Vijitha Herath | සිරස TV සටන වැඩසටහන | NPP SriLanka Political

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #vijithaherath #nppsrilanka #sigiritvonlinenews
    Vijitha Herath | සිරස TV සටන වැඩසටහන | NPP SriLanka Political ‎@sigiritvonline9314
    🔴එකතු වන්න,
    🔺JVP Srilanka Web - www.jvpsrilank...
    🔺NPP Srilanka Web - www.npp.lk/​
    ------------------------------------------------------------------------
    🔴Official TH-cam channels :
    🔺JVP Srilanka - ​ / @jvpmedia
    🔺NPP Srilanka - / @nppsrilanka
    🔺Anura Dissanayake - / @anuradissanayake
    ---------------------------------------------------------------------------
    🔴Disclaimer.,
    🔺මෙහි ඇති සමහර අන්තර්ගතයන්
    නිර්මාණාත්මක අයිතිය එහි මුල්
    හිමිකරුවන් සතු වේ.
    🔺Some content herein is copyrighted by its
    original owners.
    ---------------------------------------------------------------------------
    🔺සැවොම දැනුවත් කරමු.
    🔺මාලිමාවට සහය වන සෑම වීඩියෝවකටම
    Like, Comment, Share කරන්න.
    🔺හොදින් සොයා බලා සහය වන TH-cam
    චැනල් පමණක් Subscribe කරන්න.
    🔺දුෂිතයින් ලේසියෙන් ජයග්‍රහණය දෙන්නේ
    නැත.
    🔺ප්‍රධාන යැයි කියාගන්නා චැනල් වලින්
    කිසිම සාධාරණයක් නැත.
    🔺ඔවුන් බොරුව ජනගතකරමින් සිටි.
    🔺බුද්දිමත් වෙන්න, බුද්දිය ඉඩ දෙන්න.
    ---------------------------------------------------------------------------
    #nppsrilanka #jvpsrilanka #npplive #vijithaherath #NPP #JVP #Srilanka #akd #lka #sigiritvonlinenews

ความคิดเห็น • 526

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 21 วันที่ผ่านมา +100

    මේ පාර කතොලික ක්‍රිස්තියානි ඔක්කොම චන්ද මාලීමාවට එක.ඉර හද වගේ.විශ්වාසයි

    • @kavindugayendra2237
      @kavindugayendra2237 20 วันที่ผ่านมา +1

      අනිවාර්‍යෙන් මොන ජාතියෙ උනත්, තමම්ට මොන ඔරශ්නෙ ආවත් මේ එකෙක්වත් එන්නෙනෑ තමක්ගෙ ලගම මනිස්සය එන්නෙ😊

    • @randimamadushan9286
      @randimamadushan9286 16 วันที่ผ่านมา

      Srilankas අපි ❤❤

    • @AshanLakshitha-dm6lz
      @AshanLakshitha-dm6lz 16 วันที่ผ่านมา

      අපි ඔක්කොම එකයි ජාති බේද ඕනි නැ ඔක්කොම මිනිස්සු ඔක්කොම මාලිමාවට❤❤❤

    • @AnulPayagalagedon
      @AnulPayagalagedon 13 วันที่ผ่านมา

      Api apita prashna ne me rate munta ai ahuwenne apa sahodaraini ❤Npp1 jayawewa ❤

    • @SivagnanasunderamSurendr-ph9wu
      @SivagnanasunderamSurendr-ph9wu 4 วันที่ผ่านมา

      ❤❤❤❤❤

  • @HumptyDumpty-w2g
    @HumptyDumpty-w2g 21 วันที่ผ่านมา +103

    සුරන්ග නියමයි හොරුන්ගෙ රෙදි ගලවල නිරුවත රටම දැනගන්නව,

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 21 วันที่ผ่านมา +1

      සුරංග ❤❤❤❤❤

    • @Msumudunilanka
      @Msumudunilanka 21 วันที่ผ่านมา +2

      සුරංග මාධ්‍යවේදී මහතාට මාගේ ප්‍රණාමය නියමයි ඉදිරියටත් මේවගේ හොර ත්කඩිනගේ රෙදි ගලවන්න ශක්තිය ධෛර්යය ලැබේවා...!

    • @shehanchathura21
      @shehanchathura21 21 วันที่ผ่านมา +1

      Aniwa❤

    • @AshanLakshitha-dm6lz
      @AshanLakshitha-dm6lz 16 วันที่ผ่านมา

      මාරම ඩයල් එකක්

    • @mihindudananjaya2297
      @mihindudananjaya2297 7 วันที่ผ่านมา

      චමුදිත වගේ ගු කන පොරක් නෙවෙයි

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 21 วันที่ผ่านมา +65

    මාලිමාවට විතරයි මේ රට ගොඩ ගන්න පුලුවන් ...❤🎉❤

    • @ShaniLorema
      @ShaniLorema 19 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම ජය නියතයි ❤️💐

    • @rohankalum3545
      @rohankalum3545 18 วันที่ผ่านมา

      ❤️❤️❤️🎉️🎉️🎉️👍🇮🇱

    • @tharangaherath2284
      @tharangaherath2284 12 วันที่ผ่านมา

      Eka ehma wenne kohomada. API awadiyen own niwardi mage ma thiya Ganna one. Nika kata hari jaya jaya Kiya Kiya yanna epa

  • @සිත
    @සිත 21 วันที่ผ่านมา +62

    මාලිමාවට ජය

  • @prasannanuwan9283
    @prasannanuwan9283 21 วันที่ผ่านมา +85

    මේ පාරවත් හරක් පාර්ලිමේන්තු එවන එකෙන් මිදියල්ලා මිනිසුනේ
    අදූෂිතයන්ව බලයට ගේන්න ජනතාව බුද්ධිමත් වෙන්න ඕනෙ.මාලිමාවට ජය වේවා

    • @rohankalum3545
      @rohankalum3545 18 วันที่ผ่านมา

      ❤️❤️❤️🎉️🎉️🎉️👍🇮🇱

  • @rakithaedirisinghe5971
    @rakithaedirisinghe5971 21 วันที่ผ่านมา +48

    ගලක්වත් අතට ගත්තේ නැති සාමකාමී අරගලයට මැරයෝ දම්මලා ගැහුව නිසා තමයි මිනිස්සු කුපිත වුනේ,ඒකෙත් මෙයාලම කරපු ජඩ වැඩ අරගලකරැවන්ට බැර කරන්න උත්සහ කලා,cctv කැමරා වල ගොඩාක් දේවල් සටහන්වී තිබු නිසා ඔයාලගෙ රෙදි ගැලවුනා,අන්තිමට හොරැ ටික එකතු වුනා,එකතු වෙලා රට කෑව බව ඔප්පු වෙච්ච එක තමයි අරගලය නිසා ඔප්පු වූ එකම කරැන,අරගලයට සහභාගි වී මේ තිත්ත ඇත්ත රටට හෙලිකීරීමට සහභාගි වූ සියලු දෙනාටම මාගේ ගෞරවනීය පුනාමය.

  • @Msumudunilanka
    @Msumudunilanka 21 วันที่ผ่านมา +19

    ස්තුතියි සිරස මේවගේ හොර තක්කඩින්ගේ රෙදි ගලවන්න තරම් එඩිතර මාධ්‍යවේදීන් නිර්මානය කලාට

  • @nayaniishful
    @nayaniishful 21 วันที่ผ่านมา +90

    මේ අනූප මී හරකෙක් මුංව ගෙදර යවන්න ම්නිස්සුනේ ඊලග චන්දෙන් අප්පිරියයි

    • @sandarudilhara712
      @sandarudilhara712 21 วันที่ผ่านมา +2

      U witarak namay... Kalutharin apu okoma wage ehemai......

    • @smbandara7915
      @smbandara7915 21 วันที่ผ่านมา +2

      මුන් මී හරක් නොවෙයි බත් කන හරක් මී හරකුන්ට ගරහන්න එපා උන් අපේ සම්පත්

    • @kusumkumara5354
      @kusumkumara5354 21 วันที่ผ่านมา +2

      මේ මනුසතා ලංකාවෙ ඉඳල නෑ හඳේ ඉඳල කලුතරට ආපු එකෙක්. සුරක්ශිත රටක්😂😂හිනාවෙන්න තැනක් හොයනව තාම මේ වදුරු කුනුහරපවලට

  • @vishakavishaka5965
    @vishakavishaka5965 21 วันที่ผ่านมา +45

    මෙි කාලකන්නිට.ගතකරන වටිනා ගුවන් කාලය අපරාදෙ

    • @AvinthaHI
      @AvinthaHI 20 วันที่ผ่านมา +3

      නෑනෑ උන්ගෙ හොර උන්ගෙ පැටලැවෙන වචන මිනිස්සු දැන ගත යුතුයි.

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 21 วันที่ผ่านมา +36

    අනුර ජනාධිපති වෙනව.

  • @raviliyan2669
    @raviliyan2669 21 วันที่ผ่านมา +26

    කතාව අමාත්‍යාංශවල වැඩ කවුරු නැතත් තක්කෙටම කෙරෙනවා වගේ.. රෙද්ද පල්ලෙන් බේරෙන සෞභාග්‍යය පාස්පෝට් එකක් ලයිසන් එකක් දීගන්න බැරි.. 21 වෙනකල් පොඩ්ඩක් ඉවසපංකෝ උඹට හරියටම සෞභාග්‍ය උදාකරලා දෙන්න.. හොර හැත්ත😊

    • @Roshanperamune
      @Roshanperamune 21 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් සහෝ.. සුපිරි ටෝක් එක...

    • @ravdon4776
      @ravdon4776 20 วันที่ผ่านมา

      අනිවඒව හැමතැනකම අපි කියන්න ඕනි මින්ව එලවන්න ඕනි❤

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 21 วันที่ผ่านมา +23

    #මාලිමාවටකෝටියක්..මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤ ඒක සහතිකයි ❤❤

  • @スバダハマ
    @スバダハマ 20 วันที่ผ่านมา +10

    මම බුදුදහම අදහන තරුණයෙක් උනත් අපේ කතොලික ජනතාවට උන විනාශය උන ලොකුම අසාධාරණය වෙනුවෙන් හැමොම එක්විය යුතුයි පෙනි සිටිය යුතුයි.මට ඇත්තටම ඇස් වලට කදුලු අවා අපේ මිනිස්සුන්ට උන අසාධාරණයට😢

  • @bandula256
    @bandula256 21 วันที่ผ่านมา +32

    රට හා ජනතාව පමණක් දිනවමු - රනිල් ඇතුලු අවස්ථාවාදී දේශපාලුවන් මෙවර එකට තියලා පරදවමු.
    නියත ජනපති අනුර..!

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 21 วันที่ผ่านมา +38

    මේ කුනුවෙලා ගදගහන පල් හොරාට මමත් චන්දේ දුන්නා නොදකින් සක්කිලියා සුරන්ග මේ සුනකයන් කූජිතම කරලාදාන්න 🧭 දිනෙවා

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER 21 วันที่ผ่านมา +35

    මු දැක්කෙත් අදයි අවංකවම මුන්ව නම් එල්ලලා මරන්න ඹ්න තරම් පහත්

  • @PiyadasaKodithuwakku-ds6eh
    @PiyadasaKodithuwakku-ds6eh 21 วันที่ผ่านมา +23

    පකඩය කියාපන් අැත්ත ගොටට යන්න උනෙ ගොවිජනතාවට පොරටික නිකන් දෙනවා කියා කියපු එකා මුකියන්න ජනතාව තමයි නැරදි මු වෙිිසිගේපුතා ්ඃ ❤❤❤❤❤❤❤

  • @dumindaherath-e3d
    @dumindaherath-e3d 21 วันที่ผ่านมา +12

    2017 ඉඳලා new zealand යන්න ඇවිත් ගිය නැති අපි අන්තිමට දාලා ගියා 2023 මොකද අපේ ජීවත කවදාවත් ගොඩයන්නේ නෑ කියලා අපිට තේරුන නිසා ආවාම තේරෙනවා අපේ රට කොහෙද තියෙන්නේ කියලා විජිත මහත්තයා කීව එක හරි ❤❤❤

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 21 วันที่ผ่านมา +13

    අනිවාර්යයෙන් මාලීමාවට කෝටියක් නියත ජය.

  • @user-fd2zr4jb2t
    @user-fd2zr4jb2t 21 วันที่ผ่านมา +16

    පස්කුවෙල් පචනොවි බැහැල ගෙදර පල

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 21 วันที่ผ่านมา +11

    මුන් ගෙම්බො වගේ පනිනකොට උන් හිතන් ඇති මිනිස්සුත් ගෙම්බො කියලා ....දැනගනිල්ල තොපිලට මේ සැරේ රෙවෙන්න දෙන්නම් ...

  • @bandusilwa7967
    @bandusilwa7967 21 วันที่ผ่านมา +13

    මාධ්‍ය වේදී මහත්වරුන්ට හද පිරි ස්තුතිය පුදකරමි. අනූප කියන්නෙ මේ රටට හෙනයක්

  • @Senagunawardana
    @Senagunawardana 21 วันที่ผ่านมา +22

    විජිත හේරත් සහෝදරයා ඔබලා පමනක් තෙල් වියදම් ගන්නෙ මාසෙකට රු.38000 අනිත් අය ලක්ෂ ගනන් මම දන්නෙ අදයි . ඇයි මේව ජනතාවට නොයන්නෙ.

    • @mohomadfarhan5647
      @mohomadfarhan5647 21 วันที่ผ่านมา +1

      අනිවාරයෙන්…. 🧭🧭🧭

    • @shenimutu3283
      @shenimutu3283 21 วันที่ผ่านมา +1

      ඔබ හරි අනිවාර්යයෙන් මේ දේවල් ගැන මහජනයා දැනුවත් කළ යුතුයි.

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 21 วันที่ผ่านมา +8

    මාලිමාව ජයග්‍රහණය කල පසු බුද්ධිමත් උගත් පිරිසක් පත් කරගනිමු පාර්ලිමේන්තුවට

  • @user-wg9xt7le2c
    @user-wg9xt7le2c 21 วันที่ผ่านมา +26

    සුරංගට ජය වෙිිවා.

  • @donranji1540
    @donranji1540 21 วันที่ผ่านมา +9

    මතුගම උන් ලැජ්ජාවෙන්න ඔන මුන්ට චන්දෙ දිල පාර්ලිමේන්තු එවුවට

  • @nalakanalaka3650
    @nalakanalaka3650 21 วันที่ผ่านมา +42

    මාලිමාවට කෝටියයි

  • @charmindacolambage4600
    @charmindacolambage4600 21 วันที่ผ่านมา +26

    ආසියාවේ ගව සම්පතින් පොහොසත් rata sri ලංකාව

  • @donranji1540
    @donranji1540 21 วันที่ผ่านมา +8

    මෙි වගෙ එවුන් ඹවැනි සාකච්ඡා වලට ගෙන්නා ගන්න එපා
    තියෙනවා නමි පුන්නක්කුටිකක් ගෙනත් දෙන්න.
    බලන්න විජිත හේරත් සහොදරයා පැහැදිලිව කතාකරන ආකාරය
    මාලිමාවට ජයවෙිවා ❤❤

  • @user-hr5oq2pf2x
    @user-hr5oq2pf2x 20 วันที่ผ่านมา +4

    මෙච්චර කල් ඕක උගෙන් ප්‍රශ්න කරපු නැති එක තමයි වැරැද්ද..වැරදි කරපු හැම එකාම ගෙනල්ලා ප්‍රශ්න කරන්න ඕන..මිනිස්සු ඒවා දැනගන්න ඕනේ..මාධ්‍යයක් විදියට කරන්න ඕනේ ඒ වගේ දේවල්.

  • @RathnapalaSingappuliarachchila
    @RathnapalaSingappuliarachchila 21 วันที่ผ่านมา +7

    මේ වගේ කාලකන්නි . නැවත පාර්ලිමේන්තු ට ගෙන්වන්න එපා.

  • @dumindaherath-e3d
    @dumindaherath-e3d 21 วันที่ผ่านมา +5

    අනූපයාට ජයවේවා කීවේ මිනිස්සු ද පිටසක්වලින් ආපු එවුන්ද

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr 21 วันที่ผ่านมา +7

    අපේ රටට විතරයිද බූරුවෝ කොරෝනා ආවේ අපිට වගේනම් ඒ රටවල් වලට මේවගේ හෙනයක් පාත්උනේ කාලකන්නි හොරාකනහන්ද 😭😭

    • @harshanisiriwardana710
      @harshanisiriwardana710 21 วันที่ผ่านมา +2

      අනේද කියන්නෙ.ලංකාවට විතරල් කොරෝනා ආවා වගේ.

  • @kg94837
    @kg94837 20 วันที่ผ่านมา +4

    ලංකාවේ මිනිස්සුන්ගෙන් ආදරයෙන් ඉල්ලනවා බුද්ධියෙන් කටයුතු කරන්න කියා. මේ අවසාන අවස්ථාව. අපි ජේවීපී නෙමේ. අපිට කවුරු ආවත් කමක් නැහැ. ඒත් අපි ඉපදුනු රට අද ලෝකේ හිඟාකනවා දැකීම විශාල වේදනාවක්. මේ රට ගොඩ ගන්න පුළුවන් හොරු නැති ආංඩුවක් ආවොත් විතරයි. මාලිමාවේ හැර අනිත් හැම පක්ෂයකම හොරු ඉන්නවා.

  • @asoka3465
    @asoka3465 20 วันที่ผ่านมา +5

    පැස්කුවෙල් අපි ඔයා කියන නිසා හොඳට හිතලා බලලා තීරණය කලා මාලිමාවට චන්දය දෙන්න

  • @pradeepsampath7325
    @pradeepsampath7325 21 วันที่ผ่านมา +4

    මේ වගේ කාලකණ්ණි කටට එන එන බොරු කියන උන්ගෙ කටට රෙන්න ඕනෙ

  • @lakshbulathsinhala6306
    @lakshbulathsinhala6306 20 วันที่ผ่านมา +4

    අමු ගවයෙක්ව තියාගෙන බාබික්‍යු පාරක් දැම්මා පණපිටිම්ම. 😂

  • @user-es4jd5eg4o
    @user-es4jd5eg4o 21 วันที่ผ่านมา +8

    ඕකගෙ මහප්ප ගෑනුත් එක්ක කරපු සෙල්ලම් දන්නෙ ප්‍රදේශයේ අය.

  • @thusithamakawitage636
    @thusithamakawitage636 21 วันที่ผ่านมา +5

    අනූප වගේ මේ මෝඩ රැලට කතිරය දුන් කාලය දැන්වත් නතර කර වහලුන් නොවී බුද්ධිමත් චින්තනයක් ඇති ජනතාව ගැන සිතන පුද්ගලයන් වෙනුවෙන් කතිරය ගසන්න. ජනතාවද බුද්ධිමත් වෙන්න.

  • @princepushpa6383
    @princepushpa6383 21 วันที่ผ่านมา +6

    සුරංග සුපිරි ජාතික ජන බලවේගයට ජයවේවා

  • @asankabandara6969
    @asankabandara6969 20 วันที่ผ่านมา +5

    මාලිමාවට වහ වැටිලා ඉවරයි බං අපි ❤❤❤❤❤❤❤අනුර කුමාරයා 🔥👑

  • @janithkady3878
    @janithkady3878 19 วันที่ผ่านมา +2

    සුරංග කියපු එක ලස්සන දෙයක් තියනවා."ඔයා මගේ සේවකයා,මං ඔයාගේ ස්වාමියා"❤❤ඒක අපේ රටේ මෝඩ මිනිස්සු තෙරුම් ගත්තානම් මේ රට ගොඩක් ලස්සන වෙන්න තිබ්බා.❤❤❤❤

    • @chandikaprasad8234
      @chandikaprasad8234 11 วันที่ผ่านมา

      ඇත්තටම, පොලිස් කාරයටත් සර් කියන පුරුද්දනෙ අපේ එවුන්ට තියෙන්නෙ. උන් අපිටයි සර් කියන්න ඕනෙ

    • @nimsaraprabhash4868
      @nimsaraprabhash4868 วันที่ผ่านมา

      ​@@chandikaprasad8234පොලිස් කාරයටත් කමක් නැහැ කිව්වැකි මුන්ට සර් කියන එකනෙ ප්‍රශ්නෙ

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 21 วันที่ผ่านมา +5

    නියමයි සුරන්ග...

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 21 วันที่ผ่านมา +13

    තව දුරටත් මේ වගේ හරකුන්ට එක චන්දයක් හෝ දුන්නොත් ඌ අමුම අමු ගවයා... පේනවාද උගෙ කතාව ...

  • @haripriyaabeywardena5602
    @haripriyaabeywardena5602 21 วันที่ผ่านมา +13

    අපරාදෙ මේකට දීපු මනාපෙ😢

  • @user-ex2ht9bw7u
    @user-ex2ht9bw7u 21 วันที่ผ่านมา +32

    මාලිමාවට ජයවේවා 💚💚💚

  • @bnishan12
    @bnishan12 21 วันที่ผ่านมา +19

    අනූප කියලා කියන්නෙ පට්ට හොරෙක්, යුතුකම කියලා එකක් හදන් සල්ලිටිකට විද්දා. උන් ලියපු පොත්වල තියෙන ඒවා ඌ දන්නෙත් නෑ. උන් සැපේ ජනතාව දුකේ

  • @user-fd2zr4jb2t
    @user-fd2zr4jb2t 21 วันที่ผ่านมา +10

    මාලිමාවට ජයවෙවා

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v 21 วันที่ผ่านมา +3

    යකෝ හාරසියට කාපු තලපත් පන්සිය එක්දාස් පන්සීයෙන් එහා බිස්කට් පැකට් එකක් කියක්ද සෙරෙප්පු සපත්තු කියද

  • @terrencemg
    @terrencemg 19 วันที่ผ่านมา +2

    සහරාන් ලට ජනාධිපති කාර්යාලයෙන් පඩි ගෙව්ව, කටුවාපිටියෙ අදටත් දුක්විඳින ජීවිත වලට කවුද බලන්නේ

  • @lasanthaperera9230
    @lasanthaperera9230 20 วันที่ผ่านมา +3

    සුරංග නියමයි...

  • @WimalarathnaHerath-tv3to
    @WimalarathnaHerath-tv3to 20 วันที่ผ่านมา +3

    නියමයි සුරංග.අන්න එහෙමයි ප්‍රශ්න කරන්න ඕන

  • @chaturangadolewatta7322
    @chaturangadolewatta7322 20 วันที่ผ่านมา +4

    මේ ප rayinge සාදෙ 21 වෙනිදා වෙද්දි ඉවරයි.. මාලිමාවට කෝටියක් ❤❤❤

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 21 วันที่ผ่านมา +4

    අනුප අමු හෙලුවෙන්!!!😂😂😂😂

  • @pramithkrishantha6106
    @pramithkrishantha6106 21 วันที่ผ่านมา +4

    මාලිමාව වෙනුවෙන් පැහැදිලිවම සැම ප්‍රෂ්නයකටම උත්තර දුන්නා ... මාලිමාවට ජය වේවා .....

  • @ManojSuranga-es8ml
    @ManojSuranga-es8ml 21 วันที่ผ่านมา +10

    මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤

  • @anomamapa8718
    @anomamapa8718 19 วันที่ผ่านมา +2

    කොච්චර කෑ ගැහුවත් අපි මාලිමාවට ඒක වෙනස් වෙන්නෙ නෑ NPP 👍👍👍🧭👍👍👍

  • @nilanthagunasekara5022
    @nilanthagunasekara5022 20 วันที่ผ่านมา +5

    මාලිමාවට කෝටියක්.. ජයවේවා.

  • @isharamadusanka3385
    @isharamadusanka3385 21 วันที่ผ่านมา +3

    වෙලාවට අපි මැරිල ඉපදිල හිටියෙ.. 😅 අනූප පැස්කුවල්

  • @yohanjayasekara6518
    @yohanjayasekara6518 21 วันที่ผ่านมา +7

    අයි පරදයි ගොබ්බය මමත් ගමේ රැස්වීම් තිබ්බා.මුන්ට ගමටවත් එන්න බෑ දැන්

  • @EthanHunt-l5e
    @EthanHunt-l5e 20 วันที่ผ่านมา +3

    මුන්ට හුරේ දාන උන්ට පුන්නක්කු දෙන්න. Please...

  • @MaheshMadawa-tk2tc
    @MaheshMadawa-tk2tc 20 วันที่ผ่านมา +3

    Npp ජය සුරංගයට ආදරෙයි ❤

  • @niranjanadilan6345
    @niranjanadilan6345 20 วันที่ผ่านมา +2

    නියමයි... බස් එකේ යන්න 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤

  • @hndilukka87
    @hndilukka87 20 วันที่ผ่านมา +2

    ප්‍රතිපත්ති ප්‍රකාෂයට වග⁣ නොකියන හැටි. වැරදුනානම් වැරදුනා.

  • @JayasenaFernando-hp8ps
    @JayasenaFernando-hp8ps 21 วันที่ผ่านมา +2

    රියදුරු ලයිසන් අලුත් කරන්න යෝජනා කරන්න අයට චන්දේ දෙන්න එපා අහිංසක මිනිසුන් ගේ සල්ලි ගන්න කරන කුප්ප වැඩක් .අපිට හදිසියකට ගමනක් යන්න තියෙන එකත් නැති කරන වැඩක් .

  • @apexlover8691
    @apexlover8691 20 วันที่ผ่านมา +3

    මෙතෙක් දැකපු ජඩම මාද්‍ය සදාචාරයක් ජඩ හිරු ටීවී සිදුකරගෙන යයි,🤮🤮🤮🤮

  • @HumptyDumpty-w2g
    @HumptyDumpty-w2g 21 วันที่ผ่านมา +9

    A crore votes for the compass

    • @ydbox5943
      @ydbox5943 21 วันที่ผ่านมา

      10 milions bn

    • @HumptyDumpty-w2g
      @HumptyDumpty-w2g 21 วันที่ผ่านมา

      @@ydbox5943 thank friend

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 18 วันที่ผ่านมา

      @@HumptyDumpty-w2g hell my dear friend, you have a good day 😀😀😀😀👍👍👍👍

  • @dil_war
    @dil_war 20 วันที่ผ่านมา +3

    JVP තුන් දෙනා ගන්න දෑමනා වලට හරියන්න වඩ කරනවනේ...😊

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 21 วันที่ผ่านมา +3

    පුලුවන් නම් ආයි පාර්ලිමේන්තු ඇවිත් .පෙන්නන

  • @dayarathnekasthuri5443
    @dayarathnekasthuri5443 21 วันที่ผ่านมา +5

    Well done Suranga 👏

  • @AsankaBandara-e8w
    @AsankaBandara-e8w 21 วันที่ผ่านมา +6

    මාලිමාවට ජය ❤

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 21 วันที่ผ่านมา +2

    හදිසියේ පොලිස්පති මැරුනොත් මේ වෙලාවෙ පොලිස්පති කෙනෙක් පත් නොකර ඉන්නවද? මොනවද අරූ කියන්නේ.

  • @vishakavishaka5965
    @vishakavishaka5965 21 วันที่ผ่านมา +13

    මෙි.ඔක්කොටම වැරද්ද මොඩ ජනතාව

  • @SanathAbeykoon
    @SanathAbeykoon 19 วันที่ผ่านมา +1

    මාලිමාව නියෝජනය කරන හැම කෙනාම ඉතාම බුද්දිමත් බවත් එ් නිසා අනුර දිනලා හමාර බවත් සතුටින් දැනුම් දෙමි.

  • @kumarranaweera622
    @kumarranaweera622 21 วันที่ผ่านมา +2

    That journalist in the brown shirt deserves a medal for his practice of very brave journalism.

  • @ajithnavaratne6062
    @ajithnavaratne6062 21 วันที่ผ่านมา +7

    මේක marela epadunada dan apeda බංකොලොත් කැරේ කාලකණ්ණි

  • @danih.6707
    @danih.6707 20 วันที่ผ่านมา +1

    Thank You surange!❤❤❤❤

  • @athulasamarasekera661
    @athulasamarasekera661 21 วันที่ผ่านมา +2

    ඕකට ඔයතරම් කෑගහන්නේ ඇයි! ජන සම්මත ජනරජ වියවස්ථාවේ ඔය දූශණය සදහටම නවත්වන හැටි සදහන් වෙනවා!
    ඒ පිළිබදව ඔය කවුරුවත් නොදැන සිටිම රටේ අවාසණාව!👈🥵

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 21 วันที่ผ่านมา +4

    රනිලගෙ ගොබැට්ටයට කටට පයින් ගහලා එලවපල්ල මාලිමාවට ජය වේවා

  • @Era-ds6vn
    @Era-ds6vn 21 วันที่ผ่านมา +4

    Malimawata kotiyak 👍අපි තමා චන්ෙද ෙදන්ෙන

  • @harshanisiriwardana710
    @harshanisiriwardana710 21 วันที่ผ่านมา +2

    සුරංග මරු.

  • @shehanchathura21
    @shehanchathura21 21 วันที่ผ่านมา +1

    Suranga salute for your fabulous direct question love it❤❤ much respect 🎉

  • @user-bz2fh9gh7d
    @user-bz2fh9gh7d 21 วันที่ผ่านมา +3

    ගෝඨාභය රට භාරගන්න කතා කලේ නෑ, අගමැති ධුරය භාරගන්න කතා කලේ. ගෝඨාභය රටින් පැන්නට පස්සේ ව්‍යවස්ථාවෙන් අගමැති ජනාධිපති වුනා.IMF කොන්දේසිවලට යටත් වෙලා තෙල්,විදුලි,ජල,ආහාර වලට වැට් වැඩි කිරීම මෙම කොන්දේසිවලට ගෝඨාභය යටත්ව සිටියානම් $අර්බුදයක් එන්නෙත් නැ.තවමත් ගෝඨාභය තමා ජනාධිපති.රනිල්ගේ දක්ෂතාවයක් නැත.

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 21 วันที่ผ่านมา +3

    ❤❤❤❤wenas ❤❤wemu ❤❤dan watt❤demu ekaparak❤malimawata❤

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 14 วันที่ผ่านมา +2

    සුරංග...... ඔයා දෙනවා දීමනාවක් ❤❤❤❤ මාලිමාව දිනවමු
    අනූපයා හාන්සියි අඩෝ 😂😂😂

  • @BudhdhiChampika
    @BudhdhiChampika 21 วันที่ผ่านมา +1

    එකමකටින් බතුත් ගූත්කන මුන් මකබෑවිලා යන්න ඕන.අරගලේ ඇතිකලේ මුන් කියල තාමත් පිලිගන්න මුන් කැමති නෑ.මිනිසුනේ ලැජ්ජාව නැති මුන් මෙදා පාරවත් අතුගාල දාන්න ලෑස්ති වෙයල්ලා..

  • @user-fd2zr4jb2t
    @user-fd2zr4jb2t 21 วันที่ผ่านมา +3

    පැස්කුවල් අාරක්ෂිත සෟෙභාග්‍යමත් හොද දේශපාලනයක් දැන් තියෙන්නේ මොන රටේදලංකාවෙද

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v 21 วันที่ผ่านมา +1

    ලෝකෙන් උතුම් රට ලන්කාවයි සිරි ලන්කාවයි ....

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 21 วันที่ผ่านมา +5

    ඔය සවි භාග්‍ය කියනනෙ ඒකට නෙමෙයි
    සවි කියන්නෙ කැද හදන සවි බාගෙ කියන්නෙ බෝතල් බාගෙට
    ඒ කියන්නෙ සවි බෝතල් බාගෙ

  • @gaminim6656
    @gaminim6656 21 วันที่ผ่านมา +1

    මෝඩ ඇමතියලම ඉන්න ඕනද අමාත්‍යාංශවල වැඩ කරන්න මේ වගෙ අදහස් තියන එව්න්නෙ පාර්ලිමේන්තු වට යවල තියෙන්නෙ

  • @geethanjanasenanayaka
    @geethanjanasenanayaka 21 วันที่ผ่านมา +5

    Rata kana pal horu
    Npp jaya

  • @rathnayaka4627
    @rathnayaka4627 4 วันที่ผ่านมา +1

    thanks ❤❤❤❤❤

  • @prasangaprasanga8033
    @prasangaprasanga8033 14 วันที่ผ่านมา +1

    Thank you සුරංග

  • @kavindu1951
    @kavindu1951 15 วันที่ผ่านมา

    සුපිරි වැඩසටහන❤️❤️ sirasa චීත්ත ඇන්දෙනෑ Appreciated ❤️‍🔥

  • @kelumnishantha6689
    @kelumnishantha6689 21 วันที่ผ่านมา +2

    Suranga obata❤❤ malemawata ❤❤❤❤ mun rata kapu kaalanni

  • @japannedamayanthi8010
    @japannedamayanthi8010 21 วันที่ผ่านมา +3

    කවුද බං මේ මීහරක මූව දැක්කෙත් අදයි

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 21 วันที่ผ่านมา +1

    Great questioning 👍 respect journalists

  • @user-bg2is6ki7u
    @user-bg2is6ki7u 6 วันที่ผ่านมา +2

    මේ බල්ලො ඔක්කොම හොරු හිරේ යන්න සුදානම් වෙයල්ලා .මාලිමාවට ජයවෙවා

  • @nishka6195
    @nishka6195 21 วันที่ผ่านมา +1

    මාලිමාවට කරන්න දෙයක් නෑ මුන්ගෙ කතා ටික ඇහුව නම් හරි

  • @newtonkoswatte4953
    @newtonkoswatte4953 21 วันที่ผ่านมา +1

    Suranga love u