Watch the movie. Seriously saying. Dhananjaya as Amanda thero is amazing. The most touching character in the movie. Enjoyed the show, too. Good luck team
Too much light on the artists overexposed, mainly on the Indian Artists please careful on the colour adjustments control room. closeup cameras skin tone overexposed. Tks.
බුදු වෙන්න මගේ පුතේ...... අංජලී කිවිව කොටස පපුවට වැදුනා ❤❤❤ හරිම ලස්සනයි . භාවනාවක් වගේ
❤දෙසවන් පිනවන ❤ සිත්සතන් සනසන ❤ මිහිරි මදුභාශිනිය ❤ හඩින්, රුවින්, නමින් ඔයාව හදුනාගත්දා ඉදලම නොවරදවාම ඔයා ඉන්න වැඩසටහන් හොයහොයා බලනවා.. ආදරනීයම චරිතය, අංජලී ❤❤❤ ඔබගේ ඉදිරිගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා❤
🧡💛🧡💛🧡💛
සුවඳ මලෙකි ඔබ, ගී ලොව දිදුලන!
පිරුණු සඳකි යන යන තැන බබලන!
තරුණ ළඳකි, හදවත හරි ලස්සන!
සැරද ! දුවේ ! මිහිකත මන බන්දන!
තෙරුවන් සරණයි!!!
මේ පිල්ම් එකට .ගැලපෙනම හඩ අන්ජලිගේ voice එක ඒ ගීතය හරිම ලස්සනයි අමුතුම හැගීමක් දැනෙනවා ආසයි පිල්මේක බලන්න අන්ජු මැනික ගීත නිසාම .බැලුවා හරිම ලස්සනයි 🎄🎄🎄🎄🎄💙
සුදු අක්කි මගේ හරි ලස්සනයි අන්ජු අක්කි ආදරෙයි සුදු ❤️❤️❤️❤️🥰🥰
බෝහෝම සතුටුවිය හැකිය සියලුම දෙනාට සුභ පතනව
Anju manika athulu siyaluma denata theruvansaranai jesu pihitai Allah devi pihitai siyaluma vada katauthu sarrthaka weva.. Anju manika oyage me.. Arambaya ithama pinbarai🙏🙏
Yes it's fantastic program and hi India 🇮🇳 actor and actress 🎉anjalee so colourful lucky girl dana you done great work
ලස්සනයි ❤❤❤❤❤
Anju akki😘😊❤️ඔයා හින්දමයි අනේ බලන්නෙ😊💟
ඔව් අනේ ඒක හරි ❤️❤️අපේ අන්ජු අක්කි ආදරෙයි ❤️❤️❤️😔😔🥰🥰
ඔයා නමි දුව රටක් වටින දරැවෙක් පුදුම වාසනාවන්ත දියණියක් පෙර කුසල් තව තවත් නිහතමානිව ජිවත් වෙන්න
❤❤❤❤ආදරේඅංජුගොඩාක්❤❤
තව සාර්ථක වෙන්න අංජු..❤❤❤
Ada godak Lassanai anju akke ❤❤❤
Adarei mage akkiyo godak ❤️🥰
Good luck Anjali ❤❤❤❤❤❤
Dhananjaya is a great presenter and actor. Really enjoyed the programme ❤
Anju....❤❤❤❤
Anjali❤❤❤
Anjali oya lassana wela. Wish karanawa oyage idiri gamanata..❤
❤❤❤ Anjali
Anjalige voice eka 😍😍😍😍
Anjali akka lassanai
❤❤❤❤❤
මගෙ අක්කි ඔයාට වරදින්නෙ නැ අක්කි ,ඔයාට බුදුසරණයි මගෙ පන සතුට දෝරේ ගලන්න ඔන ❤❤❤❤❤❤❤❤❤
අපරාදෙ කල් හෝනා හෝ සිංදුව ඒ අයට කියලා කියෙව්වෙ....😂😂😊😊😅😅
Watch the movie. Seriously saying. Dhananjaya as Amanda thero is amazing. The most touching character in the movie.
Enjoyed the show, too. Good luck team
Wathsala happy to see you ❤
Good luck anju❤❤❤
Adarei Anju puthe ❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
Anju akkiya ❤❤
HAPPY SO GOOD act❤❤❤❤❤
Anjalee❤❤❤
Adarei❤❤❤anju
හින්දි කෙල්ලො 3 ට හිත ගිය මම❤
ලබන සතියෙ චමීර ලියනගේ , චිලි තිලන්ක , ගෙන්නන්නකො
🥹🥹🥹❤❤❤❤
this indian girls beautiful ❤
anjauu❤❤❤
❤❤
Anju🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
gaya wewa
Actor nm handsome. habai google eken hoya gannawath na.
ඇත්තටම මේ කතාවට ගැලපෙන අය අපේ රටේ හිටියෙම නැද්ද 😮 කලින් film එකේ act කරපු actress Sonakshi එයාට වඩා කොච්චර දක්ෂ ලස්සන අය ලංකාවේ හිටියද
අංජු නිසා බලන්නේ
Sangeethaya Saha anjalege gayanaya godak madii.
Anjali duwa should improve your English which will be useful for your radiant future...❤❤❤
Anjali
Too much light on the artists overexposed, mainly on the Indian Artists please careful on the colour adjustments control room. closeup cameras skin tone overexposed. Tks.
Anjalita greeek wge athi
දන්නේ. නැතිව comment. Epaa. Nikan. ඇන්ජලීස්. Public.karanawa.boruwata
කව්ද බං අර අංජු කියන්නෙ ලේඩි බෝයි කෙනෙක්ද ට්‍රාන්ස් ජෙන්ඩර් කෙනෙක්ද🤣🤣🤣🤣🤣🤣යකෝ මුං දැන් මීඩියා වලටත් ගෙන්නනවද🤣🤣🤣
ඈ ගල් මූසලයෝ මේ වගේ වැඩ සටහන් වලට තොගේ පවුලේ වේසියන්ව ගේන්න කියලද කියන්නේ.ඒ ලමයට වැදගත් විදිහට කතා කරපන් වල් පරයා.අංජලී මොකක් හරි වැඩසටහනකට ආවොත් ලේඩි බෝයි, ට්‍රාන්ස් ජෙන්ඩර් වගේ මොකක් හරි කුණු කතාවක් දාලා අපහස කරන්න තමයි තොපි බලන්නේ.තෝ අර ලක්ෂ දෙකේ කතාව හදපු පොන්සියගේ කණ්ඩායමේ එකෙක් වගේ.මේ වගේ වැදගත් චිත්‍රපටයක් ගැන යන වැඩසටහනකට දාන කමෙන්ට් එකක් ද උඹ මේ දාලා තියෙන්නේ.අංජලී කියන්නේ වැදගත් දරුවෙක්.ඒ වගේ කෙනෙකුට මේ කරලා අපහසයම ඇති උඹට සාප වෙන්න.අනිවාර්යෙන්ම මේ කරපු දේට තමුසෙට ස්වභාව දහමෙන් රිටන් එක හම්බවෙයි.🤜🤜🤜
අංජලී හොඳ ගතිගුණ තියන කෙනෙක්. දියුණුව බලාගෙන ඉන්න බැරි එකෙක් මේ විදියට කෙමෙන්ට් කරන්නේ. අංජලීට අපහස කරන්න ඇවිත් මේ කෙමෙන්ට් කරපු එකාගේ ප්‍රතිරුපේ එලියට එන්නෙ. මනුස්සයෙක් ද, තිරිසනෙක් ද කියලා ඌ දන්නෑතුව ඇති.
තමන් කළ කී දේවල් නැවත ආපසු ලැබෙන බව මේ කමෙන්ට් එක දාපු දරුවා දන්නේ නැතිද?
ඔහු හෝ ඇය ආගම ධර්මයේ පිහිටා නැතිද?
කවුරු හෝ ඔහුගේ ඊළඟ භවය සුගතියක්ම වේවායි පතමු.අසරණ දරුවා!!!
තෙරුවන් සරණයි!!!
ඇයි බලන් ඉන්න අමාරුයි වගේද? මිනිස්සුන්ට වැදගත් විදියට කථා කරන්න ඉගෙනගන්න.
උබනම් තනිකර දෙකටම නැති එකෙක් බං ... අම්මලාටත් ලැජ්ජයි උබලා වගේ උන්
❤❤❤❤ආදරේඅංජුගොඩාක්❤❤
Anjali ❤❤❤
❤
Anjali ❤️