මට අතිගරු කියන්න එපා ජනපති කෙළින්ම කියයි - වේදිකාවට ආ අදෘශමාන හස්තය කාගේ ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • මට අතිගරු කියන්න එපා ජනපති කෙළින්ම කියයි - වේදිකාවට ආ අදෘශමාන හස්තය කාගේ ද?
    #srilanka #newstoday #npp #anurakumaradissanayake #pvtltd

ความคิดเห็น • 292

  • @nishaekanayeka4039
    @nishaekanayeka4039 7 วันที่ผ่านมา +102

    ඔබගේ නිහතමානීත්වය පාහරයින්ට විහිලුවක් වී ඔබ නෝන්ජල්‍ යැයි හැගවීමක් කරමින් රටට මහා කරදරකාරි පිරිසක් වී සිටී. මගේ මතයනම් පටන්ගන්න ඔවුන්ට විනාශකාරී ලෙස සිතනවිටත් බිය දැනෙන ආකාරයට.......ඔබගේ නිහතමානීත්වයට අපි ගරු කරමු. ජනාධිපති තුමනි ඔබට ජය

    • @darakasampath4970
      @darakasampath4970 7 วันที่ผ่านมา +3

      සහතික ඇත්ත .ඒ කටවල් හොඳින් හෝ නරකින් අඩපන කල යුතුව ඇත.

    • @SilavarathnaAbesinghe
      @SilavarathnaAbesinghe 6 วันที่ผ่านมา

      Palayan bn yanna😂

    • @thathsaraumayanga6248
      @thathsaraumayanga6248 6 วันที่ผ่านมา +3

      ​@SilavarathnaAbesinghe hema ekatama hina wela gonkma pradarshanaya krnn epa

    • @SilavarathnaAbesinghe
      @SilavarathnaAbesinghe 6 วันที่ผ่านมา

      @@thathsaraumayanga6248 😂👍

    • @ishkaanfakhir9601
      @ishkaanfakhir9601 5 วันที่ผ่านมา

      Respect 🙏 🫡

  • @manojsurang7
    @manojsurang7 7 วันที่ผ่านมา +162

    ඔබ දෙවියෙක් රටට ලැබිච්ච රට හදන්නේ ඔබ පමණයි

  • @kumaribandara2442
    @kumaribandara2442 7 วันที่ผ่านมา +122

    කවුරු කොහොම මොනවා කිව්වත් කරත් මං නම් මාළිමාවට තමයි .මැරිලත් පැය 24ma ආදරෙයි AKD 🎉🎉🎉🎉❤❤❤❤❤

  • @sudarmasamarasinghe2711
    @sudarmasamarasinghe2711 7 วันที่ผ่านมา +63

    ඔබට ආදරෙයි සර් පනටත් වඩා බුදු සරනයි

    • @SilavarathnaAbesinghe
      @SilavarathnaAbesinghe 6 วันที่ผ่านมา

      Palayan bn yanna😂

    • @mixall6197
      @mixall6197 2 วันที่ผ่านมา

      ​@SilavarathnaAbesinghe umba kaapan 💩💩

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 7 วันที่ผ่านมา +42

    කවුරු මොනවා කිවිවාත් අපි සියළුම දෙනා ඔබ සමගයි ජනාධිපති අනුර සහොදරයා .හදවතින්ම ආදරෙයි .❤❤❤❤❤❤
    ජේසු පිහිටයි .

  • @krishperera5050
    @krishperera5050 7 วันที่ผ่านมา +119

    නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් වෙන්න යි කීයා ඔබට එක සීතී න් පාර්ථනා කරන්න අතර මොනම දුෂීතයෙක් ගේ අතට මේ රට‍ නැවත පත් වෙන්න නොදී ඉක්මනීන් අණ පනත් ට්කක් සම්මත කරගන්න.
    ❤❤❤❤❤
    From Geneva 🥰🥰🥰

    • @disanayakakumari4809
      @disanayakakumari4809 7 วันที่ผ่านมา +2

      💯💯💯💯💯💯💯💯👍👍👍👍👍🙏🏼🙏🏼🙏🏼

    • @sweenyfernando8830
      @sweenyfernando8830 7 วันที่ผ่านมา +2

      ❤❤❤❤

    • @nayaniwelyaya9901
      @nayaniwelyaya9901 7 วันที่ผ่านมา +2

      100../100...❤❤❤❤👆👆🌹🇱🇰⏱️🇱🇰⏱️🇱🇰🌹❤

    • @nalanisk374
      @nalanisk374 7 วันที่ผ่านมา +2

      💯💯💯💯💯💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @nalanisk374
      @nalanisk374 7 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 7 วันที่ผ่านมา +73

    මේක ගොඩ දාන එකම නායකයා අනුර ❤

  • @ajithweeratunga2566
    @ajithweeratunga2566 8 วันที่ผ่านมา +102

    ඇත්තටම ජනාධිපති තුමනි තාමත් ඔබ ගැන විස්වාසයෙන් සිට්මි.

  • @bandulavithanage7059
    @bandulavithanage7059 8 วันที่ผ่านมา +74

    මේ ආණ්ඩුව මගේ එකම විශ්වාසය අපේ ජනාධිපති සහෝදරයා විතරයි ඔහු කවදාවත් අපේ විශ්වාසය කඩ කරන්නේ නෑ එය විශ්වාසයයි ❤

  • @shmusic1288
    @shmusic1288 6 วันที่ผ่านมา +3

    මිහිපිට දෙවිවරු ❤❤❤

  • @klennyfernando8454
    @klennyfernando8454 7 วันที่ผ่านมา +35

    අවුරුදු 76ක් ගතවී හරි රටෙත් මහජනයාගෙත් වසනාට පහලවූ රටේත් මහජනයාවගෙට්ජ් ගැලවුම් කරු කීවිත් නිවැරදියි ..දීර්ඝයූවේවා !!මාතෘකබූමියඅටත් ජයමවේවා !!❤ජනාධිපති තුමෙනී!!

  • @playwithjohn7224
    @playwithjohn7224 7 วันที่ผ่านมา +19

    වැද්ගත්ම දේ අපේ මිනිස්සු චන්දෙ දීල නිකන් ඉදල හරියන්නෙ නෑ. තම තමනුත් හැදෙන්න ඕන.

  • @jinadari4730
    @jinadari4730 7 วันที่ผ่านมา +15

    විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා අපේ සහෝදර ජනාධිපතිතුමාට, තෙරුවන් සරණයි ආයුබෝ වේවා

  • @SumithPriyananda-b4e
    @SumithPriyananda-b4e 6 วันที่ผ่านมา +6

    ❤❤❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි පැලෙන්න තරම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavindaprasad8743
    @kavindaprasad8743 7 วันที่ผ่านมา +27

    කිපදෙනෙක් හොරාකාපු පල්හොරැ ඇර අනිත් හැමෝම මේ ජනාධිපති තුමාට කැමතියි

  • @NgSarath
    @NgSarath 7 วันที่ผ่านมา +32

    රටේ හිටපු කිසිම නායකයෙකඅට මැ වැනි දත්ත මතක ශක්තියක් තිබුනේ නැහැ

  • @smilingmind1963
    @smilingmind1963 8 วันที่ผ่านมา +48

    අපිට සැනසීමෙන් ඉන්න පුලුවන් දැන් ඒ තරම් ජනාධිපතිතුමා විශ්වාසයි ❤️

  • @WIMOMART-bu5qf
    @WIMOMART-bu5qf 6 วันที่ผ่านมา +7

    සුපිරි ජනදිපති සහෝදරයෝ...මට මතකයි...මම පුද්ගලික ආයතනයක සේවය කරනකොට , ඒ ආයතනයේ ඉහල නිලධාරීන් තීරන ගන්නකොට , ඔය වගේ තර්ක කරමින් කතා කරනවා...ස්තුතියි , ඔබලා වත් රාජ්‍ය සේවයට ඒ අලුත් සංසංස්කෘතිය ගේන්න....ඔලමොට්ටල නාකි නිලධාරීන් පන්නලා....

  • @DumindaNiroshana-e3j
    @DumindaNiroshana-e3j 7 วันที่ผ่านมา +14

    අනුර සහොදරයා ඉක්මනින් විවස්තාව වෙනස් කරන්න.

  • @badrak5887
    @badrak5887 7 วันที่ผ่านมา +24

    මෙතරම් දක්ශ නායකත්වය එලවන්න විරුද්ධ පක්ෂ උත්සාහ දරන්නෙ ඇයි.රට ලස්සනට දියුනු වුනොත් අයෙ මෙවුන් ට හොරාකන්න නැති වෙන නිසාද?

  • @mahengodamunna2510
    @mahengodamunna2510 4 วันที่ผ่านมา +1

    අපේ ජීවිත කාලේ ලැබුන එකම සැනසීම ඔබේ නායකත්වයෙන් රජයක් පත්වීම පමනයි ජනාධිපතිතුමා...ඒ නිසා අපේ රට නියම තැන තියන්න ඔබට ශක්තිය...❤❤

  • @slvsskdilshan3152
    @slvsskdilshan3152 7 วันที่ผ่านมา +23

    Oba mona මාධ්‍යවේදියෙක් උනත් ජනපති ඉදිරියේ kakula උඩින් දාන එක වැරදියි

  • @tharinduherath8381
    @tharinduherath8381 7 วันที่ผ่านมา +11

    ලංකාවෙ ජනාධිපති කෙනෙක් මයික් එකක් අතින් අල්ලන් කතා කරනවා මීට කලිං දැකල තියෙනවද....ඒක තමයි අපේ සරල සොඳුරු මිනිසාගෙ වෙනස......එකම විසඳුම AKD

  • @mervillesansoni3213
    @mervillesansoni3213 7 วันที่ผ่านมา +3

    Great Leader. With
    Great vision for this country.
    God bless you and your team

  • @VijithaJayalath-y7h
    @VijithaJayalath-y7h 7 วันที่ผ่านมา +7

    ඔබව දෙවියන් ආරක්ශා කරත්වා.

  • @sweenyfernando8830
    @sweenyfernando8830 7 วันที่ผ่านมา +15

    We trust you sir 💐

  • @nilminikannangara1758
    @nilminikannangara1758 6 วันที่ผ่านมา +4

    ඔබ තුමා තමයි රටේ වාසනාව.🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 วันที่ผ่านมา +5

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු 2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය සැනසීම

  • @sampathchamara1970
    @sampathchamara1970 6 วันที่ผ่านมา +4

    Good work president Anura Disanayaka good 💯💯💯💯💯💯

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 8 วันที่ผ่านมา +14

    ජනාධිපතිතුමනි ඔබතුමා නුදුරේම මුලු ලෝකයම ගවුරව කරන දුරදක්නා නුවනින් යුතු ආදර්ශමත් නායකයෙක් වනුඇත ❤ බුදුසරනයි 🌸🌸🙏🌸🌸 ඔබතුමාටත් මාලිමාවෙ සැමටමත් ශ්‍රීලාංකීය සහෝදරත්වයටත්

  • @hlsusantha495
    @hlsusantha495 5 วันที่ผ่านมา

    රට ගොඩගන්න ඔබට දීර්ඝායු ලැබේවා අනුර ජනපති තුමණි...

  • @apetv3828
    @apetv3828 7 วันที่ผ่านมา +18

    ජනපති ලග ...කකුලක් උඩින්ම කකුලක් දාගෙන...කෝ බන් මාධ්‍යය විනය....පුරුදු වෙයන් ඊලග වතාවේ වත්...😂😂

    • @user-bg4lt5zq2m
      @user-bg4lt5zq2m 6 วันที่ผ่านมา

      ඒකනම් ඇත්ත එලියෙ ඉදන් දකිද්දිත් මල මම ඔතන හිටියනම් .ජනාදිපති තුමා පෙනේ පිප්පුවෙ නැත්තම් දරමිටියට බදින්ඩ බලයි

  • @ChandraWijerathna-lr8pp
    @ChandraWijerathna-lr8pp 8 วันที่ผ่านมา +27

    මේ රට දැනටමත් යහපත් තැනකට වැට්ලා තියෙන්නේ එකේ විවදයක් නැ මෙහෙම යහපත් විදියට වැඩ කරන කන්ඩායමක් හැදුන එක බලන්න ජිවත්වුනා දැන් හෙට මැරුනත් බයක් නැ දරුවො ගැන

    • @playwithjohn7224
      @playwithjohn7224 7 วันที่ผ่านมา +1

      ඒක විතරක් මදි.. දැන් විපක්ෂයටත් හොද සෙට් එකක් හදල දාන්නත් වෙයි වගෙ අපිටම. පරන කාලකන්නි එක්කෙක්වත් නෙතුව. අනිත් වැද්ගත්ම දේ අපේ මිනිස්සු චන්දෙ දීල නිකන් ඉදල හරියන්නෙ නෑ. තම තමනුත් හැදෙන්න ඕන.

  • @RamaniGamalathge
    @RamaniGamalathge 7 วันที่ผ่านมา +8

    අපේ ජනාධිපති තුමා කොතරම් සංවර සහ නිරහංකාර ද❤

  • @DewasingheGedaraSumanawathi
    @DewasingheGedaraSumanawathi 6 วันที่ผ่านมา +1

    අපේ රටෙි් අනාගතය සුබයි

  • @Travelmomentsbydh
    @Travelmomentsbydh 7 วันที่ผ่านมา +3

    හැමෝගෙම දැනගැනීම පිණිස...මේ සාකච්ඡාව මෙහෙයවන්නේ ලංකාවේ Standard Chartered බැංකු ඉතිහාසය තුල බිහිවූ පළමු ශ්‍රී ලාංකික CEO බිංගුමාල් තෙවරතන්ත්‍රි මහතා....

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 7 วันที่ผ่านมา +2

    රට හදන්න ධෛරී ශක්තිය වාසනාව ලැබේවා

  • @NithilaDewnith
    @NithilaDewnith 5 วันที่ผ่านมา

    Budu saranai ❤

  • @RoshaniFernando-sz1si
    @RoshaniFernando-sz1si 7 วันที่ผ่านมา +6

    You’re right precedent and great leader god bless president Anura ❤❤❤❤❤❤❤❤❤❤

  • @rajinipadmasiri6204
    @rajinipadmasiri6204 7 วันที่ผ่านมา +4

    You are our hero and great leader. We trust you with whole heart ❤❤❤❤

  • @housekandsman8519
    @housekandsman8519 8 วันที่ผ่านมา +53

    දැන් ලංකාවේ ඉන්න උන් බහුතරයක් හිතාගෙන ඉන්නෙ ලංකාව අනුරය එන්ණ කලින් සියලූ සැප සම්පත් බහුල මිනිස්සු ඉතාමත් සුවදායක ජීවිතය ක් ගතකරපු කාලයක් විදියට.
    මෙරටවල් මෙහෙමත් ඉතුරු උන එක ලොකු දෙයක්.

    • @ChandraWijerathna-lr8pp
      @ChandraWijerathna-lr8pp 8 วันที่ผ่านมา

      ඔවු එකනම් ඇත්ත ගොබ්බ හැත්ත

    • @krishperera5050
      @krishperera5050 7 วันที่ผ่านมา +3

      ධනපති පංති ය/ඉහල මධ්‍ය ම පං තීය/සාමන්‍ය මැද පංති ය (සුළු ප්‍රමාණයක් )දේශපාලන ප්‍රබු කීයා ගන්න පැලැනතී ය නම් මරු වට‍ සැප වීදී නවා.😂මොන ආණ්ඩුව ආවත්.

    • @MoonStarClub
      @MoonStarClub 7 วันที่ผ่านมา

      අනුරයා තමා රටේ හෙනේ

    • @krishperera5050
      @krishperera5050 7 วันที่ผ่านมา +5

      @MoonStarClub ඇයි මොකක්ද ප්‍රශ් නේ? ඔයාට ත් ජ්රා ව කාලා කේස් ද? 🤔😁

    • @DelightfulMountainRange-ow5vb
      @DelightfulMountainRange-ow5vb 7 วันที่ผ่านมา +6

      අනුරකුමාර සහෝදරයාට ජයවේවා❤ බුදුසරණයි

  • @KKa-q6j
    @KKa-q6j 6 ชั่วโมงที่ผ่านมา

    Extremely true

  • @SanjiwaniDisanayaka-m9b
    @SanjiwaniDisanayaka-m9b 6 วันที่ผ่านมา +1

    අනුර ජනාධිපති තුමා ජය වේවා

  • @rajapakshathushara6038
    @rajapakshathushara6038 5 วันที่ผ่านมา

    Budusaranai

  • @NiranjalaRanasinghe-k3d
    @NiranjalaRanasinghe-k3d 7 วันที่ผ่านมา +6

    ජනාධිපති තුමාට ජය

  • @mahindagallawa454
    @mahindagallawa454 6 วันที่ผ่านมา

    මෙතරම් සුන්දර මිනිසෙක් වෙන නෑ❤❤❤

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 7 วันที่ผ่านมา +1

    ❤ඔබතුමා❤
    ... හොරා.. නොකනබව නම්.. පැහැදිලි යී..

  • @SanjeewaniJayamini
    @SanjeewaniJayamini 7 วันที่ผ่านมา

    ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @fareedaghani9334
    @fareedaghani9334 5 วันที่ผ่านมา

    Obathumata jaya prarthana karanawa

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 7 วันที่ผ่านมา +1

    You are a perfect leader. ❤❤❤AKD Be careful there are lots of threats. Most recent one is namal rajapakshas threat to the government .

  • @Nimalikariyawasam
    @Nimalikariyawasam 7 วันที่ผ่านมา +1

    Oba thumata jesu pihitai.

  • @UpdatesDriver
    @UpdatesDriver 6 วันที่ผ่านมา

    ❤AKD❤

  • @niranjandesilva4926
    @niranjandesilva4926 6 วันที่ผ่านมา

    Great stuff

  • @chameeraanuruddha4943
    @chameeraanuruddha4943 7 วันที่ผ่านมา +2

    මේ රට ගොඩ දාපං මිත්‍රයා ❤❤❤

  • @NeethaPerera-lf7hv
    @NeethaPerera-lf7hv 6 วันที่ผ่านมา

    God bless you

  • @ravindrasomaweera8620
    @ravindrasomaweera8620 6 วันที่ผ่านมา +2

    ජනාධිපතිනි තුමනි කුලීය කරන අපහට නිවාසයක් වාහනයක් මිලදී ගැනීමට කවදාවත් අවස්තාවක් එන්නේ නැහැ ඉල්ලනේ මෙච්චරයි අපි වගේ කුලී වැඩ කරන මිනිස්සුන්ටත් දරුවන් සමග කාලා බීලා ඉන්න්වත් වාතාවරණයක් හදලා දෙන්න

    • @sn-hu1mg
      @sn-hu1mg 6 วันที่ผ่านมา +1

      බයවෙන්න එපා ඒක හදන එක තමයි ඔහුගෙ සිහිනය ..ඒකට තමයි අවුරුදු 24 ක් තිස්සෙ උගුර ලේරහ වෙනකම් කෑගගහා පැහැදිළි කලේ හොරු තක්කඩි මිනිමරුවො එක්ක ජිවිතේ පරදුවට තියලා හැප්පුනෙ ඒ නිසා දැන් ජනපති වෙලා නොකර ඉදිවි කියල ඔබ සිතනවද අපි අපේ සහයෝගය දෙමු ජනාධිපතිතුමාට විශ්වයේ සොබාදහමේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා පතනවා ❤ 💐

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 6 วันที่ผ่านมา

    Bless you AKD ❤🙏

  • @Char-p3u
    @Char-p3u 7 วันที่ผ่านมา +2

    අපි නම් කියන්නේ අති ගරු ජනාදිපති ඉහලම ජනතාව තොරපු පලමු අගමැති තුමා.එයා රට හදනවා 100% විශ්වාසයි. අපේ ජනාදිපති අපේ රටට නම්බුවක්.

  • @nissankabata6805
    @nissankabata6805 8 วันที่ผ่านมา +22

    You are fantastic. God bless you sir.

    • @wasanalal5744
      @wasanalal5744 8 วันที่ผ่านมา

      pissu uttek muta athigaru kiyanna epaalu
      kaalkanni bookku paluwa koheda athigaru une

    • @Lily-d6s2w
      @Lily-d6s2w 8 วันที่ผ่านมา

      ​@@wasanalal5744තෝ කතා කරන්න ඉගෙන ගන් නොදකින් පරයා

    • @nadeesha5790
      @nadeesha5790 8 วันที่ผ่านมา +2

      අතිගරු un keliye...mathaka nadda

    • @pasindujayawardhana6315
      @pasindujayawardhana6315 8 วันที่ผ่านมา

      @@wasanalal5744playn wesige putha ynd😂😂mahindage pukwal lewakna balla

    • @chandradissanayake8693
      @chandradissanayake8693 7 วันที่ผ่านมา +1

      අතිගරැ කියාගත්ත හිගන්නො රට කාලා හපයක් කරා. කාලකන්නි 😡😡😡😡

  • @sudanapoli6016
    @sudanapoli6016 7 วันที่ผ่านมา +1

    Budusaranai anura shavodaraya presidente srilanka budusaranai ❤❤❤❤

  • @Lily-d6s2w
    @Lily-d6s2w 8 วันที่ผ่านมา +17

    ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා අපි ඔබ සමගයි

  • @nalanisk374
    @nalanisk374 7 วันที่ผ่านมา

    Respect sir ❤❤❤❤

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 7 วันที่ผ่านมา +3

    ටයි කෝට් නෑ.. කියලත්
    .. බයිටොයියන්ට ඇඩෙයිද දන් නෑ

  • @DimuthBandara14
    @DimuthBandara14 7 วันที่ผ่านมา

    ඹව් ඒක ඇත්ත... අතිගරු කියන්න ඹ්න අතිගරු කෙනෙක්ට පමනයි.

  • @AsanthaMaduranga-e8y
    @AsanthaMaduranga-e8y 6 วันที่ผ่านมา

    Sri Lanka we awasana balaporoththuwa Akd ❤

  • @chandanarathnayake529
    @chandanarathnayake529 7 วันที่ผ่านมา +10

    කවු ද මේ කකුලක්පිට කකුලක් දාගෙන ප්‍රශ්න අහන බුවා.... ඒක කැතයි නේ ද?රනිල් හරි මහින්ද හරි හිටිය නමි බලන්න තිබ්බා.. !

    • @harshanisiriwardana710
      @harshanisiriwardana710 7 วันที่ผ่านมา +4

      Unprofessional.Respect කරන්න ඕන කාට උනත්.ඒ body language එකෙන් කියන්නේ respect නොකරන බව.

    • @shanthagamage2915
      @shanthagamage2915 7 วันที่ผ่านมา

      ​@@harshanisiriwardana710රනිල් හෝ මහින්ද හිටිය නම් බැනලාඋන්ගේ මෝඩකම රටට පෙන්වනවා. අනුර තමන් හරි විදිහට ඉඳලා මෝඩයට රඟන්න දුන්නා එවිට
      බලාගෙන ඉන්න රටේම ප්‍රේක්ෂක ජනතාව ලක්ෂ ගන්නක් බනිනවනේ.කොහොමද ටිකිරි මොළේ .

    • @madushanka7859
      @madushanka7859 7 วันที่ผ่านมา

      Bullshit, That leg crossing is professional and doesn't make any disrespect to anyone.. Get out from under the rock you living..😂 ​@harshanisiriwardana710

    • @sumithmadusanka7616
      @sumithmadusanka7616 6 วันที่ผ่านมา +1

      එ ගැන තමයි මාත් කල්පනා කලේ ගොනි නැතුව කරේ නගින්නේ මුන්

  • @shamenperera102
    @shamenperera102 8 วันที่ผ่านมา +4

    Respect brother ❤

  • @realblastert
    @realblastert 6 วันที่ผ่านมา +2

    සමහරු තාමත් තමන්ගේ මෝඩ වහල් මානසිකත්වයෙන් මිදෙන්න කැමති නෑ සතයක්වත් හොරකම් නොකරපු මේ මනුස්සයව එලවන්න සමහර මිනිස්සු හදන එක ගැන ඇත්තටම දුකයි. අපේම සල්ලි හොරකම් කරපු වංචා දූෂණවලින් පිරිච්ච අය බලයට ගේන්න සමහර මිනිස්සු තාමත් වහල්කමේ යන එක ගැන ඇත්තටම ලොකු දුකක් තියෙනවා හොරකම් නොකරන එකම මොනතරම් දෙයක්ද තාමත් මේ මනුස්සයා එලවන්න දඟලනවා නම් එහෙම අය තමන්ගේම රට හොරුන්ට භාර දුන්නා වගේ තමයි❤❤

    • @chamanimanjula7608
      @chamanimanjula7608 5 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත❤❤

  • @MadushankaSubaa
    @MadushankaSubaa 6 วันที่ผ่านมา

    කියුව මුන්ට රෙවෙන්න.නියමයි ජනපති තුමනි

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤👍👍👍👍

  • @manjulachaminda94
    @manjulachaminda94 6 วันที่ผ่านมา

    👍👏👏👏💐💐💐👏👏👏👍

  • @sanjayafernando9944
    @sanjayafernando9944 7 วันที่ผ่านมา +2

    Jayawewa 💪

  • @eleeshafdo3141
    @eleeshafdo3141 8 วันที่ผ่านมา +4

  • @Shakthifrando-p5c
    @Shakthifrando-p5c 7 วันที่ผ่านมา +1

    Akd ape janadipathi tuma ❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @ShenVimukthi-p3p
    @ShenVimukthi-p3p 7 วันที่ผ่านมา

    එ පිලිවෙල ❤❤❤

  • @LuvintonKariyawasam
    @LuvintonKariyawasam 6 วันที่ผ่านมา

    රාජ්‍ය සේවකයන් ගෙන් බහුතරයක් නියමිත සේවයේ හරය නොදත් අය.එක විෂය පතයක් තුන හතරට කඩල රැකියා නිෂ්පාදන ක්‍රම වේදයක් හැදීම පමණයි මෙතෙක් කරල තියෙන්නෙ.ප්‍රශ්නයකට පිලිතුරැ ගන්න මේස කීපයක් වටේ රවුම් ගහන්න වෙල.සැබෑ රාජ්‍ය සේවයක් ගැන තවමත් සිහිනයක් පමණයි.

  • @VijithWaduge
    @VijithWaduge 8 วันที่ผ่านมา +4

    I’m always believing you will make 🇱🇰great again and nations life will never go back to hell 💐🤗🧭🛎️✊❤️🇱🇰🙏💐

  • @dayaniperera9645
    @dayaniperera9645 7 วันที่ผ่านมา +5

    හිටපු ජනධිපති කෙනෙකුට අතිගරු නොකිවා නම් පහුවාද එ නිවෙදකයට මරණය..
    අනුර ජනධිපති තුමා මොනතරම් නිහතමානි සරල ජනධිපති කෙනෙක්ද ?
    ඔහුට කොච්චර අපහස කරත් ඔහු රට ගොඩගන්නවා

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 7 วันที่ผ่านมา

    I'm proud of our Prasidant.

  • @nevillewickramasinghe1134
    @nevillewickramasinghe1134 7 วันที่ผ่านมา +1

    දූෂිත ආයතන බොහොමයක් සහ නිලධාරීන් ද සිටින බව ප්‍රසිද්ධ රහසකි.මේ රජයේ සහ බහුතරයක් දෙස් , විදේශ සේවය කරන අයගේද අදහස මේ ක්‍රමය වෙනස් විය යුතු බවයි.

  • @ShantiRathugamage
    @ShantiRathugamage 7 วันที่ผ่านมา +2

    👍🙏❤️

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 8 วันที่ผ่านมา +10

    AKD ❤❤❤

  • @roshaniajantha690
    @roshaniajantha690 7 วันที่ผ่านมา +6

    ❤❤❤AKDරට හදන්න පුළුවන් එකම නායකයා.

  • @DarshaSakaraja
    @DarshaSakaraja 8 วันที่ผ่านมา +4

    💛💛💛💛

  • @sybiltennakoon1013
    @sybiltennakoon1013 7 วันที่ผ่านมา

    "🎉🎉🎉"

  • @kalumperera
    @kalumperera 7 วันที่ผ่านมา

    Excellent

  • @NXTSOP
    @NXTSOP 6 วันที่ผ่านมา

    අපි කියන්නෙ අති රතු කියලා

  • @VLalitha-f9k
    @VLalitha-f9k 7 วันที่ผ่านมา +2

    ජනපති තුමනි ඔබතුමා ල අවංක උනාට හොරු රැලම එකතු වෙලා රට වැස්සෝ නොමග යවනවා. බඩු මිල දවසෙන් දවස වැඩි වෙනවා. ඒ නිසා විවේචනත් වැඩි. හොරු අල්ලන්න ඒකත් හරියට කරන්නෙ නෑ. ඔහොම සාධාරණ විදියට ගියොත් අවුරුදු දහයකදි පමණ රට හොද තත්වයකට පත් වෙයි. හැබැයි එහෙම යන්න හොරු ඉඩ දෙන්නෙ නැහැ.

  • @MadushankaSubaa
    @MadushankaSubaa 6 วันที่ผ่านมา

    සතපහකට වටින් නැති තුට්ටුදෙකේ මාධ්‍යවේදින්ගේ කතාවල් වලට යන්න එපා ජනපති තුමනි

  • @Amalidissanayake-jp6fu
    @Amalidissanayake-jp6fu 7 วันที่ผ่านมา

    දින්න පොසා..
    පනිල් රකා.. ගෙ
    උල්ල පොරා..
    ජපෙ අනදේ..
    ගියන් අරා..
    ❤ AKD ❤

    • @PoddiwalaP.H
      @PoddiwalaP.H 2 วันที่ผ่านมา

      කවුද මෙි අවජාතක වනචරයා
      ජරාකමෙන් ටි දමන ?

  • @Hmkarunanayake-g4f
    @Hmkarunanayake-g4f 7 วันที่ผ่านมา

    Jathiye. Pinata. Pahalauna Ape Nayakaya Obai. Anura Sahodaraya..

  • @silvag9383
    @silvag9383 7 วันที่ผ่านมา

    Akd ❤❤❤❤❤❤

  • @ranganarajapaksha6593
    @ranganarajapaksha6593 6 วันที่ผ่านมา

    Elakiri janapathi thumani

  • @outofsrilanka5725
    @outofsrilanka5725 6 วันที่ผ่านมา

    සංකල්පයක් විදිහට හොදයි. මහපොලවෙ කරන් නැති එකයි වැඩේ

  • @damithgammedde
    @damithgammedde 7 วันที่ผ่านมา

    ❤❤❤A. K. D

  • @jagathkumara7726
    @jagathkumara7726 6 วันที่ผ่านมา

    ජනාධිපති අනුර සහෝදරය, පෞද්ගලික අංශයේ රැකියාවලට වඩා රාජ්‍ය අංශයේ රැකියාවලට ආකර්ශනය වැඩි වීමේ රහස රටේ හැමෝම දන්නා දෙයක්නේ. විශ්‍රාම වැටුපක් ලැබීම, රාජකාරියේ වගකීමක් නොමැති බව, නිදහස් බව, රාජකාරි වෙලාව තුලම තමාගේ පුද්ගලික කටයුතු හා ගමන් බිමන් කර ගැනීමේ පහසුකම් තිබීම, මොන විදිහේ රාජකාරි අකටයුත්තක් කලත් ලේසියෙන් රැකියාවෙන් නෙරපන්න බැරි වීම, වැඩ කලත්, නොකලත් 25 වෙනිදාට බැංකුවට පඩිය වැටෙන බව, ආදී තවත් කරුණු නිසාවෙනි........

  • @aruniperera4907
    @aruniperera4907 8 วันที่ผ่านมา

    💎

  • @AnomaRanjani-s3s
    @AnomaRanjani-s3s 6 วันที่ผ่านมา

    A..darei janapatetumani

  • @AnushaRathnayake-s2f
    @AnushaRathnayake-s2f 6 วันที่ผ่านมา

    Ahinsaka upadidari daruwo gena sadarana pilithurak dunnanam hodaineda janapathi thumani

  • @DambagolleKndikahimi
    @DambagolleKndikahimi 6 วันที่ผ่านมา

    Me manussaya illapu de dekkada me rat hadanna dayak wenna ane minisune me rat hadanna me ape janadipathit sahaya denna gaththa gaman rat hemadem denna be api udau karanna on therum ganna ❤❤