“ඔබේ පෙම් වදන් නැ” | Prabhasha Nethmi | Dream Star Season 11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 542

  • @roshankanishka7665
    @roshankanishka7665 ปีที่แล้ว +300

    අස්සක් මුල්ලක් නෑරම මෙයගෙ සින්දු හොයන මන් වගේ තවත් අය ඉන්නවද .මේක නම් පිස්සුවක්

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 ปีที่แล้ว +34

    ආදරණීය ප්‍රභාෂා.මා නුඹව හඳුනන්නේ මෙම තරඟාවලිය හරහා.නමුත් නුඹේ හැම ගායන පදයක් පාසාම මගේ හදවත ස්පර්ශකරන අයුරු පුදුමයි.කීමට වචන මදි.ජෝතිපාලයන්ගේ ගී මෙතරම් රහට ගැයිය හැකි මා දැනට දුටු එකම වාසනාවන්තිය නුඹ.ඔබට හරි ආදරෙයි ඔබට.ජයග්‍රහණය කළ යුතුමයි.නුඹ නොමැති final තරඟයක් අනවශ්‍යයි.❤ජයෙන් ජය පැටියෝ

  • @gimshan9883
    @gimshan9883 ปีที่แล้ว +142

    නොබලන අයටත් සමහර විට Dream star බලන්න ආසාවක් ඇති කරන්න පුළුවන් Voice එකක්.. 🥺♥️

    • @av-uf7yk
      @av-uf7yk ปีที่แล้ว +1

      Very true ❤️

    • @isurupradeep3606
      @isurupradeep3606 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම මන් dream star බලන කෙනෙක් නෙවෙයි.. ඒත් මේ නංගිගේ සිංදු දැකලයි ආවේ..❤

    • @shaclothing4651
      @shaclothing4651 ปีที่แล้ว +1

      Math kisi dawasaka balala ne.eut meya nisa u tube eken balanna gatte❤

    • @herathsb79
      @herathsb79 ปีที่แล้ว +1

      Me too

    • @chamaramadhusanka6010
      @chamaramadhusanka6010 ปีที่แล้ว +1

      Me also

  • @dmgbdissanayake2964
    @dmgbdissanayake2964 ปีที่แล้ว +99

    පෙර භවයේ කළ පිනට ලැබුණු තෑග්ගක් තෙරුවන් සරනයි දරුවෝ

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 ปีที่แล้ว +30

    ප්‍රභාෂි අක්කා කියපු සිංදු ඔක්කොම අහනවා හැමදාම වගේ... ඒව නිවන භාවනාවක් වගේ 🥺❤️

  • @ChaminiSamithra-xu1rl
    @ChaminiSamithra-xu1rl ปีที่แล้ว +17

    කට හඬ තනිකර භාවනාවක්...කොච්චර අහුවත්.එපා වෙන්නේ.නෑ .good luck...🥰🥰🥰🥰

  • @ramblerqatar5383
    @ramblerqatar5383 ปีที่แล้ว +89

    පුතාගෙ සින්දු ටික කී වතාවක් ඇහැව්වාද කියලා මට මතක නෑ. ඒ තරමට රසවත් පුතා.පුතාට ජයෙන් ජයම පතනවා! ❤❤❤❤❤

  • @sandagiribandara7752
    @sandagiribandara7752 ปีที่แล้ว +73

    හරිම ලස්සනයි පුතේ ඔයාගේ කටහඩට හිත වශී වෙනවා කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ සුබ පතනවා ඉදිරියටම යන්න ❤

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

    • @kamalapaskuwalarachchige9986
      @kamalapaskuwalarachchige9986 ปีที่แล้ว +4

      අහන්ඩ අහන්ඩ හිත ඉල්ලන්නේ ඔයාගේ හඩ පුතේ.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .ඔයාට සුබ පැතුම්.ඉදිරියටම යන්න.❤❤❤❤

  • @nimeshapiyumali2376
    @nimeshapiyumali2376 ปีที่แล้ว +36

    කියන්න වචන නැ..ඇත්තටම හරිම ලස්සන කටහඩක් ඔබට තියෙන්නේ..සුබ අනාගතයක් පතනවා...❤

  • @lakmalipriyangika4305
    @lakmalipriyangika4305 ปีที่แล้ว +105

    ගිරිය පුප්පා ගයන ගැයුවන් අතරේ දුවේ නුඹේ හඬ හදවතේ සියුම් තැන් ස්පර්ශ කරනවා.නුඹට ජය..

  • @upekshachamara9290
    @upekshachamara9290 ปีที่แล้ว +39

    අම්මෝ ඒ කටහඬ ඇස්වහක් නම් වදින්න එපා.හරිම හැගීම්බරයි. ❤️❤️❤️

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි ❤️

    • @dulminikodikara1563
      @dulminikodikara1563 ปีที่แล้ว +2

      Hmdaaam ahnwa oyge sindu tik ❤️❤️❤️😘😘😘🥰🥰 bawanawak wgee...❤️

  • @priyadarshaniwerakoon473
    @priyadarshaniwerakoon473 ปีที่แล้ว +55

    පුදුම ලස්සන වොයිස් එකක් අනිවාරෙන් ඉදිරියට යන්න ඕන හිත හිරි වැටෙනව ඒ වොයිස් එකට❤❤🇬🇧🇬🇧🇬🇧🇱🇰

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️

  • @pradeepikasenaka2086
    @pradeepikasenaka2086 ปีที่แล้ว +15

    උපතින් ගෙනා ලස්සන හඩ..සහ තමන් විසින්ම තමන්ට ආවේණික අලංකාර ගයන හැම ගීතයකටම අදාලකර ගන්නවා..ඒ අස්සේ ගායනයේ පොඩි කලබල ගතියකුත් දැනෙනවා...ඉතින් මේ හැම දෙයකින්ම පේන්නේ..එයාගෙ ස්වබාවික ගායනය...මේ වාගෙ තරගයකින් ඇයව නිවරදිව ඔප මට්ටම් කර දියමන්තියක් සේ වටිනාකමක් ගත හැකි...දියනියක්....ජයවේවා ..ආදරෙයි දුවේ....♥️♥️

  • @dr.sudharmaharischandra9008
    @dr.sudharmaharischandra9008 ปีที่แล้ว +29

    ලස්සනයි ඔයාගේ කටහඩට හිත වශී වෙනවා කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ ❤

  • @kaveeshasenanayaka5268
    @kaveeshasenanayaka5268 ปีที่แล้ว +33

    ඒ voice එක ඇහෙනකොට එදා වගේ ම අදත් වශී වෙලා වගේ අහන් ඉන්නව.🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

  • @dd-ws8ur
    @dd-ws8ur ปีที่แล้ว +23

    හරිම cute voice එකක්.හරිම ලස්සනයි .ඔයා අනාගතේ ලොකු තරුවක් වෙන්න ඕනි!!!!

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️

  • @chootisir543
    @chootisir543 4 หลายเดือนก่อน +2

    කණට මී පැණි. ඉමත්මා දෙවියො දීපු ලස්සන voice එක. තෙරුවන් සරණයි❤😊

  • @Harshanakasun-o5u
    @Harshanakasun-o5u ปีที่แล้ว +29

    හැමදාම වගෙ අදත් ලස්සනයි අවසාන මහතරගෙ දකින්න ආස කෙනෙක් ❤️

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ❤️

  • @ranasighagemalika1187
    @ranasighagemalika1187 ปีที่แล้ว +6

    දුවගේ ඇස රැදුන රැදුන තැන් සිංදුව අහලා හරිම ආසාවක් හිතට දැනුනේ.. ඔයාගේ සිංදු ආසාවෙන් අහනවා.. තෙරුවන් සරණයි දුව ..good luck 💖♥️❤

  • @MaryY_1010
    @MaryY_1010 ปีที่แล้ว +9

    බොහොම ස්තූති අපිව පිනවනවට🥺💕 තවත් සින්දු ගොඩක් ඕනෙ❤❤❤❤❤

  • @srimalimadavi3401
    @srimalimadavi3401 ปีที่แล้ว +11

    දිනෙක මේ රටේ සුප්‍රසිද්ධ ගායිකාවක් වෙන්න ප්‍රාර්ථනා කරනවා..ශශිකා නිසංසලා මහත්මියවයි මතක් උනේ ඒ ගායනාව ඇහුනම.. සුබ පතනවා නංගියෝ... ඉදිරියටම යන්න.

    • @subhashinigunasinghe5277
      @subhashinigunasinghe5277 ปีที่แล้ว

      එය වෙනවා ඉක්මනින් ම❤🌷🌷🌷සුබ පැතුම් 🌷

  • @wishwawishwa9981
    @wishwawishwa9981 ปีที่แล้ว +7

    හොදට ඔයා සින්දු කියනවා. ඔයා කව්ද කියලානම් දන්නේ නෑ. ඒත්
    බලන හෑමෝම මේක අනිවාර්‍යෙන්ම නැවත නැවත අහනවා...❤️

  • @jontyjay8644
    @jontyjay8644 ปีที่แล้ว +19

    ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ
    සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
    විලේ නිල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
    ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ
    මෙමා මුණ ගැහීමත් විඩාවක් වගේදෝ
    මෙමා හා දෙඩීමත් විඩාවක් වුනේදෝ
    දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
    අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ
    දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
    අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ
    හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
    ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
    බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
    මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
    බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
    මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
    ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟන්නේ

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +1

    මෙතරම් මිහිරි කටහඬක් හිමි ඔබට පුතේ අවසානයේ අසනීප වුණ නිසාම අවාසනාවන්ත ලෙස තරගයේන් ඉවත් වෙන්න සිද්ධ වුණාට , සියලු දෙවියන්ගේ පිහිටෙන් සන්ගීත දිවියේ ඉහළටම යන්න වාසනාව ශක්තිය දහිරිය ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබට දුව

  • @dasuncinematic8639
    @dasuncinematic8639 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි.. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා ❤️😍😍

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️

    • @nimesanimesa1868
      @nimesanimesa1868 ปีที่แล้ว

      Supiri 👍👍👍👍👍👍🤓🤓🤓

  • @LYRICSGIRL904
    @LYRICSGIRL904 9 หลายเดือนก่อน +2

    ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැගුම් නෑහ් එදාමෙන් නැඟන්නේ
    සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
    විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
    ඔබේ පෙම් වදන් නෑ
    මෙමා මුණ ගැසීමත් විඩාවක් වුනේදෝ
    මෙමා හා දෙඩීමත් විඩාවක් වගේදෝ
    දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
    අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ
    ඔබෙ පෙම වදන් නෑ...
    හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
    ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
    බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
    මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
    ඔබෙ පෙම් වදන් නෑ...

  • @jagaja444
    @jagaja444 ปีที่แล้ว +27

    මේ සිංදුව පටන් ගත්තේ නම්... " දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූයේ..' කියලා පොඩි විරාමයක් කියලා... මම හිතන්නේ ලංකාවම ඔබත් සමග හඬාවි.

  • @rienziemarinaousman3468
    @rienziemarinaousman3468 ปีที่แล้ว +11

    One of the best old songs, what a voice of this young talent, bless her and her entire family.

  • @jayagalali7646
    @jayagalali7646 8 หลายเดือนก่อน +1

    ලස්සනයි කට හඩ කොච්චර ඇහැවත් එපා වෙන් නෑ

  • @SandasiSiriwardana-od7cr
    @SandasiSiriwardana-od7cr ปีที่แล้ว +3

    ඒ කටහඩනම් දෙවියනෙ ඇත්තමයි භාවනාවක් ❤️🥺🙏

  • @chamithsachintha7925
    @chamithsachintha7925 ปีที่แล้ว +26

    Heart Touching voice 🥺❤

  • @meetyou44
    @meetyou44 ปีที่แล้ว +9

    මාරම ලස්සනයි ❤ ඉදිරියටම යන්න...

  • @KanchanaNawarathna-e6y
    @KanchanaNawarathna-e6y ปีที่แล้ว +2

    Harima lassanai.ප්‍රේමය ලොව හැම තැනම ඇති sing eken oyawa essaralama ehuwe.passe song hoya hoya oyage handa ehuwa.ජයම ලැබේවා ඔබට!!!!

  • @RumeshMadusanka-y8n
    @RumeshMadusanka-y8n ปีที่แล้ว +4

    ඔයාට වඩා අපිට සතුටුයි නංගි ඔයාගෙ සින්දු අහන්න ලැබුණු එකට. ඒතරමටම හරිම මිහිරි සුන්දරයි. ආදරෙයි ගොඩක්. දැන් ඉන්න ගොබ්බ ගායකයෝ අතරේ ඔබ වැනි තරු මල්. මේ ලෝකෙට බුදුන්ට උපන් නෙලුම් මල් වගේ ගොඩක් සතුටින් බලන්නෙ ආදරෙයි බුදුසරණයි ඔබ‍ට ජය ❤❤❤❤👌👌🙏

  • @pencilworks3510
    @pencilworks3510 ปีที่แล้ว +5

    මොන පිස්සුවක්ද මේ voice එකක්ද නැත්නම් instrument එකක්ද දෙයියනේ ❤realy realy love it.

  • @tharushiweerasinghe5337
    @tharushiweerasinghe5337 ปีที่แล้ว +9

    Tiktok eke අහම්බෙන් දැකල ආවෙ.වොයිස් එක ලස්සනයි ❤

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

  • @rienziemarinaousman3468
    @rienziemarinaousman3468 ปีที่แล้ว +64

    I am watching this again and again. This old and golden song will never ever fade. And this young girl her voice is so soothing, if she comes up with few of the best old songs and hit the notes well, She can win for sure....👍👍👍❤❤❤

  • @deepthidanapala3782
    @deepthidanapala3782 ปีที่แล้ว +2

    ඔයාගෙ කටහඩ හඩ හදවතේ සියුම් තැන් ස්පර්ස කරනවා. බුදු සරණයි

  • @nayanarangabalasooriya9753
    @nayanarangabalasooriya9753 ปีที่แล้ว +7

    හරිම ලස්සන හිත නිවන කටහඬක්❤❤❤❤👌

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️

  • @rukmandfernando9128
    @rukmandfernando9128 ปีที่แล้ว +1

    She was so emotional during singing. I thought she would really cry. Nice try Miss. Gee we have lost the cricket WC but we have some high quality singers.

  • @shaniridmika9156
    @shaniridmika9156 ปีที่แล้ว +2

    Harima lassanai duwa lasssanama hadak budhusaranai oyata

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp ปีที่แล้ว +6

    ලස්සනයි කටහඬ ❤️ ඉදිරියට යාමට හදවතින්ම සුබ පතනවා 💐

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️

  • @nishanikaushalyakumari1313
    @nishanikaushalyakumari1313 ปีที่แล้ว +11

    අලංකාර ගැයුමක්..සුබ පැතුම් ❤️

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

  • @tutorial9890
    @tutorial9890 ปีที่แล้ว +3

    ❤❤❤❤ ඒ කටහඬ නම් සුපිරි නියමට සින්දුව කියනව

  • @chathuudayarathna981
    @chathuudayarathna981 ปีที่แล้ว

    ඔයාගේ කට හඩනම් තනිකරම භාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අහන්න අහන්න ආස හිතෙනවා, good luck ❤️🌹god bless you 🙏🥀🌼

  • @awickramasinghe9011
    @awickramasinghe9011 ปีที่แล้ว +1

    අද්විතීයයි ගායනය සර්වාංගයම කිලිපොලා ගියා මාරයි

  • @dammikaweerasinghe9166
    @dammikaweerasinghe9166 ปีที่แล้ว +1

    Mama ayeth..ayeth අහනවා ....putha oyage sinduwa...upek putha ..apiwa සතුටු kalata oyata ස්තුති ..❤

  • @chandanathewarapperuma7104
    @chandanathewarapperuma7104 ปีที่แล้ว +2

    Niyamai puduma lassanak.good luck

  • @ImashaSiriwardhana-jp1jz
    @ImashaSiriwardhana-jp1jz ปีที่แล้ว +4

    Harima lassanai akka 🥺❤️❤️‍🔥
    Heart touching 💆♥️

  • @shenal1617
    @shenal1617 ปีที่แล้ว +3

    Practice karanna thawa hodata finally ake innama one kanek mahansi wenna thawa......

  • @PathumSamira-iw9mq
    @PathumSamira-iw9mq ปีที่แล้ว +1

    Oyata aniwaren dinanna labenawa akke.hadawathinma dewipihitayi adaren suba pathanwa idiriyata❤️‍🩹🙂

  • @lithirajayarathne9832
    @lithirajayarathne9832 ปีที่แล้ว +3

    ප්‍රභාශ්වරයි ඔබ 💞💞

  • @sanujadeshan5689
    @sanujadeshan5689 ปีที่แล้ว +3

    Her variations are so unique

  • @cvggggc3484
    @cvggggc3484 ปีที่แล้ว +1

    Beautiful and unic voice!
    You're talented enough to hit the throne.
    God bless!

  • @dilkitaniya8821
    @dilkitaniya8821 ปีที่แล้ว +3

    Oyata hoda thanakata yanna puluwan me game eke udama kenek wenna shakthiya labenna kiyala prarthana karanwa..oyata loku hakiyawak thiyenawa loku talent ekak thiyenawa..voice ekath godak hadawathata danenawa..Hodata practice karanna❤️❤️Athaharinnepa oyata loku pekshakayan pramanayak oyage wate dan innawa..oyage voice eka oyage voice eken kiyana songs eyala godak asawen balanwa good luck...❤️❤️❤️‍🔥😍

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

  • @bishwakeshani9186
    @bishwakeshani9186 ปีที่แล้ว +7

    Me para dream star❤️

  • @chathuhettiarachchi8509
    @chathuhettiarachchi8509 ปีที่แล้ว +2

    What is a amazing voice.. it is a magical tone to the talk bottom of heart.. good luck nanga..❤❤💐💐

  • @thushari2428
    @thushari2428 ปีที่แล้ว +2

    Harima lassanai...hadavathata danuna
    Theruvan saranai puthe

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

  • @h.a.sandanuwan3694
    @h.a.sandanuwan3694 ปีที่แล้ว +2

    අම්මො අම්මෝ අධිමාත්‍රා මට නම් . ජය වේවා නංගී ❤❤❤

  • @NimmiSachindara
    @NimmiSachindara ปีที่แล้ว +1

    Beautiful and unik voice.. God bless! ❤❤❤

  • @SarathEkanayaka-i7v
    @SarathEkanayaka-i7v 9 หลายเดือนก่อน +1

    අක්කි ඔයාගේ voice එකනම් very beautiful ❤️

  • @ishaniupeksha7238
    @ishaniupeksha7238 ปีที่แล้ว

    ලස්සනයි මැනික.හදවතින්ම සුබ පතනවා ඔයාට.ඉදිරියටම යන්න ලැබේවා❤❤❤🎉

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 ปีที่แล้ว +3

    ඔබේ හඬට වදන් නෑ දෝණි 💗

  • @kirshandeepan6653
    @kirshandeepan6653 ปีที่แล้ว

    අන්ජලි ඔයට තියෙන්නේ මදුර මනොහර හඩක් එනිසයි සියලු දෙනම වසිවෙන්නෙ අද ගයනය හරිම ලස්සනයි ඔය ජයග්‍රහණය ඉහලටම යන්න ඔනෙ ඔය ජනප්‍රිය තරුවක් වෙනව දකින්නට අසාවෙන් ඉන්නවා ❤❤❤❤❤❤❤

  • @wageeshaswarnapali8388
    @wageeshaswarnapali8388 ปีที่แล้ว +1

    Ammo.... 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️ harima lassanai pateyo oyage voice aka... mata leyanna wachana naha .....excellent ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mashi245
    @mashi245 ปีที่แล้ว +4

    ආසම කෙනා ❤❤

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 ปีที่แล้ว +1

    Hari.lassanai duwa

  • @kaveenkasuranga74
    @kaveenkasuranga74 ปีที่แล้ว +3

    එකෙන්ම final

  • @kkmanike4495
    @kkmanike4495 ปีที่แล้ว +1

    ඇත්තටම දුව හරිම මිහිරියාවක් දැනුනා.ඉදිරියටම යන්න .

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 ปีที่แล้ว

    හොදම ගායනවක් හිත නිවෙනවා

  • @lakdoowa2
    @lakdoowa2 ปีที่แล้ว

    Very unic and perfect daughter.... keep moving ❤

  • @DilanPrasanka-no1mw
    @DilanPrasanka-no1mw ปีที่แล้ว +1

    Jayen jayama wewa oyata

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 ปีที่แล้ว +5

    Wow පිස්සු හැදෙනව 🔥🔥🔥🔥♥🌹

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

  • @kumarachami7297
    @kumarachami7297 ปีที่แล้ว +1

    Ammoo ki parak beluwada ane me song eka❤❤❤❤❤❤❤❤❤adarei❤❤❤❤❤❤❤

  • @samanthakumara4596
    @samanthakumara4596 ปีที่แล้ว +1

    Dream star අනිවාර්යයෙන්

  • @shrimathiramyathilaka9757
    @shrimathiramyathilaka9757 ปีที่แล้ว +2

    Apitath kiyanna wadan nehe harima mihiri puthe oyata apen suba pethum jayen jayama lebewa theruwan saranai puthata

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

  • @mohamedhakeem9285
    @mohamedhakeem9285 ปีที่แล้ว

    WOOW cute, such a wonderful voice, 👌👌👌🌹🌹🌹🌹❤❤❤ God bless you

  • @MaleeshaGimhan-hi8jr
    @MaleeshaGimhan-hi8jr 7 หลายเดือนก่อน +1

    හරම රහයි❤❤❤

  • @UthumAnuradha-pf4vt
    @UthumAnuradha-pf4vt ปีที่แล้ว

    Aeththamata meeka godak lassanayi oyage sindu seeramama ahanava godakma lassana meeka oyanam marayi meken dinanna thibbe oya oya thama akke hodatama kiyanne aeththamayi mara lassanayi you tube avoth anivaren me sinduva ahanava mulinma enneth mee sinduva oya kiyana vidihath lassanayi 😘🤗

  • @sandunibandara521
    @sandunibandara521 ปีที่แล้ว +4

    Wooowwww super nangi❤❤❤

  • @mcplayer4325
    @mcplayer4325 ปีที่แล้ว +1

    Nice singing congratulations

  • @prarthanathathsarani1924
    @prarthanathathsarani1924 ปีที่แล้ว

    Voice 😮
    It's amazing
    God bless you 🙏

  • @lkpunyasiribandara7585
    @lkpunyasiribandara7585 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මටනම් ආසයි

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว +1

    Good Good baby baby ❤❤❤

  • @anurashantha2811
    @anurashantha2811 ปีที่แล้ว +6

    රටට , කලාව ට ඕනේ හඬ ක්..👍

    • @PrabhashaNethmi
      @PrabhashaNethmi ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

    • @anurashantha2811
      @anurashantha2811 ปีที่แล้ว

      ​@@PrabhashaNethmi ඉක්මනින් තමන්ගේ ගිත නිමානය කර ගයපන් නගෝ...🌹👍

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 ปีที่แล้ว +2

    පුංචි කෙල්ල ඔයා ගැන කියන්න වචන නෑ බුදු සරණයි! හරිම ලස්සනයි ඇස් වහක් වදින්න නම් එපා

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 ปีที่แล้ว +3

    ❤very nice from boha qatar

  • @niroshanishshanka9417
    @niroshanishshanka9417 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් දුව

  • @IndrajithBandara
    @IndrajithBandara ปีที่แล้ว

    ඔයාගේ කටහඬ නම් මාරම ලස්සනයි නංගි. ❤

  • @mypushpi
    @mypushpi ปีที่แล้ว +2

    Feelings need to add with expressions. Voice is good. Variations very nice. Use them to make beautiful the singing.❤❤ Congratulations

  • @nishadinishadi9937
    @nishadinishadi9937 ปีที่แล้ว

    ලස්සනයි ගොඩාක් සැරයක් ඇහැව්වා

  • @khaleelbasha6589
    @khaleelbasha6589 ปีที่แล้ว +1

    Normally. You have were biuty voice .Good luck

  • @SadhalupahanAmarathunga-pz3uq
    @SadhalupahanAmarathunga-pz3uq ปีที่แล้ว

    Adhunika unata marama lassana katahadhak.original githaya hariyata ahala.thawa purudhu unanam me katahadhata marama thenak thiyeyi

  • @malajindasakgehaamamalarat6037
    @malajindasakgehaamamalarat6037 ปีที่แล้ว

    budu saranai puduma rahata oya gayanawa budu saranai

  • @malanihaputhantri1037
    @malanihaputhantri1037 ปีที่แล้ว

    Hare lassani Suba patanwa idereyatama yanna ❤️❤️❤️❤️❤️👍👍👍🙏

  • @hilarideenramlan522
    @hilarideenramlan522 ปีที่แล้ว

    Very nice..singing soothing and can listen over and over again

  • @kumarakumara7793
    @kumarakumara7793 ปีที่แล้ว

    සුපිරි ම.🎶🎶🎶🎶🎶🎶.super .🎵🎵🎵🎵

  • @malkifernando1226
    @malkifernando1226 ปีที่แล้ว +4

    Woowwww ❤️

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 ปีที่แล้ว +1

    ඔයා දිනලා ඉවරයි දුව🌷🌷🌷🌷මේ කමෙන්ට්ස් දැක්කම👍🌷🌷🌷

  • @KanthiSuneetha
    @KanthiSuneetha ปีที่แล้ว

    Excellent. Excellent. Excellent. ❤❤❤❤❤.