විභාගෙ අස්සෙත් දළු අදින කොල්ලො | බල්ලටත් කලිසම් අන්දන හාම්පුතා | මේ රක්වානේ කුරුසකන්ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 24

  • @panilkanda_tea
    @panilkanda_tea 8 ชั่วโมงที่ผ่านมา +4

    බොහොම ස්තුතියි ඔබ තුමාට අපගේ ප්‍රදේශය පිළිබඳ වීඩියෝවක් නිර්මාණය කිරීම ගැන. අපගේ තේ දළු ප්‍රවාහනය කරන ආකාරය සම්බන්දව ඔබතුමාගේ ඇගයීමට බොහොම ස්තුතියි. ඔබතුමා නැවත පැමිනියහොත් අප කර්මාන්ත ශාලාවට ඕනෑම වේලාවක පැමිණෙන්න. බොහොම ස්තුතියි.❤

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 4 ชั่วโมงที่ผ่านมา

    harima lassanai oba tumata budu sarani dawi pihitai ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @somawgk4778
    @somawgk4778 17 ชั่วโมงที่ผ่านมา

    අම්මප අනුරාධ රටේ වෙන දේ ජන ජීවිත සත්තු සීපාවො පවා මේ වගේ මාද්‍ය්‍ය මෙහෙවර❤❤❤

  • @Linda-kx7sb
    @Linda-kx7sb 17 ชั่วโมงที่ผ่านมา

    ඉතාමත් හොද වැදගත් වැඩ සටහන් ගෙන ඒ්ම ගැන හදවතින්ම ස්තුතිවන්ත වෙමි 🙏🙏🌻🌻🌻

  • @santhakommala6783
    @santhakommala6783 18 ชั่วโมงที่ผ่านมา

    අනුරාධ මහතා ඔබ සැබැවින්ම සොඳුරු මනුෂ්‍යයෙක්,ඔබට ලංකාවේත් ඩිස්කවරි වගේ රූපවාහිනි නාලිකාවක් ඇරඹීමට හැකි නම් මීටවඩා දෙයක් දීමට හැකිබව මගේ අදහසයි .

  • @sriyakumari4314
    @sriyakumari4314 16 ชั่วโมงที่ผ่านมา

    අපි podi කාලේ අපේ දළු dunne රුපියලක් 1 panahata.,,රුපියල් 3 ...දියුණු වේවා ජය වේවා ❤❤❤❤❤

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 6 ชั่วโมงที่ผ่านมา

    දළු ලොරිය එලවපු මල්ලි හරිම නිහතමානී කෙනෙක් වගේ... අනුරාධ මහත්තය එක්ක එයා හොදට කතා කලා

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 16 ชั่วโมงที่ผ่านมา

    අනේ අර කුරුස මොනවද කියල කීව්ව දේ පැහැදිලි උනේ නෑනෙ.ඒක හරි අපූරුයි

  • @mddamendadamenda
    @mddamendadamenda 21 ชั่วโมงที่ผ่านมา +1

    palanna hareyanna ona apa rata menisunta❤❤❤

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 10 ชั่วโมงที่ผ่านมา

    Anurada aiye puluwan nam rajawaththa kopi kella road eke video ekak dannako lassana parak e para ❤❤

  • @mcsanath5959
    @mcsanath5959 15 ชั่วโมงที่ผ่านมา

    අනේ දේවා අපි ඉන්න රටේ පට්ට හිතලයි රොටියයි ලුනුමිරිසයි දැක්කම කටට කෙල ආවා අපිට කොහෙන්ද ඔහොම කන්න සතුටුයි දැක්කාම සියලුම දෙනාට ගැටබරු දෙවි පිහිටයි.

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 15 ชั่วโมงที่ผ่านมา

    පන්නිල අපේ ලොකු අම්ම ල ඉන්නවා

  • @Wap486
    @Wap486 14 ชั่วโมงที่ผ่านมา +1

    අනුරාධ මහත්තයා...අන්න දිගජන්තු 1 ඇතා විදුලි සැර වැදිලා නැති වෙලා...ඹබ තුමා දිගජන්තු 1 ගැන වැඩසටහන් කලා නෙද...නිවන්සුව පතනවා දිගජන්තු 1 ඇතාට...

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 16 ชั่วโมงที่ผ่านมา

    රෝටි ප්ලේන්ටි, කිරිබත් කෝපි Theory යක්

  • @somawgk4778
    @somawgk4778 17 ชั่วโมงที่ผ่านมา

    ලස්සන යි😮

  • @KelumSarath-s2b
    @KelumSarath-s2b 16 ชั่วโมงที่ผ่านมา

    කොයි හරියෙද දැන් ඉන්නෙ අපිත් ඉන්නෙ ඔය හරියෙ

  • @SonitaA-yu7hk
    @SonitaA-yu7hk 18 ชั่วโมงที่ผ่านมา

    🌺🌺🌺🌸🌸🌸🌺🌺🌺

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md ชั่วโมงที่ผ่านมา

    Anurada mahaththaya. Ape Deegadanthu widuliya dala maralaneda. Oya epaththe yanawada

  • @swarnalatharuwanpura8433
    @swarnalatharuwanpura8433 20 ชั่วโมงที่ผ่านมา

  • @DelrinParanavithana
    @DelrinParanavithana 17 ชั่วโมงที่ผ่านมา

    🥰🥰🥰🥰🥰🥰👌👌👌👌👌👌

  • @saas179
    @saas179 21 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤

  • @cweerasinghe3635
    @cweerasinghe3635 20 ชั่วโมงที่ผ่านมา

    Me minisunge awasaryakinda mewa penwanne.

  • @shogaimbulgoda4447
    @shogaimbulgoda4447 20 ชั่วโมงที่ผ่านมา +2

    පරිසරය එක්ක දාන වීඩියෝ ට්කක් දිගට දාන්න🙏

  • @lakshan172
    @lakshan172 19 ชั่วโมงที่ผ่านมา

    ❤️