Why can't jvp bring in standards like "no unruly cannibal like beards and buns" as first impression is the last impression. People like Mr.Handunhetti and Mr. Chathuranga Abeysinghe are few of the present lot who can boost the image of the going to be sri lankan government with their knowledge and the first impression. Please do not bring in the sirisena models.
Nuwan, go for nice and stylish hair cut ìn a decent saloon with a nice trimming of the beard. Then my boy you ŵill be called by various DPLs for discussions and associations
දක්ෂයෙක්...👌
චතුරංග අබේසිංහ💪💪❤️❤️👍👍
කතාව මාරම clear මචං චතුරංග 💪
අනුර සහොදරයා ඇතුලු පිරිස ,
අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
ජයවේවා JVP n NPP 💝💝💝
හොඳ පැහැදිලි විස්තරයක් පුතා . කවදත් ඔබේ කතා අහන්න කැමතියි .මේ කතාව අහලා තේරුම් ගත්ත කෙනෙක් නම් ඔහු රනිල්ගෙ පෞද්ගලීකරණය හොඳයි කියන්නෙ නෑ.
❤❤❤
හෙට හෝ තව වසරකින් මැතිවරණයක් දෙන්න කියමු පිනාට ,මාලමාව අපි එදාටත් පසුගිය දවස්වල වගේ පෙන්වන්නමිිි
මාලිමාවෙිිිි බලය.අපි නිදි නෑ.අපි අවධියෙන්.මාලිමාව
දිනවමු.ජයවෙිිිවා චතුරංග සහෝදරය.
සුපිරි පැහැදිලි කිරීමක්.
Niyamai niyamai niyamai Chathuraga❤🇱🇰❤
Niyamai brother chatura. 😊😊😊😊
Well done NPP 🎉🎉
An out of the box thinker!! He is worthy!!
ඔබට හිතෙන හැටි .
Thank you Chathuranga.
Excellent 👌 explanation.
NPP ONLY 👍👍👍
jayawewa npp ..kawada chanda thibboth ape chanda malimawatai...from ksa..
What a great conversation ❤❤❤❤
Well done chathura
Very clear discussion, this time want like this, because more people want to be changed
Well done
Great conversation
පොනිල් එක්කද npp එක එක්කද මිනිස්සු ඉන්නේ බලන්න පුලුවන් චන්දේ තිබ්බා නම් 😂
ඇත්ත සහෝදරයා
පට්ට 👏
❤❤❤❤❤❤
Respect, Chathuranga sahodaraya....❤️❤️❤️❤️💐💐💐💐❤️❤️❤️❤️
👌
ලිබරල් හෝ නව ලිබරල් හෝ සමාජවාදයෙන් හෝ අපට ගැලපෙන හැමදේම අරගන අපට නොගැලපෙන දේවල් අයින් කරලා ශ්‍රිලංකීය වාදයක් ගොඩ නගලා ක්‍රියාත්මක කරන්න ඕනේ...
ඇමරිකාව ප්රමුඛ යුරෝපෙ හෝ අප්‍රිකාව හෝ ආසියාව හෝ ආරාබි හෝ මොන රටවල මොන දේ මොන විදියට කලත් අපි කරන්න ඕනේ අපට හරියන ගැලපෙන දේ. එතනදි මාලීමාව තමයි හොඳම දැක්මක් වැඩපිළිවලක් සහිත ප්‍රායොගික මිනිස්සු ඉන්න එකම තැන..චතුරංග අබේසිංහ කියන්නෙ අපේ කාලේ සුපිරි පට්ට පොරක්..
යල් පැනගිය මිනිස්සු ඇත්තටම වැඩැක් නෑ...ඒ මිනිස්සු උනත් තේරුම් ගන්න ඕනේ අපි තරුණ පරපුරට අවස්ථාව දීලා.. ඒ අයට කරන්න දීලා වැරදි අඩුපාඩු ඒ අයගේ පළපුරුද්ද අත්දැකීම් ලබා දෙන එකයි..ඒක තමයි හොඳම දේ..
මරු කොල්ලෙක්, in short
💝NPP
මාලි රාජ්‍යයට ❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭
චතුරංග ඔය හොද නිහතමානී තරුණයෙක් බව පේනවා. වැරදි වැරදි ඒවා හද ගනිමින් තව තව උපදෙස් ගන්න නිකන්ම ඉස්සරහට එයි . NPP එක මේ රටේ දේශපාලන බිම සුද්ද කරයි කියල හිතෙනවා. එදාට ඔබට මේ රටේ නායකත්වයට එන්න ඉතා පහසු වෙයි
Supper
කාලෙකින් අහන්න ලැබුන, ඉතාමත්ම හරවත් බුද්ධිමත් සංවාදයක්,චතුරංගගෙ දේශපාලන,ආර්ථික දැනුම අයේ දෙකක් නෑ,පට්ටයි.
අපි ස්වෙච්චාවෙන් ඉන්න අය අපි මාලිමාව ජය ගන්නා තෙක් මේ කාර්ය්ය කරනව
Follow the person you are interviewing mr. Chatburn abeysinghe
We need people like chathura abeysinghe as leaders in jvp.
NPP 🌹🌹🌹🌹💪💪💪💪💓💓💓💖💖❤️❤️❤️😍😍😍😍
රැ බැලුවේ ඇහැ පියවේගෙන එනකොට ඇහුනා මාස හයෙන් කඩා වැටෙනවා කියුව ගමන් ඇහැරුනා 😢
ලංකා බැංකුව ගෝල් ෆේස් එකට කඩං වැටිලලු 😂😂😂
Jayaweva npp....
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රටට අවශ්‍ය මෙි වගේ දක්ෂ තරැණයින් කොටසක් පාර්ලිමෙින්තු යවන්න ඒකට හොදම තැව NPP එක ජනතාව ඒය ලබන ජන්දයෙන් සිදුවෙයි ගැලරිය පිනවන සනත් නිශාන්ත වගේ බුරැවන් නෙවෙයි
කොහොමද බයිවහලුන්ගෙ ගොං කමෙන්ට්ස් ,පවු නුගත් වහල්ලු .
ඔව් මෙයා ඔය පාලක ගොන් රැල්ල වටේ ඉන්න වටපඩයෙක්
Jathika jana balawegaya hewath JVP නෙමෙයි මාද්යවේදී බ්‍රෝ. ටිකක් වැර්දුනා නෙද
මෝඩ උක්කන්නෙක්😂😂😂
@39.05 මැට්ස් (interviewer) dollar එක එක්ක හැප්පෙන්න බැරි නම් ඔය අලුතෙන් හදන (රුසියාව, චිනේ) මුදල් ඒකකයත් එක්කත් හැප්පෙන්න බෑ! අර නියම සිංහල ගතිය තියෙනවා නේ! ප්‍රස්නේ තෙරුන් ගන්නේ නැතිව label වලින් ප්‍රශ්න විසදන්න හදලා ඇන ගන්න එක. මහන්සි වෙලා වැඩ කරලා productivity වැඩි කර ගන්නවා වෙනුවට අර මුදල් ඒකකේ වෙනුවට මේ මුදල් එකකේ භාවිතා කරොත් ශේප් වෙන්න බැරිද වගේ හා........
රට හදන හොද මොලයක් අනාගත තරුන නායකයෙක්
රතුු සමාජන පටිට පරාදයි..එනිසා දියුණු රටවල් ක්‍රම copy කරන්න.....NPP NPP NPP NPP දිනේවා..මම jvp නෙවෙයිි...ක්‍රම resr කරන්නල එපා...දියුණු රටවල් එම ක්‍රම TEST කරල සමාජ දිනලයි තියෙන්නෙ.....
This conductor utter dump, he is try to convince old Ranil, simple wahala
Why can't jvp bring in standards like "no unruly cannibal like beards and buns" as first impression is the last impression. People like Mr.Handunhetti and Mr. Chathuranga Abeysinghe are few of the present lot who can boost the image of the going to be sri lankan government with their knowledge and the first impression. Please do not bring in the sirisena models.
Meka danna libaral wadayak atta na..
ඔහොම කිව්වා එකෙක් අපි තමයි හොඳටම කරේ කියලා
මේ කියන්නෙ ඒක නෙවෙයි . තේරුනේ නැද්ද ?
Nuwan, go for nice and stylish hair cut ìn a decent saloon with a nice trimming of the beard. Then my boy you ŵill be called by various DPLs for discussions and associations
Mokada hotu adinne . Kethai live media kekak weddi
නිරගමික අන්තවාදී එවුන්
ඉතින් ? මොකක්ද ප්රශ්නය ?
ඇඟිල්ල නෙමේ හද දිහා බලපන්.
Jeppo.kuhakayi.unkiyana.aewa.minissunta.teren.n1aha.
ඉස්සර වෙලා සිංහල පොන්ට් එක්ක දාගෙන කොටපං
හුන් ගොත්තෝ
තේරෙන්නෙ නැති හින්දද කුහක?ඔහේ වගේ අයට වෙන්න ඇති .
මේ කියන එක කුහක නොවී අහපං.එතකොට තේරුම් යයි.
මෝඩ තර්කයක්නේ බන්
Npp එක සල්ලි දෙන්නේ ngo කාරයෝ උඹලා ඔක්කොම එකයි ngo සල්ලි වලට කුලියට කහින එඋන්
මෝඩ පිස්සෙක් !
Helabima biminma thiyanna neminma.
උබ රාජපක්ෂට කැහැපන්කෝ වහල්ලු
❤❤❤