙏🙏

  • @NilushikaMadushaniMadush-kw7qd
    @NilushikaMadushaniMadush-kw7qd ปีที่แล้ว +2

    පත්තිනි මෑණියන් වහන්සේ ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වෙවා පත්තිනි මෑණියන් වහන්සේ ගේ පිහිටයි

    • @dammikai9686
      @dammikai9686 ปีที่แล้ว

      Paththine maniyane lade roga walin mawa saha mama balaganna achchi nirogi wewa..

  • @sampathpiumi6109
    @sampathpiumi6109 3 ปีที่แล้ว +20

    🌺🌺🌺🌺🌺🌺විජිතවංශ කිවිඳුන්ටත් .මගේ දරුවන්ටත් සියලුම ජනතාවට සත්පත්තිනී මෑණියන්ගේ පිහිටයි🌺🌺🌺🌺🌺🌺🌺

    • @udulaudayangani5985
      @udulaudayangani5985 2 ปีที่แล้ว +2

      මගෙ පවුලට පත්තිනි මැණියන්ගෙ පිහිට ලැබෙවා!!!!සාදු සාදු

  • @janishkikasunsara5952
    @janishkikasunsara5952 3 ปีที่แล้ว +30

    පත්තිනි මෑණියන්ගේ දේව ආශිර්වාදය ලැබේවා.

    • @dinushapathmini4137
      @dinushapathmini4137 2 ปีที่แล้ว +2

      Patteni maniyane mage amma saha daruwan araksa karala denna maniyane.

    • @achiniindrachapa5494
      @achiniindrachapa5494 2 ปีที่แล้ว

      @@dinushapathmini4137 🙏🙏🙏🙏❤️❤️🌹🌹

    • @miranranga5918
      @miranranga5918 7 หลายเดือนก่อน

      පත්තිනි මැනියන් ම්හිරක්ගි අදයාපන කටයුතු සර්තවෙවා🙏🙏🙏🙏🙏

  • @madushamadumalirajakaruna6057
    @madushamadumalirajakaruna6057 2 ปีที่แล้ว +12

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවන්ට කිසිම කරදරයක් වෙන්න එපා....🙏🙏🙏🙏

    • @kavindugimhana6320
      @kavindugimhana6320 ปีที่แล้ว

      Patini දෙවියන් ge pihita mata labewa

  • @leezakrisha5415
    @leezakrisha5415 3 ปีที่แล้ว +22

    බොහොම ලස්සන ඉ. ඔබ තුමා ට තෙරුවන් සරණයි

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺💐💐💐🙏🙏🙏❤️

  • @dilshanimadushika9367
    @dilshanimadushika9367 2 ปีที่แล้ว +22

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් අප දෙදෙනාට දරු පැටියෙක් ලැබේවා

    • @ranjithjayantha1558
      @ranjithjayantha1558 ปีที่แล้ว +1

      ඒ පැතුම පත්තිනි මැනියන් පීහිටෙන් ඉස්ටවේවා

    • @dammikakumari6424
      @dammikakumari6424 ปีที่แล้ว

      Paththini ammage pihiten balaporoththu e akarayenma etuveva...

  • @jayanthiwijevickrama3613
    @jayanthiwijevickrama3613 2 ปีที่แล้ว +10

    මටත් මගේ සැමියා සහ දරුදෙදෙනාටත් ලෝකවාසී සියලු දෙනාටත් මතු බුදුබව ලබන සත්පත්තිනි දේව මෑණියගෙ පිහිටයි!අපි සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා !🙏🙏🙏

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +6

    සත් පත්තිනි දේව මෑණියන්ට මාගේ නමස්කාරය වේවා මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු

  • @samanthisamanthi3378
    @samanthisamanthi3378 ปีที่แล้ว +1

    මතු බුදු වන පත්තිනි දෙවියන් ගෙ පිහිටෙන් මගේ ආදරෙ යලි හිමි වෙවා

  • @inokadamayanthi8411
    @inokadamayanthi8411 2 ปีที่แล้ว +4

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ නංගිගේ පවුලේ සියලු දෙනා ආරක්ෂා වෙවා සාදු ! සාදු ! සාදු !

  • @kuwaitkuwait5267
    @kuwaitkuwait5267 2 ปีที่แล้ว +13

    ඔබ වහන්සේගේ පිහිට සියලු දේනාටම ලැබෙිවා 🙏🙏🙏🙏🙏

  • @anjanathathsara3211
    @anjanathathsara3211 2 ปีที่แล้ว +3

    සත් පත්තිනි අම්මගෙ පිහිටෙන් මගෙ යනුල් උපුන්‍ය පුතා නිරොගි දරුවෙක් වෙවා!!!සියලු අපල දුරුවෙවා!!සත් පත්තිනි මෑණියන් ගෙ පිහිට දරුවන්ට ලැබෙවා!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +30

    සත් පත්තිනි දේව මෑණියන්ට මාගේ නමස්කාරය වේවා !!!
    සියලු දෙනාටම යහපතක්ම වේවා
    සත් පත්තිනි දේව මෑණියන් ට මතු බුදු බව ලැබේවා 🙏🙏🙏

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8uc ปีที่แล้ว +1

    Sadu 🙏 sadu 🙏 sadu 🙏❤️❤️❤️
    Paththeni maniyange pihita lebawa
    🙏🌹🌹🙏🌹🌹🙏🌹🌹🙏

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මතු බුදු වන සත්පත්තිනි මෑණියනි අපේ දරු පවුලටසෙතක්් සාන්තියක් උදා කර නිදුක් නිරෝගී ලබා දෙන්න පවුලේ සියලු දෙනා ගේ අපලදෝෂ දුරැ කර දෙන්න මෑණියනි අපි ට පසැනසිමක් උදා කර දෙන්න මෑණියනි සාදු සාදු සාදු සාදු

  • @mohanmohandaskd8750
    @mohanmohandaskd8750 ปีที่แล้ว +2

    Paththini maniyange pihiten mage kire sihinaya saba wewa siyalu balaporottu ista wewa 💕💕👨‍👩‍👧💕💕💕💕💕💐💐💐🙏🙏🙏🍋🍋🍋🍋🍋🍋🍋🙏🙏🙏

  • @thanujawajiramalethanujawa8142
    @thanujawajiramalethanujawa8142 ปีที่แล้ว +3

    මගේ දරුවන්ගේ ලෙඩ රෝග පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා !

  • @beautyworld1767
    @beautyworld1767 2 ปีที่แล้ว +7

    පිහිට දෙන්න මතු බුදුවන අම්මේ..ඉක්මනින් කිරි අම්මා දානය දෙන්න මාර්ගය පාදන්න අම්මේ..මම කරන සියලු පිං අනුමෝදන් වේවා මෑණියනේ...

  • @ruwanjayalath6709
    @ruwanjayalath6709 2 ปีที่แล้ว +4

    පත්තිනි දෙවියන්ගේ පිහිටෙන් මගෙ වියාපාර කටයුතු දිනෙන් දින දියුණුවට පත්වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimadilrukshi9425
    @chandimadilrukshi9425 ปีที่แล้ว +4

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshakumari3890
    @niroshakumari3890 ปีที่แล้ว +6

    මගේ පව්ලෙ සැමටත් මටත් පත්තිනි අමිමාගෙ පිහිට ලැබෙවා නිදුක් නිරෝගි සුවය ලැබෙවා පත්තිනි අමිමා මතු බුදුවෙන්නයි

  • @indikaroshan7418
    @indikaroshan7418 2 ปีที่แล้ว +2

    පන්තිති අමිමා කිරි කැටියෙක් බලාපොරොත්තු වෙන් ඉන්න සියලුම දෙනාට ආශිර්වාද කරන්න පන්තිනි අමිමෙ කිරි සිහිනය සැබෑ කරගන්න.මගේ.කිරි සිහිනය සැබෑ කර දෙන්න පන්නිති ම‍ණියනේ අපිට ඇහුමි කන්දෙන්න මගේ අමිමෙ සාදු සාදු

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 2 ปีที่แล้ว +4

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ සියලුම පැතුම් .ප්‍රර්තනා ඉශ්ට වේවා .අරක්ශාව ලැබේවා ....කිසී කරදරයක් නොවේවා ...පත්තිනි අම්මේ මාගේ ප්‍රර්තනාව .ඉශ්ට කරලා දේන්න මම ඩුබායි රට සිටින්නේ.මම අද රැකියාව ක් සදහා ඉන්ටවිඋ යනව එයට සාර්තකව මුහුන දීමට ලැබේවා කියා ප්‍රර්තනා කරන්න මාගේ පත්තිනි අම්මේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +2

    Obathumata paththini meniyange pihita labeva 🙏🙏🙏🌹🏵🙏🌸💮🌻🌷🙏🙏🙏🙏🌼🙏🙏🙏🏵🙏🙏🙏🙏💮🙏🙏🙏🌹🙏🙏🙏🌼🙏🌸🏵🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏🙏🌸🙏🙏🌹🙏🙏🙏🙏🌸🙏🙏🙏🙏🙏🙏🌻🙏🙏🙏🙏🌷🙏🙏🙏💐🙏🙏🙏🙏🙏🌼🙏🙏🙏🌹🙏🙏🙏🏵🙏🙏

  • @madushankimadu5753
    @madushankimadu5753 2 ปีที่แล้ว +6

    මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ කරදෙන ලෙස ඉල්ලා සිටිනවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ashijaanuchannel7895
    @ashijaanuchannel7895 2 ปีที่แล้ว +7

    මතු බුදු වන පත්තිනි මෑණියන්ගෙ ආශිර්වාදයෙන් මේ පැතිර යන කොරෝනා වසංගතය මේ මුලු ලෝකයෙන් තුරන් වේවා !!! දේව පත්තිනි මෑණියන්ගෙ ආශිර්වාදය ලැබේවා !!! 🌹🌹🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු !!!

  • @indikaroshan7418
    @indikaroshan7418 2 ปีที่แล้ว +2

    පන්නිති මෑණියන්ගේ පිහිටින් මගේ කිරි සිහිනය සපල වෙවා

  • @sumithchaturanga3255
    @sumithchaturanga3255 2 ปีที่แล้ว +2

    මගෙ දරුවෝ ආරක්ෂා කරදෙන්න පත්තිනි මෑණියනි මගේ දරුගැබ ආරක්ෂා කරදෙන්න පත්තිනි මෑණියනි මට පිහිට වෙන්න මැනියනී

  • @mohanmohandaskd8750
    @mohanmohandaskd8750 ปีที่แล้ว +1

    Mage pathuma itu wewa 🙏🙏🙏paththini maniyange pihita labewa 🙏🙏🙏

  • @t.sedited3482
    @t.sedited3482 ปีที่แล้ว +2

    අම්මා පත්තිනි මෑණියන් මතු බුදු වේවා 🙏🙏🙏

  • @shyamamrss3958
    @shyamamrss3958 2 ปีที่แล้ว +2

    පත්තිනි දේව මෑණියන් ගෙ පිහිටෙන් මගේ අපල උපද්‍රව ඇස්වහ කටවහ දෝෂ කරදර බාධා මානසික පිඩාවන් කායික පීඩාවන් දුරු වී සැනසිම සහනය ඇති වාසනාව ලබාදෙත්වා . යහපතක්ම උදාවේවා . 👍🙏🌻👍🙏🌻👍🙏🌻

  • @nalanigallage4725
    @nalanigallage4725 ปีที่แล้ว +1

    Paththi ammage pihita sama daruwanta labewa 🙏🙏🙏

  • @mohanmohandaskd8750
    @mohanmohandaskd8750 ปีที่แล้ว +2

    Mage paththini maniyange pihiten mage pathum itu wewa siyalu balaporottu ista wewa e pinbala mahimayen obawahanseta buddatthwaya labemata me pina hethu wasana wewa 🙏🙏🙏💕💕👨‍👩‍👧💕

  • @isurupriyankara3086
    @isurupriyankara3086 2 ปีที่แล้ว +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් api දෙදෙනාගේ kiri සිහිනය me අවුරුද්දේ sapala වේවා.ආශිර්වාද ලබා denna පත්තිනි අම්මේ.saadu.saadu.

  • @defineme5199
    @defineme5199 3 ปีที่แล้ว +14

    පත්තිනි දේවමෑණියන්ට නමස්කාර වේවා! මා කල සියලු පිං ඔබ වහන්සේට අනුමෝදන් වේවා. අනේ මෑණියනේ ඔබවහන්සේගේ දේවානුභාවයෙන් මගේ හිතේ තියෙන මේ දුක් ගින්න නිවා දමන්න. හරිම අමාරුයි මේ දුක් ගින්න උහුලන්න. මගේ හිත හදන්න. ආදරේ අහිමිවෙලා ගොඩාක් පීඩා විඳින කෙනෙක් මං.

    • @lahirutharanga5440
      @lahirutharanga5440 3 ปีที่แล้ว +4

      පත්තිනි මෑනියන්ගේ පිහිටයි

    • @gunasenaaparakka7319
      @gunasenaaparakka7319 3 ปีที่แล้ว +3

      ප්‍රතිඑල නියතයි මට නම් මෙම දේව ආශීර්වාද ය අහලා ප්‍රතිඵල සාර්ථක වූණා එම නිසා ඔයාලා හැම දාම අහන්න

    • @gunasenaaparakka7319
      @gunasenaaparakka7319 3 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු සාදු සාදු සාදු අපට පිහිට ලබා දෙන්න පත්තිනි මෑණියනි සාදු සාදු සාදු

  • @SamanmaliSamanmali-tg5uk
    @SamanmaliSamanmali-tg5uk ปีที่แล้ว +1

    පත්තිනි මැනියනෙ පිහිට වෙන්න ලිතුරු සන්සක පොඩි පුතාට උන හැදුනාම පිට් එක හැදෙනවා එය නවතා දෙනුමැනවි පිං අරගෙන එ වාගේ නිරොෂට පේරෙරා සාලුසත්සාරනි ලිතුරු සන්සක පොඩි පුතාට ලෙඩ දුක් කරදර බාදා අපල සියලුම රොග පිට් එක දුරුකර දෙත්වා පිනට පිංගන්න මැනියනෙ බතු බුදුවන මැනියනෙ පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suwrnalathagood1825
    @suwrnalathagood1825 ปีที่แล้ว +2

    සදු සාදු සාදු ..පත්තිනි මැනියනේ ගේ පිහිටයි පත්තිනි මැනියනේ මතු බුදු වෙන්න යි

  • @asinthashaminda5161
    @asinthashaminda5161 2 ปีที่แล้ว +7

    පත්තිනි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏

  • @pesannapesanna8221
    @pesannapesanna8221 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasithaniroshan1760
    @hasithaniroshan1760 ปีที่แล้ว +1

    අපගේ කිරි සිහිනය සැබැවේවා....

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj ปีที่แล้ว +1

    පත්තිනි මෑණියන් ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා....... 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukakumari2471
    @renukakumari2471 ปีที่แล้ว +1

    පත්තිනි මෑණියන්ගේ pihita mage පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී භාවය ලැබේවා .

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 ปีที่แล้ว +1

    Obathumata niduk nirogi sampath labewa theruwan saranai devipihitai!!!

  • @chathuryarashmi4839
    @chathuryarashmi4839 ปีที่แล้ว +1

    Paththini maniyange anubawyan mage kiri sihinya saba wewa🙏🙏

  • @kasunnisakara3101
    @kasunnisakara3101 3 ปีที่แล้ว +11

    සියලු දෙවි පිහිටයි කියලා අම්මාට තාත්තාට ප්‍රාර්ථනා කරනවා

    • @wikumsanjeewa5407
      @wikumsanjeewa5407 ปีที่แล้ว +1

      Sat pattini maniyanga pitan apa 2 kiri senaya saba vava

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +3

    සත්පත්තිනි දෙවියන්ගේ පිහිටෙන් මගේ පවුලේ සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා .ලෙඩක් දුකක් නොමවි මුලුලෝකෙටම ශ්‍රී පත්තිනි මැණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @piyankarajayasingha539
    @piyankarajayasingha539 ปีที่แล้ว +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දුවගේ ඉගෙනීමේ කටයුතු සාර්තක වේවා මගේ කුස තුල වැඩෙන පුතු පැටියත් ආරක්ෂා කර දෙන්න

  • @imalihimali7199
    @imalihimali7199 7 หลายเดือนก่อน +1

    මතු බුදු වෙන්න පෙරුම් පුරන පත්තිනි මැනියනි මගේ තිබෙන සියලුම කරදර වලට පිහිටක් ලැබේවා සියලුම දුක් ගිදර වලට පිහිටක් ඔබගෙන් ලැබේවා පත්තිනි මැනියනි මතු බුදු වෙන්න පෙරුම් පුරන පත්තිනි මැනියනි ඔබ තුමය මතු බුදු වෙවා මගේ පත්තිනි අම්මේ🙏🙏🙏🙏

  • @WasanthaWasantha-iz2ug
    @WasanthaWasantha-iz2ug 12 วันที่ผ่านมา +1

    පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා මගේ දුව ට සුභාෂි දීව්‍යංජලී ඉගෙනීමට මතක ශක්තිය ලැබේවා පොත පත කියවීමෙන් මතක ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @mangalikamangalika2360
    @mangalikamangalika2360 ปีที่แล้ว +2

    Patthini naniyange pihitai...

  • @WasanthaWasantha-iz2ug
    @WasanthaWasantha-iz2ug 12 วันที่ผ่านมา +1

    මගේ දුව තරුෂි සියලු අපල දුරු කර දෙන්න මුරණ්ඩු කම නැති කර දෙන්න මගේ පත්තිනි මෑණියනී්‍ය 🙏🙏🙏🙏🙏

  • @priyankanilmini5039
    @priyankanilmini5039 2 ปีที่แล้ว +2

    Sadu...sadu..sadu...සියලු දෙනාටම .santiyakma.වේවා ....අම්මා ..බුදු .වේවා ..........

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +5

    Sadu sadu sadu paththini maniyange pihita labeva 🙏🙏🙏🙏🙏🙏🌸💮🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu paththini maniyanta me pin anu modanweva 0bathumata paththini maniyange pihita labeva 🙏🌸🙏🌼🏵🙏💮🏵💗🌹🙏🙏🙏🙏🙏🌻🏵🌼🌸🙏🙏🙏🙏🌷🌻🏵🏵🌼🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +3

    Paththini maniyanta me pin anumodanweva siyaluma corona Roginta ikman suwaya labeva paththini maniyange pihiten 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏obathumata bufusaranai1🙏🙏🙏🙏🙏🙏🌼🌼🌸

  • @damindakumara7206
    @damindakumara7206 2 ปีที่แล้ว +2

    Sath paththini meniyange pihiten mage daruwa niduk nirogi wewa 🙏🏾🙏🏾🙏🏾

  • @nimalikusum6828
    @nimalikusum6828 2 ปีที่แล้ว +2

    මගේ.දරුවාට ඇති කරදර අඩු කර දෙන්න පත්තිනි මෑණියනි මගේ දරුවාගේ ඉගෙනුමට පිහිට වෙන්න මෑනියනි බුදු බව.අත්වෙවා

  • @sunethasunetha9992
    @sunethasunetha9992 2 ปีที่แล้ว +2

    මගේ ගෙදර සියලු දෙනාටම ආශිර්වාද ලැබේවා මගේ සුදු මැණිකෙ සුවය ලැබේවා

  • @siwanthisiwanthi3794
    @siwanthisiwanthi3794 2 ปีที่แล้ว +3

    පත්තිනි අම්මෙ මගේ අයියාගේ සහ මගේ නෑනගේ කිරි සිහිනය සැබෑ කර දෙන්න මගේ මෑනියනේ........

  • @ChetraJanaki
    @ChetraJanaki 9 หลายเดือนก่อน +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටින් මගේ තියෙන සියලුම ගහපලදුරු වේවා🌻🌻🌻🙏🙏🙏❤️❤️

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +6

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌸🌹💮💮💮🌼🏵🙏paththini maniyange pihita labeva 🙏🙏🙏🙏🙏🙏🙏🌸🌹🌹🌸🌸obathumata paththini maniyange pihita labeva budusaranai lokenma corona duruweva 🙏🙏🙏🙏🙏🏵🏵🌼🙏🙏🌹

  • @SomaJayaseeli-ji3jl
    @SomaJayaseeli-ji3jl 10 หลายเดือนก่อน +1

    ශ්‍රී පත්තිනි මෑණියන්ට මාගේ නමස්කාර ය වේවා !....මට සහ මාගේ දරු, මුනුබුරා , ඇතුලු පව්ලේ සියලු දෙනාටම , මෑණියන්ගේ , පිහිට ආරක්ෂා ව ලැබේවා ! සියලු.රට වාසී පින් වතුන් ට ද පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා !

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +4

    ස ත් ප ත් තිනි. දේව මැ නියන්ගේ. පිහිටයි අප. පවුලේ. සැම. ආරක්ෂා.. කර. දෙ ත් වා. සැ ම. දෙනාටම. යහපතක්‌. ම. වේවා... 🙏🙏🙏

  • @chamarasudesh2304
    @chamarasudesh2304 ปีที่แล้ว +2

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවෝ දෙන්නටම කිසිම ලෙඩක් දුකක් කරදයක් වෙන්න එපා

  • @sepalikasepalika1622
    @sepalikasepalika1622 2 ปีที่แล้ว +3

    සාදු.සාදු.සාදු.පත්තිති.අමිමාගේ.පිහිට.අපේ.පවුලට.ලැබෙිවා.බුදු.සරනයි

  • @songsandeverything948
    @songsandeverything948 ปีที่แล้ว +2

    මගේ අම්මාට දීර්ඝායුෂ ලැබේවා

  • @misadiperera6362
    @misadiperera6362 2 ปีที่แล้ว +2

    පත්තිනි මෑනියාන්ගෙ පිහිටෙන් මගෙ දුවගෙ අසනිප තත්වය සුව වෙවා...!

  • @misadiperera6362
    @misadiperera6362 2 ปีที่แล้ว +2

    මගෙ පව්ලේ අයට පිහිට වෙන්න පත්තිනි අම්මා ..🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu paththini maniyange pihita mage daruwanta labeva api hemoma rekadeva lokema pethirena corona duruweva sadu sadu sadu

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 ปีที่แล้ว +4

    Obathumata budusaranai paththini maniyange pihita labeva 🙏🌹💗🙏🌼🙏🌸🌼🙏🏵🙏🙏🙏🌻🙏🙏🙏🌷💮🙏🙏💗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @sandayasarojani3975
    @sandayasarojani3975 2 ปีที่แล้ว +2

    මගේ මහාත්තයා අම්මා එක්ක රංඩු වෙලා මාව බලන්න එන්න ලැබෙවා මාව දරුවෙක් එක්ක දාලා ගියා 🙏🙏🙏🙏🙏මැනියනෙ ඔබගෙ පිහිටෙන් හැමදෙම හොදින් වෙන්න ඔනේ

  • @cskbro3559
    @cskbro3559 3 ปีที่แล้ว +15

    ගනදෙවියන්ගෙ ආශිර්වාදයක් දාන්න

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu me pin paththini maniyanta anumodan weva 🙏🙏🙏🙏obathumata godak pin budusaranai 🙏🙏🙏🙏💮🙏🙏🙏🙏🙏🙏🌻🌻🙏🙏

  • @dishanijayarathne8928
    @dishanijayarathne8928 ปีที่แล้ว +2

    මගේ චූටි මැණික නිදාගන්නේ මේක දාලා දුන්නම... එයාට මාසයයි දවස් 15යි තාම.... බුදුසරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබතුමාට ........

  • @NayanaKumari-n8p
    @NayanaKumari-n8p 10 หลายเดือนก่อน +1

    Mage පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් mage දරුවන්ට da mage amma kiriamma ඇතුළු mage පවුලේ semadenam men silankawa aththuluwa ලෝකයේ සියලු denatama mage රත්තරං මෑණියන්ගේ පිහිට ලැබේ වේවා වේවා වේවා ❤❤❤❤❤❤❤❤

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu paththini maniyange pihita mage daruwanta mage hemotama labeva me pin anumodanweva 🙏🏵🙏🌸🌷🙏💮🙏🌻🙏🌼🙏🏵🙏🌸🙏🏵🙏🌷🙏💮🙏🌻🌼💮🌷🏵🙏🙏🏵🌸🙏🌷🙏🏵🙏🙏🌷🌷🙏🙏🙏🙏🙏🌸🌸🙏🙏💮💮🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +5

    Sadu sadu sadu 🙏🙏🙏🌸🌸🌸🌻🌻🙏🌼🌻💮🏵🙏🙏🙏🙏🙏🙏🙏paththini maniyange pihita labeva obathumata paththini maniyange pihita labeva

  • @nethuminihimsa2182
    @nethuminihimsa2182 2 ปีที่แล้ว +1

    Sath paththini maniyan mathu budu wewa

  • @virajprasanna1823
    @virajprasanna1823 8 หลายเดือนก่อน +1

    අනේ පත්තිනි මෑනියනේ මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවා මේ වරදින් මුදවලා යහමගට අරන් දෙන්න මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා මගේ දරුවා ආරක්ෂා කරලා දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏

  • @tilakkumara5560
    @tilakkumara5560 ปีที่แล้ว +1

    Pattini maniyani ane apita pihita වෙන්න apita නිදහසේ inna ලැබේවා

  • @lakshmifernando4531
    @lakshmifernando4531 2 ปีที่แล้ว +3

    පත්තිනී මැනියනෙ මගේ පුතාට පිහිට ලැබේවා මගේ පවුලෙ සැමටම පිහිට අරක්ශාව ලැබේවා 🙏🙏🙏

  • @pgkumari7321
    @pgkumari7321 2 ปีที่แล้ว +2

    සත්පත්තිනි දේවමැැනිඅමිමාගේම පිහිට සියලුදෙනාටම ලැබෙිවා

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +2

    Paththini maniyanta me pin anumodanweva sadu sadu sadu 🙏💮🙏🌼🙏🏵🙏🌸🙏🌷🙏🌹🙏🌸🙏🌹🙏🌻🙏💮🙏🌼🙏🏵💗obathumata budusarani meniyange pihitai deergausa labeva🙏🙏🙏🙏🙏🙏🌼💮💮🙏🙏🙏

  • @Chathurangaga565
    @Chathurangaga565 9 หลายเดือนก่อน +1

    පත්තිනි මැනියාන්ගේ පිහිටෙන් මගේ නොනාගේ ග්‍රහ අපල දුරු වේවා ..