ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු සාදු සාදු මේ උතුම් සද්ධර්මයම මට අවබෝධ වේවා ඔබ වහන්සේට දීර්ගායු වේවා
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට .🙏🙏
වෙහෙසක් දරමින් me දැනුවත් kireem kala පින්වත් oba වහන්සේට බොහෝම pin ස්වාමීනි ..🙏🙏🙏theruwan saranai..🌻🌻🌻🌻🌻🌻
Theruwan saranai පින්වත් suwamin වහන්සේට නිදුක් නිරෝගි dirgau ලැබේවා sadu sadu sadu 🎉🎉 🙏🙏🙏t
🙏🙏🙏🌺🌺🌺ඇත්තටම අපට ත්‍රිපිටකය ගැන අඩු දැනුමක් ගොඩක් පින් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
ඔබ වහන්සේට දිර්ගායු වේවා නිරොගි සුව අදිටන් කරමි
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා
තෙරුවන් සරණයි ස්වාමීන්ද්‍රයන් වහන්ස.!!
තෙරැවන්සරණයි෴🙏🙏🙏 සාදු සාදු සාදු ,,,
සාදු සාදු සාදු
Sadu sadu sadu 🌹🌹 🌹 theruvan saranai oba vhanseta
Oba Wahanseta Deergarusha Labewaa Pathami. ❤
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි හාමුදුරුවනේ.. සාදු සාදු සාදු..🙏🙏🙏
❤❤❤❤❤🙏🙏🙏❤❤❤❤️❤️
ඉතා වටිනවා ස්වාමින්වහන්ස !!!. ධර්ම දේශනා ඕනැතරම්, එහෙත් ත්‍රිපිටකය ගැන අපිට තියෙන්නේ අඩු දැනුමක්. මේ කටයුත්ත දිගමට කරන්න. ඔබට මාගේ නමස්කාරය ස්වාමින්වහන්ස!!!
❤
මහමෙව්නාවේ ත්‍රිපිටකය පරිශීලනය ගැන ඔබ වහන්සේගේ අදහස පවසනු මැනවි..
ඒක ග්‍රන්තයක් ලෙස හොදයි. ඒත් ත්‍රිපිටකය ලෙස අධ්‍යනය කිරීමට තරම් වටින්නේ නෑ.
🙏🙏🙏
Theruwan saranai oba wahanseta. .
Saadu saaadu saaadu ape hamuduruwana magaa guruwaraya oba wahansai.
Sadu.sadu sadu.sadu
Sadu sadu sadu
🙏 🙏 🙏
Sadu 🎉sadu🎉sadu🎉
Im not a Buddhist. But like to learn Buddhism. Thanks
අටිිඨ කතාව හොයා ගන්නෙ කොහොමද අපේ හමුදුරැවනේ
Internet eke thiyanawa
ස්වාමීන් වහන්ස සූකර මද්දවය නම් ලපටි හතු ව්‍යංජනයක් වේද නැතිනම් මාංශ වේද එය පහදනු මැනවි තෙරුවන් සරණයි
ඒ හතු වෑංජනයක්
සඳුන් ගසෙන් හැදෙන හතු කියලා මම අහලා තියනවා එය ඇත්තද
මස් මාංශ අනුභවය හෝ දන් දීම පවක් නොවෙි නම්,ප්‍රාණඝාතය පවක් නම්, කොහොමදමේ කාරණා දෙක විසඳගන්නෙ. තමුන් නොමැරැවට කවුරැ හරි මරන්න එපායැ මුදලට හරි ගන්න.
ඔබට මිලදීගැනීමේදී ද්වේශ සිතක් හෝ ප්රාණගාතමය සිතක් පහල වනවානම් ඔබ එය මිලදී ගැනීමෙන් වළකින්න. එය කර්මයක් රැස් කරයි. එසේ නොවේ නම් ගැටලුවක් නොවේ. බුදු දහම ක්‍රියාකාරකමට නොව සිතුවිල්ලට ප්‍රමුඛස්ථානය දී තිබේ
@@PepiliyaneAryadevaRathanaTheroඉතින් අපි මස්වලට ආස නැත්නම් මිලදි ගන් නැනෙ
@@fai3379 මෙතන ආශාව ගැන නෙමෙයිනෙ කතාකරන්නෙ ප්රානගාතයක්ද කියලනෙ. ඒකට පිලිතුර නෑ. ආශාව පාන් ගන්න ගියත් තියනවනෙ ඔහොම බැලුවොත්
@@PepiliyaneAryadevaRathanaThero ඒක හරි මැතක video දාලා නැත්තෙ ඇයි
@@fai3379 ත්‍රිපිටක වැඩ්සටහන මගදි නැවතී තිබෙන්නෙ. ඉදිරිටයට සිදු කරනව. දැනට භාවනාව සහ මනස සුවපත් කරගැනීමට අදාල දේශනා තමයි විකාශය කෙරෙන්නෙ
hamuduruwane oya therumganna pahasu tripitakaya pitapathe pdf hoyaganna puluwan website ekak kiyanna puluwanda?mulu tripitakayama salli dila ganna tharam mama laga wathkamak nahe...
pitaka app eken balanna puluwan android
@@PepiliyaneAryadevaRathanaThero godak sthuthiy hamuduruwane
තව suwamin වහන්සේ kanak thipitaka සූත්‍ර කිහිපයක් ma video danawa awath හරිම පැහැදිලි
ඔබවහන්සේ අපට පානාතිපතා සූත්‍රය ත් පැහැදිලි කර දෙනවාද
තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමීන් වහන්ස.. මේ ත්‍රිපිටකය හා අටුවාව online ලබා ගන්නේ කොහොමද?
tipitaka.lk
@@PepiliyaneAryadevaRathanaThero හොඳමයි
සුකර කියන්නෙ හේතුවක්
පින්වත් ස්වාමින් වහන්ස ත්රිටක පොත් වහන්සේ මිලදි ගන්න පුළුවන් ද
බෞද්ධ සංස්කෘ තික මධ්යස්තානයෙන් පුලුවන්.
ස්වාමින් වහන්ස සුත්‍රයට අදාල ගැලපෙන අට්ට කථාව සොයාගන්නේ කෙසේද? අනුකම්පාවෙන් පහදා දෙන්න.🙏🙏🙏තෙරුවන් සරණයි!!!
නිකාය 4ට වෙන වෙනම අට්ට කතා තියනව. ඒවා පෙලගස්වා ඇත්තේ ත්‍රිපිටකයේ අනුපිලිවෙලටයි. අට්ටකතා පිලිබද සිදුකල වැඩසටහන බලන්න
Ane.matath.marenna.kalin.tripitakaya...kiyawanna.oonakohomahari.
Me potha ganna nadda
Learn more and more
Oya katha boru wenna barida budu hamuduruwo sukara hathu kawa kiyala kiyanne .mata nam pili ganna amarui mas waladuwa kiyala.hamuduruwane vidio akakin mas kama pili bada thawa hodata pahadili karanawada
Don’t know who translated the Magadhi version ?!?!
Pothe gothama gauthama nowe,
මට නම් මේ දේවල් විශ්වාස කරන්න අමාරුයි.. සියලු සත්වයාට මෙත් සිත් වඩන සහ සියලු සතුන්ගේ සසර ගමන දකින සම්මා සම්බුදු වරයෙක් සත්ව මස් වළදයි ද?? කෙනෙන් මරන්නෙ අපි කන නිසානෙ අපේ ඉල්ලුම යනු ප්‍රානඝාතයට අනුබල දීමක් නොවන්නේද??.. සූකර මද්දව කියන්නෙ සූකර මාංශ නොවේ නේද?? අනික ප්‍රනීත භෝජන යනු දිව පිනවීම නෙවෙයි ද?? බුදුන් වහන්සේ දේශනා කලේ දානයෙහි රසය නොව එය උපයා සපයා ගත් අයුරු අනුව කැපද අකැපද යන්න තීරනය කරන ලෙස නොවේද?? .
අපි බත් කන එක නතර කෙරුවනම් පණුවො කොටි ගානක් බෙර ගන්න තිබ්බ😃
හාමුදුරැවනේ මස් මාංශ පුජා කරන එක හොදද?.
ඒක තමන්ගේ කැමැත්ත. නමුත් පවක් සිදු වෙන්නේ නෑ. දානයක් නිසා පිනක් සිදු වෙනවා. සතුන් මරා සිදු කිරීම අකටයුත්තක්. බුද්ධ කාලයේ ඕනෑ තරම් මස් මාංශ සංඝරත්නය උදෙසා පූජා කරල තියනව. අදටත් ඒක සිදු වෙනවා.
මස් මාන්ශ අනුභවය සුදුසු නොවේ.මම නිර්මාණ්ශ පුද්ගලයෙක් .
ඔයා නිර්මාංශයි කියලා අනිත් අයට සුදුසු නෑ කියන්නෙ කොහොමද.දේවදත්ත හාමුදුරුවෝ බුදුන් වහන්සේ ලගට ඇවිත් ඉල්ලීම් කරනවා භික්ෂූන් දුශ්සීල නිසා නීති කිහිපයක් පනවන්න කියලා ඒ නීති අතර භික්ෂූන්ට මස් මාංශ අනුභවය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ කියන දේ සදහන්.ඒත් බුදු හාමුදුරුවො සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.ඒවා විනය නීතියක් විදිහට පනවන්නෙ නෑ.
ඔබේ නිර්මාන්ශ බව ඔබ ලඟ තියා ගන්න.අනික් අයට ඔබෙ නිර්මාන්ශ කමින් පලක් නැත
අපේ හාමුදුරුවනේ, මම නිර්මාන්ශි මම මහණවෙන්න කැමති කෙනෙක් මම දැන් මොකක් ද කරන්න ඔනේ
පැවිදි වීමට අවශ්‍ය ගුරුවරයෙකු සොයා ගන්න. ඒ අතර ධර්මය පුහුණු කරන්න
Oba thuma kohida inne
පැහැදිලි මදි කමක් තේරෙනවා සාරංසය හරියට පැහැදිලි කලානම් මැනවි
හාමුදුරුවනේ මස් මාංශ පිලියෙල කර දානය දුන්නහම ඒ අයට පින ඇතිඋනාට දානය අනුභව කරන හාමුදුරුවන් ට මස් අනුභව කරන්නේ දැනගෙන සහ එතන චේතනාවත් නිසා එතන පවක් ඇති වෙනවා නේද පහදා දෙන්න. අනිත් එක අපිත් මේ මස් කියා ආහාරයට ගන්නවා නම් ඒකත් පවක් නේද පහදා දෙන්න
මස් මාංශ කනකොට කටාහොමෙයි සියලු ලෝක සත්වයන්ට පරම ෛමයිත්රිය කරන්නෙ?!?!
"ධාතු මත්තකො නිස්සත්තෝ නිජ්ජීවෝ ..." මස් මාංශ කන්නේනම් එසේ කල නොහැකි වුවත් කන්නේ ධාතු මාත්‍රයක් පමණක් බව දන්නේනම් ගැටලුවක් නොවේ. ගැටලුව ඇත්තේ සිතේ මිස කන දේ තුල නෙමෙයි
අවසර හාමුදුරුවනේ එතකොට සතුන් මැරීමේ වරදට අනුබල දීමකි නොවන්නේද?
අවසරයි ස්වාමීන් වහන්ස.. මාංශ පිණිස සතෙකු මැරීම ප්‍රාණ ඝාතයක් නේද.. එසේ නම් එම ප්‍රාණ ඝාතය සිදුකරන්නේ තවත් කෙනෙකුගේ ආහාරය පිණිස නම් ඔහුද එම පවේ කොටස් කරුවෙකු නොවන්නෙහිද..
මරන්නේ කා වෙනුවෙන්දැයි අදාල නෑ . තමන්ගේ චේතනාවේ විපාකය තමන්ටයි
ජ්චක්ක සුත්ර්ය අත්තෙ කුමන පොතෙද් ස්වම්න් වහන්ස
හරියට සූත්‍රයේ නම සදහන් කරන්න
චචක්ක මම හිතක්නේ...
🙏🙏🙏🙏
සාදු සාදු සාදු මේ උතුම් සද්ධර්මයම මට අවබෝධ වේවා ඔබ වහන්සේට දීර්ගායු වේවා
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට .🙏🙏
වෙහෙසක් දරමින් me දැනුවත් kireem kala පින්වත් oba වහන්සේට බොහෝම pin ස්වාමීනි ..🙏🙏🙏theruwan saranai..🌻🌻🌻🌻🌻🌻
Theruwan saranai පින්වත් suwamin වහන්සේට නිදුක් නිරෝගි dirgau ලැබේවා sadu sadu sadu 🎉🎉 🙏🙏🙏t
🙏🙏🙏🌺🌺🌺ඇත්තටම අපට ත්‍රිපිටකය ගැන අඩු දැනුමක් ගොඩක් පින් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
ඔබ වහන්සේට දිර්ගායු වේවා නිරොගි සුව අදිටන් කරමි
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා
තෙරුවන් සරණයි ස්වාමීන්ද්‍රයන් වහන්ස.!!
තෙරැවන්සරණයි෴🙏🙏🙏 සාදු සාදු සාදු ,,,
සාදු සාදු සාදු
Sadu sadu sadu 🌹🌹 🌹 theruvan saranai oba vhanseta
Oba Wahanseta Deergarusha Labewaa Pathami. ❤
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි හාමුදුරුවනේ.. සාදු සාදු සාදු..🙏🙏🙏
❤❤❤❤❤🙏🙏🙏❤❤❤❤️❤️
ඉතා වටිනවා ස්වාමින්වහන්ස !!!. ධර්ම දේශනා ඕනැතරම්, එහෙත් ත්‍රිපිටකය ගැන අපිට තියෙන්නේ අඩු දැනුමක්. මේ කටයුත්ත දිගමට කරන්න. ඔබට මාගේ නමස්කාරය ස්වාමින්වහන්ස!!!
❤
❤
මහමෙව්නාවේ ත්‍රිපිටකය පරිශීලනය ගැන ඔබ වහන්සේගේ අදහස පවසනු මැනවි..
ඒක ග්‍රන්තයක් ලෙස හොදයි. ඒත් ත්‍රිපිටකය ලෙස අධ්‍යනය කිරීමට තරම් වටින්නේ නෑ.
🙏🙏🙏
Theruwan saranai oba wahanseta. .
Saadu saaadu saaadu ape hamuduruwana magaa guruwaraya oba wahansai.
Sadu.sadu sadu.sadu
Sadu sadu sadu
🙏 🙏 🙏
Sadu 🎉sadu🎉sadu🎉
Im not a Buddhist. But like to learn Buddhism. Thanks
අටිිඨ කතාව හොයා ගන්නෙ කොහොමද අපේ හමුදුරැවනේ
Internet eke thiyanawa
ස්වාමීන් වහන්ස සූකර මද්දවය නම් ලපටි හතු ව්‍යංජනයක් වේද නැතිනම් මාංශ වේද එය පහදනු මැනවි
තෙරුවන් සරණයි
ඒ හතු වෑංජනයක්
සඳුන් ගසෙන් හැදෙන හතු කියලා මම අහලා තියනවා එය ඇත්තද
මස් මාංශ අනුභවය හෝ දන් දීම පවක් නොවෙි නම්,
ප්‍රාණඝාතය පවක් නම්, කොහොමදමේ කාරණා දෙක විසඳගන්නෙ. තමුන් නොමැරැවට කවුරැ හරි මරන්න එපායැ මුදලට හරි ගන්න.
ඔබට මිලදීගැනීමේදී ද්වේශ සිතක් හෝ ප්රාණගාතමය සිතක් පහල වනවානම් ඔබ එය මිලදී ගැනීමෙන් වළකින්න. එය කර්මයක් රැස් කරයි. එසේ නොවේ නම් ගැටලුවක් නොවේ. බුදු දහම ක්‍රියාකාරකමට නොව සිතුවිල්ලට ප්‍රමුඛස්ථානය දී තිබේ
@@PepiliyaneAryadevaRathanaTheroඉතින් අපි මස්වලට ආස නැත්නම් මිලදි ගන් නැනෙ
@@fai3379 මෙතන ආශාව ගැන නෙමෙයිනෙ කතාකරන්නෙ ප්රානගාතයක්ද කියලනෙ. ඒකට පිලිතුර නෑ. ආශාව පාන් ගන්න ගියත් තියනවනෙ ඔහොම බැලුවොත්
@@PepiliyaneAryadevaRathanaThero ඒක හරි මැතක video දාලා නැත්තෙ ඇයි
@@fai3379 ත්‍රිපිටක වැඩ්සටහන මගදි නැවතී තිබෙන්නෙ. ඉදිරිටයට සිදු කරනව. දැනට භාවනාව සහ මනස සුවපත් කරගැනීමට අදාල දේශනා තමයි විකාශය කෙරෙන්නෙ
hamuduruwane oya therumganna pahasu tripitakaya pitapathe pdf hoyaganna puluwan website ekak kiyanna puluwanda?
mulu tripitakayama salli dila ganna tharam mama laga wathkamak nahe...
pitaka app eken balanna puluwan android
@@PepiliyaneAryadevaRathanaThero godak sthuthiy hamuduruwane
තව suwamin වහන්සේ kanak thipitaka සූත්‍ර කිහිපයක් ma video danawa awath හරිම පැහැදිලි
ඔබවහන්සේ අපට පානාතිපතා සූත්‍රය ත් පැහැදිලි කර දෙනවාද
තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමීන් වහන්ස.. මේ ත්‍රිපිටකය හා අටුවාව online ලබා ගන්නේ කොහොමද?
tipitaka.lk
@@PepiliyaneAryadevaRathanaThero හොඳමයි
සුකර කියන්නෙ හේතුවක්
පින්වත් ස්වාමින් වහන්ස ත්රිටක පොත් වහන්සේ මිලදි ගන්න පුළුවන් ද
බෞද්ධ සංස්කෘ තික මධ්යස්තානයෙන් පුලුවන්.
ස්වාමින් වහන්ස සුත්‍රයට අදාල ගැලපෙන අට්ට කථාව සොයාගන්නේ කෙසේද? අනුකම්පාවෙන් පහදා දෙන්න.🙏🙏🙏තෙරුවන් සරණයි!!!
නිකාය 4ට වෙන වෙනම අට්ට කතා තියනව. ඒවා පෙලගස්වා ඇත්තේ ත්‍රිපිටකයේ අනුපිලිවෙලටයි. අට්ටකතා පිලිබද සිදුකල වැඩසටහන බලන්න
Ane.matath.marenna.kalin.tripitakaya...kiyawanna.oonakohomahari.
Me potha ganna nadda
Learn more and more
Oya katha boru wenna barida budu hamuduruwo sukara hathu kawa kiyala kiyanne .mata nam pili ganna amarui mas waladuwa kiyala.hamuduruwane vidio akakin mas kama pili bada thawa hodata pahadili karanawada
Don’t know who translated the Magadhi version ?!?!
Pothe gothama gauthama nowe,
මට නම් මේ දේවල් විශ්වාස කරන්න අමාරුයි.. සියලු සත්වයාට මෙත් සිත් වඩන සහ සියලු සතුන්ගේ සසර ගමන දකින සම්මා සම්බුදු වරයෙක් සත්ව මස් වළදයි ද?? කෙනෙන් මරන්නෙ අපි කන නිසානෙ අපේ ඉල්ලුම යනු ප්‍රානඝාතයට අනුබල දීමක් නොවන්නේද??.. සූකර මද්දව කියන්නෙ සූකර මාංශ නොවේ නේද?? අනික ප්‍රනීත භෝජන යනු දිව පිනවීම නෙවෙයි ද?? බුදුන් වහන්සේ දේශනා කලේ දානයෙහි රසය නොව එය උපයා සපයා ගත් අයුරු අනුව කැපද අකැපද යන්න තීරනය කරන ලෙස නොවේද?? .
අපි බත් කන එක නතර කෙරුවනම් පණුවො කොටි ගානක් බෙර ගන්න තිබ්බ😃
හාමුදුරැවනේ මස් මාංශ පුජා කරන එක හොදද?.
ඒක තමන්ගේ කැමැත්ත. නමුත් පවක් සිදු වෙන්නේ නෑ. දානයක් නිසා පිනක් සිදු වෙනවා. සතුන් මරා සිදු කිරීම අකටයුත්තක්. බුද්ධ කාලයේ ඕනෑ තරම් මස් මාංශ සංඝරත්නය උදෙසා පූජා කරල තියනව. අදටත් ඒක සිදු වෙනවා.
මස් මාන්ශ අනුභවය සුදුසු නොවේ.මම නිර්මාණ්ශ පුද්ගලයෙක් .
ඔයා නිර්මාංශයි කියලා අනිත් අයට සුදුසු නෑ කියන්නෙ කොහොමද.දේවදත්ත හාමුදුරුවෝ බුදුන් වහන්සේ ලගට ඇවිත් ඉල්ලීම් කරනවා භික්ෂූන් දුශ්සීල නිසා නීති කිහිපයක් පනවන්න කියලා ඒ නීති අතර භික්ෂූන්ට මස් මාංශ අනුභවය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ කියන දේ සදහන්.ඒත් බුදු හාමුදුරුවො සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.ඒවා විනය නීතියක් විදිහට පනවන්නෙ නෑ.
ඔබේ නිර්මාන්ශ බව ඔබ ලඟ තියා ගන්න.අනික් අයට ඔබෙ නිර්මාන්ශ කමින් පලක් නැත
අපේ හාමුදුරුවනේ, මම නිර්මාන්ශි මම මහණවෙන්න කැමති කෙනෙක් මම දැන් මොකක් ද කරන්න ඔනේ
පැවිදි වීමට අවශ්‍ය ගුරුවරයෙකු සොයා ගන්න. ඒ අතර ධර්මය පුහුණු කරන්න
Oba thuma kohida inne
පැහැදිලි මදි කමක් තේරෙනවා
සාරංසය හරියට පැහැදිලි කලානම් මැනවි