"Chakde India - 2007" චිත්‍රපටයේ කතාව සිංහලෙන් | Movie Review Sinhala | Movie Explain Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #movie_review_sinhala #movie_explain_sinhala #sinhala_movie_review
    "Chakde India - 2007" චිත්‍රපටයේ කතාව සිංහලෙන් | Movie Review Sinhala | Movie Explain Sinhala
    Chakde India - 2007 - (IMDB - 8.1/10) (Rotten Tomatoes - 94%) (Google Users - 89%)
    Directed by : Shimit Amin
    Written by : Jaideep Sahni
    Produced by : Aditya Chopra
    Starring : Shah Rukh Khan
    : Vidya Malvade
    : Shilpa Shukla
    : Sagarika Ghatge
    : Chitrashi Rawat
    : Vivan Bhatena
    : Mohit Chauhan
    : Joyshree Arora
    : Vibha Chibber
    : Anaitha Nair
    Cinematography :Sudeep Chatterjee
    Edited by : Amitabh Shukla
    Music by : Salim-Sulaiman
    Production company : Yash Raj Films
    Distributed by : Yash Raj Films
    Release date : 10 August 2007
    Running time : 149 minutes
    Country : India
    Language : Hindi

ความคิดเห็น • 31

  • @ruok9176
    @ruok9176 2 ปีที่แล้ว +12

    දැන් දැක්කෙ ඔයාගෙ චැනල් එක.මූවි එක ඇතුලෙ හිටියෙ .ආස හිතෙන විදිහට රිවිව් එක දුන්නා අක්කෙ. දිගටම ඔයාගෙ චැනල් එකත් එක්ක ඉන්නවා 😊👻♥️

    • @BaiscopeCinema
      @BaiscopeCinema  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️❤️

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 ปีที่แล้ว

    👌👌💚💚

  • @janiduakalanka
    @janiduakalanka ปีที่แล้ว +2

    දුවන ලමය next level....😁

  • @yakkularawana
    @yakkularawana 2 ปีที่แล้ว +13

    තරහ වෙන්න එපා මම මේක කලින් බලලා තියෙනවා ඒත් මේක මේ වෙලාවේ බලනකොට හිතට දැනුනේ ඒකට හේතුව කලබලෙන් වගේ මේකෙ වේගයෙන් කතා කරන හින්දා වෙන්න ඇති මම හිතනවා මේක මීට වඩා හොඳට ඔයාට කරන්න පුළුවන් කියලා මම සුබ පතනවා මීට වඩා ගොඩක් හොදට භේදය කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න

    • @BaiscopeCinema
      @BaiscopeCinema  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි Yakkula Rawana ❤️❤️❤️

  • @Vfernando00000
    @Vfernando00000 2 ปีที่แล้ว +2

    Sita ramam 2022 film එකේ රිවීව් එකක් දෙන්නකෝ

    • @BaiscopeCinema
      @BaiscopeCinema  2 ปีที่แล้ว +1

      Ikmaninma dennam❤️

    • @Vfernando00000
      @Vfernando00000 2 ปีที่แล้ว +2

      @@BaiscopeCinema අනේ අනිවාරෙන්ම දෙන්න හොදේ 🥺🥺

    • @BaiscopeCinema
      @BaiscopeCinema  2 ปีที่แล้ว +1

      @@Vfernando00000 ♥♥♥

  • @kesaroedition5045
    @kesaroedition5045 2 ปีที่แล้ว +1

    Me review aka vihiluwak wage...meke kisima hageemak na

  • @hasithkhan6944
    @hasithkhan6944 2 ปีที่แล้ว +1

    huratal voies ekath ekka hamadama api hadawatin love you

  • @Power-ty5mw
    @Power-ty5mw 2 ปีที่แล้ว +4

    Film වල indian කාරයෝ වීරයෝ😂 හැබැයි ඇත්ත ජීවිතේදී ඕකුන් හොර හැත්ත.

  • @phoenixlumos2001
    @phoenixlumos2001 2 ปีที่แล้ว +4

    තරහ වෙන්න එපා,සමාවෙන්න මෙහෙම කියනවට.. මම මේ film 1 සෑහෙන්න සැරයක් බලල තියෙනවා,මම ආසම එකක් මේක.. ඒත් film එකට රසයක් ඇවිල්ල තියෙන ගොඩක් තැන් ඔබට මඟහැරිල.. Review 1 බලද්දි හරියටම හැඟීම එන්නෙ නැහැ.. මුලින්ම බලන කෙනෙකුට සමහර තැන් තේරෙන්නෙ නැහැ,මොකද characters ඔක්කොම අඳුන්වල දීල නෑනේ,ඒක එක අඩුවක්.. තව මැද්දෙ ගොඩක් වැදගත් තැන් තියෙනවා.. ඔබ මුල් තැන දීල තියෙන්නේ කතාවට විතරයි,ඒත් ඒකෙන් රසේ ගිලිහිලා.. ඔයාට මීට වඩා ගොඩක් ලස්සනට review කරන්න පුලුවන් කියල විශ්වාසයි.. දිගටම උත්සාහ කරන්න.. සුබ පැතුම්..😘❤

  • @rushkella5102
    @rushkella5102 2 ปีที่แล้ว +2

    මේකත් බිගිල් වගේ

  • @nayanimaheshika5586
    @nayanimaheshika5586 2 ปีที่แล้ว +2

    Akke Marjawaan film ek gennko 😥

    • @BaiscopeCinema
      @BaiscopeCinema  2 ปีที่แล้ว

      Nayani next eka allu arjun inna ekak ita passe eka aniwarenma Marjaawaan gennam nangi ♥♥♥

    • @nayanimaheshika5586
      @nayanimaheshika5586 2 ปีที่แล้ว

      @@BaiscopeCinema Tnk u akki ek genkn bln innw 😉

  • @madushahemamali3080
    @madushahemamali3080 2 ปีที่แล้ว +3

    Kohomada yaluwane

  • @dinushikadilrukshi2119
    @dinushikadilrukshi2119 2 ปีที่แล้ว +3

    ගෝල් film ak wge 😂😂😂😂😂

    • @BaiscopeCinema
      @BaiscopeCinema  2 ปีที่แล้ว

      ❤❤❤

    • @babyme8886
      @babyme8886 2 ปีที่แล้ว +2

      Chak de India film eka hadune 2007 !! Goal eka hadune me lagadi

  • @Lakmaduwaa
    @Lakmaduwaa 2 ปีที่แล้ว +1

    පොඩි අඩුවක් කියන්නම්, තරහ වෙන්න එපා. රෙජිස්ටාර් නෙවෙයි රෙජිස්ටර්.