Your dad is so down to earth and so is your mom. Dads culinary skills is top notch. Your moms video was hilarious. Kudos to your parents for raising you to be a humble sri lankan despite being born outside SL. You girl, is the sweetest girl..love watching ur videos
Wow I just saw this video. I fell in love with the happy vibe. I love the bond between dad and daughter. Amazing. He is such a supportive dad ❤ Good luck both of you 🎉
Great... very good presentation. It's very true. I too have tried and tested this egg curry in it's fabulous. Very tasty....it's also better to add little chopped ginger or ginger paste in to this .... Simplicity is at it's best. Very good. Wishing you all the very best for your future videos. Congratulations
Why did I waste my time on MasterChef, this family is serving up some serious cooking goals! The memories you are making are worth savouring. It's great to see you all bonding over food and creating memories that will last a lifetime. Thanks for sharing your recipe and inspiring us all to connect with our loved ones through food. Keep up the good work and please share more recipes and family adventures with us.
I will try this recipe this weekend ☺️😋✨ thank you Yashi for include your daddy for blogs, he looks so humble person, im glad to see you guys so happy, have nice time ✨🙌💖
The way your dad chopped up that onion is amazing and he is a sweet dad ❤ we usually don't chop lemon grass. Instead my mom just smash the root part of it.
Thank you duva. Your father’s egg curry is really tasty as you said. One can eat it even without bread. My curry was more yellowish like your achchi’s curry as I am on low carb diet. Next time I’m going to try guacamole. 😊
I v never eaten or heard about this egg curry/ bada hodda. I m a sri lankan too. Gonna make this n see, i dnt hav all the ingredients. Tyena tiken hadala balanava. Love ur videos yashi.. ❤️❤️
duwa - appreciate your effort to remember Sinhal language and make a presentation in Sinhal, Do not worry about negative comments. You are a good adorable daughter, keep going.
ඔයාගේ තාත්තා බොරැ ශෝබන නැති හරිම සරල නිහතමානී මිනිසෙක්...ඒ ගැන හරිම අාඩම්බරයි...❤️❤️❤️
ඇත්තටම හරිම හොද පවුලක්. අවුරුදු 23ක ගෑණු ලමයෙක් මෙහෙම ගෙදර අයත් එක්ක කාලය ගත කරන එක දැක්කමත් ආසයි
ඕස්ට්‍රේලියාවේ ජීවත් වුනාට කිසිම සෝබනයක් නැති පවුලක්.love u guys.ඔයා හැම දේටම "අප්පා" කියන එකට තමයි මං ආසම හලෝ.
ඔයාලා හොදට සින්හල කතා කරනවා . තාත්තා ගුණ යහපත් හොද කෙනෙක් . අපේ රටේ පුරුදු අමතක කරලා නැහැ .ආදරෙයි බුදු සරණයි !!
❤දෙයක් කියන්නම් ඔයාගේ තාත්තා හරීම ඩීසන් look එකක් තියෙන්නේ ඒ වගේම එයා හරීම ආදරණීයයි ... හරිම සිරියාවන්තයි... දිගටම තාත්තාත් එක්ක cooking විඩියෝ ගේන්න අපිට බලන්න ❤❤❤ ඒ වගේම ලොකේ කොහේ ඉදියත් ඔයාගේ තාත්තා ලාංකික දේවල් සිංහලකම ඒ විදියට ම තියාගේන හරීම ආදර්ශවත් ව ඔයාලවත් ඒ විදියට හදලා තියෙනවා ඉතිම් ඔයාලට වරදින්නේ නෑ හදවතින්ම සුභ පතනවා ... තාත්තා කියලා දුන්න විදියට මාත් හදනවෝ egg curry ❤❤
මම දුවලා දෙන්නෙක්ගේ තාත්තා කේනෙක්.මට මෙ විඩියො එක දැකලා හරි සතුට්ක් හිතුනා.මොකද මට ඔයලා තරම් නැති උනත් මන් හදන කැම කන්න මගෙ දුවලා දෙන්නා හරිම කැමැති.මම කැම හදන වෙලාවට එයාලා මගෙ ගාවින් හෙල්ලෙන්නේ නැහැ.මට හරි සතුටක් දැනුනා.බුදු සරනයි ඔයාලාට.
තාත්තා නම් මරු අනේ ❤❤❤
මාත් කියන්න හැදුවේ
තාත්තා හරිම පැහැදිලිව සිංහල භාෂාව කතා කරනවා.
තාත්තා නම් ශෝක් අනේ🥺❤️ ඔයාගේ තාත්තා එක්ක තව video ඕනි❤
යශූට තාත්තා එක්ක බොරු කියන්න හම්බවෙන්නේ නෑ හැබැයි..🥰
😂 ඒක නම් ඇත්ත He is so down to earth
මම හැදුවා ... රස නියමයි 👌 තාත්තා හරිම ලස්සනට කියලා දුන්නා... ඔයාගේ සිංහල අහන් ඉන්න හරිම ආස හිතෙනවා ❤
තාත්තා හරිම කරුණාවන්ත කෙනෙක්..💗💗💗
Father's cutting skill...wow amazing ❤😍😘
Yes exactly
I like it
Your dad is so down to earth and so is your mom. Dads culinary skills is top notch. Your moms video was hilarious. Kudos to your parents for raising you to be a humble sri lankan despite being born outside SL. You girl, is the sweetest girl..love watching ur videos
👌👌👌👌
Love from sri lanka...ඔයාගෙ තාත්තට මම හරිම කැමතියි.ඔයයි තාත්තයි ලංකාවෙ දේවල් අමතක නොකරන එකට ස්තූතියි.සමහර අය රට ගියාම හරි ඉක්මනින් ලාංකික බව සිංහලකම සිංහල භාෂාව අමතක කරනවා.දුවයි අම්මියි තාත්තියි හරිම ලස්සන පවුලක්.හරිම ආසයි දැක්කම.මම නම් ඔයාලගෙ recipes බලන්න නෙවෙයි එන්නෙ.ඔයාලව බලන්න ඕන නිසා.love u so much...❤
යශිකා ගෙදර පාන් නෑ නෙමෙයි. පාන් තියෙනවා ඕනෙ තරම්. ඒත් ඔයා කැමති එක නෑ...
Sweet dad
අක්කිගෙ අැස් හරිම ලස්සනයි😍😍😍 අක්කි ලී කටින් බෝර්ඩ් එකක් ගන්න නැත්තම් අපිටත් නොදැනිම ප්ලාස්ටික් කැබලි කෑමට එකතු වෙනව☺
True
ගොඩක් අය කියල තියෙන්නෙ තාත්ත ගැන... හරිම ලස්සන පවුලක්.
මම ආසම චැනල් එකක්,යශිකගේ කතාවට ගොඩක් ආදරේ හිතෙනවා.ඒවගේම ඔයාගේ තාත්තා හරිම නිහතමානී කෙනෙක්,ආදරෙයි ඔයාලට.❤❤❤❤
Wow I just saw this video. I fell in love with the happy vibe. I love the bond between dad and daughter. Amazing. He is such a supportive dad ❤ Good luck both of you 🎉
Miss😍
Credit to the parents for bringing up a well cultured daughter, and an unassuming family too!
බඩ හොද්ද නොවෙයි.ගොඩ හොද්ද,
මමත් අද හදනව,
දුව ගැන මට හරි සතුටුයි.
🇮🇹👍
මාමණ්ඩි got some serious cutting skills සුදු නෝනා 😌♥️
😂
😂😂😂
Your dad is a natural cook and natural presenter!!!❤❤❤
Akki, your thaththi is a very loving person.. ❤❤❤
God bless you thaththi ❤❤❤❤
දෝනි ලස්සනට සිංහල කතාකරනවා පිටරටක ඉපදුනත් දරැවන්ට සිංහලකම සිංහල භාෂාව උගන්වන්න අමතකකරලා නැ තාත්තා
It’s a blessing to see you both in one frame ❤
❤ Really appreciate Your Father ❤❤❤❤😊😊😊Best of the Best Guy❤❤😊
My Favourite Channel Darling.....
ඔයා වගේ දුවෙක් මටත් ඉන්නවා නම් ☺️☺️☺️
යශී - හායි ගායිස්
තාත්ත - ආයුබෝවන්
චූටි මල්ලියි පොඩි මල්ලියි මතක් උනා
හැබැයි නියමයි 👍
Father is very cultured man love how he started off by saying Aayubowan ❤ first time happened to watch your video, Subbed
තාත්තා එක්ක දිගටම වීඩියෝ කරන්න එයා හරි ශෝයි ❤
Uncle is so sweet 🥹♥️ nice video akki 💕
ඔයාගෙ විඩියෝ හැමදාම බලන්ව අක්කෙ . වෙනස්ම chanel එකක්
Lovely father n daughter.
Stay Blessed ❤
Your dad is such a humble man ❤
Ur dad is a natural presenter! Love u both ❤️😍
Fb video ekak dakala awe.. oya godak lassani... තාත්ත godak adaraniiyai ❤️
Such an awesome father Yazu!! So proud of him 🥰
Love the cooking technique here.. sounds delicious...thank you for sharing.
ඔයාගෙ තත්තා හරිම නිහතමානී ආදරනීය කෙනෙක්.❤❤❤❤❤❤
රසට ඇති ...අගෙයි ඔබේ තාත්තා
ඔයයි තාත්තා යි දෙන්නම් හරිම ශොයි ❤❤❤❤
Duwage thaththage egg cury eka rasaa patai.harima adaraneeya thaththa kenek oyata inne.ausi wala hitiyath duwa hodata sinhala katha karana eka gana adambarai.theruwan saranai.
මේ දෙන්නට ඇඩික්ට් වෙයි වගේ අප්පා. ආදරෙයි ...♥️♥️♥️
Chef daddyගෙන් more cooking vlogs ඕනි.....🤞💫
I love the way your dad speaking. He's so nice❤️
Wow ........ very nice , beautiful family show. God bless you'll . Good luck ❤👍
Great... very good presentation. It's very true. I too have tried and tested this egg curry in it's fabulous. Very tasty....it's also better to add little chopped ginger or ginger paste in to this .... Simplicity is at it's best. Very good. Wishing you all the very best for your future videos. Congratulations
Why did I waste my time on MasterChef, this family is serving up some serious cooking goals! The memories you are making are worth savouring. It's great to see you all bonding over food and creating memories that will last a lifetime. Thanks for sharing your recipe and inspiring us all to connect with our loved ones through food. Keep up the good work and please share more recipes and family adventures with us.
තාත්ති ඔයා නම් නියමයි නියම Srilankan ❤
Your father has cute smile ❤️
I love both of you ❤
Wow nice dad and he has amazing cooking talent
Well done good Job done
Enjoy your breakfast
Cheers from
London
Prasad
එක දිගට වීඩියෝ ඔක්කොම බැලුවා 🥺❤️ wanna more vlogs with him 🥺❤️
Looks yummy definitely making this 👋 Thanks for sharing ❤
ඔයාගේ තාත්තා ශෝයී අක්කා ❤️
Wow looks delicious. Definitely will try next time. Greetings from Germany. Keep going !
❤ love your dad cooking videos please do more cooking videos
Your dad has amazing cooking skill... appreciate it 👍
මම හදනවා බිත්තර බැඳලා ඔය විදියට කරිය හදලා ඊට පස්සේ බැදගත් බිත්තර එකට දාලා එතකොට මස් කරිය වගේ මස් කරි පවුඩර් ටිකකුත් එකතු කරනවා අද හදනවා ඔයාලා හැදුව වගේ බුදු සරණයි
So Nice to see people like you all soo humble lovely .The best quality you'll have not forgotten your Mother Lanka GOD BLESS
Kwruth nokala curry ekk.godak kl hewwa..lassanai oyala..dad godak hodai..adarei....❤❤❤
That father and daughter duo deserves a like and a sub.. init..😊❤
So sweet to watch both of you in the video ❤ will definitely try this uncle’s version of egg curry 😋😋
Really nice vedio with nice family👍
I will try this recipe this weekend ☺️😋✨ thank you Yashi for include your daddy for blogs, he looks so humble person, im glad to see you guys so happy, have nice time ✨🙌💖
The way your dad chopped up that onion is amazing and he is a sweet dad ❤ we usually don't chop lemon grass. Instead my mom just smash the root part of it.
Wow , I love how uncle chops onions and other stuff.
I will try this recipe at home soon.
Thank you duva. Your father’s egg curry is really tasty as you said. One can eat it even without bread. My curry was more yellowish like your achchi’s curry as I am on low carb diet. Next time I’m going to try guacamole. 😊
තාත්තා නියමයි අනේ,ඔයාල ඔක්කොටම ආදරේ ❤️😍😍
Bada Curry 😂😂😂 , it's like a mada Karri( මඩකරි) however you are daddy's daughter,,,😍
Lovely father and daughter, and mother too !!!! will prepare this curry at home very soon !!! See you at next !!!! 🙂🙂🙂 regards from monte carlo 🇲🇨 🇲🇨
Lovely video yashika. Love your dads cooking and cutting skills
තාත්ත නියමයි ❤❤
Please upld more vdo's with 𝖳𝗁𝖺𝗍𝗁𝗍𝗁𝖺... 🥹❤️🩹 I'd love to see him 🥲 I miss my taththa so much 😭 he'🕊️🙏🏻💔
Mn asai akki sinhala katha karana vidiyata 😘❤️
Your dad and you together are so cute🥰 yum yum 😋
God bless you & your father.
Wow he is great humble person ❤ you thathaa....❤
Is that your dad a professional chef ? His cutting skills are amazing.
Looking yummy. Thanks for sharing
You guys are presenting it really well. So authentic...all the best
ඔයාගේ. තාත්තා. හරිම ලස්සනයි. කරුණාවන්ත. මනුස්සයෙක්. එයා. ලංකාවේ ද. රට. කෙනෙක්ද. කොහේ උනත්. හරිම. හොද. තාත්තා. කෙනෙක්. අම්මනම්. ටිකක්. සැර පායයි. එයා. ලංකාවේ. පාටයි😮. තාත්තා 👍💕💕💕🥰
Time to make dad his own channel 😌
මෙහෙම egg curry එකක් first time දැක්කේ. අද මම මෙක try kala. ඇත්තටම harima rasai. Thawa receipies මොනාද දන්නේ, අමුතු ඒවා? ඔයාගෙ තාත්තා onions, carry leaves kapanawa බලන් ඉන්න ආසයි ❤
Your dad is amazing ❤
එල..නියමයි...ජය වේවා..👍👍✍️
Yashi, your dad is lovely person & he has cute smile too ... god bless to him ❤️
I v never eaten or heard about this egg curry/ bada hodda. I m a sri lankan too. Gonna make this n see, i dnt hav all the ingredients. Tyena tiken hadala balanava. Love ur videos yashi.. ❤️❤️
Vow! Must try with srilankan roast paan.
Wow, thank you for the video clip. 😊
Wow.Nice dad &nicedaughter.
beautiful video 😘
Appachchi ekka hodatma karnwa oya well done❤️❤️❤️
Loveeeeeee your accent. Loveee the way you talk. I will try this dish. Thank you!!
Your dad is cute and a natural presenter ♥️😍 love you guys 🩷
It’s fun to watch ❤ keep it up 🎉
තාත්තා නම් හරිම ශෝක්
අපි නම් කියන්නේ බිත්තර හොද්ද කියලා 🙈🙈
duwa - appreciate your effort to remember Sinhal language and make a presentation in Sinhal, Do not worry about negative comments. You are a good adorable daughter, keep going.
Hmmmm.. Ou.. Bada hodda kiyala nama mama kawadaawath ahala nehe.. Goda hodda wenna ethi, game keemak nisa goda hodda kiyanawa ethi❤