මොඩිෆයිඩ් බස් හුටපටය || බුකියේ හුටපට EP02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 232

  • @nishanegodage8651
    @nishanegodage8651 วันที่ผ่านมา +167

    මේක නම් හොද වැඩක්.මේක රිවස් කරන්න නම් එපා....

  • @Susanntha
    @Susanntha วันที่ผ่านมา +200

    👍 මත්ද්‍රව්‍යා පාවිච්චි කරලා බස් එකේ සින්දු දාගෙන නීතියක් නෑ විනයක් නෑ ….දැන් බුද්ධිමත් නායකයෙක් බුද්ධිමත් පාලකින් රටේ ඉන්නේ. අනිවාර්යෙන් දැඩි නීති පද්ධතියක් රටට අවශ්‍යයි

    • @natural6031
      @natural6031 วันที่ผ่านมา +9

      අනිවාර්යෙන්ම ❤

    • @sriyaniabeysinghe9354
      @sriyaniabeysinghe9354 วันที่ผ่านมา +6

      Anivaryenma

    • @anurarathnayake3461
      @anurarathnayake3461 วันที่ผ่านมา +9

      අනිවාර්යයෙන්ම .නීතිය තදින්ම ක්‍රියාත්මක කලයුතුමයි .

    • @eskinnalin9684
      @eskinnalin9684 วันที่ผ่านมา +4

      Aniwaryanma❤❤❤

    • @malithmaith
      @malithmaith 18 ชั่วโมงที่ผ่านมา +3

      ඔව් ඇත්තටම ,

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 วันที่ผ่านมา +112

    ඇත්තටම වර්ථමානයට ගැලපෙන වැඩක් .

  • @mahindrajapaksha
    @mahindrajapaksha วันที่ผ่านมา +181

    බස් තීර්වීල් වල දාන් ගොන්පාට් ටිකෙන් පෙන්නේ උන්ගේ මානසික මට්ටමයි උගත්කමයි😅

    • @Game_space777
      @Game_space777 วันที่ผ่านมา +13

      හරියට උබෙ dp එක වගෙ😂😂😂

    • @Pixel_Recap
      @Pixel_Recap วันที่ผ่านมา +3

      අඩේ මයින්දා මාත්තයා කෑවද දන්නෙ නෑ. අපිට තියෙන ආදරේටනේ මේ සේරම.❤️

    • @kavindubandara7172
      @kavindubandara7172 วันที่ผ่านมา +4

      ආ මයින්ද මාතියා ලූණූ කෑවෙයි 😂😂😂

    • @Pixel_Recap
      @Pixel_Recap วันที่ผ่านมา +3

      මයින්ද මාත්තයා කාලා නැද්ද, ඒක තමා කන කොට හිරවුනේ. ❤️

    • @Pixel_Recap
      @Pixel_Recap วันที่ผ่านมา +1

      අනේ මන් මේ විහිලුවට දාන්නේ හොදේ. අනේ serious නම් ගන්න එපා

  • @gunarathnamanikewijesundar4761
    @gunarathnamanikewijesundar4761 วันที่ผ่านมา +66

    ඔබ හරි 👍 කතාව සම්පුර්න යි thanks

  • @SudheeraShanakaOfficial
    @SudheeraShanakaOfficial วันที่ผ่านมา +40

    හොද පැහැදිලි කිරීමක් ❤

  • @peoplesvoicesl9472
    @peoplesvoicesl9472 วันที่ผ่านมา +78

    ඇත්තටම අපි මේ පොදු ප්‍රවාහනය මිනිසුන්ට හිතකර අනතුරු අවම වෙන විදියෙ දේවල් කරණකොට උදවු කරන්න ඕන

  • @dimuthusuranga2999
    @dimuthusuranga2999 วันที่ผ่านมา +83

    මල්ලි ඔයා හරී අපිත් Europe ඉන්නෙ බස් වල යන්නෙ , කාර් එකේ ගියා වගේ Lanka weth ඒ වගේ හදන්න ඔන

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 วันที่ผ่านมา +48

    රටේ නීතියක් තියනවා උන්ට ඒකට අනුගත වෙන්න බැරිනම් වාහන ගෙදර තියාගෙන උන්ට පොලේ පොල් විකුනන්න කියහන් බම්.
    අනිවා අනුර මේ රට හදනවා විතරක් නෙවෙයි සමාජයත් හදනවා ❤🫡💪🙏

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 วันที่ผ่านมา +64

    හැමෝම එකතු වෙලා ලස්සන රටක් හදමු. විපක්ෂ බයියන්ට නමි මේව බලන් ඉන්න බෑ .මොකද උන් මොකුත් කලේ නෑනෙ.උන් හැදුන විතරයිනෙ. තරැණ හීන කියන්නෙ බස් වල තොරොමිබල් එල්ලගෙන යන එක නෙවෙයී. උඹල තරුණයො රැවටිටුවට අනුර ජනාධිපතිතුමා එහෙම කරන්නෙ නෑ

  • @MethsaraHash
    @MethsaraHash วันที่ผ่านมา +94

    අපි සියලු දෙනා එකතුවෙලා අපේ රට දිනවමු, ලස්සන රටක් හදමු ✌️❤️

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 วันที่ผ่านมา +28

    බස් ඩ්‍රයිවර්ල කොන්දල පිස්සු නටනව පෝන් එක කනේ ගහගෙන එලවනව වාහන 😂😂😂😂😂බොහොම හොදයි ප්‍රයිවට් බස් වල යන්නේ මහජනයා😂😂😂😂😂

  • @superisland9813
    @superisland9813 วันที่ผ่านมา +49

    සත්ව සන්විදාන ඒන්න ඕන වෙලාවක් ශබ්ද දුෂනය සත්තුන්ට වැඩි😊

  • @chandanifernando7456
    @chandanifernando7456 วันที่ผ่านมา +20

    නියම වැඩක් දවල්ට සංගීත ප්‍රසංග රෑට තොරණ්😅😅

  • @hpp6673
    @hpp6673 วันที่ผ่านมา +17

    මේ කතාව සහතික ඇත්ත බස් වලට විනයක් හැදෙන්න ඕනා මම ඉන්න යුරෝප් රටක පෞද්ගලික කාරෙකේ යනවාට වඩා මම කැමතියි ට්‍රේන් එකේ යන්න මොකද ඒක සැහෙන්න පහසුයි

  • @Rmd289
    @Rmd289 วันที่ผ่านมา +71

    සමහරු හිතාගෙන ඉන්නේ පොදු ප්‍රවාහනයේ යන්නේ මාලිමාවේ උන් විතරයි කියලා..😂😂
    ටොබයි...නේ..😂😂
    අපිට නම් මාලිමාව කරන හැම වැඩේම ප්‍රමුඛයි..❤

  • @naomiperera1859
    @naomiperera1859 วันที่ผ่านมา +36

    ඇත්තටම ඔබ කියන දේ හරි නමුත් බත් කන හරක්ට මෙවා තෙරෙන්නෙ නෑ.

  • @shantiwicramasekara4364
    @shantiwicramasekara4364 วันที่ผ่านมา +26

    ඔබ කියන දේ හරියටම හරි

  • @ruwanmendis3827
    @ruwanmendis3827 วันที่ผ่านมา +29

    මේක දිගටම කරන්න .

  • @Military_life_men
    @Military_life_men วันที่ผ่านมา +9

    සුපිරි කතාව ❤
    නියමයි දැන් තමා නියම...
    අනිවාර්යයෙන් දිගටම මේ වැඩෙ කරන්න නවත්වන්න එපා...
    විනයක් ඇතුව රට හදමු ❤

  • @MeMe_Hub2752
    @MeMe_Hub2752 วันที่ผ่านมา +20

    වැඩේ නම් හරී. හැබැයි මේ පොලිසියට ඒකට හරි Guideline එකක් දෙන්න. නාකි උන්ට මේලෝ අටමගලයක් තේරෙන්නැ

  • @weerasinghairesha1682
    @weerasinghairesha1682 5 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාරෙනම් විනය හැදෙන්න ඕන.. සෑම පැතිකඩකින්ම ..නිකන්ම මේ රට දියුණු වෙනව..

  • @TheekshanaWeerasinghe-x3k
    @TheekshanaWeerasinghe-x3k 8 ชั่วโมงที่ผ่านมา +4

    පට්ට logic bro.. ❤️💥

  • @SriyaniSriyaniSriyani-o1o
    @SriyaniSriyaniSriyani-o1o 17 ชั่วโมงที่ผ่านมา +2

    හම්මෝ...මේවා බලපියව්..සරැව පිත්තල කෑලි අල්ලන් වැලලෙන්න හදන එවුන් ..⁣

  • @isharamadusanka3385
    @isharamadusanka3385 21 ชั่วโมงที่ผ่านมา +2

    මොකා කොහොම කිව්වත් මේ වැඩේ කරන් යන්න ඕන. පොලීසිය පිස්සු කෙලිනවනම් ඒ වැරදිත් කියල උන්වත් හරි විදිහට හදාගෙන මේ වැඩේ කරමු

  • @upulkumar3224
    @upulkumar3224 วันที่ผ่านมา +9

    කලයුතු වැඩක් දැන් පමාවෙලා ගෙඩක් .. ඉවරකරමු ඉක්මනට

  • @chathurangamanjula-s7j
    @chathurangamanjula-s7j วันที่ผ่านมา +25

    ඔක නම් හොඳයි බස් එකක නිදහසේ යන්න බෑ පව්ලේ සැම ඉන්නව ඉස්සරහ 😂 අනිවාර්යයෙන් ටිකට් එකක් ඉශු කරන්න ඕනි ඒක දෙන්නෙත් නෑ මුං දැන් හොඳයි මේ වැඩේ නම්

  • @codsusa2025
    @codsusa2025 วันที่ผ่านมา +19

    ගහන දඩ තව වැඩිකරන්න modified bus තහනම් කරන්න අපි ඒකට ලිපි ජනාධිපති තුමාට දැනුවත් කලා. සහ ත්‍රිවිල් වලට GPS system එකක් ගෙන්න ඔනේ. Modified bus සහ ත්‍රිවිල් වාහන පවා ගෙන එය යුතුයි. තහනම් කර යුතුයි.

  • @MadushaDilhan-v2i
    @MadushaDilhan-v2i 16 ชั่วโมงที่ผ่านมา +2

    අම්මෝ බස් කාරයෝ ගැන හොදට දන්නවා උන්ට හොද පාඩම් කියා දෙන්න ඕනා.

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 4 ชั่วโมงที่ผ่านมา +1

    අන්න ඇත්ත. හැබැයි ප්‍රස්නේ තියෙන්නේ හැමදේම දැන් දේසපාලනය කරගෙන. ඔක්කොටම බනින්නේ ජනාධිපති තුමාට සහ ආණ්ඩුවට 🤔

  • @Pixel_Recap
    @Pixel_Recap วันที่ผ่านมา +7

    බස් ත්‍රීවිල් වලට ඔය සුද්දේ දෙන්නම ඕන. ඕකුන් හිතන් ඉන්නෙ, බිරුවම අපි බයවෙයි කියලා, තොපේ ගෑනු තමා බයවෙන්නේ

  • @darshanabrother6210
    @darshanabrother6210 21 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි සෝමෙ පොදු ප්‍රවාහන බස් ත්‍රීරෝද රථ සම්බන්ධව හොදම සවිස්තරාත්මක යථාර්ථවාදී විග්‍රහය. ජයෙන් ජයම වේවා !

  • @AnjulaRajamuni
    @AnjulaRajamuni วันที่ผ่านมา +7

    ඔය තොරොම්බල් කරපු බස් නම් ඉස්සර ඉදලම එපා වෙලා හිටියේ ඉස්සර ආණ්ඩුවලිනුත් එහෙම වාහන වලට නීතිමය ක්‍රියාමාර්ග ගත්ත මම නම් ඒකේ වරදක් දකින්නෙ නෑ .

  • @percygodakumbura7972
    @percygodakumbura7972 วันที่ผ่านมา +7

    පේරාදෙණිය සිට මහනුවර බලා ගිය බසයක උදේම ජරා සින්දු දාලා ඒකට විරුද්ද වුන ගුරුවරියකට ගෝලයා කුනුහරුපෙන් බැනලා ඊටපස්සේ රියදුරා තවහයියෙන් සින්දුව දාලා ගුරුවරිය පාසල ලග බැහැලයනකොට එයාට ගෝලයා හු කියලා මෙක වුනේ ගිය නිවාඩුවට කලින්

  • @athulahemantha149
    @athulahemantha149 วันที่ผ่านมา +6

    ජයවේවා සහෝදරයා 👍👍👍

  • @hashansandeepa7765
    @hashansandeepa7765 วันที่ผ่านมา +5

    මේක මේ ත්‍රස්තවාදීන්ට බයේ
    කීයටවත් නතර කරන්ඩ එපා
    මේ කරදරේ ඉවරම කරන්ඩ ෆුල් සපෝර්ට් එක ඔක්කොම දෙන්න ඕනේ
    "සියලු දෙනාම නීතියට යටත්"
    AKD clearly said it

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg วันที่ผ่านมา +3

    බස් ත්‍රීවීලර් මොඩිෆයි කරන්නේ ලස්සන කරන්න නෙවෙයි .උන්ගෙ මානසික ලෙඩක් නිසා.😂😂😂😂.

  • @thusharaperera7631
    @thusharaperera7631 วันที่ผ่านมา +8

    මේකනම් අනිවාර්යෙන් කරන්න ඕනි දෙයක්

  • @nuwanpitiyagedon2239
    @nuwanpitiyagedon2239 11 ชั่วโมงที่ผ่านมา +2

    🎉🎉very nice job 🎉🎉

  • @LalithaAmarasinghe-ke8uy
    @LalithaAmarasinghe-ke8uy วันที่ผ่านมา +6

    ප්‍රෙසර් තියන මිනිස්සු මුන්ගේ සද්දෙට මැරෙනවා

  • @ghdwijesena7524
    @ghdwijesena7524 วันที่ผ่านมา +7

    ටිකට් නොදෙන බස් වලට නියමිත ගානට අඩු වෙන් මුදල් දෙන්න

  • @DevmithKaggodaarachchi
    @DevmithKaggodaarachchi 6 ชั่วโมงที่ผ่านมา +2

    කුඩු ගංජා පාතාල ය නවතා,දමිමට දුෂිත 80% නිලධාරි මාරුකරලා ක්ලින් එක එතනින් පටන් ගත්තා නම් හොදයි ,නේද

  • @HiranChinthaka-u8v
    @HiranChinthaka-u8v วันที่ผ่านมา +5

    බස් පිස්සොන්ට තරහ යයි යකෝ

  • @RAKAHN-CR7
    @RAKAHN-CR7 วันที่ผ่านมา +7

    Private bus වල යනකොට මොලේ නරක් වෙනවා දෙය්යනේ ඇත්තට.😢😢

  • @chandanafernando6477
    @chandanafernando6477 17 ชั่วโมงที่ผ่านมา +1

    ටකරං බොඩි, ලොරි චෑසි, කාලකන්නි, ලදරු මානසිකත්ව, බූලත්කෙල, මිනීමරු සංගමය

  • @susankawijesinghe2234
    @susankawijesinghe2234 8 ชั่วโมงที่ผ่านมา +1

    Godak TH-cam osthar lata wada some patta logical❤

  • @avishkaprobodh5423
    @avishkaprobodh5423 14 ชั่วโมงที่ผ่านมา +1

    ඕකේ ඕවනෙවෙයි ටිකක් යන මගීන්ට Location එක බලාගන්න විදියක් ටවුන්එකෙන් ටවුන් එකට පොඩි එනවුස්එකක් වගේ දාන්න පුලුවන්නං මගීන්ට පහසුයි

  • @sandyakumari4172
    @sandyakumari4172 วันที่ผ่านมา +5

    Excellent speech Some ❤❤❤

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 วันที่ผ่านมา +4

    ඕකුන්ගෙ විනය හදා ඔය ලොරි බස් තහනම් කල යුටුයි

  • @tcfdesilva1761
    @tcfdesilva1761 วันที่ผ่านมา +2

    බස්වල ආරවුලට ඉක්මන් විසඳුමක් අවශ්‍යයි .🤔🤔🤔

  • @SameeraSampath-le6wu
    @SameeraSampath-le6wu 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤දැනෙන හදවත්

  • @nishanthifernando6748
    @nishanthifernando6748 18 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම ඇත්ත පුතේ ඔයා කටට මසුරං දාන්න ඕන

  • @Sciencefacts573
    @Sciencefacts573 วันที่ผ่านมา +2

    රටට ආදරෙයි නම් නිතියට ගරු කරන්න ඕන❤️🇱🇰🤝

  • @kawshalyarupasinghe6775
    @kawshalyarupasinghe6775 22 ชั่วโมงที่ผ่านมา +1

    අද මං දැක්ක ඉස්සරහය පිටිපස්සෙය් ප්ලේන් එකක වගේ තටු දාල. කොහොමත් bus වලට නැග්ගම api එන්නේ ජෙට් එකක එනවා වගේ. ළමයි අරගෙන api bus වල එන්නේ මර බයේ...

  • @romeocappry
    @romeocappry วันที่ผ่านมา +1

    මේ වගේ දේවල් හදන්නෙ නැතිව... යුරෝපයක් කරන්න තමයි කට්ටියගෙ බලාපොරොත්තුව....
    හැම ඒකකටම සිස්ටම් ඒකක් හදන්න ඔ්නේ...
    බස් ඒකේ ඩ්‍රයිවර්ට ඔ්නේ විදියට අපිට බස්වල යන්න බෑ.... ඩ්‍රයිවර් කැමති සින්දු අහන්න අපිට බෑ...
    ඒ්ක තේරැම් ගන්න බැරිව කෑ ගහනවා...
    තමන්ගේ මානසික මට්ටම් නොපෙන්වා කෑ නොගහා හිටියනම් හොදයි....
    හොඳ පැහැදිලි කිරීමක් නියමයි සෝමේ....

  • @sachinthanaranathunga8906
    @sachinthanaranathunga8906 17 ชั่วโมงที่ผ่านมา +1

    True story❤

  • @Subhash3z
    @Subhash3z วันที่ผ่านมา +3

    අනිවා. වාහනයක් ගත්තම ඒවාහනෙආවවගේම භාවිතයමිස මොඩිෆයිකලනොහැක. ඒක අපේ අවු 76තිබ්බනීතිය.ඒනිසා පැනික්වෙන්ඩෙපා ඕන්. ඔයාලගෙනීතීන්වලින් රටටගැලපෙන , අත්‍යාවස්යනීති අපිත් බාවිතකරනවා, දවසට මිනිසුන් 6ක් මැරෙනරටේ මේ ප්‍රමානය දවසට 2දක්වා අඩුකරනඑක මාලිමාවෙ ඉලක්කයක්

  • @RiseAboveRoots987
    @RiseAboveRoots987 วันที่ผ่านมา +1

    වාහන බොලාලගෙ උනාට බොලාලා යන පාර මහජනයගේ.

  • @PrasadBandara-wm9ty
    @PrasadBandara-wm9ty วันที่ผ่านมา +3

    Niyamai kollo lannawe Gon haththata therun karala dunnata❤❤❤

  • @RavinduLakshan-rv2ur
    @RavinduLakshan-rv2ur วันที่ผ่านมา +17

    Mek facebook upload krnn plz 🥲

  • @RolandX6-o5t
    @RolandX6-o5t 22 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි සෝමේ මාමේ🎉

  • @sunethpathirage219
    @sunethpathirage219 วันที่ผ่านมา +3

    ඉන්ඩියාවෙ බස් වල ඔය එක මගුලක් වත් නැ අඩුගානෙ මෙලොව දෙයක් නෑ ත්‍රී වීල් උඩ කහ යට කලු ටැක්සි කලර් විතරයි පස්සෙ අකුරුත් නෑ වචනත් නෑ දැන් ඒකයි ඒ රට ආර්තිකෙන් තුන්වෙනි තැනට ආවෙ අපේ බ්ස් වල තනිකර අයි ආර් සී කාරයො දෙන්නෙක් වැඩ කරන්නෙ ඇගපුරා පච්ච කනේකරාබු බෙල්ලෙ දම්වැල් මොක්කුද මේ මුන් පබ්ලික් සර්විස් එකක්ද මේ කරන්නෙ

  • @mashiholmes1406
    @mashiholmes1406 วันที่ผ่านมา +3

    සම්පූර්ණ ඇත්ත❤

  • @kapilvidanap6694
    @kapilvidanap6694 22 ชั่วโมงที่ผ่านมา +1

    සෝමේ 🔥🔥

  • @SanulaDamnidu
    @SanulaDamnidu วันที่ผ่านมา +11

    Modified karapu ewa galawana eka nam loku deyak diyunu ratawal wala owa na good luck anura ❤

  • @sriyanisamaranayake9246
    @sriyanisamaranayake9246 วันที่ผ่านมา +3

    Don't giveup this should be done 👍

  • @KhemaSubhashini
    @KhemaSubhashini วันที่ผ่านมา +2

    Niyamai some saho

  • @DammikaRanil
    @DammikaRanil วันที่ผ่านมา +9

    ❤❤❤❤❤❤

  • @sethushadahamni1005
    @sethushadahamni1005 วันที่ผ่านมา +9

    ❤❤

  • @sujithnishantha2451
    @sujithnishantha2451 วันที่ผ่านมา +1

    බස් වල අනවශය කැලි ගලවන්න ඔන

  • @kumariperera2886
    @kumariperera2886 วันที่ผ่านมา +7

    සහතික ඇත්ත, සමහරක් මිනිසුන්ට අලුත්මොල ටිකක් හයි නොකර රට හදන්න වෙන්නෑ,අපි ඉන්න රටේ හරිම වේලාවට බස් පිටත් වෙනවා එක මගියකු විතරක්ම යන අවස්ථා ඕන තරම්

  • @eskinnalin9684
    @eskinnalin9684 วันที่ผ่านมา +1

    Jayawewa ❤❤❤

  • @ishanlakruwan3945
    @ishanlakruwan3945 วันที่ผ่านมา +2

    Agreed ❤

  • @sankasasa-z2i
    @sankasasa-z2i 21 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි ගමේ එකෝ / ඉස්කෝලේ එකෝ ❤❤

  • @godayaman5479
    @godayaman5479 วันที่ผ่านมา +4

    Supiri machan Me gobbayannta terena basawen kiyapan ban 🎉

  • @ranjanandy8158
    @ranjanandy8158 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz วันที่ผ่านมา +1

    2/3 ක් ඡන්දේ දුන්නේ..ඕනා ඕනා එකට ඕනා විදිහට නෙමේ

  • @rajithalakmal8053
    @rajithalakmal8053 วันที่ผ่านมา

    නියමයි සෝමේ ❤ මේහ් ඒක නෙවේ... ටොබයියෙක්ගෙ චරිතය රගපාන අභියෝගය ඔබට කොහොමද දැනෙන්නෙ? 😛🤭

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y วันที่ผ่านมา +3

    ශෝක පැහැදිලි කිරීම ❤❤❤❤

  • @reshanfernando7220
    @reshanfernando7220 วันที่ผ่านมา +3

    Well done bro
    Keep going 🙌

  • @SamanKumara-qr5de
    @SamanKumara-qr5de วันที่ผ่านมา

    Some.... Saho.... sahathika aththe.... me wada piliwela kala yuthumai.... Budu pilima wahansela thiyagena pas pauma karana eun thamai...godak bus driverslai...conductors lai...😂😂😂

  • @SherlyBibile
    @SherlyBibile วันที่ผ่านมา +3

    Niyamai saho🎉❤

  • @SudarshanaRanasinghe-b1l
    @SudarshanaRanasinghe-b1l วันที่ผ่านมา +1

    Some go,up excellent

  • @sandya1160
    @sandya1160 13 ชั่วโมงที่ผ่านมา

    Need a law to the country. Unless never can develop as other countries. All the civilians must give their support to develop the country.

  • @kawshalyarupasinghe6775
    @kawshalyarupasinghe6775 22 ชั่วโมงที่ผ่านมา

    බහින තැන පෙන්නේ නෑ bus එකේ ඉස්සරහ දේවාලයක් වගේ ඒ මදිවට වඳුරෝ, වලස්සු මල්මල එල්ලලා බහින තැන බලාගන්න හතර වටේ නැමෙන්න ඕන. ඒ මදිවට වීදුරුත් කළු කරලා අද මට bus එක නවත්තලත් මං ටික වෙලාවක් බලන් හිටිය සෙනග ඉන්නවද පෙන්නේ නැති නිසා නගින්න බයට ai ඉන්න කොන්දොස්තරලා දැක්කම බය හිතෙනවා.

  • @shehanchathura21
    @shehanchathura21 วันที่ผ่านมา

    1000% agreed brother...❤❤

  • @DeepthiKaru-l9i
    @DeepthiKaru-l9i วันที่ผ่านมา

    ඔබගෙ කැපවීමට තුති .❤️❤️❤️

  • @ruchira296
    @ruchira296 วันที่ผ่านมา

    sirama kathawa bn😂

  • @gihanpathirana705
    @gihanpathirana705 วันที่ผ่านมา +1

    Agree❤️

  • @shameenpasqual9094
    @shameenpasqual9094 19 ชั่วโมงที่ผ่านมา

    100% agree

  • @nimeshanjana2673
    @nimeshanjana2673 วันที่ผ่านมา +5

  • @gihanisenarath5710
    @gihanisenarath5710 วันที่ผ่านมา +3

    👍👍👍

  • @sandeepaperera8800
    @sandeepaperera8800 วันที่ผ่านมา

    නීතිය කාටත් පොදුයි ඒක දුප්පත් පොහොසත් තරුණ මහළු ගෑණු පිරිමි ඔක්කොමටම එකයි නේ.ඔය තමන්ගේ වාහන මොඩි ෆයි කරන්න පුළුවන් ඔය විදිහට ලංකාවේේ විතරයි.

  • @prabakumari3701
    @prabakumari3701 วันที่ผ่านมา

    Some enna oba kathakaranna oba koheda giye chathuranga suda wage enna obala wani aya moda henchaiya nta danenna katha karanna❤❤❤❤❤❤🎉🎉🎉

  • @VIKARE92
    @VIKARE92 4 ชั่วโมงที่ผ่านมา

    Ela ban

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් සෝමෙ.. ❤❤

  • @akarshananthmina4535
    @akarshananthmina4535 วันที่ผ่านมา +1

    ඔය වාහන ඔක්කොම උණුකරලා යකඩ වලට විකුණන්න තියේන්නේ

  • @dilminakru
    @dilminakru 2 ชั่วโมงที่ผ่านมา

    තොරොම්බල් වලට 10000%ක් විරුද්දයි. ඒත් version එක පරන වාහනෙකට අලුත් version එකෙ buffer එක, බොඩි කිට් එක, spoiler එකක් ගහන එකත් ගලවන්න කියන එක නම් අසාදාරනයි

  • @ThanukaFernando
    @ThanukaFernando วันที่ผ่านมา +2

    Ahmn na oya gon tharunoyo 😂😂Un tharunkma dnne na saddeta sindu Dan 😂😂 kali elluwa tarunoyolu hinalu 😂paw mun

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn วันที่ผ่านมา

    අනේ.පුතේ .සත්තකින් ම.එවා.සුද්ද.කරන.එක.හොදයි.පිට.රට.බලන්න .ලංකාවේ.වාගේද.නැහැ.රට.වාහන.එහෙම.නැහැ.ජනාධිපති යට.ජයවේවා ජයවේවා ❤❤❤❤