Tripitakaya S02E02 (ත්‍රිපිටකය s02e02) සූත්‍ර අධ්‍යනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #Aryadeva#Tripitakaya#Amagandha
    මාංශ පරිභෝජනය පිලිබද ත්‍රිපිටකය හා අට්ඨකතා අධ්‍යනයෙන් බුද්ධ දේශනාව සොයා ගැනීම මෙහිදී සිදු කරයි.
    ත්‍රිපිටකාචාර්‍ය සද්ධර්ම විශාරද පැපිලියානේ ආර්‍යදේව රතන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ත්‍රිපිටකය මුලසිට සරලව උගන්වන වීඩියෝ මාලාවයි මේ.
    Season 1 වීඩියෝ මලාව
    • සරලව ත්‍රිපිටකය මුලසිට...
    පැපිලියානේ ආර්‍යදේව රතන ස්වාමීන් වහන්සේ විසින් කරගෙන යනු ලබන ශාසනික වැඩපිළිවෙලට ඔබටත් දායක විය හැකිය
    අමතන්න
    091 22 9 45 45
    ලංකා බැංකුව ගාල්ල ශාඛාව (BOC Galle branch)
    79637869
    පැපිලියානේ ආර්‍යදේව රතන හිමි
    Pepiliyane Aryadeva Rathana Thero
    Like us on FaceBook
    / aryaviharaya

ความคิดเห็น • 63