ආර්ථික විද්‍යාව හැදින්විම - 2 | Econ පලමු පාඩම | Short note

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 733

  • @VishwaWimukthi
    @VishwaWimukthi 6 หลายเดือนก่อน +5

    මාරම වටිනවා සර් මේ වීඩියො ❤

  • @rashi937
    @rashi937 หลายเดือนก่อน +8

    Econ එපාම වෙලා ඉද්දි සර්ව හම්බුනා❤️.
    පරක්කු වෙලා හරි හොදම දේ ලැබෙනවා ඒ වගෙ තමා econ වලට සර්ව හම්බුනෙ😊🌺

  • @samudithadeneth6944
    @samudithadeneth6944 ปีที่แล้ว +84

    අන්තිම මොහොතේ ඉකෝන් ගොඩ දාගන්න මේවගේ උදව්වක් කරනවට සර්ට පින්🙏 ඔක්කොම පාඩම් ටික මේ වගේ දාන්නකෝ සර්

  • @Janith_Nethmal
    @Janith_Nethmal 7 หลายเดือนก่อน +12

    2025 උසස් පෙල ආර්තික විද්‍යාවට හම්බෙච්ච හොදම ගුරුවරයා තමා සරි ......කියලදෙන ඒවා හොදට තේරෙනව ....පුලුවන්නම් හැම පාඩමකම වීඩියෝ දාන්න..ගොඩාක් පින් සර්

  • @BhagyaHerath-iy4st
    @BhagyaHerath-iy4st ปีที่แล้ว +20

    ධන උපයෝගීතාවය උපරිමයි සර්. වැඩේ සුපිරි ❤️

  • @jananidisantha1626
    @jananidisantha1626 ปีที่แล้ว +28

    23වෙනිදා එක්සෑම් ලියන්න ඉන්න වෙලාවේ අහම්බෙන් හම්බ උනේ 🥺 සර්ගේ වීඩියෝ ටික කොහොම හරි ඉක්මනට බලලා එක්සැම් එක ගොඩක් දාගන්නවා සර්. මරු මේක නම් ❤️

  • @tamaradisanayaka8152
    @tamaradisanayaka8152 ปีที่แล้ว +26

    Econ වලට මට හම්බුනම හොදම ගුරුවරයා . ගොඩාක් හොදට තේරෙනවා සර්.ගොඩාක් පින් සර්ට ❤️

  • @hasharanethmini3513
    @hasharanethmini3513 ปีที่แล้ว +7

    Econ කියන විශය අතෑරලා දාලා හිටපු වෙලාවක තමයි අහම්බෙන් සර්ගෙ වීඩියෝ එකක් දැක්කෙ..සර් මේ කරන උදවු වලට ගොඩක් පින් සර්...

  • @PiyumiKavindya-gm5id
    @PiyumiKavindya-gm5id ปีที่แล้ว +17

    ක්ලාස් යන්න බැරුව exam ලියන්න ඉන්න මම.... 🥺🥺 ගොඩාරියක් thanq sir හොදටම තේරුණා ගැම්මක් තමයි ඉතින් අහ්හ්.... Sir දිගටම ඔක්කොම පාඩම් දාන්න sir......🥰❤️🔥

  • @divya20054
    @divya20054 ปีที่แล้ว +10

    Econ කියන විශය අත්ඇරල දාලා ඉදපු වෙලාවක අහම්බෙන් සර්ගෙ වීඩියෝ එකක් දැක්කෙ.කියන්න වචන නෑ සර්.සුපිරී.ඉදිරියටත් මේ වගේ වීඩියෝ දාන්න සර් .සර්ට පිං❤🙏

  • @shashiniwijesooriya1089
    @shashiniwijesooriya1089 ปีที่แล้ว +8

    මේ කරන මෙහෙවර කොච්චර වටිනවද සර්..ඇත්තටම ගොඩාක් ස්තුතියි 🥺

  • @bsjwjnfndke
    @bsjwjnfndke 15 วันที่ผ่านมา +2

    Hodayi sir, theruna hodata❤😊 27:17

  • @anurakumara4916
    @anurakumara4916 ปีที่แล้ว +5

    සර්ගේ වීඩියෝ එකක් අහම්බෙන් දැකලා බැලුවේ. ඒක තමා සර් ලගදි හම්බුන හොදම උපයෝගීතාවය.නියමයි සර් හොදට කියලා දෙනවා හොදට තේරෙනවා 👍♥️♥️♥️

  • @nethmidayawansha5468
    @nethmidayawansha5468 ปีที่แล้ว +12

    උපයෝගීතාව දැන් න්ම් හම්බෙන් හම්බුනු මෙ විඩියෝ එක නිසා මට දැන් හිතෙනො මට econ subject එකට A එකක් ගන්න පුලුවන් වෙයි කියලා සතුටක් හිතෙනෝ ❤️

  • @statuscreations6738
    @statuscreations6738 2 หลายเดือนก่อน +2

    සර් ඔයානම් short note රජෙක් 🔥 ඇත්තටම වටිනවා අය ඉතින් කියන්න දෙයක් නෑ සුපිරියක්ම තමා ❤️

  • @methumthewjan1981
    @methumthewjan1981 2 ปีที่แล้ว +15

    ගින්දර වගේ නෙවෙයි සර් හැබැයි මෙහෙමයි...ගිනි ගින්දර වගේ තේරුනා සර් 🔥

  • @tharunisadithya3219
    @tharunisadithya3219 ปีที่แล้ว +5

    සර්ලව වගෙ ගුරුවරු හැම දරුවෙක්ටම හම්බෙන්න ඔනි.

  • @AyodhyaSewwandi-t3m
    @AyodhyaSewwandi-t3m 10 หลายเดือนก่อน +3

    තව තවත් මේ විදිහට clz karanna sirta ශක්තිය ලැබෙවා කියලා පාර්තනා කන්නවා මගේ සර්❤

  • @keshanikawshalya1839
    @keshanikawshalya1839 ปีที่แล้ว +11

    අද exam එක ඉවර වෙලා ආව ගමන් 2 කොටසට ලෑස්ති වෙන්නේ සර්ගේ විඩියෝ බලලා ❤️

  • @SandhipaniKaviya
    @SandhipaniKaviya 4 หลายเดือนก่อน +1

    තව මාස පහයි මට අනේ මට අමාරු වෙලා තිබ්බ ඉකොන් සර් කියල දෙන විදිහ්ස් මරු ❤❤❤❤

  • @niluprarthana4657
    @niluprarthana4657 ปีที่แล้ว +9

    ඇත්තටම නියමයි සර්..ලියන්නන් වාලෙ ලියපු දේවල් හොඳටම මොලේට ගියා..පොත නොබල උත්තර කියන්න පුළුවන් විනාඩියෙන් ❤️💥

  • @sachinthaudayanasachintha5464
    @sachinthaudayanasachintha5464 ปีที่แล้ว +5

    ඇත්තටම අන්තිම මොහොතේ econ මෙලෝ දෙයක් තේරෙන්නෙ නැතුව ඉද්දී අහම්බෙන් දැක්ක සර්ගෙ වීඩීයෝ එකක් බැලුවා .. ඇත්තටම සුපිරියි සර්
    සුපිරියට තේරෙනවා සර් කියාදෙන විදිහ 🤟😎🙏
    මරැ සර්
    තවත් මේ වගේ වීඩීයෝ දාන්න 🙏🙏🙏💕😎

    • @milinda_wijesingha_econ
      @milinda_wijesingha_econ  ปีที่แล้ว

      හරි පුතේ දන්න යාලුවන්ටත් share කරන්න

  • @upekrathnayaka3921
    @upekrathnayaka3921 ปีที่แล้ว +16

    කියන්න වචන නෑ❤ හොදටම තේරැනා..💯✔💪

  • @kawshalya-t5l
    @kawshalya-t5l ปีที่แล้ว +3

    අනේ...සර්... ekon එපා වෙලා හිටියේ ..සර් නිසා ekon වලට ආයේ ආසා හිතෙන්වා.හොදට ම තේරෙනවා සර් කියල දෙනවා.
    මෙහෙම වීඩියො දිගටම දාන්න සර්..
    බුදු සරණයි සර්ට
    ❤✍️

  • @RashmiKawya-x9b
    @RashmiKawya-x9b หลายเดือนก่อน +1

    අනේ සර් මේ වගෙ වීඩීයෝ තව දාන්න දැන්නම් econ මාර ලේසි😊❤

  • @navodanethmini8852
    @navodanethmini8852 ปีที่แล้ว +14

    උපයෝගීතාවය 💗👌

  • @Lakshithamadhushan-t9h
    @Lakshithamadhushan-t9h หลายเดือนก่อน +1

    මාරම වටිනවා සර් මේ වීඩියෝ 🙂 සුපිරියටම මතක හිටිනවා ❤️

  • @MadhushaPramod-w3y
    @MadhushaPramod-w3y 4 หลายเดือนก่อน +1

    ඇත්තටම හොදයි සර් මං පලවෙනි පාඩමට හිටියෙ නැ මන් දෙවනි වාරෙන් ඉකෝන් වලට ආවෙ ඒත් සර් කියා දෙන එක නම් හොදට තේරෙනවා

  • @DilakshiDinethya
    @DilakshiDinethya 5 หลายเดือนก่อน +4

    ඕලෙවල්වලින් පස්සේ පෝන් එකක් අරන් දුන්නා... ධන තෘප්තිය තමා...

  • @Juimion231
    @Juimion231 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Swy9999
    @Swy9999 10 หลายเดือนก่อน +6

    මගෙ තෘප්තිය තමා මේ ලගදි ලොකු chocolate එකක් කෑවා 😹😹😹

  • @ascharyadulanjali2005
    @ascharyadulanjali2005 ปีที่แล้ว +6

    ගින්දර වගේ වැඩක් සර් ... පට්ටම සරල විදිහට උගන්නනවා ... Thank you so much sir ...

  • @chathurangagunasekara1497
    @chathurangagunasekara1497 ปีที่แล้ว +3

    නියමයි සර් සුපිරියටම තෙරුනා ...නතර කරන්න එපා සර් 🙏 දිගටම කරගෙන යමු 🙏🙏😍😍

  • @Haru-kh5gy
    @Haru-kh5gy 24 วันที่ผ่านมา +1

    දැන් තමයි සර් හරියටම THANK YOU SO MUCH SIR ❤❤❤❤❤❤😊

  • @SenukaDilanmith
    @SenukaDilanmith 3 หลายเดือนก่อน +2

    👍Niyamai sir👌

  • @MenaraLakshani
    @MenaraLakshani 3 หลายเดือนก่อน +1

    සුපිරියටම තෘප්තිමත් උනා සර්❤ 😌

  • @EmiduMax
    @EmiduMax 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් හොදයි සර් 🥺සුපිරි

  • @Oma_Line_Art
    @Oma_Line_Art ปีที่แล้ว +2

    සර් හොදටම ඔලුවට යනවා සර් කියලා දෙන විදිය. අනෙ සර් මෙ වගේ ඉතුරු පාඩම් ටිකත් දාන්නකො. සර්ට ගොඩක් පිං ❤️💯💪😟

  • @GihanBigusara
    @GihanBigusara 5 หลายเดือนก่อน +3

    අහම්බෙන් වගෙව් දැක්කෙ උගන්න දේ හොදටම තේරෙනවා 💗

  • @DananjayaLakshan-ni5xx
    @DananjayaLakshan-ni5xx ปีที่แล้ว +2

    සර් හොදටම වැඩේ තියෙනවා...හොදට තේරෙනවා සර් ...සර්ගෙ වැඩ කටයුතු ඔක්කොම සාර්තක වෙන්න ඔනි 💘

  • @ashinthamalshan1390
    @ashinthamalshan1390 ปีที่แล้ว +2

    මන් මේ වීඩියෝ එක බලපු තුන්වෙනි වතාව 😊❤

  • @tharushikadilmini9948
    @tharushikadilmini9948 ปีที่แล้ว +5

    Superb superb sir👑️👑👑👑👑👑️

  • @rashi937
    @rashi937 หลายเดือนก่อน +1

    සුපිරි වැඩ්ඩෙක් ස්ර් ❤️

  • @nisalchamudithanisal6852
    @nisalchamudithanisal6852 7 หลายเดือนก่อน +2

    හැම පාඩමක්ම දන්න බැරිද 🥺

  • @hansi1666
    @hansi1666 ปีที่แล้ว +3

    සර් ගොඩක් ස්තූතිය මේ කරන මෙහෙවරට අලුත් අවුරුද්ද ජයම වෙන්න කියලා පතනවා ඔක්කොම පාඩන් ටික මෙහෙම කරල දෙන්න කියල ගොඩක් ආදරෙන් ඉල්ලනවා 🥰

  • @Sewmini9999
    @Sewmini9999 12 วันที่ผ่านมา

    මම මේ දවස්වල ලබපු හොදම උපයෝගීතාවය තමයි සර්ගේ ක්ලාස් එක....👌👌❤❤

  • @Kaushalya-s9z
    @Kaushalya-s9z 9 หลายเดือนก่อน +1

    Superb sir❤

  • @ChinthakaPrebhath-q2z
    @ChinthakaPrebhath-q2z 10 หลายเดือนก่อน +1

    සර් කියල දෙන විදිහ හරිම හොදයි , ආස හිතෙන විදිහට උගන්නනව සර් ❤ , ගොඩක් පින් සර්ට මේ දක්වන සහයෝගයට 😊😊 ඕනම කෙනෙක්ට බය නැතුව රෙකමන්ට් කරන්න පුළුවන් අපේ කාලෙ පන්තිය ... කොටින්ම කිව්වොත් econ නම් ඉතින් අපේ මිලින්ද සර් තමා 😊😊❤

  • @ShanilkakauminiDemel
    @ShanilkakauminiDemel 3 หลายเดือนก่อน +1

    ගොඩාක් හොදට සුපිරියට ම තේරෙනෝ සර් ✍️ හොදට මතක හිටිනෝ සර්...

  • @Thakshilamadubashi
    @Thakshilamadubashi ปีที่แล้ว +3

    සර් මෙහෙම උදව් කරනවට සර්ට ගොඩක් පින් 🥺❤

  • @dularimalshika6167
    @dularimalshika6167 ปีที่แล้ว +2

    සර් කියන දේ අහන් හිටියම shot note එක මතකෙන් ලියන්න පුළුවන් සර් නන් superb😎👌

  • @GamunuBandara-q6g
    @GamunuBandara-q6g 4 วันที่ผ่านมา +1

    අනේ සර් ගොඩාක් හොදයි හොදට තේරෙනවා ..❤

  • @isuriarunoddya2379
    @isuriarunoddya2379 ปีที่แล้ว +2

    හොදට තේරුනා සර්❤ සර්ගෙ online clz nedda

  • @wageeshadineth1197
    @wageeshadineth1197 ปีที่แล้ว +3

    ශෝට් නෝට් ගහන්න දන්නේ නැතුව ඉදියේ සර් කියලා දෙන විඩියට සුපිරියට හදන්න පුලුවන්😋❤️‍

  • @sasinipriyamali7926
    @sasinipriyamali7926 ปีที่แล้ว +2

    ඇත්තටම සර් සුපිරියට තේරෙනවා👍සර්ට ගොඩක් පිං මේවගේ වීඩියෝ දානවට🙏සර් තුන් හතර පාරක් එකම දේ කියන එකෙන් වීඩියෝ එක ඉවර වෙනකොටම ඒ සම්පූර්ණ සෝට් නෝට් එක පාඩම් වෙනවා👍ඇත්තටම සර්ට ගොඩාක් ස්තූතියි🙏🙏🙏🙏

  • @sumudupriyasaduni7695
    @sumudupriyasaduni7695 5 หลายเดือนก่อน +4

    ධන උපයොගිතාවය උපරිමයි සර් ❤️🔥

  • @ThejanlucasViduranga
    @ThejanlucasViduranga หลายเดือนก่อน

    අන්තිම මොහොතෙ Econ කෙලවෙයිද කියල බයෙන් ඉද්දි මේ විඩියො එක හම්බවෙලා බැලුවෙ ඇත්තටම හොදට තේරුනා පාඩම ❤🎉

  • @navindutheshan858
    @navindutheshan858 2 ปีที่แล้ว +8

    උපයෝගීතාවය +
    සුපිරි 👌❤️

  • @umayangagamage
    @umayangagamage ปีที่แล้ว +4

    සුපිරිවට ඔලුවට යනවා සර් 🖤💫

  • @RanuniRanudika1234
    @RanuniRanudika1234 ปีที่แล้ว +3

    Hodata mathaka hitino, godak hodai sir thank you sir🙏

  • @SethumiMethulima
    @SethumiMethulima หลายเดือนก่อน +1

    ගොඩාක් පින් සර් 🥹🥹

  • @thamalidasuni3895
    @thamalidasuni3895 ปีที่แล้ว +3

    ජිවිතේටම econ එපාම වෙලා ඉදියෙ සර්....මොකට කොමස් කරාද කියලා හිතෙන තරමට මානසිකව වැටිලා ඉදියෙ🥺......සර්ගෙ short note ටික හිතටම දැනුනා ..... තැන්කියු❤️🕊️ සර් තවත් මේ වගෙ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදසරනයි 🙏🌏

  • @dhananjanadhananjanasewwan5321
    @dhananjanadhananjanasewwan5321 ปีที่แล้ว +1

    මාර විදියට තේරෙනවා සර් ඒ කියන්නේ හොඳට තේරුම් ගන්න පුළුවන් විදිහට කියාදෙනවා මං හිතන් හිටියෙ ආර්ථික විද්‍යාව පාඩම් කරන්න අමාරු විෂයක් කියලා දැම්මෙ ෂෝට් නෝට් ක්‍රමය නිසා පාඩම් කරන්න හරි ලේසියි සර් අපි ගැන හිතලා මේ විදියට උගන්වන එක ගැන සර්ට ගොඩාක් පින් ❤️😊

  • @DinuDinu-yx8qc
    @DinuDinu-yx8qc ปีที่แล้ว +4

    ගොඩක් පින් සර් 💞හරිම වටිනවා .හොදට පැහැදිලියී 💗

  • @thamalidasuni3895
    @thamalidasuni3895 ปีที่แล้ว +2

    සර් පුලුවන් ඉතුරු පාඩම් පිලිවෙලට දාන්න කො 😸

  • @kavindurandew5405
    @kavindurandew5405 4 หลายเดือนก่อน +1

    Thank u sir 🤍´´´

  • @sadunidisanayake8990
    @sadunidisanayake8990 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වටිනවා ,sir දිගටම 12,13 syllabus දෙක්ටම ඕනේ sir

  • @nethminithisera9904
    @nethminithisera9904 ปีที่แล้ว +1

    සුපිරී සර්...වෙන පාඩමක විඩියෝ එකක් හොයන ගමන් ඉද්දී ශෝට් නෝට් කියලා දැක්ක නිසා බැලුවේ...මුල ඉදන් ඔක්කොම බලන්න හිතුනා..

  • @meme.x8613
    @meme.x8613 ปีที่แล้ว +1

    Econ පොවනවා කියන්නෙ මේවට 🖤🖤

  • @YashodhaMadhuwanthi-nj1tr
    @YashodhaMadhuwanthi-nj1tr 11 หลายเดือนก่อน +2

    උපයෝගීතාවය උපරිමයි ♥️

  • @anomapreamarathna7197
    @anomapreamarathna7197 2 หลายเดือนก่อน +1

    Ela sir supiri padamaa aye maru

  • @praneethrasika-b7p
    @praneethrasika-b7p 4 หลายเดือนก่อน +1

    patta😍😍😍

  • @r.p.i.s.bhagya2031
    @r.p.i.s.bhagya2031 2 ปีที่แล้ว +5

    හොදට තේරුනා සර්🙂Thank you 🥰අනිත් පාඩම් ටිකත් මේ විදිහට දාන්නකෝ😥

  • @isurisasrika4928
    @isurisasrika4928 2 หลายเดือนก่อน +1

    Wena kiyanna deyak ne supriyatama therenawa. Digatama oni sir godak pin 🙏👍

  • @minshumin8519
    @minshumin8519 ปีที่แล้ว +2

    මේ පාර AL ලියන්න ඉන්නේ , හැබැයි අද තමයි පාඩම තේරුනේ
    Thank you sir💯

  • @kavindulakshen9467
    @kavindulakshen9467 ปีที่แล้ว +2

    ගින්දර❤️‍🔥

  • @thanujadananjaya2003
    @thanujadananjaya2003 ปีที่แล้ว +2

    හෙට exam තියන් ගොඩ යන්න කියලා අද බලන්නෙ🥰💗😔

  • @SayuriKalpani
    @SayuriKalpani 7 หลายเดือนก่อน +1

    ඇත්තටම හොදට තේරෙනවා සර් 😗💖 තැන්කුයි මෙහෙම විඩියෝ දානවට 😫💖 තව තව දිගට විඩියෝ දාන්න සර් අපිට ගොඩාක් වටිනවා ❤😗 සර්ට ගොඩාක් පින් සර්🤭💖

  • @sonadikavindya-uf5ot
    @sonadikavindya-uf5ot ปีที่แล้ว +2

    හොදට තේරුනා සර්.ගොඩක් පින් ❤🔥

  • @nishudilini1905
    @nishudilini1905 ปีที่แล้ว +3

    හොඳටම තේරුණා.Thank you sir❤️

  • @dilinithushara3808
    @dilinithushara3808 ปีที่แล้ว +4

    ❤️❤️ හොඳට තේරෙනව .. thank you සර් ....🙏🙏🙏🙏🙏

  • @harshajayasinghe1295
    @harshajayasinghe1295 11 หลายเดือนก่อน +1

    එකම දේ ගොඩක් පාරක් කියද්දි හොදට මතක හිටිනවා සර්.......

  • @arunaprabath9605
    @arunaprabath9605 5 หลายเดือนก่อน +1

    මට හම්බ උන සුපිරිම ගුරුවරයෙක් ❤️

  • @praveenanuhas5678
    @praveenanuhas5678 ปีที่แล้ว +1

    හොදටම තෙරැනා සර්....❤

  • @branduassk
    @branduassk ปีที่แล้ว +1

    වැඩෙ සුපිරි සර් දිගටම කරන් යමු

  • @Hansigeeganage
    @Hansigeeganage หลายเดือนก่อน

    ඇත්තම කිව්වොත් සර්ට ගොඩක්ම පිං මේ වගේ හරියටම පැහැදිලි කරලා කියලා දෙනවට 🙏💗

  • @Maheshmadushanka-j7c
    @Maheshmadushanka-j7c 6 หลายเดือนก่อน +1

    සර් හොදට තේරෙනවා සර් කියල දෙන විදිහට ❤❤

  • @NadeeshaMihiravi
    @NadeeshaMihiravi 11 หลายเดือนก่อน +1

    මේ වැඩේ මාර හොදයි සර් හොදටම තේරුනා මට නම් ....❤😊

  • @maleeshagimhani3103
    @maleeshagimhani3103 ปีที่แล้ว +4

    Super sir hodt teruna 👍💫✊

  • @chamashademel9990
    @chamashademel9990 3 หลายเดือนก่อน

    මන් මේ වීඩියෝ ටික බැලුවෙ පන්තියේ වාර විභහගෙට කලින් දවසෙ. මට තමයි වැඩිම ලකුනු තියෙන්නෙ සර්ට ගොඩක් පින් 🙏

  • @Sithmiribosha206
    @Sithmiribosha206 ปีที่แล้ว +2

    හොදටම තේරෙනවා සර් 😊

  • @Avi...Sha...
    @Avi...Sha... ปีที่แล้ว +2

    සුපිරි sir....❤️❤️❤️❤️

  • @darshipserasingha7205
    @darshipserasingha7205 2 ปีที่แล้ว +4

    හොඳට තේරුනා සර් ❤️
    දිගටම කරගෙන යන්න✊

  • @sarathpemachandra4369
    @sarathpemachandra4369 ปีที่แล้ว +1

    නියමයි සර් සුපිරියට තේරුනා පට්ට

  • @KK-ku8pq
    @KK-ku8pq ปีที่แล้ว +1

    සර්..,+ උපයෝගීතාවයක් 😌💗

  • @nethmiayeshma8996
    @nethmiayeshma8996 ปีที่แล้ว +2

    ස්තූතියි සර් 😇❤️🙏

  • @ishaniudayanthi3504
    @ishaniudayanthi3504 ปีที่แล้ว +1

    සර් කියල දෙනවා හොදට තෙරෙනවා 😊❤️

  • @PradeepDammika-p9x
    @PradeepDammika-p9x 7 หลายเดือนก่อน +1

    තැන්ක් යු මිලින්ද සර්🙏❤️

  • @sashiranasinghe1189
    @sashiranasinghe1189 ปีที่แล้ว +2

    ගොඩක් හොඳට තේරෙනවා සර් 🙏

  • @DilkiShehara-lw8gd
    @DilkiShehara-lw8gd 3 หลายเดือนก่อน

    කියන්න වචන නැ සර්. සුපිරියටම තෙරුනා❤️‍🔥