Capacitors Explained | Capacitors sinhala | How to charge and discharge capacitor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 48

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg ปีที่แล้ว +2

    ඉතාමත් හොදයි දැනුවත් කිරිම ස්තුතියි .❤❤

  • @renukadamayanthi-ot8ry
    @renukadamayanthi-ot8ry ปีที่แล้ว +1

    ඇත්තටම හොඳ විස්තරයක්.Thanks

  • @dreamfarzzy1310
    @dreamfarzzy1310 6 หลายเดือนก่อน

    Capacitor charg wenawa kiyala mama dan danne....thanks oyata mewa kiyala denawata

  • @GeeshanHerath532
    @GeeshanHerath532 2 ปีที่แล้ว

    සුපිරි හොදට තේරුනා ☺️

    • @VSRoboTronic
      @VSRoboTronic  2 ปีที่แล้ว

      ස්තූතියි 🙏

  • @shakikapurnika7373
    @shakikapurnika7373 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක්

  • @express6468
    @express6468 6 หลายเดือนก่อน

    Sound capacitor ගැන වීඩියෝ එකක් ඕනේ

  • @sanjeewakumara2755
    @sanjeewakumara2755 ปีที่แล้ว +1

    Capasitor eka charge karaddi battry eka bahinavada

    • @VSRoboTronic
      @VSRoboTronic  ปีที่แล้ว

      ඔව් ඒත් බොහොම පොඩි ප්‍රමාණයයි

  • @mahishadilhara8025
    @mahishadilhara8025 2 ปีที่แล้ว +1

    capasiter multimeater eken check karama vidiya vedio ekk genna

    • @VSRoboTronic
      @VSRoboTronic  2 ปีที่แล้ว +1

      අනිවාරෙන්...

  • @thusharasenavirathna9839
    @thusharasenavirathna9839 ปีที่แล้ว

    Capacitor sarket akata sambanda kerala teyadde multimeter aken chak karanna puluwanda

    • @VSRoboTronic
      @VSRoboTronic  ปีที่แล้ว

      baa. eka pin ekak wath galawanna one

  • @mahishadilhara8025
    @mahishadilhara8025 2 ปีที่แล้ว +1

    godak watina vedio ekk

  • @kulathungad.h7515
    @kulathungad.h7515 2 ปีที่แล้ว

    Sthuti srkit board akak hada ganna kiyala denna puluwanda

    • @VSRoboTronic
      @VSRoboTronic  2 ปีที่แล้ว

      TH-cam එකේ බැලුවොත් circuit board හදන හැටි ගොඩක් විඩීයෝ තියෙනවා. අපේ WhatsApp group එකට join වෙලා තියෙනව ප්‍රශ්න අහන්න.

  • @mahishadilhara8025
    @mahishadilhara8025 2 ปีที่แล้ว +1

    miller capacitor gana vedio ekk genna

  • @hashidubro
    @hashidubro 2 ปีที่แล้ว +1

    බෆල් එකකට ස්පීකර් එක ලග තියෙන ඔකක් පිච්චිලා එක 50v 0.47uf එක වෙනුවට 50v 1uf එකක් දන්න පුලුවන්ද දැම්මොත් මොකෝ වෙන්නේ අවුලක් වෙනවද

    • @VSRoboTronic
      @VSRoboTronic  2 ปีที่แล้ว

      අවුලක් නෑ...

  • @YasiruMadhushanka
    @YasiruMadhushanka 3 หลายเดือนก่อน

    10uf 16 v කැපෑසිටර් එකට සමාන කැපෑසිටර් එකක් කියන්නකො අව්ලක් වෙන්නෙ නෑ නේද එහෙම දැම්මට සර්කිට් එකකට

    • @VSRoboTronic
      @VSRoboTronic  2 หลายเดือนก่อน

      @@YasiruMadhushanka ඕකට ආසන්න අගයන් තියෙන capacitors අව්ලක් වෙන්නෙ නෑ

  • @nonamesas29
    @nonamesas29 หลายเดือนก่อน

    මට දෙයක් දැනගන්න ඕනේ කොහොමද මේ ඩී.සී තියෙන කරන්ට් එකක් ඒ.සී පැත්තට හරවන්නේ වෝල්ටේජ් එක දැන් උදාහරණයකට නමයක් දුන්නොත් ඒසී කරන්ට් එකේම නමයක් ගන්න ඕනේ. ඒක කරගන්න විදිහක් තියෙනවද කොහොමද කරන්න ඕනේ කියලා වීඩියෝ එකක් කරන්න පුළුවන්ද

    • @VSRoboTronic
      @VSRoboTronic  19 วันที่ผ่านมา

      පුලුවන්. විඩියෝ එකක් කරන්නම්

  • @pradeepsandaruwan5510
    @pradeepsandaruwan5510 2 ปีที่แล้ว

    16v 10uf wenuwata 16v 100uf danna puluwanda?

    • @VSRoboTronic
      @VSRoboTronic  2 ปีที่แล้ว

      ලොකු ගැටලූවක් නැහැ

    • @Leo.pasindu
      @Leo.pasindu 2 ปีที่แล้ว

      Epa

  • @ravinduupekshana2315
    @ravinduupekshana2315 29 วันที่ผ่านมา

  • @lakshanindika2011
    @lakshanindika2011 2 ปีที่แล้ว

    Super

  • @oshitha1140
    @oshitha1140 3 ปีที่แล้ว +2

    Voice aken ham akak ana wane

    • @oshitha1140
      @oshitha1140 3 ปีที่แล้ว +1

      Aka

    • @oshitha1140
      @oshitha1140 3 ปีที่แล้ว +1

      Denna ko

    • @VSRoboTronic
      @VSRoboTronic  3 ปีที่แล้ว

      ඔව්... පලවෙනි විනාඩි තුනෙන් පස්සේ අඩු වෙනවා

  • @rumestharindukarunathilaka2811
    @rumestharindukarunathilaka2811 2 ปีที่แล้ว

    ❤️👍

  • @janakakumara6574
    @janakakumara6574 ปีที่แล้ว

    12v කරන්ට් එක තප්පර2ක් ස්ටොක් කරන්න මොකක්ද කැපල්සිටි එක 🎉

    • @VSRoboTronic
      @VSRoboTronic  ปีที่แล้ว

      එක ඔයාගෙ වැඩෙ අනුව තමා තීරනය වෙන්නෙ

  • @shehanmatheesha6145
    @shehanmatheesha6145 2 ปีที่แล้ว

    10v 1200uf capacitor ekkat 16v 1000uf ekk hari 16v 3300 ekk hari dann puluwand

    • @VSRoboTronic
      @VSRoboTronic  2 ปีที่แล้ว

      අවුලක් නෑ. ඔයාගේ වැඩේ අනුව තමා තීරණය වෙන්නේ

  • @slelectric619
    @slelectric619 2 ปีที่แล้ว +1

    Capacitor check කරන්නේ කොහොමද

    • @VSRoboTronic
      @VSRoboTronic  2 ปีที่แล้ว

      ලගදිම විඩියෝ එකක් ගෙනවා

  • @thimirarashmika5622
    @thimirarashmika5622 2 ปีที่แล้ว

    680uf 200v wenuwata 580uf ekak dammot

    • @VSRoboTronic
      @VSRoboTronic  2 ปีที่แล้ว

      හරි යන එකක් නැහැ

  • @chathuradk6
    @chathuradk6 2 ปีที่แล้ว

    10v 47uf වෙනුවට 400v 47uf දැම්මොත්. තිබ්බ ගානට වඩා වැඩි වෝල්ටේජ් එකක් දැම්මොත්.... 🤔🤔

    • @VSRoboTronic
      @VSRoboTronic  2 ปีที่แล้ว

      Capacitor එකට අවුලක් නෑ. අනික් components වලට පුලුවන් ද බලන්න.

  • @wijitha4653
    @wijitha4653 2 ปีที่แล้ว

    👍👍