#Anglestouch
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- hi Angles 😍😍😍
මුහුන පැහැපත් කරන හොදම විදිය #Anglestouch එක් ද්‍රව්‍යක් යොදා මුහුන විනාඩි 10න් පැහැපත් කරගමු | srilanka |beauty tips sinhala
#glowskin#bodywhitening#glowbody#bodycare#bodyscrub#glowbodytretmant#srilanka#sinhala
how to glow skin,glow body, body whitening ,body whitening pack, body whitening scrub , body care sinhala ,body oil treatment ,glow skin tips,skincare ,skincare routine sinhala ,පැහැපත් සමකට, සුදු වෙන්න,how to glow skin in sinhala,body whitening in sinhala,whitening skin in sinhala
22kg masa 7 adu karagath weight loss tops 6-- • #Anglestouch 22Kg මාස ...
kes kalaba shakthimath karana niweradi thel sathkaraya- • #Anglestouch නීරෝගීමත...
කොන්ඩය මෙච්චර දිග වුන රහස - • #Anglestouch දවසින් කො...
කලුදුරු තෙල ගැන තිබුනු ප්‍රශ්න වලට පිලිතුරු - • #Anglestouch සතියෙන් ක...
එක් අමුද්‍රව්‍ය යොදාගෙන සතියෙන් මුලුඇගම එකන පැහැයකට තියාගන්නා මැජිකෙක --- • #bodywhiteningsinhala#...
multivitamin cream-- - • Multi Vitamin Cream Re...
pahapath samakata rahas---- • #Anglestouch පැහැපත් ස...
sathiyen kurulee makanna--- . • #Anglestouch සතියෙන් ක...
kondaya noyana shakthimath kes kalabaka rahasa kaluduru oil.----.. • #Anglestouch කොන්ඩේ ගහ...
Hi Angles 😍😍😍
අද ලස්සන වෙන්න ගොඩාක් වටිනා විඩියෝ එකක් අරන් ඒන්ජි ආවා 😍
බොහොම ස්තූතියි මැණික..ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක්..තැන්ක්ස් ඔයාට.. බුදු සරණයි මැණික..🙏❤️
Good
Hall pegenna danna oneda piti kara ganna
Akke oyage cream eka kiynnkoooplzzz
Hi
ඇත්තටම වෙන අය කියලා දෙනවා විතරයි.නමුත් ඔයා ඔයාගෙ මුහුණට පාවිච්චි කරන විදිහ පෙන්නනවා.ඒක හටිම වටිනවා.ගොඩාක් ස්තූතියි .මල්ටි විටමින් එක ගැන කියන්න පුළුවන්ද කරුණාකරලා.තෙරුවන් සරණයි
ලොකු වෙනසක් දැක්කා අක්කියෝ ..පුදුමයි ..අම්මෝ ගොඩාක් ස්තූතියි ඔයාට 🥺🥺🥺🥺❤
@@GuwaniRanahansi_ ආදරෙයි sudu
So great this 👌 thanak you so much MI's 🙏❤️
මේක කරලා ඉවරවුනට පස්සේ ලොකු වෙනසක් දැක්ක ගොඩක් thank you අක්කියෝ 😘❤️
Sudu ❤️
ගොඩක් ආසවෙන් ලස්සන කමෙන්ට් එකක් දෙන්න ඔනි ඇත්තටම රශ්මි අක්කාගේ විඩියෝ මට අහන්බෙන් හම්බුනේ.හම්බුනු පලවෙනි විඩියෝ එක තමා මෙක මන් මෙක දැක්කාම පලවෙනි දවසෙම මන් කරලා බැලුවා ඇත්තටම යුබ්ට් එකෙ ගොඩක් අයගෙ සත්කාර වලට මුනවල් විනාස වෙනවා මන් බයේ තමා අක්කිගේ සත්කාරත් පල්වෙනි දවසේ කරෙ හැබැයි ගොඩක් විස්වසයක් තිබ්බා අක්කා ගැන අක්කා කතාකරන විදිහට ඉතින් මන් අක්කාගෙ විඩියෝ ඔක්කොම බැලුවා එ වගෙම කරලා බැලුව ඇත්තමයී ගොඩක් හොද ප්‍රතිඵල ලැබුනා හොද ක්‍රිම් එකක් හම්බුනා අක්කා නිසා නිව්‍යා ක්‍රිම් එක ත් කලුදුරු ඔයිල් එකෙනුත් ගොඩක් රිසට් තියෙණො ඇත්තමයි රශ්මි අක්කි ගොඩක් ආදරෙයී ඔයාට හැමදාම අපිට ලස්සන වෙන්න දෙවල් කියලා දෙන ඔයා හැමදාම ලස්සන වෙන්න ඔනී ආදරෙයී සුදු අක්කීයෝ ගොඩක් ස්තුතිය අපිට මෙවා කියලා දෙනොට 🥺❤️
අනේ 😍
ආදරෙයි මැනික මේ වගේ කමෙන්ට් වලින් ඇත්තටම මම පුදුම සතුටක් ලබන්නේ ඒ වගේම ඉදිරියට විඩියෝ ගේන්න මාරම හයියක් 😍😘🙏
Akke mokakda oya gaapu face cream eka ....
Ane akki mage me prashna tikata answers dennako
1)හාල් පිටි කොටලා ෆ්‍රිජ් එකේ තියලා ද්‍රවනේ හදාගත්තට කමක් නැද්ද
2)සුදු ඉදිඅප්පා පිටි පාවිච්චි කරාට කමක් නැද්ද
3)ද්‍රවනේ හදපු ගමන් පාවිච්චි කරන්න ඕනිද
4)අක්කියෝ හාල් පිටි ටිකයි වතුර ටිකකුයි දාල බ්ලෙන්ඩර් එකේ බ්ලෙන්ඩ් කරගෙන ගැවට කමක් නැද්ද
Ane please akki me question tikata answer reply karanna hode
🙏 ඔයාට පින් 🙏
Ane akki reply karanna hode
E wwleta wathura hal dala blend karala ganna sudu
ගොඩාක් වටිනවා සුදු ..බොහොම ස්තුති ..😍😍😍😘😘
Sudu
ස්කින් ලයිට් ගාලා මීට මාස 6 කට කලින්..මූන විනාශ උනා.😢😢.ආයෙත් යතා තත්ත්වයට ගන්න ඕනෙ 😭😭😢😢
ස්තුති ඔබට
Ammo, mageth, muna, ewarai
@@sandraadel7398 ඔයාගෙත් එහෙම උනාද ..ඔයාට මාව මතකයි ද .මම නිලු..ඉස්සර අපි rsns nilu ගෙ chenal ☝ comment ,කරන්නේ ...සියත එකේ නාට්‍යය වල එහෙම ඉස්සර අපි හිටියේ
කාලෙකට පස්සේ හම්බ උනා සුපිරිම චැනල් එකක් අක්කෙ.. අනිත් අය කියනවා විතරයි .ඒත් අක්කා කරන විදිහට හොදට විශ්වාසයක් එනවා
Adarei sudu
Ow akki ekanam aththa
Akke mama savdi inne meke thiyenne basmathi hal ne aken karatA kamak nathida mata kiyannako
Akke mage muna pimple tyenwa.mune maks tiyenwa.pigmentation tyenwa.mata hoda cream ekak kiyannko akke.😌😌
Video ekak genm sudu
@@AngelsTouch wenath cream ekak gawoth aulyaida
මුහුනේ වියලි සමට හොඳ ක්‍රීම් එකක් කියන්නකො මිස්
මේක කුරුලෑ සමකට උනත් කමක් නැද්ද අක්කා
රෑට meka karala night cream ekak use karanna puluwanda nango.
අම්මෝ අක්කී කාලෙකට පස්සේ😘 rice water වලට මගෙ කොන්ඩෙ වැවුනා😘❤
අක්කියෝ මටත් ඉක්මනින් සුදුවෙන්න ක්‍රමයක් කියන්නකෝ ප්ලීස්
Tikak parakku උනා nangi v. එක බලන්න. බොලේ වගේ ඔයා දැන් තවත් ලස්සන වෙලා.. 😍වැදගත් video එකක්.. නංගා lacto cream eka hodaida. පරිස්සමෙන් ඉන්න සුදු.. 😘😘
Ou maniko
Budu saranai akkee. Malti vitamin cream aka lankaweth gann thiyeda akke
Mn use karanna eka nm ne maniko
Akki video eke uda thiyena Angels touch eke Angels wadila thiyenne Angles kiyala😇chuttak balannako suddiyo😘
Ha manika mn hadanna 😘😘thank you
Akka oya vidiyata konde dana vidiya kiyala dennako...
Ha sudu
Akki kaluduru oil eka hada ganne blackseed fenugreek powder eka use karane barida please reply 🧡🧡🧡🙏🙏
Pawder epa sudu
හරිම,ලෙහෙසි,ක්‍රමයක්,ස්තූතියි
මමත් කරලා බලන්නම් කෝ😮😮
Akki mama babisaban vitarae ganna mata mukuth ganna bana mama maka gala balannada
Try karala balanna sudu
Godak watina video ekak akka❤❤😘
Sudu 😍
අක්කි ඇස් වට කළු වෙනවාට විකල්පයක් කියන්නකෝ අනේ 🥺🥺🥺
Ha manika
ලප කැලල් වලටත් විසදුමක් ඕන💗😘
Video ekek genm sudu
අක්කි ඔයා පවිච්චි කරන ෆෙස් ක්‍රිම් එක මොකක්ද කියන්න පුලුවන් ද ☺️☺️☺️
Venus eke multivitamin cream eka sudu
Thank akki patiyoo 😘 .try karala balannma.ආදරෙයි akki bs😍
අනිවාර්යයෙන් results one sudu
SPF50 ගාන්න ඔනෙ නැද්ද? 🙏
ඇත්තටම හරිම ලේසියි වටිනව ගොඩක් ස්තූතියි
Sudu
අක්කි ඇස් යට කළු වෙන එක නැති කර ගන්න වීඩියෝ එකක් කරන්න කෝ
අනිවාර්යයෙන් sudi
අයිස් වතුරෙන් හෙදුවට අවුලක් නැද්ද
Akki oya gana malti witaming kream eka mokakda math me de karala balannam
Venus eke multivitamin cream eka sudu
බොහොම ස්තුුතියි 💗💗🌷🌷
Oya pavichchi karapu krim eke poto ekak dannakoo
Pic danna be youtub eka suda
ස්තුතියි ඔයාට දැනුවත් කලාට🌷🌷🌷
Sudu
Thnks
තෑන්ක් යූ අක්කේ ......අක්කේ අත පය ඔක්කොම එක පාටක් වෙන්න මොකද කරන්නෙ.....මාත් අදම මේක ට්‍ර්‍යි කරලා ඔයාට කියන්නම් අක්කියෝ😘😘🥺.කලු හමක් සුදු කරගන්නෙ කොහොමද
Can I have the name of the vitamin cream, please?
You didn't show us the name thank for the video😇
ෂෝයි අක්කි ඔයගෙ මූණෙ සම හරිම පැහැදිලියි.මගෙ මූණෙ බිබිලි බිබිලි තියෙනවා එකට ප්‍රතිකාරය ක් කියන්නකෝ
Ha sudd
Thanks akki..godak watina vedio ekk...thwath me wage vedios karanna.😍😍😍
Sudu
Mn akkige halpiti eka gawa..eka nm hrima hdai akki..gdak thank you.🥰🥰❤️🥰❤️
as yata kalu vima nathi karnn kohomada akkiyo❤
ගොඩක් ලස්සනයි අක්කි අක්කිට ස්තුතිය ❤❤❤🌹😀
Sudu
අක්කී..ඔයාව කන්ටැක්ට්කරගන්න විදියක් කියන්නකෝ අක්කි
බුදු සරණයි අක්කී....... පරිස්සමින් ❤❤❤❤❤❤
Budusaranai sudu
Nangi hoda cream akak kiyannako pleas
Akki mata hoda body lotan ekak kiyannako. Mage Hama kalu wela. Body lotan warga gewa. Ekakinwath prathipala ne. Hema ekakatama kalu wenawa.
Video ekak ethi sudu
Godak hoda video ekak thank you 😘😘
Sudi
කරලා බලන්න ඔනී❤️❤️❤️🌹🌹🌹
අනිවාර්යයෙන් sudu
Akki oka gala mam gana Dey crem aka gavata avlak nadda kiyannako🥺🥺🥺
Ou sudu
අක්කා අනිවාර්යයෙන් ස්ටිම් කරන්නම ඔනේද.එහෙම නැති උනත් කමක් නැද්ද .
Ethakota prathipala wedi sudu
Humalaya alluwata kamak naddoo
Mama enna rata maha teyanna basmathi hal kamak nadda please reply Angle
Kamk ne sudu
මාත් කරා අක්කි මරු ඒක. Thank you 💗💗
Sudu
Mn masa 3kata kalin applay krala oil ekak kurula nisa ekn passe mn dn kisima deyak gewata resalt nh akke 😢sama welila wage
Thank Sudu ❤️❤️❤️
Parissamta inna budusarani
බුදුසරණයි සුදු
ඔබේ වීඩියෝ ගොඩක් වටිනවා
හිසකෙස් ගැලවී යාම නවතා හොදින් වැවෙන්න ඉදිරිපත් කළ වීඩියෝ වන නම් ඉතා ම වැදගත්
ඔයාට ගොඩාක් ස්තූතියි
මමත් එහි ප්‍රතිඵලය ලබා ගත් කෙනෙක්
Sathutuisudu
@@AngelsTouch angelsstoouchh
@@anjelopereira1210 ane matat kiyannako eka mokadda
Ane mokkda a kohomada karanne konde wawaganna eka matah kiyanna
Akki estim karnna mn gaw ahem akaknehne
.,මූහුනට ඇප්ලයි කරල කොපමන වෙලාවක්තියන්න ඕනද බෙල්ට අතවලටත් හොදයිද පිලිතුරක් දෙන්න සොයුරිය 🌹🌹🌹🌹🌹🌹
Sampurna video ethi sudu
පෙස් ක්‍රීම් එක අනිවාර්යයෙන්ම ඔනිද
Me ක්‍රීම් එක අනිවරෙන් onida
plese tell me
Hamadama apita pennala.ay face cream aka vitharak pennuwe neththe.
Oba gena sema video ekakma ithasarai.Prathipala dayakai.Theruvansaranai!!!
අනේ අක්කියො මට ස්ටීම් එකක් නැනෙ 😕 අක්කි චන්දනාලේප ක්‍රීම් එකේ මොන පාටද ගොඩාක් හොඳ අනේ Ripley එවන්න plz ඔයා හරි ලස්සනයි ...☺❤
Humale allanna sudu mn eka nmuse karala ne sudu
hari akkiyo Thank you😊❤
Apo chandanalepa nm gannama.epa nangi pimple enawa ho gala
Akke oya use krna multi vitamin cream eke nama kiynn puluwnd 🥺plz
Vanus eke multivitamin cream eka sudu
@@AngelsTouch thank youu akkee 🙊😘
තැන්ක්යූ අක්කී....😊👍
Sudi
Akkaoya use krnmoisturize cream ek mkkd
Venus eke multivitamin cream 1 sudu
@@AngelsTouch akkiyo meka gan awwe giyata kamak nedda
ස්තුතියි 💞💞💞😁👍
😍
Anee oya hari lassanai akke mkkd oya video eke anthimata gapu cream ek?
Venus eke multivitamin cream eka sudu
@@AngelsTouch thank you akkii 😘
Akke mekata Ros woter ekathu karala ganna puluvanda
Nikan ganna sudu
Tnx akkii
Godak watina video ekk akkiyo.thnk you ! Parissamin inna.😍❤️
Sudu parissamen inna maniko
Aththatama akke godak watina video ekak thank you 😘👍
කොන්ඩෙ යන එකටත් විසදුමක් දෙන්නකො අක්කී 😭
Mage video ekathi sudu balanna
ane akki mekt gnna one badpu hal pitid.ewa gththt kmknadd akki
Ne sudu
badpu nathi ewa dws gank tiyagnn bahene ane😞
Dry skin එකට kamak නැද්ද මේ scrub එක 🌹 වෝටර් dry skin එකට kamak නැද්ද නංගී
Mis mata keyanna mona hal petteda ganna onei .
Akki bole තවත් ලස්සනයි
Sudu maniko
kakulu hal gatthata kamak nadda.pegenna thiyalada piti karagann ona
Sudu hal piti ganna sudu ou mn gatte kade piti
Thank you akki. Parissamin enna. ❤️❤️
Sudu parissamen inna
Akkiyo mn tikak kalui mt ganna hoda cream akak kynnako plz
Mage kondeth tikai ganakam ne. Akki kiyapu kaluduru mn genawa oil aka hadanna one. Me dawas wala oluwe kekkumata beheth thel akak ganawa aka gala ewara unahama akkige oil aka digatama gannam . Bs akki
අක්කේ ඕනම හාල් වර්ගයක් කමක් නැද්ද 🥺🥺🥺
Sudu hal ganna sudu
Akki mekta හාල් පිටි gannakota nikanma hal kotala aragttata kmaknadda. Nattan hal pegenna dala kotalada ganna oni.
Maniko mn kade hal piti gatye
Sathiyata 2 nisa kotala gattata kamk ne
@@AngelsTouch hari akkiyooo ❤️❤️❤️
ඔයා පාවිච්චි කරන ක්‍රීම් එක මොකද්ද 🌷😘😘😘😘😘😘😘
Venus eke multivitamin
Godak hodai nangi, e wagema awrudu 45ta wadi ayata hoda alapanayaj kiyannako. Theruwan saranai!
Ha manika
Thank u
Akkiyoooo ලස්සනයි video එක . Kohomada suddi ඔයාට
Mn hodin maniko oyath hodin neda
Ane akke oya mune gana day cream eka kiyannako.
Godaaaaaaak ස්තූතිය ...ගොඩක් වටිනව.
Sudu
Godak hodai nangi man oyage kaluduru thel aka hada us karanawa den sathi dekak vithara akath godak hodai thenk you nangi 🥰🥰 mage munata wada kakul deka kalui Hama welila nangi monawa karath kisima oil gathiyak ne akata hoda deyak kiyannako plz
Mn e gana video ekak genm maniko
Thank you❤️❤️ so much
Sudu
Akki ශීතකරණයේ තියලා පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැද්ද ane reply karanna
Epa sudu
Good video 😍
Sudu
Oya use karana rose water akei.oya munara gana cram akai photo akak Hari,Nama Hari dannako bole sudu nangiyo
Meke pic danna be ne maniko
Venus eke multivitamin cream eka
Rose wter eka ganier sudu
Thank you akki
දුව මගේ අත්දෙක වැලමිටෙන් පහල ගොඩක් වියලියි.මට ඒකට ගාන්න දෙයක් කියනවද
Amma
Hal scrub eka karanna sathiyata 2
Oliv oil ho alovera jel ganna reta
Hodin wathura bonna
Saban allana nisa nitara e widiyata viyalenne
හාල් ස්කරබි එක ගාල කොයිතරම් වෙලාවක් තියන්නද .සෝදලා මොනවද ගාන්න හොද.
@@AngelsTouch hal piti aka kiyala fij aka tiyaganna baida sudu
reply karannkoo pls
Thank you suddi meka mama karanawa oya kiyala dunne යෝගට් dala karanna godak pethipal thiyenawa mage muna godak පැහැපත් una suddi oyata godak 🙏🙏🙏🙏🙏🙏pin me vidihata th karanna oneda godak adarey parissamen inna ❤❤❤❤❤❤❤
Adarei sudu parissamen inna 😘😘😘🙏
mokakda ane youghter sathkataya.matat eka kiyala dennako.man adai me vedio eka dekke
Akki thenkx akki mata hoda moisturizer cream ekak kiyana
Thank you akka ❤️
Sudu
@@AngelsTouch akki kiyanna ko hoda cerim ekak
Whts that multi vitamine cream pls?
Anee krla blnnn oni..😍 thanks akka♥️
Akka,සුදු kakulu සහල් dha
Thank you so much 😍😍😍😍
😍
Sudu darling kiyala denna eyes yata wrinkles nathi karaganna puluwan deyak .hamadamath sathutin inna .budusaranai
Ha maniko mn gennam e gana video ekak
Thank u akky ..math try karala results kiyannam ❤️❤️❤️
අනිවාර්යයෙන් sudu
හාල් පෙගෙන්න දාලා පස්සෙ පෙරලද බ්ලෙන්ඩර් කරගන්න ඕනෙ..plese reply me
💖💖💖💖💖💖🙏🙏🙏🙏😭😭