ත්‍රස්තවාදියෙක් සොයා ගිය අද්විතීය මෙහෙයුම | Wild Dog Movie Explained In Sinhala | Sinhalen Baiscope

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ත්‍රස්තවාදියෙක් සොයා ගිය අද්විතීය මෙහෙයුම | Wild Dog Movie Explained In Sinhala | Movie Review Sinhala | Sinhalen Baiscope
    විජේ ජාතික බුද්ධි අංශෙ නිලදාරියෙක්.ඉන්දියාවේ වුනු බෝම්බ පිපිරීම් වලට සම්බන්ධව කාලීද් කියන අයිඑස් අයිඑස් ත්‍රස්තවාදියා අල්ලගන්න විජේට බාර දෙනවා .විජේගේ කණ්ඩායමේ වැඩකාරයෝ 5ක් ඉන්න්වා. කලීද්ව අල්ලගන්න සැලැස්මක් හැදුවත් අන්තිම මොහොතේ පොලිසිය ඇවිත් ඒ ඔක්කොම විනාශ කරනවා.කලීද් කියන ත්‍රස්තවාදියා නේපාලේ හැංගිලා ඉන්නවා කියලා ඔත්තුවක් ලැබෙනවා.විජේ එයාගේ කණ්ඩායමත් එක්ක නේපාලයට යනවා.කාලීද් මාඕවරුන්ගේ ආරක්ෂාව යටතේ කැලේ ඉන්නවා කියලා විජේලා දැනගන්නවා...සුපිරිම ගේමක් ගහලා කලීද්ව ඉන්දියාවට අරන් එන්න විජේලට පුළුවන් වෙනවා..
    Welcome to Sinhalen Baiscope
    ✔ We are a film review channel for Tamil and other language films. We talk about the story, review the best movies in the world in Sinhala.
    ✔ Our main objective is to provide you with movies and TV series in Sinhala in different languages.
    ✔ Come and join our TH-cam Channel to know about the latest movies, TV series in Sinhala
    ✔ Don't forget to subscribe to our youtube channel and click on the bell icon to post a new video on the roof that will bring you closer.
    සිංහල බයිස්කෝප් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
    ✔ අපි දෙමළ සහ වෙනත් භාෂා චිත්‍රපට සඳහා චිත්‍රපට සමාලෝචන නාලිකාවකි. අපි කතාව ගැන කතා කරනවා, ලෝකයේ හොඳම චිත්‍රපට සිංහලෙන් විචාර කරමු.
    ✔ විවිධ භාෂා වලින් යුත් චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා සිංහලෙන්ම රස වින්දින්ට ඔබට ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි
    ✔ සුපිරිම අලුත්ම චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා ගැන සිංහලෙන් දැන ගන්න එන්න එකතු වෙන්න අපේ TH-cam Channel එකට
    ✔ එ වගේම අලුත් Film පරණ Film වල Subtitles Download Links ඔ⁣ක්කොමඇති එකම තැන සිංහලෙන් Biascope TH-cam Channel එකෙන්ම විතරයි
    ✔ අමතක නොකර අපගේ යුටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා සෙවිල්ලෙන් ඉන්න අලුත් විඩියෝ එකක් දාපු ගමන් ඔබ ලගටම ගෙන්වා ගන්න පුලුවන්
    ✔ 𝙈𝙤𝙫𝙞𝙚𝙨
    ✔ 𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    ✔ 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    ✔ 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
    ⬇️ Subtitles Download Links
    drive.google.c...
    ⬇️ Movie Download Links
    baiscopedownlo...
    #Sinhalen_Baiscope #WILD_DOG_Movie_2022#Movie_Review_Sinhala
    Fair Use Copyright Infringement
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for "fair use" for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.
    This video has no negative impact on the original works (it will be positive for them)
    ✔ This video is also intended to teach.
    ✔ I only used video bits and pieces to get the point across where I needed to.
    ✔ It is not translatable by nature.
    We make these videos with the intention of educating others in a motivational / inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible.
    If You Have Any Problem Send An Email To Contact.chathurangasandaruwan4080@gmail.com.
    Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it's a fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone's rights.
    Thank you for understanding!

ความคิดเห็น • 52

  • @serienjayawardana3191
    @serienjayawardana3191 2 ปีที่แล้ว +2

    පුවවන්නම් Film එකේ අවස්තාවන්ට ගැලපෙන්න background music දාන්න. නැත්නම් කම්මැලී වගේ බලන් යද්දි. වැඩේ හොදයි keep it up! 😍❤👏

  • @pathmalathagajanayaka8730
    @pathmalathagajanayaka8730 2 ปีที่แล้ว +9

    film eka nam niyamai 😮😮

  • @Sandunkabrathna
    @Sandunkabrathna ปีที่แล้ว +1

    4to album එකක් බලන් යනව වගේනෙ.. boring... background music එහෙම දාල ෆිල්ම් එකේ වීඩියෝ කෑලි එහෙම දාල හදන්න.... ඉවර වෙනකම් බලන්න කම්මැලි හිතුන.. ... කතාව කියන විදිහ නම් perfect .. .. allthebest ❤️

  • @arunabatagodage151
    @arunabatagodage151 ปีที่แล้ว +2

    i have an issue , most of the time when i trying to see the film via youtube, film can't see. but today i will try with this link. thanks for the guidance.

  • @saduntharanga3411
    @saduntharanga3411 ปีที่แล้ว +1

    Adarei

  • @sarathjayarathna7400
    @sarathjayarathna7400 ปีที่แล้ว +1

    sory oyage vidio godak baluwa.hari pahedimak nahe.

  • @tharidu77tharaka23
    @tharidu77tharaka23 ปีที่แล้ว +3

    Good

  • @deshanperera5835
    @deshanperera5835 2 ปีที่แล้ว +2

    background music epa mehema
    Hodai niyamai ❤️

  • @thisirapriyantha7127
    @thisirapriyantha7127 2 ปีที่แล้ว +11

    ළඟදී set උනේ ගොඩක් හොදයි දිගටම film දාන්න හොද පැහැදිලි කිරීමක් ❤️❤️🌍

  • @viduraekanayake327
    @viduraekanayake327 2 ปีที่แล้ว +4

    Review eka grate.. Lankaweth oya wage deshapaluwo hitapu nisa tama Saharanlage set eka tama hoyagnna bari.. tawa godk cases tiyenawa deshapalanen wahala dapu

  • @gayashanroshana6299
    @gayashanroshana6299 2 ปีที่แล้ว +6

    Superb review ❤❤❤❤

  • @prasannaperera5190
    @prasannaperera5190 ปีที่แล้ว

    Good one. Thank you ❤

  • @nirmalweerasinghe1551
    @nirmalweerasinghe1551 2 ปีที่แล้ว +8

    සිරාවටම මට බලන්න කම්මැලි විනාඩි එකයි තප්පර 6 යි බැලුවෙ. හේතුව වීඩියො එක නැතිව ෆොටොස් වලින් රිවීව් එක බලන්න කම්මැල. එමනිසා වීඩියො දාන්න

    • @sinhalenbaiscope8829
      @sinhalenbaiscope8829  2 ปีที่แล้ว +2

      Film ekata copyright cleam thiyanawa eka nisa video danna ba
      Ekai 4tos dala hadannnee
      😔😔😔

    • @danukakanishka1688
      @danukakanishka1688 16 วันที่ผ่านมา

      0:58

  • @thanuthashmila2070
    @thanuthashmila2070 2 ปีที่แล้ว +2

    Not bad .good luck

  • @himeshakavinda6847
    @himeshakavinda6847 2 ปีที่แล้ว +6

    කතාව කියන එකෙ පොඩි අවිලක් තියෙනවා චුට්ටක් වැරදියට කිවිවා වගෙ විජෙලාගෙ ටීම් එකෙ කට්ටය මරණවා කියලා කියන්නෙ එත් එහෙම නෙමෙ වෙන්නෙ . අවිලක් ගන්න එප​ා මම දැකපු දේ කිවිවෙ

    • @rashu_ofc
      @rashu_ofc 2 ปีที่แล้ว

      bota balanna benam palayan pattata thinawa sho eka

    • @shashikamadusanka5662
      @shashikamadusanka5662 ปีที่แล้ว

      පුක නොදි බලලා පලයං ආවනං

  • @Hiruni_kawindiya
    @Hiruni_kawindiya ปีที่แล้ว +2

    🥰😍🥰

  • @respectmodel-o2z
    @respectmodel-o2z 2 ปีที่แล้ว +2

    Oyage videos wala podi aulk tynawa.. .images wdhata wada podi hari vedeos ekka daawam hodai.

  • @lakshithajayasanka3475
    @lakshithajayasanka3475 ปีที่แล้ว +3

    ඔකුනට පඩිගෙවල තියෙන්නේ ත් ගොටාබයද දන්නෙ නැ නෙ 🤣🤣🤣🤣

  • @petworld8089
    @petworld8089 2 ปีที่แล้ว +4

    Good review ❤

  • @binulpabashwera8793
    @binulpabashwera8793 2 ปีที่แล้ว +3

    Full movei eka blnne khmd akke

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +2

    Subscribe බටන් එක රතුපාට නෑ කළු පාටයි 😂😁

  • @hasindu4599
    @hasindu4599 2 ปีที่แล้ว +3

    💚💚💚

  • @KITHSIRIJAYAWARDANA-d6j
    @KITHSIRIJAYAWARDANA-d6j 11 หลายเดือนก่อน +1

    ❤😢🎉

  • @rmmnuwan2168
    @rmmnuwan2168 2 ปีที่แล้ว +2

    Nagoo miitawada kattiya balai poto daanne nathuwa vdeo daanna uthsahakaranna aniwarayenma mamath balanawa Meeka balanna hithenna

  • @snehanilnethu635
    @snehanilnethu635 2 ปีที่แล้ว +5

    Nandhi move eka oni plsss

  • @asankaparanavithana
    @asankaparanavithana ปีที่แล้ว +2

    Pushpa 2 kotasa ikmanata dannako

    • @sinhalenbaiscope8829
      @sinhalenbaiscope8829  ปีที่แล้ว +1

      thama 2weni Film eka awe na awama video ekak gennam
      Thanks♥️♥️

  • @ruwanthidias1044
    @ruwanthidias1044 2 ปีที่แล้ว +9

    හොදයි අක්කේ review එක

  • @arunakrishan8101
    @arunakrishan8101 ปีที่แล้ว +2

    ෆොටෝ දාන්න එපා. බලන්න එපා වෙනවනේ

    • @sinhalenbaiscope8829
      @sinhalenbaiscope8829  ปีที่แล้ว +1

      aluth video wala 4to na balanna chanel ekata gihin
      Thanks❤❤❤❤

  • @NalakaHashini
    @NalakaHashini ปีที่แล้ว +1

    Adee poto danna apa...balanna apa wenawa

  • @supunranasinghe889
    @supunranasinghe889 2 ปีที่แล้ว +2

    Keyavilla adu karannko me mage vatina adahasa

  • @thisarudias6634
    @thisarudias6634 2 ปีที่แล้ว +3

    🏨 hotel Mumbai film eka gennako

  • @kumarasinghaweragama1643
    @kumarasinghaweragama1643 ปีที่แล้ว +1

    Lankawata Padamak

  • @hashanrashika1325
    @hashanrashika1325 7 หลายเดือนก่อน

    Oyage kath hodai.ath minisunta gaurawa tiyala katht karanna.treewil korayo tacxi karayo kiyanna APA mokada kathawata unath oya job aka karana aya meheth innawa.ahema katha karanna APA katai a wacana.

  • @sameeraruwan1442
    @sameeraruwan1442 2 ปีที่แล้ว +2

    Epa wenawa.ubama balapan video nathuwa

  • @kasthuriproduction2809
    @kasthuriproduction2809 2 ปีที่แล้ว +1

    ඊයා...

  • @Samael_lucy
    @Samael_lucy 9 หลายเดือนก่อน

    නාගරාජුන් නෙවෙයි නාගර්ජුන

  • @pathmalathagajanayaka8730
    @pathmalathagajanayaka8730 2 ปีที่แล้ว +4

    Good review ❤