Muthu Kuda | Episode 329 10th May 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ค. 2018
  • Muthu Kuda
    watch all Episodes :- goo.gl/3SNqHB
    ------------------------------------------------------------------------------------
    Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1
  • บันเทิง

ความคิดเห็น • 19

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 5 ปีที่แล้ว

    පර සුද්දෝ අපේ මව්බිමට අනවසරයෙන් ඇවිත් අපේ වීර නරදෙටුවන් මැණිකෙලා ලමයි ..අසරණ ජනතාව කොයි තරම් මැරුවද ..උන්ගේ මිනිවලවල් වලටත් ශාප වේවා..
    රංගනයෙන් දායකත්වය දෙන සියලුම දෙනාට තෙරුවන් සරණයි ..

  • @samerakarabita6273
    @samerakarabita6273 5 หลายเดือนก่อน

    ❤❤❤❤Budu sarnay sayama daynata

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 6 ปีที่แล้ว +1

    බුදු.සරනයි.මගෙ.මවු.බිමටත්.රාග.පාන.සියලුම.දේනටත්

  • @shadiraamani2466
    @shadiraamani2466 ปีที่แล้ว

    මීගස්කුඹුර නිළමේට මේ මුතුකුඩ ගෑනි කොඩිවිනයක්

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 6 ปีที่แล้ว

    අනෙ මොනර විල මැනිකෙත් අහුවෙනවා අපේ ඉතිහාසය ගැන පුදුම දුකක් තියෙන්නේ රටවෙනුවෙන් කොයි තරම් අය මියැදුනාදා එත් ගොඩාක් සතුටුයි එඩිතර කාන්තාවන් පුර්සයින් එවගෙම වීර මද්දුම බංඩාර වගෙ වීර පුතුන් අපේ රටෙ හිටියා මේ කාතාව අපිට ඒ හෑම දෙම මතකය ආවර්ජනය කරනවා මේ කතාව ගොඩාක් ලස්සනයි

  • @aniapi.rajakari.karannafah2851
    @aniapi.rajakari.karannafah2851 6 ปีที่แล้ว

    Innawo.maka.balana.gaman.urumayaka.aragalay.balanna.samata.tharuwan.saranai

  • @nayananekeni1361
    @nayananekeni1361 6 ปีที่แล้ว +1

    අද්‍යක්ෂක තුමනි.ඔය විදියට පෑනෙන් සිංහලයෝ මරවන්න එපා.දැන් ඉතුරැ වෙලා ඉන්න අය අලුත් කැරැල්ලට ඉතුරැ කරන්න .😢 😢 තෙරැවන් සරනයි

  • @sarathfernando8254
    @sarathfernando8254 6 ปีที่แล้ว

    ඉන්නවා ඉන්නවා

  • @tilakamaranayaka1059
    @tilakamaranayaka1059 6 ปีที่แล้ว

    Innawooo

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 ปีที่แล้ว

    අනේ මේහෙම එයාලා
    මරද්දින් බලන් ඉන්ට බැහැ දුකයි පව්

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 6 ปีที่แล้ว

    පිළිමතලාවේ nisa thama ma satana parada una hamadama wanna bala thanhawa mulata da ganna aka thamai .apa un karana රාජකාරිය ta palawani wanna nama da ganna hadapu ussahaya nisa adatath rata අගතියට ahinsaka minisun අගාධයට ..rata hari nithiyak naha hama thanama aka akata ona vidiyata nidi duk vidala egana gaththu un ta රැකියාවක් naha o/l fail un amaththayansha wala වැජඹෙන wa liyanna awanam amatai ath kata kiyanna da ?

  • @lasanthakumara9684
    @lasanthakumara9684 6 ปีที่แล้ว

    Dennam me katawa epa wela teyenne

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 6 ปีที่แล้ว +2

    kaurud neddo,ada kathawa balanna

  • @nirmalahettiarachi6349
    @nirmalahettiarachi6349 6 ปีที่แล้ว

    bala. lobhayen. jathiya. pawala. dunnata. hodama. wede. pilimathalaweta. une

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 6 ปีที่แล้ว

    පර.සුද්දො.අපේ.සින්හලයො .කොපමණ මැරුවද.පර.ජාතියක්