★ පොල් මැල්ලුම් - Pol mallum Recipe In Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 57

  • @sameemmubarak
    @sameemmubarak 6 ปีที่แล้ว +13

    ගොඩක් ස්තුතියි ..ඔයාට ..මගේ ඉල්ලීමට අනුව මේ පොල් මැල්ලුම් recipe එක ඉදිරිපත් කලාට ..මොකද ඇත්තටම මම බෙහෙවින්ම ප්‍රිය කරන ..කෑමක් අනික මම මේ විදිහට රසට හදන ක්‍රමය දැනන් හිටියේ නැහැ නැහැ..බොහොමත්ම ස්තුතියි ..අනෙක් විශේෂත්වය තමයි ..මේ අහාර වට්ටෝරුවලට රසය වගේම ඔයා මේ ඉදිරිපත් කරන වීඩියෝ වලට පෙනී හිටියම .තව . සුන්දරත්වයකුත් එකතුවෙනවා ...මම බොහෝ දේවල් ඔයා ඉදිරිපත් කරන recipe වලින් ඉගෙන ගත්තා ..ඊයේ මම අර අල බැදුම හැදුවා ..උම්බලකඩ ටිකක් එකතු කළා හරිම රසයි ..

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว +1

      හරිම සන්තෝසයි. තවත් ක්‍රම කීපයක් තියනවා පොල් මැල්ලුම් හදන්න. ඉස්සරහදි කියලාදෙංකූ. හරිම සන්තෝසයි. අල බඩුම පාන් ටෝස්ට් කරලා කන්නත් රසයි.

  • @melanigunarathna5179
    @melanigunarathna5179 6 ปีที่แล้ว +2

    nangiyo oya kiyala dunnu vidiyata pol sambole heduwa,harima rasai,tnx oyata ,mekath hadala kiyannam rasa,bs...

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      හරිම සන්තෝසයි. මේකත් හදලා බලලා රස කියන්නකෝ. බොහොම ස්තුතියි.

  • @udulaniabekon2962
    @udulaniabekon2962 6 ปีที่แล้ว +2

    Mhhhh rasa ati oyage kaama neda... Asai hadala balanna... Thanks hode...

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      ඔව් හදල මට රසකියන්නකෝ කොහොමද කියලා.

  • @suduchutti1419
    @suduchutti1419 6 ปีที่แล้ว +2

    Oyata godak thnx nangiyo ..mama godak dawas hoyapu recipe ekak meka..nd mage asama kamak thami ...polmaluma...godak thnx 😚 from London

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි, ඔව් මමත් හරිම ආසයි පොල් මැල්ලුම් කන්න.

    • @suduchutti1419
      @suduchutti1419 6 ปีที่แล้ว

      @@DaddiesRecipe nangiyo puluwan num dunthel bath hadan widiha kiyala dena plss .. 😙

  • @anniealahakone7177
    @anniealahakone7177 4 ปีที่แล้ว +1

    😋 yummyyyyyyyy😋

  • @dayajayasuriya9568
    @dayajayasuriya9568 3 ปีที่แล้ว +1

    Thank u duwa .you are very nice .

  • @mohammadmahir2730
    @mohammadmahir2730 6 ปีที่แล้ว +1

    Niyamai tnx

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 5 ปีที่แล้ว +1

    Akki recepy walin mama hariyatama pol malluma dakke oyage

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගි, ඔන්න ඕකනම් ඔයාට රසබලන්න පුළුවන්.

  • @nishanthajayasinghe8315
    @nishanthajayasinghe8315 6 ปีที่แล้ว +2

    Ane oya ada thamai dakke so beautiful ane akki cheese hadavanna kiyala denna mama inne qatar vala

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. කියලා දෙන්නම්.

  • @mangalamangala9396
    @mangalamangala9396 6 ปีที่แล้ว +2

    Nice..U r so clear doni.Normally I add shrimps to this.so it's tasty with string hoppers.

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      Thank you aunty yes its really tasty with string hoppers

  • @frankdecroosfrankdecroos1456
    @frankdecroosfrankdecroos1456 6 ปีที่แล้ว +1

    Hallo dear oyage recipe okkoma lassanai . Sinhala atcharu recipe eka danna. Eka eka aya eka eka widiyata hadannawa. Oye hadanne kohomada ķiyala balanna aasai.

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      හරි ඉක්මනින්ම කියලා දෙන්නම් හදන විදිය

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @ydilruk
    @ydilruk 3 ปีที่แล้ว +6

    මම අද නංගිගේ ක්‍රමයට පොල් මැල්ලුමක් හදා ගත්තා. යූ ටියුබ් ඉන්න ආච්චිලා, අම්මලාට වඩා කෙටියෙන් මේක ඔයා ඉදිරිපත් කරන නිසා මං වගේ කෙනෙකුට පහසුයි. අනෙක් අයගේ ඒවත් මං හදලා තියෙනවා. වරදක් නෑ. ඔයාගේ විශේෂත්වය තමයි කෙටියෙන් පැහැදිලි කිරීම, රස කරන්න අඩුම-කුඩුම වැඩියෙන් එකතු නොකිරීම. ජනප්‍රිය නොවෙන්න පුළුවන්, මේ ප්‍රමිතිය පවත්වාගෙන යන්න.

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. හරිම සන්තෝසයි මේ වචන වලට.

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 5 ปีที่แล้ว +2

    Thanks akki☺️

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුති නංගි

  • @nencyniranjani342
    @nencyniranjani342 6 ปีที่แล้ว +3

    super sister you and your recipes. god bless you

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      බොහොම ස්තුති

  • @duikawiyanduwa5051
    @duikawiyanduwa5051 6 ปีที่แล้ว +1

    Thank you for recepi...

  • @dilininimesha2202
    @dilininimesha2202 6 ปีที่แล้ว +2

    👍

  • @lakshithahemal1826
    @lakshithahemal1826 3 ปีที่แล้ว +1

    Mis Pol nathuwa oka hadanna barida

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      පොල් අනිවාර්යෙන්ම ඕනේ.

  • @anurakalabaddage9385
    @anurakalabaddage9385 4 ปีที่แล้ว

    Thanks.

  • @hudsterable1
    @hudsterable1 4 ปีที่แล้ว +3

    Hi to cook mellung correctly the cabbage should be steam cooked first. Then fried off in onion and mustard seeds at the end

  • @disnagamage3731
    @disnagamage3731 4 ปีที่แล้ว

    Thank you

  • @sumudurandima7613
    @sumudurandima7613 5 ปีที่แล้ว

    👍😘

  • @renukack8192
    @renukack8192 6 ปีที่แล้ว +1

    Niyami hadala balannam kotanna wangedi nati nisa blendar karala ganne stuti

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      අතින් උනත් හොඳට පොදිවෙන්න අනා ගන්න පුළුවන් සම්බෝලේ.

  • @francesdale8434
    @francesdale8434 6 ปีที่แล้ว +1

    Still waiting for fish fry. Small fish.

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      ඊළඟට දාන video එක අනිවාර්යෙන්ම ඔයාට

    • @francesdale8434
      @francesdale8434 6 ปีที่แล้ว +1

      @@DaddiesRecipe
      Thanks a lot dear

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว +1

      ඔන්න ඔයාගේ video එක damma

    • @francesdale8434
      @francesdale8434 6 ปีที่แล้ว

      @@DaddiesRecipe Thanks a lot 😘😘

  • @gayandissanayake6842
    @gayandissanayake6842 6 ปีที่แล้ว +1

    මාරි බිස්කට් කේක් එක වතුර නැතුව බේක් කරද්දී පිච්චෙන් නැද්ද? ස්තුතියි

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว +1

      නැහැ මුකුත් වෙන්නේ නැහැ. මම කියල දුන්න විදියටම කරන්න

  • @pubududeshappriya7113
    @pubududeshappriya7113 6 ปีที่แล้ว +1

    Aya dekkama matat wiyanna hituna. 😂😂😂😜😜

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว +1

      උයලා මටත් රස කියන්න.

    • @pubududeshappriya7113
      @pubududeshappriya7113 6 ปีที่แล้ว

      Api koriyawedi wiyanawa ne. At apita pol nane. 😰😰😥😪

  • @GAMINGවදුරා
    @GAMINGවදුරා 4 ปีที่แล้ว

    maru

  • @chamayaridmini8438
    @chamayaridmini8438 3 ปีที่แล้ว +1

    Thank you

    • @DaddiesRecipe
      @DaddiesRecipe  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.