මම නැවත ඉපදීමක් විශ්වාස කරන්නෑ . ත්‍රිපිටකේට අනුව පුනරුප්පත්තිය බොරුවක් - කැකිරාවේ සුදස්සන හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • #modernhamuduruwo #නැවතඉපදීම #පුනරුප්පත්තිය #පුනර්භවය
    Full 👉 • පිළිම හදන්න බෝධියට වදි...

ความคิดเห็น • 408

  • @upulmanavadu5057
    @upulmanavadu5057 10 วันที่ผ่านมา +15

    බල්ලොත් කහ පාට රෙදි පෙරවන් අසුචි කමින් බුරන අවස්තා වෙලට උදාහරනයක් මුත්

  • @nuwaragalahimi47
    @nuwaragalahimi47 9 วันที่ผ่านมา +11

    දස වස්තුක මිත්‍යාදෘටියේ වෙලි සිටින ඔබවහන්සේ ඇතුළු පිරිසට
    නිවනම වෙත්වා! ලොකු සංවේගයක් ඇති උනා. චිවරයක් දරාගෙන මෙලෙස කීම ගැන.

    • @isuru8080
      @isuru8080 7 วันที่ผ่านมา

      Ane sorry mn comment 1 hariyata balala newei msg karala thiyenne 😢😮

  • @GayanLakmal-r7o
    @GayanLakmal-r7o 10 วันที่ผ่านมา +12

    ඉපදීමක් නැත්නම් මොකටැයි මහණ වෙලා..නිකන් බත් ගිලින්නේ.

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha 10 วันที่ผ่านมา +10

    පන්ඩිත කම තිබුනට බුද්දිය නැතිකම ගැන දුකයි

  • @Nayaproductionofficial
    @Nayaproductionofficial 10 วันที่ผ่านมา +58

    හදාගත්ත බුද්ධාගමට අනූව පිං බත් කකා ඉන්න එකත් හොද නෑ.එහෙම නේද...? එතකොට බුදු කෙනෙක් බුදු වෙන්න පෙරුම් පුරන්නෙ නැතුවද.ඉපදිච්ච ගමන් බුදු උනාද..?ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද...?

    • @samothpriyashan8883
      @samothpriyashan8883 10 วันที่ผ่านมา +18

      @Nayaproductionofficial මේ බුදු දහමට ගහන තවත් නිරාගමික බොරු සිවුරු කඩ දාරින්ගෙ තවත් උත්සහයක් , බුදුන් වහන්සේ බුදු වෙන්න පෙරුම් පිරුව නිසා නෙ ආත්ම ගානක් ඉපදි ඉපදි අන්තිමේදි උන් වහන්සේ බුදු උනේ

    • @AjithPriyalal-nk8ch
      @AjithPriyalal-nk8ch 10 วันที่ผ่านมา +6

      හාමුදුරුවනේ ඉපදෙමින් මැරෙමින් එක එක ආත්මවල ඉපදිලා බුදුහාමුදුරුවෝ පාරමී දම් පිරුවා කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඇස් ඉස් මස් ලේ දන්දෙමින් රජ කුලයේ සිටුකුලේ ඉපදෙමින් තිරිසන් කුලය පවා ඉපදෙමින් පෙරුම් පිරුව කියල තමයි අපි අහලා තියෙන්නේ එතකොට බුදුහාමුදුරුවෝ එක සැරේටම බුදු වුණාද පාරමී දම් පුරලද බුදු වුණේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න

    • @sam-l2f8y
      @sam-l2f8y 10 วันที่ผ่านมา

      මේ රිපෝට් ගහපන් මේ චැනල් එකට කෙලෝමු

    • @MaduraNuwan-ez2sm
      @MaduraNuwan-ez2sm 9 วันที่ผ่านมา +1

      Sudassana uba puluwan nam me parsneta uththara dipan ube mahaluku weddane kiyahan budu hamduro paramitha puran nethuwada me aka para budu une. Mekata sudassnata uththara dipan. Siura dan hitiyata uba hamduwo nemei akai una qwe uba maha nire yanna pau kranna apu akek uba niri sathek den

    • @rohanpradipwikasingha268
      @rohanpradipwikasingha268 9 วันที่ผ่านมา +1

      @@AjithPriyalal-nk8ch උබල අහල තියනව නේද කුල භේද ගැන ඒ කුල භේද තවත් තියනව මාතර පැතිවල ඒව සත්‍යය දේවල්ද😅🤨 අන්න ඒ වගේ උබල අපි මේ වෙනකල් ඇහුවේ පිරිසිදු දහම නොවේ විකෘති කරපු දහමි✋

  •  10 วันที่ผ่านมา +11

    අහෝ දෙවුදත් නොදුටි මොක්පුර.....
    සිවුරු දාගෙන හිටිපමණින් භික්ශුවක් නොවේ.. මේ ngo පිල්ලියක්ද කොහෙද

    • @upulmanavadu5057
      @upulmanavadu5057 7 วันที่ผ่านมา

      දහම වනසන්න අපායෙන් ගොඩ වුන තවත් එක් නිරිසතෙක් මෙ කහකඩ අපතය

  • @chanishkaprasad8529
    @chanishkaprasad8529 10 วันที่ผ่านมา +8

    මේ බත් මහණුන් හොදට සැපට කාලා ඇදලා සැපේ ඉන්න මහවෙච්ච ඈයෝ

  • @MalanUdara-jb2fo
    @MalanUdara-jb2fo 10 วันที่ผ่านมา +22

    බුද්ද දර්ශනය තමයි මේ කතාකරන්නේ . බෛයන්ට මෙවා තේරෙන්නේ නැහැ .

    • @rohanpradipwikasingha268
      @rohanpradipwikasingha268 9 วันที่ผ่านมา +1

      අනිවාරෙන්ම❤❤❤

    • @danushsri956
      @danushsri956 9 วันที่ผ่านมา +2

      හම්මේ😂😂මූ ඇවිල්ලා පල්ලි පිල්ලියක්.උබත් පල්ලි ලණු ලෙසටම කාපු කකුල් දෙකේ මී හරකෙක් වගේ😂😂

    • @sltechman6939
      @sltechman6939 9 วันที่ผ่านมา

      නෑ නෑ මෝඬයන්ට ඕවා තේරෙනවා.

  • @onlineakura
    @onlineakura 10 วันที่ผ่านมา +26

    ඇයි මහණ වුනේ කියලා ප්‍රශ්නයක් පැන නගිනවා දැන් මට 😂

    • @upulmanavadu5057
      @upulmanavadu5057 10 วันที่ผ่านมา +2

      කන්ඩ කන්ඩ..... කන ගමන්ම දහමත් කාලම ඉවර කරන්ඩ.. .

    • @rohanpradipwikasingha268
      @rohanpradipwikasingha268 9 วันที่ผ่านมา

      උබල වගේ ගොබ්බ යන්ගෙ ඔලු හෝදන්න තමා මහණවෙලා තියෙන්නේ😂😂😂

  • @sampathekanayaka4928
    @sampathekanayaka4928 10 วันที่ผ่านมา +7

    සිවුරු ඇරලා ගෙදර ගියා නම් හරි..පුනර්භවය නැත්තං අහවල් එකටද නිවන් දකින්න දඟලන්නේ ..මූ නිකන් සංජය බෙල්ලට්ටි පුත්ත, නිඝන්ඨනාථ පුත්ත වගේ බුවෙක්නේ..අප්පිරියයි

  • @dammasenevirathne4796
    @dammasenevirathne4796 9 วันที่ผ่านมา +5

    පුනර්භවයක් නැත්නම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරන්න ඕනෙ ඇයි...පුනරුප්පත්තියක් නම් කොහෙත්ම නෑ...නැවත උපදින්නෙ නෑ..නැවත භවයක් හටගන්නවා..ඒකට තමයි පුනර්භවයක් කියන්නේ...මම අද මැරිලා තිරිසන් භවයක උපතක් ලැබුවොත් එතන ඉදන් තිරිසන් සතාගෙ ස්වභාවය තමයි තියෙන්නෙ..එතන පෙර භවයෙ පුද්ගලයා නෑ...මේක ටිකක් ගැඹුරින් තේරුම් ගත යුතු දෙයක්...අලුතින් හටගන්නා සත්ව ස්වභාවයෙ පෙර භවයෙ සත්වයා නෑ..නමුත් පෙර භවය අලුතින් භවයක් ඇතිවීමට හේතු සකසා දෙනවා...ඒ නිසා පෙර භවයෙ කර්ම ශක්තිය ගමන් කරනවා..ඉපදෙන සත්වයා ඒ ඉපදෙන ගතිකයෙහි පිහිටනවා...ඒ නිසා පෙර භවයෙ සත්වයා එතන නැති උනාට කර්මය විසින් පෙර භවය හා සම්බන්ධ කරලා තියෙනවා....ඒක විසන්ධි කරන්න තමයි චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙන්න ඕනෙ..ඒ කිව්වෙ පුනර්භවයක් ඇති නොවෙන්න නම් එහෙම පුනර්භවය ඇතිවෙන්න හේතු දැනගන්න ඕනෙ...තණ්හාව තමයි හැමදෙයක්ම එකට එකක් සම්බන්ධ කරගෙන ඉන්නෙ..අවිද්‍යාව නිසා කාම තණ්හාව..භව තණ්හාව ..විභව තණ්හාව දකින්න බැරි කෙනාගෙ විඥානය සසර පථයේ ගමන් කරනවා..දැන් නැවත භවයක් සකස් වෙන්නෙ නෑ කියන වනම් මේ භික්ෂූන් වහන්සේ චතුරාර්‍ය සත්‍ය ස්පර්ශ වෙච්ච කෙනෙක් නෙවෙයි. එයාට කාම තණ්හාව සහ විභව තණ්හාව තදින්ම තියෙනවා..ඒ නිසා සැප සම්පත් පරිභෝජනය කරමින් නැවත භවයක් නෑ කියන මිත්‍යාදෘෂ්ඨික අදහසේ ඉන්නවා...නැවත උපතක් තියෙනවා කියල හිතන් ඉන්න අයත් මිත්‍යාදෘෂ්ඨිකයි..හේතුව එයාල හිතනවා මම කියල කෙනෙක් තමයි දිගටම ඊළග ආත්මය තුලත් උපදින්නෙ කියලා..ඒත් බුද්ධ ධර්මය ආත්මයක් ගැන සදහන් කරන්නෙ නෑ..ඒ කිව්වෙ ත්‍රිලක්ෂණය තුල එක ලක්ෂණයක් ලෙස පැහැදිලි කරන්නෙ අනාත්ම කියන ස්වභාවයක්..ඒ නිසා ලබන ආත්මෙ කියාගෙන ලබන ආත්මෙත් සැප සම්පත් පරිභෝජනය කරන්න හිතන කෙනාත් මිත්‍යාදෘෂ්ඨිකයි..තේරුම් ගන්න ඕනෙ මම අර මුලින් කිව්ව පුනර්භවය සහ කර්මය ගැන...මේ දේවල් ගැඹුරින් පැහැදිලි කරලා මිනිස්සු සම්‍යක් දෘෂ්ඨිය තුල පිහිටවා චතුරාර්‍ය සත්‍ය පැහැදිලි කර නැවත භවයක් හට නොගන්නා තත්වය වන නිවන අවබෝධ කරවන්නයි බුදුන් වහන්සේ කෙනෙක් ලොව පහළ වන්නේ..ඒකත් එසේ මෙසේ දෙයක් නෙවෙයි..කලකිනි බුදු කෙනෙකුන් ලොව පහළවන්නේ..දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ..මේ කාරණා දෙකම ලැබිලත් බුද්ධ ධර්මය කණ වැකෙන්න ඒක වටහාගන්න බැරි කොටස මේ ලෝකයේ වැඩියි..අඩු පිරිසක් තමයි ඒක අවබෝධ කරගන්නේ..ක්ෂණ සම්පත්තිය කියන්නෙ ඒක..ඉතින් මේ භික්ෂූන් වහන්සේගේ තර්කය මං මේ කියපු දේවල් හා එකග නැත්නම් බුද්ධ කාලීන මිත්‍යාදෘෂ්ඨික ෂඪ් ශාස්තෘවරු දරපු මතයන් හා සමානයි...එහෙම බලද්දි සිවුරක් දැම්මට භික්ෂුවක් වෙන්නෙ නෑ කියන එක තමයි පැහැදිලි වෙන්නෙ..එහෙම නැත්නම් සාහිත්‍ය හා සංස්කෘතිය විවේචනය නොකර පැහැදිලිව මිත්‍යාව හා ධර්මය පැහැදිලි කරදීම තමයි උචිත..ධර්මය දන්න නොදන්න ටිකක් දන්න හැමෝම රේරුකාණෙ චන්දවිමල ස්ථවිරයන්ගෙ ධර්ම ග්‍රන්ථ කියවා බලන්න..මේ පැටලුම් ලිහා ගන්න ඒවා හොදටම ප්‍රමාණවත්...

  • @siriwardhanasiriwardhana1438
    @siriwardhanasiriwardhana1438 9 วันที่ผ่านมา +2

    මේ හාමුදුරුවෝ මහණකරවපු නායකහාමුදුරුවන් වහන්සේලාගේම අවදානය යොමු වේවා , මෙය රසකරමින් ප්‍රශ්න කරන අයට ස්වභාව ධර්මයෙන් ලැබියයුතු අදාළ දඬුවම් ලැබේවා .

  • @karate-dojikenkaiinternati8036
    @karate-dojikenkaiinternati8036 10 วันที่ผ่านมา +14

    ඇත්තටම ආයේ ඉපදෙන්නේ නැත්නම් මේ ධර්මයත් අනවශ්‍යයි.

    • @AjithKumara-uc5vk
      @AjithKumara-uc5vk 10 วันที่ผ่านมา

      @@karate-dojikenkaiinternati8036 ඒක ඇත්ත ඔන පවක් කරගෙන ඉන්න පුළුවන් ආයේ ඉපදෙන් නැති හින්දා

  • @dineshpjayawardhana9051
    @dineshpjayawardhana9051 10 วันที่ผ่านมา +8

    මම අදටත් නිහතමානිව සතුටු වෙනවා උත්තම සාරිපුත්තයන් වහන්සේ , මොග්ගලානයන් වහන්සේගෙන් පැවත ආ මෑත කාලයේ පහල වූ රේරුකානේ චන්දවිමල මහනායක ස්වාමින් වහන්සේ , නාඋයන අරියධම්ම මහ නාහිමිපාණන් වහන්සේලා වැනි යථිවරුන්ගෙන් මේ සාසනය චිරාත් කාලයක් පැවතීම පිළිබඳව.. උන්වහසේලාගේ නිහතමානී ශ්‍රේෂ්ඨභාවය දකිනකොට ඇත්තටම නිවීමටත් හේතුවක්. ඒ සා බුදු පුතුන්ගෙන් ශෝභමාන වුනු කාලයක ඉපදෙන්න ලැබීම ගැන...

    • @Pious71
      @Pious71 7 วันที่ผ่านมา

      👍👍🙏

  • @Upulshanthasannasgalaofficial
    @Upulshanthasannasgalaofficial 10 วันที่ผ่านมา +5

    ලේන්සුවක පිහදලා විසිකරන්න ඕන උන්ව ඇයි මේ ලෝකෙ ඉපදුනේ කියන්න 😂

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 10 วันที่ผ่านมา +7

    මමත් විස්වාසය කරන්නේ ඔබ වහන්සේ කියන දේ බෞද්ධ දර්ශනයක් තිබෙන්නේ එය ගැඹුරින් හදාරනකොට තේරුම් ගන්න පුළුවන් හාමුදුරුවන් වහන්සේට බනින අය හිතලා බලන්න

  • @healthylife6602
    @healthylife6602 10 วันที่ผ่านมา +31

    ඒහෙනම් බොලා,මොකටද නිවන් දකින්න මහණ වෙලා ඉන්නේ😂නිකන් ඉදන් කන්න බොන්න හම්බකරගන්න පුලුවන් හින්දද

    • @SmudgeSteve
      @SmudgeSteve 10 วันที่ผ่านมา +1

      @@healthylife6602 ඇත්ත. මතු ඉපදීමකුත් නැත්තන්, මොන මගුලක් ද අර කරන්නෙ? වැඩිය බනින්න යන්නෙ නෑ ගරු කරන නිසා..

    • @upulmanavadu5057
      @upulmanavadu5057 10 วันที่ผ่านมา

      වරත්තු බල්ලොත් කාල ඉන්න එපැයි සහෝ

  • @ඉතිහාසය5
    @ඉතිහාසය5 10 วันที่ผ่านมา +47

    පුනර්භවය පිළිබඳව ත්‍රිපිටකයෙ පැහැදිලිව ම තියෙනාවා . පුනරුප්පත්තිය ත්‍රිපිටකයෙ නෑ. අනික ප්‍රශ්න අහන කෙනා අහන්නෙත් වැරදියට. ඒ තමයි නැවත ඉපදීමක් ගැන. පුනර්භවය කියන්නෙ නැවත ඉපදීම නෙවෙයි😂 නැවත භවය හට ගැනිම තමයි පුනර්භවය කියන්නෙ. නැවත භවයක් හට ගන්න එක නැවත්වීම තමයි නිවන කියන්නෙ. ත්‍රිපිටකයෙ ඕක තියෙනාවා පැහැදිලිව.

    • @IsaacdeSilva-z3h
      @IsaacdeSilva-z3h 10 วันที่ผ่านมา +1

      Sthuti
      Lankawata apu dinaka obawahase hamuwemata hakida
      De silva

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 10 วันที่ผ่านมา +4

      ත්‍රිපිටකය ලිව්වේ.. බුද්ද පරිනිර්වාණයෙන්.. වසර 450කට.. පස්සේ ලංකාවේ.. වළගම්බා.. කාලයේ.... එවකට සිටි උගත් බික්ෂුන්ගේ.. කට පාඩමින් ගෙන ආ දර්මයයි... ඒක.. බුදුන්.. ආනන්ද.. අඩුම උපාලි.. හිමිවරුන්වත්.. ලියපු එකක් නෙවේ.. 🙏🙏🙏.. ඒම නිසා.. බුද්ද දර්ශනය.. තිබෙන්නේ.. ත්‍රිපිටකයේමයි.. ත්‍රිපිටකය.. බුද්ද දර්ශනයයි... ඉදුරාම පිළිගන්න එපා... 🙏🙏🙏

    • @DhammadinnaThero
      @DhammadinnaThero 10 วันที่ผ่านมา +11

      ඉතින් මේ සංඝයාවවහන්සේට පුළුවන්නේ හදාගත්ත බුද්ධාගම අතෑරලා තමන් දන්න ආගමකට ගිහිල්ලා ඒ ආගමේ කියන විදිහට ගිහිල්ලා ජීවත් වෙන්න තියෙන්නේ...මේක වැරදියි කියලා මේකෙම ඉඳගෙන මේකෙන්ම කකා එකටම පහර ගහ ගහ ඉන්නවා...මෙව්ව අහන්ඩඩ අසත් පුරුස කාලකන්නියා සමාජය තුළ වපුරන්නේ මොකක්ද...මේ සංඝයා වහන්සේ කෙනෙක් විදිහට සිවුරක් පොරවාගෙන කියවනව නං මේ විදිහට මේ සංඝයා වහන්සේට දස වස්තුක සම්මා දිට්ඨියක් තියෙනවද...

    • @DhammadinnaThero
      @DhammadinnaThero 10 วันที่ผ่านมา +8

      ගැඹුරු කාරණා කතා කරන්න ඉස්සෙල්ලාම සරල කාරණා තේරුම් ගන්ඩ තරම් හැඟීමක් නැතිවක් පරලොවක් විශ්වාස නොකරන මිත්‍යාදෘෂ්ටිකයෝ...මොනවද මේ කියන කතා චික් විතරක්

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 10 วันที่ผ่านมา +5

      ඔබගෙ බයිබලයේ තියෙන දේ 100% සත්‍යයක් ද?ඔබ පිළිගන්නව ද?
      ත්‍රිපිටකය ගෙනාවෙ පළමු ධරම සංගායනාවේ සිට.
      කැකිරාවේ උන්වහන්සෙ පවා base කර ගන්න කිව්වෙ ත්‍රිපිටකය. ත්‍රිපිටකය තුළ මුල් බුදුදහම වගේ ම. පසුකාලීනව ආපු සුළු දේවල් පවා තියෙනාව. එය හේතුඑල ධර්මය මත ගැළපීම මත හදුනාගත හැකියි.
      ​@@PrasannaAbeykoon-i1t

  • @AnuraPerera-s8o
    @AnuraPerera-s8o 10 วันที่ผ่านมา +3

    කමෙන්ට් බැලුවම හිතෙනවා කහකඩයෝ බෞද්ධ ප්‍රජාවට කරලා තීන හානිය බුදු හාමුදුරුවෝ ආවත් බේරා ගන්න බැ වගේ පේනවා

  • @jossbluejacket
    @jossbluejacket 10 วันที่ผ่านมา +9

    කූඹියගෙ ඇසේ පාරාසයට අපිව පේන්නෙ නෑ. ඒ වගේ තමයි මිනිසාගේ භෞතික ඇසටත් අද්‍රශ්‍යමාන දේවල් පේන්නෙ නෑ. අඩුම තරමේ අන්වීක්ෂයක් නැතිව කුෂුදුජීවින්වත් පේනවද🤔

  • @pushparuchirani8350
    @pushparuchirani8350 4 วันที่ผ่านมา +1

    හරියට හරි ස්වාමීන් වහන්ස ..........සත්‍යය දහම ලොවටම විවර වේවා .....👍🙏🙏🙏🙏🙏🙏

  • @sanathgunawardhana1970
    @sanathgunawardhana1970 9 วันที่ผ่านมา +1

    මේක අහපු අය හිතාගෙන ඉන්නෙ දහම තියෙන්නේ පරලොව සැපවත් කරන්න කියලා ,ඒකට හේතුව තමයි පරලොව ගැන ඇති කරවලා තියන අනියත බය .

  • @chanishkaprasad8529
    @chanishkaprasad8529 10 วันที่ผ่านมา +2

    බුදු දහමටත් බෞද්ධ දර්ශනයටත් විශාලම හානිය කරන්නේ මේ අය. මේ අවබෝධයෙන් වාසිය සදහා කියන බොරු.

  • @mendiyasrubasinghe550
    @mendiyasrubasinghe550 10 วันที่ผ่านมา +37

    පුනර්භවයක් නැත්නමිිි
    ඔයසිවුර ගලවලගෙදර
    යන්න පිංබත්ගිලින්නෙ
    නැතුව .

    • @samothpriyashan8883
      @samothpriyashan8883 10 วันที่ผ่านมา +10

      අනිවාරෙන් ම

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ 10 วันที่ผ่านมา

      MOOTA DANE DENAWADA

  • @Fgvvhhtfdfgghjkki
    @Fgvvhhtfdfgghjkki 10 วันที่ผ่านมา +11

    අනිවාර්යෙන් ඇත්ත කතාව.

  • @kavindunawanjana-n1r
    @kavindunawanjana-n1r 10 วันที่ผ่านมา +3

    පුනර්භවය නැත්නම් මහණ උනේ ලබ්බටද? 😅.මේ භවයේම නිවන් දැක්ක වගේනෙ එතකොට.මේ හාමුදුරුවෝ හෙන දාර්ශනිකයි කියල පෙන්වන්න මුග්ධ කතාත් කියනව.උබල මේ කියන හැම එකම පිළිගන්න තරම් මෝඩ වෙන්න එපා.

  • @nimalivijesiri3984
    @nimalivijesiri3984 10 วันที่ผ่านมา +21

    මහානයක හාමුදුරුවන්ට මෙව පේන්නැද්ද.

    • @samanupali7591
      @samanupali7591 10 วันที่ผ่านมา +7

      @@nimalivijesiri3984 පේනව පේනව බුලත්විටක් කකා හිටියේ. ඉතිං ඉතිං 😂

    • @upulmanavadu5057
      @upulmanavadu5057 10 วันที่ผ่านมา

      උනුත් දැන් මොඩනයිස් වෙලනෙ

    • @k.a.nsampath9094
      @k.a.nsampath9094 9 วันที่ผ่านมา

      මහා නායක බුදුහාමුදුරුවො නෙවෙයි.බුදු හාමුදුරුවෝ සරණ ගියොත් හොදයි

  • @machanmachan2876
    @machanmachan2876 10 วันที่ผ่านมา +37

    ඔයා විශ්වාස කරන්නේ නැත්තෙ ඔයාගෙ මතයනේ 😂😂 ඔයා විශ්වාස කළත් නැතත්, පුනර්භවය පවතිනව

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 10 วันที่ผ่านมา +2

      උන්වහන්සෙ ඔය කියන්නෙ පුනරුප්පත්තිය ගැන. පුනර්භවය නෙවෙයි. නැවත ඉපදීම නෙවෙයි පුනර්භවය කියන්නෙ. පුනර්භවය බුදුදහමෙ තියෙන දෙයක්.

    • @rohithahb3835
      @rohithahb3835 10 วันที่ผ่านมา +3

      @@ඉතිහාසය5 නැවත හොඳින් අහන්න "පුනර්භවය" කියලා කියන්නේ

    • @rohanpradipwikasingha268
      @rohanpradipwikasingha268 9 วันที่ผ่านมา

      උබ මිත්‍යාව ගිලපු ගොබ්බයෙක්😂😂😂

    • @rmrkrathnayake3021
      @rmrkrathnayake3021 6 วันที่ผ่านมา

      ඔයා කොාහාමද ඒක හරියටම කියන්නේ

    • @rohanpradipwikasingha268
      @rohanpradipwikasingha268 6 วันที่ผ่านมา

      @@machanmachan2876 විද්‍යාත්මකව නැවත උපදින්නේ නැ බුදුන් වහන්සේත් ඒක කිව්ව අනාත්ම වාදය දේශානා කලේ උන් වහන්සේ

  • @KapilaGajanayaka-y8q
    @KapilaGajanayaka-y8q 10 วันที่ผ่านมา +2

    ඇත්ත දහම අවබෝද කරන්න හරි අමාරැයි හාමුදුරුවනේ ,

  • @gaminibandara5364
    @gaminibandara5364 9 วันที่ผ่านมา +1

    ත්‍රිපිටකය කියවපු නැති අයට ඔවා ඇත්ත. අපිට ඔවා විහිළු දාන සිල භාවනා ගැනවත් හරියට දන්නේ නෑ

  • @kithsiripremakumararanasin1084
    @kithsiripremakumararanasin1084 10 วันที่ผ่านมา +2

    පුනර්භවය නැත්නම් මේ කරන දේවල් බුදුදහම කියන දේවල් පලක් නැහැ නේද? ඔය හාමුදුරුවෝ මහණ වෙලා ඉන්න එකත් තේරුමක් නෑ නේ ද?

  • @Damsihanada-tv
    @Damsihanada-tv 9 วันที่ผ่านมา +1

    මෙයා පිලිගත්තත් එකයි නැතත් එකයි අපි පිළිගන්නවා.

  • @samarawitagesamarathunga1413
    @samarawitagesamarathunga1413 9 วันที่ผ่านมา +1

    සංසාරය ගැන ඔබේ විග්‍රහය වැරදියි . සංසාර ,සංදිට්ටීකෝ ,සංවර ,සංමා .ලොකු ක්සේත්‍රයක් . කළ්‍යාන ම්ත්‍රයෙක් මුන ගැසුනොත් ඔබ වහන්සේට මෙම ජීවිතයේම නිවන් දැකිය හැකිය .

  • @jsonGuitar
    @jsonGuitar 10 วันที่ผ่านมา +12

    මගේ හිතේ තිබුන දර්මය මේක තමා මට සතුටුයි ඒ ගැනැ 👃👃👃👃

    • @anushkabandara6748
      @anushkabandara6748 9 วันที่ผ่านมา

      ඔව් ඔව් කිත්තන්ට ඇත්ත ඉතින් මෙවා..බයිබලේ වැරදි ටික හොයා ගනින් ඉන්න ගමන්

  • @SmudgeSteve
    @SmudgeSteve 10 วันที่ผ่านมา +7

    පුනර්භවය කියන එක, එඩ්ගා කේසි වගේ Scientists ල පවා ඔප්පු කරල ඉවරයි අවුරුදු බර ගානකට කලින්. මේවට like කරල තියෙනව දැක්කහම තමයි දුක..

  • @NalakaChaminda-h6k
    @NalakaChaminda-h6k 10 วันที่ผ่านมา +15

    අපි නම් දන්නෙ නෑ මේ හාමුදුරුවෝ එකපාරටම යූටියුබ් හරහා කරළියට ආවා දැන් ධර්මය විකෘති කරමින් ධර්මය දේශනා කරනවා. මොකද මේ හාමුදුරුවෝ නිවන් අවබෝධ කරගත්ත හාමුදුරුවෝ නමක් නෙමෙයිනේ

  • @sisildesilva9875
    @sisildesilva9875 10 วันที่ผ่านมา +4

    හුඟ දෙනෙක් පූර්ණ කියන වචනෙත් උප්පත්තියක එන වචනෙත් භවය කියන වචනෙත් තේරුම් දන්නේ නෑ.

  • @sanjeewagodagampala6940
    @sanjeewagodagampala6940 10 วันที่ผ่านมา +2

    ඕනෙතරම් නැවත ඉපිද පුනප්පතිය කියන අය ඉන්නව

  • @Howtvlanka
    @Howtvlanka 10 วันที่ผ่านมา +8

    අබුද්ධ කාලේන කජ්ජේන පුහුලං..

  • @saman-w8t2t
    @saman-w8t2t 10 วันที่ผ่านมา +16

    මෙවා පිලිගන්න අයත් ඉන්නවනෙ .ඔක ලොකු දෙයක් නෙමෙ .ආයෙ ඉපදිමක් තියෙනවා 🤍🙂

  • @jossbluejacket
    @jossbluejacket 10 วันที่ผ่านมา +10

    අඩුම තරමෙ ඔබ වහන්සේලාට හොදට නරකට තමන් විසින් කරපු දෙයක් දිට්ඨධම්මවේදිනීය වශයෙන් ඵලදීලා තියෙන අවස්ථාවක්වත් ජීවිතයේ කෙදිනක හෝ වෙලා නැද්ද..🤔

    • @upulmanavadu5057
      @upulmanavadu5057 10 วันที่ผ่านมา +2

      වරත්තු බල්ලකුට මොලෙ කොහෙද මිත්‍රයා

  • @PSobhana.
    @PSobhana. 10 วันที่ผ่านมา +13

    Views ගන්න කියන ඒවා

  • @tharuwasala2814
    @tharuwasala2814 9 วันที่ผ่านมา +3

    සාදු කියන්න පින්වත්නි මේ ඉන්නේ අනාගතයේ අසුරු සැනින් පසේ බුදු වී පිරිණිවන් පානා දේවදත්ත හිමියි. මේකා සසර පුරුද්දට බුදු හාමුදුරුවන්ටත් ධර්මයටත් ගරහනවා.

  • @rohanpradipwikasingha268
    @rohanpradipwikasingha268 9 วันที่ผ่านมา +2

    සත්‍ය දේශනා කරනවාට ඔබ වහන්සේට සදා ණය ගැතියි❤❤❤❤

    • @SriyaniPunchihewa
      @SriyaniPunchihewa 9 วันที่ผ่านมา +1

      කැකිරාව අනුගාමිකයින්

  • @NimsaraBandara-d1n
    @NimsaraBandara-d1n 10 วันที่ผ่านมา +16

    කාලෙන් කාලෙට එන තරු......හැබැයි මරු....

  • @Nature-environsSarathwije99
    @Nature-environsSarathwije99 9 วันที่ผ่านมา

    ඕවා බොරු නම් මහණ වෙලා මොකක්ද කරන්නේ. නිකං ඉන්න තිබුණනේ. 😅

  • @sheltonrathnasiri5808
    @sheltonrathnasiri5808 7 วันที่ผ่านมา +1

    Adarei hamuduruwane oya eththta....

  • @wasanthikumari544
    @wasanthikumari544 10 วันที่ผ่านมา +3

    නැවත ඉපදීමක් නැති නමි බුදුවරැ මොකටද

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 10 วันที่ผ่านมา +2

      නැවත ඉපදීමක් නෑ. භවයක් හටගන්නෙ නෙ. පුනරුප්පත්තිය බුදුදහම පිළිගන්නෙ නෑ. පුනර්භවය පිළිගන්නේ

  • @sam-l2f8y
    @sam-l2f8y 10 วันที่ผ่านมา +1

    මහනායක හාමුදුරුවරුන්ට මේවා පෙන්නන්න කවුරුත් නැද්ද ට්ගව ධර්ම සංගනායවකට යන්න කාලෙ හරි වගේ.

  • @iroshranjeewana5319
    @iroshranjeewana5319 9 วันที่ผ่านมา

    ආයේ ඉපදෙන්නේ නැත්නමි මොකටද ඔචිචර දගලන්නේ.

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 10 วันที่ผ่านมา +11

    Excellent
    නියම පැහැදිලි කිරිමක්.

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 10 วันที่ผ่านมา +4

      හැබැයි ත්‍රිපිටකයෙ නම් පුනර්භවය තියෙනාව 😂😂 පුනරුප්පත්තිය නෑ

    • @jagathshanaka9457
      @jagathshanaka9457 10 วันที่ผ่านมา

      මූට පිස්සු

    • @JayasekaraJayasekara...
      @JayasekaraJayasekara... 10 วันที่ผ่านมา

      @@prasannagunawardana5323 🤣

    • @SmudgeSteve
      @SmudgeSteve 10 วันที่ผ่านมา

      @@prasannagunawardana5323 ඔය හොඳ කියල comment දාන්නෙත්, ඔය කල්ලියෙ ම set එකක් කියල මතක තියාගන්න. ඕක plan කරල කරන වැඩක්. ගනන් ගන්න එපා.. තව මාස 5යි.. ඔය සෙල්ලම් ඔක්කොම. 💐🍀

  • @AraNisa-t8x
    @AraNisa-t8x 10 วันที่ผ่านมา +4

    සෑම පුද්ගලයෙකු ම සිටින්නේ පනවා ගත් ලෝකයක් තුලය. භව වය වීමට සම්මුති උපත හෝ මරණය අදාළ නොවේ. කයේ උපත හෝ මරණය ඇත්ත උපත හෝ මරණය නොවේ.

  • @SarathPerera-v4i
    @SarathPerera-v4i 9 วันที่ผ่านมา +4

    ඔලමොට්ටල ගොන් තකතීරු වන්ට මෙ ශාස්ත්‍රීය දෙශණා නොතෙරෙන එක පුදුමයක් නෙමෙයි

    • @nimalivijesiri3984
      @nimalivijesiri3984 9 วันที่ผ่านมา

      හරි ඉතින්.ඔයට මේකෙන් තේරුන දේ කියන්නොකො.

  • @ඉද්දපොලසුනන්දහිමි
    @ඉද්දපොලසුනන්දහිමි 10 วันที่ผ่านมา +6

    හොඳ පැහැදිලි කිරීමක් අපේ හාමුදුරුවනේ.. තෙරුවන් සරණයි..! ගොඩක් අයට තේරෙන්නේ වැරදියට.. මොනවා කරන්නද ඉතින්...

  • @LathaMudalige-ch2iz
    @LathaMudalige-ch2iz 10 วันที่ผ่านมา +13

    වටිනා පැහැදිලි කිරීමක් නිර්මල බුද්ධ දර්ශනය .චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනනිවන් දැකීමට උත්සාහ දරමු .

    • @ajithchandana4957
      @ajithchandana4957 10 วันที่ผ่านมา +1

      ඇබන් උ පැහැදිලි කරන්න කලින් උබ එකියපුවා දැනන් හිටියේ නැද්ද ඉහෙන ගත්ත ඔන හරකෙක්ට තෙරුම් ගන්න පුලුවන් පන්සි කුල,බොදිපුජා කටින ඔයවගේ අනිත් එවා සමහරැ වසියට වෙනවෙන අරැමුනු වෙනුවෙන් කරත් නිවන කියලා දෙයක්නැත්නම් මු පින් බත ගහන්නද මෙහෙම ඉන්නේ😅

    • @janesamee8886
      @janesamee8886 10 วันที่ผ่านมา

      පව් ඔබ😂

    • @anushkabandara6748
      @anushkabandara6748 9 วันที่ผ่านมา

      අනේ බං උඹ වගේ හරකෙක් ඒක්කෝ උඹ අන්‍යාගමිකයෙක්

  • @BaselinecabsBcsl
    @BaselinecabsBcsl 10 วันที่ผ่านมา +4

    මේකේ ඉතිරි කොටස ඕනී...

  • @neelbasnayake1156
    @neelbasnayake1156 9 วันที่ผ่านมา

    ධර්මය අවබෝධ වෙන්න කලින් ප්‍රසිද්ධ වෙන්න දේශනා කරන්න ගියාම ඔහොම වෙනවා, දරුණු මත් ද්‍රව්‍යයක් ශරීර ගතවෙලා කියලා මට සැකයක් තියෙනවා, මේ හාමුදුරුවෝ wiydya පරීක්‍ෂණයකට යොමු කරන්න කටයුතු කරන්න, නිවේදකයා සමඟ, ලෝකයේ මහා වියතුන් පාවා පිළිගත් පුනරුප්පත්තිය, කර්මය පිළිබඳව මීට වඩා පුළුල් ඇසකින් බලන්න ඕනි, my god කියවන විකාර

  • @ArunaNamal
    @ArunaNamal 10 วันที่ผ่านมา

    ඒක ඔබ තුමාගේ විශ්වාසයනේ

  • @kamalchamindakumara
    @kamalchamindakumara 10 วันที่ผ่านมา +3

    පැහැදිලි කිරිම ඉතාම වට්නවා

  • @Mahaadewa
    @Mahaadewa 9 วันที่ผ่านมา

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥මේක බුදුහාමුදුරුවොද එහෙම එකක් නෑමයි කියන්න.රහතන් වහන්සේලාට දැනෙන ඒ දේවල් සිවුරු දාගෙන ගෑනුත් එක්ක ලගින රස්තියාදු කාරයො දන්නෙ කොහොමද.ජනප්‍රිය වෙන්න ඕඩියන්ස් එකට බන කියන මෙවුන් කොහොමද ත්‍රිපිටකේට අනුව එහෙම එකක් නැහැයි කියන්නෙ.පොත බලල ඕන එකෙක්ට මෙහෙම අර්තකතන දෙන්න පුලුවන්නම් මාර්ග ඵල මොකටද .රහත්බවක් මොකටද.මොඩන් බන කියන මුන් දැනගන්න ඕන පොතේ තියෙන්නෙ එහෙම දේවල් කියන්න පුලුවන් විදිහට වීර්‍ය වඩල මනස දියුණු කරන මග.ඒ මගේ ගිහින් නිවන ශාක්ෂාත් කල කෙනෙක්ට ඇරෙන්න පොත් කටපාඩම් කරල ඒව ඔලුවෙ තියාගෙන පොර ටෝක් දෙන තමුන්ලට බැහැ.එහෙම වෙන්නත් පෙර කුසල් තියෙන්න ඕන.කාලකන්නින්ට පුලුවන් වැදි බන විතරයි. පොත් බැලුවම කියන්න පුලුවන්නම් මේව ලියන එවුන්ට කොහොම කියන්න පුලුවන්ද.නූතන පිස්සො.🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥මහාදේව🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @janakaIndika-pc8xw
    @janakaIndika-pc8xw 10 วันที่ผ่านมา +1

    නැවත ඉපදීමක් තියනවා ඒත් මේ ස්වාමීන් වහන්සේ කියන දේවල්වල ඇත්ත තියනවා

  • @AmilaDondeenu
    @AmilaDondeenu 10 วันที่ผ่านมา +3

    Very good ❤️ 💖

  • @Ruwan152
    @Ruwan152 10 วันที่ผ่านมา +12

    ශාසනයෙන් පලයන්කෝ්....පවු නොදි...

  • @AnilRanasinghe-s9z
    @AnilRanasinghe-s9z 10 วันที่ผ่านมา +14

    තෝපි බල්ලන්ට ජාතක වෙච්ච ඒඋන් බුද්ධ චීවරය පෝරවගෙන පර බල්ල බුදු දහමට අපහස කරන්නේ උබ ඉන්න තැන හෝයාගත්තෝත් උබට සලකන්නමි

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 10 วันที่ผ่านมา +6

      ඔබ බෞද්ධ නෙවේ... සහරන්ගේ.. ගෝලයෙක්.. වගේ.. ඉස්සෙල්ල.. මනුෂ්‍යත් වයෙන්.. කතාකරන්න 🙏🙏🙏

    • @ChandhanaJayarathne-oo9fu
      @ChandhanaJayarathne-oo9fu 10 วันที่ผ่านมา

      උඹ නොදන්න මගුල් කතාකරන්නේ නැතුව හිටු හාමුදුරුවන් කියන්නේ සම්පූර්ණ ඇත්ත

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 10 วันที่ผ่านมา +1

      ජාතක කථා සංග්‍රහය.. ට.. කලින් ඔබේ ජාතකේ නිවැරදි විය යුතුයි... ඔබේ වැරැද්ද නෙවේ.. වැරදි.. කුණු එකතු වීමක.. තවත් කුණු... ප්‍රතිපලයක්. ඔබ.. බෞද්ධ දර්ශනයට.. ඔබ ගැලපෙන්නේ නෑ.. සහරන්ගේ.. දර්ශනය.. ඔබ‍ට වටී 🙏🙏🙏

    • @anushkabandara6748
      @anushkabandara6748 9 วันที่ผ่านมา

      බ්රෝ..මාත් ඒනවා..ගැම්මට තක පලන්න මේ පකයාගේ

  • @mamasira-t5l
    @mamasira-t5l 9 วันที่ผ่านมา

    ඔබ වහන්සේ හිතේ තියෙන දේ කිව්වට " මම නැවත ඉපදීමක් නෑ " කියන තර්කය බිදින්න තරන් හේතු සාධක ඉදිරිපත් කෙරුවෙ නෑ අපෙ හාමුදුරුවනේ ...☺️☺️

  • @rohanpradipwikasingha268
    @rohanpradipwikasingha268 9 วันที่ผ่านมา +3

    ලංකාවේ ඉන්න මිත්‍යා මත වලින් පිරුන ගොබ්බයන්ට මේ සත්‍ය තේරෙන්නේ නෑ

  • @charmingvibes8495
    @charmingvibes8495 10 วันที่ผ่านมา +1

    අනෙක් ආගම වල දෙවියෝ වගේ ඉන්දියානු ආගම් වල නැවත ඉපදීම කවදාවත්, අපිට ප්‍රායෝගිකව අත් දැකීමට නොහැකියි. පින්, ආරක්ෂාව, මරණින් මතු සැප වගේ නොපෙනෙන මොනා දුන්නත්, දෙවියන්ට හා කිසිම ආගමික සිද්ධස්ථානයකට මිනිස්සුන්ට එක දෙයක් දීමට නොහැකිය. ඒ මුදල් ය. මුදල් දෙන්නට පුළුවන්න​ම් මිනිස්සුන්ගේ මේ ජීවිතේ ප්‍රශ්ණ වලින් 80%කට වඩා ප්‍රශ්ණ විසදිය හැකිය. එහෙත් දෙවියන්ට හා කිසිම ආගමික සිද්ධස්ථානයකට මිනිස්සුන්ගේ ප්‍රශ්ණ විසදීමට මුදල් හෝ රත්තර​න් මැවීමට නොහැකිය. ඔවුන් කරන්​නේ මිනිස්සුන්ගෙන් මුදල් ලබා ගන්නවා විනා මිනිස්සුන්ට මුදල් දීම නොවේය. ඉතින් ආගම බිස්නස් එකක් කියන්නට මේක හොද උදාහරණයකි. සත්‍ය බුදු දහම මනස මත පදනම් වී ඇත. සියලු දේට මුල් වන්නේ අපගේ මනස බවත්, මනස උසස් කරන හැටි බුදු දහම අනුව හරිහැටි වටහා දෙන්න පුළුවන්නම් ලංකාව අද දියුණු රටකි. නොදියුණු ඉන්දියාණු පූජා සමග මිශ්‍ර වූ බුදු දහම සැබෑ බුදු දහම ලෙස වරදවා වටහා ගෙන තමන්වම අණුවණ කරවණ, බය කරව​න පූජකයනට තමන්ගේ ධනය පූජා කර​න මනස දුර්වල සමාජයක ලංකාවේ දියුණුවක් අපේක්ෂා කල නොහැක.

  • @Upulshanthasannasgalaofficial
    @Upulshanthasannasgalaofficial 10 วันที่ผ่านมา +3

    ඇයි කියන්න මුන් වගේ එවුන්ව මොලයක් නැතුව ඉපදෙන්නෙ 😮

  • @pkegodage6739
    @pkegodage6739 10 วันที่ผ่านมา

    පුනර්භවය තාර්කිකව පැහැදිලිව පහදා දෙන්න.

  • @SamsungF23-k7s
    @SamsungF23-k7s 10 วันที่ผ่านมา +4

    මොකක්ද බං මේ කියන කතාව

  • @anandawellappili9767
    @anandawellappili9767 10 วันที่ผ่านมา +1

    පුණර්භවයක් නැත්නම් සංසාර ගමන කියන්නෙ මොකක්ද ? ඔබ කියන අනෙක් කාරනා සත්‍ය උවත් පුනර්භවයක් නැත්නම් එම පුද්ගලයා රහත්වෙලාද? පැහැදිලි කරදෙන්න .

  • @redfalconssrilanka3818
    @redfalconssrilanka3818 วันที่ผ่านมา

    යථාර්ථය මෙයයි🎉🎉🎉

  • @dumindasampath9987
    @dumindasampath9987 10 วันที่ผ่านมา +5

    මට ප්‍රශ්නයක් තියෙනවා දැන් මම දන්න විදියටනම් කෙනෙක් මිය ගිය පසු එ ආත්මය ශරීරය හැර ගොස් මේ විශ්වය තුල සැරි සරනවා කියලානේ තියෙන්නේ නැවත උප්පත්තියක් ලැබෙනකන්..එතකොට බුදු කෙනෙක් පිරිනිවන් පැවාම එ ආත්මයට මොකද වෙන්නේ..නැවත ඉපදීමක් සිද්ද වෙන්නේ නැත්තන් එ ආත්මයට මොකද වෙන්නේ..😊😊😊😊😊

    • @daham1920
      @daham1920 10 วันที่ผ่านมา +3

      @@dumindasampath9987 vishvayata musuvela yanava ...anukotasvalata aye ipadeemak ne

    • @dumindasampath9987
      @dumindasampath9987 10 วันที่ผ่านมา +2

      @daham1920 ඔය කතාව කොහෙ හරි සඳහන් වෙලා තියෙනවද දන්නේ නැති නිසා අහන්නේ..😶

    • @SmudgeSteve
      @SmudgeSteve 10 วันที่ผ่านมา +9

      පහන් දැල්ලක් නිවිල කොහෙද යන්නෙ?

    • @SmudgeSteve
      @SmudgeSteve 10 วันที่ผ่านมา +5

      ඔන්න ඔය වගේ දෙයක් තමා පිරිණිවන් පෑවට පස්සෙ වෙන්නෙ.

    • @Manabharana
      @Manabharana 10 วันที่ผ่านมา +1

      ​@@dumindasampath9987 ආත්මයක් නමින් වෙනස් නොවෙන,දිගුකල් හෝ සදාකල් හෝ පවතින මිය යාමෙන් පසු වෙනත් ශරීරයක් වෙත පාවී යන, ශක්තියක්,බලයක්,තරංගයක් හෝ එවැන ශරීරයක් වැනි කිසියම් දෙයක් ශරීරය තුළ පවතින බව විස්වාස කරනවනම් ඔහු බෞද්ධයෙක් ලෙස හඳුන්වාගැනීමත් විහිළුවකි. පටිච්චසමුත්පාදය ගැන ඉගෙනගන්න. අභිධර්මය හදාරන්න, සිත ගැන හදාරන්න

  • @TharushiNimesha-ez8cx
    @TharushiNimesha-ez8cx 10 วันที่ผ่านมา +4

    Musawada karanna epa

  • @gaminikumarasiri9215
    @gaminikumarasiri9215 8 วันที่ผ่านมา

    මෙම ගොන්🐮 වහන්සෙයි. මෙම 🐮එඅයටම හරියන
    දෙන්නම අපයෙ දොරොටු ඇරෙ...කියන්න තියෙන්නෙ පවු..පමණි ගෙදර සිටින අම්මටත් බනිනවලු...එයත් පවු තමයි 😢

  • @vajiravithanage7
    @vajiravithanage7 10 วันที่ผ่านมา

    එතකොට පෙර භවය ගැන කියන දරුවන් සාක්ෂි සහිතව ඔප්පු කරලා තියන්නේ.

  • @sumanasarak8264
    @sumanasarak8264 20 ชั่วโมงที่ผ่านมา

    පුනර්භවයක් නැත්නම් මොකක්ද තියෙන්නේ .නත්ථි දානි පුනබ්භවො කියා දෙශනාකළෙ කුමක්ද

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 10 วันที่ผ่านมา +10

    මට මම ගැන ලොකු අභිමානයක් දැනෙනවා අපේ හාමුදුරුවනේ. මොකද මම හිතපු ධර්මය ඔබ වහන්සේ ඒ විදියටම පැහැදිලි කලා. ඔබ වහන්සේ දේශනා කරන්නේ සත්‍ය‍, නිවරදි ධර්මය. බෙහෙවින් ස්තුතියි අපේ හාමුදුරුවනේ.

    • @harshaperera1001
      @harshaperera1001 10 วันที่ผ่านมา

      👍💯❣️💗❤️

    • @harshaperera1001
      @harshaperera1001 10 วันที่ผ่านมา

      A superb comment ❤

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 10 วันที่ผ่านมา +3

      මොකක් ඔබ හිතුවෙ. පුනර්භවය නෑ කියන එක ද? 😂 පුනර්භවය පැහැදිලිව ත්‍රිපිටකයෙ තියෙනව. උන්වහන්සෙ ඔය කියන්නෙ පුනරුප්පත්තිය ගැන.

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 8 วันที่ผ่านมา

      Me hamuduruwo pasak karagath darmayak neme kiyanne.potha pathen gaththu denuma.benala wedakuth ne ithihasaya yata gahala thibbe den mathu wela.hodata hoyala balanna.

  • @geenethtoxic
    @geenethtoxic 4 วันที่ผ่านมา

    නයෙක් අල්ලද්දි බඩෙං ඇලිලුවාම ඔහොම වෙනවා😊

  • @dineshshanaka7380
    @dineshshanaka7380 9 วันที่ผ่านมา +1

    මේ මොකෙක් ද? බන්.... අඩු මාසෙන් ඉපදිලා😂😂😂😂😂😂

  • @saddhammavibhushini6598
    @saddhammavibhushini6598 9 วันที่ผ่านมา

    පිටකයෙ තිබ්බත් පිලිගන්න එපා කියා කාලාම සුත්‍රයෙ ඇත

  • @KavindaMenushan
    @KavindaMenushan 10 วันที่ผ่านมา +8

    ධර්මයට අබියෝග කිරීමක් වගේ මට තේරෙන්නෙ , ආය ඉපදෙන්නෙ නැත්තම් ඇයි බුදුන් වහන්සෙ නිවීමක් ගැන දේශනා කරේ? ඵල 4ක් ගැන ඇයි දේශනා කරේ ? සතිපට්ටානයක් වඩන්න කිව්වෙ ඇයි එහෙනම් ?

    • @upulmanavadu5057
      @upulmanavadu5057 10 วันที่ผ่านมา

      පිස්සු බල්ලො කොහෙද බුදු දහම දන්නෙ මිත්‍රයා.උන් දන්නෙ අසුචි බුදිමින් මිනිසුන්ව හපා කන්නනෙ

  • @Mahaadewa
    @Mahaadewa 10 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සිවුරු දාගත්ත මෙහෙම ඈයො එදත් හිටිය අදත් ඉන්නව හෙටත් ඉන්නව.බුදුන්ගෙ කාලෙ දේවදත්ත ලඟින්ම හිටිය.ඒකා අන්තිම මොහොතෙ හරි බුදුන්ව දැකලයි අපාගත උනේ.මෙවුන් බුදුන් නොදැකම අපාගත වෙනව.මෙවුන් පොතේ දැනුම තිබ්බම ලෝකෙම දන්නව කියල හිතනව.දැනුමයි,ප්‍රඟ්ඟවයි කියන්නෙ දෙකක් බව මෙවුන් දන්නව උනත් පවුකාරකමට ඒව පේන්නෙ නැහැ.බුදුන් කිව්වෙ මේ වගේ එවුන් ගැන තමයි.මේකෙ කඳ පනුවො වගේ ඇතුලෙම ඉඳගෙන මේක විනාශ කරන බව.නමුත් නෙවුන්ට විනාශ කරන්න බැහැ මේක.උන් වහන්සේ දේශනා කලේ විශ්වීය දහමක්.ඒ ස්වභාදහමයි.මේ ලෝකෙ දුක උරුම කරන්ම උපදින මිනිස්සු දුක සමගම ජීවත්වෙලා දුකත් අරගෙනම මැරිල යනව.ජීවිතේ සැපයි කියල ජීවත් වෙලා මෙහෙම විකාර කරල නැවත උපතක් නැහැ කියල සුගතියෙ ඉන්න එකාවත් දුගතියට ඇදල දාල මියෑදෙන මේ මිනිස්සු එහෙම එකක් තිබුනොත් මීටත් වඩා දුක්කිත ජීවිත ගත කරල සසර ගනු දෙණු දීර්ග කරගන්නව.බුදුන් දුකින් ඉන්න ජීවිතයක් ගැන කතා කලේ නැහැ.දුක දැනගෙන සතුටින් ඉන්න ජීවිතයක් ගැනයි කතා කලේ.බුදුන් දේශනා කලේ සතර අපායට නොවැටී ජීවත් වන මාර්ගයක්.රහතන් වහන්සේලාට දැනෙන එම දහම සිවුරු දාගත්ත රස්තියාදු කාරයන්ට දැනෙන්නෙ නැහැ.ලෝකයේ ක්‍රියාත්මක වන ඒ විශ්වීය න්‍යාය කුසල් අකුසල්ම මුල් කරගෙන හරියට තරාදියක් වගේ ඉතා ශූක්ෂමව ක්‍රියාත්මක වනව.ඒක ඇත්තමයි කියල පිලිගන්වන්න අපිට බැරි උනත් එය අපිට හොඳින් දැනෙනව.ඒව නොපිලිගන්න මෙවුන්දල මේ ගත කරන්නෙ මෙවුන්ට උරුම ජීවිත.වාචාලකම තිබ්බට,කට තිබ්බට තැන නොතැන බලල ජනප්‍රිය වෙන්න කතා කියන මෙවුන්දල ඊලඟ පාර ඉපදෙන්නනෙම ගොලුවො වෙලා.මෙයා ආයෙ ඉපදෙන්නෙ නැති නිසා මෙයාට අදාල නැහැ.මම මේ වැඩසටහන නොබල මේ වැඩසටහනෙ මාතෘකාවට අනුවයි කතා කරන්නෙ.මෙවුන් දැනගන්න ඕන මාතෘකාව බලල උනත් කෙනෙක් නොමග යන්න පුලුවන් බව.මොකද මේ හැම දේම AtoZ මිනිස්සු බලන්නෙ නැහැ.මේ හාමුදුරුවො කියන්නෙ මම කියන එකනම් උන් වහන්සේට මේක අදාල නැහැ.වැඩසටහන කරන එකා මාතෘකාව මෙහෙම දැම්මෙ ජනප්‍රිය වෙන්නනම් මේක ඌට අදාලයි.දෙන්නම කතාකරන්නෙ මාතෘකාවට එකඟවනම් ඒ දෙන්නටම මේක අදාලයි.මේක බලන්න වෙලා නැතිවට ඒකෙන් සමාජෙට වන හානිය බලල වීඩියො එක බලනවට වැඩි කාලයක් අරන් මේක දැම්මෙ, මාතෘකාව විතරක් බලල එකෙක් නොමග ගියොත් ඒ එකෙක් හරි මේ මුලාවෙන් ගලවගන්නයි. මුන් තේරුම් ගන්න ඕන මේවල යන හැම මගුලම බලන්න මිනිසුන්ට කාල වේලාවක් නැති බව. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐මහාදේව🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @udayangakinigama
    @udayangakinigama 9 วันที่ผ่านมา

    පුනර්භවයක් නැත්නම්
    බුදුන් ඕනත් නෑ.
    ධර්මයක් ඕනත් නෑ .

    • @k.g.phemantha9082
      @k.g.phemantha9082 8 วันที่ผ่านมา

      @@udayangakinigama එහෙම පුන පුනා එකම දේවල් වෙන, නිත්‍ය විපල්ලාසය බැහර කළා චතුරාර්‍ය් සත්‍ය තුලින් ,
      හේතු වලින් ඵල ඉපදීමේ නිරන්තර දුකේ යාන්ත්‍රනය බුදුන් පියවරෙන් පියවර පහදා දුන්නා,
      ඕන නම් එහි නිෂ්ටාවට යන හැටිත් වෙනත් වූ පියවරෙන් පියවරකින් පහදා දුන්නා.
      මට තේරුම් ගිය විදියට .

  • @darshawijenayake7920
    @darshawijenayake7920 10 วันที่ผ่านมา +5

    🤭🤭🤭🤭😂😂😂😂🤣🤣🤣🤣🤥🤥🤥🤥😷😷😷

  • @Tharushanethsara4635
    @Tharushanethsara4635 6 วันที่ผ่านมา

    අම්මෝ ඉතින් මොකුත් කියලත් බෑ නොකියත් බෑ😅😅😅😅😅😅😂

  • @sam-l2f8y
    @sam-l2f8y 10 วันที่ผ่านมา

    හාමුදුරුවරුවොන්ට වඩා උඩින් අරූ ඉන්නේ මරු නාටක බන්😂 මේ මේවට කීයක් හමබෙනවද බන් ඉතින්😂

  • @Abeyrathna-j1t
    @Abeyrathna-j1t 10 วันที่ผ่านมา

    මට නම් ඹය කියන කිසිම ප්‍රශ්නයක් නෑ . මම මහන්සි වෙලා සිත ගැන සිතුවා, සිත වටහා ගත්තා. සිතේ බර අඩු උනා, කය ගැන සිතුවා, කය වටහා ගත්තා. කයේ බර අඩු උනා, වචනය ගැන සිතුවා, වචනය සංවර කරගත්තා. වචනයේ බර උඩුඋනා.
    මට දැන් අහසින් යන්නත් පුළුවන්,දිය උඩින් යන්නත් පුළුවන්, දිය යටින් යන්නත් පුළුවන් පොලොව මතුපිටින් යන්නත් පුළුවන්, පොලොව යටින් යන්නත් පුළුවන්.ඹ්නෑම දෙයක් මවන්නත් පුලුවන්, නමුත් මම දැන් අයිති සොබා දහමටයි සොබාදහමට අනුකූලව ජීවත් වෙනවා එය තරම් වටිනා දහමක් මේ ලෝකයේ කොහෙවත් නෑ. සොබාදහමට සාධු සාධු සාධු

  • @PushpaKumara-wy2dj
    @PushpaKumara-wy2dj 9 วันที่ผ่านมา

    බොල් මත කවුද කන්න දෙන්න උත්දලත් ඉවරයි මුනුත් ඉවරයි

  • @JayanthaThunga
    @JayanthaThunga 9 วันที่ผ่านมา

    මෙහෙමයි හාමුදුරුනේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා හැබැයි මේ දැන් විනාශ කාලෙන් එන්නේ විමාස විනාශකාරීන විහාමුදුරුවෝ කෙනෙක් වශයෙන් හාමුදුරුවෝ එහෙම කියන්නේ මොනවාහරි මේ අර ඒ කියන්නේ විව්ස් බලාපොරොත්තු වෙන්න නැත්තං මේ ප්‍රසිද්ධිය බලාපොරොත්තු වෙන්න වෙන්න දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ ඉස්සරහ කාලෙ කාලේ ඔය වගේ දේවල් වෙනවා කියලා. ඔය වගේ සිවුරු පුරවගත්ත මේ අය ඇවිල්ලා මේ ඔය වගේ කතා කියයි කියලා. ඉතින් ඔබ වහන්සේත් ඒ ගණයට තමයි වැටෙන්නේ ඒ කියන්නේ තමන්ගේ ප්‍රසිද්ධ වෙනුවෙන් ඕනෑම කතාවක් කියලා තමන්ට විවෘතව මේ වැඩි කරගන්න තමා බලන්නේ. අන්න ඒකයි. ඒක නිසා මේ ඔබ වහන්සේ මේ ඔය සිවුරු ඇඳගෙන බුදුදහමත් කරන නිග්‍රහයක් හාමුදුරු කියන්නත් වටින්නේ නෑ ඇත්තටම,

  • @buddhipriyathunga3054
    @buddhipriyathunga3054 10 วันที่ผ่านมา

    මිනිසු පුරැදු ගොඩක් එක්ක ජීවත් වෙනවා. ඔය comment කවුරුන් බුදුන් කවුද කියලා දන්නෙවත් නෑ. උන්වහන්සේ දේශා කලේ ස්වභාව ධර්මයයි. එහි යඨා තත්වයයි. බොරැවෙන් මුලා උන මිනිසුන්ට මෙිවා තේරෙන්නැ.දැන් මටත් බනිවි . ඇත්ත කතාකරන්න ගිහින් වස පානය කර මැරැවෙි කවුද. ඇ්ත කියපුවාම මිනිසුනට තරහා යනවා. මන්ද මිනිසුන්ට ලෝකයේ ඇති සත්‍යය වැඩක් නැ. රාගයෙන් දේශයෙන් මෝහයෙන් වසන්නයි ඔිනේ.

  • @lakshan8389
    @lakshan8389 10 วันที่ผ่านมา +1

    මේකා මේ මොනවාද දොඩවන්නේ... එහෙනම් තොට ඔය උතුම් චීවරයත් හරියන්නෙනෙහෙ... බුද්ධ දර්මය පිලිගන්නෙ නෙත්තම් මේකාගේ මතයට ද අපි සාඩු කියන්න ඕන ගොන්වහන්සේ මෙච්චර කාලයක් නොනෙසී ආව උතුම් තුනුරුවනේ අනුහසින් මරනාසන්න මොහොතේ හරි තොට පිලිගන්න වෙනවා එදාටත් හිටුකෝ .. නේ මම මෙරෙන්නෙ නෙහෙ මට ඕන ඉන්න පුළුවන් ද කියලා ගිනිකඳු පෙනෙදිදි.... ... ගොන්වහන්සේ ....

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha 10 วันที่ผ่านมา

    පන්සිය පනස් ජාතකයවත් කියවන්න පුනරැප්පත්තිය කියවන අය ගවෙිසනය නොකර මොඩ තර්ක නගන්න එපා

  • @Upulshanthasannasgalaofficial
    @Upulshanthasannasgalaofficial 10 วันที่ผ่านมา +1

    ඇයි කියන්න මුන්ව මේ ලෝකෙට ඉපදුනේ 😅😊

  • @santhabeddage1384
    @santhabeddage1384 10 วันที่ผ่านมา +5

    මුන් ආගම කනවා

  • @prasannawidanapathirana7450
    @prasannawidanapathirana7450 10 วันที่ผ่านมา

    භෞතික ශරීරයක් ඇතිව නැවත ඉපදීමක් නැහැ, හැබැයි මනුෂ්‍ය ආත්මය සදාකාලිකවම පවතිනවා ඒක විනාශ කරන්න බැහැ පරමාණුවක් වගේ .හැබැයි ආත්මය සදාකාලිකව ගත කරන්න යන තැන තීරණය වෙන්නේ මේ ලෝකයේදී අපි ගත කරන ජීවිතයට අනුව තමයි .

  • @AjithPriyalal-nk8ch
    @AjithPriyalal-nk8ch 10 วันที่ผ่านมา

    හාමුදුරුවනේ ඉපදෙමින් මැරෙමින් එක එක ආත්මවල ඉපදිලා බුදුහාමුදුරුවෝ පාරමී දම් පිරුවා කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඇස් ඉස් මස් ලේ දන්දෙමින් රජ කුලයේ සිටුකුලේ ඉපදෙමින් තිරිසන් කුලය පවා ඉපදෙමින් පෙරුම් පිරුව කියල තමයි අපි අහලා තියෙන්නේ එතකොට බුදුහාමුදුරුවෝ එක සැරේටම බුදු වුණාද පාරමී දම් පුරලද බුදු වුණේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න

    • @anushkabandara6748
      @anushkabandara6748 9 วันที่ผ่านมา

      මෙයා සුන්නත් කරපු මොහොමඩ් කෙනෙක්..කිසි දෙයක් අහන්න ඒපා..හාමුදරු කෙනෙක් නෙවි..ඔයාලව නොමග යවන මාරයෙක්..ඔයා සංසාර මන්දිර කියන පොත හෙයාගෙන කියවන්න..ඒක ඒඩ්ගා කේසි කියලා මනුස්සයෙක් ස්වයං මෝහනයෙන් මිනිසුන්ගේ ප්‍රශ්න විසදුව අවස්ථාවල් වල වාර්තා ඒකතුවක්.

    • @anushkabandara6748
      @anushkabandara6748 9 วันที่ผ่านมา

      මේක ඩවුන්ලෝඩ් කරන් කියවන්න..
      srichandajothi.blogspot.com/2016/01/blog-post.html

  • @bandusenamathotaappuhamge8081
    @bandusenamathotaappuhamge8081 10 วันที่ผ่านมา

    නැවත ඉපදීම නෑ.කතාව වන එකක්.

  • @ravicosta1517
    @ravicosta1517 10 วันที่ผ่านมา

    Comments බලලා මට නම් full ආතල්

  • @SarathLiyanagee
    @SarathLiyanagee 8 วันที่ผ่านมา

    බුදු හාමුදුරැවො නමක් වෙන්න පාරමිතා පුරන්න එපාය සසරේ උපතක් නොතිබුනානමි බුදු වෙන්න විදිහක් නැහැ ජාතක දෙශනාත් නැහැ හිතන්න