වැහි මාළු දඩයම | මහ වැස්සේ බිලී බාමු |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ค. 2024
  • වැහි මාළු දඩයම | මහ වැස්සේ බිලී බාමු | ‪@wishwatiyubaya‬ 😲👣🎣
    #fishing #fishingvlogs #riverfishing #බිලීබෑම
    බිලීබාන වීඩියෝ බලමු 👇
    • බිලී බෑමේ කලාව

ความคิดเห็น • 558

  • @Jangle-Visit
    @Jangle-Visit หลายเดือนก่อน +84

    එදා ඉඳලම අද වෙනකම් එපාවෙන්නෙ නැතිව වීඩියෝ බලන්න පුළුවන් දමිත් අයියගෙ වීඩියෝ විතරයි ..❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +7

      හදවතින්ම ස්තුතියි 💖

    • @user-ki7ec2cr2e
      @user-ki7ec2cr2e หลายเดือนก่อน +5

      Yes🎉

    • @ashokasenevirathne5956
      @ashokasenevirathne5956 หลายเดือนก่อน +3

      ඒකනම් ඇත්ත බං

  • @prasadkarunanayaka8236
    @prasadkarunanayaka8236 หลายเดือนก่อน +12

    මගේ පොඩිකාලෙ මතක් උනා.. අපෙ ගෙවල් තිබ්බෙ අනුරාධපුරේ. වැස්ස දවස් වල ඉතින් මාලු භීෂණේ තමා, අයියයි මායි අප්පච්චීට හොරෙන් කොකු දෙකකුත් හදාගෙන ,ඇම එකකුත් කොටාගෙන මාලු අල්ලන්න යනව.. කලාවැවේ ඉදල එන මාලු තමා අපෙ පැත්තට ආවෙ ඇල දිගේ.. එතකොට මම 04 - 05 වසරෙ , අයිය අවුරුදු දෙකයි වැඩිමල් .. මගෙ පොඩි කාලෙ මතක් උනා මේ video එක දැකල.. අප්පච්චීට අහු උනොත් අයියට නෙලනවා.. අයෙ ඉතින් කියල වැඩක් නෑ 😔

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +3

      සුන්දර අතීතය ......හදවතින්ම ස්තුතියි 💖

  • @sahasvineth4982
    @sahasvineth4982 หลายเดือนก่อน +11

    ඩයස් අයියේ මේ ටයිප් එකේ වීඩියෝ දාන්න කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ... ලස්සනයි...පිස්සුවක් තමයි ඉතිං🥰🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-sh3hp3fy4o
    @user-sh3hp3fy4o หลายเดือนก่อน +1

    Very beautiful video eka 🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sampathsuranga5279
    @sampathsuranga5279 หลายเดือนก่อน +2

    අඩෝ සුපිරි වැඩක් ....හැමදාම වීඩියෝ එකක් දාපු ගමන් බලනවා....❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @GemigedaraOrganicQulityProduct
    @GemigedaraOrganicQulityProduct หลายเดือนก่อน +2

    සුපිරි වීඩියෝ එනන් ජයවේවා සහෝ නියමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @amiladeshappiya
    @amiladeshappiya หลายเดือนก่อน +1

    Lassanai aiya video ekaa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @GAMINGHIRUYT9242
    @GAMINGHIRUYT9242 22 วันที่ผ่านมา +1

    හැමදාමත් බලනවා සුපිරි❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  22 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @hasiyaperfect5477
    @hasiyaperfect5477 หลายเดือนก่อน +2

    අයියගේ වීඩියෝ ටික සුපිරි👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @pasidulakmal6319
    @pasidulakmal6319 หลายเดือนก่อน +3

    අදත් වීඩියෝ එක නම් සුපිරියක් .නියමයි සුපිරියි දමිත් මාමේ තව වීඩියෝ එකක් ඕනේ මාමේ🦐🦀🐙🦑🐠🐟🦈.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @MadukaGihan-zm3kt
    @MadukaGihan-zm3kt 29 วันที่ผ่านมา +3

    අපේ රටේ දීවර කර්මාන්තයට TH-cam channel වලින් හරි සාධාරණයක් කරන එක ගොඩක් වටිනවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  29 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @dinushshehan9331
    @dinushshehan9331 หลายเดือนก่อน +1

    අම්මෝ. වැස්සේ මුහුදේ ගගේ ඇලේ දොලේ ඕන තැනක ඉද්දි ඒ දැනෙන ෆීලින් එක.. කියලා වැඩක් නෑ.. මම ආසම වීඩියෝ එකක් අදනම්.. ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @pabodapabodageethanjana713
    @pabodapabodageethanjana713 หลายเดือนก่อน +1

    සුපිරියක් තමයි ඉතින්♥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ckavi62
    @ckavi62 หลายเดือนก่อน +1

    අදත් සුපිරියක් දමිත් අයියා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ThusithaMax-vr3fi
    @ThusithaMax-vr3fi หลายเดือนก่อน +1

    Supiri thama

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @SamanSaman-ky1oj
    @SamanSaman-ky1oj หลายเดือนก่อน +2

    Super job aiya...❤❤

  • @sachithalok1089
    @sachithalok1089 หลายเดือนก่อน +1

    Adath maru❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @kasuntharaka348
    @kasuntharaka348 หลายเดือนก่อน +4

    එපා වෙන්නේ නැති එකම චැනල් එක ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @dineshrathnyaka3135
    @dineshrathnyaka3135 หลายเดือนก่อน +2

    එල නියමයි ❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @indukawithanage6813
    @indukawithanage6813 หลายเดือนก่อน +1

    Adath hodda borai😊😊😊supiriiii

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @gamingchela2006
    @gamingchela2006 หลายเดือนก่อน +3

    Gammak

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd หลายเดือนก่อน +2

    ලස්සනයි වැඩෙ ❤️👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @GayanLakshitha-kv1vd
    @GayanLakshitha-kv1vd หลายเดือนก่อน +1

    Oya video eka enakn thamai balan hitiye.supiri.thissa aiya .ashan aiya .mahathun malli jaya wewa..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-xc9of4yo7c
    @user-xc9of4yo7c หลายเดือนก่อน +1

    ආසම අලුත් වතුරට ඇන් කනවා සුපිරියට 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Roshan-681
    @Roshan-681 หลายเดือนก่อน +1

    Niyamai aiya.. adath supiriyak❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @aselakumara7971
    @aselakumara7971 หลายเดือนก่อน +1

    ❤ela ela

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sampathsujeewa798
    @sampathsujeewa798 29 วันที่ผ่านมา +1

    සුපිරියි👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  29 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @wasantakumara5770
    @wasantakumara5770 หลายเดือนก่อน +1

    නියමයි දමිත් අයියෙ සෙටි එක නමි සුපිරි❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @indrajith640
    @indrajith640 หลายเดือนก่อน +1

    මේක නම් පට්ට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @NethpahanFernando
    @NethpahanFernando หลายเดือนก่อน +1

    Gammc❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sasithharshana476
    @sasithharshana476 หลายเดือนก่อน +2

    Mn asama hobby eka malu allima

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @DinukaRathnayake-yi7lc
    @DinukaRathnayake-yi7lc หลายเดือนก่อน +1

    Supiri❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @NuwanSenadheera
    @NuwanSenadheera หลายเดือนก่อน +1

    Damiya adarei...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @GaganaYT12
    @GaganaYT12 หลายเดือนก่อน +1

    Super 💯❤

  • @anandaaroshpiyumal6860
    @anandaaroshpiyumal6860 หลายเดือนก่อน +1

    👍

  • @shehanchrismal9163
    @shehanchrismal9163 หลายเดือนก่อน +2

    Raja waddek thama❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 หลายเดือนก่อน +8

    මන්තර කියල මාළු අල්ලන සුපිරි ක්‍රමයක් තිබුණ අපේ කාලෙ. 💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +4

      මන්තරේ අපිටත් කියල දෙනවද....🤩

    • @RaisNation
      @RaisNation หลายเดือนก่อน +5

      vara vara godata malu esvahan 😌

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 หลายเดือนก่อน +2

      ​@@RaisNation හරියට හරි. 😂 ❤

    • @imalkacruuse
      @imalkacruuse หลายเดือนก่อน +2

      manthara kiyala malu alluwada nam danne mantharayak thiye mathak unath malu ahu wenne

    • @user-el6qx9pw9z
      @user-el6qx9pw9z หลายเดือนก่อน +1

      Aiye mata podi uduwak ona fish gun ekk ganna thanak kiynnako mn oyage vidiyo hamadama balanawa😊

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @user-el6qx9pw9z
    @user-el6qx9pw9z หลายเดือนก่อน +1

    සුපිරිyak

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @SheharaDilshan-lz1uk
    @SheharaDilshan-lz1uk หลายเดือนก่อน +2

    සුපිරි තව වීඩියෝ ඕනි 😅

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @Dilshanpick
    @Dilshanpick หลายเดือนก่อน +1

    සුපිරි දමිත් අය්යේ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @m1976nuw
    @m1976nuw หลายเดือนก่อน +1

    superi❤❤❤❤❤!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-fh6im3he7r
    @user-fh6im3he7r หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤ super

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @nimaNp6179
    @nimaNp6179 หลายเดือนก่อน +1

    ගොඩක් ආසාවෙන් බලන එව්වා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Thilina-yt7gm
    @Thilina-yt7gm หลายเดือนก่อน +1

    දන්ඩි තමා නියම කෑම බ්‍රෝ😂😂😂😂

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 หลายเดือนก่อน +2

    බුදු සරණයි. 🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @tharukamadusanka7492
    @tharukamadusanka7492 6 วันที่ผ่านมา +1

    ඒ පරිසරය ඒ feeling එක ආයේ වෙන ලෝකේ කොහෙවත් ගන්න බැහැ අය්යා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @rasikarajapaksa5687
    @rasikarajapaksa5687 หลายเดือนก่อน +1

    Maru aiye❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @mpshanpriyantha1
    @mpshanpriyantha1 หลายเดือนก่อน +1

    Adaren balana lassanama TH-cam chanel eka ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Maraminihek
    @Maraminihek หลายเดือนก่อน +1

    Dannwanea ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @danushkrisha7314
    @danushkrisha7314 หลายเดือนก่อน +1

    සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ThilakWasantha-li8zg
    @ThilakWasantha-li8zg หลายเดือนก่อน +1

    1st ❤❤❤

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 หลายเดือนก่อน +1

    Aiye oyage video eka nam niyamai job ekata yanna tiyeddi meka balala ma thama yanne lokka adarei ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-hw2yw8sr2d
    @user-hw2yw8sr2d หลายเดือนก่อน +2

    ❤❤

  • @user-du3wt7ko9t
    @user-du3wt7ko9t หลายเดือนก่อน +3

    And Vedo ak Maru aiya 😊😊😊 mae wage malu Allan video tami one aiya oyage 1 wne video ak edan Man balne ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @Asanka_Dilip
    @Asanka_Dilip หลายเดือนก่อน +1

    👌👌

  • @LahiruPathirathna
    @LahiruPathirathna หลายเดือนก่อน +3

    මාමගෙ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ . දිගටම කරගෙන යන්න . සුබ පතනවා ❤🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-bl8oz6mj3e
    @user-bl8oz6mj3e หลายเดือนก่อน +1

  • @sankalpana0126
    @sankalpana0126 หลายเดือนก่อน +1

    ආසම චැනල් එකක් ඉතින් කියලා වැඩක් නෑ 😊❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-cw1if8uc2x
    @user-cw1if8uc2x หลายเดือนก่อน +1

    ❤❤🤗🤗👍👍👍👍

  • @sisillanka3866
    @sisillanka3866 หลายเดือนก่อน +1

    Damith mame adath supiri ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @nimanthaprasadnedungoda8555
    @nimanthaprasadnedungoda8555 หลายเดือนก่อน +1

    ඔයානම් මරු❤🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @hasithatdvlogs
    @hasithatdvlogs หลายเดือนก่อน +1

    👌👌👌👌👌

  • @sahansachintha1429
    @sahansachintha1429 หลายเดือนก่อน +1

    Bosa❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ishankaamarasinghe4499
    @ishankaamarasinghe4499 หลายเดือนก่อน +1

    😍😍😍

  • @madhushanmenaka5694
    @madhushanmenaka5694 หลายเดือนก่อน +1

    😍❤️

  • @himantha759
    @himantha759 หลายเดือนก่อน +1

    පලවෙනි කමෙන්ට් ඒක ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Maraminihek
    @Maraminihek หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-gj3dx4of8q
    @user-gj3dx4of8q หลายเดือนก่อน +1

    Manussa bawayak hamba wenne Kala thurakin AI ara podi lamayata oya wada oyage wada sataham Agata karanawa theruwan saranai oyata

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-bv8eo4jz6x
    @user-bv8eo4jz6x หลายเดือนก่อน +3

    වැස්ස කියලා නිකන් නෑ කොහොම හරි ගේම අතාරිනේ නෑ අපි ආසාවෙන් පිටරට ඉදන් video දාපු ගමන් බලනවා ජයවේවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Salithadilshan-dr2ez
    @Salithadilshan-dr2ez หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @shehanidanushika4893
    @shehanidanushika4893 หลายเดือนก่อน +1

    Supuri

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @dilshantheekshana5168
    @dilshantheekshana5168 หลายเดือนก่อน +1

    මගෙන් මුල්ම එක❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-nh5qk3ly6o
    @user-nh5qk3ly6o หลายเดือนก่อน +1

    😮😮😮

  • @rasinduVirantha-ko2dd
    @rasinduVirantha-ko2dd 14 วันที่ผ่านมา +1

    අනෙහ් අනෙහ් රන්නාට පෙතියා කියනවා 😂👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 วันที่ผ่านมา

      ලංකාවේ විවිධ ප්‍රදේශ වල එකම මාලුවාට විවිද නම් කියනවා....උදාහරනයක් ලෙස දකුනේ පැන්නා කියන්නේ කාරල්ලාට......පැපා කියන්නේ තේප්පයාට.....
      ඒවගේ විවිද නම් භාවිතා කරනවා.....
      ජපන් බට්ටා , තෙප්පිලියා , ජපන් කොරලියා .....කියන්නේ එකම් මාලුවට....
      පෙතියා කටු පෙතියා කියල වර්ග දෙකක් ඉන්නවා.....
      නිවර්තන දිවයිනක් වන ශ්‍රී ලංකාව මත්‍ස්‍ය, කකුළු, මොලුස්කා, සහ අනෙකුත් ජලජ කෘමීන් ඇතුළු විශාල ආවේණික සත්ත්ව ප්‍රජාවකට නිවහන සපයයි.
      ශ්‍රී ලංකාව පුරා පැතිරී ඇති ගංගා,ඇල දොල,වැව්-පොකුණු ආදි පරිසර පද්ධති ආශ්‍රිතව මිරිදිය මසුන් ව්‍යාප්තව පවතී. වර්තමානය වන විට මිරිදිය මත්ස්‍ය විශේෂ 104 ක් පමණ ලංකාවෙන් සොයා ගෙන ඇත. එය 35.1% ක් පමණ වේ.විවිධ හේතුමත ලංකාවට හදුන්වා දුන් මසුන් හැර දේශීය මසුන් ගැන පමණක් සළකා බැලුවහොත් මෙම සංඛ්‍යාව 44.6% ක් වැනි ඉතා ඉහළ අගයක් ගනී. මේ අනුව පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාවට ඉතා පොහොසත් මත්ස්‍ය සම්පතක් පවතින බවය. එනමුදු වර්තමානයේ විවිධ හේතු මත ඔවුන්ගේ පැවැත්ම තර්ජනයට ලක්වී ඇත. ඇතැම් මත්ස්‍ය විශේෂ වඳවීයාමේ තර්ජනයටද ලක් වී ඇත. ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍යයකු වඳවීයාම තවත් අතකින් එම මත්ස්‍යයා මුළු ලෝකයෙන්ම තුරන්වීමකි.

  • @shashikarukshan9897
    @shashikarukshan9897 หลายเดือนก่อน +3

    බොල දමිතයෝ අකුනු ගහන වෙලාවට ඔය තැන් වලට යන්න එපා යකෝ.වීඩියෝ කරා වගේ නෙවෙයි.වෙන රටක ඉදන් එදා ඉදන් බලනවා.ආදරේ පැලෙන්න ❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-og6uu4ip7p
    @user-og6uu4ip7p หลายเดือนก่อน +1

    ❤🎉❤🎉❤

  • @deshanfernando5624
    @deshanfernando5624 หลายเดือนก่อน +1

    මරු ජහුටෝ ටික 😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @wishrathobdedunu9399
    @wishrathobdedunu9399 3 วันที่ผ่านมา +1

    Abilipitiye malu alle nath api 😂😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 วันที่ผ่านมา

      ඇඹිලිපිටියේ ..........😲🤔😂

  • @user-hp7me9dt1x
    @user-hp7me9dt1x หลายเดือนก่อน +1

    mamath asama aiyage ewa balnna hamadama dana ewa balanawa parissamen wade karan yanna b.s eda oruwa peralanunane parissamin

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Ajsujeemxd
    @Ajsujeemxd หลายเดือนก่อน +1

    Godak dawasakin set une video aka balanna tikak busy una...epa wenne nethi akama channel aka.supiri.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @MaheshWendakoon
    @MaheshWendakoon หลายเดือนก่อน +5

    අද නම් එක ඩුබායි වලින්🎉🎉🎉🎉

    • @alonewolf7888
      @alonewolf7888 หลายเดือนก่อน +1

      Kawda ahuwe ithin😂

    • @STUNTNIMIYA
      @STUNTNIMIYA หลายเดือนก่อน +3

      3 😂 නෙ යකො උන ඩුබායි කියලා ලොකුව දාන් නැතුව ඉදපන් 😹 චටර් බ්ම් උබල වගේ උන් ලොකුව පෙන්න්නදි පෙන්න බැ උබලා වගෙ හුජ්ජ කොල්ලො😂

    • @Yakari100_
      @Yakari100_ หลายเดือนก่อน +1

      උබ ලන්කාවෙ ඉදන් නෙද ඩුබායි ගියෙ 😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖
      කවුරුත් වැරදියට හිතන්න එපා.....ඔහු අදහස් කලේ පිට රටක සිටියත් ලංකාවේ වීඩියෝවක් මුලින්ම බලන්න ලැබුන එක ගැනයි.....හැම දේම වැරදියට හිතන්න එපා ....ස්තුතියි 💖

  • @kaligumalaka8571
    @kaligumalaka8571 หลายเดือนก่อน +1

    කෑමක් හදන කාලේ හරි...😂😂😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ඔව් නේද.......😂

  • @bandarabandara4023
    @bandarabandara4023 หลายเดือนก่อน +1

    Maru wau malu ada mama rata uyuwa gadra

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      නියමයිනේ 👍

  • @manoharasamaraweera7452
    @manoharasamaraweera7452 หลายเดือนก่อน +1

    Aiiye oyage kalin thibuna theem song eka danna.eeka patta

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      වීඩියෝවේ හැටියට තමයි music දාන්නේ....එකම එක දැම්මාම බෝරිං......ස්තුතියි 💖

  • @amilamadushan1847
    @amilamadushan1847 21 วันที่ผ่านมา +1

    Mage ekh ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  21 วันที่ผ่านมา +1

      ස්තුතියි 💖

  • @vinodratnayake
    @vinodratnayake หลายเดือนก่อน +1

    Ane bun elata karanawa program eka oya jatawa wenas karala wena adumak adaganinko,rawulath podi Dye paarak deepan 🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      ඔලුවට බදින ලේන්සුව කියන්නේ විශ්වටියුබය චැනල් එකටම ආවේනික වූ ස්ටයිල් එක ......ලංකාවටම එකයි....ඒක තමයි අනන්‍යතාවය .
      ඇදුම ඉදිරියේදී වෙනස් වෙයි.....චැනලයේ නම සහ ලෝගෝ එක ගහපු ටීශර්ට් එකක් .
      ස්තුතියි

  • @tharakamadushanka6774
    @tharakamadushanka6774 หลายเดือนก่อน +2

    Sulochan aiya ndd dn

  • @wijithamanel1390
    @wijithamanel1390 29 วันที่ผ่านมา +1

    Whear the rain jacket 🧥

  • @amilasaranga6030
    @amilasaranga6030 หลายเดือนก่อน +1

    Tawa video danna 🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @user-rq5yw5pq8e
    @user-rq5yw5pq8e หลายเดือนก่อน +2

    ඔය කිතුල් පිත්ත තුවාල කරන්නෙ නැතුව හුරලා එන්ජින් ඔයිල් පොගවපු රෙදී කැල්ලක් ගෙනල්ලා උඩ ඉදන් පල්ලෙහාටම ඔතල තද අව්ව්වේ දව්ස් දෙක තුනක් තැම්බෙන්න තියන්න ඔනේ ඉට පස්සේ රෙදි කැල්ල ගලවලා මද පවන්නේ වෙලන්න ඔනේ අයේ ඉතින් රබර් තමයි ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ......👍
      දවසක ඔය ක්‍රමයට කිතුල් පිත්තක් හදන වීඩියෝවක් කරමුද....මම එන්නම්
      0750975491

  • @janakabw5379
    @janakabw5379 22 วันที่ผ่านมา +1

    Lankawata apu dawasaka ayya hoyan enawa❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  22 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @chathurikakumari2692
    @chathurikakumari2692 หลายเดือนก่อน +2

    Bosa

  • @sarasisankalpani1655
    @sarasisankalpani1655 หลายเดือนก่อน +1

    Eee

  • @ruwankumara4824
    @ruwankumara4824 หลายเดือนก่อน +1

    රිටි පන්නෙ ගැනත් වීඩියෝ එකක් කරමු.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      මේ දවස් වල මුහුද සැරයි......මේ හුලන් අඩු උනාම කරමු......👍

  • @GiharaMax-yj1ic
    @GiharaMax-yj1ic หลายเดือนก่อน +3

    සුපිරි තමයි ඉතින් 🫡

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @asithapriyalal7196
    @asithapriyalal7196 หลายเดือนก่อน +2

    Podi aun pawkaara වැඩවලට purudu karanna apa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ආහාරයක යතාර්ථය .....

  • @chathurikakumari2692
    @chathurikakumari2692 หลายเดือนก่อน +1

    😅🎉❤❤❤

  • @TharushiKawindi-hm5tw
    @TharushiKawindi-hm5tw หลายเดือนก่อน +1

    Korali nemeda

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      තෙප්පිලි පැටව්......බට්ටො.

  • @ashokasenevirathne5956
    @ashokasenevirathne5956 หลายเดือนก่อน +1

    දමියා උඔටත් පිස්සුනේ බං. ඔහේ කියවනවා. මම ආස ඒ පිස්සාවගේ කියවන එකට.ඇත්තම කිවුවොත් උබේ වීඩියෝ 3-4පාර බලනවා මං. එකෙන් ම පට්ට බං.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ඒ මොහොතේ මට දැනෙන දේ බලන කෙනාට දැනෙන්න කියන්න ඕනේ.....මුකුත්ම නොකියා කලොත් වීඩියෝව බලන්න එපා වෙනවා......ඒ වගේම ඒ අවස්තාවේ ලබාදිය හැකි දැනුම ලබාදෙන්න ඕනේ ....මගේ ක්‍රමය තමයි ඔය ...
      මම හිතනවා එය යම් දුරකට සාර්ථකයි කියලා....
      හදවතින්ම ස්තුතියි ....
      මුකුත්ම නොකියා කරපු වීඩියෝව බලන්න👇 ඒකත් මරු...👍
      th-cam.com/video/ae0_i7J-Ync/w-d-xo.htmlsi=A3BLU-EEhjrJi1Gb