ඉල්ලුම , සැපයුම | Econ | Short Note - Demand ,Supply | කෙටි සටහන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • ඉල්ලුම , සැපයුම | Econ | Short Note - Demand ,Supply | කෙටි සටහන් ‎@kingofecon-milindawijesingha
    ඉල්ලුම සැපයුම , නම්‍යතාවය සහා වෙලදපොල සමතුලිතය | Demand supply, elasticity and market equilibrium
    දවසින් දවස ලමයි හොයාගෙන එන ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන ,විශය කරුනු දැනෙන්නම උගන්වන econ , Bs පන්ති මාලාව . King of econ වෙන ඔබ සාදරයෙන් පිලිගන්නව - පන්ති සදහා විමසීම් 071 - 9035664
    @kingofecon-milindawijesingha
    .
    අපගේ WhatsApp චැනල් ❤️❤️ පන්ති සදහා විමසීම් 071 - 9035664
    🛑 2026 උසස් පෙල
    ‎Follow the 2026 Al - Econ | ලංකාවම හොයන King of econ channel on WhatsApp: whatsapp.com/c...
    🛑 2025 උසස් පෙල
    ‎Follow the 2025 Al - Econ | ලංකාවම හොයන King of econ channel on WhatsApp: whatsapp.com/c...
    🛑 2024 උසස් පෙල
    ‎Follow the 2024 Al - Econ | ලංකාවම හොයන King of econ channel on WhatsApp: whatsapp.com/c...
    🛑 Fb page
    www.facebook.c...
    #econ #econsinhalen #kingofecon #2023 #economics #motivation #ඉන්න_හිතේන_econ_පන්තියක් #මිලින්ද_විජේසිංහ #econsinhala #King_of_econ
    @economics @king of econ - Milinda Wijesingha
    #econ #kingofecon #economics #econsinhala #econsinhalen
    King of economics milinda wijesingha,king of econ,milinda wijesingha king,econ,Economics,economics class 12,econ lessons in sinhala,econ ok,econ eye,econ nam ok,economics sinhala,economics a level sinhala,economics class 12 sinhala,economics sinhala lessons,economics grade 12,economics sinhala note,economics sinhala a/l,ආර්ථික විද්‍යාව හැඳින්වීම,ආර්ථික විද්‍යාව පාඩම්,ආර්ථික විද්‍යාව 12 වසර,arthika vidyawa sinhala,arthika vidyawa,milinda wijesingha King,Of,Econ,Milinda,Wijesingha,king of econ,Milinda wijesingha,Bs,BS sinhala,Bs mcq,Sinhalen Bs,කලමනාකරනය,අලෙවිකරණ,ව්‍යාපාර,ව්‍යාපාර අධ්‍යනය,Business,Business Studies,Lakshan,Bs King,BS with pathinayaka,ව්‍යාපාර සංවිදාන,මානව සම්පත් කලමනාකරනය,Bs Sri lankaa,AAT,AAT Bs,al Bs,Bs lessons,Bs short note,Bs pepar,Bs MCQ discuss,Bs Lessons 13,Bs lessons 12,Bs mcq 12,BS MCQ 13

ความคิดเห็น • 324

  • @rsdartdom5928
    @rsdartdom5928 17 วันที่ผ่านมา +3

    අනේ හරිම වටිනවා හැම පාඩමකින්ම මෙහෙම වීඩියෝ දාන්නකෝ සර් ගොඩක් හොදට මතක හිටිනවා දෙවි පිහිටයි❤

  • @chamodinisansala4091
    @chamodinisansala4091 ปีที่แล้ว +148

    විභාගෙට පැය ගානක් තියාගෙන මේක බලන මන් වගෙ අය කො..😌

  • @chandisandamini-x1y
    @chandisandamini-x1y ปีที่แล้ว +9

    සර් මේකෙන් විභාග ප්‍රශ්න සකච්චා කරන විඩියෝ එකකුත් දාන්නකො සර්🙏

  • @sachinthaudayanasachintha5464
    @sachinthaudayanasachintha5464 ปีที่แล้ว +15

    සර් ට ගොඩක් පින් සර්🥺🙏❤ අනේ ගනන් ටිකත් කරන්න සර්....හැම පාඩමට ම ඕම short note video කරන්න සර්❤🙏🥺

  • @TarushaDeshani
    @TarushaDeshani 13 วันที่ผ่านมา +1

    අත් ඇරලා දාල තිබ්බ පාඩමක් හොදට ඉගෙන ගත්තා❤😊

  • @kishaniwijeratne1871
    @kishaniwijeratne1871 ปีที่แล้ว +23

    සර්.. ගොඩක් හොදට තේරෙනවා සර් කියලා දෙන විදිහට. මං ආර්ථික විද්‍යාව පොතක්වත් දැකලා නැතුව මේ විෂය තෝරගත්තේ මට කරන්න පුලුවන් කියලා හිතලා. සර්ගේ වීඩියෝ මං බලලා ලියාගෙන පාඩම් කරනවා.දැන් මට ගොඩක් ලේසියි. Thank you sir..

  • @damjith
    @damjith 25 วันที่ผ่านมา +3

    Sirge wistara karana eka direct oluwata yanawa ❤️💪

  • @EmashaPathiraja
    @EmashaPathiraja 11 หลายเดือนก่อน +5

    Super sir hodata therum ganna puluwan eka nisa sir okkoma lesson tika danna ko

  • @Aviproduction-k7r
    @Aviproduction-k7r ปีที่แล้ว +23

    ගනන් ටිකත් ඕන 😊

  • @SehanSuraj
    @SehanSuraj ปีที่แล้ว +21

    හරිම වටිනවා සර් හොදට මතක හිටිනවා thanks ❤ ගොඩාක් මන් හිතන්නෙ නෑ වෙන ගුරුවරු මෙහෙම කරයි කියලා ✌️❤

  • @malmishakya
    @malmishakya 7 หลายเดือนก่อน +7

    අනේ හොදට තේරුනා සර් 😢❤ ගොඩක් පින් සර්ට 😊 බුදුසරණයි ❤ හැමදාම video ඔනි සර් 🥺💐

  • @methyabogoda9447
    @methyabogoda9447 4 หลายเดือนก่อน +3

    mata iskole teacher kiyana melo deyak therune na sir, mage luck ekatada kohedo sirge me video eka dakke . thank u sooo much sir , meka godak watinawa 🙏

  • @yasanjirameshayj1330
    @yasanjirameshayj1330 ปีที่แล้ว +15

    සර් නියමට තේරුනා Thank you 👍.ගණන් හදන වීඩියෝ එකකුත් දාන්න.🙏

  • @sashiranasinghe1189
    @sashiranasinghe1189 ปีที่แล้ว +13

    ගණන් ටිකත් ඕනි sir

  • @chamindanihal-ei2ro
    @chamindanihal-ei2ro ปีที่แล้ว +24

    ගොඩක් වටිනවා සර් මේ වීඩියෝ එක 🙏හරිම පැහැදිලිව කියලා දෙන නිසා අපහැදිලි කොටස් පවා හොදටම තේරෙනවා සර් ,සර්ට ගොඩක් පිං🙏🙏🙏🔥

  • @DinuDinu-yx8qc
    @DinuDinu-yx8qc ปีที่แล้ว +21

    හරිම වටිනවා සර් .ආස හිතෙනව ඉගෙනගන්න .ගොඩක් පින් සර් .ඒවෙලේම මතක හිටිනව 💕

  • @JananiChamathka-f5e
    @JananiChamathka-f5e 6 หลายเดือนก่อน +3

    Sirge vidios වලට මම මාරම ආසයි 🥰

  • @priyantharaajapaksha9164
    @priyantharaajapaksha9164 6 หลายเดือนก่อน +4

    සර් ඇත්තටම හොදටම තේරුනා❤.

  • @vihanduartgallery
    @vihanduartgallery ปีที่แล้ว +16

    ගොඩක් වටිනවා සර් දිගටම කරගෙන යන්න... ❤

  • @dinuamarasiri2500
    @dinuamarasiri2500 ปีที่แล้ว +33

    2024 A/L මේ කාලෙදිම සර්ව හම්බුන එක ලොකු පිනක්..
    මුල ඉදන්ම ටිකෙන් ටික වීඩියෝස් බලන් යන ගමන්..
    ආස හිතෙනව ඉගෙන ගන්නත්

    • @nethminethminawodya6665
      @nethminethminawodya6665 8 หลายเดือนก่อน +2

      ඔව් ඒක ඇත්ත මාත් 2024 A/l ලියන්නෙ.♥️ මං ඉස්කෝලෙ යන්නෙත් නැ ඒ සර් සිලබස් එකම අර තඩි පොතම ලියවනවා🥺 මේ සර් එහෙම නෑ ගොඩක් ව්ආසි මේ වීඩියෝස්♥️

    • @methyabogoda9447
      @methyabogoda9447 4 หลายเดือนก่อน

      @@nethminethminawodya6665 same

  • @sidiyamax3760
    @sidiyamax3760 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා සර් හොදට මතක හිටිනවා ස්තුතියි සර් 🙏🙏❤️

  • @ravindrakumara1867
    @ravindrakumara1867 8 หลายเดือนก่อน +17

    සර් හොදට තේරෙනව 3 පාඩමත් දෙන්නකෝ මේ වගේ මුලු පාඩමම ශෝට් නෝට් එකක්

  • @maleeshasewwandi9919
    @maleeshasewwandi9919 หลายเดือนก่อน +1

    Thankyou sir ❤ඔලුවට ම ගියා දෙවෙනි පාඩම . ක්ලස් එකෙ මට cover කර ගන්න බැරි වුන කොටසක් . .විශවයට ස්තූති සර්ගෙ මෙ වීඩියො එක මට මුන ගැස්සුවට. 2025, batch ekt good luck

  • @MadushikaSewwandi-x9j
    @MadushikaSewwandi-x9j 3 หลายเดือนก่อน +2

    Sir supiri ithin kiyana de mara pahadiliyi hodata mathaka hitinawa maru sir godak pin sirta 🙏🥰

  • @KavindyaDevmini-fw8kp
    @KavindyaDevmini-fw8kp ปีที่แล้ว +11

    අනේ සර් ගනන් ටිකකුත් හදමුකෝ 🥺

  • @XxfDd-q1n
    @XxfDd-q1n 2 หลายเดือนก่อน

    තෙරුම් ගන්න බැරුව හිටපු ගොඩක් දේවල් හොදට පැහැදිලි ව තේරුනා සර් ❤
    පහරක් සර් 😇💜️

  • @sahandilshan-k2c
    @sahandilshan-k2c 5 หลายเดือนก่อน +2

    maru sir hodata theruna😍

  • @Hashimax972
    @Hashimax972 ปีที่แล้ว +1

    සුපිරි සර් හොදට තේරුණා 🥺🙏

  • @Wskmrakg
    @Wskmrakg 7 หลายเดือนก่อน +4

    ගනන් ටිකත් ඕනේ සර්❤❤❤

  • @damjith
    @damjith 25 วันที่ผ่านมา +1

    Sir kiyala dena eka superd ❤️‍🔥

  • @thalangamahewagesaman5457
    @thalangamahewagesaman5457 ปีที่แล้ว +1

    සුපිරි sir.hodata therenawa.

  • @madushikagunarathna3760
    @madushikagunarathna3760 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනව සර් සර්ට ගොඩාක් පින් 🙏🙏

  • @NidukiEllegala
    @NidukiEllegala ปีที่แล้ว +2

    Aththatama me udauwata nam sir ta godak pin. ❤ hodatama theruna sir..

  • @hansakumara8867
    @hansakumara8867 ปีที่แล้ว +3

    වටින වැඩක්❤️

  • @UdayaPathum-z7f
    @UdayaPathum-z7f ปีที่แล้ว +1

    ඇත්තටම සුපිරි මේක

  • @IsharaGamage-y3h
    @IsharaGamage-y3h หลายเดือนก่อน +1

    Econ igena gnne 1 weni wathawata.mt econ mukuth teren nthuwa htye.Thnk you sir...Dn hodtma teruna

  • @SurajSudharshan
    @SurajSudharshan ปีที่แล้ว +1

    Hodata therenawa sir sirta godak pin

  • @sashiranasinghe1189
    @sashiranasinghe1189 ปีที่แล้ว +1

    ගොඩක් හොඳට තේරෙනවා sir

  • @pasindusachintha462
    @pasindusachintha462 4 หลายเดือนก่อน +1

    සර් කියලා දෙන ඒවා හොදට තෙරෙනවා සර් ❤❤ sir meke anith short nort video eka hoyaganna bane 😢🥺

    • @milinda_wijesingha_econ
      @milinda_wijesingha_econ  3 หลายเดือนก่อน

      එකතු වෙන්න අපේ චැනල් එකත් සමග
      Follow the King Of Econ Official channel on WhatsApp: whatsapp.com/channel/0029VaUgXsj2Jl8AFyswkR3w

  • @nawodyahasini7
    @nawodyahasini7 ปีที่แล้ว +2

    Surm sir ❤️‍🔥 ganan tikath hadamukooo 🙏 sir kiyala dena vidiha mara clear sir ❤️‍🔥Thank you sir meme padama karanawata 🙏 okkama padam tika mema karamuu ❤️‍🔥🙏

  • @samadarageethani5308
    @samadarageethani5308 ปีที่แล้ว +1

    Hodata theruna sir ugannapu tika ❤

  • @SandathiApsara
    @SandathiApsara 8 หลายเดือนก่อน +2

    Thank you sir

  • @madushikagunarathna3760
    @madushikagunarathna3760 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුති සර් 🙏🙏 හොඳට මතක හිටිනව සර්

  • @nuwanthibandara-hp1wi
    @nuwanthibandara-hp1wi ปีที่แล้ว +1

    Supiriyatama therenawa sir.A/L econ subject eka amarui kiyala hithan hitiye.eth sir kiyala dena vidiyata serama hodata therenawa sir .me wage siyalu video danna sir .😘💯

  • @nethmimadeesha7949
    @nethmimadeesha7949 ปีที่แล้ว +2

    Godak watinwa sir video aka ..thank you so much🙏

  • @richy8113
    @richy8113 ปีที่แล้ว +1

    Supiriyak sir..........gindara wadak.........godak wadagath........❤thank you so much sir❤

  • @bigunmadusha9046
    @bigunmadusha9046 ปีที่แล้ว +4

    ගොඩාක් හොදයි සර් මේ පාඩම ගොඩාක් සරලව කියලා දුන්නා හොඳට තේරුනා සර්ට ගොඩාක් පිං.....අනිත් වීඩ්යො ටිකත් ඉක්මනට ඔනේ🙏🙏🙏

  • @KalpaniDineshika
    @KalpaniDineshika ปีที่แล้ว +1

    Godak hodata teach krnw sir...hodt therenw ugannana dewal...thank you sir...❤

  • @DahamiAmodya
    @DahamiAmodya 6 หลายเดือนก่อน

    හොදට තේරුනා සර් thank you 💗

  • @thalathanandanipinidiya6970
    @thalathanandanipinidiya6970 ปีที่แล้ว +4

    ගනන් ටිකත් ඔනී සර්

  • @VishwaWimukthi
    @VishwaWimukthi 5 หลายเดือนก่อน +1

    Supiri ❤

  • @shinydesignart6715
    @shinydesignart6715 2 หลายเดือนก่อน +1

    aaaa sir clz ek iwr wela ay video balana mm........................................thank you sir

  • @SLRANJI25
    @SLRANJI25 4 หลายเดือนก่อน +1

    Padama hodta theranawa sir thanks❤.

  • @IsharaUshan
    @IsharaUshan 11 หลายเดือนก่อน

    සුපිරියට තේරෙනවා සර්

  • @VlogWithDina
    @VlogWithDina ปีที่แล้ว +1

    Thank you sir Padama Hodata therenawa❤️💆🏻‍♂️

  • @SujiyaDJ
    @SujiyaDJ ปีที่แล้ว

    Anee sir kiyala dena dee hodata therenawa godak pin sir 🙏🙏🙏🙏

  • @k.sananda3164
    @k.sananda3164 5 หลายเดือนก่อน

    Godak thank you sir ♥️👏 දිගටම kragena yanna apit godak වැදගත් wewii 😇

  • @nimeshtharuka7419
    @nimeshtharuka7419 9 หลายเดือนก่อน +1

    sir hodata theruna thanx sir

  • @Gangashaiyni
    @Gangashaiyni 5 หลายเดือนก่อน

    Thank you sir ❤ godak hodata theruna❤

  • @klausscharnweber8536
    @klausscharnweber8536 ปีที่แล้ว

    සුපිරි ❤❤❤❤

  • @IshaniPrasanga-e4k
    @IshaniPrasanga-e4k 2 หลายเดือนก่อน

    Sir aththatama danne nathi godak deval theruna thank you sir . Ganan hadana vidieo danna

  • @IsuruPriyankara-qm5wr
    @IsuruPriyankara-qm5wr 5 หลายเดือนก่อน

    Niyamai 🎉

  • @hasinisanjana2545
    @hasinisanjana2545 ปีที่แล้ว +2

    Econ එපා වෙලා හිටියේ sir දැන් ආසම sub එක ගොඩක් පින් sir

  • @SanathFernando-bp8jo
    @SanathFernando-bp8jo 8 หลายเดือนก่อน

    හොදට තෙරුනා සර් ❤😊

  • @NiroshaDamayanthi-ui6ri
    @NiroshaDamayanthi-ui6ri 8 หลายเดือนก่อน +2

    💯👌👍

  • @MiyasiNimnadi-ml1sf
    @MiyasiNimnadi-ml1sf ปีที่แล้ว

    හොදටම තේරුනා සර්.Thank u so much ❤️🥰

  • @TharushiWeerasekara-p8f
    @TharushiWeerasekara-p8f 7 หลายเดือนก่อน +5

    අනේ සර් මම තව මාස 4 කින් විභාගය ලියනවා. ප්‍රස්තාර පිළිබදව සවිස්තරාත්මක වීඩියෝ එකක් දාන්න. විභායට බලාගන්න ඕන ම තැන් එක්කම කරන්න.
    සර්‌ හොදට උගන්නන ටික තේරුණා

  • @amithaprasadh9594
    @amithaprasadh9594 4 หลายเดือนก่อน +1

    සර් දිගටම පාඩම් වල් videos දාන්න සර් ❤

  • @ShashikalaMaduwanthi-d3d
    @ShashikalaMaduwanthi-d3d 4 หลายเดือนก่อน

    ❤️❤️ srta godak pin

  • @PasanInduwara-c2n
    @PasanInduwara-c2n ปีที่แล้ว

    හොදටම තෙරුනා සර්❤️🖇️

  • @SLcutenisuuuofficial
    @SLcutenisuuuofficial ปีที่แล้ว

    Attata godak hodta padama teruna godak pin sirta 🙏♥️🙏♥️

  • @sachini953
    @sachini953 ปีที่แล้ว +1

    අහන් ඉන්න ආසයි සර්.❤️🥰

  • @ravinifernando9223
    @ravinifernando9223 ปีที่แล้ว +3

    padama hodatama theuna sir.. thank u very much sir.. 🥰🙏

  • @HansiniFernando-v8g
    @HansiniFernando-v8g 3 หลายเดือนก่อน

    Thank you sir hodata therenawa sir kiyla dena de ❤❤

  • @dileeshanadeneth..1212
    @dileeshanadeneth..1212 7 หลายเดือนก่อน

    Thank You So Much Sir !!!!!!!!!

  • @PrgpgBandara
    @PrgpgBandara ปีที่แล้ว

    Padam hodata theruna sir ❤ godak wadagath 🤩 thank you sir😊

  • @Sonic-Creations8vs
    @Sonic-Creations8vs 5 หลายเดือนก่อน

    Sir hondata pahadili karanava. Hondata manasata yanava . Kavadaavath mehema hithata gihilla na . Niyamai sir . Thanks 🎉❤

  • @kavindichandima9821
    @kavindichandima9821 7 หลายเดือนก่อน

    niymetma theruna sir godak pin❤

  • @ManushiPrasanna
    @ManushiPrasanna ปีที่แล้ว

    Ginadara wage sir Meka nam supiriyak melo deyak danne nathuwa idiyata dn hodat therenawa sir ganan set ekath aniwaren hadamu API wage igana ganna asa eth Hoda class ekk hambune nathi asarana lamainta pihita wenawat pin ❤😊❤

  • @PabasaraIshini
    @PabasaraIshini 4 หลายเดือนก่อน

    Thank you sir ,❤

  • @chanudichanseya4706
    @chanudichanseya4706 3 หลายเดือนก่อน +1

    Thnk you sir❤

  • @UmayaMandare-cm6tz
    @UmayaMandare-cm6tz ปีที่แล้ว +2

    Hodatama theruna sir ... 🙂

  • @keshaniminuwanthika6833
    @keshaniminuwanthika6833 ปีที่แล้ว

    Sir meka super🔥.Thawa econ videos karanna sir.we are waiting ..😍

  • @vinodiakarsha6748
    @vinodiakarsha6748 6 หลายเดือนก่อน

    Hodata teruna sir❤❤❤

  • @SLBOB-JVP
    @SLBOB-JVP 25 วันที่ผ่านมา

    නියමයි සර් ❤️

  • @SubhashaniOshadima
    @SubhashaniOshadima ปีที่แล้ว

    හොදට තේරුණා සර් ගණන් වීඩියෝ ටිකත් දාන්න සර් ♥️🙏

  • @Mudith-bz8py
    @Mudith-bz8py ปีที่แล้ว +2

    Supiri sir. Teruna hodatama💯❤

  • @GithikaSadamali-sz2bb
    @GithikaSadamali-sz2bb 7 หลายเดือนก่อน

    ගනන් ට්කක් ඔනි සර් ❤❤❤

  • @DilshanPranandu
    @DilshanPranandu ปีที่แล้ว +2

    Nice ❤️❤️❤️🌻

  • @ShatheeshaHeshan-z2d
    @ShatheeshaHeshan-z2d 7 หลายเดือนก่อน

    Supiri sir

  • @Kawya_14kd
    @Kawya_14kd 3 หลายเดือนก่อน +1

    අනේ මාර විදියට තේරෙනවා සර්🥺

  • @ErandiThamasha-dv7yj
    @ErandiThamasha-dv7yj ปีที่แล้ว +1

    Hodata terenawa sir💛💛

  • @bloomingbudsnursery8546
    @bloomingbudsnursery8546 3 หลายเดือนก่อน +1

    Super sir🔥🔥🔥🔥🔥

  • @NatashaDias-u2u
    @NatashaDias-u2u 8 หลายเดือนก่อน +1

    Godak hodata theruna sir. Keep it up sir. Thank you sir. Sir ganan tikath thawa video ekakin gennnako.

  • @PoornaIsurinda-tq7th
    @PoornaIsurinda-tq7th ปีที่แล้ว +2

    super sir ☺️

  • @nuwankotuwegodapalliyaguru1071
    @nuwankotuwegodapalliyaguru1071 ปีที่แล้ว +2

    Patta ❤️

  • @DilanthaYapa-kz1gl
    @DilanthaYapa-kz1gl 2 หลายเดือนก่อน

    Gindara sir . Super

  • @umayangierandika8738
    @umayangierandika8738 ปีที่แล้ว

    ගොඩක් හොදයි සර්...🙏🌻🙏 ගොඩක් තේරෙනවා සර්....සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @hansani2527
    @hansani2527 ปีที่แล้ว +2

    Super👍

  • @musicland5119
    @musicland5119 ปีที่แล้ว

    බුදු සරණයි සර් ගොඩාක් පිං