1st of January 2025 , the very first day of the fresh year. i get it done Fresh Lenses to my Existing Frame & Purchased a Brand New Sun glass from them . Quick & Superb Service provided by the entire Team.. Cheers Team 🥂🥂
Thank you Harshana, one of the very useful vlogs, it is reasonable prize range that we can afford, all the best Harshana for more useful vlogs, God bless you 🙏
අද නම් හුඟක් වටිනා video එකක් .ඒ වගේම හොඳ දැනුමක් ලැබුණා . හර්ශන මල්ලි ට ස්තුති .
බොහොම ස්තුති අයියටත් විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
හරිම වැදගත් ...මම අවුරුදු 13 ඉඳලා පාවිච්චි කරන්නේ ...අන්තිමට මම කණ්ණාඩිය හදා ගත්තේ රුපියල් 32000 ...මීළඟ කණ්ණාඩිය හදා ගන්න අනිවාර්යයෙන් othanata යන්න ඕනෑ කියලා හිතුනා ...එළියට යනකොට කළු වෙන කාචය තමයි මමත් use කරන්නේ ..ස්තුති video එකට ❤❤❤
ඔව් මෙතනට ගිහින් බලන්න ..මම දැකපු හොදම පාරිභෝගික සේවාවක් සපයන ව්‍යාපාරික ස්ථානයක් තමයි මේක ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
මම හැදුවා ප්‍රේම් එකට 12000ක් ගත්තා 😢😢 කොලබ ගියත් පාඩු නෑ
@@rusirupradeep4209 ehemada niyamai හොඳට use කරන්න පුළුවන් ඇති නේද
බොහෝම ස්තූතියි පුතා වටිනා vlog එකක් ❤❤❤
බොහොම ස්තුති ඔබතුමියටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
1st of January 2025 , the very first day of the fresh year. i get it done Fresh Lenses to my Existing Frame & Purchased a Brand New Sun glass from them . Quick & Superb Service provided by the entire Team.. Cheers Team 🥂🥂
❤
Thank you very much for your valuable comment about the Shop 👌
Thank you Harshana, one of the very useful vlogs, it is reasonable prize range that we can afford, all the best Harshana for more useful vlogs, God bless you 🙏
Your Welcome ..Thank you very much for commenting your opinion on the video
God Bless you 🙏🙏
Thank you, superb service
❤
මමත් එනවා ඉක්මනින්. මිගමුවෙන් මාව අන්දලා පොලරොයිඩ් සන්ග්ලාස් දෙක දුන්නෙ 16500 කට. වැඩක් නැ. මං එනවා ඉඩක් ලැබුන ගමන්ම බ්ලු කට් එකක් ගන්න
මෙතනට යන්න හොද සර්විස් එකක් දෙන ව්‍යාපාරික ස්ථානයක් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Negombo wala Mata blue cut ekak hadann 28000 giya
ලකී ඔප්ටිකල්ස් එකෙන් නේද 😂 ඌ කෙල්ලෝ දෙතුන් දෙනෙක් දාගෙන customer ලාගෙන් ගලවනවා හොම්බෙන් යන්න. අනිත් එක ඌ ලෙන්ස් දන්නෙත් කොලබට ගෙනත් මැලිබන් street එකෙන් සතියට සැරයක් ඔක්කොම order කරපු frames ගෙනත් 😅
සුපිරි ගොඩක් වටිනවා.
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
දැක්ක සුපිරිම වීඩියෝ එකක්.
බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Very good thanks
Your Welcome ..Thank you very much for watching the video ..!!!
THANK U
Your Welcome ..Thank you very much for watching the video 👍
Ok
Thank you very much for watching the video 👍👍
Best video 👍
Thank you very much for watching the video 👍👍
ඊයෙ හැදුවා නුවරඑළියේන් 20000/= 🥲🥲🥲
😢 එහෙමද ..කලින් විඩියෝ එක දැක්කනම් හරි ..අපරාදේ 😔
👌👌👌
Sunday open da?
ඔව් ඉරිදා විවෘතයි ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
We are open on Sundays 😊
@@PeoplesOptic-w9b tnx
👍
Thank you very much for watching the video 👍👍
😊😊❤
Thank you very much for watching the video 🔥👌
Aiye KoKo pay thiyenawada meyalage?
Yes available.
nice... i'll visit😍
ඔව් මල්ලි තියනවා ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Oh thiyanawa
Computer lense gana kiyada
Frames deliver karanne nadda
විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න විස්තර දැන ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
❤
Thank you very much for watching the video 🔥👌
පොත් කියවන්න පුලුවන් හොද කන්නාඩ් මොනද
විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න ..විස්තර දැන ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
බයික් ජැකට් ගන්න පුළුවන් තැනක් නැද්ද
th-cam.com/video/BM9Mlm-TfgI/w-d-xo.htmlsi=rB-OKjlsdMsbK-qe මෙතනින් ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Beast vedio
Thank you very much for watching the video 🔥👌
Blue cut filter ekak keyada
විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතලා ඒ ගැන විස්තර දැන ගන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Quality nedda
විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න ..විස්තර දැන ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
එක දෙයක් ඇහුවේ නෑ.
වෛද්‍ය වරයෙකුගෙන් රෝග නිශ්චය වාර්තාවක් අවශ්‍යයද කියලා...
ඔව් අක්ෂි වෛද්‍ය වරයෙකුගෙන් වාර්තාවක් අරගෙන යන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
ඒ අය චෙක් කරනවා නමුත් ඩොක්ටබලන එක හොදය් අස්නෙ