ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ සිංදුවලට ජීවිතයේ ඒක කොටසක මොකක් හරී සුන්දර මතකයක් රැදී ඇත . 💙 මෙම ගීත ඇසෙනකොට එම මතකයන් පැරෙනවා 😢😢
ආදරය විරහව පාසල් ප්‍රේමය
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.🧨🍊🍋♿🌏🦍🐒🐵🐕🔉😀🥰😍🤩dhfhdjfjjdjfjj
පට්ටම පට්ට නන්ස්ටොප් එකක්. අද තමයි මේක අහන්න හම්බුනෙ මුලු නන්ස්ටොප් එකම ඇහුවා.කියන්න වචන නෑ.....👍 මේ දැන් නන්ස්ටොප් එක Downlod කරලා අහනවා..හිත ගිය තැන මාලිගාව වගෙ හිත ගිය පට්ටම නන්සටොප් එක....ආදරෙයි ❤️
❤️❤️❤️
Kohomada download kare
සුපිරි අපේ පාසල් කාලයට අපිව රැගෙන යනවා ......💗💗💗💗💗
2025 අහනවා ❤❤❤
ඒ කාලෙ මේ කැසට් පීස් එක රු.125යි.කළු පාටට හුරු විනිවිද පේන කැසට් පීස් එකක් ආවෙ.පිස්සුවෙන් වගේ ඇහුවේ..
පොර උරයකට වඩා එකතු කරා 😊 ඒකලේ පිස්සුවක්
Ou mamath 84 broooh
එ කාලේ අලුතෙන් ආපුගමන් එකක් ගන්නව
Aniwa
Mage lagath තිබුණා
සුපිරි 💕💕මේ වගේ වටිනා නිර්මාණ බිහිකළ කලාකරුවන් රටට සම්පතක්
මට මතකයි 2006 හෝ 2005 දී මගේ කම්පියුටර් එකට මේ නන්ස්ටොප් එක ඇවිල්ලා තිබුනා. කාගේ හරි පෙන් එකකින්. (ඒකාලේ පෙන් කියන්නේ 256 එහෙම නැත්තං 512MB නෙ) 😀මම පිස්සුවෙන් වගේ මේක ඇහුවේ. මේ සිංදු සෙට් එක බේස් ඇතුව අහන්න බෆල් හැදුවා. ඈම්ප් හැදුවා. අවුරුදු දෙකට විතර පස්සේ මැෂින් එක ෆොර්මැට් වෙලා නැතිවෙලා ගියා. මට වැඩිපුරම දුක හිතුනේ ගේම්ටිකට වඩා, මේ නන්ස්ටොප් එක නැතිවුනු එකට. මම දැනගෙන හිටියේ නෑ මේක කැසට් එකක් කියල. මම හිතුවේම කවුරුහරි කොල්ලෙක් එඩිට් කරලා කම්පියුටර් එකෙන් හදලා කියල. අද 04 ඔක්තෝබර් 2024 අවුරුදු 20කට ආසන්න කාලයකට පස්සේ මම ආයෙත් අහනවා. ඒ හැඟීම ඒ විදියටම තියෙනවා කියල දැනෙනවා. පුතා ඔයා කවුරු උනත් මේ චැනල් එක කරන්නේ. මාරම තෑන්ක්ස් ඔයාට.❤
ආදරණිය ප්‍රින්ස් සහ අතුල ශ්‍රී ගමගේ මියුරු මතක...නිවන් සුව ලැබේවා දෙදෙනාටම.
හැමදාමත් අහන මම වගේ අය තවත් ඉන්නවද.. ඒ හඩවල්, ගී පද,ගී තනු
චන්දනගෙ සිංදු වලින් 2/3 විතර තියෙන්නේ ගම් හේවාගෙ එ්වා...එ් හැම එකක්ම එක වගේම ජනප්‍රියයි....හැමෝටම ගොඩක් පිං..
අතුල,පිරින්ස් ඔබට නිවන්සුව
ප්‍රින්ස්
@@malishamadurangi5786 ස්තුතියි🙏❤️
අහපු නන්ස්ටොප් වලින් අහපු පට්ටම ලස්සන නන්ස්ටොප් එකක්. කවදාවත්ම එපාවෙන්නේ නෑ කොච්චරටම ඇහුවා උනත්.👌👌👌👍♥️♥️
ආදරෙයි හැමදාමත්.තව.නාස්ටොමි.දන්න
ආසම ගායකොයො තමයි nonstop වලට ගැපෙන ගායකොයො ආගෙන පාඩුවෙ ඉන්න පුලුවන් ❤❤❤
Ammo සුපිරි ❤❤❤❤
සුපිරි ❤❤❤ අතීත මතකයන්
ප්‍රොමිසස් 6 ප්‍රබල වෙනස නන්ස්ටොප් එක අහන්ඩෝ පට්ට ඒකත්
Thawa ekak thibuna meka wagema supiri ekak bandula jayasinghe gee muthuwela... sunflower music 🎶🎵
සුපිරි අප්පා........😊😊😊
පට්ටම නන්ස්ටොප් එක .. තව මේවගේ ඒව ඕනෙ 🎉
පට්ට❤️
පට්ටම නන්ස්ටොප් එකක්.. ❤
සුපිරියටම තීනවා බේස් සැරට වදිනවා එකට එකක් ගලපෙන ආදර ගායකයින් රොත්ත ප්‍රින්ස් ,චන්දන්,අතුල ශී ❤❤❤
මම මෙක අහල නැ හැබැයි සුපිරි ❤
පට්ට නන්ස්ටොප් එකක් nice beat...
, මරු මරු මරු මරු
මෙි සින්දු වල දැනෙන රසය අායෙ කවදා ලබන්නද❤❤❤❤❤
Mama pasal yanakaletamai me sindu aauva yahaluvo akatuvala mesindukiyanva harisundarakalayak. Mesinidu ahana kota aa kalematakvanava. Harisundarasindutika
Great one brother ❤❤❤
අති විසිස්ටයි සුපිරි❤❤❤❤
සුපිරි අතල් ......🥰👍👍😊
Super friends
පට්ට සිංදු ටික
විශාරද නිහාල් ගම්හේවා 90 දශකයේ රටේ ගීත කලාවට ත් තරුණ සේවා සභාව හරහා බෙල්වුඩ් මගින් කළ සේවය පැසසිය යුතුය.අපේ තරුණ කාලය රසවත් කළ ඒ පද සෑම සමරු පොතකම තිබ්බා.ඔහු ඉතාම නිහඩ චරිතයක්....කැපී පේන්න ගියේ නෑ....නිසි ඇගයීමක් නැතිවම එතුමා යන්න ගියා....ආදරය විරහ වේදනාව සරල පදවැල්වලින් හැඩ කළ නිහාල් ගම්හේවා දක්ෂයින් රැසක් රටට දායාද කළ නිර්මාණකරුවෙකි.මගෙ ජීවිතේටම දැක්කේ රූපවාහිනී වැඩසටහන් 3 කදී විතරමයි... නිවන් සුව පතමු.....
th-cam.com/video/od9d0EQFkSY/w-d-xo.html
සිංදු නම් සිංදු බැකින් ඉතින් සුපිරි 🔥🔥🔥🔥🔥🔥🔥🔥👌👌👌👍👍👍❤❤❤❤
Waaawww 🥰
ඒ කාලේ සුපර් හිට් එකක් තාමත් ආදරෙයි
සුපිරිම ගී වැලක් නියමයි ලස්සනයි ❣️❣️❣️❣️
Athula aiyai prince aiyai dennama na dan 😢😢😢😢
නාමල් උඩුගමත් හිටියා නම් සුපර්
මතකාවර්ජන ❤
Niyamaiiii.,...
Man hoyapu nonstop 1k.Thx 🥰🥰
ගායකයින්ගෙන් ඔතනින් දෙන්නෙක් අද අප අතර නෑ 😢😢😢😢😢
ප්‍රින්ස් උදය ප්‍රියන්ත , අතුල ශ්‍රි ගමගේ... උතුම් වූ නිර්වාණයම සාක්ෂාත් වේවා අපේ කලාකරුවණන් දෙපලටම❤❤❤❤
ෆට්ට
spiri nos top aka
A kale me sindu kiparak ahanna athida.125 gattha atala .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තාමත් ආදරෙයි
මන් හොයපු නස්ටොප් එකක් මේක
elzz
ලස්සන සින්දු.සිත්ගත් ගායකයන් .සුපිරි
සුපිරි ලස්සනයි ,❤❤❤❤👍🌹
Supiriyak thami❤
මේ නොන්ස්ටොප් එක අද..මම ශොප් එකක අහන වෙලාවෙදීම රෙකෝඩ් කරගත්තා....අනීවා අද මේක ඉන්‍ටනෙට් එකේ හොයනවාමයි කියල... දැන් මට ඒක හම්බුනා....❤❤❤❤❤❤❤
Elzzz
❤️❤️❤️❤️Api music pisso neda bn ❤❤adareyi set ekata
Super ❤❤❤❤❤❤
Monday gedara yanakota set eka wadi karala ahan yanawa.patta nonstop ekak ❤❤❤❤
Supiri
Maruuuuu
supere
sunflower music ❤❤❤
Powerful bass system N0.01🔊🔊
Maru niyamai
සුපිරි 💞
❤❤❤❤🎉
Superb. Old is gold. I am in qatar
මේ cassette එකට play කරන band එක මොකක්ද
Patta
Super asama sindu
Ammme amaruwen hoygatte
රස එවා.පට්ටම පට්ට❤❤
ව්ජේබන්ඩාර වැලිතුඩුව
Lantharum mada eliye biththi Pura song ekk kiynne kawda
patta supiri
Mage sir Nihal sir oba wishitai
Man Asm gaykyo Lassnaiiiii ❤❤❤❤❤❤
සුපිරි
Adara mathakaya kiyala type karalama hewwe. Tnx aas
Atheethayama warthamanayata ganna song tikak.
Music drnne mona band ekada?❤❤Mara backing ekak denne ❤❤❤
Madawa and Crew kiyala set ekak oke music kale
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Supiyak thama keeparak ahuwath epa wenne née
me kasat eke miusic karanne mona band ekada maru
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉 nice song
Aip❤0😊❤
Vija bandara vali thduwa
Nihal gamhewa 🎸🎀
🔥🔥
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎶🎶🎶🎶🎶
වැල් ගී වැල්
Wijebandara welithuduwa
සෙරප්පුවකින් බිමට ගහනවා වගේ එන සද්දේ නම් අන්තිම අප්‍රසන්නයි!
හැබැයි දැන් තියෙන බෑන්ඩ් වලට වඩා හොදට බැකින් එක දෙනව...👌👌👌👌🔥🔥🔥🔥🔥
👍👍👍
❤❤❤ 👍👍👏
I Love
🎉🎉🎉
Wijaya bandara walithuduwa
❤❤
🎉
❤👍👍👍👍❤️🙋
😮😮
සංගීතය සපයන සංගීත කන්ඩායම මොකක්ද? Sunflower නෙමෙයි. ඒක විස්වාසයි
සුපර්ස්ටාර්ද
sakura range wage tikk
Madhawa & Crew
Kawda play karana band eka
Sunflower
මේ සිංදුවලට ජීවිතයේ ඒක කොටසක මොකක් හරී සුන්දර මතකයක් රැදී ඇත . 💙 මෙම ගීත ඇසෙනකොට එම මතකයන් පැරෙනවා 😢😢
ආදරය විරහව පාසල් ප්‍රේමය
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.🧨🍊🍋♿🌏🦍🐒🐵🐕🔉😀🥰😍🤩dhfhdjfjjdjfjj
පට්ටම පට්ට නන්ස්ටොප් එකක්. අද තමයි මේක අහන්න හම්බුනෙ මුලු නන්ස්ටොප් එකම ඇහුවා.කියන්න වචන නෑ.....👍 මේ දැන් නන්ස්ටොප් එක Downlod කරලා අහනවා..හිත ගිය තැන මාලිගාව වගෙ හිත ගිය පට්ටම නන්සටොප් එක....ආදරෙයි ❤️
❤️❤️❤️
Kohomada download kare
සුපිරි අපේ පාසල් කාලයට අපිව රැගෙන යනවා ......💗💗💗💗💗
2025 අහනවා ❤❤❤
ඒ කාලෙ මේ කැසට් පීස් එක රු.125යි.කළු පාටට හුරු විනිවිද පේන කැසට් පීස් එකක් ආවෙ.පිස්සුවෙන් වගේ ඇහුවේ..
පොර උරයකට වඩා එකතු කරා 😊 ඒකලේ පිස්සුවක්
Ou mamath 84 broooh
එ කාලේ අලුතෙන් ආපුගමන් එකක් ගන්නව
Aniwa
Mage lagath තිබුණා
සුපිරි 💕💕මේ වගේ වටිනා නිර්මාණ බිහිකළ කලාකරුවන් රටට සම්පතක්
මට මතකයි 2006 හෝ 2005 දී මගේ කම්පියුටර් එකට මේ නන්ස්ටොප් එක ඇවිල්ලා තිබුනා. කාගේ හරි පෙන් එකකින්. (ඒකාලේ පෙන් කියන්නේ 256 එහෙම නැත්තං 512MB නෙ) 😀මම පිස්සුවෙන් වගේ මේක ඇහුවේ. මේ සිංදු සෙට් එක බේස් ඇතුව අහන්න බෆල් හැදුවා. ඈම්ප් හැදුවා. අවුරුදු දෙකට විතර පස්සේ මැෂින් එක ෆොර්මැට් වෙලා නැතිවෙලා ගියා.
මට වැඩිපුරම දුක හිතුනේ ගේම්ටිකට වඩා, මේ නන්ස්ටොප් එක නැතිවුනු එකට. මම දැනගෙන හිටියේ නෑ මේක කැසට් එකක් කියල. මම හිතුවේම කවුරුහරි කොල්ලෙක් එඩිට් කරලා කම්පියුටර් එකෙන් හදලා කියල.
අද 04 ඔක්තෝබර් 2024 අවුරුදු 20කට ආසන්න කාලයකට පස්සේ මම ආයෙත් අහනවා. ඒ හැඟීම ඒ විදියටම තියෙනවා කියල දැනෙනවා. පුතා ඔයා කවුරු උනත් මේ චැනල් එක කරන්නේ. මාරම තෑන්ක්ස් ඔයාට.❤