කහ බත්, වම්බටු මෝජු එක්ක අල තෙල්දාලා - Cooking with Dad
ฝัง
- เผยแพร่เมื่อ 25 พ.ย. 2024
- Back with another cooking video with dad :) Hope you guys like his special recipe's for yellow rice, eggplant moju and tempered potatoes
#sinhala #food #vlog #recipe #srilanka #shopping #travel
My socials:
My Instagram: / yashi.white
My TikTok: www.tiktok.com...
My Facebook: / yazutogaming. .
තමන්ගේ දරුවන්ගේ නිර්මාණශීලි වැඩවලට උදව් කරන හරිම හොඳ තාත්තා කෙනෙක්. ඒ වගේම ඒ ලමයිනුත් දෙමව්පියන්ගේ නිදහස අවභාවිතා නොකර ඉතාම ඵලදායක දේවල්වලට යොදවලා තියෙන බවයි පේන්නේ... හරිම හොඳ ලාංකික ගතිගුණ තියෙන පව්ලක්.. අලුත් හෙයාර් ස්ටයිල් එක ලස්සනයි. ඉදිරියටත් ඩැඩී එක්ක අලුත් කෑම හදලා අපිටත් පෙන්නන්න... එයාගේ සිංහල slang එක හරිම ලස්සනයි. කතා කරන විදිය අහන් ඉන්නත් ආසයි. හැමෝටම god bless bs ❤
❤
මට මගේ තාත්තව මතක් උනා. ඉස්සර තාත්තා ඉන්න කාලෙදී අපිත් ඒවගේමයි. තාත්තා සහ මම එකතු වෙලා , කෑම ජාති හදනවා.
ඔයාලා දෙන්නව සුභ පතනවා .
තෙරුවන් සරණයි !!!!!
Eka aththa❤
So sweet yeshika your good daughtor,
Reall nice presentation , wish u good luck
තාත්ති හරිම නිහතමානි ගොඩක් හොද කෙනෙක්.... 😍 හරිම ආසාවෙන් බැලුවෙ ඔයාලගෙ video එක....
Yashi කෑම එක රස බලනකොට තාත්තා බලන් ඉන්න විදිය...❤❤..
හරිම ආදරනීයයි...❤❤❤❤
මට දරුවෝ තුනක්.මගේ මහත්තයා අපිව දාලා වෙන සම්බන්ධයකට ගියා.. තාත්තා කියන්නේ රජෙක්.. අපිට ඒ හීනය නැති වුනා. ඔයාගේ තාත්තා හරිම හොද කෙනෙක්.
😥❤️❤️❤️
Math adarei hoda tattek mtatb htyanm
Mage iranamath okamai eth mama sathutin thaththage aduwa mama eyalata danenna dennema na
😢
අනේ පවු ඔයා බුදුසරණයි
අම්මාටයි තාත්තටයි ගොඩක් ස්තූති කරනවා..ඔයාව ගොඩක් ලස්සනට සිංහල උගන්නලා උයන්නත් උගන්නවා..ආඩම්බරයි මලක් වගේ ලස්සන ඔයා ගැන ..🥰🥰❤❤❤
ඔයාගෙ තාත්තා හරිම හොඳයි. රසම රස කෑම හදලා දෙනවා එයා🔥❤️
තාත්තා නම් ශෝයි 😍❤️ I love you තාත්තා 🥰
තාත්තා එක්ක තව වීඩියෝස් ගේන්න. හරිම ආසයි බලන්න 😍❤️
නියමයි, අම්මයි තාත්තායි දුවයි එකතු වෙලා උයනවා, බලන එකත් මාර ෆන්😀 ලස්සන පව්ලක් 💖💗💝 රෙසිපි එකත් රස පාටයි 💖💖💖
තාත්තා කෙනෙක් වශයෙන් කරුණාවන්තයි.දුවගේ යහපතට සෑම විටකම අත හිත දෙනව,
යහපත් දරුවෙක්,
දෙදෙනාම හරිම කරුණාවන්ත යහපත් පියෙකු හා දුවෙක්,
මමත් අද අනිවාර්යයෙන්ම හදනව,,💯🇮🇹
ඒවගේ හොඳ ආදරණීය තාත්තල ලබන්න පිං කරන්න ඕන.... ❤️ ඔයා හරි පිං වන්තයි වාසනාවන්තයි....
අනේ ඔයාගේ තාත්තා හරිම හොදයි❤හරිම නිහතමානී ☺️. තාත්තා එක්ක තව videos අරන් එන්න ☺️❤️
හරිම නිහතමානී තාත්තා කෙනෙක් 😍🌹
ඔයත් අපේ අයියා වගේ ගොඩාක් හොදි වලට කැමති නේද 🥰 කෑම නම් රසම රස පාටයි ❤
අක්කා ඔයාගෙ වීඩියොස් මාර විදියට බලනවා මාරම ලස්සනයි අයියා එක්ක පරිස්සමෙන් ලස්සනට වැඩ ටික කරන්න ❤
හරි කහබත් එකට පොල් කිරි දානවා,එතකොට තමා රස
චිකන් කරි එකත් හරිම රස පාටයි..අපි තව video එකකින් ඒ recipe එකත් බලමු ❤
You can now add Sinhala subtitles in the cc options on the video !! ❤🎉
Lovely daughter's loving dad❤
මම ඔයාලා කියපු විදියටම ඒ කෑම ටික හැදුවා අනේ මාරම රසයී ගෙදර හැමෝම කැමති වුනා එකනම් මාරම රස බත් එකක් ❤ ගොඩක් ස්තූති අපිට ඒක කියලා දුන්නට... 🥰😋
අන්කල් තමා ගොඩක් ලස්සනම ❤❤❤ අක්කගේ වොයිස් එක ශෝක් 😊 නැන්දා ත් ශෝක් 🌹
හරිම නිහතමානී තාත්තා කෙනෙක් ඔයාල සියලුම දෙනාට තෙරැවන් සරණයි..
Mmm yummy
ඇත්තටම හරිම සතුටුයි , ඔයාලගේ කුකින් දැක්කහම,බඒවගේම මටත් කහබත් හදන්න ආසාවක් ආවා👌👌👌👌
හරිම ආදරණීය family එකක්..රස කෑම වේලක් හදන හැටි ඉතාම සරලව කියා දුන්න...
තාත්තයි දුවයි කෑම හදනකොට හරි ලස්සනයි...
ෂෝක් අනේ තාත්තයි දුවයි දෙන්නම .❤යෂී ඔයා සිංහල කතා කරන විදියට ආදරේ හිතෙනවා...❤❤❤❤අපි ආසයි ඔයාලගේ videos වලට...
He is a lovely daddy .you are soo lucky ❤
when she say "Ambooo" ❤😂
Superb content .. keep it up yashiii 🙌🔥
Excellent Cooking With Dad And The Daughter...😘My Favourite Dish Too..I Am Watching You From FB Too Dear...👍
මේ වගේ තාත්තා කෙනෙක් ලබන්නට ලබන්නට දුව වාසනාවන්තයි
Wow really nice!!! Loved every minute of the video. You guys have a very cute dad daughter bond❤ wanna see more of these videos 😊
Thaththi nm harima ahinsaka නිහතමානී kenek nangi... harima rasa pataai kama tika.. oyath gdk lassanai..❤
Woww nice dad ❤️ an luckyest daughter 😘
අද තමා video එක මුලින්ම දැක්කේ. දිගටම recipe දානවා නම් හැමදාම බලනවා.
Yashika , Dad I just saw this video n wanted tell you both I had the same menu today instead chix I made prawn curry. I love the way you both speak so loving n caring
Yashika you are so lucky to have him as your father also that goes to Dad as well to have a such an affectionate daughter 😊❤😊❤
Enjoy watching your video
God bless you all
තාත්තා හරිම ආදරණීයයි❤ තරුණ කාලේ තාත්තා හුගක් ලස්සන ඇති😊❤
හරිම ආදරනීය තාත්තා කෙනෙක් ❤
Ane e taththa harima ahinsaka adaraneeya taththa kenek. ❤
මගේ තාත්තාත් මාත් එක්ක හිටියා නම් කියලා හිතුනා..එයා ඉඳපු දවස් වල අපි එකතු වෙලා මේ වගේ ඉව්වා..miss you thaththa..
Great cooking episode YASHI..I literally got tears❤
I love the cooking with dad show 😁 we made your farther's egg curry and it was really tasty ❤️ Looking forward to seeing many more videos on this "cooking with dad" show ❤
ඒ වගේ තාත්තා කෙනෙක් හිටියනම් ❤
Lassanai akki mage thaththawe mata godak mathak una All the best your future akki❤❤
Dad is the king of daughter's world...❤
හරිම ශෝක් අක්කි ❤
Thawa rasa recipes godak kiyala denna....budusaranai !!!😍😍😍
Uncle is a very calm and fun person i guess & he s soo talented 🎉🎉 yashi & uncle may the thripple gem Bless u..
ලස්සන video එකක් අපිත් අනිවාර්යයෙන්ම කහ බත් එකට පොල් කිරි දානවා එතකොට බත් එක ගොඩාක් රසයි
Cooking with love. Fabulous father and daughter.
Oyage vedio okkoma eka husmata balagena balagena giya asa hithuna good luck nanga
Beautiful Daughter with Dad and Mom..
Father’s cooking skills!!🔥Good one!!
Thaththi harima hodaiii.u also good ..
Uncle niyamai 👍👍vedio wlta one❤
Niyamai nange❤️👍budu saranai jayawewa 👍
Akkige thaththa harima hodai 🥰 asawen baluwa akkige hairstyle ekath lassanai. Matath hithuna akkila hadapu widiyata hadanna. Api hadanne yellow rice, egg plant moju, mushroom curry, beans curry, papadam 🤤 thank you akki aye rasama rasa video ekk aran enna thaththa ekka ❤️ Budu saranaii 🌸
අක්කිගේ සිංහල දැන් හොදටම හොදයි ❤️❤️❤️❤️
Video eka asaven beluva ﹰThaththi harima honda ﹰThaththi kenek
බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai ❤❤❤
Thaththa harima shok.ape thaththa matak una.budusaranai dennatama.
Superb good job budusaranai dawe phetai .
Sinhala subtitles එක්ක ආයෙත් බලන්න ආව 😗♥️
hell yeah it's working 🔥
aththatma good. thaththa kohomada ohoma cooking danne.wow👌👌 a gana apita tikak kiyanna pls
Egg plant moju recipy ekata thankyou.
දුව ඔයත් ලස්සනයි තාත්තා අම්මාත් ලස්සනයි ,මේ menu එක අනිවාර්යෙන්ම taste කරනවා.
absolutely delicious 😋 well prepared and beautiful presentation 👍 thanks for sharing
මගෙත් ආසම කෑමක් තමා Yellow Rice ❤ Nice Video nangi and uncle 🫡 keep it up
Thank you for the simple yet explanatory recipes.Salute to the parents who have strived to instil the Sinhala language & values in you 🥰🙏.My parents did the same as they raised us in Melbourne.Please do a polos curry from the polos we get in srilankan shops here & devilled soya meat curry & other vegetarian srilankan recipes.keep up the beautiful work 🙏🥰
Please do make the chicken curry with Dad. As always dads cooking is 👌 So lovely to see Mum too. 👍Your family is so genuinely real❤.
Love your dad. He is so calm and loving father ❤
Guys thanks for the cooking video And .mouthwatering...aahhh.yamy..yamy..yamy..
Great dad with your work wow ..❤️❤️
Need more videos with dad.
Love you n your dad❤
I lost my dad 12 days ago. He used to cook like this. I really miss him
Niyama arthayenma thaththa...❤️❤️❤️🙏🙏🙏godak adarei apith thaththa oyata....oyala hemotama suba pathanawa
තත්තා ❤❤❤❤❤❤
තාත්තා කෙනෙක් මේ විදිහට දුව ත් එකතු ව් උයනවා දකින්න 💖💖
First time seeing your video. Looks really yummy. Well done to you and thaththa
❤Oyage thaththa shok ane.oya katha karana widiyath shok.sinhala english mix😊maru..budusaranai.❤❤
Good father god bless your family. ❤👍
I was salivating right throughout this video 🤤
Thank u so much , I will try
Lovely father and daughter ❤❤
Ammaa kiwwa kathawa aththa.api uyanawata wada rahayi wenakenek uyaladenakota.
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
I do add milk to Rice , but do not fry first… to avoid too much oil intake … suppose once in a while it’s ok to treat ❤
So proud of you darling..
We enjoyed much.
He is so lovely farther ❤️
හරිම ආදරනීය තාත්තා කෙනෙක් ❤මගේ තාත්තාත් ඔහොමයි ඒත් එයා නැති උනා 😢❤
මගෙ තාත්තාත් ඕමයි😢 එයත් දැන් නැහැ 🥺
@@melanipallewatta 🙂
හරිම ලස්සනයි ❤😍හරිම ආදරනීයයි...❤❤❤❤
තාත්ත ෂෝක් ❤
ලස්සනයි වැඩේ
Good Presentation today. 😊
Love you All
අනේ ඔයා හුරතල් අක්කි 😘😘😘😘😘😕🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️... ආදරෙයි ගොඩක්
ඔයයි මමයි එකම වයසේ . ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් මේ වගේ තාත්ත කෙනෙක් ලබන්න. මම නම් අපේ තාත්තා එක්ක මෙහෙම ලගින් ඉන්න එක ගැන හිතන්නවත් බයයි.
From dubai chef Damith ❤️🇱🇰🫶 10/10
Hi..mama ada thamai oyage video baluwe..harima hodai..thatthai , duwai..hari adaraniyai..ammith ehema thamai..digatama me wage videos karanna..lassanai oyath
Thattha harima videhata pol kiri dala hadapu kahabath ake super ok oyala 3 ta have a fantastic day ❤❤❤
Looks yummy and delicious 😋❤️
th-cam.com/video/jxg-qX6XMHg/w-d-xo.html
කුඹුරෙ පැලේ බතක් - Cooking Village Style Rice Dish in Paddy Field Hut-Delicious Curd & Honey Dessert
Uncle oya nam super.. 😮