June skin care date එක |ඔයත් මම වගේද? ☺️ |Skin care date |Kandy |Selfcare

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 89

  • @tmhansi5767
    @tmhansi5767 2 หลายเดือนก่อน +10

    Akki mn thamai Anuradhapura idan gihin finishing touches salon 1n pedicure 1ka karagaththe.eththatama godak hoda service 1k hambuna.😊
    Mn oyta mita kalin comment karala nethi unata oyge hema video 1kma mis nokara balanawa.❤eththatama oya deyak recommended karanne hodama deyak thamai kiyala mn baya nethuwa kiyanawa.mge experience eken.

  • @Fantasylove.
    @Fantasylove. 3 หลายเดือนก่อน +9

    අක්කී..ඔයා මේ කමෙන්ට් එක දකීද දන්නේ නෑ..ඒත් මට ඔයාට thanks කරන්න ඕනේ...මීට මාස 3 1/2කට කලින් මම 79kg හිටිය කෙනෙක්..කෙට්ටු වෙන්න ආසාවෙන් හිටපු,ඒත් කිසි motivation එකක් නැතුව හිටිය කෙනෙක්...අහම්බෙන් මන් ඔයාගෙ GM diet plan වීඩියෝ එක දැක්කට පස්සේ අමුතු motivation එකක් ඇවිත් දවස් 7 ඒ විදියටම ඩයට් කරා..ඒකෙන් පස්සෙ මගේ බර 4kg අඩු උනා..ඒ diet plan එකට පින් සිද්ද වෙන්න ගොඩාක් කෑමට පෙරේත කෙනෙක් වෙලා හිටපු මාව කෑමෙන් පාලනය වෙන තරමට හිත හැදුනා ..දැන් මාස 3 1/2 ගෙවිලා ගියා..මන් 16:8 ඩයට් එක කරන්න ගත්තේ අක්කාගෙ GM diet plan එක සතියක් කරාට පස්සේ..දැන් මගේ බර 64kg වෙනවා😊😊 මාර සතුටුයි ..මන් අක්කාට thanks කරන්න හිටියේ මගේ බර 60කට අඩු උනාට පස්සේ..ඒත් තව ඉවසන්න බැරි නිසා මන් මේක දාන්නේ...අක්කි තමා මුලින්ම මට motivation එකක් දීලා මේ වැඩේට උදව් කරේ.ඒක කවදාවත් මට අමතක වෙන්නේ නෑ..thank you again akki...(මාත් අක්කිගේ school එකටමයි ගියේ❤😊)

    • @bhagyaseww5265
      @bhagyaseww5265  3 หลายเดือนก่อน +2

      Aneeee im soo happy to hear this nanga ❤ කොයිතරම් දෙයක්ද? ඔයාට thanks මාත් එක්ක share කරගත්තට ❤❤

  • @chamodisumuduchaya
    @chamodisumuduchaya 2 หลายเดือนก่อน +4

    අක්කිගේ skin colour, eyebrows, teeth, voice මේ හැමදේම මාරම ලස්සනයි ❤

  • @madushaniweedige1337
    @madushaniweedige1337 หลายเดือนก่อน +1

    Oyath ammi wagema thamai❤

  • @chamodisumuduchaya
    @chamodisumuduchaya 2 หลายเดือนก่อน +2

    අක්කිගේ අම්මිත් ගොඩක් ලස්සනයි ❤

  • @madushaniweedige1337
    @madushaniweedige1337 หลายเดือนก่อน +1

    Geadaradi karanna puluwan skin care routine 1 aran enna dr❤

  • @SamadiHansamali-c2o
    @SamadiHansamali-c2o 3 หลายเดือนก่อน +5

    Shanuge solo date wagem oyge channel ek blala godak ay ammwa sthutu karana trend ekk ei dwsk edat oy thwth godak lassnwel ammth lassan wel labana hama athmaykm oy wge amm kenek labannth dn wagem oyt lassn roopayk lanban laban ham athmykdim labannth oyt e pinen puluwan wenw saththy❤❤🥰

    • @bhagyaseww5265
      @bhagyaseww5265  3 หลายเดือนก่อน +1

      Thanks a lot me wachana tikata ❤❤

  • @nethz73
    @nethz73 3 หลายเดือนก่อน +1

    අක්කා පහු ගිය වීඩියෝ එකක කිව්වනෙ අලුතින් කෙට්ටු වෙන්න ඩයට් එකක් කරා ඒ ගැන අප්ඩේට් කරන්නම් කියලා. ඒත් එඑ වීඩියෝ එක ගෙනාවෙ නෑනේ අනේ😢😢❤

  • @Life_WithHashi
    @Life_WithHashi 3 หลายเดือนก่อน +2

    අම්මත් ඔයා වගේමයි හරිම ලස්සනයි..🥰❤️😍

    • @bhagyaseww5265
      @bhagyaseww5265  3 หลายเดือนก่อน +2

      Aneeee thank you ❤❤

  • @nethminaprabath3531
    @nethminaprabath3531 2 หลายเดือนก่อน +2

    අනෙ අක්කි මගෙ වයස 19 එත් හැමොම කියනව මුන වයස පාටයි කියල.එකට මොකක්ද කරන්න ඔනෙ😟

  • @isharasathsarani-nj3yv
    @isharasathsarani-nj3yv 3 หลายเดือนก่อน +1

    Ammi akki dennama godak lassanai oya hari cute ane katha karana vidihata mn godak asai , oya hama dema apita kiyala denawata thanks akkiyo , mamath mn karana skin care ammitath karanawa godak welawata ❤

  • @kalusalli5424
    @kalusalli5424 2 หลายเดือนก่อน +1

    Akki ammith ekka share krn knna cake gththata akkimai kawe neda 🤣

  • @malkishehani6106
    @malkishehani6106 3 หลายเดือนก่อน +1

    Harima lassanai oya bola nisa thawath shoi❤

  • @hiroshanierandika5218
    @hiroshanierandika5218 3 หลายเดือนก่อน +1

    Ane please nanga kandy hoda hair colour karanna saloon ekak kiyannako ❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 3 หลายเดือนก่อน +2

    Oya slim wela ❤ mata dakkama mara happy 🥰🌹 loku wenasak wela 😘

  • @nadeeshakumari1465
    @nadeeshakumari1465 3 หลายเดือนก่อน +1

    Hi lassana kelle 🥰. Mn oyage video danakan balan inne ❤️. Harima asawen balanne 😘. Oya nails karana thana kiyanna nangiyo. Mtt yanna oni 🥰

  • @ISHARAMADUWANTHI-g4h
    @ISHARAMADUWANTHI-g4h 3 หลายเดือนก่อน +1

    Pedicure krapu salon eka mkdda

  • @AnuAnusha-hz1Ml
    @AnuAnusha-hz1Ml 3 หลายเดือนก่อน +5

    Nangi dan oya godak lassanai

    • @bhagyaseww5265
      @bhagyaseww5265  3 หลายเดือนก่อน +1

      Thanks a lot akki ❤

  • @harshanisamuddhika8499
    @harshanisamuddhika8499 3 หลายเดือนก่อน +2

    Hi princess ❤️..harima lassanai ane😍konde wawila cute 🥰

    • @bhagyaseww5265
      @bhagyaseww5265  3 หลายเดือนก่อน +1

      Thanks girl ❤❤

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 3 หลายเดือนก่อน +1

    Amma lassanai.oyath lassanai.adareyi❤❤❤❤❤🥰🥰🥰

  • @thaksalaperera3798
    @thaksalaperera3798 3 หลายเดือนก่อน +2

    Lassanai akki ❤😍

  • @sahanithaha2383
    @sahanithaha2383 3 หลายเดือนก่อน +2

    අනේ අගය කරන්නේ නැතුව කියන්නකෝ අයි ඔයා නුවර ට වෙලා ඉන්නේ කියලා.
    ඔයා මොනව හරි study කරනවද

  • @ManjulaManjula-zm7pk
    @ManjulaManjula-zm7pk 3 หลายเดือนก่อน +1

    Hai sudu akki ❤❤❤

  • @MalkiIshara-oz2ml
    @MalkiIshara-oz2ml 2 หลายเดือนก่อน

    Sudu akki😘🥰♥️

  • @Nethmi-yk9mx
    @Nethmi-yk9mx 3 หลายเดือนก่อน +1

    adath video eka lassnnyi akkiyoo❤
    Ane akkiyoo neutrgana orginal face wash product gnna thenk dnnw nan kiynnko 😒

    • @bhagyaseww5265
      @bhagyaseww5265  3 หลายเดือนก่อน +1

      Thanks nanga ❤ mn use karala nam na so far.. tikak balala kyannam

  • @GayaniHansika-ov3js
    @GayaniHansika-ov3js 3 หลายเดือนก่อน +2

    Lassanai akki

  • @shayanarigamage8110
    @shayanarigamage8110 3 หลายเดือนก่อน +1

    Hi chuti, man dakapu dawsa neda me, me penawatath wada oya lassanai kiyala man kiwane❤❤❤❤

    • @shayanarigamage8110
      @shayanarigamage8110 3 หลายเดือนก่อน +1

      Math innawa neda vedeo eke, salon eke eha pathe inne man😊

    • @bhagyaseww5265
      @bhagyaseww5265  3 หลายเดือนก่อน +2

      Ow eda me 🙈 Anee Thanks akki ❤❤

  • @ShehaniChamika
    @ShehaniChamika 3 หลายเดือนก่อน +3

    Doll princess 🧚💕😗

  • @malsharanaweera8827
    @malsharanaweera8827 3 หลายเดือนก่อน +5

    Oyata mseta kiyak wage yanawada akke oya karana hamadetama saha skin ekata ganna products walata....ane tharaha wenna EPA ahuwata.... oyage videos asawen balanne man

    • @bhagyaseww5265
      @bhagyaseww5265  3 หลายเดือนก่อน +1

      Monthly facials & pedicures walatada?

    • @malsharanaweera8827
      @malsharanaweera8827 3 หลายเดือนก่อน +1

      @@bhagyaseww5265 ow....akkiyooooo

    • @bhagyaseww5265
      @bhagyaseww5265  3 หลายเดือนก่อน +1

      @@malsharanaweera8827only pedicure-3000/-
      Facial -3500/-

    • @malsharanaweera8827
      @malsharanaweera8827 3 หลายเดือนก่อน +1

      Thank manika....oya use karana glutathion oya masa kiyak use karanawada .samanyen masa kiyen kiyata wageda use karanne. Ane reply ekak ona akkiyoooooo❤

    • @malsharanaweera8827
      @malsharanaweera8827 3 หลายเดือนก่อน +1

      Oyata glutathion walin aththatama results ekak awada akki.oya pahapath unada ekata.mama hanna hithagena inne ane kiyannakoooopppp❤😊

  • @chamodidilshani9013
    @chamodidilshani9013 3 หลายเดือนก่อน +2

    Facial ek karapu salon eka mokkd akki

    • @jaini-hima
      @jaini-hima 3 หลายเดือนก่อน +1

      Salon ninju

  • @kanchanagayani-y7u
    @kanchanagayani-y7u 3 หลายเดือนก่อน +4

    Akke oyage ammata karapu okkotma kiyak giyada? Oyage ewata kiyak giyada kiynakoo

    • @bhagyaseww5265
      @bhagyaseww5265  3 หลายเดือนก่อน +1

      Next vdo aken gennam drling 😊

  • @yashinisithumini5740
    @yashinisithumini5740 3 หลายเดือนก่อน +1

    akki oyage karana online job eka gena kiyanna puluwanda please 🙂

  • @Kavee-y9i
    @Kavee-y9i 3 หลายเดือนก่อน +2

    Akki kohenda facial eka kale. Place eka kiynnako 😊❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  3 หลายเดือนก่อน +1

      Salon ninju -kandy

  • @DinuNCharu96
    @DinuNCharu96 3 หลายเดือนก่อน +1

    Akki baba❤❤❤❤❤

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 3 หลายเดือนก่อน +2

    කෑවා නේද තනියම කේක් කෑල්ල 😒 බෙදාගන්නවා කියලා 😒 අනෙ ඔයා ලස්සනයි අක්කී😘😘😘😘😘😘😘😘😘😘😘😘😘♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @bhagyaseww5265
      @bhagyaseww5265  3 หลายเดือนก่อน +1

      Hee මං පැනි රසට පෙරේතයි අනේ 😅😅

  • @Kavee-y9i
    @Kavee-y9i 3 หลายเดือนก่อน +1

    අනේ අක්කි facial එක කරපු place එක කියන්නකෝ. මටත් යන්න ඕනි 🥺❤

    • @jaini-hima
      @jaini-hima 3 หลายเดือนก่อน +1

      Salon ninju... best salon🎉

    • @Kavee-y9i
      @Kavee-y9i 3 หลายเดือนก่อน +1

      @@jaini-hima oya gihin thiyenwada

    • @jaini-hima
      @jaini-hima 3 หลายเดือนก่อน +1

      @@Kavee-y9i oww man ynneth ethenta

    • @Kavee-y9i
      @Kavee-y9i 3 หลายเดือนก่อน +2

      @@jaini-hima ah. Man ynn inne. Thank you 😊❤️

  • @sumuduratnayake2012
    @sumuduratnayake2012 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @kaweehanz4061
    @kaweehanz4061 3 หลายเดือนก่อน +1

    😍❤❤

  • @sachiniisurika1243
    @sachiniisurika1243 3 หลายเดือนก่อน +1

    ❤️😍

  • @inokaperera1r
    @inokaperera1r 3 หลายเดือนก่อน +2

    Me vedio eke oyge mune fat eka adu wela,lassanai dan.muna harima ලස්සනයි oyage 💙😘
    Gedara yaddi giye polgolla dam eka paththen neda😊
    Oyth tawa lassana wenda oni,beauty tips api ekka share krgnnwata

    • @bhagyaseww5265
      @bhagyaseww5265  3 หลายเดือนก่อน +1

      Ow akki polgollen 😊 ane thanks a lot akki love ❤

  • @chandimapriyangani4074
    @chandimapriyangani4074 3 หลายเดือนก่อน +2

    Hi akki mama oyata message 2 kma damma eth akka reply kale na.mata vayasa aurudu 15 i . Mama hugak mahathai bara 65 kg ane akke mata ikmanata aga adu karaganna ona.mama marama duken inne.

    • @bhagyaseww5265
      @bhagyaseww5265  3 หลายเดือนก่อน +1

      0753124528 mekata msg akak dannako

  • @tharumaliperera326
    @tharumaliperera326 3 หลายเดือนก่อน +2

    අක්කි watsap link එක දාන්න කෝ ☺️☺️

    • @bhagyaseww5265
      @bhagyaseww5265  3 หลายเดือนก่อน +1

      whatsapp.com/channel/0029VaedvSnLikg2barGZy11

  • @hansichathurika5313
    @hansichathurika5313 3 หลายเดือนก่อน +1

    What is this salon?

  • @nawodiaththanayaka1611
    @nawodiaththanayaka1611 2 หลายเดือนก่อน +2

    Oy devose d ane😢

  • @Nethmini487
    @Nethmini487 3 หลายเดือนก่อน +2

    මන් බය උනා අක්කට විඩියෝ කරන්නෙපා කියලවත්ද කියලා😒🌝

    • @bhagyaseww5265
      @bhagyaseww5265  3 หลายเดือนก่อน +1

      ඒවා කොහෙද මාත් එක්ක 😊😊

  • @Amendafernando
    @Amendafernando 3 หลายเดือนก่อน +1

    Akkge lips wenas wela ai 😢

  • @dilkijayasuriya4340
    @dilkijayasuriya4340 3 หลายเดือนก่อน +10

    කේක් කෑල්ල දෙන්නාටම කියලා අරන් අක්කි නේද සම්පූර්ණයෙන්ම කේක් කෑල්ල කෑවේ 😂❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  3 หลายเดือนก่อน +1

      ඔව් අනේ මම පෙරේතියක් 😅😊

  • @Naturerosaliya
    @Naturerosaliya 3 หลายเดือนก่อน +1

    අක්කී whatsapp link share කරන්නකෝ...... 🥹

    • @bhagyaseww5265
      @bhagyaseww5265  3 หลายเดือนก่อน +1

      Description ake tyeno 😊

    • @bhagyaseww5265
      @bhagyaseww5265  3 หลายเดือนก่อน +1

      whatsapp.com/channel/0029VaedvSnLikg2barGZy11

  • @chamathkaindeewari383
    @chamathkaindeewari383 3 หลายเดือนก่อน +1

    ❤❤