අලුත් ඇමැතිලාට පරණ වාහන ජාතික ජනබලවේග වැටුප යන තැන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 90

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 3 วันที่ผ่านมา +5

    රන්ගනගෙ ඉදිරිපත් කිරිම පට්ට ♥️♥️

  • @ChandhanaJayarathne-oo9fu
    @ChandhanaJayarathne-oo9fu 3 วันที่ผ่านมา +19

    මාලිමාවේ ප්‍රථිපත්ති රටටම ආදර්ශයක් ❤️❤️❤️

  • @Marsoona123
    @Marsoona123 3 วันที่ผ่านมา +11

    පහසුකම් ,තිබිය යුතුයි,ජන ජීවිතය,සුවපත් කරන්න, වරදක් නැත වැරදෙන්නෙද නැත,

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 3 วันที่ผ่านมา +19

    මන්ත්‍රී වැටුප් පොදු අරමුදලට යන හොද නැහැ . ඒ මිනිස්සුත් ජීවත් වෙන්න ඕන. ජනතාව කියන්නෙ නැහැ පඩි නොගෙන වැඩ කරන්න කියලා. දුප්පතාට කන්න ටික නැති කරලා රට පහලට වට්ටලා මැති ඇමතිලා , ජනපතිලා සැප විදපු නිසා ජනතාව දෙස් දෙවොල් තිබ්බෙ. එයාලට සාදාරන වැටුපක් හිමි විය යුතුයි.

    • @Sadeep.n77
      @Sadeep.n77 2 วันที่ผ่านมา

      ඇත්තටම ඒ අදහසනම් ටිකක් මෝඩ පාටයි. මන්ත්‍රීලට හිඟාකන්නද කියන්නේ 😂 පිස්සුනේ

  • @smartmathsbyhasithaekanaya9316
    @smartmathsbyhasithaekanaya9316 3 วันที่ผ่านมา +23

    වැටුප් අවශ්‍යයි , දෙශපාලනය වෘත්තියක් විය යුතුයි. ඒ අයටත් පුද්ගලික ජීවිතයක් තියෙනවා.. සාධාරණ වැටුප් දීමනා අවශ්‍යයි!

    • @dineshranasinghe-p7d
      @dineshranasinghe-p7d 3 วันที่ผ่านมา +2

      ජීවත් වීමට සරිලන වැටුපක් මන්ත්‍රීලට හිමි වුනොත් තමයි මට හොතෙන විදිහට මේ සේවය හොදාකාරව කැපවීමකින් සිදු කරන්නෙ. ඒක ඔවුන්ටත් හිමි විය යුතුයි.

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 3 วันที่ผ่านมา +1

      පක්ෂය මගින් ඒ අයට වැටුප් අවශ්‍ය නම් ගෙවනවා. මාලිමාවේ ගොඩක් අය හොද පඩියක් ගන්න රැකියා වල සේවය කරපු අය.

  • @V1234gam
    @V1234gam 3 วันที่ผ่านมา +36

    ඒක වෙනස් කරනවා කියලා කොහෙවත් කියුවෙ නෑනේ... permit නැතිකරනවා කියලා කියුවා... මන්ත්‍රීලට දෙන වාහන, ධූර කාලය අවසන් වෙලා යද්දි ආයෙත් ආණ්ඩුවට දීලා යන වැඩපිලිවෙලක් හදනවා කියලනේ කියුවෙ ..

    • @HdbDh-nf5kk
      @HdbDh-nf5kk 3 วันที่ผ่านมา +1

      නොදකින් වහල්ලු හිරිකිතයි ලැජ්ජයි

    • @V1234gam
      @V1234gam 3 วันที่ผ่านมา +6

      @HdbDh-nf5kk ඇත්ත කියද්දි හිරිකිතයි ලැජ්ජයි ගාන්න මොලේ අමාරුවක්ද...?

    • @sachiya12adhi
      @sachiya12adhi 3 วันที่ผ่านมา +1

      හිරිකිතයි ලැජ්ජයි උබව වදපු අම්මා තාත්ත් ගැන ​@@HdbDh-nf5kk

    • @ShehanShashika-b7j
      @ShehanShashika-b7j 3 วันที่ผ่านมา +1

      මෙන්න වහල්ලු 😂😂😂

    • @REDFOXDJCRASH
      @REDFOXDJCRASH 3 วันที่ผ่านมา +2

      @@ShehanShashika-b7j අපි ඒක බලාගන්නම්. ඔයා කැපෙන්න 😂

  • @The25thWorld
    @The25thWorld 3 วันที่ผ่านมา +4

    අන්න නියම ආණ්ඩු❤

  • @refferal2326
    @refferal2326 3 วันที่ผ่านมา +5

    රජයේ ආයතන වල වාහන repair කරද්දි, service කරද්දි ඒකෙ ලාබෙ ගන්නෙ ඩ්‍රයිවර් සහ CC. සමහර වාහන ඩ්‍රයිවර් හිතලම හප්පනව, කැඩුන කෑලි වලට මාරු කරනව. අනිවාර්යයෙන් විගණනය විය යුතු තැනක් මේක.

  • @dilanpradeep3272
    @dilanpradeep3272 3 วันที่ผ่านมา +19

    ඇමතිලට හා මන්ත්‍රීවරුන්ට රාජකාරියට වාහනයක් දෙන්න .ඒක සාදාරනයි.

    • @Merein-pt9nt
      @Merein-pt9nt 3 วันที่ผ่านมา

      මෙතෙක් කවදාවත් මංත්‍රීලාට රජයෙන් වාහන ලබා දුන්නේ නැත. එසේ දෙනවා නම් එය වැරැද්දකි.

    • @dineshranasinghe-p7d
      @dineshranasinghe-p7d 3 วันที่ผ่านมา

      ​@@Merein-pt9ntනැත. රාජකාරීමය කටයුතු සදහා යාමට පමණක් රජයෙන් වාහනයක් හෝ ඒ ගමන තනන්ගේ වාහනයකින් යන්නේ නම් ඒ සදහා වැය වන ඉන්දන සදහා දීමනාවක් ලබාදිය යුතුයි.

  • @sunethpathirage219
    @sunethpathirage219 3 วันที่ผ่านมา +26

    ඔයා දනෙ නෑ රංගනමේව ජවිපෙ කවදාව්ත් වැටු.ග්ත්තෙ නැ ඔයාල පරන ආන්ඩුවලට.පංදම් අල්ලන කාලෙත් ජවිපෙ වැටුප්.ගියේඅරුදලකට දන්නෙ නැත්ට්නම් හොයලබලන්න

    • @DiniruNimsara-pq2jd
      @DiniruNimsara-pq2jd 3 วันที่ผ่านมา +1

      @@sunethpathirage219 aramudalata dala aramudalen gannawa😂😂

    • @sachiya12adhi
      @sachiya12adhi 3 วันที่ผ่านมา

      ​@@DiniruNimsara-pq2jd ගත්තත් මොකෝ...
      කලින් හිටපු උන් ගත්තු හැටියට...😂😂
      අනේ ගොන් ගෝතයා

    • @IreshaPerera-l7v
      @IreshaPerera-l7v 3 วันที่ผ่านมา

      ඒහෙම ගියානම් වැරදී. තමන් කරන රැකියාවට සාදාරන වැටුපක් ලැබිය යුතුයි

    • @DarshanaRathnadeera
      @DarshanaRathnadeera 3 วันที่ผ่านมา

      උබ මොන ලෝකේද

  • @chaminikariyawasam4709
    @chaminikariyawasam4709 3 วันที่ผ่านมา +5

    අනේ රංගන...මාලිමාවට වාහන පාවිච්චි කරන හැටි ඔයාගෙ උපදෙස් ඕන නැහැ...අනිත් දේවල් කළමනාකරණය කරන විදිහට ඒවා එයාලා කරගනී......ඔයා දැන් සබුද්ධික වීම ගැන නම් සතුටුයි...

    • @AsankaSudarshana-x6y
      @AsankaSudarshana-x6y 3 วันที่ผ่านมา

      Malimwata mulinma kiyanna piliwelakata kama kanna kiyala😂 pigan kadanne natiwa

  • @ShalikaJayathilaka-r8f
    @ShalikaJayathilaka-r8f 3 วันที่ผ่านมา +4

    පඩ් නැතුව වැඩ කරන්නේ කොහොමද.

    • @lakshanadikari3297
      @lakshanadikari3297 3 วันที่ผ่านมา +1

      උන් මෙච්චර කල් කරේ එහේම 😂

  • @The25thWorld
    @The25thWorld 3 วันที่ผ่านมา +1

    මාලීමාවට ජය ❤

  • @asankagunawardana4560
    @asankagunawardana4560 3 วันที่ผ่านมา +2

    දැන් කියපුවා කරන්න පටන් ගන්න ඔනි නැත්තන් වැඩි කාලයක් නැ ආන්ඩුව

  • @indrajithupul6395
    @indrajithupul6395 3 วันที่ผ่านมา +4

    මරු මරු මාලිමාවට ජය වෙවා

  • @skalithinu6770
    @skalithinu6770 3 วันที่ผ่านมา +5

    ගෝල්ෆේස් එකේ පෙන්නපු වාහන කෝ කියල ඇහුවොත් කනට ගහල පෙන්නපං මේ විඩියෝ එක ,රැවටෙනවනම් රැවටෙන්න ඕන ලොවෙත් නැතිවෙන්න 😂😂😂😂😂😂

    • @sachiya12adhi
      @sachiya12adhi 3 วันที่ผ่านมา +2

      Rawatila inne ubala😂😂

    • @RasalBandara
      @RasalBandara 3 วันที่ผ่านมา

      අනේ සිලින්ඩර් බයියෝ....පව් බං උබලා...මැදමුලනේ ලොක්කන්ගේ ගූ කාපන් රැවටුනා නම්

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 3 วันที่ผ่านมา +1

      රනිල්ගේ උපදේශකලා 90 ක් පමණ ඒ වාහන පාවිච්චි කරේ. අනුරට දෙන්නෙක්, තුන් දෙනෙක් විතර ඉන්නේ. අනික් එක අලුත් ඇමැතිලාට V8 ලැබෙන්නේ නෑ. වාහන 7,8 නෑ. එක Cab එකයි ලැබෙන්නෙ

  • @FirozaHossen
    @FirozaHossen 3 วันที่ผ่านมา +1

    If the vehicle is new or old it doesn't matter as long as it serves the purpose am I right or wrong please ❤

  • @rashmikarashmika2431
    @rashmikarashmika2431 3 วันที่ผ่านมา

    Dan hamoma ............

  • @skalithinu6770
    @skalithinu6770 3 วันที่ผ่านมา +5

    වැටුප් ගන්නෙ නැ කියන්නෙ තමන්ගෙ පක්ශෙ නඩත්තුවට වැටුප යොදවනව කියන එක නෙවි ,ඕව හොදයි සිංහල නොදන්න බුරුවන්ට කියන්න ,😂😂😂😂😂😂😂

    • @sachiya12adhi
      @sachiya12adhi 3 วันที่ผ่านมา +4

      තාමත් අර හොරුන්ගෙ පක්ශ වලට පුක දෙන වහල් කවලමාලා ඉන්නවනේ😂😂

    • @CreateOwn07
      @CreateOwn07 3 วันที่ผ่านมา +1

      හා 🙏

  • @Pathirana23456
    @Pathirana23456 3 วันที่ผ่านมา +3

    ඒක hodai නේද cab වගේ ගනියි

  • @chandanaperera9513
    @chandanaperera9513 3 วันที่ผ่านมา

    වැටුපක්
    නොගෙන
    ඔවුන්
    ජිවත්වෙන්නේ
    කෙසේද
    මල
    ගෙවල්
    දාන
    ගෙවල්
    බණ
    ගෙවල්
    දන්සැල්වලට
    වලට
    දෙන්න
    මුදල්
    උවමනායි
    එම
    නිසා
    ඔවුන්ට
    වැපක්
    හිමි
    විය
    යුතුයි
    මම
    කාටත්
    චන්දය
    දුන්නේ
    නෑ
    නමුත්
    අැත්ත
    අැති
    සැටියෙන්
    කිය
    යුතුයි

  • @GayanUltra
    @GayanUltra 3 วันที่ผ่านมา

    Alut wahana kohomat nane hadi kawrut nika wada karana hoda na

  • @peshaladumidu1718
    @peshaladumidu1718 3 วันที่ผ่านมา

    මෙහෙම ගියොත් ලබන ඡන්දෙදි රාජපක්ෂ හොර පර බල්ලන්ට සියයට එකක්වත් නැතිවෙයි වගේ😂😂😂

  • @sandaruwanchathuranga3123
    @sandaruwanchathuranga3123 3 วันที่ผ่านมา

    පහුගිය රජයෙ අය පාවිච්චි කලේ maruti da?😂😂😂

  • @SudarshanaMoragolla
    @SudarshanaMoragolla 3 วันที่ผ่านมา +4

    වැටුප අහෝසි කරන්න. දීමනාවක් දෙනවා කිව්වේ.කියපු දේ කරන්න.

    • @LalithKumara-uo3ze
      @LalithKumara-uo3ze 3 วันที่ผ่านมา +1

      විශ්‍රාම වැටුප් අහිමි කරනවා කිව්වේ...

  • @sameerakiri
    @sameerakiri 3 วันที่ผ่านมา +1

    රැවටෙනවනම් රැවටෙන්න ඕන ලොවෙත් නැතිවෙන්න

  • @arisena-t2i
    @arisena-t2i 3 วันที่ผ่านมา

    හොදින් සොයාබලන්න.සුඛෝපභෝගි මිල අධික ඔය වාහන ගෙන්වීමෙන් පසු නඩත්තු කටයුතු සදහා වාහනය්යේ මිලට වඩා විශාල මුදලක් වැය කර නැතිද?කියා.

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 3 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 3 วันที่ผ่านมา

    225 ටම වහන නැද්ද??

  • @erickfaber754
    @erickfaber754 3 วันที่ผ่านมา

    අනේ රංගන.....ඔය සේරගේම වැටුප් පොදු අරමුදලකට කියා ඒ අයටම නැවත දෙනවා.ඊට වඩා වැටුප විදියට එයාලටම ගන්න කියන්න.එපා නම් රජයේ එකවුන්ට් එකට දාන්න කියන්න.

  • @prabhathprabhath1058
    @prabhathprabhath1058 2 วันที่ผ่านมา

    Npp wedi ausa ne වගේ

  • @sherinpathirana2397
    @sherinpathirana2397 3 วันที่ผ่านมา

    Omg

  • @globleeye603
    @globleeye603 3 วันที่ผ่านมา

    පැටල් වෙස්ටේජ් එක වැඩිනම් ඕවා පාවිච්චි කරන්න දෙන්න එපා. ආයෙත් නාස්තියක්නේ වෙන්නේ ??????

  • @penguingreen2151
    @penguingreen2151 3 วันที่ผ่านมา

    Oya salary kasekka aurudu 20 parana kamayak 1994 edala.

  • @merilperera4188
    @merilperera4188 3 วันที่ผ่านมา

    Pansal waling wenna aethi kanne wahallunta hodai😅😅😅😅😅😅😅

  • @SNalin1986
    @SNalin1986 3 วันที่ผ่านมา +1

    Wetupa paksha aramudalata daala pakshen manthriwaru nadaththu karanawa😂 vihilu one ne oya Wetupa denna
    a minissu jeewath wenna epei,

  • @priyapriyangika6313
    @priyapriyangika6313 3 วันที่ผ่านมา

    වාහන මොකටද ඇයි බස් එකෙයි කෝච්චියේ එනවාකිවුවෙ. කියපු දේවල් එකක්වත් කරාද. කෝදැන් ප්‍රදර්ශනය කරපු වාහන. 😂😂😂 උගන්ඩා සල්ලි හොරු ඇල්ලුවද කයිය විතරයි වැඩනෑ. තෙල් මිල අඩු කරාද. 😂😂😂😂

  • @ravvlog8819
    @ravvlog8819 3 วันที่ผ่านมา +5

    කට්ටිය හුරෙ දානව වැටුප ගන්නෙ නෑ කියල. උන්ට මතක නෑ උන් පලවෙනි වතාවට උන්ගෙ බදු සල්ලි වලින් පක්ශයක් නඩත්තු කරනවා කියල 😂😂

    • @socloseto3933
      @socloseto3933 3 วันที่ผ่านมา +3

      රටක් බංකොලොත් වේලා හතර ගාතෙන් යනව කියා මිනිසුන් හිගහනට වැටුනා කියා මුන්ට මතක නැ😂

    • @ravvlog8819
      @ravvlog8819 3 วันที่ผ่านมา

      @ උබල හාල් ඇටෙ ඉඳන් බදු ගහල දෙන පඩිය පක්ශයක් නඩත්තු කරන්න දෙන එක අවුලක් නෑ. හැබැයී ඒ පඩිය ගෙදර ගෙනිච්ච එවුන් වැරදී කියන එක වහල්කම නෙමෙද ? 🫣🫣🫣

    • @adee.ranathunge
      @adee.ranathunge 3 วันที่ผ่านมา

      උන්ගේ පඩියට උන්ගේ කැමැත්තෙන් ඕන දෙයක් කරගත්තු දෙන්.. බදු සල්ලී වලින් ඇමතිල බඩු ගහද්දි උබ කොහෙද උන්නේ😂😂😂

    • @CreateOwn07
      @CreateOwn07 3 วันที่ผ่านมา +2

      ක්ශනික මෝචන කාරයා පයර් වෙලා

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 3 วันที่ผ่านมา +2

      පච රනිල් එකෙක්

  • @sarathabeysinghe6591
    @sarathabeysinghe6591 3 วันที่ผ่านมา

    Even toyota 1.2 has a little maintenance, so 4.5 has just nothing for more than 30/40 ,years.

  • @arunakaluthotage8699
    @arunakaluthotage8699 3 วันที่ผ่านมา

    😂😂

  • @nadeesha5790
    @nadeesha5790 3 วันที่ผ่านมา

    Kalin wrnas karapuwa ganath ranganala ohoma katha karanba epaya....

  • @Ash1234-z7g
    @Ash1234-z7g 3 วันที่ผ่านมา

    Appata e kiyanne, padiya bandagare ithiri wenne na, eka pakshe aramudalata, mun wage minissu rawattuwa na mahindawath😂paw ape gonnu tika

  • @ShamaPerera-j6w
    @ShamaPerera-j6w 3 วันที่ผ่านมา

    Eyala e aramudala poduwe thiyagena eken hamotama watup gewanawa.eka jathika aramulak neweyi... Eka eyalage subasiddiya udesa...wayawenne...😂😂😂

  • @WDPPrasaad
    @WDPPrasaad 3 วันที่ผ่านมา

    Onea huththak kara ganilla bandaagarean mudal vean karama kata giyath aya rajayata vasiyak nea

  • @නිසංසලාසඳමාලිදිසානායක

    මාලිමාවේ මීහරක් දැන් පාර්ලිමේන්තු පාසලේ ඉගෙන ගන්නවළු නේද.😃😄😀

    • @rachelperaud1945
      @rachelperaud1945 2 วันที่ผ่านมา

      කලින් හිටපු හරක් ඉගෙන ගත්තෙ නෑ ඒත් හොදට ජනතාවට ඇරියා නේ?? අනේ බන් රටට කෙලවෙනකම් බලන් ඉන්න තොපි රටට සාපයක්. කොඩිවිනයක්.

    • @BuddhikeBandara-td9cg
      @BuddhikeBandara-td9cg 2 วันที่ผ่านมา

      professor chamara sampath genui , rohitha genui

  • @HeshanChalaka
    @HeshanChalaka 3 วันที่ผ่านมา

    පඩි ඩෙන්න ඔනි නත්නම් හොර කනව

  • @සදපිණි
    @සදපිණි 3 วันที่ผ่านมา

    අර ගෝල්ෆේස් එකේ ප්‍රදර්ශනය කරපු වාහන ටික කෝ ...පුංචි අම්මා පල්ලා...😂😂😂

  • @manjusamanpriya7585
    @manjusamanpriya7585 2 วันที่ผ่านมา

    බැදල ගැහුවත් එකයි..ගහල බැන්දත් එකයි කියල ..මෙිි ජෙප්පො දන්නෙ නැ

  • @Vihanmadhusankhasudasinha6724
    @Vihanmadhusankhasudasinha6724 3 วันที่ผ่านมา

    Mage mathaya arakshawa meyala sapaya ganna kudu karayo rata watema ekai