ලංකාවේ ක්‍රිකට් කෑවේ සල්ලි වලට කෑදර Legend ලා සෙට් එකක්. - හෂාන් තිලකරත්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2024
  • හෂාන් තිලකරත්න සමග චමුදිත සමරවික්‍රම.
    Hashan Tillakaratne On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 542

  • @MyPassion_jm
    @MyPassion_jm 5 วันที่ผ่านมา +121

    හෂාන් තිලකරත්න කියන්නේ සහතික ඇත්ත ❤❤

    • @prasadkarunarathne7696
      @prasadkarunarathne7696 22 ชั่วโมงที่ผ่านมา +1

      හොඳ ඔළුවක් තියනවා ප්‍රශ්නෙ හරියට දකිනවා.හෂාන් තිලකරත්න

  • @user-ki5iv6pl5s
    @user-ki5iv6pl5s 5 วันที่ผ่านมา +65

    වචනාර්ථයෙන්ම හෂාන් කියන්නෙ මහත්මයෙක්.චමුදිත කොච්චර තැපිල්ලුවත් පුදුම සංයමයකින් පිලිතුරු දෙනව.❤

  • @mohamedmurshid1085
    @mohamedmurshid1085 5 วันที่ผ่านมา +90

    සනත් පුහුණුකරුවෙක් විදිහට වැඩකට නැති කෙනෙක්. ඔහු මාධ්ය පාවිච්චි කළේ තමන්ව ප්රචලිත කරන්න.

    • @allmylife8
      @allmylife8 4 วันที่ผ่านมา +5

      Sanath puhunkaruwek nemi u consultant kenek weedyta gye😂

    • @dinukrehan3962
      @dinukrehan3962 3 วันที่ผ่านมา +3

      Sanath salli peretayk .lakha 50 hamb unmam meek nah

    • @allmylife8
      @allmylife8 3 วันที่ผ่านมา

      @@dinukrehan3962 u withrak nemi math sallibprethai😋

    • @gaminimunasinghe6748
      @gaminimunasinghe6748 3 วันที่ผ่านมา

      ​@@allmylife8the only thing is not available in a friend and her family a friend who was in by p ltd plot 😅😅😅 in

    • @danu5748
      @danu5748 3 วันที่ผ่านมา

      අනෙ පකො බොරු නොකියා හිටහන්

  • @ruwankumara6999
    @ruwankumara6999 5 วันที่ผ่านมา +30

    මුරලි තමා හරියටම කිව්වේ thank මුරලි

    • @DARKWOLF.OFFICIAL.1
      @DARKWOLF.OFFICIAL.1 วันที่ผ่านมา

      මුරලි ලා තමයි සල්ලි වෙනුවෙන් ක්‍රිකට් කෑවේ 😂

  • @KuwenisFather
    @KuwenisFather 5 วันที่ผ่านมา +105

    මේ යකා ප්‍රශ්න අහන්නෙ එක එකාගෙ නම් කියෝගන්ඩ,..අර මනුස්සයත් අමාරුවෙ වැටෙනවා.

    • @anandabherath1009
      @anandabherath1009 5 วันที่ผ่านมา +13

      සම්පූර්ණ ඇත්ත.

    • @nalinj1
      @nalinj1 5 วันที่ผ่านมา +2

      ඒක තමයි.හරි

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 5 วันที่ผ่านมา +10

      හෂාන් සමග පිස්සෙක්

    • @bandulaish
      @bandulaish 4 วันที่ผ่านมา +1

      Views gannane..person should know before going

    • @mareenperera7846
      @mareenperera7846 22 ชั่วโมงที่ผ่านมา

      Chamuditha kiynne guu godak

  • @anandabherath1009
    @anandabherath1009 5 วันที่ผ่านมา +43

    චමුදිත මහත්මයා ඔබ ගරු සරු නැතිව පැමිණ සිටින කෙනා ආමන්ත්‍රණය කරන විදිහ හරිම අශෝභනයි.

  • @samanthakarunarathne4886
    @samanthakarunarathne4886 5 วันที่ผ่านมา +21

    බලන්ගියාම සේරම එකයි.සල්ලි තමයි එක.😂

  • @nishantharajapaksha1110
    @nishantharajapaksha1110 5 วันที่ผ่านมา +15

    හරිම කතාව කිව්වා
    "අපි දන්නෙ නෑ කියලා දන්නෙ නෑ"😢

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 5 วันที่ผ่านมา +38

    බුකී ලංකා කියලා තමයි කියන්න ඉතුරු වෙලා තියෙන්නේ.

  • @lasanthapredeep6710
    @lasanthapredeep6710 5 วันที่ผ่านมา +27

    ඔය කතාවෙන් තේරෙන්නෙත් මුරලි කීව කතාව ඇත්ත.

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 5 วันที่ผ่านมา +21

    මෙයා ලොකු ටෝක් දැම්මට මෙයාටත් කෝචින් බැහැ .මතකනේ මෙයා ශ්‍රි ලංකා ගැහැණු ක්‍රිකට් කණ්ඩායමේ කෝචර් වුනා .ගහන ගහන මැච් එක පරාදයි .රුමේෂ් රත්නායක අතට පත්වුනාට පස්සෙයි .කෙල්ලෝ ටික ඉහළට ආවේ .

    • @allmylife8
      @allmylife8 4 วันที่ผ่านมา

      Oya awith karanna

    • @gayannadeera1
      @gayannadeera1 4 วันที่ผ่านมา +9

      හෂාන් දිනාගෙන එනකොට එයාව අයින් කළා.. පස්සේ එයා බංගලිදේශෙට ගියා. බයිලා ලියන්න කලින් stats බලන්න. මම sri lanka women team එක ගහන හැම match එකක් ම බලනවා. මොකද අපේ නංගි team එකේ ගහනවා.

    • @marvingamarasinghe6151
      @marvingamarasinghe6151 4 วันที่ผ่านมา +1

      @@gayannadeera1 හෂාන් දිනාගෙන එනකොට ඌව අයින් කරන්නෙ උඹ වගේ ඔළුව අමාරු කාරයෙක් මිසක සිහිබුද්ධියක් ඇති මිනිහෙක් කරන්නෙ නැහැ .නංගි ගැහ්

    • @SANRUMUSIC-48
      @SANRUMUSIC-48 4 วันที่ผ่านมา +2

      ​@@gayannadeera1අයින් කරේ නෑ බන් ඌ අයින් උනා . බංග්ලාදේශයෙන් ආරාධනාවක් ආවා.මේකා මේක දාලා වැඩි පඩිය නිසා ඒකට ගියා 😂😂😂😂

    • @lankachit
      @lankachit 4 วันที่ผ่านมา

      අනිවා

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 5 วันที่ผ่านมา +27

    චමුදි හදන්නේ 96 සහෝදරයෝ ටික කොටවන්න😢

    • @allmylife8
      @allmylife8 4 วันที่ผ่านมา +4

      96 un kotwagenma thma inne e kale social media thbe na sanai gurai wali ekale😂

    • @danu5748
      @danu5748 3 วันที่ผ่านมา +3

      ඔයාගෙ කතාව හරියට හරි. මෙ වාචලයා රටට කරුමයක්.🤣🤣🤣🤣

    • @Smooth_lofiy
      @Smooth_lofiy 13 ชั่วโมงที่ผ่านมา

      හිරැ එකනෙ. Cricket ඇරියස් එකක්. තියෙනවා .

  • @nalinj1
    @nalinj1 5 วันที่ผ่านมา +16

    අයිසෙ චමුදිත,ඒ මිනිහටත් කතා කරන්න දෙනවකෝ.ප්‍රශ්න ටිකක් ලියාගෙන ඇවිල්ල අහනවකෝ.පිලිවෙලට.වැඩ සටහන මෙලෝ රහක් නැති කරන්නෙ නැතුව.නැත්නම් මේ එන මිනිහ ඔහේට ගහන දවස වැඩි ඈතක නෑ.

  • @NeranjanprasangaNeranjanprasan
    @NeranjanprasangaNeranjanprasan 5 วันที่ผ่านมา +14

    අසුචි කටා එක්ක හෂාන් !!!!!
    ගදගහගන්න තමයි වෙන්නේ 😮

  • @k.ma.ckonara6971
    @k.ma.ckonara6971 5 วันที่ผ่านมา +15

    මෙහෙමයි,මේ දවස් වල මුරලි චමුදිතයා පච කරපු videos එකක් යනවා නේ,,හෂාන් කියන්නේ ආත්මාර්ථකාමි ක්‍රිඩකයෙක්,,මු තරහයි අනිත් legend ල එක්ක,,අනිත් legends මුව ගණන් ගන්නේ නෑ.චමුදිත එහෙම පොරක් හොයාගත්ත..පොරගේ නෝ්න්ඩිය වහගන්න..සරලයි සිද්ධිය

    • @codemind8465
      @codemind8465 4 วันที่ผ่านมา

      සංස්කෘතිකයි එකඟයි. මූ අර ලෙජන්ඩ්ල ලඟ ඉඳල ලෙජන්ඩ් කියල හිතන් තප්පුලන එකෙක්😂

    • @SANRUMUSIC-48
      @SANRUMUSIC-48 4 วันที่ผ่านมา

      ඇත්ත අපේ කාන්තා කණ්ඩායමේ පුහුණුකරු වෙලා බංගලියෝ වැඩි පඩියක් දෙනවා කිව්වා නිසා දමලා ගියපු එකානේ 😂😂

    • @lankachit
      @lankachit 4 วันที่ผ่านมา

      Agreed

    • @lankachit
      @lankachit 4 วันที่ผ่านมา

      @@SANRUMUSIC-48කාන්තා කණ්ඩායම දැන් ගොඩ. හෂාන් හිතාගෙන ඉන්නේ ඌ වැඩ්ඩෙක් කියලා. කුහක යකෙක්

    • @ruwananton1928
      @ruwananton1928 3 วันที่ผ่านมา +1

      ​@@lankachit women team eke manager meyage wife thamath. Meyawa ain kalama bangladesh giye

  • @sankavidanageofficial5138
    @sankavidanageofficial5138 5 วันที่ผ่านมา +21

    කතාවෙ සාරාංශය - මුරලි කිව්ව කතාව ඇත්ත 😂

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 5 วันที่ผ่านมา +6

    මේක නම් කියලා පුද්ගල ප්‍රතිරුප වලට
    හානිකරන විදිහට අහන ඵක වැරදි.

  • @Sumanagomes69
    @Sumanagomes69 5 วันที่ผ่านมา +26

    ආදරණීය චරිතයක් හෂාන් ❤

  • @rohanchandana1619
    @rohanchandana1619 5 วันที่ผ่านมา +15

    මුන්‍ හැමෝටම ඕන ක්‍රිකට්‍ බෝඩ්‍ එකට පැන ගන්‍න පුතාව දා ගන්‍න ක්‍රිකට්‍ හදන්‍න නෙමේ මෙයාල හැදෙන්‍න ඇතුලට පැනගෙන ඉන්‍න උන්‍ මූට කැමති නෑ 💰💰💰💰

    • @user-zz1xq9mn8z
      @user-zz1xq9mn8z 5 วันที่ผ่านมา +2

      උබත් හොද ජෙප්පෙක්

    • @rohanchandana1619
      @rohanchandana1619 5 วันที่ผ่านมา +3

      ⁠​⁠@@user-zz1xq9mn8zමම ජෙප්‍පෙක්‍ නෙමේ ලෙජන්‍ල කියන එවුන්‍ එකාට එකා නෑ

    • @chandanawasantha9786
      @chandanawasantha9786 5 วันที่ผ่านมา +1

      ​@@rohanchandana1619 aniwa eka thamai attha kathawa

    • @jandeve7221
      @jandeve7221 วันที่ผ่านมา

      සල්ලි හැමෝටම ඕනේ. ඒත් පෙරේත කම කියන්නේ වෙන එකක්. පුතාගේ කාතාව පිලි ගන්න බෑ.

  • @gimhanvisal9120
    @gimhanvisal9120 5 วันที่ผ่านมา +17

    මුන් එකාට එකා නෑ 😂

  • @anilfeo
    @anilfeo 5 วันที่ผ่านมา +8

    I like that Hashan’s saying. It’s not only at cricket but, it’s at every level and every organisation
    “අපි දන්නේ නෑ කියලා, අපි දන්නේ නෑ”

  • @upalirajakaruna2673
    @upalirajakaruna2673 5 วันที่ผ่านมา +12

    ක්‍රිකට් ගැන හොයන්න ඉස්සරවෙලා අසූචි ගහපු එකා හොයා ගනින් වසලයා..

    • @rupasinghe2464
      @rupasinghe2464 5 วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @Chandi38
      @Chandi38 5 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

  • @gihansudeeptha566
    @gihansudeeptha566 5 วันที่ผ่านมา +9

    80 ගනන් වල ලංකාව Match පැරදුනා නමුත් පට්ට game එකක් දුන්නා . මෙක හදන්න ඉස්සර තිබුන torment ටික ආයෙත් පටන් ගන්න ඔනේ .school cricket කඩා වැටිලා තියෙන්නේ හොඳම players එන්නේ nee. සමහර අම්මලා පුතා team එකට ගස්සන්න ඔන දෙයක් කරනවා එවා ප්‍රසිද්ධ රහස් .

    • @evienleema101
      @evienleema101 5 วันที่ผ่านมา

      ඒ මොකද්ද ඒ කතාව👍

    • @droshendon3071
      @droshendon3071 2 วันที่ผ่านมา +1

      ඒ කියන්නෙ ලිංගික අල්ලස් අම්මල කෝච්ලා එක්ක නිදා ගන්නවා කියලා

    • @evienleema101
      @evienleema101 วันที่ผ่านมา

      @@droshendon3071 අම්මට සිරි එහෙම අම්මලා පුතාලා දාගන්න ඇගත් දෙනවද බන්....කවුද එහෙම ගිය ප්ලෙයර්ලා

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 5 วันที่ผ่านมา +2

    Great speech legends H.Thilakarathna very true will saide

  • @amjedghazzalikalaff5303
    @amjedghazzalikalaff5303 5 วันที่ผ่านมา +2

    The saying of "one is ignorance of one's ignorance " says it all. Great view point.

  • @gimhanvisal9120
    @gimhanvisal9120 5 วันที่ผ่านมา +13

    " මට කතා කරන්න දෙන්න පොඩ්ඩක් "
    මරු හැබැයි චමූ 😅

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 5 วันที่ผ่านมา +97

    රස්තියාදුකාර සංස්කෘතිය ගෙනාවේ ලසිත් මාලිංග ...කොච්චරද කිව්වොත් රත්ගම වැල්ලේ රස්තියාදුකාර සංස්කෘතිය ....ඉස්සෙල්ලාම ඌව ගෙනල්ල ජාතියෙන් සමාව ගන්නවන්න ඕනේ ...හේතුව මාලිංග තමයි මේ විෂබීජ ක්‍රිකට් වලට ගෙනාවේ...අද මේ වෙලා තියෙන නස්පැත්තියේ භාගයක් එයාට

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 5 วันที่ผ่านมา +22

      ඔව් දකුණේ උන්ගෙ අවජාතක ගති මාළු මරන වැල්ලෙ භාශාව ගෙනාවෙ රිලා මාලිංග😂😂😂😂😂😂😂😂

    • @adg5845
      @adg5845 5 วันที่ผ่านมา +3

      😂😅
      මොඩයා

    • @ajithkankanamgekankanamge6587
      @ajithkankanamgekankanamge6587 5 วันที่ผ่านมา

      ​@@gayanjayathilaka8352අනේ ගවයා ඕක රත් ගමට ඇවිල්ලා කියපන්කෝ බලන්න ඌ කරපු දේ මුලූ ලෝකේම දන්නවා උබ මොකෙද්ද රිලවා😂

    • @PimpiSudaa
      @PimpiSudaa 5 วันที่ผ่านมา +1

      දකුණේ බහුතරයක් ඉන්නෙ ගොන් බුරුවන්

    • @SandaruwanJayawardana
      @SandaruwanJayawardana 5 วันที่ผ่านมา +3

      Good boos uu wedda hebei aththa oka❤

  • @Followmeniro
    @Followmeniro 5 วันที่ผ่านมา +23

    චමුදිත ඔයා legend ලා කිය අයව ගට්ටන්න එපා ඒකෙන් වෙන්නෙ තවත් ආපස්සට යං එක මොකද පි හරිම ආදරේ කරනවා 96ටීම් එකටයි 2015වෙනකන් හිටපු ක්‍රිඩකයන්ටයි.ඒක නිස ප්ලීස් ඒ ආදරෙට අතතියන එක හරිම අසාදරනයි.
    දෙවැනි කාරනය ඔයා හිතන්න මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් එක ඒක අරක්ගත්ත් බූතයෝ ගොඩක් ඉන්නවා.ඒ අතර පතිරනලා,තෙන්නකෝන්ලා,පෙරේරලා ඉන්නවා.ඔහුන් හැමදෙයිම කමිෂන් ගන්නවා.මේවා හොයන්න ප්ලීස් මේවා ලොකු මාෆියාවන් සල්ලි කනවා බත් පැකට් එකෙනුත් ගහනවා.තව පනන්ගල කියලා හරිම චාමෙට හිරා කන පිරිසක් ඉන්නවා බලන්න මෙවට බෙහෙත් කරන්න ඕනෙ

  • @WilliamRosh
    @WilliamRosh 5 วันที่ผ่านมา +1

    Good to see some insights ,,,,

  • @chanakakavishka2477
    @chanakakavishka2477 4 วันที่ผ่านมา +5

    මම හිතන්නෙ අපිත් ඉන්දියන් ප්‍රේක්ෂකයන් වගේ වෙන්න ඕන කියලා..

    • @mareenperera7846
      @mareenperera7846 22 ชั่วโมงที่ผ่านมา

      Oka mha buuru ktwk indian cricket godagiye oya wage sillara wda wlin nme

  • @lakinduthathsara400
    @lakinduthathsara400 5 วันที่ผ่านมา +4

    cricket කියන්නෙ professional දෙයක් 100%එකගයි key performance evaluation එක්ක කරන්නවත් දන් නැති coach කෙනෙක්ට කොච්චර cricket runs ගහල තිබ්බත් legend කෙනෙක් වුනත් වැඩක් නැ. Cricket වලින් විතරක් නෙවි අද මෙකෙ මොලෙන් විසදන්න ඕන ප්‍රශ්නයක් player කෙනෙක් ගෙ skills හදනව වගේම එයාගෙ performance evaluate කරන්න coach දැනගෙන ඉන්න් ඕනෙ එකයි USA වගේ රටවල් මෙච්චර ඉක්මන්ට cricket වලින් grow වෙන්නෙ.

  • @rasikaum6572
    @rasikaum6572 4 วันที่ผ่านมา

    දෙන්නටම පට්ට දැනුමක් තියනවා වර්තමාන cricket ගැන

  • @nxu5107
    @nxu5107 5 วันที่ผ่านมา +8

    Thanks for this interview Chamuditha.

  • @user-bd4zb2zm5j
    @user-bd4zb2zm5j 5 วันที่ผ่านมา +9

    රටම ඉවරයි අනාගතය අඳුරේ

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 5 วันที่ผ่านมา +8

    රට වෙනුවෙන් සෙල්ලම් කරන උන් ටිකක් දාපල්ලා සල්ලි වලට බඩු ගහන පොන්නයො ටික අයින් කරලා අනික අර ශම්මි පොන්නයා අැතුලු කිුඩා අැමති පවා අයින් කරපල්ලා විෂ බීජ ටික😂😂😂

  • @chandanahirantha5546
    @chandanahirantha5546 5 วันที่ผ่านมา +4

    මුරලි කිව්වා ආයෙ ලන්කාවෙ ක්‍රිකට් හදන්න බැ කියලා😢😢😢😢😢

  • @user-bx7nj4kg1b
    @user-bx7nj4kg1b 3 วันที่ผ่านมา +1

    real legend hashan.huge respect

  • @dissatisfiedsamanthaperera8982
    @dissatisfiedsamanthaperera8982 4 วันที่ผ่านมา +1

    Attha kathawa❤❤❤

  • @ukumuditha
    @ukumuditha 5 วันที่ผ่านมา +7

    Thank You සංගක්කාර , මහේල

  • @dionboulton
    @dionboulton 4 วันที่ผ่านมา +2

    Sad situation with Cricket Boards

  • @Damitha-st6ft
    @Damitha-st6ft 5 วันที่ผ่านมา +2

    Coaching background need to check before selecting a coach. Very correct. Now we don't have qualified coaching team to SL

  • @denuwankalanabandara-dk5oc
    @denuwankalanabandara-dk5oc วันที่ผ่านมา +3

    කෝච් කරලා රටට කෙලවලා ජොබ් එකක් නැතිකමට කෝච් ආපු එකා දෙන ටෝක්.

  • @jayaminasampath4497
    @jayaminasampath4497 5 วันที่ผ่านมา +5

    සංජය මහවත්ත ගෙන්නලා පියුමි හංසමාලිගේ විස්තර ගැන ප්‍රශ්න කරන්න

  • @TuanGreasy-rh2jm
    @TuanGreasy-rh2jm 5 วันที่ผ่านมา +2

    ❤❤❤❤god bless both of you

  • @doctorkalpakariyawasam5098
    @doctorkalpakariyawasam5098 5 วันที่ผ่านมา +3

    Well said hashan aiya...bitter truth of srilankan cricket

  • @user-mv8dh5xv2u
    @user-mv8dh5xv2u 5 วันที่ผ่านมา +6

    හෂාන්තිලකරත්න වගේ පොරකුත් ගූ කටාගේ මායම්වලට වැටුණා එහෙමනම්

  • @NethmiApeksha-gb8pe
    @NethmiApeksha-gb8pe 4 วันที่ผ่านมา +1

    100% ඇත්ත ❤

  • @vernontissera
    @vernontissera 5 วันที่ผ่านมา +3

    මගේ අහලා තියන විදියට් අනුව ,එදා ලෝක කුසලාන දිනාගත් පසු ,ඒ සඳහා උපරිම කැපවීම කල අනා පුංචිහේවා මහතා පලවා හැර බුකී කරු ගෙන්න අපේ ලෙජන්ඩ්ස් ලා ද ලොකු වැඩ කොටසක් කළා .ඩේව් වොට්මෝ ද එලෙව්වා!
    තව නළුවෙක් දැඟලුවා චන්ද්‍රිකා ගේ මාමා කෙනෙක් ගෙන්න අන්තිමේට, අර ජේ ආර් ජයවර්ධන 1977 පටන් අරගෙන ශ්‍රී ලංකාව කියන "ඉන්දියන් සාගරයේ මුතු ඇටය " විනාශ කලා වගේ ,අද දක්වා! මේ ලංකා ක්‍රිකට් එකත් අඩු වැඩියෙන් විනාශ කරලා ඉවරයි 😢

  • @siripalakapuwa6272
    @siripalakapuwa6272 5 วันที่ผ่านมา +1

    Exactly.

  • @mohamedhisham6329
    @mohamedhisham6329 3 วันที่ผ่านมา +1

    ඇත්ත කතාව

  • @moviesforever8805
    @moviesforever8805 5 วันที่ผ่านมา +1

    Damn. She is on point.

  • @lahiruroosh72
    @lahiruroosh72 5 วันที่ผ่านมา +11

    හැම තැනම දුශනය බන්..ඊයා බන්....

  • @rajithaamaan6932
    @rajithaamaan6932 5 วันที่ผ่านมา +1

    Thilanka Sumathipala no 1 soodhu karaya. Eya krida amathy wela palaweni tour eka Zimbabwe ekka. Api tour eka draw una. Eken Thilankata betting valin kochchara laabayak awada kiyala dannawada?

  • @asiridhajasinghe
    @asiridhajasinghe 5 วันที่ผ่านมา +20

    රේනෝගෙන් අහල ටීම් එක හදපන් චමුදිත...

  • @kalanananayakkara456
    @kalanananayakkara456 5 วันที่ผ่านมา +29

    ඔය ක්‍රිකට් බෝඩ් එක අයින් කරපල්ල. මිනිස් සුන්ට බනින්නෙ නැතුව

  • @ajithaelhena3542
    @ajithaelhena3542 5 วันที่ผ่านมา +1

    ❤good wada anan😢

  • @mariofelsianes7360
    @mariofelsianes7360 3 วันที่ผ่านมา

    One of our childhood favourites “Hashan Thilakaratne” ❤❤❤❤❤ Still looking great 👍

  • @randomvideos1773
    @randomvideos1773 3 วันที่ผ่านมา +1

    Chamuditha, don’t try to make a conflict between senior players just to hit your views. This is a real time example of cheap social media in SL😢

  • @naturehomes3951
    @naturehomes3951 3 วันที่ผ่านมา +1

    Honest truth ❤

  • @oshajayase
    @oshajayase วันที่ผ่านมา +3

    හශාන් තිලකරත්න talk with chathura වගේ ප්‍රෝග්‍රෑම් එකකට ආවා නම් මීට වඩා ලොකු දෙයක් එලියට එන්න තිබ්බා.

  • @Fr.JanithKaushalya
    @Fr.JanithKaushalya 4 วันที่ผ่านมา +1

    Problème is with the tallent

  • @anuruddapeiris9954
    @anuruddapeiris9954 3 วันที่ผ่านมา +1

    Hashan❤❤❤❤❤

  • @chamilawithanage8181
    @chamilawithanage8181 5 วันที่ผ่านมา +6

    Jayasooriya kiyanneth salli perethaya

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 3 วันที่ผ่านมา +1

    You are Wright 🎉

  • @sumisumi6512
    @sumisumi6512 5 วันที่ผ่านมา +2

    A athin ape dassa harima sarala kenek dassa upathinma sallikatayek higannek newei ❤

    • @ick2336
      @ick2336 3 วันที่ผ่านมา

      😂😂
      E unata wadak na
      Crickt baane 😂

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 5 วันที่ผ่านมา +5

    Dakka kalayak hashan, After wettamuny, he Is the polite cricketer

  • @ravikandiah5837
    @ravikandiah5837 4 วันที่ผ่านมา

    "කුහකත්වය සහ ඊර්ෂ්‍යාව " සම්පූර්ණ ඇත්ත. මේ දෙකම තියෙන තුරුම ලංකාවේ ක්‍රිකට් විතරක් නොවේ කිසිම දෙයක් ගොඩනගන්න බැහැ.

  • @user-eo5qv1sn7f
    @user-eo5qv1sn7f 2 วันที่ผ่านมา

    Bes speech sir❤

  • @MR.Bro21
    @MR.Bro21 7 ชั่วโมงที่ผ่านมา

    Supirima kathawak❤❤

  • @mindgame1904
    @mindgame1904 5 วันที่ผ่านมา +1

    Jaya has a good friendship with Harin and Harin family friends with Anjelo and Jaya selected wanidu in

  • @jevonsworld
    @jevonsworld 5 วันที่ผ่านมา

    මේ Legend ට 2022-24 New Cleaning Tenderඑක එක දීලනැද්ද කොහෙද..

  • @AC-hu3xk
    @AC-hu3xk วันที่ผ่านมา

    System , System Change ...will it happen.

  • @DimithriDevaka
    @DimithriDevaka 5 วันที่ผ่านมา +3

    මූ කාලයක් කිව්වා නේද සෙටිෆිකේට් ඕනේ නෑ මෑන් මැනේජ්මන්ට් විතරයි ඕන කියලා.

  • @user-eq7lg8zg2s
    @user-eq7lg8zg2s 4 วันที่ผ่านมา

    Excellent Hashan❤

  • @codemind8465
    @codemind8465 4 วันที่ผ่านมา +2

    කාන්තා ක්‍රිකට් කන්ඩායමට කෝච් කරපු හැටි දැක්ක අපිනම්

  • @dreamcenteruppsala4784
    @dreamcenteruppsala4784 4 วันที่ผ่านมา +1

    What HashannT says absolute truta . This is a tevalation!

  • @Srilankan20246
    @Srilankan20246 2 วันที่ผ่านมา +2

    මුන්ගේ ප්ලෙන් youtube එකෙන් ගේමක් ගහන එක..😂 ගු චමුදිත

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 5 วันที่ผ่านมา +1

    Me Gon chmuditha ekka mona kathada hadigalia yann ona thirisa ❤

  • @walkers9858
    @walkers9858 4 วันที่ผ่านมา

    කතාව මුල ඉදන් හොදට ඇහුවා.
    සාපේක්ෂව ඒ කතාවෙ ගත යුතු දෙයක් තියෙනව.
    ඇත්ත මේක හදන්න බැරි නෑ හැබැයි කවුරුත් හදන්නෙ නෑ..
    ඒ වගේම ලෙජන්ඩ්ස්ලා වුන පලියට කෝජ් වෙන්න බෑ. සාධාරණයි.
    ලොකුම අවුල attitude රටත් වැටෙන්න හේතුව ඒක.
    මුළු රටම attitude පෙරෙළියක් වෙන්න ඕන. නැතුව බැහැ මේක කරන්න.❤️

  • @gagankodikara867
    @gagankodikara867 4 วันที่ผ่านมา +3

    හෂාන්ට එයා සනත් නායකත්වයෙන්2003 එලියට ගියාම එයා නටපු නාඩගම් දැන් මතකනෑවගෙ මාවන්ට ෆෝමැට් දෙකම බාරගන්න මේනාකි කාලකණ්ණියා එලියට යනකම් අවුරුදු 11/2 ක් ඉන්නවුනා

    • @jandeve7221
      @jandeve7221 วันที่ผ่านมา

      දන්න මගුලක් කියවපන් බන්. එලියට ගියේ 99 wc eken පස්සේ. අලුත් උන්ගෙන්ම දින්න බැරි නිසා තමා, 2003 world cup එකට අරාවයි මූවයි ගෙන්නුවේ. Nz match eke 81 යි WI, lowscoring Match එකයි මූ හින්දාතමා ගොඩ දාගත්තේ. නැත්නම්, super 6 එකෙනුත් එලියේ.නොදකින් උබලා වගේ උන්.

  • @ashleynanayakkara7168
    @ashleynanayakkara7168 3 วันที่ผ่านมา

    Hashan, You batted "Straight Forward" throughout this interview, and it was fantastic. I've always believed, "Aspire not to make a living, but to make a difference." The majority of Sri Lankans adore this game, but it has been severely gone down in recent years, and our cricket players have provided excuses in most ICC World Cup tournaments, which is unfortunate. You can't blame social media or fans for their disappointed comments when our team loses matches. We mostly like cricket and our players. They are talented, but do they have the necessary commitment, professionalism, discipline, consistency, and contribution to the game? Playing a sport at the highest level for your country is an honor.
    How often have Sri Lankan players mentioned the country's honor during interviews in recent years? I think nearly never. You must have a strong mindset about leadership and its credentials, which can be used throughout competitions and matches. Perseverance is vital to succeed, but intelligence also plays an important part. Afghanistan has advanced to the last four in the World Cup T20. They defeated New Zealand, Australia, and Bangladesh today. They frequently spoke of their nation's honor and people, demonstrating their dedication to their country first. I believe India is the best team in this years T20 World Cup, and they have the potential to win the tournament due to their well balanced team.
    Our cricketers must remember that they are able to play for T20 franchise competitions throughout the world not because of their talent, but because they initially played for their nation. There may be a few that can play, but the bulk are driven only by the desire to represent their nation at the highest level possible. I believe Wanindu and Dananjaya still lack qualities needed to lead our nation. I don't blame them because they are talented, but have we groomed them to be leaders? NO! First, you must be a leadership student, gain experience, and eventually become a leader.
    So you can challenge yourself and become the leader you always wished to be; all you need is commitment, perseverance, and the capacity to grow, learn, and improve those/players around you. This is lacking in Sri Lankan cricket, and I feel we can evolve and become a better side, but we must all work together to share our expertise, help, and assist at all levels of cricket, both in administration and as players. The Indian tour in July this year will be an opportunity to evaluate how far we have come and how much better we can play cricket. Excellent cricketers cannot be good coaches, while good coaches may not be excellent players. Don't get confused between skills and administrative knowledge.

  • @user-io9ot1up8q
    @user-io9ot1up8q 5 วันที่ผ่านมา +2

    2016 hpc ekata apu simon willies ,england wala buki walata link ekak thibuna kiyala kathawakuth thiyanawa, 😮😮

  • @flyguy953
    @flyguy953 5 วันที่ผ่านมา

    Nice piece on the wrist Hashan 👌

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 5 วันที่ผ่านมา +6

    Till Shammy is there Cricket is a Dream 😮

  • @anuruddhakumara9244
    @anuruddhakumara9244 3 วันที่ผ่านมา

    Kalekin hoda programme ekak karqlq, attatama cricket walqta wela tyena de, hashan sir kiyanawa

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 5 วันที่ผ่านมา +2

    ස්වයන් විවේචනයක් නම් මේ ලොන්ත ටීම් එක දිහා බලන් කරන්ඩබෑ ස්වයන් වින්දනය කරන්ඩ පුලුවන් අපේ පරන ටිම් එක දිහා බලාගෙන හොදින් මතක තබා ගත යුතුයි අපේ ආච්චියි මේක කිව්වෙ

  • @user-io9ot1up8q
    @user-io9ot1up8q 5 วันที่ผ่านมา +4

    2016 , passe thamai cricket watune, thilanga sumathipala, high perfomance center ekata simon wilis genawata passe, ,asanka gurusinghe th hitiya othana,

  • @nishadhjayasinghe5376
    @nishadhjayasinghe5376 วันที่ผ่านมา

    රට වෙනුවෙන් සෙල්ලම් කරලා රට දිනවලා.ක්‍රිකට් කඩාගෙන වැටෙද්දී කොන්ද කෙලිං තියාගෙන වැරැද්ද යාලූ මිත්‍රකම් නැතුව පෙන්නලා දීලා තාමත් රට ගැන හැඟීමෙන් රටට ආදරෙන් වැඩ කරනවට ස්තූතියි.හෂාන්..මාවන්...ඩිල්ෂාන්...අපේ මිනිස්සූන්ට නැත්තට නැති වුනාම තමයි පොඩ්ඩක් හරි ඇස් ඇරෙන්නේ..ක්‍රිකටුත් නැතිවෙනකම්ම ඉන්න වෙයි ගොඩ දාගන්න මගේ මතය. එතකොට හෂාන්ලා වාස්ලා මේක මුල ඉඳලම හදයි..රටකට ගිහිං ආඩම්බරෙන් අපිට අපි Lankasලා කියන්න..

  • @RomeoC-yw3ls
    @RomeoC-yw3ls 5 วันที่ผ่านมา +1

    Tom moody ව Coach කරපු එක ගැන නෙවෙයි මේ කියන්නෙ.. පස්සෙ කාලෙක ආයේ Director of Cricket කියලා තනතුරකට දවස් 100 කට ගෙනාවා බර ගානක් ගෙවලා.. පොර Sunrises Hydrabad ඉන්න ගමන් මෙහෙ ඇවිත් යන සීන් එකකට. ඒකෙන් වැඩක් උනේ නෑ කියලා කියන්නෙ

  • @knowledge_evolution
    @knowledge_evolution 5 วันที่ผ่านมา

    chamuditha hari.niyama madyawediya apita hithena de ahana akama international men

    • @knowledge_evolution
      @knowledge_evolution 5 วันที่ผ่านมา

      obawa agaya karanawa api wenuwenun karana deta

  • @chamara662233
    @chamara662233 5 วันที่ผ่านมา +3

    දැන් හසාන් ඔයාව ගේන්ඩද අපි 😂😂😂?

  • @supunthiwanka
    @supunthiwanka 5 วันที่ผ่านมา +2

    ලංකාවේ Cricket එකට පිලිලයක් වෙච්ච ....ශම්මිගේ සුරතලා මිණිමරැ බිංදු පොංඩිස් සාපයත් හැදිගෑවිලා ගියොත් යම් ගොඩ එ්මක් තියේවි.......

  • @user-tu9gj5nf2q
    @user-tu9gj5nf2q 4 วันที่ผ่านมา

    Administrative, management, discipline , time management coaching course etc...
    meva lakunu 10000 gahuvata match 100 ta vada gahuvata wicket 300/400 gattata seletion commitee ,coaches la venna baha . Terum ganna bari modayo neve ita udin inne. Karanna unanduva nati ekay tiyenne. Murali kivva de hari hadanna baha

  • @rohithamuthukudaarachchi8949
    @rohithamuthukudaarachchi8949 5 วันที่ผ่านมา

    ඇත්ත චමුදිත .අද කිරිකට් කීරිඩකයන්ගේ විනයක් දකින්න ඇත්තෙම නැහැ ඒක අපි නිතරම කතා කරනවා .බන්දුල වර්නපුරගේ ඉදලා 1996 දක්වා හිටපු කීරිඩයන් ගේ විනය දැක්කම ඒ අය ගැන ගෞරවයක් හිතෙනවා දැන් ඉන්න කීරිඩකයන් හරියට රස්තියාදු කාරයෝ වගේ. කිරිකට බෝඩ් එක විනාසයේ මුල් ගල තිබ්බේ තිලංග සුමතිපාල කියන එක පැහැදිලියි .මේ රට හොර තක්කඩි යන් රජ කරන රටක්.

  • @Desha889
    @Desha889 5 วันที่ผ่านมา +14

    සංගා,මහේල,මුරලි,සනත්

    • @mindgame1904
      @mindgame1904 5 วันที่ผ่านมา +2

      Next Dilshan looking to taste this s""t

    • @braveheart123-vg8cc
      @braveheart123-vg8cc 5 วันที่ผ่านมา

      Gon katha kiyanda epa. Issarala balanawa prog Eka . Gotta 💩

    • @vayomi4536
      @vayomi4536 5 วันที่ผ่านมา

      Sangakkara and mahela

  • @kavidon9401
    @kavidon9401 5 วันที่ผ่านมา +4

    මට පොඩ්ඩක් කථා කරන්න ඉඩ දේන්න.....😂

  • @dineshchinthaka5768
    @dineshchinthaka5768 18 ชั่วโมงที่ผ่านมา

    Hashanlage eda rata gana thibunu kakkuma thamath ehemayi❤❤❤❤❤❤❤

  • @dhanushkasilva3844
    @dhanushkasilva3844 3 วันที่ผ่านมา +1

    අසේල ගුණරත්න වගේ අයව ඉවත් කළේ මේ අය. කුසල් මෙන්ඩිස් විරාත් කෝලිවගේ කීවේත් ඔය ලෙජන් තමා. Ipl ගහපු අය තමා අපේ දැනුම වික්කේ.

  • @kuhasith
    @kuhasith 5 วันที่ผ่านมา

    Totally agreed of his thought about Sanath he is good cricketer but very poor coach administrator and person ,,

  • @au9680
    @au9680 วันที่ผ่านมา

    He was only appointed Captain of sri lanka in 2003 and Captained SL for 10 tests. he was an extremely defensive captain back then. he was not the captain from 1999-2003. just correcting Chamuditha's introduction