- 7
- 97 162
Narada Handahana
Sri Lanka
เข้าร่วมเมื่อ 18 เม.ย. 2020
ජ්‍යොතිෂය පිළිබඳ වසර විසි හතරක පළපුරුද්දක් සහිත සහ කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යොතිෂය පිළිබඳ ඩිප්ලෝමා ධාරිණියක් වන නන්දා මනම්පේරි මහත්මිය ක්රිෂ්ණ මූර්ති ජ්‍යොතිෂය, භිර්ගු නාඩි, හස්තරේඛා, දේහ විද්‍යාව ආදී සියලු විශයන් පුළුල් පරාසයක් ඔස්සේ අධ්‍යනය කර ඇත. එම හසල දැනුම උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවේ ජනයා වෙත ජ්‍යොතිෂය කරුණු රුගෙන යාම මෙමගින් අරමුණු කරයි.
ඔබටත් විවාහයක් හිමි ද? | Do you have a marriage ?
ඔබටත් විවාහයක් හිමි ද? | Do you have a marriage ?
มุมมอง: 2 371
วีดีโอ
රාහු 7 පිහිටීම | Rahu 7 pihiteema
มุมมอง 29K3 ปีที่แล้ว
කේන්ද්‍ර සටහනක රාහු 7 පිහිටීම එම පුද්ගලයාගේ ජීවිතයට කෙසේ බලපෑම් කරයිද යන්න මෙයින් පැහැදිලි කරයි. එසේම රාහු 7 තිබ පමණින්ම එය ඍජුවම බලපාන්නේද යන්න පැහැදිලි කරයි. රාහු 7 පිහිටීම පිළිබඳව බොහෝ දෙනෙකු තුළ ඇති දුර්මත ඉවත් කිරීමට මෙය හෙත් වේ යැයි සිතමි.
Visha kanya yogaya | විෂ කන්‍යා යෝගය විවාහයට බලපාන්නේ කෙසේ ද?
มุมมอง 4K3 ปีที่แล้ว
විෂ කන්‍යා යෝගය විවාහයට බලපාන්නේ කෙසේ ද?
විවාහයට වයස ප්‍රශ්නයක් ද? | Age fro marriage
มุมมอง 32K4 ปีที่แล้ว
වර්තමාන තරුණ පරපුරේ බහුලව ඇති ගැටලුවක් වන්නෙ විවාහයේදි වයස් පරතරයන් පිළිබඳව ඇති නොදැනුවත් බවයි. එසේම බොහෝ විවාහ යෝජනා සිදු නොවන්නේ පුරුෂයාට වඩා ස්ත්‍රිය තරමක් වයසින් වැඩි වීමයි. විවාහයේදී සුත්රිය පුරුෂයාට වඩා වයසින් වැඩිටිය යුතුය යන මතය ඇතිවුයේ කෙසේද එහි සත්‍ය හා පදනම කුමක්ද යන්න පිළිබඳ මෙම විඩියෝව තුළින් සාකච්ඡා කරයි. ඔබේ අදහස් පහතින් comment කරන්න..
කාලසර්ප යෝගය Kalasarpa Yogaya
มุมมอง 13K4 ปีที่แล้ว
කාලසර්ප යෝගය විවාහ ජීවිතයට බලපාන ආකාරය සහ එය පිහිටී පමණින්ම ජීවිතයක් අසාර්ථක වේද යන්න මෙමගින් පැහැදිළි කරයි. මේ පිළිබඳ ඕනෑම ගැටලුවක් ඇත්නම් පහතින් comment කර විමසන්න...