That's interesting that this ancient martial art is called Angampora. "Angam" means body in Tamil and "Por" means War or fight so essentially "body fight"
Yes this is like the Tamil martial art silambam, kalari, thanjai kuththu varisai, adimurai, angappor murai, karathantham, kunthaa maanjaa varma kalai, kusthi, malyuthham .
Subscribe - 960 , magen ....Math harima asai Angan satan walata. Danata man Kyokushine Karate Hadaranawa Danata 2nd Dan Black Belt.Ithin Kohomada apith me satan Kalawata Sambanda wenne....Jayawewa.....Hamotama Theruwan Saranai...!
I think ( if I am correct) traditional Amgampora Martial art is banned by law even today (which is comming from the British colonial era). But if we can uplift the ban it would be a great opportunity to take this tradition to the international level.
සුද්දන් දන නවපු අපේ දේශිය කලාව ඉදිරියට ගෙන යන සියලුම දෙනාට ජාතියේ ප්‍රනාමය ,ජයවේවා
ලස්සනයි.. අනන්‍යතාවය වටිනාකම, නිවනට සරිකොට ගන්න පුලුවන්නම් නුබයි උතුම්.
ලස්සනයි ගුරුතුමනි..... ජය ශ්‍රී.... හෙළයන් තමයි ජය......!!!!!
හරිම අඩම්බර ගව්රවයක් මේවා දකිනකොට ඔබතුමාට සහ හැමට බුදුසරණයි...!!!🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි සැමටම අපෙ සිංහල උරුමය රැක ගැනිමට සියලුම දෙවියන් ගෙ පිහිට ලැබෙවා
I can’t believe this so proud about you all . May triple Jen’s blessed you all
සුපිරි වැඩක් 🙏🙏
අවුරුදු විස්වෙද්දී පිළිකා, සීනි, තෙල් හැදිල නැගිටගන්න බැරුව ඉන්න අද අපි හිතන්න මේ අපේ ජාතියේම අනන්‍යතාවයි
th-cam.com/video/hDxctea4jSk/w-d-xo.html 🙂
හැමදාම ඉන්නම් හොදම චැනල් එකක්
රටට ආඩම්බරයි.. තෙරැවන් සරණයි.🙏🙏🙏
th-cam.com/video/hDxctea4jSk/w-d-xo.html 🙂
This is amazing! Love and respect from America!
Budusaranai Dyviyangy pehita ha Arakshawa Nowaduwa labywa Obat....From Europe
තෙරුවන් සරණයි ගුරුතුමා නියමයි .🙏🙏
චිරං ජයතු ගුරුනි.
තෙරුවන්සරනයි..
තෙරුවන් සරණයි ගුරුතුමා. ජය වේවා
සාදික් අංගං සොන්දෙත්තා
සා අවුයෙන් රකු සාහෙල්ලා
දහිරෙන් බෙල්ලෙන් රණ් කිත් වව්
රකු හෙල් වල්වෝ රණ හෙල් වෝ💪🙏
Congrats, great job, my friend!
අඩමිබරයි..රාවනා .සුරිදු .පිහිටයි
This valuable art should be protected for life
තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා
ස්වාමින් වහන්සේලාගෙන් බිහි වුනූ මේ සියලු සටන් කලාවන් රැක ගැනීම සතුටට කරුනක්..මමත් කැමති මේ දේවල් සිංහල ජාතියෙ හා සම්බුද්ධ ශාෂණය රැක ගැනීම සදහා මෙය හදාරන්න...කොහොමද සම්බන්ද වෙන්නේ
තෙරුවන් සරණයි ......
කාලෙකින් ඇගට දැනුනා මාර ලස්සන වැඩක්
These Kalati warriors are exemplary !!!
තෙරුවන් සරණයි ගුරුතුමා
Very good content thanks
සිවු හෙළයන්ට ජය.තෙරුවන් සරණයි 🙏🙏
නියම වැඩක් .......💖💖💖
ජය වේවා ගුරුතුමා 💖💪
බුදු සරණයි ape ගුරුතුමා
ජයවේවා !!!!
Excellent , I respect You 🙏💐🎖️️🔥
WOW Brother 👌 🤩👏🙏
සින්හයින්ට ජය.....!!!
Godak hondai guruthuma
Obathumage puhunu bima koheda thiyenne guruthumani
තෙරුවන් සරණයි ගුරුතුමා 🙏🙏🙏
ලස්සන වැඩක්
Kaputa me peththatath awith yanna
I am kungfu master but your art is beautiful
තෙරුවන් සරණයි..ඔබ සියලුම දෙනාට 🙏♥️....
සටන් පුහුණු භූමිය වහං කරන එක හොදයි කියලයි මගෙ නම් අදහස.
Samma sambudu saranai devipihitai siyaluma siyalu denatama Teruwansaranai
Superb 👍👍
Apith asai iganaganda apith ganda berida.
තෙරුවන් සරණයි සැමටම
තෙරුවන් සරනයි ගුරුතුමා ❤️
the swords at 1:28 what are they called?
V proud of u Sir. Dr joshep
Hora rahasema karagena yanawa nm watinawa.❤️
තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි...❤️
අපිට සම්බන්ධ වීමට නොහැකි ද ගුරුතුමණි🙏🙏🙏🙏
Super kollane
රාවණ රජතුමා ගෙන් පැවත එන යක්කු පැටවුන්ට ජයවේවා. 🙏🙏🙏🤴
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Niyama වැඩසටහනක් niymai
👍👍👍👍♥️♥️💯 Theruwan sarani jayasri 🙏♥️👍
hadawathinma garu karanawa
api angam pora wenuwen godak de karanawa ape chenal aekata aenna balanna
Math ගොඩාක් ආසයි. මේක කොහෙද තියෙන්නේ. Mata විස්තර ඕන.
That's interesting that this ancient martial art is called Angampora. "Angam" means body in Tamil and "Por" means War or fight so essentially "body fight"
Yes this is like the Tamil martial art silambam, kalari, thanjai kuththu varisai, adimurai, angappor murai, karathantham, kunthaa maanjaa varma kalai, kusthi, malyuthham .
Apitath sambanda wenna puluwanda guruthumani
Guruthumata mawa mathakada .theruwan saranai ❤🥰❤
Mata megena denaganna ona no eka Hari e d Hari Deanna puluwanda
Kurunegala koheda tiyenne, hadaranna puluwanda.
ජය
තෙරුවන් සරණයි
Hariyatama angam satan kalawa igena ganna thiyena thenak mata kiyanna puluwanda?
kohomd apita igena ganna puluwn
මටත් අංගම්පොර ඉගෙනගන්න ඕනේ කොහෙද තියෙන්නේ කරන්න
යක්ක ජාතියට ජය!
සුපිරි
Me panthiya koheda thiyenne
Anee gurithuma oba thimage nambare danna puluwanda..😮
Mata me kalawa hadaranna ona mata me gurunwhansege 4n nomba ekak hara me gama hari kiyanwada
හෙළයට ජය
ජයස්‍රී
හක් කියන්න පුළුවන්ද මේකට සම්බන්ධ වෙන්න පුළුවන් විදියක් කියන්න පුළුවන්ද?😊
Math asai apita sambanda venna baida guruthumani ...bs
මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද
Koheda me guruthuma inne
ඇත්ත අන්ගම්පොර දැන් ලන්කාවේ හොයා ගන්න නෑ. මේ සේරම චීනාඩි ,කලරි ,සිලම්බම් සහ අනෙකුත් සටන් කලාවල එකතුවෙන් බිහිවුන සටන් කලාවල්. ඇත්තටම මේ ක්‍රම වලින් අදකාලේ ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුලුවන්ද කොයලා බලන්න හොඳ හරිහමන් ගහගන්න පුලුවන් කෙනෙක් හොයාගෙන ගහගෙන බලන්නම වෙනවා.
Mewa boru fightnm kiyokushin Kai kan karate mewa indian kalare Satan kalawam copy karapuwa
Budu saranai...
Apitath igana ganna puluwanda kuruthumani..
Subscribe - 960 , magen ....Math harima asai Angan satan walata. Danata man Kyokushine Karate Hadaranawa Danata 2nd Dan Black Belt.Ithin Kohomada apith me satan Kalawata Sambanda wenne....Jayawewa.....Hamotama Theruwan Saranai...!
මටත් ඉගෙන ගන්න ඕනා🥰
nuber eka hoyaganna onee
Jaya wewa
වයබනෙ...ඉතින් ගැම්ම තමයි...
I think ( if I am correct) traditional Amgampora Martial art is banned by law even today (which is comming from the British colonial era). But if we can uplift the ban it would be a great opportunity to take this tradition to the international level.
really
😍😍😍😘😘😘😘
මටත් ඉගෙන ගන්න ඔනේ..................😍
Satan kal thiyan disrika koheda
Kemathi hadaranna danna kenek innavanam kiyannakoo koheda ehma thenak thiyenne kiyala
🤩👌
පුරුදු කරන තැන දැනගන්න පුළුවන් ද ❤
ඉගෙනගන්න කැමතී මම.කෝමද සම්බන්ද වෙන්නෙ
Niyama sinhayo
💖💖💖
කමාන්ඩෝ ට්‍රෙනින්ග් එකක්නෙ තියෙන්නෙ
අංගමි නේද
අපිට බැරිද ඔබතුමා යටතේ මේ සටන් කලාව පුහුණුවෙන්න. මං හරි ආසයි කරාතේ, කුංග්ෆු,අංගම්පොර වගේ සටන් කලාවන් හදාරන්න ඒත් ඒ සඳහා පුහුණු කරන්න හොඳ ගුරුවරයෙක් නැහැනේ.
අපිට ඉගෙන ගන්න බැයිද
🙏🌺🌺🙏🌺🙏🌺🌺🙏🇱🇰