ලක්ෂ 8කට වඩා වටින Rottweiler / Rottweiler ගැන සම්පුර්ණ විස්තරේ | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • ලක්ෂ 8කට වඩා වටින Rottweiler / Rottweiler ගැන සම්පුර්ණ විස්තරේ | Pet Talk
    රොට්වයලර්ස් ල ලෝකයේ විවිධ රටවල් වලින් අපිට දකින්න පුළුවන් වුනත් මෙයාලාගේ නිජ භුමිය තමයි ජර්මනිය. ජර්මනියෙන් තමයි මෙයාල මුලින්ම එලියට එන්නේ. රොට්වයලර්ල මුල් කාලයේදී ගොඩක් වෙලාවට ප්‍රයෝජනයට අරගෙන තියෙන්නේ ගොවිපලේ සිටින ගවයින් වෙළඳපොල වෙත රැගෙන යන්න. ඒකෙන්ම පේනවා නේ එයාලගේ හික්මීම. සාමන්යයේන් Labrador ල වගේ නෙවෙයි රොට්වයලර්ස්ල ඊට වඩා ගොඩක් සැරයි. ඉතින් ඒ නිසාම මෙයාලට හොඳ training එකක් අවශ්‍ය වෙනවා.
    රොට්වයලර්ස්ල ගැන මාර කතාවක් තියෙනවා. සාමාන්‍යයෙන් මෙයාල කොච්චර සැර වුනත් අපි දන්න ශක්තිමත්ම චරිතයක් වන හර්කියුලිස් කියන චරිතය වගේම රොට්වයලර් කියන සුනඛයත් ඉතාමත්ම ශක්තිමත් ආදරණිය බල්ලෙක් කියල තමයි ඉංග්‍රීස් බසින් ලියවූ පොත් පත් වල පවා ලියවෙලා තියෙන්නේ.
    රොට්වයලර්ස්ලගේ ආයු කාලය ගැන මතක් කරනකොට සාමාන්‍යයෙන් මේ වගේ බල්ලෙක් වසර 8ත් 11 ත් අතර කාලයක් ජීවත් වෙනවා. රොට්වයලර් කෙනෙක් මුලින්ම අමෙරිකාවට ගෙනත් තියෙන්නේ 1920 වර්ෂයේ කියල තමයි සඳහන් වන්නේ. AKC එක එහෙම නැත්නම් ඇමරිකන් කෙනල් CLUB එකේ RANKINGS වලට අනූව 2017 වසරේ ලෝකයේ ජනප්‍රියතම සුනඛ විශේෂ අතර රොට්වයලර්ස්ලට හිමිවී තිබෙන්නේ 8 වැනි ස්ථානය.
    ඉතින් වීඩියෝ එක නම් පොඩ්ඩක් දිගයි එත් ඔයාලට ගොඩක් වටින අදහස් තියෙන නිසා සම්පුර්ණ වීඩියෝව දැම්මා.
    මතක ඇතුව අපේ Insagram සහ Facebook Page එකටත් Like කරන්න..
    Facebook : / pettalksl
    Instagram : / pettalksl
    E-Mail : pettalksl@gmail.com
    අපට සහය දක්වපු වීඩියෝවේ ඉන්න ඩිලාන්ටත් බොහොම ස්තුති..
    Dilan Samarasingha
    0711253254,0784943846
    Dil House
    Thunder Storm
    #pettalk #rottweiler #dog

ความคิดเห็น • 700

  • @supunmiyuru4338
    @supunmiyuru4338 2 ปีที่แล้ว +9

    අපේ ගෙදරත් ඉන්නවා එක්කෙනෙක් මාරම ආදරණීයයි,තාම චූටි පැටියෙක්. ටිකක් සැරයි ගොඩක් හුරතල්.

  • @vihangadsn3409
    @vihangadsn3409 5 ปีที่แล้ว +52

    මගෙ ලොකු හීනයක් මේ එක්කෙනෙක් ගන්න එක.. මේක දැක්කට පස්සෙ පිස්සුව ඇවිස්සුණා. ගන්නවා අනිවාර්‍යෙන් එක්කෙනෙක්.. 😍♥️

  • @channachanna6603
    @channachanna6603 4 ปีที่แล้ว +17

    මගේලගත් හිටියා. මගේ බිරිද නැතිවුනාට පස්සේ එයාලට සලකන්න කෙනෙක් නැතිවුණා මොකද මම ලන්කාවේ නැහැ මම එයාගැන දැන්විමක් දාලා නොමිලේ දුන්නා බෝලවත්තේ කෙනෙක්ට. දැන් ඒ සතා සතුටින් ඉන්නවාලු. ඒයා සතුටින් ඉන්නවා කියලා අහුවම මටත් සතුටුයි. ආපහු ලන්කාවට ආපුවාම අරගෙන හදනවා ආපහු.......

  • @tharindudanushka7484
    @tharindudanushka7484 4 ปีที่แล้ว +8

    ඩිලන් අයියා සුපිරිම ඩයල් එකක්නෙ.මෙවගෙ සතුන්ට ආදරය මිනිසුන් ගැන දැන ගන්නට වැදගත් කරුනු කිහිපයක් දැන්නත ලැබුනා නියමයි.පෙට් ටෝක්😎

  • @ediritv9613
    @ediritv9613 5 ปีที่แล้ว +56

    අහම්බෙන් දැක්කේ, පිස්සුම හැදුනා..!!! ගොන් පාට් නැති, ගන්ඩ යමක් තියෙන සුපිරිම වැඩක්. ඔය කොලිටිය drop කරගන්නේ නැතුව යමු! Subscribeත් කරා..!!

  • @senurijayasinghe6832
    @senurijayasinghe6832 6 ปีที่แล้ว +9

    I have a one brought from Russia when it was 9 months... So glad to hear and see that there is someone who actually takes good care of this wonderful dog in the whole world. Rottweilers are the best ♥️😍

  • @sasanudanika4255
    @sasanudanika4255 5 ปีที่แล้ว +41

    අපේ ගෙදරත් ඉන්නවා හැබැයි ගොඩාක් සැරයි ඔහොම තියාගන්න බැහැ අම්මෝ😍😍😍😍

    • @dinukalakshan7834
      @dinukalakshan7834 4 ปีที่แล้ว +1

      E ubage gedara inna balla oya ballata wada usada

    • @sasanudanika4255
      @sasanudanika4255 4 ปีที่แล้ว +2

      ඔව් දැන්නම් මාර උසයි....මට විතරයි ඌව Control කරන්න පුලුවන්..😘😘

    • @dinukalakshan7834
      @dinukalakshan7834 4 ปีที่แล้ว +1

      Ugen pataw gattada mama Rottweiler patiyek hoyanawa hoda ekek hadanna ekai

    • @dinukalakshan7834
      @dinukalakshan7834 4 ปีที่แล้ว +1

      Puluwanm oya ballage urahisa wenakm usa balala kiyanndako

    • @uvindusathsara8747
      @uvindusathsara8747 3 ปีที่แล้ว +2

      @@sasanudanika4255 keeyak උනාද

  • @dilippathirathna2593
    @dilippathirathna2593 5 ปีที่แล้ว +3

    නියමයි සහෝ. ඔයාගෙ හැම වැඩසටහනකිම බලනව. මෙයාලගෙ පැටවෙක් ගන්න කොහොමද සම්බන්ධකරගන්නෙ. ජයෙන් ජය pet talk.✌️

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 6 ปีที่แล้ว +22

    එල ❤️ඔය වගේම දිගටම වැඩේ කරන් යමු ජය❤️🐶 රොට්වයලර් එපියට තැන්ක්ස්❤️

  • @chanda874
    @chanda874 6 ปีที่แล้ว +1

    Supiri saho..well done .digatama karanna saho.lassanai.api asawen balanawa..thanks team ekatama.

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว +1

      Bohoma sthuthi

  • @hirunajayath1710
    @hirunajayath1710 6 ปีที่แล้ว +4

    අයියෙ pug ගැන video එකක් ඕනෙ
    ජය වේව👍👍👍

  • @prageethlochana4053
    @prageethlochana4053 4 ปีที่แล้ว +1

    Rottweiler training ගැන vidio එකක් දාන්න පුලුවන්ද

  • @chamilkamdharmathilaka8263
    @chamilkamdharmathilaka8263 5 ปีที่แล้ว +8

    Husky ලාගේ ගොඩක් ලොකු විස්තරයක් දෙන්නකෝ !!!!!!! Keep It Up 🐩🐩

  • @shehanrashmika6147
    @shehanrashmika6147 6 ปีที่แล้ว

    Patta chanal eka..subscribe kala😆😆😍😍

  • @lakshanmaduwantha8206
    @lakshanmaduwantha8206 6 ปีที่แล้ว +1

    Niyamai pet talk program eka jaya wewa thawa video ikmanatama ona

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Thanks Lakshan

  • @sitharasewwandi9926
    @sitharasewwandi9926 6 ปีที่แล้ว +6

    Digatama karagena yannaaaa.. Program eka patta... Super..

  • @sithumdilshan8609
    @sithumdilshan8609 3 ปีที่แล้ว +2

    Pet talk digatama karagena yanna☺💞👍👍

  • @kavishkagamage3848
    @kavishkagamage3848 6 ปีที่แล้ว +5

    Dedicate one of your next episodes to discuss the procedure for importing a dog from a foreign country. Keep going !

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว +3

      Sure Kavishka..Thankx

  • @gehansilva3630
    @gehansilva3630 6 ปีที่แล้ว +1

    Niyama programme aka.okkoma baluwa.Digatama karagena yanna.puluwannam golden retrever episode akak karanna.

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Sthuthi Gehan..yaluwantath meka share karanna..thankx

  • @shehanmind8073
    @shehanmind8073 5 ปีที่แล้ว +11

    මේ දවස් වල රටේ පාලකයන්ට වඩා පොලිස් නිල සුනඛයන් අපට සම්පතක් මොකද ඒ තරම්ම police නිල සුනඛයන් ලොකු සේවයක් රටට සිද්ධ කරනවා

  • @shehantj
    @shehantj 6 ปีที่แล้ว +1

    හොඳ වැඩක්
    දිගටම කරගෙන යන්න 🙏

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Sthuthi shehan

  • @surankasu3839
    @surankasu3839 4 ปีที่แล้ว

    Program eka hari wadagath vidiyata karanawa. Niyamai. Godak watinawa

  • @punsithgajasinghe3488
    @punsithgajasinghe3488 4 ปีที่แล้ว +3

    අයියා රොට් ලගෙත් වර්ග ඉන්නවද .හොද එවුන් බාල එවුන් කියලා,දැන් ලංකාවේ ගොඩක් ගෙවල් වල ඉන්නවා ඒකයී.ඒක ගැන දන්න එක්කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ❤️🤨

  • @nmkillerj
    @nmkillerj 6 ปีที่แล้ว +2

    තව Doberman ලා ගැන Full Review එකක් ඕන ඉක්මණටම, අපට ඉක්මණින් අමතක වීගෙන යන ගොඩක් ඉහල මට්ටමේ බ්‍රීඩ් එකක්..ඔයාගෙ අර traning video එකේ දැක්ක ලස්සනට train කරපු එක්කෙනෙක්😍

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว +2

      එයාලා සම්බන්ධයෙන් විඩියෝ එකක් ඉදිරියේදී අපි කරනවා

  • @sandruparo7185
    @sandruparo7185 6 ปีที่แล้ว +7

    Best ..... we need more programs like this

  • @menushamiyurange2274
    @menushamiyurange2274 2 ปีที่แล้ว +1

    මාරම පිස්සුවක් මේකනම්...❤

  • @kavishadeshan8567
    @kavishadeshan8567 4 ปีที่แล้ว

    ayiye oya supiriyata pet talk karanawa.curfew eken passe ridgeback,dalmation ganath video ona.lankawe ridgebackla gana kiyala wadak ne. ridgebackl dogs hadana kattiya godak innawa.ayalawa danuwath karanna saha hadanna balaporoththewen inna ayata satha gana danaganna godak udaw weyi.ehenam ridgeback la gana video ekak eyi kiyala hithanawa.

  • @IsZprAsGaminG
    @IsZprAsGaminG 6 ปีที่แล้ว +3

    Tick fever ගොඩක් හැදෙන්නේ පේ ර⁣ටේ climate එක වෙනස් නිසා. ලෙඩේ අදුනගන්න පුලුවන් බල්ලාගේ බඩ ප්‍රදේශය උණ හැදුනම වගේ රස්නි. මුත්‍රා තද කහ වෙනවා. ඉක්මනට vet අරන් ගිහින් treatments කලේ නැත්නම් අමාරු වෙනවා හොඳ කරන්න.

  • @joyprasad52
    @joyprasad52 4 ปีที่แล้ว +7

    උබ හොඳ ප්‍රස්න ටිකක් ඇව්වෙ .මගෙ සැකෙ දැන් ක්ලිය උනා.එල උබ

  • @jayathilakabandara8647
    @jayathilakabandara8647 6 ปีที่แล้ว +8

    Niyamai aiye.digatama karagena yanna😘😘😘😘😘😍😍😍😍

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Thankz malli

  • @vpshanakapramothshanakapra1830
    @vpshanakapramothshanakapra1830 6 ปีที่แล้ว

    niyamae good dogs la denna pattta oyath supiriyatama pet talk karagena yanawa good luck

  • @dimanthamadusanka7217
    @dimanthamadusanka7217 4 ปีที่แล้ว

    Nimal welgamage bog ge video ekak karannako.supiri ayye

  • @susilnishantha2129
    @susilnishantha2129 6 ปีที่แล้ว +1

    maru saho.. niyami me wadasatahana mamath harema kamathi malagath innawa...👍

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      bohoma sthuthi Susil

  • @chethanasankalpa129
    @chethanasankalpa129 4 ปีที่แล้ว

    අයීයේ කුරුණෑගල හොද place එකක් තියෙනවා බල්ලෝ හදන.පරණ පොලීස් මාමා කෙනෙක් කරන්නේ.ඉසුරු විතානගේ අය්යගේ youtube channel එකේ video එකක් තියෙනවා.

  • @chanakaashen1998
    @chanakaashen1998 6 ปีที่แล้ว +1

    Supiri... ayye onama ballekta denda hodama supliments monada

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අපි ඔබව දැනුවත් කරන්නම්..

  • @smaheshika729
    @smaheshika729 2 ปีที่แล้ว

    මටත් ඉන්නවා මේ වගේ දග මල්ලක්....ගෙදර කෙනෙක්ට පිට කෙනෙක් අතක් තිබ්බත් ඉවරයි....

  • @anupamasandeepani1970
    @anupamasandeepani1970 4 ปีที่แล้ว

    Aththemma maru wadasatahanak aiye. Maath asawen inne rottweilers kenek hadanna.

  • @kaviya5114
    @kaviya5114 6 ปีที่แล้ว +3

    Specially ur the best man #dilan all de best #dilan... ur the best dog lover😍😍.. thnq pet talk for talk about rottwierler ❤❤ all de best pet talk team....best program in #youtube

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Thank you very much and appreciate your feedback... We value your comments

  • @malakalakshan6394
    @malakalakshan6394 6 ปีที่แล้ว +2

    මමත් ආසයි .. i❤️rottweiler

  • @sajanmalisha7966
    @sajanmalisha7966 4 ปีที่แล้ว +1

    අයියෙ ඔයට ජයෙන් ජය

  • @tharindushanilka412
    @tharindushanilka412 3 ปีที่แล้ว +3

    ළගදීම මාත් ගෙනාවා අයියේ....❤️🌠

  • @chanikaadambargainnangiyas4510
    @chanikaadambargainnangiyas4510 6 ปีที่แล้ว +21

    මෙ තරම් මුදලක් දිලා සුරතලා පිංවන්ත සත්වයෙක් .ඒත් මෙයාලා ගන්න අය පෙර නය මේ අත්මේදි ගෙවනවා

  • @IsZprAsGaminG
    @IsZprAsGaminG 6 ปีที่แล้ว

    Belgium Shepard ගැනත් කරන්න..

  • @subashinidarshikasurasingh2680
    @subashinidarshikasurasingh2680 6 ปีที่แล้ว +2

    රටින් petiyek genna පුලුවන්ද?

  • @binushasubasinghe5205
    @binushasubasinghe5205 6 ปีที่แล้ว +1

    Pet talk wadasatana niyamai 🤝 digatama video one elagata pitbull gana 🙏🙏🙏

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว +1

      Aniwaryen supiri Pitbull hatharadenek ekka video ekak lagadima

  • @gaming_chama3390
    @gaming_chama3390 3 ปีที่แล้ว

    Maasa 4ka rottweiler puppy kenek ge natta kapanna puluwanda, doctor kelec lagata genichoth

  • @gamingwithramiya281
    @gamingwithramiya281 4 ปีที่แล้ว +1

    supiri pet talk

  • @manulagimhana8861
    @manulagimhana8861 6 ปีที่แล้ว +1

    Ape gedera amma poddak wath ballanta kamathi na eyawa kamathi kera ganna vidiye video ekak keranne plees aneeee.

  • @mlaskarunarathna7148
    @mlaskarunarathna7148 6 ปีที่แล้ว +11

    හොඳින් සත්තුත් ගැන දන්න doctor කෙනෙක් එක්ක video එක කලොත් හොදයි කියල මට හිතෙනවා

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว +2

      Ekath karanawa ikmanatama

  • @kasunchinthka
    @kasunchinthka 4 ปีที่แล้ว +1

    Mama Rottweiler kenek hadanna hithan innawa. Mama gedara enne sathi dekakata withara sarayak. Ape gedara midula udin nitharama minissu yanawa. Mama ekkenek haduwoth eya mama ekka friendly weida? Kudu karanna hithan inne night time witharai . Mata advise ekak ona

    • @PetTalk
      @PetTalk  4 ปีที่แล้ว +1

      ow eya oyata friendly weyi..oya eya ekka inna kaalaya hondata adaren inna..ethakota ok

    • @kasunchinthka
      @kasunchinthka 4 ปีที่แล้ว

      Pet Talk gedara midulen minissu yanawa nitharama. Ekata awlak wena ekak nadda

  • @jrgamingclub1789
    @jrgamingclub1789 6 ปีที่แล้ว

    Lankawe thiyenawa asarana ballanta pihita wena tenak puluwan nam ethanata gihin video ekak karanna. Good luck

  • @sahanwijewardana6574
    @sahanwijewardana6574 4 ปีที่แล้ว

    Machn man dakala tyana supirima rottweiler dakke nuwaraeliye gregory parak ekata kittuwa hotel ekak gawa htya bn. Size eken wagema penumen supirima ekek. Puluwan nm hoyala balala epesode ekak krapan

  • @janediana998
    @janediana998 6 ปีที่แล้ว +1

    We like to hear about Newfoundland, Caucasian shepherd, Alaskan malamute, st Bernard, leon burger, specially bully dogs. Keep up the good work

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Sure..

  • @isharasewwandi5159
    @isharasewwandi5159 4 ปีที่แล้ว

    Gossip chanels you tube eke dakalama epa wenakota me wage videos karana eka godaak watinawa

  • @dinukanirmal5001
    @dinukanirmal5001 6 ปีที่แล้ว +1

    supirii...Digatama meeka karan yanna

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Aniwaryen

  • @shashithishan5793
    @shashithishan5793 2 ปีที่แล้ว +1

    ඔයාගෙ බල්ලගෙ වර්ගෙ මොකක්ද අයියෙ

  • @worldtop-di3rh
    @worldtop-di3rh 4 ปีที่แล้ว +1

    Mama rottweiler kenek hadanna asai ath meyala hadana kota වියදම් වැඩි da kiyala danne mn meeta kalin dogla hadala ne mt help akak denavada

  • @Jeram.warnakulasuriya
    @Jeram.warnakulasuriya 4 ปีที่แล้ว +1

    My favorite dog rottweiler and i very love rottweiler

  • @dilshanmadushanka6987
    @dilshanmadushanka6987 5 ปีที่แล้ว +6

    අඩෝ මන් ගෙනාවා රොට්වයලර් කෙනෙක් මාස 8යි. ඒත් එයාව මන් ගත්තේ 30000 කට..

  • @deshanpeiris8578
    @deshanpeiris8578 6 ปีที่แล้ว +1

    great job... keep it up...

  • @foodasmr8187
    @foodasmr8187 6 ปีที่แล้ว +1

    Niyamaiiii digatama karagen yann jayavewa

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      ස්තුති

  • @ayomajayani1529
    @ayomajayani1529 6 ปีที่แล้ว +2

    Supiri machan..wade niyamai ..💪👍

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Thankx

  • @abroaddetailslanka236
    @abroaddetailslanka236 4 ปีที่แล้ว +1

    Dilan aiya hoda manussayek ada kathakala mage femalewa crossing ekata patta hodai kisima loku line nethi manussayek ..petaw oni kattiya innaewnam hoda petaw denna puluwa thawa masa 3 wage ..

  • @duleepadilshan7322
    @duleepadilshan7322 5 ปีที่แล้ว

    Cocausion sheperd owner ge number 1 tiyanwada?

  • @sankhahikkaduwaliyanage4966
    @sankhahikkaduwaliyanage4966 6 ปีที่แล้ว +2

    Good job...!!!
    It's better to add subtitle. (only a suggestion.)

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Sure..Thankx

  • @sunerakashmika
    @sunerakashmika 6 ปีที่แล้ว +1

    niyamai ! math rottweiler gena video ekak kala . oyage ekath supiti ❤

  • @banuja3629
    @banuja3629 6 ปีที่แล้ว

    Ayye labrador gana genna puluwanda.please ganath adu hinda ape budget ekata hariyanna.

  • @nipundananjaya330
    @nipundananjaya330 6 ปีที่แล้ว +1

    niyamaii.. digatama karanyanna❤️

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      ස්තුති

  • @kaveenchanu
    @kaveenchanu 6 ปีที่แล้ว +1

    Next Episode eka Labourdogs gena karanna. Good Luck Pet talk !

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Aniwaryen..

  • @gorgetharindu2585
    @gorgetharindu2585 6 ปีที่แล้ว

    නියමයි අයියේ

  • @kumarasiriwardhana6560
    @kumarasiriwardhana6560 6 ปีที่แล้ว +4

    Gedara
    Hadana
    Surathla
    Thmange
    Sahodarynta wada hodi🌹🌹🌹🌹

  • @jayadinifernando1325
    @jayadinifernando1325 6 ปีที่แล้ว

    German Shepherd gena wistara one. the episode is good. well done.

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      අනිවාර්යෙන් ඉදිරියේදී බලාපොරොත්තුවන්න

  • @followmysteps22
    @followmysteps22 6 ปีที่แล้ว

    Lion german shepherd video එකක් කරන්‍යන්න💞

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      අනිවාර්යෙන් ඉදිරියේදී බලාපොරොත්තුවන්න

  • @bimsaramadushan7674
    @bimsaramadushan7674 6 ปีที่แล้ว +1

    Can you guy talk about Doberman pinscher, American and European Doberman pinscher. Thanks

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      අනිවාර්යෙන් ඉදිරියේදී බලාපොරොත්තුවන්න

  • @sayurutharangalakmal3198
    @sayurutharangalakmal3198 6 ปีที่แล้ว +4

    Supirima wadak pattama digatama karan yan jaya wewa.

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว +1

      බොහොම ස්තුති

    • @sayurutharangalakmal3198
      @sayurutharangalakmal3198 6 ปีที่แล้ว

      Pet Talk 🐕🐕🐕 ayye video puluwan ikmanata genna....video enakam balan innasa 😍😍👍👍👍

  • @niromiepasinghe9347
    @niromiepasinghe9347 6 ปีที่แล้ว

    Ballak ratin gannanne kohomada kiyala video akak karanne pleze pleze pleze

  • @edenang2479
    @edenang2479 5 ปีที่แล้ว

    kiyanna puluwanda meckanta hoda behethak

  • @geethkalhara3717
    @geethkalhara3717 6 ปีที่แล้ว

    plz publish video about
    golden retriever

  • @thamelshakthi1783
    @thamelshakthi1783 6 ปีที่แล้ว

    Kiyala wadak na hodatama program eka karanawa jaya wewa

  • @yasaslakjayamuthukumarana5504
    @yasaslakjayamuthukumarana5504 6 ปีที่แล้ว +1

    patta,good program oya kiuwa wage trend ekak wela...

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว +1

      Aniwaryen api dannawa neh

    • @interpol_sl
      @interpol_sl 6 ปีที่แล้ว

      yasas lakjaya muthukumarana Thank you

  • @thilinahayesha9930
    @thilinahayesha9930 6 ปีที่แล้ว +1

    Patta thawa video krnna 😍

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      අනිවාර්යෙන්

  • @anjanadilshan9858
    @anjanadilshan9858 4 ปีที่แล้ว +1

    Aiye Dalmation gena video ekak karanna

  • @piushaliyanagama2218
    @piushaliyanagama2218 5 ปีที่แล้ว +2

    නියමයි

  • @pasindunethara5568
    @pasindunethara5568 4 ปีที่แล้ว

    Mama rottweiler petiyek hadanna harima asai rottweiler petiyek aduvata ganna thenak nedda ?

  • @hewageranjith4451
    @hewageranjith4451 6 ปีที่แล้ว +2

    Wow පට්ට thanks bro

  • @malkanthi3671
    @malkanthi3671 6 ปีที่แล้ว +3

    අජිත් මහත්තයට වඩා හොදට පැහැදිලි විස්තරයක් කලා....හොදයි..සතුටුයි..මමත් රොට්වයලර් බල්ලන්ට හරි කැමතියි...එයාලගෙ පෙනුම, නීර්භීත කම මම අගය කරනවා..ස්තූතියි..වැඩ සටහන ඉදිරිපත් කල ඔබටත්....ඩිලාන් මහත්තයටත්

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තුති..

  • @sanjayaravishka3111
    @sanjayaravishka3111 5 ปีที่แล้ว

    rottweiler ganu sathek patau danna wayasata enna kochchara kal yanawada ??

  • @worldtop-di3rh
    @worldtop-di3rh 4 ปีที่แล้ว +2

    Mata rottweiler hadanna thiyenna ona සුදුසුකම් gena video akak demmoth hodai

  • @samithafernando3771
    @samithafernando3771 6 ปีที่แล้ว +3

    Great work bro.

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว +1

      Thanx bro

  • @janithrathnayaka8780
    @janithrathnayaka8780 6 ปีที่แล้ว

    සුපිරි වැඩක්

  • @slokd319
    @slokd319 2 ปีที่แล้ว +1

    Super

  • @sheranfernando6520
    @sheranfernando6520 6 ปีที่แล้ว +6

    Mehema karana eka hondai bro. i m congratulation for you

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Thank You Very Much

  • @beautywithshankilk6114
    @beautywithshankilk6114 6 ปีที่แล้ว

    Lassanai.lion shepherd kenek gana video ekak karannako.

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      Aniwaryen

  • @මේරිපිරිස්
    @මේරිපිරිස් 5 ปีที่แล้ว

    Sunakayan wenuwen mewage video karanawata satutui mata godak adarei sunakayanta bauwanta 😀🤭🤗

  • @cristyminosh5175
    @cristyminosh5175 5 ปีที่แล้ว

    bro hoda hoda ballo gana witrak karala wadak na godak ballo inwa parawalwala thuwala wechcha ballo,pare gihin dapo pataw untath mona hari karanna puluwan wada piliwelak patan ganna danata tiyana tanak gana hari wistara kiyanna

  • @sakindudinsara6922
    @sakindudinsara6922 6 ปีที่แล้ว +1

    Next video eka doberman dog knk ඕනේ.

    • @PetTalk
      @PetTalk  6 ปีที่แล้ว

      next Video eka Training

  • @anushageekiyanage98
    @anushageekiyanage98 4 ปีที่แล้ว

    Your programme is very important us. Because we love very much our pet dog Duke (Rottweiler )

  • @janakasirinanda2258
    @janakasirinanda2258 5 ปีที่แล้ว +7

    අපේ ගෙදරටත් ඉන්නව කුරු බල්ලෙක් 🤪😉

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 4 ปีที่แล้ว +3

    අශාන් මල්ලි , රාගම තව කෙනෙක් ඉන්නවා නේද rotweiler බල්ලො විකුනන? සඳුන් පෙපෙරේරා කියලා ? එයා ගාව ඉන්න බල්ලත් dog show winner කෙනෙක්ලු. නම හේරා. පොඩ්ඩක් හොයල බලන්න

    • @malithdilshan4799
      @malithdilshan4799 4 ปีที่แล้ว +1

      මටත් ගන්න ඔනී එතන විස්තර හරි පොන් නම්බර් එකක් හරි තියෙනවානම් දන්නකො ලොකු උදව්වක් පිලිස්

    • @pahanwickramarachchi8048
      @pahanwickramarachchi8048 4 ปีที่แล้ว +1

      0702003725

    • @pahanwickramarachchi8048
      @pahanwickramarachchi8048 4 ปีที่แล้ว +1

      Sandun perera Rottweiler කියලා search කරන්න. Video එකක් තියෙනවා

    • @malithdilshan4799
      @malithdilshan4799 4 ปีที่แล้ว

      @@pahanwickramarachchi8048 ගොඩක් ස්තුතියි 🙏

  • @kanishkaravi2557
    @kanishkaravi2557 5 ปีที่แล้ว +1

    aiye rottweiler podi petiyek kiyak vithara vinawada.