ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආඩම්බරයි සර්.මගේ මුතුන් මිත්තන්ගේ දැනුමට..ඔබට පින්..
I would like to thank Qatar expatriates for arranging this Lecture...Prof.Raj Somadeva was keeping silence for a time not touching this sentimental subject.it is high time that as a nation we stand up for what ours...
Really Great Talk Sir. Thank you very much.
ආඩම්බරයි ඔබතුමා ගැන ඔබතුමාට පින
අපේ දැක්ම විය යුත්තේ පිටරටවල් වලට අත පානින නොව රට ස්වයංපෝෂිත දේශයක් පිහිටුවීමේ අරමුණ යි එදා එහෙම උරුමයක් අපට තිබෙනවා අද අපෙ ජනතාව පුදුම විදිහට කම්මැලි ජාතියක් බවට පත්වෙල තියෙනව අපෙ රටෙ තිස් දාහක් විතර වැව් අමුණු තියෙනව වෙහෙහ විහාර කොපමණ තියෙනවද මේ ව කලෙ පිටරටවල මිනිස්සු නොවෙයි අපෙ මුතුන් මිත්තෝ. ඇත්තටම ඔව් සර්. අපෙ රට විනාශයට ගියෙ මෑත අවුරුදුවල සීයක කාලයක් විතර සිට
මට මතකයි සර් මම හය ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලයෙ දී සමාජ අධ්‍යයනය කියන විෂයට මානවයාගේ පරිණාමය කියල පාඩම. එතනදි රූප සටහන් අනුව අපි පරිණාමය උන ආකාරය හෝමෝ සාපියන් හෝමෝ සේපියන් වගෙ කොටස් හතරකින් හෝ පහක් මුලම මානවයා වදුරු ස්වරූපය තියෙනව එය කෙමෙන් කෙමෙන් පරිණාමය වන විට තමයි. මෙපමණ අවුරුදු ලක්ෂ ගානක් ගෙවල දැන් අපි මේ තත්ත්වය යට ආ බව ඇත්තටම දඩයම් යුගය එඩෙර යුගය ගල් යුගය ආදී කාල වලටත් යන්න වෙනව. සර්. ඇත්තටම අපි විජය රජු ගෙන් පැවත එන බව පිළිගනිනෙ කොහොමද. අපෙ මුතුන් මිත්තෝ ගැන මම තව දුරටත් විශාල දැනුම් සම්භාරයක් ලැබව හරි ම ආසයි සර් මේ ඉතිහාසය බලන විට අපෙ ඉතිහාස කතාව වෙනස්. සර්. ඔබට තෙරුවන් සරණයි දීර්ගායු වෙවා
Oba thumata bohoma sthuthi. Kanagatuwa obathumala me ratin nikmuna dawasata mewa ilaga paramparatawata dayada karanna kawrun sutida yanna
පරම සත්‍යකි,!! බුදු දහම හේතුපල දහමයි,! ඒ අනුවයි ලෝකයේ සියලු ක්‍රියාකාරිත්වය ,හෙලබොදු ඉතිහාස ය මතුවී නිවන්මග විවරනයවනුයේ ද මේ ධම්ම නියාමයටම අනුවයි,, මේ ධම්ම දායාදය දුර්ලභයි, මේ යුගයේ පහලවු පින්වත් මීවනපලානේ සිරිධම්මාලංකාර මහාප්‍රග්ඥායන් වහන්සේ පහල විමේ උතුම් බුදුපහස ලැබුනේද පෙර හේතුසම්පත් ඇති නියපිට පස් මෙන් අල්ප අතලොස්සකටමය ඔහුන් පරම දුර්ලභ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් ව එම ධම්ම දායාද යෙන් ලබාගත් මග්ගේමග්ග ඥාන දර්ශනය තමාතුලින් වැඩීම නම්වූ " හේතුපල දහමට බහාගලපා නයවිනයට සසදාබලා" වර්තමාන මොහොතක් මොහොතක් පාසාම තමාගේ චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මක රාග දේශ මෝහ ගති ඛයකිරීම නම් උතුම් නිබ්බාන ප්‍රතිපදාව වඩයි , ඒත් හෙලබොදු ඉතිහාසය හෝ සිරිසද්දර්මය නිච්ච සුඛ අත්ත ලෙසින් පවත්වන්න නවත්වන්න ක්‍රියා නොකරන්නේ " යංකිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝද ධම්මංති "යන දර්මතාවයට අනුවයි, සමුදය නිරොද කරනුයේ,, තමාතුලින් පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසනය පූර්ණය කරගෙන සසර දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීමයි , ඒ උතුම් දම්ම දායාදය මේයට හොදම සාක්ශි, සාදක ලෙස උතුම් බවනවන දහම අසන්නේ ගේනිහැඩියාවවයි, මෙම පතිරූප දෙශයේ මධ්‍යමංඩලයේ ජම්බුද්දීපයේ මේ යුගයේ ඉපදුන ලක්ශ 25 ක් ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසක ගේ නිහඩතාවයේ පුන්න්‍ය හේතුව උතුම් සිරිසද්දර්මය ශ්රවණයයි ,,,!!! නමුත් අස්සුතවත් පෘතග්ජන කෝටි 750 -780 වු ලෝක ජනග්‍රහනය බෙදා බලමින් , නැවත මේ පිරිස අතරිනුත් අනුබුදු හිමිගේ 7 දින බුද්ධ භාවනාවට සම්බන්දවු මේ පින්බිමේ එක්ලක්ශ පනස් දහසක් පින්වතුන් අතරින් මේ වෙද්දි සෝතාපන්න ආදි මගපල පූර්ණ කරගෙන ඇත්තේ පන්දහකට ඈසන්න, අතිශයින්ම දුර්ලභ පිරිසකි,, එමන්ම ඉතාමසුලු අංශුමාත්ත්‍රයක් 4 කමටහන් ජීවිතය කරගෙන ඉදිරියේ මගපල ලබාව් ,,! මීට අමතරව බන ඇසු තවත් සුලුපිරිසක් සෝදා සෝදා මඩේ දමනවා මෙන් සතර කමටහන් වඩා පින්පිරී මතු බුද්ධ සාසනවල ප්‍රඥානුසාරින් ලෙස මගපල ලබයි ,සෙස්සෝ කම්ම , ධම්ම චිත්ත උතු බීජ නියාම ධර්මයට අදාලව ප්‍රඥානුසාරින් ශ්‍රද්ධානු/ විරියානු සාරීන් ද වේ , දම්පින්කම් කරවුන් මතුවට නෙයිය පදපරමයන් ආදින් වශයෙන් සසර දායාදකරගෙන මේ තල 31 හි කරක්ගසමින් පැවැත්ම නැමති දුක දායාද කරගන්නේ දර්මතාවය අනුවයි , එහෙත් අනුබුදු හිමිටත්, සිරිසද්දර්මය ටත් ගරහන අරිය උපවාද සහ සංඝබේද ආනන්තරික පාපකම්ම කරගන්නා අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් , මිනිසුන් 4 අපාය නිරය දායාකර කරගන්නේ මානය මෝහය නැමති කෙලෙසුන්ගෙන් ජනිත ආස්වාද පර්යේශනයේ බරපතලකමයි, අසරන මිනිසුනි මේ පරම ගාම්භීර අචින්ත්‍යය සියුම් දර්මතාවය තේරුම් ගනිත්වා ,, බුදු දහම පරම මේ යතාර්තය ප්‍රඥාවන්තයින්ගේ කාරුනික අවදානයටයි,, , !! මෙය උපෙක්ඛා සහගත ඉතාම ප්‍රායෝගික පෙන්වා දීමකි,, අන්තවාදි නොවී මැදහත් සිතිං බලන්න,, ඒ වගේම මේ කාලේ සත්‍ය ඉතිහාසය හා දගම මතුවෙන්නේ,, බුදු පියාණන් වහන්සේ ගේ අදිස්ටාන ශක්තිය අනුවයි,, හෙල ඉතිහාසයයට පැටිලිලා මේ ජීවිතයේ ලැබිය යුතු ලැබිය හැකි නිවන වසාගැනීම අවාසනාවකි,, නමුත් ගැටීමට බලවත් භාධාව මද්‍යමන්ඩලයේ හෙලදීපයේ සිවු හෙලය තුල දර්මතාවයෙන් පහලවන විටින්විට මතුවන සිරිසද්දර්මය නම්වු උතුම් හේතුපල දහමයි,, ඒ කාලය ගෙවීමෙන් සිදුවන, විපරිනාම දර්මතාවය නිසා දහම් අභාවයට ගොස් භාවිතයෙන් ඈත්ව,, බුද්ධ ආගම නමින් විකුර්ති වීමයි , , මේ ආගම සුගති පැවැත්මට විනා නගති යන නිබ්භානයට නොවේ,, උතුම් සිරි නම්වු වදනට අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා එක්කිරීමට මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ ගේ පහලවීමෙන් වසර1800 කට පසුව පනපිහිටවු ත්‍රිවිද සාසනයේන් උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගැනීමටත්, යමෙකුට එම බුදු පහස නොලැබීමත් හේතුපල දහමට අනුව බැලුවම පෙරපින් නොමැතිකමයි,, අනුබුදු හිමිගේ දායාදය ලැබූ යමෙක් මේ ඉතිහාසය ට පැටලෙන අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් වහන්සලා හා අසරන මිනිසුන් සමග තරහින් ගැටෙන වානම් ,, ඔහුන් ධම්ම දායාදය ලබා නෑ,,, එදා වක්කලී හාමුදුරුවෝ මෙන් අරහතුන් වහන්සේගේ රූපකයට, ඉතිහාසය පටිච්චවි හිරවුනොත් එතනත් දුකමයි,, දුර්ලභ මනුස්සත්ව පටිලාබය ගෙවා සසර දායාදය කරගැනීමත් අවාසනාවකි , එයත් හේතුපල දහම ට හා නියාම දර්මය ට අනුවම සිදුවේ,, ඉතින් දුර්ලභ දහම ගත්ත අපි මෝහොතක් මොහොතක් පාසාම සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා අරිය මග වැඩිය යුතුයි, නේද,, ?
Achchige redde pattama....th-cam.com/video/vB_TqeeL8Ik/w-d-xo.html

Achchige redde pattama....
th-cam.com/video/vB_TqeeL8Ik/w-d-xo.html