ලංකාවේ ක්‍රිකට් කෑවේ සල්ලි වලට කෑදර Legend ලා සෙට් එකක්. - හෂාන් තිලකරත්න.
ฝัง
- เผยแพร่เมื่อ 22 มิ.ย. 2024
- හෂාන් තිලකරත්න සමග චමුදිත සමරවික්‍රම.
Hashan Tillakaratne On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
TH-cam: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka
හෂාන් තිලකරත්න කියන්නේ සහතික ඇත්ත ❤❤
හොඳ ඔළුවක් තියනවා ප්‍රශ්නෙ හරියට දකිනවා.හෂාන් තිලකරත්න
වචනාර්ථයෙන්ම හෂාන් කියන්නෙ මහත්මයෙක්.චමුදිත කොච්චර තැපිල්ලුවත් පුදුම සංයමයකින් පිලිතුරු දෙනව.❤
❤🙏💯
Batting wagemayi
චමුදිත මහත්මයා ඔබ ගරු සරු නැතිව පැමිණ සිටින කෙනා ආමන්ත්‍රණය කරන විදිහ හරිම අශෝභනයි.
හරිම කතාව කිව්වා
"අපි දන්නෙ නෑ කියලා දන්නෙ නෑ"😢
මුරලි තමා හරියටම කිව්වේ thank මුරලි
මුරලි ලා තමයි සල්ලි වෙනුවෙන් ක්‍රිකට් කෑවේ 😂
මේ යකා ප්‍රශ්න අහන්නෙ එක එකාගෙ නම් කියෝගන්ඩ,..අර මනුස්සයත් අමාරුවෙ වැටෙනවා.
සම්පූර්ණ ඇත්ත.
ඒක තමයි.හරි
හෂාන් සමග පිස්සෙක්
Views gannane..person should know before going
Chamuditha kiynne guu godak
සනත් පුහුණුකරුවෙක් විදිහට වැඩකට නැති කෙනෙක්. ඔහු මාධ්ය පාවිච්චි කළේ තමන්ව ප්රචලිත කරන්න.
Sanath puhunkaruwek nemi u consultant kenek weedyta gye😂
Sanath salli peretayk .lakha 50 hamb unmam meek nah
@@dinukrehan3962 u withrak nemi math sallibprethai😋
@@allmylife8the only thing is not available in a friend and her family a friend who was in by p ltd plot 😅😅😅 in
අනෙ පකො බොරු නොකියා හිටහන්
ඔය කතාවෙන් තේරෙන්නෙත් මුරලි කීව කතාව ඇත්ත.
Paka aththa
අයිසෙ චමුදිත,ඒ මිනිහටත් කතා කරන්න දෙනවකෝ.ප්‍රශ්න ටිකක් ලියාගෙන ඇවිල්ල අහනවකෝ.පිලිවෙලට.වැඩ සටහන මෙලෝ රහක් නැති කරන්නෙ නැතුව.නැත්නම් මේ එන මිනිහ ඔහේට ගහන දවස වැඩි ඈතක නෑ.
බලන්ගියාම සේරම එකයි.සල්ලි තමයි එක.😂
චමුදි හදන්නේ 96 සහෝදරයෝ ටික කොටවන්න😢
96 un kotwagenma thma inne e kale social media thbe na sanai gurai wali ekale😂
ඔයාගෙ කතාව හරියට හරි. මෙ වාචලයා රටට කරුමයක්.🤣🤣🤣🤣
හිරැ එකනෙ. Cricket ඇරියස් එකක්. තියෙනවා .
මෙයා ලොකු ටෝක් දැම්මට මෙයාටත් කෝචින් බැහැ .මතකනේ මෙයා ශ්‍රි ලංකා ගැහැණු ක්‍රිකට් කණ්ඩායමේ කෝචර් වුනා .ගහන ගහන මැච් එක පරාදයි .රුමේෂ් රත්නායක අතට පත්වුනාට පස්සෙයි .කෙල්ලෝ ටික ඉහළට ආවේ .
Oya awith karanna
හෂාන් දිනාගෙන එනකොට එයාව අයින් කළා.. පස්සේ එයා බංගලිදේශෙට ගියා. බයිලා ලියන්න කලින් stats බලන්න. මම sri lanka women team එක ගහන හැම match එකක් ම බලනවා. මොකද අපේ නංගි team එකේ ගහනවා.
@@gayannadeera1 හෂාන් දිනාගෙන එනකොට ඌව අයින් කරන්නෙ උඹ වගේ ඔළුව අමාරු කාරයෙක් මිසක සිහිබුද්ධියක් ඇති මිනිහෙක් කරන්නෙ නැහැ .නංගි ගැහ්
@@gayannadeera1අයින් කරේ නෑ බන් ඌ අයින් උනා . බංග්ලාදේශයෙන් ආරාධනාවක් ආවා.මේකා මේක දාලා වැඩි පඩිය නිසා ඒකට ගියා 😂😂😂😂
අනිවා
ආදරණීය චරිතයක් හෂාන් ❤
I like that Hashan’s saying. It’s not only at cricket but, it’s at every level and every organisation
“අපි දන්නේ නෑ කියලා, අපි දන්නේ නෑ”
අසුචි කටා එක්ක හෂාන් !!!!!
ගදගහගන්න තමයි වෙන්නේ 😮
කතාවෙ සාරාංශය - මුරලි කිව්ව කතාව ඇත්ත 😂
The saying of "one is ignorance of one's ignorance " says it all. Great view point.
Great speech legends H.Thilakarathna very true will saide
මෙහෙමයි,මේ දවස් වල මුරලි චමුදිතයා පච කරපු videos එකක් යනවා නේ,,හෂාන් කියන්නේ ආත්මාර්ථකාමි ක්‍රිඩකයෙක්,,මු තරහයි අනිත් legend ල එක්ක,,අනිත් legends මුව ගණන් ගන්නේ නෑ.චමුදිත එහෙම පොරක් හොයාගත්ත..පොරගේ නෝ්න්ඩිය වහගන්න..සරලයි සිද්ධිය
සංස්කෘතිකයි එකඟයි. මූ අර ලෙජන්ඩ්ල ලඟ ඉඳල ලෙජන්ඩ් කියල හිතන් තප්පුලන එකෙක්😂
ඇත්ත අපේ කාන්තා කණ්ඩායමේ පුහුණුකරු වෙලා බංගලියෝ වැඩි පඩියක් දෙනවා කිව්වා නිසා දමලා ගියපු එකානේ 😂😂
Agreed
@@SANRUMUSIC-48කාන්තා කණ්ඩායම දැන් ගොඩ. හෂාන් හිතාගෙන ඉන්නේ ඌ වැඩ්ඩෙක් කියලා. කුහක යකෙක්
@@lankachit women team eke manager meyage wife thamath. Meyawa ain kalama bangladesh giye
80 ගනන් වල ලංකාව Match පැරදුනා නමුත් පට්ට game එකක් දුන්නා . මෙක හදන්න ඉස්සර තිබුන torment ටික ආයෙත් පටන් ගන්න ඔනේ .school cricket කඩා වැටිලා තියෙන්නේ හොඳම players එන්නේ nee. සමහර අම්මලා පුතා team එකට ගස්සන්න ඔන දෙයක් කරනවා එවා ප්‍රසිද්ධ රහස් .
ඒ මොකද්ද ඒ කතාව👍
ඒ කියන්නෙ ලිංගික අල්ලස් අම්මල කෝච්ලා එක්ක නිදා ගන්නවා කියලා
@@droshendon3071 අම්මට සිරි එහෙම අම්මලා පුතාලා දාගන්න ඇගත් දෙනවද බන්....කවුද එහෙම ගිය ප්ලෙයර්ලා
කෝච් කරලා රටට කෙලවලා ජොබ් එකක් නැතිකමට කෝච් ආපු එකා දෙන ටෝක්.
මේක නම් කියලා පුද්ගල ප්‍රතිරුප වලට
හානිකරන විදිහට අහන ඵක වැරදි.
" මට කතා කරන්න දෙන්න පොඩ්ඩක් "
මරු හැබැයි චමූ 😅
cricket කියන්නෙ professional දෙයක් 100%එකගයි key performance evaluation එක්ක කරන්නවත් දන් නැති coach කෙනෙක්ට කොච්චර cricket runs ගහල තිබ්බත් legend කෙනෙක් වුනත් වැඩක් නැ. Cricket වලින් විතරක් නෙවි අද මෙකෙ මොලෙන් විසදන්න ඕන ප්‍රශ්නයක් player කෙනෙක් ගෙ skills හදනව වගේම එයාගෙ performance evaluate කරන්න coach දැනගෙන ඉන්න් ඕනෙ එකයි USA වගේ රටවල් මෙච්චර ඉක්මන්ට cricket වලින් grow වෙන්නෙ.
මුන් එකාට එකා නෑ 😂
චමුදිත ඔයා legend ලා කිය අයව ගට්ටන්න එපා ඒකෙන් වෙන්නෙ තවත් ආපස්සට යං එක මොකද පි හරිම ආදරේ කරනවා 96ටීම් එකටයි 2015වෙනකන් හිටපු ක්‍රිඩකයන්ටයි.ඒක නිස ප්ලීස් ඒ ආදරෙට අතතියන එක හරිම අසාදරනයි.
දෙවැනි කාරනය ඔයා හිතන්න මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් එක ඒක අරක්ගත්ත් බූතයෝ ගොඩක් ඉන්නවා.ඒ අතර පතිරනලා,තෙන්නකෝන්ලා,පෙරේරලා ඉන්නවා.ඔහුන් හැමදෙයිම කමිෂන් ගන්නවා.මේවා හොයන්න ප්ලීස් මේවා ලොකු මාෆියාවන් සල්ලි කනවා බත් පැකට් එකෙනුත් ගහනවා.තව පනන්ගල කියලා හරිම චාමෙට හිරා කන පිරිසක් ඉන්නවා බලන්න මෙවට බෙහෙත් කරන්න ඕනෙ
Coaching background need to check before selecting a coach. Very correct. Now we don't have qualified coaching team to SL
රටම ඉවරයි අනාගතය අඳුරේ
Good to see some insights ,,,,
මම හිතන්නෙ අපිත් ඉන්දියන් ප්‍රේක්ෂකයන් වගේ වෙන්න ඕන කියලා..
Oka mha buuru ktwk indian cricket godagiye oya wage sillara wda wlin nme
බුකී ලංකා කියලා තමයි කියන්න ඉතුරු වෙලා තියෙන්නේ.
Thanks for this interview Chamuditha.
හශාන් තිලකරත්න talk with chathura වගේ ප්‍රෝග්‍රෑම් එකකට ආවා නම් මීට වඩා ලොකු දෙයක් එලියට එන්න තිබ්බා.
මුන් හැමෝටම ඕන ක්‍රිකට් බෝඩ් එකට පැන ගන්‍න පුතාව දා ගන්‍න ක්‍රිකට් හදන්‍න නෙමේ මෙයාල හැදෙන්‍න ඇතුලට පැනගෙන ඉන්‍න උන් මූට කැමති නෑ 💰💰💰💰
උබත් හොද ජෙප්පෙක්
@@user-zz1xq9mn8zමම ජෙප්‍පෙක් නෙමේ ලෙජන්‍ල කියන එවුන් එකාට එකා නෑ
@@rohanchandana1619 aniwa eka thamai attha kathawa
සල්ලි හැමෝටම ඕනේ. ඒත් පෙරේත කම කියන්නේ වෙන එකක්. පුතාගේ කාතාව පිලි ගන්න බෑ.
ක්‍රිකට් ගැන හොයන්න ඉස්සරවෙලා අසූචි ගහපු එකා හොයා ගනින් වසලයා..
😂😂😂😂
😂😂😂😂😂
අසේල ගුණරත්න වගේ අයව ඉවත් කළේ මේ අය. කුසල් මෙන්ඩිස් විරාත් කෝලිවගේ කීවේත් ඔය ලෙජන් තමා. Ipl ගහපු අය තමා අපේ දැනුම වික්කේ.
මුන්ගේ ප්ලෙන් youtube එකෙන් ගේමක් ගහන එක..😂 ගු චමුදිත
One of our childhood favourites “Hashan Thilakaratne” ❤❤❤❤❤ Still looking great 👍
දෙන්නටම පට්ට දැනුමක් තියනවා වර්තමාන cricket ගැන
රට වෙනුවෙන් සෙල්ලම් කරන උන් ටිකක් දාපල්ලා සල්ලි වලට බඩු ගහන පොන්නයො ටික අයින් කරලා අනික අර ශම්මි පොන්නයා අැතුලු කිුඩා අැමති පවා අයින් කරපල්ලා විෂ බීජ ටික😂😂😂
Thank You සංගක්කාර , මහේල
UN denna cricket vinasa kale
❤❤❤❤god bless both of you
මුරලි කිව්වා ආයෙ ලන්කාවෙ ක්‍රිකට් හදන්න බැ කියලා😢😢😢😢😢
Well said hashan aiya...bitter truth of srilankan cricket
මගේ අහලා තියන විදියට් අනුව ,එදා ලෝක කුසලාන දිනාගත් පසු ,ඒ සඳහා උපරිම කැපවීම කල අනා පුංචිහේවා මහතා පලවා හැර බුකී කරු ගෙන්න අපේ ලෙජන්ඩ්ස් ලා ද ලොකු වැඩ කොටසක් කළා .ඩේව් වොට්මෝ ද එලෙව්වා!
තව නළුවෙක් දැඟලුවා චන්ද්‍රිකා ගේ මාමා කෙනෙක් ගෙන්න අන්තිමේට, අර ජේ ආර් ජයවර්ධන 1977 පටන් අරගෙන ශ්‍රී ලංකාව කියන "ඉන්දියන් සාගරයේ මුතු ඇටය " විනාශ කලා වගේ ,අද දක්වා! මේ ලංකා ක්‍රිකට් එකත් අඩු වැඩියෙන් විනාශ කරලා ඉවරයි 😢
Attha kathawa❤❤❤
හෂාන්තිලකරත්න වගේ පොරකුත් ගූ කටාගේ මායම්වලට වැටුණා එහෙමනම්
සංජය මහවත්ත ගෙන්නලා පියුමි හංසමාලිගේ විස්තර ගැන ප්‍රශ්න කරන්න
Mu ewata bayai ponnaya
හෂාන්ට එයා සනත් නායකත්වයෙන්2003 එලියට ගියාම එයා නටපු නාඩගම් දැන් මතකනෑවගෙ මාවන්ට ෆෝමැට් දෙකම බාරගන්න මේනාකි කාලකණ්ණියා එලියට යනකම් අවුරුදු 11/2 ක් ඉන්නවුනා
දන්න මගුලක් කියවපන් බන්. එලියට ගියේ 99 wc eken පස්සේ. අලුත් උන්ගෙන්ම දින්න බැරි නිසා තමා, 2003 world cup එකට අරාවයි මූවයි ගෙන්නුවේ. Nz match eke 81 යි WI, lowscoring Match එකයි මූ හින්දාතමා ගොඩ දාගත්තේ. නැත්නම්, super 6 එකෙනුත් එලියේ.නොදකින් උබලා වගේ උන්.
Damn. She is on point.
❤good wada anan😢
හැම තැනම දුශනය බන්..ඊයා බන්....
Thilanka Sumathipala no 1 soodhu karaya. Eya krida amathy wela palaweni tour eka Zimbabwe ekka. Api tour eka draw una. Eken Thilankata betting valin kochchara laabayak awada kiyala dannawada?
100% ඇත්ත ❤
Sad situation with Cricket Boards
Exactly.
A athin ape dassa harima sarala kenek dassa upathinma sallikatayek higannek newei ❤
😂😂
E unata wadak na
Crickt baane 😂
රේනෝගෙන් අහල ටීම් එක හදපන් චමුදිත...
😂😂
😂😂
රේනෝ ගේ ගැණි
Chamuditha ponnyek 😅😅
ඇත්ත කතාව
You are Wright 🎉
රට වෙනුවෙන් සෙල්ලම් කරලා රට දිනවලා.ක්‍රිකට් කඩාගෙන වැටෙද්දී කොන්ද කෙලිං තියාගෙන වැරැද්ද යාලූ මිත්‍රකම් නැතුව පෙන්නලා දීලා තාමත් රට ගැන හැඟීමෙන් රටට ආදරෙන් වැඩ කරනවට ස්තූතියි.හෂාන්..මාවන්...ඩිල්ෂාන්...අපේ මිනිස්සූන්ට නැත්තට නැති වුනාම තමයි පොඩ්ඩක් හරි ඇස් ඇරෙන්නේ..ක්‍රිකටුත් නැතිවෙනකම්ම ඉන්න වෙයි ගොඩ දාගන්න මගේ මතය. එතකොට හෂාන්ලා වාස්ලා මේක මුල ඉඳලම හදයි..රටකට ගිහිං ආඩම්බරෙන් අපිට අපි Lankasලා කියන්න..
ලංකාවේ Cricket එකට පිලිලයක් වෙච්ච ....ශම්මිගේ සුරතලා මිණිමරැ බිංදු පොංඩිස් සාපයත් හැදිගෑවිලා ගියොත් යම් ගොඩ එ්මක් තියේවි.......
රස්තියාදුකාර සංස්කෘතිය ගෙනාවේ ලසිත් මාලිංග ...කොච්චරද කිව්වොත් රත්ගම වැල්ලේ රස්තියාදුකාර සංස්කෘතිය ....ඉස්සෙල්ලාම ඌව ගෙනල්ල ජාතියෙන් සමාව ගන්නවන්න ඕනේ ...හේතුව මාලිංග තමයි මේ විෂබීජ ක්‍රිකට් වලට ගෙනාවේ...අද මේ වෙලා තියෙන නස්පැත්තියේ භාගයක් එයාට
ඔව් දකුණේ උන්ගෙ අවජාතක ගති මාළු මරන වැල්ලෙ භාශාව ගෙනාවෙ රිලා මාලිංග😂😂😂😂😂😂😂😂
😂😅
මොඩයා
@@gayanjayathilaka8352අනේ ගවයා ඕක රත් ගමට ඇවිල්ලා කියපන්කෝ බලන්න ඌ කරපු දේ මුලූ ලෝකේම දන්නවා උබ මොකෙද්ද රිලවා😂
දකුණේ බහුතරයක් ඉන්නෙ ගොන් බුරුවන්
Good boos uu wedda hebei aththa oka❤
Chamuditha, don’t try to make a conflict between senior players just to hit your views. This is a real time example of cheap social media in SL😢
කාන්තා ක්‍රිකට් කන්ඩායමට කෝච් කරපු හැටි දැක්ක අපිනම්
2016 , passe thamai cricket watune, thilanga sumathipala, high perfomance center ekata simon wilis genawata passe, ,asanka gurusinghe th hitiya othana,
Jayasooriya kiyanneth salli perethaya
දැන් හසාන් ඔයාව ගේන්ඩද අපි 😂😂😂?
Jaya has a good friendship with Harin and Harin family friends with Anjelo and Jaya selected wanidu in
අපිට තමා මේ match පැරදුනාම නින්ද යන්නේ නැහැ අපිට මම මේ ළඟදි SSC Car park එකට ගියා Australia ගිහින් ගොන් ගහලා ආපු ප..ත් හිටියා Mandiya..එහෙම උන් ඉන්නේ world cup එක ගෙනාවා වගේ.මුන්ගේ අතපය නිකන් චිත්‍ර කතා පත්තරේ වගේ...ගෝත කැ...යෝ..අපිට පුකේ අමාරුව නිදි මරාගෙන අතේ තියන කියක් හරි නැතිවෙනවා විතරයි
චමුදිතයො, අපරාදේ ගෙස්ට් කෙනෙක් ගෙනාවෙ. කොහොමත් තනියමනෙ කෑගහන්නෙ 😱
real legend hashan.huge respect
මෙයාගේ පුතාට St Thomas, Mount Lavinia එකේ චාන්ස් නැති උනාම ට්‍රිනිටි දැම්මා . දුකට කියන කතා . ඔක්කොම එකයි
Dakka kalayak hashan, After wettamuny, he Is the polite cricketer
Me Gon chmuditha ekka mona kathada hadigalia yann ona thirisa ❤
Tom moody ව Coach කරපු එක ගැන නෙවෙයි මේ කියන්නෙ.. පස්සෙ කාලෙක ආයේ Director of Cricket කියලා තනතුරකට දවස් 100 කට ගෙනාවා බර ගානක් ගෙවලා.. පොර Sunrises Hydrabad ඉන්න ගමන් මෙහෙ ඇවිත් යන සීන් එකකට. ඒකෙන් වැඩක් උනේ නෑ කියලා කියන්නෙ
චමුදිත ඔබ හොඳ මාද්‍යවේදියෙක්. ඒ තැන තියාගන්න. රෙනෝගේ ඉත්තෙක් වෙන්න එපා. එහෙම උනොත් ඔබගේ අවසානය ඉතා අනතුරු දායකයි. රේනෝලා ඔයාව බේරගන්න එන්නේ නෑ.
He was only appointed Captain of sri lanka in 2003 and Captained SL for 10 tests. he was an extremely defensive captain back then. he was not the captain from 1999-2003. just correcting Chamuditha's introduction
System , System Change ...will it happen.
Kalekin hoda programme ekak karqlq, attatama cricket walqta wela tyena de, hashan sir kiyanawa
Bes speech sir❤
ස්වයන් විවේචනයක් නම් මේ ලොන්ත ටීම් එක දිහා බලන් කරන්ඩබෑ ස්වයන් වින්දනය කරන්ඩ පුලුවන් අපේ පරන ටිම් එක දිහා බලාගෙන හොදින් මතක තබා ගත යුතුයි අපේ ආච්චියි මේක කිව්වෙ
Honest truth ❤
chamuditha hari.niyama madyawediya apita hithena de ahana akama international men
obawa agaya karanawa api wenuwenun karana deta
Hashan, You batted "Straight Forward" throughout this interview, and it was fantastic. I've always believed, "Aspire not to make a living, but to make a difference." The majority of Sri Lankans adore this game, but it has been severely gone down in recent years, and our cricket players have provided excuses in most ICC World Cup tournaments, which is unfortunate. You can't blame social media or fans for their disappointed comments when our team loses matches. We mostly like cricket and our players. They are talented, but do they have the necessary commitment, professionalism, discipline, consistency, and contribution to the game? Playing a sport at the highest level for your country is an honor.
How often have Sri Lankan players mentioned the country's honor during interviews in recent years? I think nearly never. You must have a strong mindset about leadership and its credentials, which can be used throughout competitions and matches. Perseverance is vital to succeed, but intelligence also plays an important part. Afghanistan has advanced to the last four in the World Cup T20. They defeated New Zealand, Australia, and Bangladesh today. They frequently spoke of their nation's honor and people, demonstrating their dedication to their country first. I believe India is the best team in this years T20 World Cup, and they have the potential to win the tournament due to their well balanced team.
Our cricketers must remember that they are able to play for T20 franchise competitions throughout the world not because of their talent, but because they initially played for their nation. There may be a few that can play, but the bulk are driven only by the desire to represent their nation at the highest level possible. I believe Wanindu and Dananjaya still lack qualities needed to lead our nation. I don't blame them because they are talented, but have we groomed them to be leaders? NO! First, you must be a leadership student, gain experience, and eventually become a leader.
So you can challenge yourself and become the leader you always wished to be; all you need is commitment, perseverance, and the capacity to grow, learn, and improve those/players around you. This is lacking in Sri Lankan cricket, and I feel we can evolve and become a better side, but we must all work together to share our expertise, help, and assist at all levels of cricket, both in administration and as players. The Indian tour in July this year will be an opportunity to evaluate how far we have come and how much better we can play cricket. Excellent cricketers cannot be good coaches, while good coaches may not be excellent players. Don't get confused between skills and administrative knowledge.
එන හැමකෙනෙක්ම තව කෙනෙකුට දොස් නගනවා. Rating නගිනවා. හැමදේම එහෙමයි. කුලල් කන ජාතියක් අපි? කවුරුත් හදන හැටි කියන්නේ නැහැ. මුරලි කිව්වදේ හරි නැත්ද? කාටද පුළුවන් අද මේ දේවල් වලින් බේරිලා කෙලින් වැඩකරන්න?. සංගම් බලවත් කියලා කිව්වානේ? අපේ රටට හැමපැත්තකින්ම වැරදෙන්නේ ඇයි? කිුඩකයන්ට මාධ්‍ය නිදහස දියයුතයි. එවිට වෙනදේවල් කියයි. අනා පුංචිහේවා වගේ පරිපාලන නිලධාරීන්ට පමනයි කලානම් නරකද?. ඊලඟ මැච් එක දිනුවාම ආපසු නිහඩ වෙන්නේ නැත්ද?
මේ Legend ට 2022-24 New Cleaning Tenderඑක එක දීලනැද්ද කොහෙද..
"කුහකත්වය සහ ඊර්ෂ්‍යාව " සම්පූර්ණ ඇත්ත. මේ දෙකම තියෙන තුරුම ලංකාවේ ක්‍රිකට් විතරක් නොවේ කිසිම දෙයක් ගොඩනගන්න බැහැ.
කතාව මුල ඉදන් හොදට ඇහුවා.
සාපේක්ෂව ඒ කතාවෙ ගත යුතු දෙයක් තියෙනව.
ඇත්ත මේක හදන්න බැරි නෑ හැබැයි කවුරුත් හදන්නෙ නෑ..
ඒ වගේම ලෙජන්ඩ්ස්ලා වුන පලියට කෝජ් වෙන්න බෑ. සාධාරණයි.
ලොකුම අවුල attitude රටත් වැටෙන්න හේතුව ඒක.
මුළු රටම attitude පෙරෙළියක් වෙන්න ඕන. නැතුව බැහැ මේක කරන්න.❤️
Supirima kathawak❤❤
Hassan is perfectly correct! Always break down cricket in srilanka!!
Mr. Chamudhitha please speak and behave as a gentleman.
Excellent Hashan❤
පියුමි ගේ විඩියෝ එකක් නැද්ද
Administrative, management, discipline , time management coaching course etc...
meva lakunu 10000 gahuvata match 100 ta vada gahuvata wicket 300/400 gattata seletion commitee ,coaches la venna baha . Terum ganna bari modayo neve ita udin inne. Karanna unanduva nati ekay tiyenne. Murali kivva de hari hadanna baha
Nice piece on the wrist Hashan 👌
Always break down!!
Till Shammy is there Cricket is a Dream 😮
2016 hpc ekata apu simon willies ,england wala buki walata link ekak thibuna kiyala kathawakuth thiyanawa, 😮😮
Honestly comparing hashan and murali... I feel murali is most competent and composed cricketer who is never up for money and fame... And I strongly believe he was right about Sri Lankan cricket... Probably tom modi was coaching srh and he would have felt he would do good for Sri Lanka cricket and never would have got a penny in return.. murali is a genuine individual