The Challenge Sri Lanka 15 I Lead Data Evangelist Chathuranga Abeysinghe I 18.03.2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 40

  • @sarathkumara5812
    @sarathkumara5812 2 ปีที่แล้ว +17

    අාසම චරිතයක් මොල ගේනා නැවි මේන්න අනුර සහෝදරය සමග මේ වැටුන වටිටපු රට ගොඩ ගැනිමට සක්තිය දෙෙර්ය ලැබේවා චතුරන්ග ජය වේවා ❤❤❤❤❤

  • @upalilokumarakkala-ry4co
    @upalilokumarakkala-ry4co ปีที่แล้ว +5

    ඔබ වැනි තරැනයින් දේසපාලනයේ බොහෝ දුර යා හැකි බව මාගේ විස්වාසයයි.

  • @premudedevapriya9301
    @premudedevapriya9301 ปีที่แล้ว +5

    ඔබේ දේශපාලනික නොවූ විවරණය , දේශපාලනයේ නියුතු සියලු දෙනාටම ආදර්ශයක් .

  • @KumarFernando-d3i
    @KumarFernando-d3i ปีที่แล้ว +3

    දිනක අනුරට ලොකු ශක්තියක් වේවී...npp ජයවේවා ❤❤

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 8 หลายเดือนก่อน +2

    ගුරුවරුන් ප්‍රශ්න අහනවා ට කැමති නෑ කියන කතාව හරියටම හරි.

  • @DMint-g4p
    @DMint-g4p 3 หลายเดือนก่อน +1

    Great stuff Anushi. Salute you Chathuranga, an area that's very close to my heart, you explained with crystal clear accuracy. In our society people like me who lack a university degree are not heard but you a product of the "Sri Lankan" education system and a graduate from a government university I believe would make more people listen with a positive disposition. Any logical thinking person would not challenge any points you ve spoken on. Hopefully you and Harini would have the support to put education in its right direction. I pray that you succeed for the sake of the under privileged and the future generations.

  • @KasunWijesinghe-o3l
    @KasunWijesinghe-o3l 11 หลายเดือนก่อน +3

    Rate සම්පත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 6 หลายเดือนก่อน

    N p p එකට අනුර මන්තී තුමාට රටට සහා ජඅනතාවට ඔබගැම්මක් සක්තියක් පියුමක් ඔබේ ප්‍රාර්ථනා එලෙසම මල්පල ගැනේවා ජය වේවා චතුරන්ග සර් ඔබට🎉🎉🎉බුදු සරනයි මාලිමාවට ජය වේවා ❤සුබ ගමනක් ❤❤❤

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว +3

    අනූෂි 31.00 ට හොඳ ප්‍රශ්නයක් ඇහුවත් පිළිතුර එතරම් පැහැදිලි නැහැ. කෙසේ වෙතත් විශිෂ්ට සාකච්ඡාවක්.Anushi asked a good question at 31:00 but the reply is not very clear. However a great discussion.

  • @amilasupun7743
    @amilasupun7743 6 หลายเดือนก่อน +1

    Have a wonderful explanation to oldest sri lankans and impressive cultural citizens....as long as this vedio was massive direct hit forever🎉👍

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 8 หลายเดือนก่อน +2

    100 true❤

  • @NishanthaMillawitiya
    @NishanthaMillawitiya 8 หลายเดือนก่อน +1

    Excellent

  • @vajirapaulis3709
    @vajirapaulis3709 7 หลายเดือนก่อน

    Very good explanation, keep it up, But we have to find a proper solution,

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 8 หลายเดือนก่อน +1

    මේ පාර චන්ද යක් දුන්නොත් දෙන්නේ මේ මිනිස්සු නිසා. දේසපාලුවො නම් ඔක්කොම එකයි.

  • @AnandaJayalal-m5p
    @AnandaJayalal-m5p ปีที่แล้ว

    ජයවෙවා

  • @LeoPerera-y5n
    @LeoPerera-y5n 3 หลายเดือนก่อน

    Should give English translation Always. THIS WILL ENSURE WORLDWIDE DISSIMATION ...

  • @senakaminitantrige5063
    @senakaminitantrige5063 2 ปีที่แล้ว

    Excellent!

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 8 หลายเดือนก่อน +2

    කොළඹ ජාතික පාසල්වල තත්ත්වය ත් ඉතා කනගාටුදායක තත්ත්වයක තියෙන්නේ. රෝයල්, විසාකා, ආනන්ද, දේවි, DS, වගේ ඒවා ට අනිත් පාසල් වැහිලා.

  • @sunilsilva8204
    @sunilsilva8204 ปีที่แล้ว +6

    මෙයා නිකන්ම නිකන් බඩ්ඩක් නෙමෙයි...විශ්ව විද්යාලේ Finance ඩිග්‍රී එකක් කරල ..ජපුරේ දී හොඳම ශිශ්යාට හිමි ගෝල්ඩ් මෙඩල් එක අරගෙන..CIMA completed..CFA level 2 done...what else you want?. ...මෙහෙම මිනිස්සු නෙමෙයිද පාර් ලිමේන්තු යවන්න ඕන...අනික නිකන්ම පක්ශෙකින් නෙමෙයි එන්නේ...මහජන මුදල් සතයක් ගසා නොකන පක්ශෙකින්..ජවිපෙට එකතුවෙලා ඉන්න අයගෙන් පොඩි කෙනෙක් මේ..තව වැඩ්ඩෝ ගොඩයි... අමාරු නෑ මේක ගොඩ දාන්න

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 6 หลายเดือนก่อน

    Niyama dakmak niyama adahas idiripatkireemak samana kama gana ihalinma inna kenek haryma wadagat katawak

  • @sajith2176
    @sajith2176 4 หลายเดือนก่อน

    ටියුෂන් ටියුෂන්!!

  • @jan_deno8175
    @jan_deno8175 6 หลายเดือนก่อน

    Where can we access the 'Kannangara Report"?

  • @gihanbandara9019
    @gihanbandara9019 2 ปีที่แล้ว

    ❤❤❤

  • @dinithprathapasingha4057
    @dinithprathapasingha4057 2 ปีที่แล้ว

    Trending වීමට නියමිතව ඇත.

    • @HBA4634
      @HBA4634 2 ปีที่แล้ว +1

      Pissuda ban mewa trending wenawa nam. ape rata me widihata tiyenna be.

    • @UD-95
      @UD-95 2 ปีที่แล้ว +1

      මෙහෙම දේවල් ට්‍රෙන්ඩිං වෙන්නෙ නෑ බං මයින්ද මාත්තයගේ අපේ හමුදුරුවනේ කෑලී නෑනේ මේවයේ

  • @jan_deno8175
    @jan_deno8175 6 หลายเดือนก่อน

    National accreditation commission is needed for the so called framework to be effective. In India actually UCG (Indian) with other relevant councils (engineering architectural medicine etc.) does this. Even though the original intention of the UGC (SL) was this now it has deviated to the management of the universities. So called quality assurance is not an effective alternative for this.

  • @jan_deno8175
    @jan_deno8175 6 หลายเดือนก่อน

    බහුතරය ගැන කතා කරන්න පුළුවන් ශිස්ඨ සම්පන්න (civilised) සමාජයකට පමණයි. මේ සඳහා සමාජ ප්‍රතිසංස්කරණය ක්‍රියාදාමයක් අවශ්‍යයි. මෙය යුරෝපයේ (reformation of Christianity), චීනයේ (communist revolution) වැනි ලෝකයේ විවිධ ප්‍රදේශ වල විවිධාකාරයට සිදුවී ඇත. අපේ රටේ මෙවැනි ක්‍රියාදාමයක් සිදුවී නැත. අපේ ඇත්තේ පවුල මත පදනම් වූ සීමිත සම්පත් වලට පොරකෑමේ ක්‍රියාදාමයකි. මෙසේ පවුල (පවුල>නෑදෑයෝ> කුලය ආදී වශයෙන්) මත පමණක් පදනම් වන්නේ ගෝත්‍රික (tribal) සමජයන්ය.

  • @jan_deno8175
    @jan_deno8175 6 หลายเดือนก่อน

    විභාග කියන්නේම අධ්‍යාපන උද්ධමනය. ලංකාවේ ආර්ථික උද්ධමනයට වඩා වැඩි අධ්‍යාපන උද්ධමනයක් ඇත.

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 8 หลายเดือนก่อน +1

    අධ්‍යාපනය ට වෙන් කරණ සල්ලි වලින් වැඩි කොටස ගුරු හොරු ගිලිනවා 😂😂 උගන්වන්න ළමයි ට්‍යුෂන් යවන්න ඕනෙ ආයෙත්.

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 8 หลายเดือนก่อน +1

    ලංකාවේ පරිපාලන සේවයේ ඉන්නේ කලා උපාධි කාරයො නේද 🤔

  • @virunishashikala7708
    @virunishashikala7708 2 หลายเดือนก่อน

    NPP 💪

  • @RandunuKumara
    @RandunuKumara 2 ปีที่แล้ว +4

    ජෙප්පෝ පෞද්ගලික විශ්වවිද්‍යාල එපා කියලා රටට මොන තරම් නම් හානියක් කලාද...දැන් වත් උන් ඒක තේරුම් අරන් ජනතාවගෙන් සමාව ගන්න ඕනා. ලංකාවේ ඩොලර් බිලියන 3.5ක් වසරකට වැය වෙනවා විශේෂයෙන් ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නොමැති කමෙන්.

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 ปีที่แล้ว

      මම.හිතන්නෙ ඔබ ප්‍රතිපත්ති ය හරියට අහගෙන නැ,,,,ජවිපෙ සයිටම් වගේ කඩවල් වලට විරුද්ධ උනා,,ඒ වගේම.ලන්කාවෙ හැම.කෙනෙකුටම රජයේ විශ්ව විදයාල.වල අදයාපනය අවස්තා පුලුල් කරන්න ඕන කියන මතේ හිටියෙ,,පුලුවන් කෙනෙකුට privet campus යන්න පුලුවන් ,,හැබැයි අදයාපනය පෞද්ගලීකරණය නොකරන්න ඕන කියන මතේ,,,දැනට nsbm,slit තියනවා නෙ කව්රුවත් එපා කියලා.නැ නෙ,,,ජවිපෙ විරුද්ධ උනේ අහින්සක ලමයින්ට මුදල් ගෙවලා ඉගෙනගෙන්න බැරි උන්ට ඒ අවස්තාව හිමි.කර දෙන්න,,

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 ปีที่แล้ว +3

      ලන්කාවෙ න් පිටතට ඉගෙන ගන්න යන්නෙ ලන්කාවෙ privet campus නැති නිසා නෙමේ දියුණු රටක ඉගෙනගෙන ඒ රටේ ජීවත් වෙන අරමුනින්,,,

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 ปีที่แล้ว +3

      සමාවෙන්න ඩොලර් බිලියන 3.5 නම්.කොහෙත්ම.යන්න විදියක්.නැ,,,

  • @chandrawansadeepaloka2552
    @chandrawansadeepaloka2552 5 หลายเดือนก่อน +1

    Mun Mara gaththa tharamak
    Private uni wenuwen boruwata.
    Dan kohomada.

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 6 หลายเดือนก่อน

    Chatura npp ekata sampatak ape ratatat sampatak

  • @chamudithaherath9386
    @chamudithaherath9386 9 หลายเดือนก่อน

    ❤❤❤