ඕටිසම් සමග ජිවත් වෙන්නේ කොහොමද /Autism sinhala /Autism sign and systems

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 93

  • @nuttywatty
    @nuttywatty 9 หลายเดือนก่อน +2

    While commending you for starting this channel and keeping Sinhala speaking people informed of a little known constantly evolving concept named autism
    I watched with great interest about the diet you give your son and your advice to reduce sugary substances and caffeine especially colas which has never been drunk by your son You also say that until a few years ago your son didn’t drink water and instead he drank squashes I presume you are aware that squashes have a high concentration of sugar fructose including those pure fruit juices Fructose like glucose is a simple sugar and should be taken in limited quantiles to avoid hyper activity Perhaps the change to water from squashes may have helped reduce his hyper activity and also improves his growth May you and your family be blessed

  • @ex-plo-re
    @ex-plo-re 2 วันที่ผ่านมา +1

    ඔබ උතුම් මවක්.
    තෙරුවණ් සරණින් සුවපත් වේවා! 🙏

  • @dharanisilva6091
    @dharanisilva6091 9 หลายเดือนก่อน +5

    සොභාදහම අභියෝග දෙන්නෙ දරාගන්න පුලුවන් තෝරාගත්තු දෙමව්පියන්ට, ඔයාලා ඒ වගකීම හොදින්ම ඉටුකරන දෙමව්පියන්. මගෙ පුතාට ඔටිසම් කියලා අදුනගන්නකොට එයාගෙ තාත්තා ඇතුලු නෑදෑයෝ මගෙ පුතාව කොන්කලා. අවුරුදු තුනෙදි එයාගෙ ආච්චිගෙ පපුව ඇල්ලුවෙ දරුවගෙ තියන වනචරකම කියලා දරුවට අමානුශික විදිහට පහරදුන්නා. මම දරුවටයි මටයි සැලකුවෙ සත්තුන්ටවගෙ. මම දරුවව අරන් ලංකාවටආවා. විවාහය දික්කසාදවුනා. කරටදාපු පංචායුදය පවා ගලවන් ගියා එයාගෙ ආච්චී සීයයි. දැන් අවුරුදු දොලහක් මගෙ පුතාට එයාලා කතාකරන්නෙවත්නෑ. ලක්ශගානක පඩියක් ගන්න එයාගෙ තාත්තා දරුවට නඩත්තු වශයෙන් දෙන්නෙ රුපියල් දහදාහයි. අපි ගොඩක් දුක්වින්දා, (පුතාගෙ ඉස්කෝලෙ විශෙශ අද්‍යාපන ඒකකයේ දරුපැටවු එක්ක එයාගෙ නැටුමක් ඉදිරිපත්කලා time / 01:03:04 දී එයාලගෙ නැටුම යනවා බලන්න. th-cam.com/video/-2JH-pg2vQ0/w-d-xo.htmlsi=HrAtBFyyvn-hNIcX th-cam.com/video/-2JH-pg2vQ0/w-d-xo.htmlsi=HrAtBFyyvn-hNIcX 01:03:4

  • @sumithrasanjewani1471
    @sumithrasanjewani1471 11 หลายเดือนก่อน +3

    හොදම රේස් අශ්වයා තමයි තරගයට දාන්නෙ .
    සොබාදහම ඔබට අභියෝගක් දීලා තියෙන්නේ ඒක බාරගෙන දිනන්න තරම් ශක්තිය ක් ඔබට තියෙන නිසා .ඔබතුමියට හොද අම්මා කෙනෙක් .

  • @fathishammu2202
    @fathishammu2202 ปีที่แล้ว +5

    මම බලාගන්නෙ ඔට්සම් ලමයෙක් මම එයාත් එක්ක dan 4 years ඉන්නවා මම එයාව handle karanna dannava එයා ඉගෙනගන්නේ ඩුබායි වල තියෙන ජනප්‍රිය පාසලක හොදටම ඉගෙනගන්නවා හොදට මොලේ තියෙනවා ඔයා කියන hama ලක්ෂණයක්ම තියෙනවා මම බලාගන්න ලමයත් ඉස්කෝලේ hamadama කොම්ප්ලෙන් එනවා

  • @marieperera1709
    @marieperera1709 2 หลายเดือนก่อน +1

    හොද අම්මා කෙනෙක් දුවගේ ඔයා තෙරුවන් සරණයි

  • @pradithkumarasastharage7709
    @pradithkumarasastharage7709 28 วันที่ผ่านมา +1

    සුවපත් වේවා!❤️❤️

  • @sewwandichandrika1184
    @sewwandichandrika1184 ปีที่แล้ว +8

    ඔබ වැනි මවක් ලැබීමට අබිමන් අතිශයින්ම වාසනාවන්තයි. ❤

  • @malikawickramasinghe8351
    @malikawickramasinghe8351 11 หลายเดือนก่อน +1

    මට හරි පුදුමයි. මම මිස්ගෙ මහුම් පාඩම් දිගටම බලපු කෙනෙක්. ඉතින් මම ඔයාට ගොඩාක් ස්තූති කර කර තමයි දේවල් ඉගෙනගත්තෙ. මේ video eka මට එව්වෙ මගෙ යාලු ඇන්ටි කෙනෙක්. මට හිතාගන්නවත් බරි උනා . මගෙ පුතාත් autistic.දැන් එයාටත් අවුරුදු 18. අනේ ඔයාට ගොඩාක් පින්. ලොකූ සමාජ සත්කාරයක් කරන්නෙ. මගේ පුතත් දැන් ගොඩාක් දුරට දියුනු ම්ට්ටමක( හිටියට වඩා). ඉන්නවා. මම ත් ලොකූ උත්සාහයක ඉන්නවා. යම් කැපකිරීමක් කලානම් එහි ප්‍රතිඵලත් දකිනවා. මිස්ට බොහෝම ස්තූතියි .

    • @AbhimanworldinUK
      @AbhimanworldinUK  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤

  • @bhagyasomarathna2167
    @bhagyasomarathna2167 ปีที่แล้ว +8

    දරුවෙක්ට ලැබෙන්න පුලුවන් හොදම මවක් 💖💖🙏

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😍🙏

  • @beatricezain8234
    @beatricezain8234 ปีที่แล้ว +3

    Oyage aadaraniya puthata jesuge ashirwadaye balayen ikmaninma suwaya labewa.🙏

  • @amilasampath3802
    @amilasampath3802 ปีที่แล้ว +3

    බුදුසරණයි . ඉක්මනින්ම සුවය ලැබේවා ..පුතේ ..

  • @sunilhatharaliyadda5196
    @sunilhatharaliyadda5196 หลายเดือนก่อน +1

    You are a great mom.God bless you & your family.Abiman ❤ from canada

  • @renukaperera5722
    @renukaperera5722 ปีที่แล้ว +3

    වටිනා අදහස් ටිකක් බුදුසරණ යි

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 11 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා අත් දැ කිම් ටිකක් අපටත් වටිනවා ❤❤❤

  • @fathishammu2202
    @fathishammu2202 ปีที่แล้ว +4

    මෙයාටත් දෙන්නේ ගොඩක්ම ,vegetarian food thamai dan මෙයාට aurudu 9ක්

  • @saumyapriyadarshani6661
    @saumyapriyadarshani6661 ปีที่แล้ว +4

    විශ්වයේ සුබ ශක්‍තීන් ඔබ වටා රැදේවා❤❤❤

    • @AbhimanworldinUK
      @AbhimanworldinUK  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏. තෙරුවන් සරණයි 🙏

  • @KasunLankahaluge
    @KasunLankahaluge 9 หลายเดือนก่อน +1

    Obata inne lassana honda puthek...ohuta subaanagathayk parthana karanawa...

  • @nandaniperera-dy7hk
    @nandaniperera-dy7hk 4 หลายเดือนก่อน +2

    ❤❤ . Godakma stuthi. Oya kathakaranakota (.puluhan ) nevei. Please ( puluvan ) . Kiyla kiyanna. Apita ahenne PULUHAN.. (puluvan) . ❤🎉😮 . Thank you very much. GOD BLESS YOU & YOUR FAMILJ.. ❤❤❤❤

    • @AbhimanworldinUK
      @AbhimanworldinUK  4 หลายเดือนก่อน

      @@nandaniperera-dy7hk ස්තුතියි 🙏❤️

  • @JaydenliamFernando-kp5os
    @JaydenliamFernando-kp5os ปีที่แล้ว +2

    Abhiman is blessed to have you with him may he recover soon 💚🤗🍀 n God bless you & ur family, this is a very helpful video. Thanks 🙏💐

  • @VinauVinau-p1n
    @VinauVinau-p1n 5 หลายเดือนก่อน +1

    Matath innawa autism puthek. Ayawa samanya thathwayakata ganna mamath godak mahansi wenawa. Obage Ada has mata godak watinawa. Me pinama athi oba siyalu denata nirogi sepa lebena.

  • @manjulamawatha2137
    @manjulamawatha2137 ปีที่แล้ว +4

    වැදගත් විිඩියෝවක් අක්කා....සියලු රෝග සුවපත් වේවා....

  • @ksjusj3966
    @ksjusj3966 ปีที่แล้ว +1

    Great mother ❤ budu saranai…!god bless you…!

  • @lekaherath9774
    @lekaherath9774 ปีที่แล้ว +2

    You are a great mum

  • @shanakanilinda27
    @shanakanilinda27 4 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි.... ❤️

    • @AbhimanworldinUK
      @AbhimanworldinUK  4 หลายเดือนก่อน

      @@shanakanilinda27 ජේසු පිහිටයි 🙏❤️

  • @SangeethiImara-x3p
    @SangeethiImara-x3p 11 หลายเดือนก่อน +1

    Akke mage babta aurudu 4 ayatat utisam. Mama oyage video hamadama balanwa

  • @sewsathidasanayaka1617
    @sewsathidasanayaka1617 11 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි

    • @AbhimanworldinUK
      @AbhimanworldinUK  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤

  • @nilanthibalasuriya4434
    @nilanthibalasuriya4434 ปีที่แล้ว +2

    ඇත්ත වැක්සින් ගැහුවාට පස්සේ මගෙ පුතාට ත් මෙ ඩටිසමි ලක්ෂණ පහලවුනා

    • @gigukalpilife5009
      @gigukalpilife5009 5 หลายเดือนก่อน

      denaganna puluwanda den ehema autism tatwayak thiynawada oyage babata?

    • @dilrukanchanaa7195
      @dilrukanchanaa7195 2 หลายเดือนก่อน

      මගේ පුතාටත් ඒ ඉන්ජෙක්ෂන් එකෙන් පස්සේ ලොකු වෙනසක් උනා. දැන් එයා autisam .😢

    • @RajiniDavid
      @RajiniDavid หลายเดือนก่อน

      Matath hithenawa🤔

  • @Everybodyisrich
    @Everybodyisrich 10 หลายเดือนก่อน

    Thank you for sharing this, god bless you 🙏

    • @AbhimanworldinUK
      @AbhimanworldinUK  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤

  • @malikawickramasinghe8351
    @malikawickramasinghe8351 11 หลายเดือนก่อน +1

    ඔව් ඔව් මගේ පුතත් 2005 ඉපදුනෙ.mmr vaccine එකෙන් පස්සෙ කියලා මට දැන් හිතෙනවා.

    • @AbhimanworldinUK
      @AbhimanworldinUK  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤

    • @RajiniDavid
      @RajiniDavid หลายเดือนก่อน

      Me to😮

  • @nimashamadushani8054
    @nimashamadushani8054 ปีที่แล้ว +4

    miss💖

    • @AbhimanworldinUK
      @AbhimanworldinUK  ปีที่แล้ว

      හදුනා ගත්තා නේ 😘

  • @gimhanihollupathirage9637
    @gimhanihollupathirage9637 ปีที่แล้ว +1

    Me video 1 ahamben dakala baluwe. Hugak wadagath akke. Puluwannam kiyannako kohomada otisam warga karala danaganne..? Puthata teruwan saranai…

  • @vimukthimanodya7954
    @vimukthimanodya7954 10 หลายเดือนก่อน +1

    ape school eketh hitiya oya kiwwa roga lakshana thibba lamayek. api e kale eyata wihilu kara. hamoma bayai eyata. eya harima aggrasive. eth dan paw kiyala hithenwa .

    • @AbhimanworldinUK
      @AbhimanworldinUK  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @samanthadilhani7492
    @samanthadilhani7492 2 หลายเดือนก่อน +1

    💐🙏

  • @Viperss_K0
    @Viperss_K0 10 หลายเดือนก่อน +1

    Theruwan Saranai 🙏

  • @nimashamadushani8054
    @nimashamadushani8054 ปีที่แล้ว +5

    හොද අම්ම කෙනෙක්💖

    • @AbhimanworldinUK
      @AbhimanworldinUK  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️😘

  • @kanthiperera89
    @kanthiperera89 11 หลายเดือนก่อน

    puthata budu sarani

    • @AbhimanworldinUK
      @AbhimanworldinUK  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤

  • @sureshrangana7959
    @sureshrangana7959 ปีที่แล้ว +1

    matath otisam babek innawa..
    aya mulu dawasema adanawa...
    api kiyana dewal witharai kiyanne .
    nitharama sindu ahanawa..

  • @SWikramasinghe-bn5vu
    @SWikramasinghe-bn5vu ปีที่แล้ว +1

    Mage nngi aurudu 22k eya otisam daruwek..

  • @mangalarajasigamany9776
    @mangalarajasigamany9776 4 หลายเดือนก่อน +1

    I am also a successful very proud mother like you. Well done to you and your putha. Keep going and you both will succeed.
    Budusarani!!!
    Would like to contact you. Can you arrange it please?

    • @AbhimanworldinUK
      @AbhimanworldinUK  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @asankasamarapala479
    @asankasamarapala479 4 หลายเดือนก่อน +1

    ගොඩක්ම ස්තුතියි 🙏 අක්කේ...
    ගොඩක් පින් 🙏
    මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන් නම් හොඳයි. Number 1 දෙන්න පුළුවන් ද..
    තෙරුවන් සරණයි !!!

    • @AbhimanworldinUK
      @AbhimanworldinUK  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

    • @AbhimanworldinUK
      @AbhimanworldinUK  3 หลายเดือนก่อน

      00447418017806

  • @kenathathukoralage3201
    @kenathathukoralage3201 ปีที่แล้ว +2

  • @gayasagari6607
    @gayasagari6607 ปีที่แล้ว +2

    Lankawe prathikara thiyenawa helaweda kame. podi kale ma Hoda karannath puluwan eka upathin ena rogayak awashya kenek innawa nam kiyanna yomukarannam ❤

  • @yanulitarinya7499
    @yanulitarinya7499 ปีที่แล้ว +4

    Puduma vatina deyak miss me video eka…godak pin miss ta

    • @AbhimanworldinUK
      @AbhimanworldinUK  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️🙏

  • @inokajohnson111
    @inokajohnson111 4 หลายเดือนก่อน +1

    මගේ දරුවත් MMR vaccine එකෙන් පස්සෙ තමයි වෙනස් උනේ.

  • @MadushaKankanamge
    @MadushaKankanamge 11 หลายเดือนก่อน

    Me podi kale idan gahana vaccine walin thamai ehema lamayita autism thathwa athi wenne. Meka maara game ekk yanne. Lokaye godak wayidyawaru me gana kiyala thiyenawa.

    • @AbhimanworldinUK
      @AbhimanworldinUK  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤

  • @thusharidecostha1491
    @thusharidecostha1491 ปีที่แล้ว +1

    Obathumiya hamuweema sathutak.

    • @AbhimanworldinUK
      @AbhimanworldinUK  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @wathsalaedirisingha4269
    @wathsalaedirisingha4269 ปีที่แล้ว +3

    Matath autism puthek innawa.Oyawa contact karanna widihak kiyannako.

  • @gigukalpilife5009
    @gigukalpilife5009 4 หลายเดือนก่อน +1

    helo mata denagnna puluwanda akka,babata vaccine eka gahanna issella eyage eye contacts hodata thibbada?eka oyata mathakada..

    • @AbhimanworldinUK
      @AbhimanworldinUK  4 หลายเดือนก่อน

      @@gigukalpilife5009
      ඔව් 🙏

  • @DilhaniDilrukshi-ci6pq
    @DilhaniDilrukshi-ci6pq ปีที่แล้ว +1

    Akke mn ahamben oyage video eka dakke. Akke mage puthata aurudu 4i. Eya autisam. Kata karanne na . Mn speech therapy geniyanawa. Anith therapyth karanawa. Kata karanne harima aduwen Tani wachana 6k wage thama kiyanne. Tharaha giyama gahanawa, hapanawa, konithtanawa, montisori mn ekkan yanawa. Mn lagama inna ona teacharla bayai anith lamaita karadara karai kiyala. Mn Laga hitiye nattam control karanna bari tharam adanawa..eyata montisori ekedi witharai mawa ona. Gedaradi, anith tan waladi ehema na. Ane akke mata ona puthawa thaniyama montisoriye thiyala hamadetama eyawa huru karaganna. Ekata karanna deyak thiyenawanam mata kiyanna. 2025 school, . Plz reply karanna akke

    • @ShiraniDeSilva-z3z
      @ShiraniDeSilva-z3z 4 หลายเดือนก่อน

      Mage puthatath autism.eyata awurudu 23.eya dhan hondata katha karanawa.eth school eke thiyanna puluwan wune awurudu 3 .lamainta gahanawa.lamainta wada karanna dhenna.anthimata mata school eke ain karaganna sidha wuna.eeta passe special school thamai giye.podi kaale thiyan hitiyata loku wenakota special school wath thiyanna mata bari wuna.mekata beheth naha.eth eya dhan hondata wisthara karala katha karanawa.kenthi Yana ekata beheth thiyenawa.samahara ayata eken kenthi Yana Eka hari yanawa.mage puthata beheth dhigatama dhenna bari wuna.eyata wamaneta enawa.eka hinda mama nawaththuwa.ammatai thaththatai godak iwasanna sidhdha wenawa.puluwan tharam eya karana dhewal ignore karala inna.mai husband ui ehema thamai inne.mama ahala thiyena wudiyata me aya sampoornayen Honda wenna.apith thama balan innawa eya honda wei kiyala.puluwan tharam e gollange mansa hondin thiyanna.issarata wada mage putha godak hondai.kiyana de tikak ahanawa.egollanta sara karanna epa.ethakota egollange thaththwe thawa wadi wenawa.eya sathutu wena dewal karana gaman eyage behavior podda podda hadanna.thama oyage dharuwa podi ne.thama therum ganeeme shakthiya nahane.wayasath ekka sahenna dhurakata hari yanawa.me wage dharuwi inna dhamaupiyanta godak iwasanna sidda wenawa.

    • @DilhaniDilrukshi-ci6pq
      @DilhaniDilrukshi-ci6pq 4 หลายเดือนก่อน

      @@ShiraniDeSilva-z3z good pin akke reply karata. ❤️❤️❤️

  • @anomajayawardana6178
    @anomajayawardana6178 ปีที่แล้ว +1

    ❤❤❤

  • @dilrukshichandrasoma9546
    @dilrukshichandrasoma9546 ปีที่แล้ว +1

    Akke me puzzels kohenda gaththe,mage putha harima dakshai puzzels hadanna,eya asai,mewa lankawe nene

  • @KumuduniShymala
    @KumuduniShymala 3 หลายเดือนก่อน

    Theruwan saranaii putha ta ❤🙏🙏

    • @AbhimanworldinUK
      @AbhimanworldinUK  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @Rasi-n6f
    @Rasi-n6f 6 หลายเดือนก่อน +1

    Akke hakinm oyage phone no eka denna..mata call krla visthara tikak dana gnna oni … loku udawwak

  • @surangiathukorala590
    @surangiathukorala590 7 หลายเดือนก่อน +1

    Dan oyage daruwagew wayasa kiyada.

  • @sudeshkodikara8421
    @sudeshkodikara8421 ปีที่แล้ว +4

    Putata budusarani

    • @AbhimanworldinUK
      @AbhimanworldinUK  ปีที่แล้ว

      බුදුසරණයි ඔබටත් 🙏

  • @reshikamarlon
    @reshikamarlon 10 หลายเดือนก่อน +1

    මගේ පුතා අවුරුදු 19 මටත් සැක ඉන්ජෙක්ෂන් එක 2005 ඉපදුනේ තවම කතා කරන්න බෑ