Grounded | නෙලුම් කුලුන #36

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 657

  • @ChAbhi
    @ChAbhi  3 ปีที่แล้ว +295

    ආවො ආවො ආවො. ඔන්න අලුත් අවුරුද්දේ පලවෙනි ගේම්ප්ලේ එක ආවෝ....
    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා... ❤️😘

    • @Randy-hh5tf
      @Randy-hh5tf 3 ปีที่แล้ว +5

      ඔයාටත් චබී.❤🙏

    • @asangashanuka9399
      @asangashanuka9399 3 ปีที่แล้ว

      Same to you kabi ayiye❤

    • @MenakaPrasanna
      @MenakaPrasanna 3 ปีที่แล้ว +2

      ❤🥺🥺

    • @Ldbro7575
      @Ldbro7575 3 ปีที่แล้ว +2

      Same to you ChAbhiyooo 😍😍

    • @gamingnova4099
      @gamingnova4099 3 ปีที่แล้ว +2

      Happy New year 🎇💗🎇💗🎈🎈

  • @anomajayamaha1143
    @anomajayamaha1143 3 ปีที่แล้ว +2

    අයියෙ සුපිරි නෙළුම් කුලුන පට්ට GG
    කුලුන ඇතුලෙ හතු හිටවන්න
    වතුර තියෙන තැන ඉන්න යන්න ලිප් එකක් හදන්න
    ඕකෙ ලනු 2 කූඹි බිත්තර 3 කූඹි ඔලු 2
    එකතු කරල ආයුධයක් හදන්න පුළුවන්
    37 කොටසින් ෆයිට එකක් ඕනෙ
    36 කොටස GG

  • @aitech8055
    @aitech8055 3 ปีที่แล้ว +1

    යාකෝ ChAbhi අයියේ 2:17:41 ඒ Video එකන්ම් පිස්සුවක් බන් . සුපිරී හොදේ කියන්න වචන නැ පට්ට. ❤❤😍😍😘😘

  • @Harithathilakshana
    @Harithathilakshana 3 ปีที่แล้ว +43

    අපේ chabhi තමා හොදටම කරේ 😁❤️💪
    chabhi satisfactory ත් ගේමු නේ අපි බල කරනවා නෙමේ අපි අවුරුදු 2ක් තිස්සෙ ආසාවෙන්ම බලපු game එක නේ ඒකයි 🙂❤️👍

    • @Chamika1627
      @Chamika1627 3 ปีที่แล้ว +2

      Ow

    • @kingsman9240
      @kingsman9240 3 ปีที่แล้ว

      Ow eketh aluth update eka awith

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว +10

      හිමීට ගහමු ෆ්‍රෙන්ඩ්ස්. කොටස් ගේන ගේම්ස් ගොඩක් එකපාර කරන්න අමාරුයි.

    • @kingsman9240
      @kingsman9240 3 ปีที่แล้ว

      @@ChAbhi ow ow himita gahamu 😂❤

  • @slbusworld8273
    @slbusworld8273 3 ปีที่แล้ว +1

    Base eka patta bn digatama videos danna bro . Good luck

    • @slbusworld8273
      @slbusworld8273 3 ปีที่แล้ว

      Grounded eke video enne බදාදා da bn

    • @slbusworld8273
      @slbusworld8273 3 ปีที่แล้ว

      Holman bangalave horror video aya nadda

  • @Randy-hh5tf
    @Randy-hh5tf 3 ปีที่แล้ว +23

    අමිමෝ පටන් ගද්දිම හිනා ගියා කබී intro එක දැකලා .😂😂👏

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว +3

      හම්මෙ 😂😂

  • @Dinsxraa
    @Dinsxraa 3 ปีที่แล้ว +1

    Nice.Jurrasic world oneaa

  • @kavindudilshan9213
    @kavindudilshan9213 3 ปีที่แล้ว

    Anthimata dapu cinamatic view ekanm patta

  • @thimiradananjaya3602
    @thimiradananjaya3602 3 ปีที่แล้ว

    Oka hoda video eka mulin sinduwata.eka maru

  • @h4kavishkachathuranga794
    @h4kavishkachathuranga794 3 ปีที่แล้ว

    අද කොටසනම් ගැම්මක් සුපිරි අයියේ මං නම් පට්ටම ආසයි නෙලුම් කුලුණට එක සුපිරි 😁සුපිරියක් 🤘🤘🤘🤘🤘👍👍🤘👍🤘👍🤘👍🤘👍🤘👍🤘👍👍🤘😲😲

  • @blackhacker3678
    @blackhacker3678 3 ปีที่แล้ว +1

    intro eka thama hodatama kale

  • @kaviya8945
    @kaviya8945 3 ปีที่แล้ว +1

    Gg ගැම්මක් ටමා Intro එක තමා ගැම්ම 😂😂❤️❤️❤️

  • @SL-vc6px
    @SL-vc6px 3 ปีที่แล้ว +3

    ගැම්මක් තමා ❤️‍🔥
    Jurassic word gameplay එකක් ඕනේ........ ♥️

  • @c.y.235
    @c.y.235 3 ปีที่แล้ว +1

    creativity eka nam maru

    • @c.y.235
      @c.y.235 3 ปีที่แล้ว

      me chabbi planet zoo DLC tika ivara kalada.mn hitanne panda zoo eka kaleee naa.kaloth new game hambavei

  • @vinurasankesh3787
    @vinurasankesh3787 3 ปีที่แล้ว +29

    මේ පාර නම් සුපිරියක් තමා....
    2:19:09 ඔතන දෙපැත්තම එක වගේ හැදුවා නම් පට්ට නේ ...කැමැත්තක් හැබැයි...😋

    • @කළුවලහා
      @කළුවලහා 3 ปีที่แล้ว

      ඇත්ත

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว +4

      දැන් ඉතින් උඩට යන එක අයින් කල නිසා කොහොමත් බෑ. 😁😁

    • @SathiKa6969
      @SathiKa6969 3 ปีที่แล้ว

      Zipline එකේ badu ewamu

    • @vinurasankesh3787
      @vinurasankesh3787 3 ปีที่แล้ว

      @@ChAbhi 😪 හපොයි ඔව් නේ...

    • @vinurasankesh3787
      @vinurasankesh3787 3 ปีที่แล้ว

      @@SathiKa6969 ඒක හැදුවේ ඒ බේස් එකේ ඉදන් මේන් බේස් එකට එන්න නේ..බඩු යවන්න බෑ 😪

  • @Maneesha_wijesinghe
    @Maneesha_wijesinghe 3 ปีที่แล้ว

    Maru maru patta kattak kala eka edit karanth kana katta dane tika details ubanan wadek chabi much-loved GG

  • @gamingrashmikabro8000
    @gamingrashmikabro8000 3 ปีที่แล้ว +1

    Athatama nelum juluna thiyenvada aiye

  • @masterchief8913
    @masterchief8913 3 ปีที่แล้ว +15

    4:01 4:08 අඩෝ වයි බන්😂😂

  • @Shaggy012
    @Shaggy012 3 ปีที่แล้ว

    ඒකනම් පට්ටම ලස්සනයි රෑට ගැම්මක් තමා 💪💪😍😘😘

  • @MaliYaStreams
    @MaliYaStreams 3 ปีที่แล้ว +2

    Gammak kabiii , Ara Haththa Thama Haththa 😂😂

  • @AchiyaUchiha7
    @AchiyaUchiha7 3 ปีที่แล้ว

    සුපිරියක් හොදේ

  • @malithpriyamantha8620
    @malithpriyamantha8620 3 ปีที่แล้ว +1

    අම්මෝ චබි අයියේ වෙනදා වගේම like එකයි comment එකයි දාලම වීඩියෝ එක බලන්න පටන් ගත්තා

  • @ayodilmin6032
    @ayodilmin6032 3 ปีที่แล้ว +1

    ඔන්න අදත් comment කලෝ

  • @tsguitarcovers4293
    @tsguitarcovers4293 3 ปีที่แล้ว +2

    Gas station ekak oneeeee❣️❣️❣️❣️

  • @VINURA
    @VINURA 3 ปีที่แล้ว +2

    Intro එක 😂😂 ගැම්මක් තමයි 💙 ලස්සන හක පුත්ත හැබැයි

  • @Nethdila
    @Nethdila 3 ปีที่แล้ว +46

    Nice Intro though.....😂✋👊❤

    • @thuhinalourdes
      @thuhinalourdes 3 ปีที่แล้ว

      😂😂

    • @chamalsudharaka3244
      @chamalsudharaka3244 3 ปีที่แล้ว

      🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂😂🤣😂🤣😂🤣😂🤣😂🤣🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂😂🤣😂🤣😂😂🤣😂🤣🤣😂😂🤣😂🤣😂🤣🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂😂🤣😂🤣😂🤣😂🤣😂😂🤣😂🤣🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂😀🤣😀🤣😀😅🤣🤣🤣😅🤣🤣😅🤣🤣😅🤣🤣😅🤣😅😅🤣😅🤣😅🤣😅🤣🤣😅🤣😅🤣😅🤣😅🤣😅🤣😅😅🤣😅🤣😅🤣🤣😅🤣😅🤣😅🤣😅🤣😅😅🤣🤣😅🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂😂🤣😂😂🤣😂😂🤣😂😂🤣😂🤣😂😂🤣😂😂🤣😂😂😂😂😂

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว +2

      ❤️😂

  • @vmpyt1173
    @vmpyt1173 3 ปีที่แล้ว

    grounded genakan balagena hitiye
    ohoma yan niyamai
    1 million walata ikmanata yanna labewa
    gammak thama
    ubalage set ekema videos balanawa niyami😍😍😍😍😍😍😘😘😘

  • @dula4288
    @dula4288 3 ปีที่แล้ว +1

    🔥🔥supiri yak thama

  • @SeNNcrAft_24
    @SeNNcrAft_24 3 ปีที่แล้ว +3

    Picnic table එක උඩ තියෙන දාදු කැට වලට ගහන්න ඔනෙ මකුළු රැජිනගෙ කෑලි වලින් හදපු weapon එකෙන්,තව weapon වලිනුත් පුලුවන් ඇති 😊😁💫

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว

      අහ්. ❤️❤️

  • @anomajayamaha1143
    @anomajayamaha1143 3 ปีที่แล้ว +1

    Supiri

  • @yash3687
    @yash3687 3 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි

  • @gamingkolla1954
    @gamingkolla1954 3 ปีที่แล้ว

    superiyak thama

  • @freeinternettips4007
    @freeinternettips4007 3 ปีที่แล้ว

    GG gammk thama legend 🇱🇰 mn feak lion kolla 😘😘

  • @sadulnimnath2788
    @sadulnimnath2788 3 ปีที่แล้ว +1

    Gammak thama chabhi e lagata jura genno

  • @KEN_l.K
    @KEN_l.K 3 ปีที่แล้ว +47

    සිංදුව කියන්න හුගක් මහන්සි වෙලා තියෙනවා මං හිතන්නේ හුගක් practice වෙන්න ඇති මේ තත්වෙට එන්න,ස්වර අලංකාරය කියලා වැඩක් නෑ චබී සහෝදරයා ඔබ ඊළග වටයට සුදුසුකම් ලබනවා 😌👀😂

    • @sokka_5381
      @sokka_5381 3 ปีที่แล้ว +2

      lol .. XD

    • @Ldbro7575
      @Ldbro7575 3 ปีที่แล้ว +1

      😅😅

    • @KEN_l.K
      @KEN_l.K 3 ปีที่แล้ว +2

      😂

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว +3

      හම්මෙ 😂😂

  • @Chamidu_Dk
    @Chamidu_Dk 3 ปีที่แล้ว +1

    😅😅 lollll intro

  • @VoobIez
    @VoobIez 3 ปีที่แล้ว +1

    අඩේ අඩේ මෙකනම් පට්ට බන් නයිස් 🤚💓🤛

  • @ExoTicAlpHA01
    @ExoTicAlpHA01 3 ปีที่แล้ว

    2:19:51 wow chabhi yooo wow ලස්සනයි 😍😍😍

  • @AK7_A.K.GAMING
    @AK7_A.K.GAMING 3 ปีที่แล้ว +1

    One of the best grounded game play in your play list🤩😍🤩😍🤩😍🤩

  • @cynix9902
    @cynix9902 3 ปีที่แล้ว

    Video eka nm supiri 🔥 lagadima Jurassic world video ekk one 🥺❤

  • @slgamingkolla2943
    @slgamingkolla2943 3 ปีที่แล้ว

    අම්මෝ පටන් ගද්දි දීපූ ආතල් එක😂😂😂 49:26 උබ මොකක් හරි එපියක ඕකෙන් යැව්ව යකෝ💔😂😂😂 51:12 හරිනේත😂😂 1:53:45 චබී කම්ෆියුස් උන්ගා බුන්ගා ඒක දැකලා💔😂😂😂 අද නම් ආතල් විතරයි ගැම්මක් තමා නෙලුම් කුලුන🔥💕💕

  • @chamindabasnayaka7438
    @chamindabasnayaka7438 3 ปีที่แล้ว +1

    3:50 චබීගේ සෞබාගයේ දැක්ම🤣👍

  • @dammikaabeykoon123
    @dammikaabeykoon123 3 ปีที่แล้ว +1

    Chabi lift eke godk usa karala ethanin floor ekk gahala ethanin zip line ekk adinnath puluwan sandbox eketa

    • @dammikaabeykoon123
      @dammikaabeykoon123 3 ปีที่แล้ว +1

      Ethakota awidinna oneth nane godk udata yanna bump wenawane

  • @sasinimashi8009
    @sasinimashi8009 3 ปีที่แล้ว +32

    හායි පැට්ටෝ... ඊලග එක ජුරාසික් වර්ල්ඩ් හොදේ ❤️

    • @helikaweerabandara31
      @helikaweerabandara31 3 ปีที่แล้ว +2

      Ape chabhi ayyagen ath wela idapiya love karanne nethuwa 😑😑😑😑😑😑😂😂

    • @hirumoviez
      @hirumoviez 3 ปีที่แล้ว +3

      Ape chabhi ayyagen ath wela idapiya love karanne nethuwa😑😑😑😑😑😑😂😂(3)

    • @ANONYMOUS-cw7ww
      @ANONYMOUS-cw7ww 3 ปีที่แล้ว +1

      Ape chabhi ayyagen ath wela idapiya love karanne nethuwa😑😑😑😑😑😑😂😂(4)

    • @KeNZoisMe
      @KeNZoisMe 3 ปีที่แล้ว +2

      Ape chabhi ayyagen ath wela idapiya love karanne nethuwa 😑😑😑😑😑😑😂😂(4)

    • @KeNZoisMe
      @KeNZoisMe 3 ปีที่แล้ว +2

      @@ANONYMOUS-cw7ww uba 5 kiyl dapn bn 🤐mama tamai 4 weni msg eka damme😒

  • @virajshaminda3070
    @virajshaminda3070 3 ปีที่แล้ว +1

    ade intro eka gg😅

  • @sandaruvish7362
    @sandaruvish7362 3 ปีที่แล้ว

    build eka nam maru oyata hondai chabhi minecraft gahuva nam 😘

  • @BuwanajithDewsara8309
    @BuwanajithDewsara8309 3 ปีที่แล้ว +1

    patta chabi yooooooooooooooooooooooooooo]

  • @denethperera8648
    @denethperera8648 3 ปีที่แล้ว +1

    ලස්සනයි chabhi

  • @nimaoppo
    @nimaoppo 3 ปีที่แล้ว +1

    අනෙ චබීත ඊලගට ජුරාසික් වොර්ල්ඩ් ගේම්ප්ලේ එකක් ඔන🥺🥺🤩🤩නෙලුම් කුලුන නම් පට්ට හොඩෙ😍😍😘😘

  • @siluna5431
    @siluna5431 3 ปีที่แล้ว

    Ade dankm kochchr wela balan hitiyad aluth intro eka patta gg 😂 happy new year

  • @cHAaNnu
    @cHAaNnu 3 ปีที่แล้ว

    chabhi komlo oya gaha mudunata yanna try ekak demuthe🕺🕺🕺🕺😁😁

  • @pathumfernando9298
    @pathumfernando9298 3 ปีที่แล้ว +1

    100k ikmanatama gahanna labewaa chabhitha❤❤👍👍🔥🔥🔥🔥🔥🔥

  • @speedroadster1381
    @speedroadster1381 3 ปีที่แล้ว +1

    Athule thiyana sudu pata dice ekata Club of the mother demon (makulu ammage weapon eken) gahanna. eka 20 thiyana paththata dammama mutation eka unlock wenne

  • @ajanthamalkanthi2492
    @ajanthamalkanthi2492 3 ปีที่แล้ว

    Parana ge paththa tai vathura madde thina yaluwon ge gedara tai yn ilaga epiye😍

  • @FOLOgamingchanel
    @FOLOgamingchanel 3 ปีที่แล้ว

    Chabi ara epawena than speed karana eka nm mara watinawa☺️

  • @MONK3YYYY
    @MONK3YYYY 3 ปีที่แล้ว +1

    අපෙන් එකෙකි ඒ මිනිසා.....

  • @MRLESSA17
    @MRLESSA17 3 ปีที่แล้ว +7

    INTRO එක ගැම්මක් තමා..❤

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว

      ❤️💪🏻

  • @navindusameera7904
    @navindusameera7904 3 ปีที่แล้ว +4

    වෑව් ඒ ඉන්ට්‍රෝ එක...🤩🤣

  • @mathiyagaming8087
    @mathiyagaming8087 3 ปีที่แล้ว +1

    අන්තිමට අර ටික edit කරල දාන එක නම් සුපිරියක් ✌️

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว

      ❤️❤️

  • @nimsaraabeykoon9599
    @nimsaraabeykoon9599 3 ปีที่แล้ว +3

    ජුරාසික් වර්ල්ඩ් එක ඕනෙ 😍 අද එකත් මරු

  • @malanijayalath3944
    @malanijayalath3944 3 ปีที่แล้ว +1

    GG chabhi,Jurassic world evolution 2 episode ekak ona

  • @Chamiya_A.S.K
    @Chamiya_A.S.K 3 ปีที่แล้ว +24

    4:40 ඕන ජොන්ටිගෙ ලයිව් එකේදි අපි චභීගෙන් ආවෙ චභිගෙන් ආවෙ කියද්දි චභි ලයිව්ද අහපු අයට උත්තරේ😂.

    • @VINURA
      @VINURA 3 ปีที่แล้ว

      අන්න ඒකයි 😂

    • @MONK3YYYY
      @MONK3YYYY 3 ปีที่แล้ว

      හි හි දැන් කරන්නේ මෙම්බර්ස් ඔන්ලි ලයිව් හි හි😂

    • @cpt_assassinalpha666
      @cpt_assassinalpha666 3 ปีที่แล้ว +1

      පරක්කු වෙලා එන මම 😥

    • @user-hl6tr5jg4h
      @user-hl6tr5jg4h 3 ปีที่แล้ว

      😂

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว +1

      අම්මො බන් 😂😂

  • @Akila_9X
    @Akila_9X 3 ปีที่แล้ว +9

    56:04 Red and club එකෙන් ගහන්න ඕනි...
    "Grounded: How to UNLOCK Every NEW Mutation" කියන වීඩියෝ එකේ 7.40 වෙනි වෙලාවෙ තියෙනවා සීන් එක
    1:33:02 ඒ වගේ වතුරෙ ඉන්න වෙලාවට අර වතුර ඇතුලෙ වැල් කපන පිහියෙන් කපන්න පුලුවන් ඒවා

  • @DARKZY..
    @DARKZY.. 3 ปีที่แล้ว +1

    Notification දැක්ක ගමන් ආවා 😁❤

  • @udithalakshan3033
    @udithalakshan3033 3 ปีที่แล้ว

    Eknm patta lassanai chabhi😍😍😍

  • @කළුවලහා
    @කළුවලහා 3 ปีที่แล้ว +3

    අඩෙ මාරු බං ඉතිං.
    මම චභීට කැමති ම චභීගේ තියෙන crietive ගතියටයි, fan friendly ගතියට යි .කව්රු මොනවා කීවත් චභී තමා හොඳටම කරේ.

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว +1

      ❤‍🔥

  • @sldula6226
    @sldula6226 3 ปีที่แล้ว +1

    Chabi oya sandbox eke grass kapana Thana loot ekak thiyenawa

  • @pasindudhananjaya2388
    @pasindudhananjaya2388 3 ปีที่แล้ว

    Adoo gammak bn chabi 😍kuluna nelum kuluna kale va gay🎉🎉❤❤💞

  • @rushithyoshitha705
    @rushithyoshitha705 3 ปีที่แล้ว

    ආලෝක මාලිගාව and වැලි මාලිගාව.GG bn.උබ දැන් Grounded ultra pro king කෙනෙක්.වෙන එවුන් හැක් කරලා base සීයක් විතර map එකේ ගහනකොට අපේ කබී හැක් නොදා ගහලා කොල්ලොන්ගෙ අදහස් අරගෙන mind එකෙන් game එක play කරන පොරක්.ඒ තමයි chabi.mtuch love chabi❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @rushithyoshitha705
      @rushithyoshitha705 3 ปีที่แล้ว

      Sorry sorry.මට අමතක උනා.මාලිගා 3යි.ඇයි ජල මාලිගාව.ඒක අමතක උනා😁😁😁sorry😁😁😁😁👑

  • @mr.k6477
    @mr.k6477 3 ปีที่แล้ว +1

    GG❤️නෙලුම් කුලුන අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ඒකනම්👊සුබ අලුත් අවුරුද්දක් වේවා බෝයි✊

  • @LaZza.ii0
    @LaZza.ii0 3 ปีที่แล้ว

    😂💔 intro eka nm gammk thama

  • @trandy10
    @trandy10 3 ปีที่แล้ว +1

    Anthima Kallanam superrrr ❤️😍🤩 එකපාට්ට අපි ගැන chabhi අයියාගේ කටින් වචන ටිකක් එද්දිම කොහෙදෝ ඉන්න මකුළු තඩියෙක් අවිල් කැවනේ 1:52:13 😂❤️

  • @slmonsterboy468
    @slmonsterboy468 3 ปีที่แล้ว

    Chabi pet kenek gamu kuluna lassanai ban

  • @DakshinaPatabandi
    @DakshinaPatabandi 3 ปีที่แล้ว +6

    මෙව්වනෙ යකඩෝ castle 😍😍 නෙලුම් කුලුනකට එහා ගිය ක්‍රි.ව. 6 වෙනි සියවසට අයත් පූරාණ බලකොටුවක් වගේ ඒක.. 😂❤️❤️ GG ChAbhi aiye.. 💙❤️💙❤️

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว

      ඒක සිරාවට බලකොටුවක් වගෙනෙ. 😁❤️

  • @pasan1737
    @pasan1737 3 ปีที่แล้ว +37

    කවදාවත් අපි බලාපොරොත්තු උනේ නෑ කබී ඔයාගෙම සිංදුවක් තියන ඉන්ට්‍රෝ එකකින් වීඩියෝ එක පටන් ගනී කියල 😂💔

    • @gavirujayasuriya7111
      @gavirujayasuriya7111 3 ปีที่แล้ว +1

      😂😂

    • @mistersheba
      @mistersheba 3 ปีที่แล้ว +2

      Ow oiii...mata ahennema chabi ge kata hada

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว +3

      අම්මෝ බන් 😂😂

    • @pasan5310
      @pasan5310 3 ปีที่แล้ว

      අඩො

    • @pasan5310
      @pasan5310 3 ปีที่แล้ว

      hi pasan 😂

  • @tomajiro
    @tomajiro 3 ปีที่แล้ว

    ada video eka patta 😍💯

  • @DILINIIsHANKA-c3i
    @DILINIIsHANKA-c3i 3 ปีที่แล้ว +1

    එල එල කබී කබී

  • @PiyumSankalpa
    @PiyumSankalpa 3 ปีที่แล้ว +2

    වාව් එකෙත් සුපිරිම වාව් එකක් තමයි ඉතින් කුළුණ... පට්ටෙටම මහන්සි වෙලා හදපු එකේ output එක ගැන ආයේ කතා දෙකක් නෑ සුපිරි... outro එක බැලුවේ 1080p දාගෙන.... ❤❤ gg කබියෝ

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว +1

      එලම කොල්ලො ❤️❤️

  • @Code_Spectral
    @Code_Spectral 3 ปีที่แล้ว

    ChAbhi අයියාගේ නෙලුම් කුලුන්නම් සුපිරියක් තමා. GG ChAbhi අයියේ.

  • @Ldbro7575
    @Ldbro7575 3 ปีที่แล้ว

    GG ChAbhiyo supiriyak 🤩🤩🤩✌

  • @hgthilinadilshan6482
    @hgthilinadilshan6482 3 ปีที่แล้ว

    1:26:02 පිස්සෙක් වගේ නිකං පිස්සෙක් යගේ 😄😄😄😂😂😂😂😂😍

  • @DinukaDilsh
    @DinukaDilsh 3 ปีที่แล้ว

    රැටනම් එක සුපිරියක් තමා😍

  • @Bacon_4_ever
    @Bacon_4_ever 3 ปีที่แล้ว

    gammak thama

  • @RUViNSL
    @RUViNSL 3 ปีที่แล้ว +1

    හිතුවාට වඩා සුපිරියට හදලා තියෙනවා පට්ට දැන් අයේ ඕකේ Updata එකකුත් එන්න කාලේ හරි වගේ නෙද චබි ගිය අවුරුද්දේත් 1st Gameplay එක Grounded මේ අවුරුද්දේත් 1st Gameplay එක Grounded සුපිරි ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා මේ අවුරුද්දේ වත් සැටිස්පැට්ටරි ගෙන්නට හැකි වේවා 🤪🤪😜😉😉🤣🤣😘😘🥰🥰

  • @hesithasampath610
    @hesithasampath610 3 ปีที่แล้ว +2

    ඔයාගේ......චැනල් එකේ තියෙන සුයිරියක් තමයි ඉතින් Grounded කියන්නේ...........ආදරෙයි චබූ...........💪❤️

    • @hesithasampath610
      @hesithasampath610 3 ปีที่แล้ว +1

      100k ගහමු ඉක්මනින්ම....😍😀

  • @hirumoviez
    @hirumoviez 3 ปีที่แล้ว

    Supiriyak ❤️💥

  • @sashikachamod1527
    @sashikachamod1527 3 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි කබී❤️❤️❤️

    • @sashikachamod1527
      @sashikachamod1527 3 ปีที่แล้ว

      ඔයාට ඕතන්ට බඩු ගෙනියන්න ලේසියෙන්ම ඔතන්ට lift එකක් ගැහුවනම් උවරයි

  • @hypergaming9059
    @hypergaming9059 3 ปีที่แล้ว +2

    1:37:55 හත්තික්කේ ඒ මොකත ඒ උනේ 🤣🤣🤣🤣😂

  • @prasadidilrukshi3088
    @prasadidilrukshi3088 3 ปีที่แล้ว

    onnamama like ekak qammaa jurasik vidyowak onee bro

  • @Ashen_sudda
    @Ashen_sudda 3 ปีที่แล้ว +1

    ගැම්මක් තමා 🤕

  • @rometh3786
    @rometh3786 3 ปีที่แล้ว

    නෙලුම් කුළුනම් ඇත්තටම ලස්සනයි
    😀😀😀😀😀😀😀

  • @lavindulochana
    @lavindulochana 3 ปีที่แล้ว

    pattan gatta vidiha nam athal bn.

  • @FF_PODDA-u6x
    @FF_PODDA-u6x 3 ปีที่แล้ว +2

    අදරේයි ඉතිං ගැමිමට කබී ❤️💕💗💞💖❣️

  • @sundarachandare
    @sundarachandare 3 ปีที่แล้ว

    පට්ට මචන් GG komlo ❤️‍🔥

  • @wqlifaa
    @wqlifaa 3 ปีที่แล้ว +1

    පට්ට එල චබී මාමෙ 😍🐈🐈🐈😘😘🇱🇰

  • @sulakshana_thushara_9907
    @sulakshana_thushara_9907 3 ปีที่แล้ว +1

    4.03-4.16 eeeee chabi ema ayi ban😂😂😂😂😂😂😂🔫🔫🔫🔫

  • @sanaff937
    @sanaff937 3 ปีที่แล้ว +12

    අම්මො චබී අන්තිමටම දාපු video clip එකෙන් පස්සෙ නම් පිස්සු හැදුනා. දැන් නම් ඉතින් ආලෝක කුලුනට වඩා නෙලුම් කුලුනට ආස 😋❤️‍🔥 gg

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว +5

      එකෙත් පොඩි සීන් එකක් තියේ නෙහ් සිරාවට. ☺️☺️

  • @janiruransana7095
    @janiruransana7095 3 ปีที่แล้ว

    Intro eka maru 😂😂😂

  • @sanuka4339
    @sanuka4339 3 ปีที่แล้ว +4

    අන්තිම ටිකනම් ගැම්මක් තමා චබී gg ❤️ ඊලග එක ගේනකම් ඉවසිල්ලක් නෑ 🥰❤️

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว

      ❤️💪🏻

  • @gamingsachi1429
    @gamingsachi1429 3 ปีที่แล้ว

    Chabhige intro eka thama hodatama karanne 😂 GG chabhi