Thanks look appetizing & color too, looks good, & chilies are kind of dynamite, I remember many years ago my mama use to make the same type of polmaluma, deep-fried potatoes, Mysore dal curry, red chili & puffed papadums with "deep-fried thora Karola" As children, we use to mix all the food and fill it into the papadum and eat. What an appetizing aroma it was, I have had the opportunity to have buffet-type dinners at five-star hotels in several countries but nothing beat my Mamas morsel with the polmaluma, in the puffed-up papadam. with love from Eunoia@starlitnews
ඹයා හොදට පැහැදිලි ව කියා දුන්නා .අද ඉදියාප්ප හදන්න හිතුනා දැක්කම.මෙකත් හදලා...ස්තුති ...❤❤❤
අපේ අම්මා හදලා දෙනවා ගොඩක් රසයි ,එත් මට එ තරම් රසට හදාගන්න බැහැ ඔයාට ගොඩක් ස්තුතියි
😊
මාත් හදනව.මුරුංගා කොළ දාලා හදල නම් නෑ.දවසක මෙහෙම හදන්න ඕන.ස්තූතියි බොහොමත්ම හැමදාම අපිට මේ වගේ රසවත් කෑම හදන්න කියා දෙනවට .
හැමදාම බලනවා ගොඩක් ඒව හදලත් බැලුව ඇත්තටම හරියටම එනවා
කහපොල් මැල්ලුමහොදයි.❤පැහැදිළි කිරීමත් සුපිරි..
තිබ්බටු මැල්ලුමක් හදන විධියත් ඉබේම දැනුවත් උනා..ස්තුතියි!!
ගොරක.සියබලා.දෙහි.ඔය තුන තමයි 95%ක් කතා කරන්නෙ..❤බිලිනුත් ඇඹුල් නෙ...ඒවා අගුනයිද?...පැහැදිළි කලොත් වටිනව.....නැවතත් ස්තුතියි.!!...❤පැහැදිළි කිරීමක් ලැබේවා.❤හැකි ඉක්මනින්...බලාගෙන ඉන්නවා....❤
" _Niyamaiiiiiiiii_ .!!"😊
_Akkiyooooò_ . ."
" _Kohoma hari maga arilaa_ _vidiyo ekaà_ . .."😢
" _Ģodakkkkkkk_ _isthuthiiiiiiiiì_ .!!"🎉❤
{" _KUSALA'S SIMPLE LIFE_ "}
හොඳ පෝෂණ මැල්ලුමක් බොහොම 🙏 ස්තුතියි දුවෙ ඔයාට
කුණිස්සන් දාලත් රසයි
මමත් කූනිස්සො දානවා.
කහා පොල් මාඵවක් නම් අැයි හාල් මැස්සෝ දැම්මේ..😃😃😃 විහිලුවක් කලේ ඔයාට තරහා යනවද බලන්න.. එ්කනම් පට්ට ඉදි අාප්ප මරන්න පුලුවන් නේහ්...
ගොඩාක් වටින වීඩියෝ තමයි ඔයා දාන්නෙ මාත් ගොඩාක් අසාවෙන් බලනවා තෙරුවන් සරණයි ඔයාට
Mn meka හැදුවා හරිම rasayi ❤
Bohoma sthutjy mamath harima kamathi mallumata godak pin ,
Thanks look appetizing & color too, looks good, & chilies are kind of dynamite, I remember many years ago my mama use to make the same type of polmaluma, deep-fried potatoes, Mysore dal curry, red chili & puffed papadums with "deep-fried thora Karola" As children, we use to mix all the food and fill it into the papadum and eat. What an appetizing aroma it was, I have had the opportunity to have buffet-type dinners at five-star hotels in several countries but nothing beat my Mamas morsel with the polmaluma, in the puffed-up papadam. with love from Eunoia@starlitnews
අපේ අම්මා හදන්නේ අඹ කෑලි 2/3ක් දාල.එහෙමත් හරිම රසයි
හාල් මැස්සො මැල්ලුම කියල අපි කියන්නෙ ඕකට .
නියමයි අක්කේ බොහොම ස්තූතියි ❤️❤️❤️❤️
Sounds so yummy... can’t wait to try. Thank you.
මැල්ලුම ට කවදාවත් බි ලුණු දාන්න එපා ..රතු ලුණු දාන්න
නියමයිනේ
Mama haduwa harema rasai estute
දැක්කත් ආසයි
ඔයා කරන වීඩියෝ දැනුමට වටිනව ...
I hope to cook soon
GUNADAYAKA MALLUMAK OYATA GODAK STHUTHI BUDU SARANAI
ෂා..නියමයි
Harima rasa patai🤤
Wow looks so delicious thank you for sharing 👌👌👌
Thank you oyata ❤️❤️
Matanam hada ahuwath athi
Thank you 💖💖
නියමයි..සොය.සොයා.සිටි.දෙයක්
..ලැබීය
❤ Thank you❤
Good fans ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Sha rasapatai
❤❤❤❤
Thanks ❤❤❤❤
🎉🎉🎉🎉
❤
Estuti oyta bs jp .
👌👌👌👌💐💐💐❤️❤️❤️🙏🙏🙏
මම මේක අද හැදුවා ඒත් හිතපු තරම් රස නෑ, හාල් මැස්සන්ගේ සිනි රස වගේ එනවා.
හාල්මැස්සන් දාන්නෙ නැතිව හදන හැටිත් කියලා දෙන්න
🤙🤙🤙🤙🤙❤️❤️❤️❤️❤️❤️
පුන්නක්කු හදන විඩියෝ ඵකක් කරන්කෝ
බීමටද?...කෑමටද?? පවුලේ ඔක්කොටමද??
RASAI RASAI
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අකුරු දන්නෙම නැත්ද හරක් පැටියො😂😂🎉❤
❤
❤❤❤
👍❤️